ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිත හොඳ මිනිහෙක් උඹට ජය වේවා මචං
අද කාලෙ ගමේ මිනිස්සුන්ට තියෙන ආර්ථික තත්වයට ගැලපෙනම හොද වැඩක් නියමයි අපි ඔයා එක්ක හැමදාම
bohoma pin yalu
ঐঐঐঐঐউঅৈৈৈঐু0ৈু
ඔබතුමා හොදට පැහැදිලි කිරීමක් පුතා නියමයි මම දැන් ඉගෙනගන්න පුතා ට අනේ ක වාරයක් ස්තූතියි 😅
ඉදලක් සාදා ගන්න විදිය නිර්ලෝබීව කියා දුන් ඔබට යහපතක්ම වේවා බුදුසරණයි
තෙරුවන් සරණයි.
බොහොම පින් ඉදලක් හදලා උඩමලුව අමදින්න පූජා කරනවා.❤
bs obata.
ගොඩාක් පින් ඔබට..තවත් මෙවැනි වීඩියෝ දාන්න...නුවන පහලවේවා .ශක්තිය ලැබේවා බුදු සරනයි
මෙපමන කලක් අපි ඉරටු ටිකත් පිච්චුවා.ඉදල හදන විදිය හොදට පැහැදිලිව කියා දුන් නිසා ඒ ඉරටු ටිකත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් .මෙතුමාට බොහොම ස්තූතිය .💐💐💐💐🌷🌷🌷🌷🌷
දැන් ගෙදරදිම ඉදලක් හදා ගන්නකො.
බොහෝම ස්තුතියි ඔබ තුමාට මිට කලින් අපි උත්සහකලා නමුත් සාර්ථක උනේ නැ හොද පැහැදිළි කිරිමක් ස්තුතියි
0😅@@thurutv5804
තමන් දන්නාවූ සාස්ත්‍රයක් නිර්ලෝභී ලෙස කියාදීමම සත්පුරුශ ගතියක් ,ඔබතුමාට ජයඅත්වේවා!!! බොහෝ පින් ....
අනේ ඔබ තුමාට ගොඩක් පිං.
හොඳ දෙයක අපිට
බුදුසරණයි.
දන් නැති දෙයෙක අවශ්‍යයම උපකරනයක් හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා අවශ්‍යයඅමුදව්‍යය ලංකර ගෙන මාද ඉදිරියෙදි.උත්සහා කරනවා පුංචි වියදමක් හරි අඩුකරගන්න ඔබට ස්තුතියි තෙරැවන් සරනයි!wasantha
ඔබ ගැන මම සතුටු වෙනවා මම ගැන අගය කිරිම ගැන ස්තුතියි.
මේ අයට තමයි පට්ට වැඩ කාරයෝ කියන්නේ .ස්තූතියි ඔබට. ජය වේවා.
ඔයාට ගොඩාක් පිං යාලු.
ඉතා අගය කොට සලකනවා මේ ඉගැන්වීම අපිට බොහෝ ප්‍රයෝජනවත් වේවි ඔබ තුමාට ජේසු පිහිටයි
මමත් හදවතින්ම ස්තුතිය පුදකරනවා ජේසු පිහිටයි .බුදු සරණයි.
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි ,බොහෝ පින්,,යහපත් හොද දේවල් කියා දෙන්නෙ සුලු පිරිසක් අතරට කෙනෙක් නිසා,, යහපතක්ම වේවා,,
ඉදල හදන්න කියා දුන්නට ගොඩක් ස්තුතියි. අපෙ මුදල් ඉතිරි කර ගන්න පුලුවන් . ඔබට ජයවෙවා.
ස්තුතියි මිතුරිය.
@@thurutv5804 o
ThanksSupiri
@@thurutv5804 2
බොහොම හොද ඉදිරිපත් කිරීමක්..මෙවන් නිර්ලෝභීව පැහැදිළිව කියාදුන් ආකාරය අතිශයින්ම අගේ කොට සළකමි..ඔබට බොහොම පිං
ඔබ මගේ වීඩියෝ අගය කිරීම ගැන සතුටුයි.
tx
Niyamai mama budu saranai oyata kossak had an a vidiha anivarenma dannava ekath danna budu saranai
ok bs.
බොහොම ස්තූතියි ඔබතුමාට මේ වගේ දෙයක් කියල දුන්නට කරන කියන සියළු දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි
ස්තුතියි මිස්..
දීර්ඝායු වේවා ඔබතුමාට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි.
ඉතාම වටිනා වීඩියෝ එකක් හරියටම වටිනවා බොහොම ස්තුතියි.
ගොඩක් ගොඩාක් පින්.මෙවැනි දෙයක් නිර්ලෝබීව කියාදුන්නාට.
ස්තුතියි
4:57 4:57
මහත්මයානෙනි , ඉදලක් හදන්න හිතින් නිර්මාණය කරමින් සිටිනවිට,,,,නිවැරදිව, සරලව ,මනාව කියාදුන්නාට ගොඩාක් තුති ,එය උනන්දුවක් තියන අයෙකුට ආර්ථික මහපෙන්වීමක්,,,අත්වැඩට මගපෙන්නුවාට ආචාරය ,,,ජෙසුපිහිටයි ,බුදුසරණයි ,,
මගේ විඩියෝ නරබලා මාව අගය කරපු ඔබට ස්තුතියි.
ඔබට ගොඩක් පිං නුවණ වැඩි වේවා. මේවා අපිට කියා දුන්නාට. සියළුම දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා
ඔයාටත් දෙවි රැකවරනයි.
Very good ideas brother excellent job .thanks brother.
thank you yalu.
ල්
නියමයි
ස්තූතියි..හරිම වැදගත්. අපි ඉරටුත් එක්කම පොල්කොළ ලිපට දානවා..දැන් ඉදලක් හදන්න පුළුවන්...
ස්තුතියි යාලු.
ඔබතුමා කවුරුන් උනත් හොද ගුරුවරයෙක් බොහොම ස්තූතියි පිං සිද්දවෙනවා
මම ගැන මටම සතුටුයි ස්තුතියි.
හුඟක් වටින වීඩියෝ එකක් .ගෙදර එකතුවෙන හිස් සැමන් ටින් වලට කරන්න දෙයක් නැතුව හිටියේ .ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ වටින වීඩියෝ එකකින් අපව දැනුවත් කලාට .
thank you.
දුප්පත්කම හදුනන උතුමි චරිතයක් බොහොම පින් ඔබ තුමාට
Thanks Yalu
Aaththatma godaak wadagath oya me karana de godaak watinawa ❤❤❤🙏
ස්තුති යි.ඔබට...කියාදුන්නට හැමට ❤️❤️❤️
ගොඩක් වටිනවා ඔබතුමාගේ ඉදිරිපත් කිරිම . තෙරුවන් සරණයි නිරෝගිමත් දිවියක්ම වේවා!
ස්තුත්යි සරත් මහතා.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙවගෙ කියල දුන්නාට. කිසිම දෙයක් හිතන්නෙ නැතූව කියල දුන්නා ගෙඩක් පිං අයිති වෙනවා. ඔබට ස්තුතියි.
ස්තූති අපිත් හැදුවා ඔයා කියලා දෙන විදිහට නියමයි.. 🙏
ස්තුතියි මිස්.
බොහොම ස්තුතියි මහත්මයා, ගොඩක් වටිනා වීඩියෝ එකක්. දැන් ඉදලක මිළ වගේම කිසිම ප්‍රමිතියක් නැති එකත් ප්‍රශ්නයක්. මෙහෙම හදාගන්න පුලුවන් නම් ඒ දෙකටම විසඳුමක්. ගොඩක් පින්.
ඇත්තටම ගොඩක්.වටිනවා මේ.හැම දෙයක්ම ඉතාමත් නිහතමානිව කියා.දෙනවට බොහොම.පිං.අයියට. බුදු.සරණයි
මමත් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරනවා.
Verygood work brother lam very happy excellent job thanks. Today l try to make some like this.
ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ඔබ තුමාට ගොඩක් pin අපිව දැනුවත් කළාට .
නියමයි.බොහොම ස්තූතියි.මායි තාත්තයි ගෙදර හදාගන්නව ඔහොම.ඒකෙ අඩුපාඩු මේකෙන් ඉගෙන ගත්ත❤❤❤
ehemade bs yalu.
Thanks you mahaththaya,🎉
ඔබට ගොඩාක් ස්තූතියි ..අපේ රටේ අද තියන ආර්ථික වියදමත් එක්ක මේ වගේ දැනුමක් දුන්නාට ගොඩාක් ගොඩාක් පිං .
ස්තුතියි මහත්මිය.
නියමයි හොද පැහැදිලි කිරිමක්
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මම මුල ඉද්න් අගටම ආසාවෙන් බලන්හිටියා. ඔබට ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා.
ස්තුතියි මට හරිම සතුටුයි.
සමහරු ඔය වගෙදේවල් කියාදෙන්න අක මැතියි මොකද ඉගෙන ගත්තොත් බිස්නස් එකට පාඩු නිසා ඔබ තුමා ඒ අතින්දෙවියෙක් ඔබට ස් තුතියි තෙරුවන් සරනයි
අනේ මට ඔීන මම දන්න දේ අනිත් අයට කියා දෙන්න එ් දෙයින් මම සතුටු වෙනවා යාලු.
ගොඩක් ස්තුතියි මෙය හදා පෙන්නුවාට.
ගොඩක් ස්තුතියි මට පාසැල් කාලයත් මතක් උනා අපි ස්කෝලෙදි අත් වැඩට කලා පිරිමි ලමයි තමා ඉතින් අපිට හදල දෙන්නෙ
Apith haduwa mul kalenam ilapathen,bolaththen athugawe
නිර්ලෝභීව ඔබේ දැනුම ලබා දුන්නාට ඔබතුමාට බොහෝම පින්. අද කාලේ කවුරුවත් කියල දෙන්නෙ නෑනේ ඔහොම.
අනේ මම සතුටු වෙනවා ඔබ ගැන
බෙහෝම වටිනා වීඩියෝවක් ස්තුතියි ඔන්න මමත් සබීකරා හාද අදමයි සෙටිඋනේ
ස්තුතියි .
Me salli nethi kale watinawa godak meka sthuthi oba thumanta
දැනුවත් කිරීම ගැන බොහොම සතූටුයි තෙරුවන් සරණයි
ඉතාමත් හොදට කියල දුන්න.ඔබට පිං...නිර්ලෝභී ව කියාදුන්නාට..ජයෙන් ජය ඔබතුමාට....🙏🙏🙏💖
මම සතුටු වෙනවා ඔයාලගේ දිරිමත් කිරීම ගැන.
සුවපත් වේවා ..
ජයවේවා ම්නිසා සුවදයි මලසේ ඉතාමත් වට්නවා 👆❤️❤️🔥❤️🔥
ස්තුතියි මගේ සහෝ.
ඉතාමවටිනව ඔබතුමා ගෙ හැකියාව පරාර්තකාමීව සැමගේ යහපත පිනිස ඉදිරිපත් කිරිම ගැන තෙරුවන් සරනයි
ඔයාටත් යහපතක්ම වෙන්න කියලා සුභපතනවා.
Godak wetina nirmanyak oba edirlpthcale thanks lot
Oba hugak hoda manshshayek. Heamadeama lassanata kieyala dunna. Godak stutie. Mamath iedalak hadanava me kieyapu viediehata. Budusaranai
සහෝදරය ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබව්යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් නම් තවත් කෙනෙකුටජිවත් වීම සදහා දැනුම ලබා දිමමඔබ සතු උතුම් මනුස්ස ගුනාඅන්ග යක් බව මට ඉතාමත් මැනවින් වැටහේඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹
මම හදවතින්ම අාදරෙයි එ් වචන ටිකට ස්තුතියි.
මෙ වගෙ නිර්මාණයක් එලිදැක්කුවාට මහතාට අනෙක වරයාක් පින් 👍👍👍👍👍👍❤️🙏🙏🙏🙏🙏✋✋✋
මම ඔබට ස්තුතිය පුද කරනවා
Very exellant
ආසයි ,අනුන්ගෙ වැරදි හොයන චනල්වලට ඔබ හරිම ආදර්ශයක් ,තෙරුවන්සරනයි
බොහොම අගෙයි ස්තුතියි.
❤
ස්තුති යි ඔබට. කියා දුන්නට අපට
ඉදල් හරි ගණන්.....ඉතින් මේ අදහස හරි වටිනවා...ස්තූතියි ඔබට
බුදු සරණයි මිතුර.
ඔබ තුමා ට පිං
ඉඳලක් හැදුවා . බොහොම ස්තුතියි .
සතුටුයි.
බොහෝ ම ස්තුති යි.මාසෙට..250/මුලක් ඉතිරි කරගන්න පුළුවන් උනා..පාලිත අමරකෝන්
Jesuge පිහිටයි ඔබ thumata.
ගොඩක් වටිනා video එකක් පින් ඔබතුමාට බුදු සරණයි
ඔයාට බුදුසරණයි ස්තුතිය මිතුරිය.
Godak sthuthi nodannadeyak kiyala dunnata obata jayama wewa theruwansaranai
budusaranai yalu jayavewa
නියමය් ඉතාමත් පැහැදිලිය්🙏පින්
ස්තුතයි මිතුර.
🙏
බොහොම ස්තූතියි . ජයවේවා ඔයාට....
bohoma sthuti
ගොඩක්.හොදයි.මේ.වාගේ.දේවල්.ඉදිරිපත්.කරනවට.තැන්ක්ස්.ජේසු.පිහිටයි
ඔයාටත් බොහෝම පිං.
ඔබ තුමාට බොහොම ස්තුතියි මහත්මයාණෙනි .
තුනුරුවන් සරණයි.
athatama godaak watina wadak malli oyta jaya wewa...!
bs mithura oyata.
හරිම සතුටුයි.මෙය කාටත් කියල දීම ගැන.
මමත් හරිම සතුටු වෙනවා අගයකිරිම ගැන.
ගොඩාක් වටිනවා .මමත් ඉදලක් හදන්නයි දැන් සුදානම.
අහද්දි හරිම සතුටුයි ඔබ ගැන.
Loku hapanek . BUDU SARANAI😊😊😊😊😊😊❤❤❤😊😊😊
සරලව ඉතාමත් හොඳින් කියලා දෙනවා.බොහොම හොඳ කෙනෙක් ඔබ .ජීවිතේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මිතුර.
පිං ඔබ තුමාට
Obathumata ගොඩාක් pin. mewani dewal තවතවත් danna.
දැනුවත් කලාට.බෙහෙවින් ස්තූතියි ❤ 💘
Godak stutiy kiyala dunnata.godak watinawa.
godek pin yalu .
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා ❤❤❤❤
bohompin
රුපියල් 100ට තිබුනු ඉදල දැන් 300යි ඔබට ගොඩාක් පිං ඉදලක් හදාගන්න විදිහ කියා දුන්නට. බුදු සරණයි
අගය කිරිම ගැන සතුටුයි ස්තුතියි.
આ 9:39 9:43 9:56 10:09
ડડ 11:06
බොහොම ස්තුතියි
තුනුරුවන් සරනයි
ඔබ තුමාට ගොඩක් පින් දන්න දේ කියා දුන්නට
ඔයාලගේ සහයෝගය තමයි මම මෙි වගේ නිර්මාන කරන්නෙ.
ඉතාමත් හොදට පැහැදිලි කලා ඔබට ස්තුතියි
ස්තුතියි මිතුර.
ඔබ සැබෑ මනුෂ්‍යයෙක්..ඔබට බොහෝම පිං.
නිහත මානි අගය කිරිම ගැන ස්තුතියි මිතුර.
කාලයත් මුදලත් ඉතිරි කරන පටිට වැඩක් ඔයාට ගොඩක් ස්තුතියි ඔබට ජයෙන්ජය
අනිවා මුදල් වියදමක් නැතුව හදන්න පුලුවන්.
@@thurutv5804 1rttf
@@thurutv5804 poo)
@@thurutv5804❤❤❤❤❤❤ to see Hey
බොහොම ස්තුතියි ඔබට පින් .
Budusaranai obathumata
teruwan saranai obata.
Ithamath watinawa oba thumage danuma apata kisidu aduwak nathuwa labadunnata obathumata godaak pin
mama gena agaya kireema gena sathutui bs yalu.
Harima agei Watina vadak oba thumata godak Sthuthi
ඔබගේ දැනුම තව තව වැඩිවේවා... බොහොම ස්තුති
ඔයාටත් ගොඩක් පිං.
ඔබතුමාට බොහොම පිං මෙ වගෙ දෙයක් කියා දුන්නට
ඔයාට මම හදවතින්ම ස්තුතිය පුද කරනවා.
Taruwan saranai oba tumata danu matha karata bohoma extuteya puda karamai yaha pathakama wewa satara warama devi pehitai oba karana keyan sama kariyan akama lasima etuwewa 🙏⚘🙏⚘🙏⚘🙏🇰🇼
obata godek pin .
Thanks
Godaak sthuthiy thanks aaaaaa
bs mage yalu.
ඉතාමත් වටිනවා..ඔබට ස්තූතියි..
බොහොම ස්තුති.
බොහොම ස්තුතිය ඔබ තුමාට
ගොඩාක් හොඳ wadak..idlkwath ganna බැරිව inna mensu ada ගොඩාක් ඉන්නවා ..
ඔවි මම එ් ගැනත් හිතලා වීඩියෝව කලේ.
ලිප වගේම, ඉදල හදන හැටිත් හරි අපූරුවට, පැහැදිළි ව, නොසඟවා කියා දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි!!!
ඔහොම කියනකොට මට ගොඩක් සතුටුයි තවත් වැදගත් දේවල් ඉස්සහට බලන්න පුලුවන් බුදු සරනයි.
පිං ඔබ තුමාට 🙏🙏🙏
හදවතින්ම අාදරෙයි මිතුරා ඔබට ස්තුත්යි.
පිටරට දේවල් වලට පුරුදු උන අපේ ජාතියට ගොඩක් වටිනවා .ඔබට ජයවේවා
අගෙයි මම දිරිමත් කිරීම ගැන බුදුසරනයි.
බුදුසරණයි සහොදරයා
♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👉🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️💞💞💞👈
බොහෝම ස්තුතියි ඔබට.
ඔබට බොහොම ස්තුතිය සුබ අනාගතයක්
ඔයාටත් බෝහොම ස්තුතියි.
බොහොම ස්වුති ඔබට 😊😊😊😊😊
Thank you sir,for your presentation.. it's explained very simply and humble way that each and every person targeting... amazing heat...my gratitude for you sir..🙏🙏🙏
You are most welcome
@@thurutv5804ophelia epld
මමත් මේ ආකාරයට ඉදලක් හදා ගන්න ඕනි.. ස්තුතියි..!
දැනුවත් කරාට බොහෝ ම ස්තූතියිතෙරුවන් සරණයි
ගොඩාක් වටිනවා ඒවගේ ම ගොඩාක් පිං හොදින් තේරුන් කලාට ❤️
බොහෝම ස්තුති
නියමයි .....සුභ ගමන් ..
බොහෝම ස්තූතියි පැහැදිලිව කියලදුන්නාට
එහෙමද ස්තුතියි.
හිත හොඳ මිනිහෙක් උඹට ජය වේවා මචං
අද කාලෙ ගමේ මිනිස්සුන්ට තියෙන ආර්ථික තත්වයට ගැලපෙනම හොද වැඩක් නියමයි අපි ඔයා එක්ක හැමදාම
bohoma pin yalu
ঐঐঐঐঐউঅৈৈৈঐু0ৈু
ඔබතුමා හොදට පැහැදිලි කිරීමක් පුතා නියමයි මම දැන් ඉගෙනගන්න පුතා ට අනේ ක වාරයක් ස්තූතියි 😅
ඉදලක් සාදා ගන්න විදිය නිර්ලෝබීව කියා දුන් ඔබට යහපතක්ම වේවා බුදුසරණයි
තෙරුවන් සරණයි.
බොහොම පින් ඉදලක් හදලා උඩමලුව අමදින්න පූජා කරනවා.❤
bs obata.
ගොඩාක් පින් ඔබට..තවත් මෙවැනි වීඩියෝ දාන්න...නුවන පහලවේවා .ශක්තිය ලැබේවා බුදු සරනයි
මෙපමන කලක් අපි ඉරටු ටිකත් පිච්චුවා.ඉදල හදන විදිය හොදට පැහැදිලිව කියා දුන් නිසා ඒ ඉරටු ටිකත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් .මෙතුමාට බොහොම ස්තූතිය .💐💐💐💐🌷🌷🌷🌷🌷
දැන් ගෙදරදිම ඉදලක් හදා ගන්නකො.
බොහෝම ස්තුතියි ඔබ තුමාට මිට කලින් අපි උත්සහකලා නමුත් සාර්ථක උනේ නැ හොද පැහැදිළි කිරිමක් ස්තුතියි
0
😅@@thurutv5804
තමන් දන්නාවූ සාස්ත්‍රයක් නිර්ලෝභී ලෙස කියාදීමම සත්පුරුශ ගතියක් ,ඔබතුමාට ජයඅත්වේවා!!! බොහෝ පින් ....
අනේ ඔබ තුමාට ගොඩක් පිං.
හොඳ දෙයක අපිට
බුදුසරණයි.
දන් නැති දෙයෙක අවශ්‍යයම උපකරනයක් හරි කැමැත්තෙන් ඉගෙන ගත්තා අවශ්‍යයඅමුදව්‍යය ලංකර ගෙන මාද ඉදිරියෙදි.උත්සහා කරනවා පුංචි වියදමක් හරි අඩුකරගන්න ඔබට ස්තුතියි තෙරැවන් සරනයි!wasantha
ඔබ ගැන මම සතුටු වෙනවා මම ගැන අගය කිරිම ගැන ස්තුතියි.
මේ අයට තමයි පට්ට වැඩ කාරයෝ කියන්නේ .ස්තූතියි ඔබට. ජය වේවා.
ඔයාට ගොඩාක් පිං යාලු.
ඉතා අගය කොට සලකනවා මේ ඉගැන්වීම අපිට බොහෝ ප්‍රයෝජනවත් වේවි ඔබ තුමාට ජේසු පිහිටයි
මමත් හදවතින්ම ස්තුතිය පුදකරනවා ජේසු පිහිටයි .බුදු සරණයි.
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි ,බොහෝ පින්,,යහපත් හොද දේවල් කියා දෙන්නෙ සුලු පිරිසක් අතරට කෙනෙක් නිසා,, යහපතක්ම වේවා,,
ඉදල හදන්න කියා දුන්නට ගොඩක් ස්තුතියි. අපෙ මුදල් ඉතිරි කර ගන්න පුලුවන් . ඔබට ජයවෙවා.
ස්තුතියි මිතුරිය.
@@thurutv5804 o
Thanks
Supiri
@@thurutv5804 2
බොහොම හොද ඉදිරිපත් කිරීමක්..
මෙවන් නිර්ලෝභීව පැහැදිළිව කියාදුන් ආකාරය අතිශයින්ම අගේ කොට සළකමි..
ඔබට බොහොම පිං
ඔබ මගේ වීඩියෝ අගය කිරීම ගැන සතුටුයි.
tx
Niyamai mama budu saranai oyata kossak had an a vidiha anivarenma dannava ekath danna budu saranai
ok bs.
බොහොම ස්තූතියි ඔබතුමාට මේ වගේ දෙයක් කියල දුන්නට කරන කියන සියළු දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි
ස්තුතියි මිස්..
දීර්ඝායු වේවා ඔබතුමාට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි.
ඉතාම වටිනා වීඩියෝ එකක් හරියටම වටිනවා බොහොම ස්තුතියි.
ගොඩක් ගොඩාක් පින්.මෙවැනි දෙයක් නිර්ලෝබීව කියාදුන්නාට.
ස්තුතියි
4:57 4:57
මහත්මයානෙනි , ඉදලක් හදන්න හිතින් නිර්මාණය කරමින් සිටිනවිට,,,,නිවැරදිව, සරලව ,මනාව කියාදුන්නාට ගොඩාක් තුති ,එය උනන්දුවක් තියන අයෙකුට ආර්ථික මහපෙන්වීමක්,,,අත්වැඩට මගපෙන්නුවාට ආචාරය ,,,ජෙසුපිහිටයි ,බුදුසරණයි ,,
මගේ විඩියෝ නරබලා මාව අගය කරපු ඔබට ස්තුතියි.
ඔබට ගොඩක් පිං නුවණ වැඩි වේවා. මේවා අපිට කියා දුන්නාට. සියළුම දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා
ඔයාටත් දෙවි රැකවරනයි.
Very good ideas brother excellent job .thanks brother.
thank you yalu.
ල්
නියමයි
ස්තූතියි..හරිම වැදගත්. අපි ඉරටුත් එක්කම පොල්කොළ ලිපට දානවා..දැන් ඉදලක් හදන්න පුළුවන්...
ස්තුතියි යාලු.
ඔබතුමා කවුරුන් උනත් හොද ගුරුවරයෙක් බොහොම ස්තූතියි පිං සිද්දවෙනවා
මම ගැන මටම සතුටුයි ස්තුතියි.
හුඟක් වටින වීඩියෝ එකක් .ගෙදර එකතුවෙන හිස් සැමන් ටින් වලට කරන්න දෙයක් නැතුව හිටියේ .ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ වටින වීඩියෝ එකකින් අපව දැනුවත් කලාට .
thank you.
දුප්පත්කම හදුනන උතුමි චරිතයක් බොහොම පින් ඔබ තුමාට
Thanks Yalu
Aaththatma godaak wadagath oya me karana de godaak watinawa ❤❤❤🙏
ස්තුති යි.ඔබට...කියාදුන්නට හැමට ❤️❤️❤️
ගොඩක් වටිනවා ඔබතුමාගේ ඉදිරිපත් කිරිම . තෙරුවන් සරණයි නිරෝගිමත් දිවියක්ම වේවා!
ස්තුත්යි සරත් මහතා.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙවගෙ කියල දුන්නාට. කිසිම දෙයක් හිතන්නෙ නැතූව කියල දුන්නා ගෙඩක් පිං අයිති වෙනවා. ඔබට ස්තුතියි.
ස්තූති අපිත් හැදුවා ඔයා කියලා දෙන විදිහට නියමයි.. 🙏
ස්තුතියි මිස්.
බොහොම ස්තුතියි මහත්මයා, ගොඩක් වටිනා වීඩියෝ එකක්. දැන් ඉදලක මිළ වගේම කිසිම ප්‍රමිතියක් නැති එකත් ප්‍රශ්නයක්. මෙහෙම හදාගන්න පුලුවන් නම් ඒ දෙකටම විසඳුමක්. ගොඩක් පින්.
බොහොම ස්තුතියි.
ඇත්තටම ගොඩක්.වටිනවා මේ.හැම දෙයක්ම ඉතාමත් නිහතමානිව කියා.දෙනවට බොහොම.පිං.අයියට. බුදු.සරණයි
මමත් ඔබට හදවතින්ම ස්තුතිය පුද කරනවා.
Verygood work brother lam very happy excellent job thanks. Today l try to make some like this.
ගොඩක් වටිනා වීඩියෝ එකක් ,ඔබ තුමාට ගොඩක් pin අපිව දැනුවත් කළාට .
නියමයි.බොහොම ස්තූතියි.මායි තාත්තයි ගෙදර හදාගන්නව ඔහොම.ඒකෙ අඩුපාඩු මේකෙන් ඉගෙන ගත්ත❤❤❤
ehemade bs yalu.
Thanks you mahaththaya,🎉
ඔබට ගොඩාක් ස්තූතියි ..අපේ රටේ අද තියන ආර්ථික වියදමත් එක්ක මේ වගේ දැනුමක් දුන්නාට ගොඩාක් ගොඩාක් පිං .
ස්තුතියි මහත්මිය.
නියමයි හොද පැහැදිලි කිරිමක්
ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මම මුල ඉද්න් අගටම ආසාවෙන් බලන්හිටියා. ඔබට ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා.
ස්තුතියි මට හරිම සතුටුයි.
සමහරු ඔය වගෙදේවල් කියාදෙන්න අක මැතියි මොකද ඉගෙන ගත්තොත් බිස්නස් එකට පාඩු නිසා ඔබ තුමා ඒ අතින්දෙවියෙක් ඔබට ස් තුතියි තෙරුවන් සරනයි
අනේ මට ඔීන මම දන්න දේ අනිත් අයට කියා දෙන්න එ් දෙයින් මම සතුටු වෙනවා යාලු.
ගොඩක් ස්තුතියි මෙය හදා පෙන්නුවාට.
ගොඩක් ස්තුතියි මට පාසැල් කාලයත් මතක් උනා අපි ස්කෝලෙදි අත් වැඩට කලා පිරිමි ලමයි තමා ඉතින් අපිට හදල දෙන්නෙ
Apith haduwa mul kalenam ilapathen,bolaththen athugawe
නිර්ලෝභීව ඔබේ දැනුම ලබා දුන්නාට ඔබතුමාට බොහෝම පින්. අද කාලේ කවුරුවත් කියල දෙන්නෙ නෑනේ ඔහොම.
අනේ මම සතුටු වෙනවා ඔබ ගැන
බෙහෝම වටිනා වීඩියෝවක් ස්තුතියි ඔන්න මමත් සබීකරා හාද අදමයි සෙටිඋනේ
ස්තුතියි .
Me salli nethi kale watinawa godak meka sthuthi oba thumanta
දැනුවත් කිරීම ගැන බොහොම සතූටුයි තෙරුවන් සරණයි
ඉතාමත් හොදට කියල දුන්න.ඔබට පිං...නිර්ලෝභී ව කියාදුන්නාට..ජයෙන් ජය ඔබතුමාට....🙏🙏🙏💖
මම සතුටු වෙනවා ඔයාලගේ දිරිමත් කිරීම ගැන.
සුවපත් වේවා ..
ජයවේවා ම්නිසා සුවදයි මලසේ ඉතාමත් වට්නවා 👆❤️❤️🔥❤️🔥
ස්තුතියි මගේ සහෝ.
ඉතාමවටිනව ඔබතුමා ගෙ හැකියාව පරාර්තකාමීව සැමගේ යහපත පිනිස ඉදිරිපත් කිරිම ගැන තෙරුවන් සරනයි
ඔයාටත් යහපතක්ම වෙන්න කියලා සුභපතනවා.
Godak wetina nirmanyak oba edirlpthcale thanks lot
Oba hugak hoda manshshayek. Heamadeama lassanata kieyala dunna. Godak stutie. Mamath iedalak hadanava me kieyapu viediehata. Budusaranai
thank you yalu.
සහෝදරය ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ
ව්‍යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් නම් තවත් කෙනෙකුට
ජිවත් වීම සදහා දැනුම ලබා දිමම
ඔබ සතු උතුම් මනුස්ස ගුනාඅන්ග යක් බව මට ඉතාමත් මැනවින් වැටහේ
ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹
මම හදවතින්ම අාදරෙයි එ් වචන ටිකට ස්තුතියි.
මෙ වගෙ නිර්මාණයක් එලිදැක්කුවාට මහතාට අනෙක වරයාක් පින් 👍👍👍👍👍👍❤️🙏🙏🙏🙏🙏✋✋✋
මම ඔබට ස්තුතිය පුද කරනවා
Very exellant
thank you.
ආසයි ,අනුන්ගෙ වැරදි හොයන චනල්වලට ඔබ හරිම ආදර්ශයක් ,තෙරුවන්සරනයි
බොහොම අගෙයි ස්තුතියි.
❤
ස්තුති යි ඔබට. කියා දුන්නට අපට
ඉදල් හරි ගණන්.....ඉතින් මේ අදහස හරි වටිනවා...ස්තූතියි ඔබට
බුදු සරණයි මිතුර.
ඔබ තුමා ට පිං
ඉඳලක් හැදුවා . බොහොම ස්තුතියි .
සතුටුයි.
බොහෝ ම ස්තුති යි.මාසෙට..250/මුලක් ඉතිරි කරගන්න පුළුවන් උනා..පාලිත අමරකෝන්
Jesuge පිහිටයි ඔබ thumata.
ගොඩක් වටිනා video එකක් පින් ඔබතුමාට බුදු සරණයි
ඔයාට බුදුසරණයි ස්තුතිය මිතුරිය.
Godak sthuthi nodannadeyak kiyala dunnata obata jayama wewa theruwansaranai
budusaranai yalu jayavewa
නියමය් ඉතාමත් පැහැදිලිය්🙏පින්
ස්තුතයි මිතුර.
🙏
බොහොම ස්තූතියි . ජයවේවා ඔයාට....
bohoma sthuti
ගොඩක්.හොදයි.මේ.වාගේ.දේවල්.ඉදිරිපත්.කරනවට.තැන්ක්ස්.ජේසු.පිහිටයි
ඔයාටත් බොහෝම පිං.
ඔබ තුමාට බොහොම ස්තුතියි මහත්මයාණෙනි .
තුනුරුවන් සරණයි.
athatama godaak watina wadak malli oyta jaya wewa...!
bs mithura oyata.
හරිම සතුටුයි.මෙය කාටත් කියල දීම ගැන.
මමත් හරිම සතුටු වෙනවා අගයකිරිම ගැන.
ගොඩාක් වටිනවා .මමත් ඉදලක් හදන්නයි දැන් සුදානම.
අහද්දි හරිම සතුටුයි ඔබ ගැන.
Loku hapanek . BUDU SARANAI😊😊😊😊😊😊❤❤❤😊😊😊
සරලව ඉතාමත් හොඳින් කියලා දෙනවා.බොහොම හොඳ කෙනෙක් ඔබ .ජීවිතේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මිතුර.
පිං ඔබ තුමාට
ස්තුතියි
Obathumata ගොඩාක් pin. mewani dewal තවතවත් danna.
දැනුවත් කලාට.බෙහෙවින් ස්තූතියි ❤ 💘
Godak stutiy kiyala dunnata.godak watinawa.
godek pin yalu .
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා ❤❤❤❤
bohompin
රුපියල් 100ට තිබුනු ඉදල දැන් 300යි ඔබට ගොඩාක් පිං ඉදලක් හදාගන්න විදිහ කියා දුන්නට. බුදු සරණයි
අගය කිරිම ගැන සතුටුයි ස්තුතියි.
આ 9:39 9:43 9:56 10:09
ડડ 11:06
බොහොම ස්තුතියි
තුනුරුවන් සරනයි
ඔබ තුමාට ගොඩක් පින් දන්න දේ කියා දුන්නට
ඔයාලගේ සහයෝගය තමයි මම මෙි වගේ නිර්මාන කරන්නෙ.
ඉතාමත් හොදට පැහැදිලි කලා ඔබට ස්තුතියි
ස්තුතියි මිතුර.
ඔබ සැබෑ මනුෂ්‍යයෙක්..ඔබට බොහෝම පිං.
නිහත මානි අගය කිරිම ගැන ස්තුතියි මිතුර.
කාලයත් මුදලත් ඉතිරි කරන පටිට වැඩක් ඔයාට ගොඩක් ස්තුතියි ඔබට ජයෙන්ජය
අනිවා මුදල් වියදමක් නැතුව හදන්න පුලුවන්.
@@thurutv5804 1rttf
@@thurutv5804 poo)
❤
@@thurutv5804❤❤❤❤❤❤ to see
Hey
බොහොම ස්තුතියි ඔබට පින් .
Budusaranai obathumata
teruwan saranai obata.
Ithamath watinawa oba thumage danuma apata kisidu aduwak nathuwa labadunnata obathumata godaak pin
mama gena agaya kireema gena sathutui bs yalu.
Harima agei Watina vadak oba thumata godak Sthuthi
ඔබගේ දැනුම තව තව වැඩිවේවා... බොහොම ස්තුති
ඔයාටත් ගොඩක් පිං.
ඔබතුමාට බොහොම පිං මෙ වගෙ දෙයක් කියා දුන්නට
ඔයාට මම හදවතින්ම ස්තුතිය පුද කරනවා.
Taruwan saranai oba tumata danu matha karata bohoma extuteya puda karamai yaha pathakama wewa satara warama devi pehitai oba karana keyan sama kariyan akama lasima etuwewa 🙏⚘🙏⚘🙏⚘🙏🇰🇼
obata godek pin .
Thanks
Godaak sthuthiy thanks aaaaaa
bs mage yalu.
ඉතාමත් වටිනවා..ඔබට ස්තූතියි..
බොහොම ස්තුති.
බොහොම ස්තුතිය ඔබ තුමාට
Thanks
ගොඩාක් හොඳ wadak..idlkwath ganna බැරිව inna mensu ada ගොඩාක් ඉන්නවා ..
ඔවි මම එ් ගැනත් හිතලා වීඩියෝව කලේ.
ලිප වගේම, ඉදල හදන හැටිත් හරි අපූරුවට, පැහැදිළි ව, නොසඟවා කියා දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි!!!
ඔහොම කියනකොට මට ගොඩක් සතුටුයි තවත් වැදගත් දේවල් ඉස්සහට බලන්න පුලුවන් බුදු සරනයි.
පිං ඔබ තුමාට 🙏🙏🙏
හදවතින්ම අාදරෙයි මිතුරා ඔබට ස්තුත්යි.
පිටරට දේවල් වලට පුරුදු උන අපේ ජාතියට ගොඩක් වටිනවා .ඔබට ජයවේවා
අගෙයි මම දිරිමත් කිරීම ගැන බුදුසරනයි.
බුදුසරණයි සහොදරයා
♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👉🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️💞💞💞👈
බොහෝම ස්තුතියි ඔබට.
ඔබට බොහොම ස්තුතිය සුබ අනාගතයක්
ඔයාටත් බෝහොම ස්තුතියි.
බොහොම ස්වුති ඔබට 😊😊😊😊😊
Thank you sir,for your presentation.. it's explained very simply and humble way that each and every person targeting... amazing heat...my gratitude for you sir..🙏🙏🙏
You are most welcome
@@thurutv5804ophelia epld
මමත් මේ ආකාරයට ඉදලක් හදා ගන්න ඕනි.. ස්තුතියි..!
දැනුවත් කරාට බොහෝ ම ස්තූතියි
තෙරුවන් සරණයි