ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සෙට තෙරුවන් සරන වේවා සාදු සාදු සාදු 13:47
Sadu sadu sadu oba wahansata nirwana margaya labawa
අති උත්තම වැඩසටහනක්. ඔබ වහන්සේට සිතූ පැතූ බෝධියකින් නිවන් පූර්ණය වේවා!!!
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේට උතුම් වූ තුණුරුවනේම සරණයි🙏.
ගරුතර ස්වාමීන් වහන්ස මෙම වැඩසටහන පුරාවට ඉතාම සුවසේ භාවනාව වැඩිමට හැකි වුනා .ඔබ වහන්සේට මෙපින් බලයෙන් පුාර්ථනිය බෝධියකින් උතුම් නිවනම අවබෝධ වෙවා!!!🙏🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනේ.මම ගොඩක් උත්සාහ කරල තියෙනවා ආනාපානසතිය වඩන්න. මේ විදියට නම් එක දවසින්ම ගොඩක් දුර ආවා.
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි ඔබ වහන්සෙට පිං 🙏🙏🙏 සාධු සාධු සාධු
නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට, මාගේ හදපිරි ගෞරවණීය නමස්කාරය වේවා! සාදු!!! සාදු!!! සාදු!!!ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! ඉතාම වටිනා හෝරාවකට ආසන්න කාලයක්,දැයේ පිනට පහල වු , ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ නමක්,ඔබ වහන්සේ මෙලොවට දායාද කරමින්, මේ සසුන් කෙතට පුජා කලා වු ඒ පින්වත් දෙමාපියන්ට, පින් සිදු වේවා! උතුම් නිවනින්ම නිවේවා! මෙත් සිතින් ප්රාර්ථනා කරමි.
P0
💐🙏🙏🙏🙏🙏...............Sadu sadu sadu ..............❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස
මේ පිනෙන්ම ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා
Thruwan sarani swaminwahansa obewahanse anapanasathi bawanawa itha pahadiliwa desana Kara Mata loku awabodayak awa obawahanseta godak pinsiddawenna one ariyawihare thiyenne koheda Mata danaganne one theruwan saranai
Oba wahanseta dirgayu wawa
Sadu sadu sadu
ගරු ස්වාමීන් වහන්සආනාපාන සති භාවනාව පිළිබඳව නිවැරදිව මාර්ග උපදේශයක් ලබා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා.
Ape galawum karayanan wahanseta sthutiwantha wewa
එහෙම කියන්න එපා. අප මග පෙන්වන්නෝ පමණයි. ගැලවීම තමා අත ඇති දෙයකි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඕක වහන්සෙට දීර්ගායු වෙවා
🙏🙏🙏
🙏❤️
Swameen wahansa Neywssika Bawana phunu Madyasthanayak Thiyenawada,
Anapanasathi bawanawa kayanupassawak vidhihta wadana vidhiha kiyala denna puluwanda hamuduruwane 🙏🙏🙏🙏🙏
kasina bawana wadana widiya kiyala denna hamuduruwane
ස්වාමින් wahansa oba වහන්සේගේ භාවනා වැඩසටහනක් tiyenne koheda
Pahadili ahasak dakka kahapata aliyak dakka raum hadayata aliyak dakka
දකින දේ නෙමෙයි වෑදගත් සිතේ එකග වීමයි
මට මේක විනාඩි 20ක් වගෙ කරන්න පුළුවන් වුනේ.අමුතු ආපහසුතාවයක් දැනුනා.හුස්ම හදුනගන්න.
ඒ හුස්ම නිරායාසයෙන් යන්න නොදී පාලනය කරන්න ගියොත් තමයි අමාරු වෙන්නේ
ගරුතර ස්වාමීන් වහන්ස බාවනාව කරන කොට දහඩිය ගොඩාක් දානවා ඒ මොකද කියා පහදා දෙන්න
ඕනාවට වඩා වෙහෙසීමෙන් සිහිය පවත්වන්න උත්සහ කරන්න එපා. දැඩිව සිහිය පිහිටනවාට වඩා නිරායාසයෙන් සිහිය පිහිටන තුරු පියවරෙන් පියවර පුහුණු වෙන්න
සියලු බුදුවරු බුදුවන්නේ එකම භාවනා ක්රමයකටද හාමුදුරුවනේ..
ගරු ස්වාමීන් වහන්ස. භාවනාව ඉරියව් කීපයක්ම තුලින්ම කර ගත භැක කියා අසා ඇත. කරුණාකර පහදා දෙන්න පුලුවන්ද.?
ඔව් නමුත් ආනාපානසතියනම් අසුන්ගෙන වැඩීම තමා සුදුසු
Mage bella wama ta harenawa winadi 20kta passe thawa husma haiien watenawa (keti husma). Dan dawas dekak wage bawanawa patan aran 🙏🏽 ai mehema wenne?
හුස්ම හිතල ගන්නකොට එහෙම වෙනව. පුලුවන් තරන් ස්වභාවිකව හුස්ම යන්න ඉඩ දීල සිහියෙන් ඉන්න
ස්වාමීන් වහන්වස මුලින්ම ආස්වාස කෙටි එකේ ඉඳලා නේද ටික ටික ආශ්වාස දිග එකට යන්නේ ඊට පස්සේ හුස්ම තුනී උනා මට වුණේ එහෙමයි
ඔව්
????????!!!!!!!!!!!??????!!!!!
ගරු ස්වාමීන් වහන්ස whatsapp number එක නැහැනෙ ද? කියන්න පුළුවන් ද
ඔබ වහන්සෙට තෙරුවන් සරන වේවා සාදු සාදු සාදු 13:47
Sadu sadu sadu oba wahansata nirwana margaya labawa
අති උත්තම වැඩසටහනක්. ඔබ වහන්සේට සිතූ පැතූ බෝධියකින් නිවන් පූර්ණය වේවා!!!
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේට උතුම් වූ තුණුරුවනේම සරණයි🙏.
ගරුතර ස්වාමීන් වහන්ස මෙම වැඩසටහන පුරාවට ඉතාම සුවසේ භාවනාව වැඩිමට හැකි වුනා .ඔබ වහන්සේට මෙපින් බලයෙන් පුාර්ථනිය බෝධියකින් උතුම් නිවනම අවබෝධ වෙවා!!!🙏🙏🙏
ගොඩක් පින් හාමුදුරුවනේ.මම ගොඩක් උත්සාහ කරල තියෙනවා ආනාපානසතිය වඩන්න. මේ විදියට නම් එක දවසින්ම ගොඩක් දුර ආවා.
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සෙට තෙරුවන් සරනයි ඔබ වහන්සෙට පිං 🙏🙏🙏 සාධු සාධු සාධු
නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!
පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට, මාගේ හදපිරි ගෞරවණීය නමස්කාරය වේවා! සාදු!!! සාදු!!! සාදු!!!ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත අප්රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! ඉතාම වටිනා හෝරාවකට ආසන්න කාලයක්,දැයේ පිනට පහල වු , ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ නමක්,ඔබ වහන්සේ මෙලොවට දායාද කරමින්, මේ සසුන් කෙතට පුජා කලා වු ඒ පින්වත් දෙමාපියන්ට, පින් සිදු වේවා! උතුම් නිවනින්ම නිවේවා! මෙත් සිතින් ප්රාර්ථනා කරමි.
P0
💐🙏🙏🙏🙏🙏...............
Sadu sadu sadu ..............❤
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස
මේ පිනෙන්ම ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා
Thruwan sarani swaminwahansa obewahanse anapanasathi bawanawa itha pahadiliwa desana Kara Mata loku awabodayak awa obawahanseta godak pinsiddawenna one ariyawihare thiyenne koheda Mata danaganne one theruwan saranai
Oba wahanseta dirgayu wawa
Sadu sadu sadu
ගරු ස්වාමීන් වහන්ස
ආනාපාන සති භාවනාව පිළිබඳව නිවැරදිව මාර්ග උපදේශයක් ලබා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා.