මෛත්‍රී භාවනාව | සර්ව රාත්‍රික | ( රැය පහන් වන භාවනාව | maithree bhawanawa| sri lanka| bawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන විට, පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. එ් එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර සහිත නිරාමිස ප‍්‍රීතිය, සැපය හා එ්කාග‍්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදිනවා. එ් ශ‍්‍රාවකයාට පුළුවන් තව දුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා ඉතිරි ධ්‍යාන ලබන්න. එ් විදිහට ඇති කර ගන්න මෛතී‍්‍ර ධ්‍යානය තුළ පිහිටා විදර්ශනා වැඩුවහොත් අනාගාමී, අරහත් යන ඉහළ මාර්ග ඵල කරා ම ධර්ම මාර්ගය දියුණු කළ හැකි බව අට්ඨකනගර සූත‍්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එ් වගේ ම මෙත්තානිශංස සූත‍්‍රයේ දී මෛතී‍්‍ර භාවනාව නිතර, බහුල වශයෙන් වඩන කෙනෙකුට ලැබෙන ආනිශංස ඉතා ම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා සැප සේ නිදා ගන්නවා. සැප සේ අවදි වෙනවා. නිදා සිටින විට නපුරු සිහින දකින්නේ නෑ. මිනිසුන්ට ප‍්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වෙනවා. දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා. වස විෂ අවි ආයුධවලින් විපත් සිදු වෙන්නේ නෑ. සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පුළුවන්. ශරීර වර්ණය පැහැපත් වෙනවා. සිහි මුළා නො වී මරණයට පත් වෙනවා. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග ඵල අවබෝධයකට පත් වූයේ නැති නම් බ‍්‍රහ්ම ලෝකයේ උපදිනවා.
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මත්තේ සැප විපාක සලසන පින් අතර අග‍්‍ර වන්නේ මෛත‍්‍රී භාවනාවෙන් රැස් වන පින බවයි. එම නිසා මහත් වූ පින් රැුස් වන, මහත්ඵල මහානිශංස ලබා දෙන මෛත‍්‍රී භාවනාව අපි කවුරුත් මෙලෙසින් පුරුදු කර ගනිමු.
    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    the voize with you
    #maithreebhawanawa #thevoize #bhawana
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!
    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    The Blessed One preached that the most important meritorious deed in the past is the merit gained through Maitreya meditation. Therefore, let us all practice the Maitreya meditation which gives great merits and great results.
    Mahaggata Cheto Liberation
    Let me be hateless!
    Let there be no anger!
    Let there be no jealousy! May there be no suffering!
    Live well!
    May St. Heal!
    All the animals in this village like me
    All the animals in this city like me
    All the animals in this area like me
    All the animals in this country like me
    All the creatures in this world like me
    May all these creatures, like me, have no hatred!
    Don't be angry!
    Let there be no jealousy! May there be no suffering!
    Live well!
    May St. Heal!
    Immeasurable Cheto Liberation
    May all the beasts of the north hate you! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
    All animals in the northern hemisphere
    All the animals in the east
    All the animals in the eastern suburbs
    All the animals in the south
    All animals in the southern hemisphere
    All the animals in the west
    All the animals in the western suburbs
    All the creatures in the upper direction
    Let all the creatures in the underworld hate! Don't be angry! Let there be no jealousy! May there be no suffering! Live well! May St. Heal!
    මෙලොවදී ලැබිය හැකි අග්‍ර පුණ්‍ය විපාක | මෛත්‍රි භාවනාව,බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
    maitree bawanawa,nirvana bawanawa,anapana bawanawa,karuna bawanawa shraddha tv daily,maithree bawanawa
    dasa disa maithree bawanawa
    bana,na uyane ariyadhamma thero,darma deshana,nauyane ariyadhamma thero,bawana
    the voize with you
    dhamma,monk,kavi bana hitha niwana bawanawa,buduguna bawanawa mahamevnawa,buddanussathi bawanawa wadima,my3 bawanawa,bawanawa sinhala

ความคิดเห็น • 460

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +19

    හැම කෙනෙක්ම මොකක්හරි ප්‍රශ්නෙකින් දුක්විදිනව.මේ ජීවිතෙ දුකක්මයි.එයින මිදෙන්න ඇති එකම සහනය උතුම් ධර්මයයි.ධර්මදේසනාවක් අහන වාරයක් පාසා මගේ සිත දුකින් මිදේවා.

  • @sajanamethika2702
    @sajanamethika2702 6 หลายเดือนก่อน +124

    බඩගින්නේ සිටින සියලුම අපා දෙපා සිවුපා සතුන්ගේ බඩගිනි නිවේවා, ඔවුන් ලෙඩ දුක් වලින් වැස්සෙන් අව්වෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏

    • @samanthikabamunuarachchi4344
      @samanthikabamunuarachchi4344 5 หลายเดือนก่อน +18

      Ex

    • @RMTikirimenika
      @RMTikirimenika 3 หลายเดือนก่อน

      I
      😊p​@@samanthikabamunuarachchi4344

    • @wijithadesilva9694
      @wijithadesilva9694 2 หลายเดือนก่อน +5

      😊😊y

    • @Dipikaherath-k6l
      @Dipikaherath-k6l หลายเดือนก่อน +2

      ඔබ වහන්සේට පින්සිදුවෙිවා

    • @dsoysa6292
      @dsoysa6292 หลายเดือนก่อน

      No 1:00:48
      N 1:00:48 🎉​@@Dipikaherath-k6l

  • @AnushaSandamali-p4h
    @AnushaSandamali-p4h 5 หลายเดือนก่อน +17

    රුවන්වැලිසෑ රදුන්ට කිරි ආහාර පුජා කල පිනෙන් මගේ හිතට වද දෙන මේ බැදීමෙන් අත් මිදෙන්න හැකි වේවා මනසට පීඩාවක් වෙන මේ බැදිම අමතක කරන්න හැකි වේවා 🙏🙏🙏🙏🙏

  • @rohiniathauda1589
    @rohiniathauda1589 6 หลายเดือนก่อน +12

    🙏🙏මේ ආත්ම බවයේ හෝ ඉක්මන් බවයකදීම අමා මහ නිවන් අවබෝධ ය සදහා ම උපකාරයක් වේවා .නිවීම සදහාම හේතු වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @roshanmageindika1375
    @roshanmageindika1375 3 หลายเดือนก่อน +8

    උතුම් මෛත්‍රී බාවනාවේ උතුම් අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාද ගම පාලන රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @AnushaSandamali-p4h
    @AnushaSandamali-p4h ปีที่แล้ว +155

    මගේ මනසට පීඩාවක් දෙන සිතට අදික දුකක් දැනෙන මේ බැදීම් වලින් අතමිදෙන්න මෙය මට පිහිටක් වේවා...හිතට මනසට සුවයක් ලැබෙවා...🙏🙏🙏🙏

    • @AnushaSandamali-p4h
      @AnushaSandamali-p4h 11 หลายเดือนก่อน +9

      මට පිහිටවන්න මේ බැදීම් අමතක කරලා හිත හදාගන්න

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 9 หลายเดือนก่อน +5

      උතුම් වූසබුදුන් වහන්සේ දේසනා කරන ලද ඒ උතුම් මයිත්‍රී න්භාවනා අනුහසින් සියලුම දෙනාට තෙරුවණ් සරණයි ...!!

    • @dinekapitawela7654
      @dinekapitawela7654 8 หลายเดือนก่อน +3

      මගේ අසට කඩුලක් ඩුන්,හිතට දුකක් දුන් ,මනසට පිඩාවක් දුන් සියලුම සත්වයො සුවපත් වෙත්වා

    • @shalikasewwandi5495
      @shalikasewwandi5495 7 หลายเดือนก่อน +1

      🥺❤️🥺

    • @agnespeiris3007
      @agnespeiris3007 7 หลายเดือนก่อน +2

      සාදූ.සාදූ..සාදූ..ම්‍යීත්‍රිභාවනාව.අහන.වාරයක්පාසා.මගෙ.සිතේ.පවතින.දුක්වේදනා.දුරුවී.,ලෝවැසිරටවැසියලුදෙනාටමත්.සිත්වලටසුවය.සැණසීම ලැබේවා.සියලුමදෙනාට.තෙරුවන්සරණයි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 2 หลายเดือนก่อน +5

    ලොවේ සියල්ලෝම සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා අවෛරීහු වෙත්වා ශාන්තසුවයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු . 🙏🙏🙏

  • @ke9178
    @ke9178 3 หลายเดือนก่อน +40

    පිටරට රැකියාවල දුක් විදින විසා නොමැතිව දුක් විදින සැම සියලු දෙනාගෙම දුක් පිඩා නැති වෙත්වා!!! එ සැම කෙනෙකුගෙම රැකියා ප්‍රශ්න නැතිවි හොද දෙවල්ම සිදු වෙත්වා!! විසා නොමැතිව දුක් විදින සැමටම ඉක්මනින් විසා ලබි ්‍්‍්‍්‍්‍හොද සාර්තක සැපවත් ජිවිත ලැබෙත්වා!!!සියලුම හොද බලාපොරොත්තු සාර්තක වි මානසික නිදහස හැමොටම ලැබෙත්වා❤

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 หลายเดือนก่อน +14

    මේ ලෝකයේ සිට්න්නා වු සියලු ස්ත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 11 หลายเดือนก่อน +26

    මේ ලෝකයේ සිටිනා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน +5

    Sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට ..me utum මෛත්‍රී භාවනාව sathyanu blyen mage සිත මනස සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් ...mta men ලොව වැසියන් සියලුම දෙනාට seth වේවා ...sadu sadu sadu utum tunuruwane asirwadaya sakhtiya blaya rkawaranya ලැබේවා mage ජීවිතය tula tibena සියලුම dosa දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaSandamali-p4h
    @AnushaSandamali-p4h ปีที่แล้ว +33

    මගේ හිතේ ඇති මානසික පීඩනය දුරුවේවා

  • @sadamalithilini8983
    @sadamalithilini8983 5 หลายเดือนก่อน +8

    මෙම මෛත්‍රී භාවනාවේ ආනුභාවයෙන් මට මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !

  • @chandrawathi5248
    @chandrawathi5248 ปีที่แล้ว +27

    මා.මේ.මොහොතේ භාවනාව. වඩන.මොහොතක්. ඔබ.වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා

  • @KusumAwathi-u2f
    @KusumAwathi-u2f ปีที่แล้ว +16

    සියලු.සත්වයෝ.නිදික්.වෙත්වා .නිරොගි.වෙත්වා..සුවපත් .වෙත්වා .බුදු .ගුන.අනන්තයි..සාදු .සාදු .🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +20

    මේ මොහොතේ පටන් මගේ හිත සුවපත් කර ගැනීමට පීඩා වෙන් දුක් විඳින මට්ටමේ භාවනාව ඉතා වැදගත් වේ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +17

    මාගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා මෛත්‍රී භාවනාව ආනුභාව සම්පන්න බලයෙන් මාගේ සියලු වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දය්ර්ය ලැබේ වා

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +15

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +15

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷 සුවපත් වෙත්වා 🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @NandiN-f9m
    @NandiN-f9m 7 หลายเดือนก่อน +3

    සැමට. මෛත්‍රී. කරුණාව. පහළ. වේවා. නිවනටම. හේතු. වේවා 🙏🙏🙏🙏🙏

  • @dilshanmadushanka9148
    @dilshanmadushanka9148 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන්වහන්ස

  • @RMRasikachandani
    @RMRasikachandani ปีที่แล้ว +5

    Mage sithe tibena me pidawan duruwewa... budu saranai ... 🙏🙏🙏🙏

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 9 หลายเดือนก่อน +6

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 11 หลายเดือนก่อน +15

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා විශ්ව මාතාවට ස්තුතියි

  • @mallikamallika4434
    @mallikamallika4434 8 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @sumidisanayaka
    @sumidisanayaka ปีที่แล้ว +36

    මේ විශ්වයේ සිටින සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා. ඒ සත්‍යයේ බලයෙන් ලොකුදුවගේ නොගැලපෙන සම්බන්දය දුකක් නැතුව නතර වේවා. චුට් දුව නිරවුල් වේවා. ණය බරින් නිදහස් වේවා....

    • @achinikinigama1538
      @achinikinigama1538 9 หลายเดือนก่อน

      ²❤⁹

    • @harshanimadhushani8346
      @harshanimadhushani8346 3 หลายเดือนก่อน

      Ehema kiyanna epa.eyala sathutinnam inne kagevath sathuta nathi karanna illanna epa 🙏🏻.eyalata ashirvaada karanna sathutin inna labenna kiyala 🙂

  • @slsanju9878
    @slsanju9878 4 หลายเดือนก่อน +3

    ඇසට පෙනෙන,නොපෙනෙන සියලූම සත්ත්වයෝ සුවපත් වේවා.මානසික සහනය, නිරොගීබව ලැබේවා!!!🙏🙏

  • @DeepikaKumar-oi4et
    @DeepikaKumar-oi4et 28 วันที่ผ่านมา

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +13

    සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ිපිං.සාර.පුජණියිය.ස්වාමින්වහන්සේ ට.අංත.පිංවෙිවා.චිරංජයතු නමාමියි 🙏🙏🙏

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 9 หลายเดือนก่อน +21

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා.. 🙏🙏🙏

  • @malindubanuka4786
    @malindubanuka4786 ปีที่แล้ว +6

    බුදු සරණයි.....
    සාදු සාදු සාදු.......
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshaharshani5833
    @nimeshaharshani5833 ปีที่แล้ว +11

    සියලු ම සත්වයෝ කායික මානසික සුවයට පත් වෙත්වා...🙏🙏🙏

  • @nethminidiwya
    @nethminidiwya 4 วันที่ผ่านมา +1

    පිලිකා රොහලේ දුක් ව්දින කුඩා දරුවන්ට. හා අනිකුත් සියලුම දෙනාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...🙏☸️

  • @manjulasenarathna8860
    @manjulasenarathna8860 ปีที่แล้ว +7

    සියලූමෝ සත්වයනට තෙරුවන් සරණයී

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว +5

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 ปีที่แล้ว +9

    ස්වාමින් වහන්ස, මේ දේශනාව රැය පහන් වනතුරු හදන්න, ඉතම වටිනවා, ඔබ වහන්සේට නිර්වාන අවබෝදයම වේවා . සාදු සාදු සදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🌸🌷🙏🌷🌸🙏🌷🌸🙏🌷🌸🌸

  • @raniwelagedara8167
    @raniwelagedara8167 ปีที่แล้ว +9

    සාධු සාධු මා මෙන්ම හිත් පීඩාවෙන් සිටින සියලුම සත්ව්වයෝ සුවපත් වෙත්වා !!! ඔබවහන්සේ ද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @dushanpathirana2770
    @dushanpathirana2770 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @manunisha4956
    @manunisha4956 11 หลายเดือนก่อน +3

    math mage paule siyaluma denath me lokye luyalu satwayo niduk vewa niduk nirogi wasanwa labewa karadara badaka duru vewa siyalu sapasampath wasanwa labewa ❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 10 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน +10

    මා මෙන්ම සියලු ලෝකවලසිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වේවා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 10 หลายเดือนก่อน +7

    සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ඉක්මනින් ලැබේවා 🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +37

    තුන් ලොකයේම සිටින්නාවූ සීයලූම දෙවු මිනිස් සත්වයෝද නිදුක් නීරෝගීම වෙත්වා උතුම් වු නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා තුනුරුවන් සරනයි
    මම ඉතාලියෙ සිට 🍭🍭🍨🍨🏝️🍨🍨🍭🍭

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... සාදු සාදු සාදු......

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 10 หลายเดือนก่อน +7

    සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏

  • @nalaniwijesekara4484
    @nalaniwijesekara4484 ปีที่แล้ว +8

    ලෝක වාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා.!!!

  • @JanakaKumara-le4kn
    @JanakaKumara-le4kn ปีที่แล้ว +12

    සියලු දුක් කරදර නැති වේවා🙏🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +2

    නමෝ බූද්ධාය.. මා මෙන්ම මෙලොවෙහි සිටින සියලූම සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා සූවපත් වෙත්වා දූකින් මිදෙත්වා සාධූ සාධූ සාධූ .....පිංවත් ස්වාමීන් වහන්සේට නිවනින් නිවී සැනසීමට මේ පිං කූසල් හේතූ වේවා සාධූ සාධූ සාධූ

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 10 หลายเดือนก่อน +11

    ලෝක වාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @W.udayangani
    @W.udayangani 2 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
    සුවපත් වෙත්වා ..
    සුවපත් වෙත්වා ..
    සැනසීම ලබත්වා ....!!!🙏
    තෙරුවන් සරණයි !!!

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 ปีที่แล้ว +62

    ලෝක වාසී සියලුම සත්වයෝ සුවපත් වේවා. බුදුසරණයි... බුදුබුදුසරණයි ..

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน +1

    ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @chandrawathi5248
    @chandrawathi5248 ปีที่แล้ว +13

    සියල්ලෝම. සුව පත් වේවා සතුටින් ඉන්න ලැබේවා

    • @weerakonmudiyanselagekulat1536
      @weerakonmudiyanselagekulat1536 ปีที่แล้ว

      සියල්ලෝම සුව පත් වේවා සුවසේ ජිවත්වා

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu සංසාර ගමන නිමා වේවා 🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු, සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, මම කුවේට් සිට

  • @NimeshaSandarenu
    @NimeshaSandarenu ปีที่แล้ว +8

    සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🤗 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @GamagePushpa-js5jt
    @GamagePushpa-js5jt 5 หลายเดือนก่อน +1

    සියලු සත්වයො සුවපත් වෙත්ව🙏🙏🙏🙏🙏🙏

  • @Shirantha652
    @Shirantha652 25 วันที่ผ่านมา

    ඇසට පෙනේන නොපෙනෙන සියලුම සත්ත්වයා වේවා මානසික සහනය නිරෝබව ලැබේවා

  • @kumarilanka7713
    @kumarilanka7713 5 หลายเดือนก่อน +6

    මෙ බුදුගුන බලයෙන් මගේ ලොකු දූගෙලෙඩදුක් ඉක්මනින් මසුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 2 หลายเดือนก่อน +2

    මගෙ හීතෙ තියේන සියලු දුක් කරදර නැති වෙිවා !!!!!🙏🙏🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 ปีที่แล้ว +10

    පිංන්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌷🌺🌺🌺🌺🌺🌺🌼🌺🌺

  • @chandanidilini5114
    @chandanidilini5114 21 วันที่ผ่านมา

    මා මෙන්ම සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා වෛර නැත්තෝ වෙත්වා 🙏🙏🙏

  • @DuI41093
    @DuI41093 หลายเดือนก่อน

    මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගිමත් වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!!!

  • @swarnalatha6923
    @swarnalatha6923 2 ปีที่แล้ว +5

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Questions-c7j
    @Questions-c7j 4 หลายเดือนก่อน +3

    මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ නිදුක්වෙත්වා..!!!
    නීරා්ගි වෙත්වා...!!!සුවපත් වෙත්වා...!!! 27:34

  • @MadushanPathirana-b7t
    @MadushanPathirana-b7t 11 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ සුව පත් වෙත්වා ! සාන්ත සුවයට පත් වෙත්වා!!

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 ปีที่แล้ว +6

    Siyaluma sathwayo Suwapath weva 🙏🙏🙏

  • @hansikamadushani7565
    @hansikamadushani7565 ปีที่แล้ว +48

    මේ ලෝකයේ සිටින සෑම සියලු දෙනාගේම දුක් පීඩා දුරු වෙලා සතුට සමගිය සාමය ඒ සියලු දෙනාටම උදා වේවා ...තෙරුවන් සරණයි...නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 หลายเดือนก่อน +1

    කුස ගින්නේ සිටින සියළුම දෙනාට කුසට අහාර ලැබේවා සියළුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියළුම ලෙඩ රෝග සුවපත් වෙත්වා

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🙏🌷🌷

  • @MobailShid-mq1yf
    @MobailShid-mq1yf ปีที่แล้ว +13

    මාගෙ හිතේ ඇති manassas pidanaya nati වේවා

  • @thamarakumari4499
    @thamarakumari4499 ปีที่แล้ว +3

    Siyalu sathwayo niduk nirogi wewa suwapath wewa 🙏🙏🙏

  • @paramipooja3810
    @paramipooja3810 ปีที่แล้ว +11

    සියලුම සත්වයො සුවපත් වෙත්වා!

    • @AsithaKumara-yi5do
      @AsithaKumara-yi5do ปีที่แล้ว

      By bypass NJ NJ

    • @menikemenike975
      @menikemenike975 ปีที่แล้ว

      ❤මේ.ලෝකායේ.සිටින .සියලුම .සත්වයෝ.වෛර .නැත්තෝ.වෙත්වා.සුවපත්.වෙත්වා .නමෝ.බුද්දාය

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 ปีที่แล้ว +13

    🙏🙏🙏සියලු පීඩා දුරුවේවා සිතුවිලි යහපත් වේවා සියලු සත්චයො සුචපත් වේවා 🌻🌻🌻තෙරුවන් සරණයි

  • @WasintaWasinta
    @WasintaWasinta 3 หลายเดือนก่อน +3

    මාගේ බුදුන් වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน +1

    මගේ මනසට පිඩාවක්ගෙනදෙන සිතටඅදික දුක් ගෙන බැදිම් වලින් ඈත් වෙන්න මගේ මන ස සුවපත් වේවා මේ බුදුගුන බලයෙන් උතුම් බුද්ද සාසනේ අනුබාවෙන් 😭😭😭🙏🙏🙏🙏🙏

  • @sundrasundra1287
    @sundrasundra1287 ปีที่แล้ว +7

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @piumishashika8245
    @piumishashika8245 9 วันที่ผ่านมา

    මාගේ අම්මයි තාත්තායි සුවපත් වේත්වා නිදුක් වේත්වා නීරෝගී වේත්වා ..........!

  • @chandanidilini5114
    @chandanidilini5114 21 วันที่ผ่านมา

    මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏..

  • @wmpriyadarshani
    @wmpriyadarshani 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan sarani..mage tiloguru budupiyananta mage nmskarya wewaaaaa mage tiloguru budupiyanan desana krna lda utum maithrii banwane anush baleyen mage manasa sitha suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa..me loke dukin sitina siyaluma denage sith suwapath wewaaaaa suwapath wewaaaaa suwapath wewaaaaa..mage daruwoo denna suwapath wewaaaaa suwapath wewaaaaa suwapath..suwase jiwath wethwa.. niduk wewa nirogi wewa suwapath wewaaaaa dukin midewa..sadu sadu sadu sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansapiumaly7034
    @nisansapiumaly7034 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +12

    ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🙏

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 หลายเดือนก่อน +1

    සියළුම සත්වයෝ ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කුස ගින්නේ සිටින සියළුම දෙනාට කුසට අහාර ලැබේත්වා

  • @SandiSanduni
    @SandiSanduni 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu siyalu sathwayo suwapath wethwa🙏🙏🙏🙏🙏

  • @SachiniNisansala_Sn24
    @SachiniNisansala_Sn24 หลายเดือนก่อน

    මානසික නිදහස සියල්ලන්ටම හිමි වේවා..සාදු සාදු සාදු 🙏

  • @sarathbandara8685
    @sarathbandara8685 หลายเดือนก่อน

    මාගේ ජෙනුනි දුවගේ සියලු අපල දුරු වේවා ඒක් මැණිම පාසලේ හොඳ ප්‍රසන්න ගති ඇති හොද දරුවෙකු වෙන්න ඉක්මනින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +9

    ස්වාමින්වහන්සේට.නමස්කාරවෙිවා..චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wellassekaviarana-7206
    @wellassekaviarana-7206 ปีที่แล้ว +6

    තෙරුවන් ගුණ බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා..!!!

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +18

    ලොව්තුරා සම්මා බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. 🙏🙏🙏

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 ปีที่แล้ว +3

    මමද සකල ලෝවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @chammidheerasooriya3711
    @chammidheerasooriya3711 หลายเดือนก่อน

    අනන්ත අප්රමාන බුදු ගුණ බලයෙන් සියලු ලෝ වැසියන්ට යහපතක් ම වේවා !

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +3

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @slreppisso7026
    @slreppisso7026 ปีที่แล้ว +17

    සියලු දෙනා සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට යහපත උදා වේවා 🙏🙏🙏

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 ปีที่แล้ว +23

    සියලු සත්වයෝ නිදුක් වේවා!!!🙏🙏🙏 නීරෝගී වේවා!!! 🙏🙏🙏සුවපත් වේවා !!!🙏🙏🙏