ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනාවකි.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    #ධර්මාවලෝකනය #භාවනා
    ආනාපානසතියෙන් විමුක්තිය කරා, පටිසම්භිධාමග්ග, ඒකධම්ම සූත්‍රය

ความคิดเห็น • 239

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +16

    සාදු....සාදු...සාදු......ඔබ වහන්සේ..ප්‍රාර්ථනීය බෝධියකින්....නිවී සැනසේවා.....මෙය අසන සැම...ආනාපාන සතියෙන් සිත් නිවා ගනීවා🙏🙏🙏

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. ඔබ වහන්සේ පතන බෝධියෙන් නිවන් අවබෝධ වේවා!!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +8

    සාදු...සාදු.....සාදු......
    ඉතා විශිස්ටයි ස්වාමින් වහන්ස.
    ඔබවහන්සේගේ ධර්ම දේසනා ඉතා පැහැදිලියි,සරලයි.
    මේආත්ම භවයේදීම උතුම් වු අරහත්වය ට පැමිනීම පිනිස මේ කුසලය හේටුවේවා........

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +7

    පින්සිදු වේ

  • @samanthapushpakumara6567
    @samanthapushpakumara6567 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය !!!
    පරම පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!
    මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!
    ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!
    සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸

  • @yanakeelelkadabalage3889
    @yanakeelelkadabalage3889 3 ปีที่แล้ว +16

    ඔබවහන්සේට නිවන් මගට හේතුවක් වේවා ! තෙරුවන් සරණයි !!!

  • @givindu
    @givindu 3 ปีที่แล้ว +19

    මෙය සම්පූර්ණ සත්‍යයක්. මට හිතේ විතර්ක, දොම්නස දුරුවුනා. ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      ඒවා ආයි එනව. කිසි දෙයක් නිත්‍ය නෑ.....කවදාවත් මේක නැතිවුනා අරක නැතිවුනා නොකියන්න.......
      සියල දරා ගැනීමට පුරුදුවීමයි කලයුත්තේ.

    • @sunilawathimanike5394
      @sunilawathimanike5394 3 ปีที่แล้ว

      Ou. Keles aluyata thibena. Gini pupurak wage ..kiyanda .hoda ne ..manaya ..wardanaya. wenawa thruwan saranai

    • @丽慧周
      @丽慧周 3 ปีที่แล้ว

      Saminwahanseta. Niwan. Pathami. Jayantha. P Liyanage. Rajagiriya

  • @anushadesilva244
    @anushadesilva244 3 ปีที่แล้ว +7

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏ඉතා පැහැදිලියි 🙏🙏🙏🙏

  • @dissanayakaswarnahemachand2301
    @dissanayakaswarnahemachand2301 3 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලියි.ස්වාමීන් වහන්සේට මාගේ ගව්රවණීය නමස්කාරය වේවා! වහවහාම මේ සසර දුකින් අත්මිදෙන්නට අවකාශ ලැබේව!.

    • @induindu2270
      @induindu2270 3 ปีที่แล้ว

      Thisaranyatam.namaskara
      Wawa.sadu.ssdu

  • @somagunarathna7681
    @somagunarathna7681 3 ปีที่แล้ว +8

    සාඩු සාඩු පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා

  • @prasannabuddhikaherath8431
    @prasannabuddhikaherath8431 3 ปีที่แล้ว +25

    ගෞරවනීය ස්වාමින් වහන්ස, ආනාපානසතිය පළමු පියවරද අන්තර්ජාලයට මුදාහරින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      නාසයේ අග සිත තියාගෙන හුස්ම ඉබේ ගැනෙන හා හෙලන කොටා ඒ ගැන දැනුවත් වීමයි කල යුත්තේ......

    • @thusithagamage4550
      @thusithagamage4550 ปีที่แล้ว

      @@anuradhaperera3802 p

  • @priyadarshaniwerakoon473
    @priyadarshaniwerakoon473 3 ปีที่แล้ว +9

    සාධු` සාධු` සාධු` 🙏🏻🙏🏻🙏🏻

  • @therunibandara8278
    @therunibandara8278 3 ปีที่แล้ว +9

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට නිවන්සුව ලැබේවා මේ පිනෙන් සම්බන්ද උන සිය්ලූ දෙනාටත් එසේම වේවා

    • @pathminialvis1370
      @pathminialvis1370 2 ปีที่แล้ว +2

      ඔබවහන්සේට නිවන්සුව අත්වේවා! සම්බන්දවුනසියලු දෙනාටත් එසේම වේවා!

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 3 ปีที่แล้ว +8

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum Nirwana suwaya pathumu! Theruwan Saranai Dayaka oba samatama pinsidu wewa! Theruwan Saranai! 21-03-2021

    • @thilinideshani9113
      @thilinideshani9113 2 ปีที่แล้ว

      Sadu sadu sadu oba wahanseta niduk nirogi diwiyak labewa uthum niwanama awaboda wewa mama meya prayogikawa aththada balannemi

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 10 หลายเดือนก่อน

    මටත් අානාපාන සතිය වැඩේවා..
    දිිර්ගායු වේවා ස්වාමින් වහන්ස..

  • @usirisatindahimi4322
    @usirisatindahimi4322 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස මේ දේශනාව දෙවනි දේශනාව නේද.... මෙහි පලමු දේශනාවේ link එක දෙන්න පුලුවන්ද ..

  • @shanthawelgamage
    @shanthawelgamage 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu . Lots of merit for this video

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu.......sadu.......sadu.......

  • @nivarthanashan1444
    @nivarthanashan1444 ปีที่แล้ว

    ANOMA.NILANTHI.ADHIKARI.swamin.wahanseta.niduk.nirogi.suwayalabevàaaaaaaaaaaa

  • @renukakoswatta7925
    @renukakoswatta7925 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කළ අප සැමටත් නිවන් පිණිසම මෙම ධර්ම ශ්‍රවණය හේතුවාසනා වේවා! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! මෛත්‍රීසහගත වෙත්වා! දුකින් මිදෙත්වා!🙏🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +4

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දානමය කුසල් සැමට උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .පියවරෙන් පියවරට ආනාපාන සති භාවනව වැඩීමේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි එය හොඳින් වැටහුනා.මෙම වැඩසටහනේ පලමු කොටස අන්තර්ජාලය යට මුදාහැරීම කලොත් ඉතා වටිනවා බොහොම පින්.

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว

    මේ වැඩසටහන් මාලාවෙ ඉතුරු ටික බලන්න විදියක් කියන්න බොහෝ පිං ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ! පින්වත් ස්වාමීන් වහන්සේට ,දායකත්වය ලබාදුන්න අයටත්.උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පහසුවක් වේවා

  • @saliyaranathunga1798
    @saliyaranathunga1798 8 หลายเดือนก่อน

    මේ ධර්මදේශනාවේ කියවෙනවා. ගිය සතියෙ තිබුන ධර්ම දේශනාවක් ගැන. ස්වාමින වහන්ස ඒ කියන පළමු දේශනාවේ ලින්ක් එක පුලුවන්නම් ලබා දෙන ලෙස ගෙෘරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන සරණයි

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว

    හුලං අල්ලන ඒක බුද්ද දේශනා නේවේ රාග දේශ මෝහ කියන්නේ නාස්පොල්ලේ නේවේ අන පාන කියන්නේ ඇසුරු කලයුතු දහමි ඇසුරු කිරිමත් ...පූරහානය කලයුතු අකුසල් පුරහානය කිරීමත්ය 😅😅 මමත් කරා සරිරය නොදැනි ගොස් සතුටක් උපදිනවා ආලෝකයත් දැකපු කේනේක් හැබැයී බුද්ධ දර්මය වරද්දාගත්තේ නැ ගමනක් යනකොට ලස්සන රුපයක් දැක්කාම හුලං ඇද්ධානං හරි යනවාද 😅රාග සිත ගේදර ඇවිල්ලා හුලං ඇද ඇද ඉදලා හරි යන්නේ නැ

  • @chathurahsilva9976
    @chathurahsilva9976 ปีที่แล้ว

    මෙහි ස්වාමීන් වහන්සේ සඳහන් කරන ගියවර දේශනාව ලින්ක් එකක් තියන කෙනෙක් දාන්න පුලුවන් ද

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා බොහොමයක් කුසල් ඉතාම පැහැදියි සියලු දෙනාටම තෙරැවන් සරණයි

    • @jayantharanaweera9566
      @jayantharanaweera9566 3 ปีที่แล้ว

      Garu swamin wahansa Spata Dharmaya sedans Karana obawahanse ethulu siyaluma sanghya wahanselata mathu Budu bawa lebewa Obawahanseta theruwan saranai

    • @smouryapriyantha3501
      @smouryapriyantha3501 3 ปีที่แล้ว

      @@jayantharanaweera9566 for

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +13

    සාධු` සාධු` සාධු`
    ගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ඔබවහන්සේට .

  • @sarathedirisinghe8012
    @sarathedirisinghe8012 2 หลายเดือนก่อน

    සාදු .. සාදු ...සාදු ස්වාමීනී

  • @somagunarathna7681
    @somagunarathna7681 3 ปีที่แล้ว +5

    සාඩු සඩු ගෙබුරු ඩර්මය ඉතාමත් සරලව පහඩා ඩෙන කුසල ශක්තිය බලයෙන් මෙ ජිවිතයේඩිම ඔබ වහන්සේට උතුම් නිවනම සාක්සාත් වේවා

  • @නමෝබුද්ධාය-ෆ8ඬ
    @නමෝබුද්ධාය-ෆ8ඬ 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹සාධු සාධූ සාධූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹සාධු සාධූ සාධූ

  • @ramanif21
    @ramanif21 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 භාවනාව ට පිවිසීමට උදව් වන හොඳම මාර්ගෝපදේශ දෙශනාවක්. ඔබවහන්සේ ට ප්‍රාර්ථනීය බොධියකින් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි

  • @yamunanishanthipeiris4167
    @yamunanishanthipeiris4167 3 ปีที่แล้ว +3

    ලෝක සත්වයාට දුකින් මිදීම පිණිස උපකාරීවන්නා වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝධයම වේවා!!!!

    • @PJ-2014
      @PJ-2014 2 ปีที่แล้ว

      සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
      ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
      ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා
      අචින්තියේසු පසන්නානං - විපාකෝ හොති අචින්තියෝ ති’
      එවං සබ්බගුණූපෙතං, සබ්බඞ් සමුපාගතං;
      මහාමුනිං කාරුණිකං, ලොකනාථං නමස්සථ.
      මෙසේ ලොවී ලොව්තුරා ගුණයෙනුත්, සියලු බුද්‍ධාඞ්ගයෙන් සැදුනු මහාමුණිවූ, කරුණා ඇති, ලෝකස්වාමීවූ බුදුරජුන් වඳිමි.
      ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
      ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ ඔබ සැම සුවපත් ඔබ සැම සුවපත් වේවා ෴
      🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙලොව පහලවූද පහල වන්නාවූද සියලු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මෙවැනි උතුම් ධර්ම ශාසනික මෙහෙවරෙහි චිරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී චිර ජීවනයම ලැබේවා !!!
    මෙ ආත්ම භාවයේදීම අපගේ ලොව්තුරා උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම යහපත් ප්‍රතිපදාවකින් අමා මහ නිවන් සුවම අවබෝධ කර ගැනීමටම හෝ ප්‍රාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත්,
    ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු අප සියළු දෙනාම මේ සංසාර භවයේදී රැස් කර ගත්තාවූද, ගන්නාවූද සියලු පිං කුසල්ද එකාන්තයෙන්ම එකසේම සියළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට හේතු වාසනාම වේවා !!!
    🙏 🙏 🙏
    සාදු සාදු සාදු !!!

  • @sriyanidisanayake6695
    @sriyanidisanayake6695 หลายเดือนก่อน

    සාදූ.... සාදූ..... සාදූ

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว +3

    සාදු සාදු මමත් මෙ මාර්ගයේ යනවා.භාවනාත් ටිකක් පුරුදු වෙනවා.ස්වාමින් වහන්සේගේ බන ලොකු ශක්තියක් වගේම අාසිරිවාදයක්.සමහර පිරිස මෙවා පටලවනවා නමුත් අපේ හාමුදුරුවෝ අපටම කරගන්න පුලුවන් විදිහට පහදලා දෙනවා.ලොකු පිනක් ස්වාමින් වහන්ස.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      ඇයි භාවනාව ටිකක් පුරුදු වෙන්නෙ......එය ජිවිතයේම කොටසක් වියයුතුයි.වයසට යෑමට පෙර ලෙඩ ඇදට වැටීමට පෙර මැරෙන්න කලින් කර ගන්නයි බුදුන් කියා ඇත්තේ ...

    • @gayanwijesinghe3202
      @gayanwijesinghe3202 3 ปีที่แล้ว

      @@anuradhaperera3802 ඔබ හරි ........ ටිකක් කියලා කිවට මම එවා අවුරුදු කිපයක ඉඳලා හදාරනවා.දහම මග යනවා.

  • @robikarobika9129
    @robikarobika9129 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @sheelawijesinghe6139
    @sheelawijesinghe6139 3 ปีที่แล้ว +3

    Oba vahanseta godak pen.

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 ปีที่แล้ว +4

    Sadu sadu saduuuuu....

  • @thiraniwithana5017
    @thiraniwithana5017 7 หลายเดือนก่อน +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉

  • @antonjayasena8560
    @antonjayasena8560 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!! උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා!!! තෙරුවන් සරණයි!!!සාදු! සාදු!! සාදු!!!

  • @alexperera5466
    @alexperera5466 3 ปีที่แล้ว +9

    මේ උතුම් දේශනාව ලබාදුන් කුසලයෙන් උතුම් නිවන් සුවයම අත්වේවා .

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Hamuduruwane
    Oya kasina anapana bhawanawa maha vihiluwakne. Please do not put the ignorant audience in trouble. What you say is completely wrong swamini. Please learn from somebody who knows what is real anapana sathi bhawana taught by Lord Buddha before you preach to others.
    Devi pihitai

  • @damayanthidaradakubura4627
    @damayanthidaradakubura4627 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු මෙම පිංකමකට දායකත්වය ලබා දුන් ඔබ සියලුම දෙනාට පින් සිදුවේවා සාදු සාදු සාදු

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Hamuruwane
    Oya husma rella nam wenna beha Budun deshana kala wadala niyama Anapana sathi bhawana.
    Mekanam oba wahanseta niveradi lesa kiyala denna hekiyawak neha kiyala mata hithenawa.
    Oka nam maha mulawee.
    Karunawen vipassana kara balanna.
    Devi Pihitai

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +3

    නිවනම නාතයි නිවනම වෙත්වා

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @renukapriyani6275
    @renukapriyani6275 3 ปีที่แล้ว +3

    Tharuwan saranai ape swamin wahansata.

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +4

    💐💐💐💐🙏🙏🙏🙏

  • @VijithaSamanthi
    @VijithaSamanthi 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Hamuduruwane
    Oya kasina bhawanawen nam vimukthiya kisi davasaka lebei kiyala hithanna beha.
    Obawahanse kalpana karala balanna oya nahaye angili gaha gaha mona annapana sathida?
    Oya sareeraya mul karagena karana bhawana kasina kiyalai mata denenne.
    Please niyama anapana sathi bhawanawa kiyala denna. Oba wahansela danne neth nam igenagena hari kaloth thamai honda kiyala mata hithenawa.
    Oba wahanse Thripitakacharya title eka labagaththa akarayath deshsna karanne nam pin sidu wei.

  • @Puusa-y9y
    @Puusa-y9y 10 หลายเดือนก่อน

    Sadu ssdu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumarasiriudugampola5029
    @ajithkumarasiriudugampola5029 3 ปีที่แล้ว +1

    මම හරි ආසාවෙන් හිටියෙ භාවනාවක් ඉගෙනගන්න ඔබවහන්සේ ට පිං බුදු සරනයි

  • @tmvajira8865
    @tmvajira8865 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikasenavirathna1343
    @indikasenavirathna1343 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු, ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන්සරණයි .

  • @rohinisenevirathna6031
    @rohinisenevirathna6031 3 ปีที่แล้ว +4

    ස්වාමි වහන්ස සිත බොහොම නිවන ඔබ වහන්සේට පින siduwewa

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼

  • @PJ-2014
    @PJ-2014 2 ปีที่แล้ว

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා
    අචින්තියේසු පසන්නානං - විපාකෝ හොති අචින්තියෝ ති’
    එවං සබ්බගුණූපෙතං, සබ්බඞ් සමුපාගතං;
    මහාමුනිං කාරුණිකං, ලොකනාථං නමස්සථ.
    මෙසේ ලොවී ලොව්තුරා ගුණයෙනුත්, සියලු බුද්‍ධාඞ්ගයෙන් සැදුනු මහාමුණිවූ, කරුණා ඇති, ලෝකස්වාමීවූ බුදුරජුන් වඳිමි.
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ ඔබ සැම සුවපත් ඔබ සැම සුවපත් වේවා ෴
    🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu.....

  • @rasikahennedige2801
    @rasikahennedige2801 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @maneldayawathe9132
    @maneldayawathe9132 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu
    Pinvath svamin vahanse utum nivan avabodaya veva 🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse8814 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු

  • @dharmadasakoralagamage9668
    @dharmadasakoralagamage9668 6 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!

  • @wimalawatheemenike7950
    @wimalawatheemenike7950 3 ปีที่แล้ว +1

    Gatalu than saralawa manawa pehadili kara dena oba wahanseta boho pin

  • @alexperera5466
    @alexperera5466 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @sandaruwankarunarathna6646
    @sandaruwankarunarathna6646 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ අපේ පෙර පිනට හමුවූ කල්‍යාණ මිත්‍රයෙකි..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @jayalathdv7896
    @jayalathdv7896 3 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu

  • @yamunnilmini6568
    @yamunnilmini6568 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස ...🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 23 วันที่ผ่านมา

    Sadhu safhu sadhu

  • @kamalwettasingha5147
    @kamalwettasingha5147 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @SJ-is1mw
    @SJ-is1mw 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @duleekabopaththa9208
    @duleekabopaththa9208 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu! ...
    Obawahansetath, dayaka pinwathuntath niwan awabodhaya sandaha upakarayak wewa!

  • @subhashinijayamali3024
    @subhashinijayamali3024 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @vishmikarathnayake5670
    @vishmikarathnayake5670 2 ปีที่แล้ว +2

    Great sermon

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේපින උපකාරී වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu Spata Dharmaya deshana Karana oba wahanse athulu siyaluma Sanghya wahanselata mathu Budu bawa lebewa Obawahanseta theruwan saranai

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว

    සාධු .. සාධු ... සාධු ... ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුලදීම සසර දුක් නිවා ගන්නට ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා ...!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 8 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස.අපිට නැවතත් ආනාපාන සති බවනාවේ පලමු පියවර දේසනා කරන්න.ඔබ වහන්සේට බොහෝම පීං..

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට අප්‍රමාණ පිං උතුම් නිවන් පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ....සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ........

  • @sumanasenagamage8656
    @sumanasenagamage8656 4 หลายเดือนก่อน

    මෙම දේශනාව කල ඔබවහන්සේට බොහෝ පිං

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පතන්නාවු උතුම් බෝදියකටම පැම්නේවා උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා වහා වහා නිවන් අවබෝධ වේවා

  • @niranjalafernando5648
    @niranjalafernando5648 ปีที่แล้ว

    පිං වන්ත ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ranjanijayawardana3535
    @ranjanijayawardana3535 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු හරවත් ⁣ෙද්ශනාවක් හරිම ආසාවෙන් අහන්හිටියා ඔබවහන්සේට උතුම්නිවන් මාර්ගයම අවබෝධ වෙීවා පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @manojkumara5742
    @manojkumara5742 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස මේ ගාම්භීර වු ධර්‍ර්ම දේශනාව 5 - 6 සැරයක් විතර ශ්‍රවණය කලා.මා මෙහෙක් අසා තිබු කැරුනූ ඉතා සරලව..විශ්ලේශනාත්මක ඉදිරිපත් කිරිම නිසා මා නොදත් බොහෝ කරුනු දැනගත්තා..එසේම ඔබ වහන්සේගෙ ත්‍රිපිටකය පිලිබද මනා දැනුම් සම්භාරය ඉතාමත් විශිෂ්ඨයි..අපටද එයින් සසරින් මිදිමට උපකාර වෙනවා.මෙවැනි වූ ධර්මයන් දේශනා කිරිමට ඔබ වහන්සේට භාග්‍යවතුන් වහන්සේගෙ ආශිර්වාදය නොමදව ලැබේවා යි අප අනුමොදන් වු පිං ඔබ වහන්සේට අනුමොදන් කරමි..සාධු ..සාධු ..සාධු 🌷🌷🙏🙏🙏

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏.

  • @MethusariMethusari
    @MethusariMethusari 8 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @amaraairangani374
    @amaraairangani374 3 ปีที่แล้ว +1

    SADU !!!

  • @Neat-Coder
    @Neat-Coder 3 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය..!!!!!