Engineering Technology Practical in Sinhala | පිස්ටන් වළලු සවිකිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @nishshankababdara3559
    @nishshankababdara3559 2 ปีที่แล้ว +8

    සර් ring දාන හරි පිලිවෙල ඕක නෙවෙයි.oil ring eke idan udata thama ring danne.naththam rings danakota kadenna puluwan.

  • @dilshandill4595
    @dilshandill4595 2 ปีที่แล้ว +3

    thank you very much sir....!

  • @leadergaming8579
    @leadergaming8579 10 หลายเดือนก่อน

    ayye meke top 1, top2 compesior ring deka oya widihata hariyatma thiyenne oneda pathi maru wela damunoth mokada wenne ring deka newe thiyanna one pathi deka maru wunoth

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 2 ปีที่แล้ว +1

    Timin tiyana hati kiyadennako ayye

  • @sarathbandara1144
    @sarathbandara1144 2 ปีที่แล้ว +4

    සම්පිඩන වළලු වර්ග දෙක top/Botom වළලු හදුනාගන්නේ කොහොමද

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      කෝල් එකක් ගනින් කියල දෙන්න😂

    • @nishshankababdara3559
      @nishshankababdara3559 2 ปีที่แล้ว +2

      ක්‍රම දෙකක් තියනවා
      1. උඩම එකේ පාට වෙනස්.අලුපාටවගේ
      2. සමහර ඒවගේ ගහල තියනව top 1 කියලා

    • @maverickvcsl54
      @maverickvcsl54 3 หลายเดือนก่อน

      එකම force එකක් දීලා tension කරලා බලන්න top 1 එක ටිකක් තද ගතියක් දැනෙන්න ඕන 😊 අනික top 2 එක ❤

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 3 ปีที่แล้ว +2

    205 will eketh mehemada danne

    • @Indrajithranaweera
      @Indrajithranaweera  3 ปีที่แล้ว

      මට තේරුනේ නෑ ඔයා අහපු දේ

    • @chathuramaduranga3624
      @chathuramaduranga3624 3 ปีที่แล้ว +1

      @@Indrajithranaweera 205cc trewiil pistan rins danneth me vidiyatada

    • @Indrajithranaweera
      @Indrajithranaweera  3 ปีที่แล้ว +1

      @@chathuramaduranga3624 දන්න තරමින් ඕනම වාහනයක මේ ක්‍රමය තමයි

    • @nishshankababdara3559
      @nishshankababdara3559 2 ปีที่แล้ว +1

      නෑ ඔය හැම එකටම පොදු විදිහ. වීල් වල පලවෙනි රිම්ස් එකේ ගැප් එක තියන්න ඔන intake ( කාබ්එක )පැත්තට.දෙවෙනි එකේ ගැප්එක exhaus ( සයිලන්සරය) පැත්තට.ඔයිල් ර්ම්ස් දෙක පලවෙනි රිම්ස් එකේ ගැප් එකේ ඉඳන් දෙපැත්තට අංශක 30ක් දෙපැත්තට තියන්න ඕන.කම්පැනි හරිම විදිහ තමා මේ

  • @nishshankababdara3559
    @nishshankababdara3559 2 ปีที่แล้ว +4

    anika oil rings eke mada thiyana oil wihidakaya dama paththak thiyanawa.eke අග්‍ර දෙල ලන්කරාම එක පත්තකට පේන්නෙ M අකුර වගේ. අනිත්පැත්තෙන් බැලුවම පේන්නේ W අකුර වගේ.පිස්ටන් එකේ උඩ පැත්තට තියෙන්න ඔන M අකුර පෙනෙන පැත්ත.නැත්තම් කම්ප්‍රශර් එකට බෝර් එකේ ඉරි වැටෙනව. අඩුපාඩුවක් දැක්ක නිසයි කිව්වේ.වැරදියට හිතන්න එපා

  • @lakdilavihanga9939
    @lakdilavihanga9939 3 ปีที่แล้ว +1

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 3 ปีที่แล้ว

    👍

  • @lakdilavihanga9939
    @lakdilavihanga9939 3 ปีที่แล้ว

    Sir avasana tika kochhr baluvath therenne na😪

    • @Indrajithranaweera
      @Indrajithranaweera  3 ปีที่แล้ว

      පිස්ටන් වලලු එක ගැප් එකක් මත අනෙක් ගැප් නොපිහිටන විදිට යොදන්න ඕන.පංතියේදි අපි සාකච්ඡා කරමු.

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว

      😃😃😃

  • @pathumsanjaya9175
    @pathumsanjaya9175 2 ปีที่แล้ว +1

    Oyaga වස්සැප් group nada

  • @olaflanka7054
    @olaflanka7054 3 ปีที่แล้ว +1

    Very difficult to listen

  • @isurupradaap1636
    @isurupradaap1636 2 ปีที่แล้ว +3

    බයික් එක‌ තත් වෙන්නේ ඇයි 🤔

    • @Indrajithranaweera
      @Indrajithranaweera  2 ปีที่แล้ว +1

      රත් වෙන්නෙ ද

    • @isurupradaap1636
      @isurupradaap1636 2 ปีที่แล้ว

      ටික දුරක් යනකොට ගොඩක් රත් වෙනවානේ

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 2 ปีที่แล้ว

    👍