බුදුන් වහන්සේ පෙන්වූ අසිරිමත් හේතුඵල දහම තේරෙන සිංහලෙන් දැනගමුද? (episode 7) cause and effect

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා

  • @harshadiwelgama
    @harshadiwelgama 9 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @roshangooneratne7008
    @roshangooneratne7008 9 หลายเดือนก่อน +2

    Excellent & meaningful sermon which highlights the reasons where the majority of us "Buddhists" have lost our way!! Majority have joined the organizations which are now competing against each other for prominence & survival. The focus on purifying one's minds totally out of the picture😢

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @kalyanitb2797
    @kalyanitb2797 9 หลายเดือนก่อน +1

    හේතුඵල දහම පිළිබඳවත්, සෑම දෙයකටම සිත මුල් වන ආකාරය පිළිබඳවත් ඉතා හොඳ පැහැදිළි කිරීමක්. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 9 หลายเดือนก่อน +6

    ලෝකය හැදෙන්නේ තමා තුලනම් ,නිවනත් තමා තුලමයි තියෙන්නේ.ලෝකය මායාවක් නම්,එලියේ ලෝකයේ නිවන හොයන්නේ අව්ද්‍යව නිසා.."සන්සාරයමයි නිවන,නැවතීමමයි ගමන" මාර්ගයත් ,ගමනාන්තයත් එකම තැන පවතී.......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!

    • @eranthirodrigo8645
      @eranthirodrigo8645 9 หลายเดือนก่อน +1

      Mepamana gaburu dahamak saralawa kiya dena obawahanseta pin sidu wewa🙏🙏🙏

    • @chandralathapodimanike6958
      @chandralathapodimanike6958 2 หลายเดือนก่อน

      එය ෂඤඤ

      ඹයභ නම්ම😅​@@eranthirodrigo8645

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 9 หลายเดือนก่อน

    An excellent dharma deshana
    Oba wahansege prarthana itu wewa. Sadu sadu.sadu.sadu

    • @Sujatha-du4we
      @Sujatha-du4we 9 หลายเดือนก่อน

      oba wahansela wani Budu Putin thawathawa bihiwrwa dasa dahas gananig 🙏🙏🙏🙏

  • @naandaperera8128
    @naandaperera8128 9 หลายเดือนก่อน +1

    මිත්‍යා වෙන් පිරුනු අය වෙත බුද්දිය පතුරුවන අගනා, දේශනයක් . කාලය ට ගැලපෙන වා .සාදු සාදු සාදු .

  • @skari3141
    @skari3141 9 หลายเดือนก่อน

    අරි වෙහෙරෙන් ගලනා අම දම් නද
    ලෝ සත සවනත රැව්දේවා...
    පැහැදිලි ලෙස අවබෝධය පිබිදී
    සැනසීමේ මඟ හෙලි වේවා..!
    🙏🌼🙏🌼🙏🌼

    • @wasanthaigalagamage4573
      @wasanthaigalagamage4573 9 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉😢🎉😢😢🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ollkk 25:54 llllĺĺllĺlkkkkkkkkkkklkllkllllllllkkķķkķkkkķļkkkkkkkkkkk😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @leeladissanayaka
    @leeladissanayaka 7 หลายเดือนก่อน

    Oba wahansege aluth deshana ahanna asay

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  7 หลายเดือนก่อน

      යූ ටියුබ් නාලිකාවේ අලුත් දේශනා තියනවා

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 9 หลายเดือนก่อน

    තමා සහ තමා විසින් ගොඩගසාගත් සියලුම දේ තමා යන සිතිවිල්ල සමගින් (සියල්ලම එකතුව)විනාශ කල විට මායා බන්දනයෙන්,ගැලවී යයි.තමාද මමද කෙනෙක්ද,පුද්ගලයකු ද,නැතිමය.සසරක්ද සසරගමනක්ද ආරම්භය ක්ද,සසර ගමනේ නිමාවක්ද නිමාවක්මය................ස්වාමීන් වහන්ස සුවපත්වේවා ......

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 15 วันที่ผ่านมา

    භාවනා karnakoto suwamin wahansa mata විතර na ahasak mawna athkoto rupa sacha aka aka විදිහට rupa pannawa mata තියන prasanaya thamai athkoto කොහොමද aka akkana kiyana විදිහට amanushyan sarirayata ඇතුළු වීමක් wanna

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Sovarnalatha-oj7tf
    @Sovarnalatha-oj7tf 9 หลายเดือนก่อน

    Sadu sadu

  • @DammikaJayalath-r2z
    @DammikaJayalath-r2z 9 หลายเดือนก่อน

    Oba wahnseeta diirgayu leabeewa

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 9 หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමින් වහන්ස ,
    එතකොට ඕපපාතික සත්වයෝ බිහිවෙන්නේ මොනවා එකතුවීමෙන්ද?

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  9 หลายเดือนก่อน +2

      එකතුව තුල ඇතිවෙන නිර්මාණ බව හේතුඵල දහමේ ඉගැන්වෙන්නේ. එකතුවන්න්නේ මොනාද යන්න අදාල නොවේ. ඕපපාතික සත්ත්වයින් පවා ශුද්ධාශ්ඨක නිර්මාණයක්. වෙනසකට තියෙන්නෙර් සුඛුම කයක් පැවතීම. එකතු වන්නේ නාමරූප . විඥ්ඥානය සහ රූපකලාප එකතු වීම තුල ජිවියෙක් හටගන්නවා.

  • @Sajith_Anuradha
    @Sajith_Anuradha 8 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස, ශුන්‍යතාවය මූලික කරගෙන හැදුනු හැම object එකකම සෑම තැනම තියෙන්නෙ ශුන්‍ය බවනම් තමන් ගැන සෙවීමේ අර්තෙකුත් නැහැ නේද ? ⁣තමනුත් මායාවක් නිසා..?
    ඒවගේම ආදරය මෛත්‍රිය වෛරය වගේ දේවලුත් මේ මායාව base කරගෙන හැදුනු සංකල්ප නම් ඇයි සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන්න කියන්නෙ? Christian දර්ශනය තුලත් කියනවා දෙවියන් වහන්සේ මේ සම්පූර්ණ විශ්වයෙන් වියුක්තයි. ඔහුගෙන් පිහිට ලැබීමට සියල්ලටම ආදරය දැක්වීම අවශ්‍යයි කියලා.
    ස්වාමීන් වහන්ස මට මේ දේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  8 หลายเดือนก่อน

      ශුන්‍යතාවම අපව වේදනාවට ශෝකයට මෙන්ම අතෘප්තියට පත් කරවනවා. එබැවින් දුකින් මිදීම උදෙසා තමා ගැන සෙවීමටත් එහි එක පියවරක් ලෙස සිත මධ්‍යස්ථව පවත්වාගැනීමට මෛත්‍රියත් යොදා ගන්නවා. අනෙක් ආගම් අපි සම්බන්ධ කරගන්න්නෙ නැතුව ඉමු. ඒ අයගේ මතයන්ට එය හානියක් වෙන්න පුලුවන්

    • @Sajith_Anuradha
      @Sajith_Anuradha 8 หลายเดือนก่อน

      @@PepiliyaneAryadevaRathanaThero එහෙමයි ස්වාමීන් වහන්ස🙏🙏 බොහොමත්ම පිං ඔබ වහන්සේට අප වගේ දරුවන්ටත් ප්‍රඤ්ඤාවේ පහන් සිලු දල්වනවාට. 🙏
      මේ වසරේ උ.පෙලට මුහුණ දුන් මම මෙතෙක් කල් සත්‍ය ලෙස දැක්කෙ ගණිතය සහ බටහිර විද්‍යාව පමනයි, නමුත් ඔබ වහන්සේගේ ⁣හරවත් දේශනාවන්ට සවන්දිම එම කරුණු ඔස්සේ සිතීම සහ ඒවා පිලිපැදිම අනුව කෙටි කාලෙකින් මා ලද අත්දැකීම් බොහෝමයි. ඉතිං ඔබ වහන්සේට නිරොගී ජීවිතයක් ලැබේවා🙏

  • @senadeeramudiyanselage8030
    @senadeeramudiyanselage8030 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PradeepaSanjiwani
    @PradeepaSanjiwani 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏