සත්‍යය කුමක්ද? කිං සච්ච කවේසී ( Everything is a lie?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 16 วันที่ผ่านมา +4

    මම හරිම ධර්මය හදුන ගත්තේ ඔබ වහන්සෙගෙන්.හුගාක් නොදන්න දේවල් හරියටමදැනගත්තේ.ඔබ වහන්සේට නිදුක් නිරෝගිව තවතවත් ධර්මය දේශනා කිරිමට ලැබේවා.

  • @kumarawanasingha8290
    @kumarawanasingha8290 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මගේනමස්කාරය වේවා..

  • @Malani-lx6rq
    @Malani-lx6rq 15 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @GeethaniRanaweera
    @GeethaniRanaweera 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 16 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස . මිනිසුන්ගේ ප්‍රඥා ඇස දල්වාලන්න උතුම් සත්‍යය ධර්මය දේශනා කරන ඔබවහන්සේ නිදුක් ඒවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් අරහත් ඵල ඥානයෙන් පිරිනිවේවා !!!

  • @anomapathirane745
    @anomapathirane745 16 วันที่ผ่านมา

    ඉතාම වටිනා දේශනාවක්. ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා!

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 13 วันที่ผ่านมา

    මෙම උතුම් ධර්ම දානය, ගෞරවනීය ස්වාමින්වහන්සේ ට ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් එම උතුම් අරහත් බෝධිය සාක්ෂාත් කරගැනීමට පාරමිතාවක් වේවායි මෙත් සිතින් අධිෂ්ඨාන කරමි.

  • @D.Sudhassani
    @D.Sudhassani 16 วันที่ผ่านมา +2

    අවසරයි ගුරු ස්වාමීන් වහන්ස අද මම මෙහෙනින් වහන්සේ නමක් විදිහට සන්සුන් සාන්සාරික ගමනක් යන්න පුළුවන් උනේ ඔබවහන්සේගේ නිවැරදි මග පෙන්වීම නිසා අදමම ආරාමාධි පතිනියක් ලෙස මෑනිවරු හයනමක් පාලනයකරගෙන සාසනික කටයුතු කරගෙන නිදහස්ව ධර්මානුකූලව සුවසේ වැඩසිටිනබව කියන්නේ බොහෝම සතුටින් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏 ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹

  • @DinithDisala
    @DinithDisala 9 วันที่ผ่านมา

    සියලු යහපත උදා වේවා

  • @skari3141
    @skari3141 15 วันที่ผ่านมา +2

    තණ්හාවෙන් බැඳීයාම සිදුවන්නේ මෝඩකම හෙවත් නොදැනීම නිසා බව තේරුම් ගතිමි..දැන ගැනීම හෙවත් ප්‍රඥාව වඩවා සිහිය පිහිටුවා ගැනීම කුසලය වන අයුරුත් අසිහිය අකුසලය වන අයුරුත් තේරුම් ගතිමි..සත්‍යය වන්නේ ඇත නැත දෙකින්ම මිදුනු, සාපේක්ෂ බවින් මිදුනු ,ශූන්‍යතාවයෙන් මිදුනු, වචනයෙන් විස්තර කල නොහැකි අවබෝධය වන බුද්ධත්වය බව තේරුම් ගතිමි..
    මේ සා මනාව ශ්‍රී සද්ධර්මය පැහැදිලිව දෙසා වදාරණ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් නිවන මේ භවයේදීම සාක්ෂාත් වේවා!
    🙏🌼🙏

  • @NJay774
    @NJay774 16 วันที่ผ่านมา

    Namo Buddhaya 🙏🙏🙏

  • @G.wejethunga
    @G.wejethunga 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷💐

  • @ChandaniWijerathna-cl2jk
    @ChandaniWijerathna-cl2jk 16 วันที่ผ่านมา

    Theruwan saranyi suwamin wansha 🎉

  • @guwikarunarathna9
    @guwikarunarathna9 16 วันที่ผ่านมา

    හැමදාම අලුත් තැනක් අවබෝධ කරගන්නව...බුද්ධ පුත්තං නමා මහං

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 16 วันที่ผ่านมา

    බොරුවෙන් පලායන්න කිවේ නෑ..❤❤

  • @indikabandara5227
    @indikabandara5227 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ...

  • @chandrapathirana2065
    @chandrapathirana2065 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ

  • @kalyanitb2797
    @kalyanitb2797 16 วันที่ผ่านมา

    සිහිය පිහිටුවා ගැනීම තුළින් සත්‍යයට ළඟාවීම ඉතාමත් හොඳින් පැහැදිළි කර දී ඇත. ශුන්‍යතාව පිළිබඳවත්, සාපේක්ෂතාව පිළිබඳවත් මින් පෙර ලබාදුන් දැනුම තවදුරටත් ශක්තිමත් කර ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @sadapajayasekara7369
    @sadapajayasekara7369 14 วันที่ผ่านมา

    Theruwan Sarani !!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kumarawanasingha8290
    @kumarawanasingha8290 วันที่ผ่านมา

    මාත් හොයනවා මේ ධර්මය..ගමන් කරන්න ගොඩක් ආසයි ධර්ම මාර්ගයේ...ඒත් ස්වාමින් වහන්ස මම කොතනින්ද ආරම්භ කරන්න ඔන..

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  วันที่ผ่านมา

      මෙතනින් පටන් ගන්න
      භාවනාව
      th-cam.com/play/PLl9Mjr2oftnVn1Zz_iS3OEYptcrWRCZag.html

  • @vishakaupuli1597
    @vishakaupuli1597 6 วันที่ผ่านมา

    Theruwan Sarenai

  • @hpalpola
    @hpalpola 16 วันที่ผ่านมา

    හාමුදුරුවනේ කෙනෙක් පංචශිලය නැතුව සතිපට්ඨානය පුහුණු කිරීම තුළින් සෝවාන් වෙන්න පුළුවන් ද?

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  15 วันที่ผ่านมา

      ඒක ටිකක් සංකීර්ණ කතාවක්. ඒක ප්‍රඥාව මත සිදුවන්නක්. සතිපට්ඨානය වැඩීම කියන්නේම සීලය ඉබේබ හැදෙනව මොකද සම්මා දිඨ්ටිය උපදවා ගැනීමෙන් තොරව සතිපඨ්ටාන සම්පූණයෙන් වඩන්න බෑ

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 10 วันที่ผ่านมา

    මුලින්ම මට සමාවෙන්න.
    මට නොතේරෙන මට ලිහාගන්න බැරි දෙයක් ගැන අහන්නේ...
    මං අලුතෙන් gold market එකේ ට්‍රේඩ් කරන්න පටන්ගත්ත කෙනෙක්...
    ඒ ඇප් එකේ බොරු සල්ලිවලින් කොටස් අරන් විකුනනකොට මං ලාබ ලබනවා මනස හරිම සංසුං හරි තීරනය හරිමවෙලේ ගන්නවා..
    ඒත් ඇත්ත සල්ලි දැම්මාම මාව ව්‍යාකූල වෙලා වැරදි තීරන අරන් ලොස්ට් වෙනවා..
    මට මොකක්ද ඒ වෙන්නෙ..
    අදත් ඇත්ත සල්ලි $84ලොස්ට්...
    ඒ එන්ට්‍රි ටිකම අරන්
    බොරු සල්ලි $15 ලාබයි...
    දවසට ලක්ශ 1.5 විතර බොරු සල්ලි වලින් හෙව්වට..
    ඇත්ත සල්ලි දැම්මාම මං ලොස්ට්..
    (මේ සූදුවක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය වෙලදපොලේ කොටස් අරන් විකුනන එක කරන්නෙ)

    • @kanishkanawarathne7154
      @kanishkanawarathne7154 10 วันที่ผ่านมา

      මං බොහෝ දුරට අතඇරල ඉන්න ඕන කියල දන්නව...අත ඇරලා කියලා මටම මං රැවටිලා වගේ...
      හිතේ කොහේදෝ කොනකින් මං අහුවෙලා...
      මං හදාගන්න ඕන කොහොමද...

    • @kanishkanawarathne7154
      @kanishkanawarathne7154 10 วันที่ผ่านมา

      සමාවෙන්න සුදුසු නැති ප්‍රශ්නයක් නම්...
      හිතේ අවුලක් කියලා හිතෙන නිසයි අහන්න හිතුනේ...

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  10 วันที่ผ่านมา

      මෙතනදි ඔබ බොරු මුදල් යොදන විට කිසිම risk එකක් නැති නිසා බයක් හෝ සැකයක් නැතිව තීරණ ගන්නවා. සත්‍ය මුදල් යොදන විට එසේ නොකරන්නේ ඒවා සත්‍ය මුදල් බව ඔබ දන්න නිසා. උදාහරනයක් ලෙස විශාල කැසිනො ශාලාවල වෙනම මුදල් ඒකකයක් යොදාගන්නේත් ඒ සිද්ධාන්තය නිසා. ඒවගේම online market එකෙන් දේවල් මිලදී ගන්නකොට විශාල වශයෙන් වියදම් කරන්නෙත් වෙලදපොලකින් ඒ ආකාරයෙන් මිලදී නොගන්නේත් ඒ මුදල් අපිට දර්ශනය නොවන නිසා. මානසිකව ඔබතුල මුදල පිලිබදව ඇති වටිනාකම නිසා ඔබ බය සහ සැකය මත තීරණ ගන්නවා. ඒබව තේරුම් ගෙන එය කලමණාකරනය කල හැකිනම් මෙය අවම කරගන්න පුලුවන්

    • @kanishkanawarathne7154
      @kanishkanawarathne7154 10 วันที่ผ่านมา

      @@PepiliyaneAryadevaRathanaThero
      ආයුබෝවන්,
      සුබ උදැසනක්...🙏
      ස්වාමීන් වහන්ස...
      ඒ කියන්නෙ
      ඇත්ත සල්ලිවලට මං දීල තීන වටිනාකම හිතේ නැති කරන්න ඕන..
      මුදල් මුදල් විදිහට තිබුනාවෙ,
      මුදල් නිසා මගේ හිතට බලපාන අනිසි බලපෑමද නවත්වන්න ඕන...

    • @kanishkanawarathne7154
      @kanishkanawarathne7154 10 วันที่ผ่านมา

      නෑනේ...
      මුදල් වල එහෙම විශේශයක් නෑනේ...
      එහෙනම් පොඩි බබාලටත් මුදල් වටින්න එපැයි...
      මුදල් ගැන තීන හිතේ ආසාවද නැති කරන්න ඕන...
      මං කොහොමද ස්වාමීන්වහන්ස....
      මෙතනදි හිත හසුරවන්න ඕන...

  • @NamaliLk
    @NamaliLk 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sandaniwithanawasam6455
    @sandaniwithanawasam6455 16 วันที่ผ่านมา

    🙏🙏🙏