සිතේ වෙහෙස සංසිඳුවන ආනාපානසති භාවනාව | Anapanasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Bhawana #Anapanasathiya #AhasGawwa
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 516

  • @ashani9116
    @ashani9116 ปีที่แล้ว +333

    මට අවුරුදු 18 යි දැන් ඔබ වහන්සේගෙ දර්ම දේශනා වලට මන් ඇබ්බැහි වෙලා ඒකට හේතුව ගොඩක් සරල විදිහට තේරුන් කරගන්න පහසු විදිහට දේශනා කරන ආකාරය ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +34

      ඒ ඇබ්බැහිය පුතාව හැම කරදරයකින්ම, ජීවිතේ තියෙන හැම පලිබෝදයකින්ම ඔයාව බේරයි. හොද ඇබ්බැහිවීමක්. තෙරුවන් සරනයි පුතාට .

    • @ePumma
      @ePumma ปีที่แล้ว +5

      🙏

    • @madhushantech4930
      @madhushantech4930 ปีที่แล้ว +18

      matath 19i,math dan godak wadasatahan balanawa

    • @random_memes818
      @random_memes818 10 หลายเดือนก่อน +15

      Mata 21 math

    • @dharmapriyaliyanaarachchi9913
      @dharmapriyaliyanaarachchi9913 10 หลายเดือนก่อน +5

      L

  • @renukadamayanthi-tg9sb
    @renukadamayanthi-tg9sb 10 หลายเดือนก่อน +120

    මට දැන් අවුරුදු 16. හැම දවසක්ම හරි සැහැල්ලුවෙන් සන්සුන්ව ගෙවන්න ඔබ වහන්සේල මට උදව් කරනවා. බුදු දහමම තමයි ලෝකෙ උතුම්ම දර්ශනය. පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න මට දැන් ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන් වෙලා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මුණගැහුණු නිසා. 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @Thara889
    @Thara889 4 หลายเดือนก่อน +37

    මට stress /depression තිබ්බ කෙනෙක් මම ගොඩක් තරහ ගන්න කෙනෙක් ..මන් ටික ටික ඔබවහන්සේට දර්මය අහන්න යොමු උනා දැන් මට තෙරේනවා පරිනත මට්ටමකට ඇවිත් කියලා .වෙන දා වගේ මට තරහ යන්නෙ නෑ ඔබවහන්සේට මේ දර්ම කරුණු අප සමග බෙදාගන්නවාට ඔබ වහන්සේ මේ සංසාරේ මාර්ගයේ දුකින් නිදහස් උතුම් නිවන ලැබේවා.. 🙏❤නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු 🌼

  • @sujanikarunanayaka4644
    @sujanikarunanayaka4644 11 หลายเดือนก่อน +42

    මට අවුරුදු 15 යි . මට ඇත්තටම ධාර්මිකව ජීවත් වෙන්න ගොඩක් කැමතියි. ඔබ වහන්සේලාට මේ වගෙ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ ව ස්තූති වන්ත වෙමි...

  • @hansikamadhumali9175
    @hansikamadhumali9175 ปีที่แล้ว +52

    මං විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ළමයෙක්.මට මගේ ජීවිතේ ආව ප්‍රශ්න වලට ශක්තියක්මත්ම මුහුණ දෙන්න උදව් වුනේ ඔබ වහන්සේගේ මේ සරල පැහැදිලි කිරීම් එක්ක ජීවිතේට ලබා දෙන ගැඹුරු සත්‍ය දහමයි.. පිං ස්වාමීන්වහන්ස.. 🙏❤️

    • @mrmosanda
      @mrmosanda 22 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +189

    හරිම ප්‍රනීත ,පියකරු, දිවඔසුව පෙන්වා දෙන පින්වත් සංඝරත්නයට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +94

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 6 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ වචනයකින් පවා හරිම සරලව අපට දහම් කරුණු පැහැදිලි කරනව හිත නිවනව. බොහොම පින් අපෙ හාමුදුරුවනේ ..🌸🌸✨️

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +38

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @akilageethanjana5733
    @akilageethanjana5733 8 หลายเดือนก่อน +12

    සසරගැන බිය පැමින ඇත ,ඉක්මනින් බුදුන් දැක නිර්වානය අවබෝධ කරගත යුතුව ඇත ,ඉපදීමෙ සිට අප බණ්ධනයන්ගෙන් බැදෙන්නේය එය ලෝක ස්භාවයයි මෙ සියල්ලම අනිත්‍යය .මේ අදිතාලම් මගින් වැරදි නිවැරදි කරගෙන මාගේම වීරියෙන් බුදු දේශනා මගින් නිර්වාන මාර්ගයට යමි .එයට වීරිය මා විසින් යොදවනු ඇත .☸️🙏

  • @Nishm457
    @Nishm457 ปีที่แล้ว +12

    මට අවුරුදු දාසයයි. ඇත්තටම හිස්ව ගත කරපු කාලය දැන් වෙනසක් තියෙනවා කියල දැනෙනවා..බුදු සරණයි

  • @kasunsenanayake.official
    @kasunsenanayake.official 2 ปีที่แล้ว +54

    තවතවත් පින් ඇත්තෝ අසා වීර්‍ය වඩත්වා!!🙏

  • @vidujayawardana9506
    @vidujayawardana9506 2 ปีที่แล้ว +22

    පින්වත් ස්වාමීන්වහන්සේ මා රැස් කල යම් පිනක් වේද ඒ පින අනුමෝදන් වේවා..

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว +24

    අද තමයි හරියටම ආනා පාන සති භවනාව ගැන දැන ගන්න ලැබුනේ ...
    පිංවන්ත සුවාමින්වහන්සට දීර්ඝආයු ලැබේවා .

  • @kcdramashortsandphotos
    @kcdramashortsandphotos 6 หลายเดือนก่อน +4

    මට අවුරැදු 16යි.මම හැමදාම ඔබ වහන්සේ දේශනා කරන බණ අහනවා.මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා මේ ධර්ම දේශනා නිසා.දැන් ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කරනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු

  • @piyumanthiwijesundara5343
    @piyumanthiwijesundara5343 2 ปีที่แล้ว +60

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @kasuniprasadi6968
    @kasuniprasadi6968 4 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලිව භාවනාව ගැන විස්තර කියලා දෙනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට පිං සිද්ද වේවා මේ කරනු ලබන කුසල කර්මයෙන් 🙏

  • @risithisharanya8775
    @risithisharanya8775 8 หลายเดือนก่อน +4

    අවුරුදු 19 ඉදන්ම ජීවිතේ හොදින් හදාගන්න මේ බණ පද , භාවනා පැහැදිලි කර දෙන ඔබවහන්සේ නිදුක් නීරෝගි වේවා ! 🥺බුදු සරනයි

  • @buddhisenasinghe385
    @buddhisenasinghe385 ปีที่แล้ว +22

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වෙත්වා ....
    දීර්ඝායුෂ ලැබේවා...
    තව තවත් ධර්ම කරුණු පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා...
    උතුම් නිර්වාණයට ඉක්මනින් ළඟාවේවා🙏🙏🙏🙏🙏🌺☸️

  • @user-ke8yb6ck7n
    @user-ke8yb6ck7n ปีที่แล้ว +22

    මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ආයුෂ බොහෝ වේවා.පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🥰❤️

  • @dammikadammika5285
    @dammikadammika5285 ปีที่แล้ว +36

    භාවනාව ගැන ඉතාමත් සැහැල්ලු දේශනාවක් මම මගේ ජීවිත කාලෙටම ශ්‍රවණය කළාමයි සැහැල්ලු දේශනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට අපගේ නමස්කාරය🙏🙏🙏

  • @user-ub3ku8tm4y
    @user-ub3ku8tm4y หลายเดือนก่อน +4

    ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @user-np2he3ur5n
    @user-np2he3ur5n 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว +9

    අපට මහත් අනුකම්පාවෙන් දහම් අවවාද ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน +10

    අහන් හිටිය ටිකටම හරිම සැහැල්ලුවක් හිතට දැනෙනව අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරනව පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n 5 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය !
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumaRi-bs1nx
    @KumaRi-bs1nx ปีที่แล้ว +10

    බොහොම පින් ඹබ වහන්සේට 🙏ඉතාමත් පැහැදිලි වදියට අපට ධර්මය අවබෝධ කරදෙනවට,මම උපතින් කතෝලික කෙනෙක් නමුත් මම බුදු දහමට ඉතාමත් ලැදියි, ඹබ වහන්සේ ඇතුළු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +13

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @AnushaRathnayaka-sb8wf
    @AnushaRathnayaka-sb8wf 4 หลายเดือนก่อน +2

    සාදු ,සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @RavinduAchinthana
    @RavinduAchinthana หลายเดือนก่อน +1

    මම වැඩිය බන අහන්න කැමත්තක් තිබ්බේ නෑ. ඒත් ඔබ වහන්සේගේ බන දෙසුම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. පුලුවන් හැම වෙලාවකම එකක් හරි අහනෝ.
    අපේ කාලේ අපේ හාමුදුරුවෝ

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +9

    උතුම් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේට සසර කෙලවර උතුම් නිර්වානය ලැබේවා.. මා හටත් ඒ සසරේදී තව තවත් ඔබවහන්සේගෙන් දහම් අසන්නට ලැබේවා... 🙏

  • @nimalnimal5669
    @nimalnimal5669 ปีที่แล้ว +6

    ආනාපානසතිය පිළිබද දැනුම ලබාදුන් ඔබවහන්සේට ස්තුති වන්ත වෙමි!!පින් සිදු වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!!

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු......සාධු......🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!!🙏🙏🙏🙏

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +7

    sadu sadu sadu !!!!!!!!!!

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +32

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

    • @mallikaherath2281
      @mallikaherath2281 ปีที่แล้ว

      Theruwan.sarani obawahanseta mama pin anumathan karami namo buddaya

  • @thamashathilini7220
    @thamashathilini7220 11 หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට බොහොමත් පිං සරලව මෙය අවබෝධ කර දුන්නාට උතුම් වූ නිර්වාණ අවබෝධය වහ වහා ලබත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +17

    එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස
    ස්වාමින් වහන්සේ කියලා දෙන සේම මෙම භාවනා පුරුදු කරමි🌸🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +10

    සාදු සාදු , සාදු ...........!!!
    ප්‍රණීත ප්‍රියමනාප දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා .......!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +4

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @Pasindu412
    @Pasindu412 10 หลายเดือนก่อน +3

    මේ කටහඩ පැහැදිලි,කථාව අහන් ඉන්න ආසයි.😊

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු.ලබත්වා.තෙරැවන්.සරනයි🙏🏼🙏🏼🙏🏼

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.

  • @justicelanka2584
    @justicelanka2584 ปีที่แล้ว +17

    අති විශිෂ්ඨයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏❤️ ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් නිවන ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 ปีที่แล้ว +9

    අහෝ ආශ්චර්යය යි ........!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +12

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා.
    පින්වන්ත ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි .

  • @nethuminethumi818
    @nethuminethumi818 ปีที่แล้ว +5

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @user-mq7vp6hf5l
    @user-mq7vp6hf5l หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏🙏🙏

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 ปีที่แล้ว +8

    ස්වාමින් වහනසේට දර්මය අවබෝඳ වෙිවා 🙏🙏🙏🙏🙏මටද නිවන් අවබෝද වෙිවා.

  • @najithbasnayaka1677
    @najithbasnayaka1677 ปีที่แล้ว +3

    පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ ....ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා....

  • @RshGayan
    @RshGayan 6 หลายเดือนก่อน +2

    සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +4

    පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ..... 🙏🙏🙏

  • @user-hy6hg7hb5w
    @user-hy6hg7hb5w 8 หลายเดือนก่อน +2

    අපේ උතුම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!

  • @nishadigunawardana
    @nishadigunawardana 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට පින්.සාදු සාදු සාදු

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +6

    මාගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshanaKavinda-ru5mv
    @HarshanaKavinda-ru5mv 9 หลายเดือนก่อน +3

    පිං හාමුදුරුවනේ ..මමත් අද ඉදන් පටන් ගන්නවා..තෙරුවන් සරනයි🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 8 หลายเดือนก่อน +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilininadeeshani5204
    @dilininadeeshani5204 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා

  • @wanuradhaw
    @wanuradhaw 2 ปีที่แล้ว +11

    සාදු! සාදු! සාදු!

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය! 🙏🙏🙏

  • @pahan9607
    @pahan9607 6 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ වෙනස් කරපු තැන යොවුන් දහම් සක්මන 2024 ඔබ වහන්සේලාට බොහොම පිං පිස්සෙක් වගේ හිටපු මං අරමුණක් ඇති මිනිහෙක් කරාට. නමෝ බුද්ධාය 🙏🌺

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @englishsongs2665
    @englishsongs2665 9 หลายเดือนก่อน +3

    පිංවත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!❤

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns หลายเดือนก่อน

    Sadu sadu sadu පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය dergauasa labawa sadu sadu sadu

  • @berifaia9401
    @berifaia9401 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සෙට උතුම් ධර්මයම අවබෝද වේවා තෙරුවන් සරනයි

  • @bhagi6076
    @bhagi6076 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය...🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +2

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @thanushaminsara6088
    @thanushaminsara6088 3 หลายเดือนก่อน +1

    Swameen wahanseta pin sidu wewa. Metharam phadiliwa deshawa karanawa niduk wewa nirogi wewa suewapath wewa

  • @user-oo3qr8jf8c
    @user-oo3qr8jf8c 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නමස්කාර වේවා...

  • @upulpriyantha3483
    @upulpriyantha3483 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @UdaniTharuka
    @UdaniTharuka 25 วันที่ผ่านมา

    අපේ උතුම් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් නාමස්කාර කරමි.. දැවෙන තැවෙන සිත් මෙහෙම සුවපත් කරන අපේ උතුම් ස්වාමීන් වහන්සේ 🙏🙏🖤

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

  • @Lakmaljkdlakmal
    @Lakmaljkdlakmal 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ගේ දර්ම දේශනා ඉතාමත් පැහැදිලි🙏🙏🙏🌏🌏🌏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +7

    අසුභ භාවනාව ගැනත් video එකක් කරන්න ස්වාමින් වහන්ස🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 2 ปีที่แล้ว +6

    අනේ සාදු සාදු සාදු අපමණක්ම පින් අපේ හාමුදුරුවනේ

  • @AjithChandanaGamage
    @AjithChandanaGamage 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @dinushkadilshan2173
    @dinushkadilshan2173 2 ปีที่แล้ว +6

    🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +6

    පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏

  • @milindarathnayake7
    @milindarathnayake7 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @venurisilva8764
    @venurisilva8764 3 หลายเดือนก่อน +1

    ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻❤

  • @LittleFeetPreSchoolWithPreyant
    @LittleFeetPreSchoolWithPreyant 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි හමුදුරුවනේ

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +2

    අද තමයි මගේ සිතට සහනයක් ලැබුණේ ස්වාමීන්වහන්සේට ආනාපානසතිය භාවනා කරන්න පැහැදිලි කිරීම ගැන ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @sudeeramax9472
    @sudeeramax9472 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා...ස්වාමින් වහන්ස ....🙏🙏 නිවනම ලබත්වා

  • @shermilamallawarachchi9187
    @shermilamallawarachchi9187 2 ปีที่แล้ว +5

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.ඒ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා🙏🙏

  • @athulanonis5367
    @athulanonis5367 6 หลายเดือนก่อน +2

    සාදු !සාදු !සාදු!☸️

  • @assistantbursar8971
    @assistantbursar8971 หลายเดือนก่อน

    ඔබවහන්සේට ගොඩක් පිං සරල විදිහට තෙරුම්කර දුන්නාට. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp หลายเดือนก่อน

    මට අවුරුදු 18යි.මම පොඩි කාලෙ ඉදන් භාවනා කළා .. ආනාපානසති භාවනාව හිත එක අරමුණක තියන්න ගොඩක් ලේසියි.මෙක වඩද්දී.❤

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 2 ปีที่แล้ว +3

    සාදු🌸සාදු🌼සාදු🌸🌼

  • @user-ye3xu8wv5l
    @user-ye3xu8wv5l 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි. ඔබ වහන්සේට.