ආනාපානසති භාවනා​ව මුල සිට පුහුණු කරවීම._වස්සාන භාවනා වැඩසටහන 2023-08-26_Paramaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • About this video = _2023/08/26 දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ පැවැ​ති භාවනා වැඩසටහන.
    ______________________________________________________________________________
    SATHI TV youtube channel - / sathitvofficial
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    _______________________________________________________________________________
    • විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    • විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    • සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    • හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
    ________________________________________________________________________________
    ________________________________________________________________________________
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 61

  • @KavinduLakshanSamaraweera
    @KavinduLakshanSamaraweera 2 หลายเดือนก่อน +7

    එක එක අය දාන comment වලට අහින්සක මිනිස්සු රැවටෙන්න එපා.. ස්වාමීන් වහන්සේ කියලදෙන දේ විශ්වාසෙන් පුරුදු කරන්න..❤ දර්මය විකුර්ති නොකරන පිංවත් ස්වාමීන් වහන්සේ නමක් 🌸❤️🥰

  • @yasithayasitha5982
    @yasithayasitha5982 2 หลายเดือนก่อน

    පින්වත් ස්වමින්වහන්ස මම නිවිතිගල .නිවිතිගල පන්සලේ දර්මදෙසනාවකට ආරාධනා කිරීමට ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න දුරකථන අංකය සදහන් කරන්න .තෙරුවණ් සරණයි ස්වමින්වහන්ස

  • @champaperera359
    @champaperera359 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් සදහන් කරන්න බොහොම පින්

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @somaseeli5774
    @somaseeli5774 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!

  • @ShehanDissanayaka-y8v
    @ShehanDissanayaka-y8v 12 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 8 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට !,,,,,,,,
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත්,,,,,,,, සතර මග සතර ඵල උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

    • @wmjjpeiris948
      @wmjjpeiris948 7 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @danuvlogsl2125
    @danuvlogsl2125 ปีที่แล้ว +5

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @mrproductions7363
    @mrproductions7363 หลายเดือนก่อน +1

    මේවා අනරිය භාවනා. අනා පනා සති සමාධි භාවනාවයි බුදුරජාණන් වහන්සේ කිවේ. කෙනෙක් මගපල ලැබුවාට පසුවයි දර්මය දේශනා කරන්න ඕනි

  • @dilumvidura3822
    @dilumvidura3822 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @seriwardanamdiyanselagethi5192
    @seriwardanamdiyanselagethi5192 3 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වෙිවා නමෝතස්ස බගවතෝ අරහතෝ සමිමා සන් බුද්ධස්සඳ🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilumvidura3822
    @dilumvidura3822 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏❤❤❤

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආශ්වාසය සහ ප්‍රශ්වාසය දීර්ඝව සහ කෙටිව දැනුනි. මුල මැද අග බැලීමේදී මුල සහ අග කෙටි වත් මැද දීර්ඝ වත් දැනුනි. පසුව ආශ්වාසය මදක් දික්ව සහ ප්‍රශ්වාසය කෙටිව දැනුනි. ඉන්පසුව දෙකම කෙටි බව දැනුනී. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @senuri1641
    @senuri1641 6 หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandranisamararathne9113
    @chandranisamararathne9113 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 3 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස හුස්ම මුල අග මැද සිමා මොනවාද , බලන්නෙ කොහොමද පහදා දෙන්න 🙏🙏🙏🙏

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 ปีที่แล้ว

    May the noble triple gem bless.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 ปีที่แล้ว +3

    සමාවෙන්න . මේ ආනාපාන ප්‍රාණයාම භාවනාව..බුද්ධ දේශනාව ආනපාන සති සමාධි භාවනාව ..

  • @toulasantha
    @toulasantha 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @ManelHattalle-c1h
    @ManelHattalle-c1h ปีที่แล้ว

    Sadhu sadhu sadhu!!!

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 หลายเดือนก่อน

    Viyakula sita eka aramuna kataganima mata one

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว

    Auto ooo awa yoga wahama mihirigama budda bawana mandapayata yanna kalakanni wenethiwa

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน +5

    මේ බණ අහල නිවන් යන්න බෑ අනේ. අපි කොච්චර කාලයක් මේවා අැහුද . අපිට තියා හාමුදුවන්ටවත් නිවනක් ලැබුනද. බුදුහිමියන් දෙසූ ද්වතාවයයි, තිපරිවට්ටයයි නිවැරැදිව තේරුම් නොගෙන දහම තේරුම් ගත නොහැකියි. එය තේරුම් ගන්න. ඉතා කරුනාවෙන් කියන්නේ. ඔය අානාපාන සති සමාධි භාවනාව නෙවෙයි . අපි ඕවා පැය ගනන් කරලා වැඩක් නැති බව තේරුනා. හිතේ තියෙන රාග,ද්ටේශ මෝහ කපා හැරීමමයි නිවන.

    • @user-xd285
      @user-xd285 3 หลายเดือนก่อน +1

      සනීප නැද්ද.😅😅

    • @user-xd285
      @user-xd285 3 หลายเดือนก่อน +1

      මේ දහම ප්‍රඥා වන්තයිට පමනයී දුශ් ප්‍රාඥ්ඥ ඉන්න නොව.

    • @anandakaluarachchy651
      @anandakaluarachchy651 2 หลายเดือนก่อน +1

      ​@@user-xd285 ආනාපානසතිය පිලිබඳ උසස් දේශනය කි

    • @anandakaluarachchy651
      @anandakaluarachchy651 2 หลายเดือนก่อน

      ​@@user-xd285 ඉහත සටහන අසනීප අයකු ගේ බවක් පෙනෙයි

    • @mhommadnb2518
      @mhommadnb2518 2 หลายเดือนก่อน +1

      Ba kewwot kawadawat sasaren agida yanna ba. Werya wadanna ona. Na nam adatat wadenna apeta budun naha. Moda katawak aka aka

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🙏🙏

  • @anushahewakuruppu8967
    @anushahewakuruppu8967 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KarunaWathi-h5i
    @KarunaWathi-h5i 5 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @krishanthiwijenayake482
    @krishanthiwijenayake482 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @janakaabesinghe6828
    @janakaabesinghe6828 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @KarunaWathi-h5i
    @KarunaWathi-h5i 5 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @sweetchathu
    @sweetchathu 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shielanandasena253
    @shielanandasena253 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yamunnilmini6568
    @yamunnilmini6568 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohanfernando9190
    @rohanfernando9190 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏🙏