ගෙදර ඉදන් දවසට පැයක් කලොත් රු: 1680.00ක් හොයන්න පුළුවන් | Coconut ekel broom | ඉදලක් සාදන සරල ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් හොයන්න හිතාන ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතලා සුරංග මල්ලිත් එක්ක ඒකතු වෙලා ඔයාලා වෙනුවෙන් කරපු වීඩියෝවක් , තාමත් අපේ නාලිකාව එක්ක එකතු වෙලා නැත්තන් subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ඒ වගේම මේ වැඩසටහන තවත් කෙනෙකුට වටිනවා කියලා හිතෙනවා නම් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා
    තෙරුවන් සරණයි !
    කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    -------------------------------------------------------------------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    --------------------------------------------------------------------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503
    (+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
    ---------------------------------------------------------------------------------------------------------------------------------
    face book :web.facebook.c...
    --------------------------------------------------------------------------------------------------------------------------------
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ඉදල් මිට රවුම් කරන මැෂින් එකේ වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න
    • මෙන්න කරනවනම් පැය 3ට ක...
    මිටක ‌‌ත්‍රෙඩ් කපන මැෂිමේ වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න
    • අළුත් අවුරුද්දේ අතට ගා...
    අඩි 40ක දෝන පතලක පතුලටම
    • අඩි 40ක් යට සදකැන් මැණ...
    ගෙදර ඉදලා සබන් හදන වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න
    • ගෙදර වැඩත් කරලා දවසට ප...
    ජපන් ජබර වලින් සල්ලි හොයන වීඩියෝව මේ නිල් පාට අකුරු ටික ඔබලා බලන්න
    • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #lakshitha_vlogs
    #howtomake_ekel_broom
    #idalak_hadana_hati
    #wood rod rounding machine#broom handle machine#wood stick machine#swayan rakiya at home#swayan rakiya#how to earn money online#how to earn moneyA#export import business
    #made in sri lanka#how to make broom at home#idalak#idalak hadamu#idalak sadana akaraya
    #how to start#how to start a small business#how to start online business from home#how to start business#business ideas

ความคิดเห็น • 183

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +54

    මෙතුමා නිසා ඕලෙවල් කොමස් පාඩමක් මතක් වුණා..යම් දෙයක් කාලයක් සිදුකරගෙන යාමේදී එම ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන විශේෂඥතාවය.කාර්යය විශේෂීකරණය..ඇත්තටම මෙහෙම මිනිස්සුන්ට අත දීලා ඉස්සරහට ගන්න ඕන..තව තවත් ව්‍යාපාර කටයුතු දියුණුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපත් සමග බෙදා ගත්තට ඒ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න අපත් සමග

    • @Shan-y8e
      @Shan-y8e ปีที่แล้ว +4

      විශේෂ ප්‍රගුණ්‍ය

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว +2

      පළපුරුද්ද සහ කළමනාකරණය ව්‍යාපාරය ක ගමන තීරණය කරනවා නේද මහත්තයෝ .

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว

      ❤❤❤❤👍✌

    • @chandrapathmaweera2969
      @chandrapathmaweera2969 11 หลายเดือนก่อน

      දක්ෂ වගේම පරාර්ථකාමි මිනිසෙක්.ඔබට බෙහෙවින්ම ස්තූතියි ලෝබ නැතුව කියල දුන්නාට.

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 ปีที่แล้ว +9

    ගුරු මුශ්ටියක් තියා නොගෙන සියලුම දෙ නිවරදිව කියල දෙන අවංක මනුෂ්‍යත්වය ❤️🌷👍

  • @travelwithudeshi
    @travelwithudeshi ปีที่แล้ว +21

    තවත් වටිනා වීඩියෝවක් අයියා..ඒ වගේම මෙතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා..නියමයි අයියේ..👍🙏❤️

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නංගි 🙏❤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +10

    චීන ප්ලාස්ටික්‌ කෑලි ගන්නේ නැතිව හැම දෙනාම අපේ රටේ නිෂ්පාදන ගන්න ඕනේ, ජයවේවා 🇱🇰👍🇱🇰

  • @jdjsuhsjsjs4507
    @jdjsuhsjsjs4507 ปีที่แล้ว +9

    මේ වගේ මිනිසුන් තමයි අපේ රටට අවශ්‍ය මොනවා හරි නිශ්පාදනක් කරනවා නිකරුණේ කාලය නාස්ති කරන අයට වඩා නිශ්පාදන ආර්ථිකයට දායක වන වට්නා මිනිසුන් ඔබේ සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා .

    • @sriyanidesilva6132
      @sriyanidesilva6132 ปีที่แล้ว

      සහතික,තනතුරු නැතුව ඇති .ඒඋනාට ඔබතුමාට නම්කාර්මික විදුහලක උපදේශක තනතුරක් ලැබුන නම් කොච්චර වටිනවද ?,බලන්න ඒවැඩේ කරන පිලිවෙල ,ලස්සන, ඒවිතරක් නෙමේ පැහැදිලි කරන ,වචන හසුරුවන අපූරුව. සහතික ,තනතුරුතියන උගත්තු කියන අය පරාදයි ඔබට.........ජයෙන් ජයම වේවා ඔබ තුමාට.👍👍👍👍💕💕💕

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 ปีที่แล้ว +7

    දක්ශ, බුද්ධිමත්, උත්සාහවන්ත ,නිර්මාණශීලී අයෙක්..නිමැවුම උපරිම ගුණාත්මක තත්ත්වයෙන් සහ වගකීමෙන් වෙළෙඳපළට ඉදිරිපත් කරලීමමත් මහත් සේ අගය කොට සලකමි..ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා..හදවතින්ම සුභ පැතුම්..💐🙏 මිට රවුම් කරන මැශින් එකත් ඉක්මනින්ම ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි..ජයම වේවා.. 💐💐 ලක්ශිත මහතාටත් සුභ පැතුම්.. ජය වේවා.. බුදු සරණයි !!! 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +7

    එ මහතා පැහැදිලිව කියලා දුන්නා. ඔබතුමාගේ වියාපරෙ දී නෙන් දින දියුණුවට පත් වෙවා තෙරුවන් සරණයි

  • @isharaathauda1063
    @isharaathauda1063 ปีที่แล้ว +6

    ආඩම්බරයි මාමෙ ...මේ විදියට හරි මිනිස්සුන්ට මේ කාලෙ තුල ස්වයං රැකියා අවස්ථා ගැන උනන්දු කරනවට...

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි පුතා ඔබට ❤❤🙏

  • @manikedassanayake4514
    @manikedassanayake4514 ปีที่แล้ว +11

    හදවතින්ම සුභ පතනව. ඉදිරියටම යන්න දියුනුවෙන් දියුණුවට ම පත් වේවා

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 ปีที่แล้ว +10

    හොද ට,පැහැදිලි ව කියලා දෙන්න වා 🙏🙏බුදු සරනයි සහෝදරයා

  • @nishsankapradeep5798
    @nishsankapradeep5798 ปีที่แล้ว +6

    නියමයි සුරන්ග අය්යේ දියුණුවට පත්වේවා බුදු සරනයි

  • @kumaravije9369
    @kumaravije9369 ปีที่แล้ว +9

    නිහතමානී කොල්ල ela

  • @worldnature1993
    @worldnature1993 ปีที่แล้ว +4

    අපේ ගමෙත් අයිය කෙනෙක් ඉදල් හදනවා.මාරම කොලිටියි.එයාගෙත් වීඩීයෝ එකක් හදන්න පුලුවන්ද

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +6

    දක්සයෙක් හරිම සතුටුයි

  • @npweduwana1781
    @npweduwana1781 ปีที่แล้ว +8

    දියුනුවෙන් දියුණුවට ම පත් වේවා

  • @nadirakuwait7315
    @nadirakuwait7315 ปีที่แล้ว +4

    සුබ පතනවා දියණු වෙන්න

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +4

    ඔබතුමාගේ ව්‍යයාපාරය සාර්තක වෙිවා බුදුසරනයි හොදට පැහැදිලිව කියලා දුන්නා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @surangathilakarathne7009
    @surangathilakarathne7009 ปีที่แล้ว +23

    අදහස් දැක්වූ සියලුම දෙනාට හදවතින්ම ගෞරව කරනවා.මම සුරංග.ඒ වගේම ලක්ෂිත මහත්තයාගේ ⁣චැනල් එකත් දිනෙන් දිනටම දියුණු වේවා කියලා හදවතින්ම සුභ පතනවා.මට දැකවූ සහයෝගයට.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයෝජනවත් ...උත්සාහයෙන් ජීවිතය ජයගන්න වෙරදරන සැමදෙනා ටම ජයෙන් ජයම වේවා ..😘👌

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට 🙏🧡🧡

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෙවන් නිෂ්පාදන තමාරටට අවශ්‍ය හැමදෙම පිටරටින් එනකංබලා ඉන්න ඉම්පොටට් සමාජයක අහිංසක මනුස්සයෙක් තම ජීවනාලිය රගැනීම ස්තුයි මහත්මයා ඹබතුමාලට

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබ තුමන්ට ❤🙏

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🙏🌹🌹🌹රටට බරක් නැතුව තමන්ගේ ශක්තියෙන් නැගිටින හැම කෙනෙක්ටම ජිවිතේ සාර්ථක වේවා 🙏🌹🌹🌹🌹බුදුසරණයි 🙏🌹🌹

  • @manikedassanayake4514
    @manikedassanayake4514 ปีที่แล้ว +5

    සුභ පතනව දියුනුවෙන් දියුණුවට ම යන්න

  • @Shan-y8e
    @Shan-y8e ปีที่แล้ว +5

    දිරිය මිනිසාට ජයවේවා.

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයී

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +3

    බොහොම හොද වැඩක් නේද
    ලස්සනයි ස්තුතියි

  • @manikelk8434
    @manikelk8434 ปีที่แล้ว +4

    Malli oayage wiyaparaya sarthaka wewa Kiya pararthana karanawa....mama aekkak kiyannam. Tharaha wenna aepa ...oaya GE laga thiyena wathusussda Mal gaha galawa danna ..malthama. Aeth geyak laga hodane.....ude hawasa dakinna.....mama mage gedara galawa demma hodaweda kenek u TU b Dala thibune...Aya saththai...bs.

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      ඔයා කිව්ව වැඩේ කරා.බොහොම ස්තුති.

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +1

    Supiri, ඉතාමත් පැහැදිළි විදියට කියල දුන්නා, අයියේ ඔයත් නියමයි දිගටම මේ වගේ වැඩගත් දෙයක් රටට දෙන්න 💪🤘👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @Magadige
    @Magadige ปีที่แล้ว +3

    සුරංග ලා කොහොමත් වැඩ්ඩො තමා 😁 ..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කොහොමද ඒක 😂😂

    • @prabhathsurangaperera3249
      @prabhathsurangaperera3249 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 😁😁

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      @@prabhathsurangaperera3249 සුරංගලා ඔක්කොම එකතු වෙන්න යන්නේ 😀❤

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      අනේ මහත්තයෝ කියල වැඩක් නෑ.account clack,store keeper,qs,coodinator,computer oparetor,data enter, වැඩ කරා,washing machine,frij ,oven repairing ඒවගේ වැඩත් කරනවා.සුරංගලා එහෙම තමයි මහත්තයෝ.

  • @anandarathnasiri1707
    @anandarathnasiri1707 ปีที่แล้ว +3

    thani athak thiyena abadittha ayath karana rakiyawan ganath wartha kara penwanna .

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      දැනුවත් කලොත් පුළුවන් 🙏❤

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි

  • @priyankadisanayaka177
    @priyankadisanayaka177 ปีที่แล้ว +2

    Dinnen dina diunu wewa.suba pathanawa .

  • @preshanfernando2038
    @preshanfernando2038 ปีที่แล้ว +1

    ලෝබ නැතුව හැමදේම කියල දුන්නාට ස්තුති 👍

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 ปีที่แล้ว +1

    දියුණුවෙන් දියුණුව ට පත් වේවා ...!

  • @madurajayalath5529
    @madurajayalath5529 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @csbvehicleandpropertysale
    @csbvehicleandpropertysale ปีที่แล้ว +2

    ඔබට බුදූ සරණයි

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +5

    සුපිරි වැඩක්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි හිතුවක්කාරයන්ටත් ❤❤🙏

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

    • @travelwithhithuwakkarayo
      @travelwithhithuwakkarayo ปีที่แล้ว

      @@surangathilakarathne7009 😍😍😍

  • @ros1420
    @ros1420 ปีที่แล้ว +1

    Podi pelaka unat tiyena sampath valin lassanata pahediliva karana wede supiriyata kalavata karanava.

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +3

    Ape rata sampath walen rata deunu karanna hamotama seth pahala wawa .❤❤🙏🙏

  • @user-ep3sr3xj5c
    @user-ep3sr3xj5c ปีที่แล้ว +1

    me wage ahinsakawa jeevithe jayaganna wwera darana watina minissunta api hamoma shakthiya denna one.. jaya wewa sahodaraya....

  • @yyutaka100
    @yyutaka100 ปีที่แล้ว +1

    nihathamaanii shakthimath hodha manussayek.... loku gamanak yanna puluwan wena dewal nipadhawana yomuwenna..

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 ปีที่แล้ว +3

    මරැ ජොබිි එක 👌👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      පැතුම් සහෝ පොඩ්ඩක් පරක්කු උනා මේ දවස් වල ඇවිද්දා අද තමා ගෙදරට ‌ගොඩ බැස්සේ ❤❤🙏🙏

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      A good job

  • @dilankarunarathna4269
    @dilankarunarathna4269 ปีที่แล้ว +2

    Nihathamani manussayek rata yawanna puluwan product 1kak

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      ඉදිරියට ඒකතමයි අදහස මහත්තයෝ

  • @sriyanidesilva6132
    @sriyanidesilva6132 ปีที่แล้ว +7

    මෙතුමා කාර්මික විදුහලක උපදේශක වරයෙකුට නම් සුදුසුයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඒක ඇත්ත 🙏🙏❤

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      අහ් මම music ,computer ඒ දේවල් උගන්වන්න පුලුවන් .

    • @sriyanidesilva6132
      @sriyanidesilva6132 ปีที่แล้ว +1

      @@surangathilakarathne7009 ඉතින් එහෙම නම් ඒදැනුම බෙදා දෙන්න උත්සාහ කරන්නකො.ඒව ඉගෙන ගන්න අවශ්‍ය අය බොහොමයක් ඉන්නවා.ඔබතුමා උගන්වන්න නම් දක්ශයෙක් .පැහැදිලි කිරීම් අති විශිශ්ටයි. ජයවේවා

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      @@sriyanidesilva6132 නිකන් අහගන්නන කවුරුත් කැමති නැහැනේ.ගොඩක් සල්ලි ගත්තහම කැමති.අපි නිකන්නේ කියල දෙන්නේ.

  • @mr.reeganreegan9879
    @mr.reeganreegan9879 6 หลายเดือนก่อน +1

    சுப்பர் Bro.அருமையான விளக்கம் நன்றி❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      என் இதயத்தின் 🙏😍😍

  • @user-he8uj2uk3s
    @user-he8uj2uk3s ปีที่แล้ว +2

    චීනෙන් ඉදල් කොහු ගෙන්නන කල් මේ වගේ business උඩට ගන්න බෑ, එහෙම වුනොත් මේ වගේ අහිංසක ව්‍යාපාර කරන මිනිස්සු අද ඉන්න තැන හිතාගන්න බෑ

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      අපිත් ට්‍රයි කරමු අපේ ව්‍යාපාර නගාහිටුවන්න.බලන්නකෝ ළඟදීම මගේ අලුුත් ඉදල් නිර්මාණය කොහොමද කියලා.මුදල් ප්‍රශ්නයෙනෙ තියෙන්නේ.

  • @monikamonika2761
    @monikamonika2761 ปีที่แล้ว +1

    Niskalanka parisarayak lankawe thiyena lassana penne mewage kanthara walata awahama budu saranayi oyalata

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      බොහොම ස්තුති

    • @monikamonika2761
      @monikamonika2761 ปีที่แล้ว

      @@surangathilakarathne7009 atthatama ape manussayo masivili naganawa hama welawema kata hari bana bana hamadeyakma nikan ganna bala inne thamange unanduwen deyak karanna uwamanawak naha lankawe huga denek kammaliyo atthamayi mehe minissu jobbekata amatharawa wena adayam maraga wenuwen unandu wenawa ea athin oba ratata Barak nathi kenek budu saranayi yana gamana sarrthaka wewa

  • @slchathuvideo
    @slchathuvideo ปีที่แล้ว +2

    Niyamai

  • @kumarasiri5222
    @kumarasiri5222 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d หลายเดือนก่อน +1

    T,s pahadili kirimanam harima hodai ditga aayusa obata t,s

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤️❤️

  • @koreanexam795
    @koreanexam795 ปีที่แล้ว +1

    minissu jeewath wenna maara dukak vidinne Diyunuwen Diyunuwata path wewaa.....🙏

  • @chandradissanayaka6043
    @chandradissanayaka6043 ปีที่แล้ว +1

    මේ දරු වට පොල් ඉරටු සුද්ද කර න මෙසින් එකක් අවශ්‍ය යි උදව් කරන්න පුළුවන් නම් බොහොම පින්

  • @w.dgamini6591
    @w.dgamini6591 11 หลายเดือนก่อน +1

    Achchuwa.hadana.hati.kiyala.denna.puluwada.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @rty6575
    @rty6575 ปีที่แล้ว +2

    දියුනු වෙන් දියුනුවට පත් වේවා

  • @supunmadushanka9240
    @supunmadushanka9240 ปีที่แล้ว +2

    Super❤️❤️❤️

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน +1

    Niyama minissu kiyanne oyala wage ayata දිනෙන් dena diunu wewa

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවත්න්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @Buspissoonly34
    @Buspissoonly34 ปีที่แล้ว +1

    පොලොන්නරුව මේ අවශ්‍ය දේවල් ගන්න තැනක් කියන්න

  • @nayanisilani529
    @nayanisilani529 ปีที่แล้ว +1

    බුදු සරනයි ...

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    Thank you

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    ජයවේවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි දසුන්

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +1

      @@lakshithavlogs තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @padmiranathunga6823
    @padmiranathunga6823 ปีที่แล้ว +4

    👍👍👍

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว +1

    A Good work brother

  • @sadanuvansadarenu7166
    @sadanuvansadarenu7166 ปีที่แล้ว +1

    Loba nethuva aya danna serama kiyanava
    බුදු සරණයි

  • @Priyankara...
    @Priyankara... ปีที่แล้ว +3

    ❤❤

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +1

    ඔය කප් එකක් අරං තියෙන්නේ ඒක ප්ලාස්ටික් කප් එකක අඩිය කපලද අරං තියෙන්නේ ?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      ඒ විදිහෙ කප් තියෙනවා යාළු වැඩි විස්තර වලට වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏❤

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      @@lakshithavlogs 👍👍👍👍

  • @jannetswan2742
    @jannetswan2742 ปีที่แล้ว

    Oyage video godak hodai laksitha Malli kalin dapu saban video eka mama baluwa saban haduwa Eth Mata saban achchu nathi nisa lie achchuwe haduwa Eth eka lie achchuwe alila godak padu Una Mata suwada saban hadanna awasya karana achchu laba denna puluwan kenek innawanam Mata udau karanna please Mata kisima adayam margayak Naha

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔබගේ අංකය මට මැසේජ් එකක් දාන්න 0711855503ට එහෙම නැත්තම් චම්පිකා මහත්මියට ‌කතා කරන්න සබන් හදන වීඩියෝ එකේ එතුමියගේ අංකය ඇති හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඒකතු වුනාට

    • @jannetswan2742
      @jannetswan2742 ปีที่แล้ว

      Thanks mama udau illuwe Mata me welawe achchu ganna Salli nathi nisa

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@jannetswan2742 එහෙම කෙනෙක් හිටියොත් මම ඔබ තුමියට සම්බන්ධ කරලා දෙන්නම් 🙏❤❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +3

    👍🙏❤️🦑

  • @nuwanthilakarathne9895
    @nuwanthilakarathne9895 ปีที่แล้ว +3

    Hodai

  • @kamalwijesinghekamalwijesi1554
    @kamalwijesinghekamalwijesi1554 ปีที่แล้ว

    Nodanna.ayata.hodi

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว +1

    🙏🙏🏆️🏆️

  • @randikakumara8768
    @randikakumara8768 2 หลายเดือนก่อน +1

    ඇන 7 ඇරගෙන රට කාපු 7 දෙනෙක් මතක් කරගෙන ගහමු.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @rajunishshanka327
    @rajunishshanka327 11 หลายเดือนก่อน

    ඉතාමත් අව්‍යාජ මනුෂ්‍යයෙක් 🙏 දිනෙන් දින දියුණු වේවා !

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      සහතික ඇත්ත 🙏❤❤

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 ปีที่แล้ว +1

    පොල් කූරු (ඉරටු )

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +1

    කිසිම ලෝබකමක් නැතුව දන්න සාස්තරේ අයන්නෙ ඉදන්ම කියල දෙනවා... හරියන්න ඕන උතුරන්න මේවගේ මිනිස්සුන්ට......

  • @thusithamahendra
    @thusithamahendra ปีที่แล้ว +2

    ආය්යාඩයනඅට්ල්හඩායටහාඩාගාන්න.ලීඉයරාඋන්කඅරාන්න.පාට්ටමක.සීඉඩඋරාක්වීඉඩ්න්නඅ.ලීඉය
    .එයඅටදාඅමාකාඅරකවන්න

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +2

    Like 👍🇱🇰🎀

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    ඉංජිනියර් වැඩනේ කරන්නේ

    • @surangathilakarathne7009
      @surangathilakarathne7009 ปีที่แล้ว

      නව නිපැයුම් ඉදිරියේ බලමු හොදද

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +2

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි

  • @chaminprasad
    @chaminprasad ปีที่แล้ว +2

    Niyamai

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹❤❤💥👍

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි