මාර්ගඵල ලාභියෙකු වීමට කල යුතු දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #Pragnatv#Aryadeva
    මා වැඩසිටින ආර්‍ය විහාරය වෙත යාබද ඉඩම මිලදී ගැනීමේදී පර්චස් 10ක් පමණක් මිලදී ගැනීමට හැකි උනා. අනික් මුදල අදාල කාලයේදී එකතු නොවුණු බැවින් එම ඉඩම වෙනත් අයෙකු වෙත මේ වන විට ලබා දී තිබේ. එබැවින් ආර්‍යවිහාරයේ ඉඩම මිලදී ගැනීම සදහා දායක වීමට බලාපොරොත්තුවෙන් සිටි පින් වතුන් හට ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා එම දායකත්වය ලබා දිය හැකි බව දන්වා සිටිමි. ඉඩම සදහා දායකවූ සැමට පුණ්‍යානුමෝදනා කර සිටිමි.
    තෙරුවන් සරණයි.
    -පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
    0912294545
    +94713931004 (WhatsApp )
    aaryadevarathana@gmail.com
    Peoples bank Nugegoda (මහජන බැංකුව)
    335200130033783
    Pepiliyane Aryadeva Rathana Thero
    ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
    79637869
    පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
    Pepiliyane Aryadeva Rathana Thero
    Commercial Bank Nugegoda
    8360039421
    Pepiliyane Aryadeva Rathana Thero
    PayPal Donation link
    www.paypal.com...
    පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
    අමතන්න
    091 22 9 45 45
    Like us on FaceBook
    / aryaviharaya
  • บันเทิง

ความคิดเห็น • 63

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 5 หลายเดือนก่อน +1

    ධර්ම දානමය කුශල බලයෙන් මේ ග්‍යතම බුද්ධ ශාසනයේම නිවන් සැප ලැබේවා🙏

  • @anushadesilva244
    @anushadesilva244 2 ปีที่แล้ว +8

    හොඳින්ම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස .ඉතාම සරලයි.ප්‍රයෝගිකයි.බෙහෝමයක් පිං අත්වෙනවා .🙏🙏🙏🙏

    • @guwikarunarathna9
      @guwikarunarathna9 2 ปีที่แล้ว

      ැආම භන්තේ
      සද්ධා සිල දයාවාසං
      බුද්ධ පුත්තං නමාමහං

    • @chandikaadhikari5862
      @chandikaadhikari5862 2 ปีที่แล้ว

      Anusha de Silva, හොදටම අවබෝධ උනා නම් ඔබ සෝවාන් උනාද​? මුන් වහන්සේත් මාතෘකාවට මාර්ග පල ලාභියෙකු වීමට කළ යුත්තේ කුමක්ද කියලා වැල්වටාරමක් කියනවා....කෙලින්ම සක්ඛාය දිට්ඨිය - විචිකිජ්ඡාව -සීලබ්බත පරාමාසය නැතිවෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවා මිසක වෙන වෙන දේවල් කියල හරි යන්නෙ නැනෙ.

    • @indrakanthi8110
      @indrakanthi8110 2 ปีที่แล้ว

      @@chandikaadhikari5862 on

  • @waththegedarasulakshani1987
    @waththegedarasulakshani1987 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.හරිම සරලයි.ඔබ වහන්සේගෙ ධර්ම දේශනා හරිම ලස්සනයි.ඔබ වහන්සෙ පතන බෝධියකින් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා.

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว +3

    උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ භාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්ථාවක් ලබාදෙන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි.

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනයක්. Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා pinwath obawahaseta 🎉

  • @warunakohombange8334
    @warunakohombange8334 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවය හා ප්‍රණාමය!! 🙏🙏🙏
    බුදු දහමේ හරය, එය අප විසින්ම පිළිපන්ව පුහුණු කල යුතු මාර්ගයක් බව සිතට වඩ වඩාත් තහවුරු වීම හා එයට ඔබ වහන්සේ ලබාදුන් අනුබල දම් දෙසුම ඉතා කාලෝචිත හා ප්‍රශස්ත බව බැතිබරව සිහිකරමි!!..

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 4 หลายเดือนก่อน

    උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා ......🌸🙏🌸🙏🌸🙏🌸
    ගෞරවනීය ස්වාමීන් වහන්ස

  • @pahalavitiyalasunandananda7714
    @pahalavitiyalasunandananda7714 8 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේසනාවක්. සාධු සාධු සාධු

  • @sanjayapriyangana1055
    @sanjayapriyangana1055 2 ปีที่แล้ว

    උතුම් පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 9 หลายเดือนก่อน +1

    හොදම සහ වටිනාම පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට තිසරණ saranai!!!
    සාධු! සාධු! සාධු!

  • @harshadiwelgama
    @harshadiwelgama 7 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @LyricsWorld-uv8ts
    @LyricsWorld-uv8ts 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
    මේ අත්හවයේදීම උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීමට උන්වහන්සේට හැකි වේවා........සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාරය වේවා!🙏හරිම පැහැදිලියි.මෙතෙක් ඇහුන හොඳම,දෘෂ්ටිගත නොවූ නිවැරදිම මාර්ගඵල දේශනාව🙏සාධු..සාධු..සාධු🪷

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว

    සොයමින් සිටි සරල පැහැදිලි කිරීමක් ලැබුණා.. පින්වත් ස්වාමින්වහන්සේ ට පින් සිදු වේවා තෙරුවන් සරණයි 🙏🏻

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 ปีที่แล้ว

    අර්ථවත්ව පැහැදිලි උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරිමෙන් මහත් පලමහානිසංස ලැබේවා පිංවත් ස්වාමීන් වහන්ස බොහොම පිං ...සුවඅත්වේවා !!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 หลายเดือนก่อน

    Obawwahnsata nirogi suwa labawa sadu sadu sadu

  • @wijayamiscellanious
    @wijayamiscellanious 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ බහුජන හිතාය බහුජන සුඛාය දහම් චාරිකාවට උතුම් තෙරුවන් සරණයි !!!

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 ปีที่แล้ว +1

    ගරුතර ස්වාමීන්වහන්ස....
    මෙවැනි ධර්ම දේශනා ඇසෙන විට මාර්ග ඵල ලැබුනත් නොලැබුනත් අකම්පිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් උදාවෙනවා. එතනම සැනසීමක් ලැබෙනවා.වසංගත තත්වයෙන් පසු නැවත ඔබ වහන්සේ බණ භාවනා වැඩ සටහන් ආරම්භ කරනවාද?
    අපට මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමටත් ඔබවහන්සේට ධර්මාවබෝධය පිණිසත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි!
    තෙරුවන් සරණයි!!

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනය්‍ 🌼🌼🌼🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏🙏

  • @Nishantha9375
    @Nishantha9375 2 ปีที่แล้ว

    ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි .

  • @carlife9698
    @carlife9698 9 หลายเดือนก่อน

    Theruwan saranai swaminwahansa 🙏🙏🙏

  • @umayanganiperera3305
    @umayanganiperera3305 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Sadu sadu sadu suwamin wahansa oba wahanse hodata pehe dili kara dunna bohoma pin dirga aysa ape suwaminwahansa 🙏🙏🙏🙏budusaranai

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai Pinwath Swaminwahanse!

  • @reetashamali2988
    @reetashamali2988 2 ปีที่แล้ว

    Obata බොහොම pin budu saranai

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu Theruwan Saranai Pinwath Swaminwahanse!🙏🙏🙏

  • @malikapiumini8041
    @malikapiumini8041 2 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว

    පිං ඔබ වහන්සෙට ටික ටික තෙරුම් ගන්නම් .එක විදිහකට ඉන්න බැරි රොගයකින් පිඩා විදිමි ගොඩක් අපහසුුවකින් පෙලෙමින්
    ජිවිතය ගත කරමි එ අතරතුර මෙ දෙවල්වලට පුරුදු වෙනවා ඤොමඥරි

  • @user-mp1hm3qi5e
    @user-mp1hm3qi5e 4 หลายเดือนก่อน

    Swameen wahansa, Sebe Budu dahama ahanna lebuna.Sadu Sadu Sadu.

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว

    Sadu sadu thyruwan saranai oba wahanseta

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    🙏🙏🙏 swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว

    Budu saranai 🙏🌹🙏

  • @sakunthalaudeni530
    @sakunthalaudeni530 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    🙏🙏🙏 Pinwath swaming wahanse mind satunta manasika rogeyomai maga Lord budha niwerade apeta duken medenna margaya desana kara 🙏🙏🙏 gora sansarng medemata 🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nirmalaperera1620
    @nirmalaperera1620 2 ปีที่แล้ว

    Pinwath obawahansage darma desanawa hodatama pahadi una bohoma pin ikman bawayaka niwanin sanasewa

  • @SithaIrangani
    @SithaIrangani 8 หลายเดือนก่อน

    Sedu sedu oba wehnseage muwen pinwehne keyenna ehma aehna aesi semeawena suweameene

  • @monikaanju8746
    @monikaanju8746 2 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. Theruwansaranai obawahanseta ..niduk nirogiwa dirgayuwewa. ....

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 2 ปีที่แล้ว

    🙏🙏🌼

  • @yathra2526
    @yathra2526 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼💮🌷🌷🌷🌷🌷💮🌷🌷🌷🌷🌷💮🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilarajapaksha4191
    @chamilarajapaksha4191 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว

    සාධූ සාධු සාධු!

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @RanjitWimalaratne
    @RanjitWimalaratne 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! මම අහල තියෙනවා සෝවාන් වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන කොට කියල. එතකන් තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියල. සෝවාන් වෙන්නේ ප්‍රඥාව වැඩුනම කියල. එක හරීද ?

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 หลายเดือนก่อน

    🌷🪔🙏🏼

  • @PasinduMadhumal-lz6pw
    @PasinduMadhumal-lz6pw 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anushashasi4359
    @anushashasi4359 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @komaripathirana8221
    @komaripathirana8221 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NAJNanayakkara-kp4fd
    @NAJNanayakkara-kp4fd ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @bromakande223
    @bromakande223 2 ปีที่แล้ว

    🙏🙏🙏