Carb tuning දැවෙන ප්‍රශ්නය | Proper Carburator tuning process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2021
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm showing you how to tune a carburator in a proper manner. Enjoy and learn.
    Follow me on Facebook: achitha.pana...
    Like Garage 97 page to keep you updated: Garage-97-11...

ความคิดเห็น • 635

  • @anandajanka
    @anandajanka 2 ปีที่แล้ว +64

    මහත්මයා ඔබේ පැහැදිලි කිරීම අපූරුයි මේ ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන අයට හා ඉගෙන ගන්නා අයට ඉතා වටිනවා
    ඔබට ගොඩක් පින්🙏

  • @shenulimotors6143
    @shenulimotors6143 2 ปีที่แล้ว +45

    ස්තුතියි මචං. උබ විතරයි හරියටම මේක තේරුම් කරලා දුන්නේ. ඕක වෙන කව්රුවත් කියලා දුන්නේ නෑ. සුභ ගමන් මචෝ.

  • @nyyrandika4395
    @nyyrandika4395 2 ปีที่แล้ว +4

    මට විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මම මේ දවස්වල කොරෝන්ටයින් වෙලා ගෙදරට වෙලා ඉන්නකොට අහම්බෙන් වගේ මේ චැනල් එකේ වීඩියෝ එකක් මට හම්බ උනේ. කම්මැලි කමටත් එක්ක බැලුවා. ඇත්තටම ගොඩක් වටිනවා මෙහෙම දෙයක් මෙච්චර කල් මග ඇරිච්ච එක ගැන මම ගොඩක් පසුතැවෙනවා. මමත් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තෙ ඇත්තටම ඒ විදිහට ගොඩාක් සරලව හැමෝටම තේරෙන විදියට හැම දෙයක්ම හොඳට කියල දෙනවා ගොඩක් අය කරන්නේ දෝෂය හදන හැටි පමණයි නමුත් ඒ සියලු යථාර්ථය පැහැදිලි කරමින් ඔබ මේ කරන සේවය ඉතාමත් අගෙයි. ඔයා ගෙ සියලුම වීඩියෝ බැලුවා. එකිනෙකට කමෙන්ට් කලේ නැහැ. සියල්ලටම මේ තනි කමෙන්ට් එකෙන් උත්තර දෙන්නෙ ඇත්තටම වටිනවා ගොඩක් හොඳයි ජයෙන් ජයම වේවා

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +20

    ඉතාමත් වැදගත් .. අදයි හරියටම දැනගත්තේ කාබුය්ලේටර් වර්ග දෙක සහ එහි ක්‍රියාකාරිත්වය .. හැම දෙයක්ම ඉතා පැහැදිලි කරලා දුන්නා ගුරුමුෂ්ඨියක් නැතිව.. තාක්ෂණය ට මම හරිම කැමතියි.. ඉගෙනීම අහක යන්නෙ නැහැ.. දැනුවත් බව ජීවිතේට වටිනවා.. ඔබතුමාට ස්තූතියි ..

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 ปีที่แล้ว +33

    ඉතාම පැහැදිලිව ක්‍රියාකාරීත්වය සිද්ධවෙන දේ පැහැදිලිව කියලා දීපු හොඳම වැඩසටහනක් ඔබට ගොඩක් ස්තුතියි

    • @lalparachchilal9720
      @lalparachchilal9720 2 ปีที่แล้ว

      හොද පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @nishanthadayalwickramanaya5475
    @nishanthadayalwickramanaya5475 2 ปีที่แล้ว +9

    ඔයාට බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකෙන් අප දැනුවත් කලාට
    මම මෝටර් කාර්මික පාඨමාලාවක් කරලත් මට මේ දැනුම ලැබුනෙ නැහැ.

  • @chalaruproductions3511
    @chalaruproductions3511 2 ปีที่แล้ว +11

    ස්කෘ එක ගැන හරියටම දැනගත්තේ අද...ගොඩක් ස්තුතියි...

  • @ndamsiriuluwitikegamage2991
    @ndamsiriuluwitikegamage2991 2 ปีที่แล้ว +5

    ඉතාම පැහැදිලිව විස්තර කලා.ගොඩක් ස්තුතියි .

  • @tharindusleisuretime9134
    @tharindusleisuretime9134 2 ปีที่แล้ว +13

    ඉතාම වටිනා වීඩියෝවක්, ප්‍රායෝගිකව සිද්ධාන්තය පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මේ ලඟදි මට ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා. දැන් ඒ විසඳාගැනීම හරි පැහැදිලියි. පුළුවන්නම් CG125 කාබියුරේටර් එකක් ටියුන් කරන වීඩියෝ එකක් දාන්න. Eco test සමත්වීම සඳහා ජෙට් එකට කම්බි කෑල්ලක් දමා පෙට්රල් ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරොත් හරි වටිනවා

  • @auvmachineries2095
    @auvmachineries2095 2 ปีที่แล้ว +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි මහත්මයා 🙏. ඇත්තටම අගයකරනවා.

  • @chanakaprasad7967
    @chanakaprasad7967 2 ปีที่แล้ว +5

    සම්පූර්ණ පැහැදිලි කිරීමක්.හුඟක් වැදගත්.ස්තූතියි .👌👌

  • @Delo92
    @Delo92 2 ปีที่แล้ว +7

    Thank you so much.This video was informative and well explained,specifically the distinction between the two types of screws.

  • @sanwadaya6655
    @sanwadaya6655 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් කෙරුවා.. ගොඩක් ස්තූතිය 🙏

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .ගොඩක් ස්තුතියි .

  • @sureshindika1893
    @sureshindika1893 ปีที่แล้ว +6

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්
    බොහොම ස්තූතියි සහෝදරයා ඔබට
    ජය වේවා 🙏

  • @randikadissanayaka7619
    @randikadissanayaka7619 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරා.ගොඩක් ස්තූති ඔබට.👍

  • @poptop8558
    @poptop8558 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරිමක් .

  • @user-fj7br5fh9d
    @user-fj7br5fh9d 29 วันที่ผ่านมา

    ඔබ නම් හරිම දක්ෂයෙක්...අද තමා, කාබියුලේටර් ටියුනින් කියන්නේ මොකක්ද කියල දැන ගත්තෙ...ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කියල දෙනව , අනෙක් විශේෂත්වය තමා...වචන හැසිරවීම ඉතාම පැහැදිලියි.

  • @jsarath7929
    @jsarath7929 2 ปีที่แล้ว

    ස්තුතියි පුතා මේ වැඩ සටහන ඉතාම වැදගත් ඔබට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +4

    බොහොම ලස්සන පැහැදිලි කරනවා ස්තූතියි මිත්‍රයා

  • @jayalathsamarawickra5464
    @jayalathsamarawickra5464 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම

  • @gaminiwickramasinghe2419
    @gaminiwickramasinghe2419 2 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව කියල දෙනවා.බොහොම ස්තුතියි මහත්මයා.ජයෙන් ජයම වේවා.

  • @teshannawarathne7404
    @teshannawarathne7404 2 ปีที่แล้ว

    තේරෙන විදිහට ඉතාම පැහැදිලිව කියල දුන්නට ස්තූතියි.

  • @itsir2767
    @itsir2767 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.. 👍

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +4

    හොද වැඩසටහනක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @anuragunaratne4607
    @anuragunaratne4607 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිල ඉතා වටිනව.........

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว +1

    හරියටම දැනගත්තෙ අද අයියේ සුපිරි වීඩියෝ එකක් මම තාම එකොලහ වසරෙ ඉන්නෙ .මම එන්ජින් ගැන ඉගෙනගත්ත දේවල් තහවුරු කර ගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින් .මට දැනෙන්නේ ඔයා මගේ ගුරුවරයා වගෙ ගොඩක් පින් අයියේ ඔයාට හරියටම මේ දේවල් කියල දෙන එකට.ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා. බුදු සරණයි.

  • @k-shan
    @k-shan 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි.ස්තූතියි

  • @shehan8603
    @shehan8603 2 ปีที่แล้ว +1

    Hariyatama තේරුනේ මට මේ video eken passe, tnx mcn godaaak❤️❤️❤️👍

  • @Landmark8794
    @Landmark8794 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.... හොදටම විස්තර කලා... හොදටම තේරුම් ගත්තා.... තව තවත් video කරන්න වටිනා දේවල් දෙන්න... ඒ මගින් ලක්ෂ සංක්‍යත පිරිසකට නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගැනීමට හැකිවේවි.... ඔබ‍ට ශක්තිය දෛරිය නොඅඩුව ලැබේවා... ස්තුතියි..

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว +3

    Best explaining...❤❤❤ Thank so much..🙏

  • @roshanwaruna1958
    @roshanwaruna1958 2 ปีที่แล้ว +3

    නියම වැඩක් .....ඔයාගේ හැම දේයක්ම සාර්ථක වේන්න කියලා පාර්තනා කරනවා.....🥰🥰🥰🥰🥰

  • @MalshanKulathilake
    @MalshanKulathilake 2 ปีที่แล้ว +1

    Got to know many things, superb explanation!!!

  • @shanthadias7764
    @shanthadias7764 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ..ස්තුතිය පුද කරමි 🧡🧡🧡💖💖

  • @madushanperera6840
    @madushanperera6840 2 ปีที่แล้ว +3

    පට්ට, ඉතා පැහැදිලියි.

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි . හොඳ දැනුමක් ලැබුනා .

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 ปีที่แล้ว

    පට්ටම. සුපිරි. Thank you very much. Very clear. මමත් මෙකේ වෙනස දන්නේ නැතිව හොදට ඇණගත්තු කෙනෙක්. 👌👌👌👌❤️❤️❤️❤️

  • @sanjeewakumara5978
    @sanjeewakumara5978 2 ปีที่แล้ว +2

    හොද පුහුනුවක්.thank you

  • @janakahemanthe4511
    @janakahemanthe4511 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක්.හොදටම තේරුනා.

  • @samanelectronics
    @samanelectronics 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා!

  • @movietv6934
    @movietv6934 ปีที่แล้ว +1

    මාරම වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. ස්තූතියි..

  • @amilavithanage1593
    @amilavithanage1593 2 ปีที่แล้ว +1

    හරිම අපුරු Chanel එකක් මල්ලී හැමෝමට වැදගත් පාඩම් මාලාවක්, ජය වේවා!! I liked your every videos.

  • @kasunrangana1681
    @kasunrangana1681 2 ปีที่แล้ว +2

    This a great explaination Bro! Thanks....

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 ปีที่แล้ว

    සුපිරියටම පැහැදිලි කරනවා.. ⁣සෛද්ධාන්තිකව , ප්‍රායෝගිකව

  • @shehandissanayake136
    @shehandissanayake136 2 ปีที่แล้ว

    sahena kaalayak heuwa prashnayak wisaduna... thanx brother

  • @thisaralokuhewage510
    @thisaralokuhewage510 2 ปีที่แล้ว

    හොදටම පැහැදිලි කරා..ස්තූතියි..

  • @maleenh1738
    @maleenh1738 2 ปีที่แล้ว

    Kathawa ඇත්ත ගොඩක් අය හොන්ඩා cd bike wala. Tune කරන්නේ waradiyata.. අන්තිමට bike එක start වෙන්නෙත් නැ.. Thank you for the explanation. KEEP UP THE GOOD WORK ♥️💜♥️💜bodaka💜❤️

  • @sahanprasanna77
    @sahanprasanna77 2 ปีที่แล้ว

    Hari widiyata explain karanawa dakapu hodama video eka. Me video eka lankawe mechanics la kiyana ayata balanna wasanawak thibunoth hodai.
    Harima de explain karata Thank you sir. 🙏🏻

  • @indikapathmakumara8978
    @indikapathmakumara8978 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින වීඩියෝ එකක්. ආයේ මෙවැනි වීඩියෝ දානකොට පුලුවන් තරම් සින්හලෙන්ම තේරුම් කරන්න .ඒකත් ගොඩක් වටිනවා.

    • @sajeewasumith7735
      @sajeewasumith7735 ปีที่แล้ว

      Eka aththa.wede hodai.sinhalenma kuwanan thawath pahadili kraganda tibuna

  • @user-ol5dw2fs8j
    @user-ol5dw2fs8j 7 หลายเดือนก่อน

    ඇත්තටම හොඳටම පැහැදිලි කරනවා ස්තුති

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว

    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ත්‍රීවිල් tune up එකක් කරන්න

  • @asirimaduranga7098
    @asirimaduranga7098 2 ปีที่แล้ว +10

    නියම video එකක්. Thankz...🙂👍ලොකු දෙයක් ඉගෙන ගත්තා...අනවශ්‍ය කිසිම දෙයක් නැහැ. සුබ පතනවා...!!!

  • @namalpathirana6915
    @namalpathirana6915 2 ปีที่แล้ว +3

    නියමයි ඉතාම හොඳ වීඩියෝ එකක්

  • @zahirazeez2665
    @zahirazeez2665 2 ปีที่แล้ว

    Thx u , your explanation is perfect

  • @DrugExperts
    @DrugExperts 2 ปีที่แล้ว

    Blowthrough Carb ekak gena mata poddak pehedili korala denna barida ? Mazda Mr90 ekakata Bolt On turbo ekakuy intercooler ekai piping ,turbo manifold ekak gahaganna puluwan da normal carb ektat ?

  • @tahmiskin-od1wb
    @tahmiskin-od1wb 7 หลายเดือนก่อน +1

    ACS & VCS comparison is excellent thanks brother and hope some more vedios

  • @shorttele
    @shorttele 2 ปีที่แล้ว

    thank you brother mara clear vidihata kiyala denawa

  • @kalanafoods8879
    @kalanafoods8879 ปีที่แล้ว

    superb explaination..Thank you.

  • @amithruwan1026
    @amithruwan1026 2 ปีที่แล้ว

    නියමයි මචන්....පැහැදිලි කිරීම සුපිරි...

  • @lahirudhananjaya7883
    @lahirudhananjaya7883 2 ปีที่แล้ว

    Video එක නියමයි අයියෙ,දිගටම කරගෙන යමු.බුදු සරණයි❤️

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 11 หลายเดือนก่อน

    හොඳයි. ඔබට ස්තුතියි.

  • @slnisa5406
    @slnisa5406 ปีที่แล้ว

    ඉතාම පැහිදිලියි ස්තුතිය මහත්තය

  • @sithummahela4503
    @sithummahela4503 2 ปีที่แล้ว

    Thank you aiye loku deyak igena gaththa 👍

  • @chanakapg8123
    @chanakapg8123 2 ปีที่แล้ว

    Aththatama godak wadagath video ekak ..karuwathma kiyala denne na me wage ...thanks oyata

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว

    බොහොම ලස්සන පැහැදිලි කරනවා

  • @namalcooray1770
    @namalcooray1770 2 ปีที่แล้ว

    ස්තුතියි බොහොම වැදගත්

  • @pererakachchakaduge3050
    @pererakachchakaduge3050 ปีที่แล้ว

    Very good, excellent explanation.

  • @sisirakumara2310
    @sisirakumara2310 2 ปีที่แล้ว

    Bohoma sthuthi ithamath watina video ekak

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 ปีที่แล้ว

    අඩෝ සුපිරියට තේරුනේ දැන් තමා.. thq මචං.. 👌❤❤

  • @ranjankumara88
    @ranjankumara88 ปีที่แล้ว

    Super channel ,super person & super knowledge

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 2 ปีที่แล้ว

    ethama vadagath video ekak. mehema ekak hoya hoya hitiye mamath. thanks brother.

  • @surendrakumara2704
    @surendrakumara2704 2 ปีที่แล้ว

    Thank u...aththatama eka කවුරුවත් kiwe na...godak pin..

  • @Virajnambukara
    @Virajnambukara 2 ปีที่แล้ว +2

    @Garage 97 bajaj 4 stroke ත්‍රීවීල් ඒකක idle rpm එක සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට නවතිනවා එන්ජින් එක රත් වෙලා තිබුනත් . ඒකට හේතුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ..කෙනෙක් කිව්වා valve වල leak එකක් තියෙනවා කියල ..

  • @littlestuff2778
    @littlestuff2778 2 ปีที่แล้ว

    Aluth Dewal godak igenagatta. Thanks

  • @filmhub9347
    @filmhub9347 2 ปีที่แล้ว +1

    absolutely great ..

  • @chamindathotagodawattha292
    @chamindathotagodawattha292 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @vinoddissanayake1645
    @vinoddissanayake1645 2 ปีที่แล้ว

    ගොඩක් වටින vedio එකක්..👍👍

  • @theekshanakusal9165
    @theekshanakusal9165 2 ปีที่แล้ว

    අදයි දැනගත්තේ විස්තරේ. පට්ට තෑන්ක්ස්

  • @sahansubhashana9624
    @sahansubhashana9624 2 ปีที่แล้ว +1

    සුපිරි .... ස්තූතියි 👍

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 2 ปีที่แล้ว

    Thanks.. ur valuable time.

  • @lakmaldeshapriya7635
    @lakmaldeshapriya7635 2 ปีที่แล้ว

    best automobile channel

  • @isirafernando8061
    @isirafernando8061 2 ปีที่แล้ว +1

    diaphragm thiyana carb adjust karaneth oya widiyatamda.diaphragm eken kerena kriyawaliya kumakda?

  • @samanchandranath832
    @samanchandranath832 ปีที่แล้ว +1

    ඔයා තමයි හරියටම කියල දුන්නෙ ජයවේවා ❤👍

  • @nimalrupasinghe9491
    @nimalrupasinghe9491 7 หลายเดือนก่อน

    Excellent explaination.

  • @eranjitharuna9142
    @eranjitharuna9142 2 ปีที่แล้ว

    Aiye.... discover 135 bike eke carb eke petrol ⛽️ wediyen pichchenne petrol bolt eka thada karanakotada Burul karanakotada...??

  • @mmgunasingha9475
    @mmgunasingha9475 6 หลายเดือนก่อน

    Good Good Good your explanation is very clear.

  • @chanakaedirisinghe8073
    @chanakaedirisinghe8073 2 ปีที่แล้ว

    Ethathamai aiye oyage vidiowala oya supuriyatama kiyala denawa. Mama godak vidiyo beluwata hoda denumak ganda beri una. Oya supiriyatama vidio ekata watinakamak dila thiyenawa. patta👌👌🤘✔💯

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියී.

  • @lakshanumaganga7015
    @lakshanumaganga7015 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @sunethrajapaksha7942
    @sunethrajapaksha7942 2 ปีที่แล้ว

    Really good explanation.

  • @iduruwagenalinperera4807
    @iduruwagenalinperera4807 2 ปีที่แล้ว

    Aththtama good. Kiyanna puluwan da 100km wage aeka digata run karoth enging oil lewal aduwenawada kiyala

  • @maheshindike8678
    @maheshindike8678 2 ปีที่แล้ว

    superb lession. Thank U Sir 🙏🙏🙏🙏

    • @Landmark8794
      @Landmark8794 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි... හොදට විස්තර කලා හොදටම තේරුණා.. ගැටළු විසදගන්න හැකිවෙන බව විශ්වාසයි..... දිගින් දිගටම මෙවන් වටිනා video කරන්න .. ඒ මගින් ලක්ෂ සංක්‍යත පිරිසකට උදව් උපකාර වෙන්න ශක්තිය දෛරිය නොඅඩුව ලැබේවා.... ස්තුතියි

  • @mgayan6647
    @mgayan6647 3 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරීමක්❤️

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 2 ปีที่แล้ว +1

    Niyamai.. anith model eke carburetor ekath pennuwanm hodai ❤️

  • @pradeepdilru3935
    @pradeepdilru3935 หลายเดือนก่อน

    Ane kota ( mota) ACS Wala witharada ? ane shaft (muhath) VCS Wala witharada? Oba me karana videos godak hodayi pehadiliyi . thank you so much

  • @sajithsandhanam8282
    @sajithsandhanam8282 4 หลายเดือนก่อน

    CG 125 piston cub eke petrol adu wadi karana ana uparima thada karala wata 3k apassta karakawalada tune eka patan ganne. Eka wenas wenna onada

  • @ravinduhansaka4138
    @ravinduhansaka4138 ปีที่แล้ว

    Vcs screw ekak thiyena carb ekak tuning karana vidiya kohamada

  • @thusharagunawardena8109
    @thusharagunawardena8109 2 ปีที่แล้ว

    Thank you very much for your advice

  • @RavinduSasanka
    @RavinduSasanka ปีที่แล้ว

    හරිම එක අහුවුනෙ දැන් තමා.. සයිලන්සරෙන් ජල වාෂ්ප එන්නම වැඩේ කලා.. thank you 😘😘😘

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 2 ปีที่แล้ว +1

    සුපිරි මල්ලියේ....නියමෙටම පැහැදිලි උනා...ගොඩක් පිං..❤️
    සබ් කරා ලයික් කරා.