මොකක්ද මේ එන්ජින් ෆ්ලඩින් ? | What is Engine Flooding?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2024
  • Follow me on facebook: web. profile.php?...
    Follow Garage97 page: web. profile.php?...
    Workshop location:
    www.google.com/maps/place/Gar...
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 46

  • @hashantha_lk
    @hashantha_lk 3 หลายเดือนก่อน +32

    මනුස්සයෙක් විදියට තමන්ගෙ කාලයක් තිස්සෙ අමාරුවෙන් එකතු කර ගත්තු දැනුම මෙහෙම ලෝබ නැතිව දෙන එකම ලොකු පිනක්ඔ ❤ ඔක්කොම හොදයි රත්නපුරේ ඉන්න එක තමා අව්ල...කොළඹ පැත්තෙ වත් නැතිව අති මේ වගෙ තමන් කරන දේ ගැන පරතෙරට දන්න කෙනෙක්. ඔක්කොම නිකන් ඉවෙන් අතගාන බාස්ල තම ඉන්නෙ. ප්‍රශ්ණයක් අහන්න බෑ ලොකු ලයින්. දන්නෙ නැති දීකුත් නෑ දන්න දීකුත් නැ හැබැයි ඒ මිකැනික් බබාල 😅

    • @saduniwathsala
      @saduniwathsala 3 หลายเดือนก่อน

      බුදු අම්මේ පංචිකාවත්තේ උන්ගේ ගණන්, මං මගේ බෝර් එකයි පිෂ්ටන් එකයි අරන් ගියා. සල්ලි දෙන්නම් කියලත් උපදෙසක් නම් ගන්න බැරි උනා.😢. ඒවගේ අමුතුම මාෆියාවක් තියෙන්නේ. බාස්ලයි කඩයි එකතුවෙච්ච වෙනමම එකක්. සාමාන්‍යන් මනුස්සයෙක්ට එතනට ගියාට එකපාරට ඒක තේරෙන්නේ නෑ. මිනිස්සු හිතන්නේ උදව් කරන්න හදන්නේ කියාල, අවසානේ ගාන කපනවා😂. ගාන කැපුවත් කමක්නැහැ අපි බලාපොරොත්තු වෙන දේ වෙනවනම්. වෙන්නේ උන්ට ඕන දේ. 😏.

    • @saduniwathsala
      @saduniwathsala 3 หลายเดือนก่อน +1

      අචිතට නම් උපාදියක් ගන්න අද්‍යාපනය ක්‍රමය උදව් උනා. ඒකනිසා ටිකක් දැනුම හොයාගන්න එක එච්චර අමාරු වෙන්න නැතුව ඇති. මටනම් අද්‍යාපන ක්‍රමය ඒතරම් සාදාරන උනේ නෑ. ඒ නිසා පට්ට චාටර් උනා ඕවා ඉගෙනගන්න. කියාල දෙන්නේ නෑ කිසි එකෙක්. කලාතුරකින් තමයි මේවගේ උන් ඉන්නේ. අගය කරන්නෝන මේවගේ මිනිස්සු 👍

    • @richardcoulton3250
      @richardcoulton3250 3 หลายเดือนก่อน +1

      Absolutely true... Even some company's
      Are the same ..

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 3 หลายเดือนก่อน +4

    නියම ගුරුවරයෙක්.දිනෙන් දින දියුනු වේවා❤🎉

  • @kavishnakalhara
    @kavishnakalhara 3 หลายเดือนก่อน +4

    Honda Hornet එක ඔය ලෙඩේට famous...

  • @dinushkumara4741
    @dinushkumara4741 3 หลายเดือนก่อน +3

    නියම පැහැදිලි කිරීමක් මචෝ

  • @SanjuMaduwantha1995
    @SanjuMaduwantha1995 3 หลายเดือนก่อน +1

    Good explanation, keep it up. 👍

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 3 หลายเดือนก่อน

    Good and very informative video. Good luck ❤

  • @richardcoulton3250
    @richardcoulton3250 3 หลายเดือนก่อน

    Thank you... I learned something today.. 🙏🔥

  • @GarageApi
    @GarageApi 3 หลายเดือนก่อน

    Math podi podi repair s karanwa..oyage videoth balanawa.. ❤❤

  • @dayaniebandara9887
    @dayaniebandara9887 3 หลายเดือนก่อน

    well done go ahead

  • @sasithvenura1673
    @sasithvenura1673 3 หลายเดือนก่อน

    Hoda video ekak 😊

  • @sinethkavindu4841
    @sinethkavindu4841 3 หลายเดือนก่อน +3

    ලොකු දෙයක් දැන ගත්තා බොහොම ස්තූතියි
    එන්ජිම නැවතුනාම ඒක නැවතුනේ ෆ්ලඩ් වෙලාද නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා දැන ගන්නේ කොහොමද
    එන්ජිමේ පිස්ටන් හයිඩ්‍රොලොක් වෙලා කියලා දැන ගන්නේ කොහොමද

  • @perumalkalidas83
    @perumalkalidas83 3 หลายเดือนก่อน +1

    Excellent bro niyametama explain kara ........niyamai

  • @santhajayakody4505
    @santhajayakody4505 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි මෙය ඉදිරිපත් කිරීමට ❤

  • @pereramar4653
    @pereramar4653 3 หลายเดือนก่อน

    Godka watinawa thank you

  • @Ishanbroooo
    @Ishanbroooo 3 หลายเดือนก่อน

    Super brother ❤

  • @user-lj1hq5zn1l
    @user-lj1hq5zn1l 3 หลายเดือนก่อน

    Godak watinawa

  • @charithasudheesh860
    @charithasudheesh860 3 หลายเดือนก่อน

    Thank you aiye ❤

  • @milankavishka9528
    @milankavishka9528 3 หลายเดือนก่อน

    Bike suspension system එක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න..swing arm, forks වල ක්‍රියාව පැහැදිලි වන..අලුත් suspension වර්ග ගැනත්..💓🙌 great work all the best for u

  • @user-nt8ur2pc3w
    @user-nt8ur2pc3w 3 หลายเดือนก่อน

    Good comment

  • @darshamax7591
    @darshamax7591 2 หลายเดือนก่อน

    ❤👌💪

  • @supunsanjeewa2293
    @supunsanjeewa2293 2 หลายเดือนก่อน

    ❤❤

  • @chanakalakshan6418
    @chanakalakshan6418 3 หลายเดือนก่อน

    👍👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 หลายเดือนก่อน +2

    👍 👍 👍 👍 👍 👍

  • @rochanahimath9597
    @rochanahimath9597 3 หลายเดือนก่อน

    ❤️

  • @ushansankalpa6788
    @ushansankalpa6788 3 หลายเดือนก่อน

    Secondary air injection system එක ගැන විඩීයො එකක් කරන්නකො පුලුවන් නම්

  • @sanjayakumara4258
    @sanjayakumara4258 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @dhanushkamadushan4921
    @dhanushkamadushan4921 3 หลายเดือนก่อน

    bike ekaka Patrol walata 2T danna hodada nadda kiyala video ekak gennako obathuma

  • @NirmalaPrabodha
    @NirmalaPrabodha 3 หลายเดือนก่อน

    කොයිල් පැක් එක ගැනත් විඩීයෝ එකක් ඔනේ💗

  • @dineshliyanage5202
    @dineshliyanage5202 2 หลายเดือนก่อน

    Bike eke engine kill switch eka off karala gear eke pallam bessoth engimata hodada/Nadda?

  • @janithMeerapperuma
    @janithMeerapperuma 3 หลายเดือนก่อน

    Coolent adu unamath engine eka flud wenwda ns 200 eke

  • @thanukatharindu2422
    @thanukatharindu2422 3 หลายเดือนก่อน

    Carb wala
    Flud wenna hethu wena tikath kiynnko aiyeh ❤❤

  • @SLRk7615
    @SLRk7615 3 หลายเดือนก่อน +1

    Honda hornet වලට තමා ඖක trandn උනෙ

  • @PipinVlog
    @PipinVlog 4 วันที่ผ่านมา

    Aiye podi explain ekk dennko 4 piston wala hama ekkm ekama ara fire wnwd natthm 4 h fire wnne 4 parakada ek poddk dnnko eke power ek wadi kohoma weddi da

  • @mudithademel7543
    @mudithademel7543 3 หลายเดือนก่อน +1

    Two stroke bike වල එන power vale ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?? තව two stroke bike නිතර නිතර eco test fail වෙන්නෙ ඇයි eco test pass කරගන්න විදියක් කියල දෙන්න ප්ලුවන්ද??ස්තුති 🙏 ❤❤❤

    • @ariyaratneadhikari143
      @ariyaratneadhikari143 2 หลายเดือนก่อน +1

      Please tell that your vehicle is "two stroke" , to the testing people when you go to emission test. Then you can get a concession rather than four stroke engine.

  • @user-rk3jp5dk7l
    @user-rk3jp5dk7l 3 หลายเดือนก่อน

    Pulser 150 bike එක කඳු වල අදින්නේ නැතිව එන්ජිම නවතින්නේ ඇයි එකපාරටම?එක දිගට කන්දේ මීටර් 300-500ක් වගේ යද්දී එන්ජිම හිටිනවා,අය start වෙන්නේ අමාරුවෙන්,ඒත් එක්කම හිටිනවා,විනාඩි 2ක් විතර ගියාට පස්සේ සාමාන්‍ය විදිහට අය start වෙනවා

  • @aadSampath
    @aadSampath 3 หลายเดือนก่อน

    බයික් වල කොයිල් පැක් එකයි රෙක්ටිෆයර් එකයි හරියට වැඩ කරනවද කියල චෙක් කරගන්න විදිය කියල දෙන්නකෝ

  • @naveenanushka7254
    @naveenanushka7254 3 หลายเดือนก่อน

    Mage bike ak ct100 es අලුත් එකක් දැන් km 40.000 දුවලා tiyenne oil මාරු කරේ 10/30 oil එක දැන් oil එක මාරු කරන්න ඕනද oil 20/40 wage මොකද tapat වල සහ timing chin ak සද්දයක් එනවා garag aken කිව්වේ oil ak මාරු කරන්න කියලා 10/30 මාරු කරලා 20/40 දන්න කියලා

  • @imesharansara4476
    @imesharansara4476 3 หลายเดือนก่อน

    yayata kiyala dunna, aru awot yayata ahaganna tmi🤣

  • @Kingoflanka2024
    @Kingoflanka2024 3 หลายเดือนก่อน

    ගෝලයෝ එහෙම ගන්න නැද්ද පුරුදු වෙන්න

  • @MI-or9rw
    @MI-or9rw 3 หลายเดือนก่อน

    පඩින් පඩින් යායට පඩින්😂

  • @sasithvenura1673
    @sasithvenura1673 3 หลายเดือนก่อน

    Hoda video ekak 😊

  • @malakad7047
    @malakad7047 3 หลายเดือนก่อน

    ❤❤