එන්ජින් බෝර් කිරීම, ස්ලීව් ගැසීම හා බෝර් කිට් | Engine Boring, New sleeve installing and Bore kits

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Follow me on facebook: web.facebook.c...
    Follow Garage97 page: web.facebook.c...
    Workshop location:
    www.google.com....
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 80

  • @theekshananuwan7308
    @theekshananuwan7308 7 หลายเดือนก่อน +4

    හොද දැනුවත් කිරීමක්👍👍

  • @nishanthaaa7247
    @nishanthaaa7247 16 วันที่ผ่านมา

    ස්තුතිය හොද දැනුවත් කිරීමක්

  • @chameeperera6118
    @chameeperera6118 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට වැදගත් කරුණු ගොඩක් දැනගත්තා...❤
    නිවරැදිව ring set Piston එකට ස්ථාපිත කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න

  • @sameeraruwan7502
    @sameeraruwan7502 4 หลายเดือนก่อน +1

    හොද දැනුමක් ලබාගත්තා..🎉🎉

  • @chamikamadhusankha3
    @chamikamadhusankha3 6 หลายเดือนก่อน

    ඉතා පැහැදිලි දැනුවත් කිරීමක් 👍👍👍

  • @DILHANX
    @DILHANX 7 หลายเดือนก่อน +3

    Flooding ගැනත් වීඩියො එකක් කරමු. ටික්ටොක් බාස්ලා මරාගන්නවා😂

  • @prmoditha8013
    @prmoditha8013 7 หลายเดือนก่อน +5

    125cc ekkta 200 bor piston dala engine eka proformance wadikata gnna pluwnda, 250cc wage thiyena engine ekkta ita adu cc ekk thiyena (ex-200,150) bor,piston dala fuel Efficiency adu karagnda pluwnda?

  • @MaheshSampath-fy3wi
    @MaheshSampath-fy3wi 2 หลายเดือนก่อน

    වටිනවා ගොඩක් හැමෝම කරන්නැ වෙනස්ම එකක්

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg หลายเดือนก่อน

    බෝර් කරාම දාන්ඩ ඕනේ පිස්ටනය විතරද වෙනස් වෙන්නේ රින්ස් වෙනස් වෙන්නේ නැතුව ස්ටැන්ඩර් සයිස් ද දාන්නේ

  • @mahesheranda4331
    @mahesheranda4331 7 หลายเดือนก่อน +1

    Engine පදම් කිරීම සම්බන්ධ video ekak ona

  • @sumith9446
    @sumith9446 7 หลายเดือนก่อน +2

    Godak watinawa istutiyi

  • @saduniwathsala
    @saduniwathsala 7 หลายเดือนก่อน +1

    හොද වැඩක්.

  • @kanishkarumesh8599
    @kanishkarumesh8599 7 หลายเดือนก่อน +2

    Tractor doubble bar ena model ekai thani bar eka ena model ekai gana wisthareyak karannako aiye mkd hoda model eka monawada tyn prashna kiyala❤

  • @thecarshop1000cc
    @thecarshop1000cc 7 หลายเดือนก่อน +2

    ෆ්ලඩින්ග්. ගන වීඩියො එකක් කරන්න

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 7 หลายเดือนก่อน +1

    Good lesson well done

  • @indikasumathipala1078
    @indikasumathipala1078 6 หลายเดือนก่อน

    හොඳ ඉදිරිපත් කිරිමක්

  • @senarathbandara3240
    @senarathbandara3240 7 หลายเดือนก่อน +1

    Mr Good thanks you lots

  • @dinidunimsara6276
    @dinidunimsara6276 หลายเดือนก่อน

    Supiriy ayye

  • @sehansamudaya3779
    @sehansamudaya3779 7 หลายเดือนก่อน +2

    Sleeve ekak ghala, prana piston ekama danna bari ai ?

  • @oshandumeera
    @oshandumeera 6 วันที่ผ่านมา

    Bore sleeve eke material eka cast iron neda?

  • @dhananajayawelagedra5150
    @dhananajayawelagedra5150 หลายเดือนก่อน

    වටින වීඩියෝවක්

  • @sasithkumara7007
    @sasithkumara7007 4 หลายเดือนก่อน

    Tanks pallag bassatti pupuranta etuva kiyala tenna ser three wheel vala

  • @nadeekachamali1890
    @nadeekachamali1890 7 หลายเดือนก่อน +1

    Flooding gana video ekak karamu

  • @dinidunimsara6276
    @dinidunimsara6276 หลายเดือนก่อน

    0.25 බොර් එක කපන්න විල් එකක් නම් කිලිමිටර් කියක් විතර පැදලා ඇති ද?

  • @TharakaDananjaya-bq7ch
    @TharakaDananjaya-bq7ch หลายเดือนก่อน

    Aiyey tvs pep akey born kit aka kiyak weyida

  • @isuruomal4539
    @isuruomal4539 25 วันที่ผ่านมา

    Treewheel ekaka 100 kapuwama speed eka hodada

  • @Teca-m7u
    @Teca-m7u 2 หลายเดือนก่อน

    වෙළඳපොළේ විවිධ බෝර් කිට් තියෙනවා නේ ගොඩාක් ගණන් අඩු ඒ වගේම ගොඩක් ගණන් වැඩි ඒවා. ඒවාගේ වෙනස මොකක්ද

  • @tharindu5128
    @tharindu5128 7 หลายเดือนก่อน +1

    Thanksss Brother....🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙

  • @tharakagunathilaka4728
    @tharakagunathilaka4728 2 หลายเดือนก่อน

    බෝර් එක 100 ට කපලා අදාල කැපෑසිටි එකට ගැලපෙන්න පෙට්‍රල් සහ කරන්ට් එකත් ඇඩ්වාන්ස් කරොත් engine එකේ power output එක වැඩි කරගන්න බැරිද 🤔

  • @chanducool5050
    @chanducool5050 7 หลายเดือนก่อน +2

    Three wheel repair karanawada

  • @ChanakaNaminda-qk6ou
    @ChanakaNaminda-qk6ou 2 หลายเดือนก่อน

    Borin aka video akak danna puluwanada

  • @KaveeshaDilshan-h9m
    @KaveeshaDilshan-h9m 21 วันที่ผ่านมา

    Math rathpure

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 หลายเดือนก่อน

    Photos daannko
    Terum ganna pahasui
    Etakota

  • @sandunjayasekara131
    @sandunjayasekara131 2 หลายเดือนก่อน

    බෝර් කිට් එක තියනවට වඩා sleeve ගහන එක ගොඩක් ලාබද ?

  • @chamodi-j7p
    @chamodi-j7p 7 หลายเดือนก่อน +2

    සුපිරියට කියලා දුන්නා අයියා,මගෙ ct 100 බයික් එකේ
    දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම ⁣petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????

    • @RoshanTLiyanage
      @RoshanTLiyanage 2 หลายเดือนก่อน

      චෝක් එක ඔන් කරලද බලන්න. කරලානම් ඕෆ් කරන්න

    • @kanchanajayampathi9253
      @kanchanajayampathi9253 หลายเดือนก่อน

      th-cam.com/video/clyEKydZXAQ/w-d-xo.htmlsi=jrbW7mLghUTPfEpw

  • @shen_boy671
    @shen_boy671 7 หลายเดือนก่อน

    Engine eka bore krna hati practicalati video ekak dannko .

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 6 หลายเดือนก่อน

    Lots of Value ❤

  • @susitharanjani9481
    @susitharanjani9481 7 หลายเดือนก่อน

    Cewag supra 120 demak caikala parts thiyanne koheda

  • @ishankavinda6291
    @ishankavinda6291 2 หลายเดือนก่อน

    ela bn

  • @ishankavinda6291
    @ishankavinda6291 2 หลายเดือนก่อน

    niyamai

  • @erandadanushka5983
    @erandadanushka5983 5 หลายเดือนก่อน

    Honda Dio 2017 bor kit eka kiyada ?. Damma kenek innawanam kiyanna poddak. .

  • @voiceofangels132
    @voiceofangels132 7 หลายเดือนก่อน

    Standard bore kohenda ganna puluwan coloba awata indian bike wala

  • @isuruakalanka779
    @isuruakalanka779 7 หลายเดือนก่อน

    Mn mage ct100 bike eka bor karala haduwa eeth eeke sudu dumak danawa ne ee ai ☹️

  • @thilanga-sajan
    @thilanga-sajan 7 หลายเดือนก่อน

    හැම බෝර් එකටම ස්ලීව් ගහන්න බෑ නේද යාලුවා 🙄🙄
    100 ට 4 වෙනි පාර බෝර් ලරලා අයින් කරලා දාන බෝර් නැද්ද ?? 😇😇
    ගොඩක් 2 ස්ට්‍රොක් වලට ස්ලීව් ගහන්න බෑ බ්‍රෝ ✌✌

  • @dayaniebandara9887
    @dayaniebandara9887 7 หลายเดือนก่อน

    well done

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 3 หลายเดือนก่อน

    On line course akak karanna puluwan da thiyari aka

  • @dilshandissanayaka7425
    @dilshandissanayaka7425 7 หลายเดือนก่อน

    Mn pulsar eke 25 kapala thinne petral 1Lt km 55.57 wada mage

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 7 หลายเดือนก่อน +5

    අද තමයි විස්තර ඇතුව දැන ගත්තේ. 50 සී සී එන්ජීන් එකක් 70 සී සී කරන්නේ කොහොමද?

    • @prasannasanjeewa7765
      @prasannasanjeewa7765 7 หลายเดือนก่อน

      මොනයම් ක්‍රමයකට 70සිසි කරත් එක සාර්ථක වෙන්නෙ නැ

    • @shehanindrarathne.
      @shehanindrarathne. 7 หลายเดือนก่อน

      ​@@prasannasanjeewa776570 කරොත් විතරද අසාර්ථක නැත්නම් හැම එකක්ම අසාර්ථකයි කියලද කියන්නෙ

  • @sanjayaprabath6841
    @sanjayaprabath6841 5 หลายเดือนก่อน

    පලග් එකට ඔයිල් පිරෙන්ඩ ගත්තා.අවුරුදු 3කට කලින් එන්ජින් එකබොර් කරා.ගිය සතියේ වැල් ගෙවිලා දැන්මා.අයෙම පලග් එකට ඔයිල් පිරෙනවා.මොකද්ද වෙන්නේ කියලා මොන බාස් වත් දන්නැ.

    • @ChannelTD-oj2yq
      @ChannelTD-oj2yq 13 วันที่ผ่านมา

      ඔයිල් රින් හරියට දැම්මේ නැත්තං ඔයිල් ගහනවා

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 7 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍 👍 👍 👍

  • @pklakmal5621
    @pklakmal5621 2 หลายเดือนก่อน

  • @muhammedwazeer734
    @muhammedwazeer734 14 วันที่ผ่านมา

    CBZ Xtream Engine work walata kochchara yanawada
    Oil pichana scene eka thama
    Your contact number please

  • @sujithkaraliyaarachchi3801
    @sujithkaraliyaarachchi3801 4 หลายเดือนก่อน

    ඔයා හොඳට ජොබ් එක දන්නවා මල්ලි

  • @ashanperera2174
    @ashanperera2174 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @isurunishan967
    @isurunishan967 7 หลายเดือนก่อน +7

    මම නම් එන්ජින් එක බෝර් කරා 0.25ට බලමු feul waste එකක් තියෙද කියලා

    • @supundilshan4933
      @supundilshan4933 7 หลายเดือนก่อน +2

      මොකද්ද bike එක

    • @isurunishan967
      @isurunishan967 7 หลายเดือนก่อน

      @@supundilshan4933hero xtreme sports

    • @shehanindrarathne.
      @shehanindrarathne. 7 หลายเดือนก่อน +1

      0.25ට බෝර් කරාට එච්චර තෙල් අපතෙ යන්නෙ නැහැ කිව්වෙ

    • @siripalajayawardhana2913
      @siripalajayawardhana2913 5 หลายเดือนก่อน

      aulk ndd

    • @isurunishan967
      @isurunishan967 5 หลายเดือนก่อน +1

      @@siripalajayawardhana2913 thama tune up ekak demme ne tappet ejust krla tune up ekak dala kiyannm..bike eka xtream sports ekak

  • @ChanakaNaminda-qk6ou
    @ChanakaNaminda-qk6ou 2 หลายเดือนก่อน

    Nambr aka danna pulwanada sri

  • @ChamraUpul
    @ChamraUpul 7 หลายเดือนก่อน

    බොර් කලා කියලා පෙට්‍රල් පීච්චෙන්නෙ නැ එක බොරු කතාවක්

    • @niky7197
      @niky7197 5 หลายเดือนก่อน

      Hariyata hri...
      If fuel efficiency got lower it's something else....

  • @MarvinJayantha
    @MarvinJayantha 2 หลายเดือนก่อน

    ස්ලිව් ගහන්න කොහෙද තියෙන්නේ

  • @nadeekachamali1890
    @nadeekachamali1890 7 หลายเดือนก่อน

    Flooding gana video ekak karamu

  • @malindafernando9882
    @malindafernando9882 7 หลายเดือนก่อน +2

    Maath vehical lathe shop ekak karanna inne..oyage videoes very important broo...thanks lot master 👍👍

  • @ruwanpathirana7230
    @ruwanpathirana7230 6 หลายเดือนก่อน

    නොදන්න ගොඩක් දෙවල් දැනගත්ත,ස්තූතියි...ඔබට, මට දැනගන්න පුලුවන්ද. ජපන් suzuki gn 125.එකක ඛොර් කීට් එකක් ගන්න තියද...කීයක විතර වෙනවද කියල...

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් සුභ දවසක් 💥❤👍

  • @Rcsajith
    @Rcsajith 7 หลายเดือนก่อน

    සතියකට කලින් දැක්කා නම් මේක bike එක අරන් එනවා දැන් ගලවලා ඉවරයි ☹️

  • @sachinkasandeep4872
    @sachinkasandeep4872 หลายเดือนก่อน

    Bor karata passe padinne kohomada kiyala video ekak danna

  • @shehanindrarathne.
    @shehanindrarathne. 7 หลายเดือนก่อน

    බයික් එකේ සයිලන්සර් එකෙන් පෙට්‍රල් සැර එන්නෙ ඇයි?

  • @samankumara9412
    @samankumara9412 7 หลายเดือนก่อน

    Thank you ❤