පොල්කටු හැදි හදන ආකාරය/Let's make a coconut shell spoon at home/Coconut Shell Craft Ideas
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- how to make a coconut shell spoon / පොල් කටු හැන්දක් ගෙදරදි හදමු coconut shell spoon sinhala#sltrbro
ඔයාලගේ අදහස් පහතින් comment කරන්න...
පොල්කටු හැදි හදන ආකාරය
#coconut #handicraftideas #පොල් #how #coconutsell #srilanka #business #onlinebusiness
#coconutcraftideas #trending #sltiktok
coconut sell spoon,
පොල් කටු හැන්දක් ගෙදරදි හදමු,
පොල් කටු නිර්මාණ,පොල් කටු හැදි,ස්වයං රැකියා,ස්වයං රැකියා වර්ග,ස්වයං රැකියා අදහස්,ස්වයං රැකියා අවස්ථා,ස්වයං රැකියා 2021,ස්වයං රැකියා අත්කම් නිර්මාණ,ස්වයං රැකියා අත්වැල,नारियल बेचने का चम्मच,आइए घर पर नारियल के खोल का चम्मच बनाएं,sendok kelapa,ملعقة بيع جوز الهند,coco vender colher,Vamos fazer uma colher de casca de coco em casa,coconut selling business,Let's make a coconut shell spoon at home
පොල්කටු වලින් නිර්මාණය කරන හැදි
පොල්කටු නිර්මාණ
amazing ses of coconut shell,eco friendly coconut creations,how to,how to make,how to earn from coconut shells,how to make organic coconut shell bowl,natural coconut shell pet bird feed cup,eco friendly ideas,coconut halves,kapruka,polkatu,how to polish coconut cup,#coconut shell product market in sri lanka,coconut shell tea cups,sri lankan traditional coconut shell salt container,coconut spoon,ecofriendly ideas,coconut shell key tags,lankami
ඒ වගේම තව පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. මේ තියෙන්නේ මගේ අයියගේ චැනල් එක. ඒකත් subscribe කරගෙනම යන්න. th-cam.com/users/ENGLISHWITHLAHIRU94
yes👍👍🏆❤️❤️
@@manel2343 Good morning attatama hodai godak stuthi
❤️
❤️❤️
Thank.
❤️❤️🙏👍👌
ඔයාට බොහොම ස්තූතියි
Supiri ❤❤
Excellent
Attamai malli harima asawen baluwa
හොදයි හරි ම හොදට වැඩක් කරන්න කියල දෙනවා
සුපිරි kollek.good job
Puthe oyage hekiyawa thawa thawath diunu wewa
Supiri budu sarani 🙏🌷🙏🌺
නියමයි ඔබට ජය වේවා
Thank you Rattran puths.
ඇත්තේන්ම හරිම ලස්සනයි ඔබට තෙරුවන් සරණයි
Niyamai..
හොද ම වැඩක් ස්තුතියි!
Niyamai 👍
Niyamai මල්ලි
Thank you putha. Pin sidu wewa
බොක්ක උබනම් මරු
Hondyi මල්ලි
Vedio එක නියමයි 👍👍👍
අර ඇලුමිනියම් කම්බි ගන්නේ කොහෙන්ද?
කරන්ට් කම්බිවල ඇති මට හිතෙන්නෙ..
නියමයි
🙏😍💕
Thanks
Athatama hodai .budusanai
thanks 👍😊❤️
What type of metal rod do you use for the pins to hold handle,? Reply in English if possible. I'm watching you from the virgin islands
Niyamai malli godak hoda deyak budu saranai
ඇලුමිනියම් කම්බි කොහෙද ගන්න තියෙන්නේ .බොහොම ස්තූතියි දැනුම බෙදා දුන්නාට.තෙරුවන් සරණයි .
👍
දකුණු කොරියාවට ගියපු පොල්කටු නිර්මාණ කරුවා ,,,,, වීඩියෝව 😍👇🇰🇷🇱🇰
th-cam.com/video/4ZxFnC6uXmk/w-d-xo.html
බුදු සරණයි
Thanks ☺️☺️❤️❤️
Monada mitata ganna hoda
ඇලුමිනියම් කම්බි කඩේ ගන්න තියෙනවාද
ඔයාගෙ වීඩියෝ එක බලලා මම දැන් හැදි හදනවා
Oba karana mema nirmana karanaya pilibada awabodaya an aya samaga beda ganeema mn agaya karanawa. Thawa thawath mewani nirmana kireemata obata hakiyawa labenna mn subapathanawa.
Mata deyak danaganna awashyai. Oba me nishpadanaya kirimata bawitha karana aluminum kuru ganna puluwan kohenda?
හැකියාව තව කෙනෙක්ට ලබා දීම ගොඩක් අගයනවා ස්තූතීයී
❤️😍
Mu pessu h ක්
🏆👍👍❤️🔥
ස්තුතිය
ඇලුමිනියම් කම්බි ගන්න තියෙනවා ද Hardware වල
ගුරුමුෂ්ටි නැතිව කොයාදුන්නාට ස්තුතී.
පොල්කටු මෙලෙක් කරන තාක්ෂණය දන්නවානම් ඒකත් කියාදෙන්න පුළුවන්ද ?
වීඩියෝ එකක් දාල තියෙනවා චැනල් එකේ 😍
ඔය ඇලුමිනියම් කම්බි වලට කොහොමද කියන්නෙ
Malli wede mechanise karaganna.. Nethnam kalaya yanawa wedi wage..
ඔයාට බුදුසරණ යි,ගොඩක් පිං .
සුපිරි අයියෙ. මේවගෙ උපකරණ ගැනත් කියා දෙන්නකො අයියෙ
අනිවාර්යෙන්ම ❤️
Eluminiyam kambi ne ne malli ganna kohewath
SUPERB FRIEND .
Thank you! Cheers!
ජයෙන් ජයම වේවා බුදුසරණයි මල්ලි
😍❤️
Mita fit wena thana kapaganna amaruine.eka hadaganda poddak pahadiliwa pennannakoo
Eththatama watina wedakk ayye
Budhusaranay
ඉතා.වටීනා.විඩියොව.මයා.ඔයාට.දක්සතාවන්.වැඩි.දියුනු.වේවා
thanks 👍😊❤️
ඇලුමිනියම් කම්බි කොහෙන්ද ගන්නෙ
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. දැන් අපට පහසුවෙන්ම පොල්කටු හැන්දක් තනිවම සාදාගත හැකියි.බොහොමත්ම ස්තූතියි ඔබට
😍😍😍❤️
🏆🏆👍👍❤️❤️🔥
hoda wadak
Good job.weladapole mila kiyakata witara denna puluwanda mewa?
පුවක් ලීය වෙනුවට ගන්න හොද ලී වර්ගයක් නැද්ද
මමත් දෙයක් ඉගන ගත්ත අද පොල් කට්ට කපන්න නියන තියල ගහන එක.මම හදන්නේ කපල .මම ගෙදරට හදාගන්නව නිකන් විනොදෙට වගේ මම යුරෝපයේ ජිවත් වෙන්නේ
මිටවල් වලට ගන්න පුලුවන් වෙනත් ආදේසක මොනවාද
Puwak . kithul
Bohomath ස්තුති theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
එ මල්ලිගේ දුරකතන අංකයත් දැමිමනමි.👍👍
👍✌️✌️❤️❤️
Video aka supiri
Mitata ganne mona leeyada
මෙවා මිලදී ගෙන පාවිච්චි කිරීමෙන් මෙවන් අයට ධෛර්‍ය්‍යයක් වෙමු. පිටරටවලින් ගෙන්වන දේ අතහරිමු. අපේ රටේ දේවල් අගය කරමු !!
😍💕🙏
හැදි තොග මිල කීයද
ලොකු හැදි හා කුඩා හැදි
ඉක්මන් පිළිතුරක් දෙන්න
දෙවි පිහිටයි
very good malli.jyawewa.
ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍
Machan oka kapanna lesima katin wil eken kapanna
Mat langadi polkatu handak haduwa aluminium kambi kohenda ganne
මේකට පාවිච්චියට ගන්නා hathi mitaval ගන්නා තියෙනවාද තොග මිලට මේකට පාවිච්චි කරන leevargaya මොකක්ද kiyannako
පුවක් ලී , කිතුල් ලී තමයි ගොඩක් හොද , මම ලගනම් නෑ හැදි මිටවල් ගන්න සහෝ
නියමයි සුපිරියක් ...පොල් කටු හැන්ද joint කරන්න ගන්නෙ මොන කම්බිද
eluminiyam kambi , riwart ana
@@sltrbro aluminiyam kambi ganna tiyana kohada
මේ රිවට් එක වගේ ගහන කම්බියට කියන නම මොකක්ද?. ඒක හාඩ්වෙයාර් වල ගන්න තීනවද?.
Eluminiyam kambi
th-cam.com/video/qpezhzozOok/w-d-xo.html
සක්‍ර භවනට ...
මේ රිවට් ගන්නේ කොහෙන්ද
ජයවේවා ඔබට, පරිස්සමින් කරන්න....
🏆🏆👍❤️🔥
Bohoma vatinava thavath Aya samaga me athdakim,danuma,hakiyavan bedaganima. Sthuthiyi
Hadi vekunaganne kohomada? Hade denna Puluwan Aya Laura?
Polkatu diyedalada hadnne
Kabi kohindaganne hadwerwl thiynwad
ඔයා දක්ෂයි,රටට ආඩම්බරයක්
Oya aluminiyam kambi kaden miladi ganna puluwanda
අන්අයටත් දැනුවත්භාවය ලබාදුන්නු ඔබට බොහොමත්ම ස්තුතියි ! ඔබ තවතවත් දියුණුවට පත්වේවා !
නියමයි සහෝදරයා 👍👍👍
❤️😍
🏆🏆👍❤️❤️🔥
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
👍🏆🏆❤️🔥
පරිස්සමින්...
තෙරුවන් සරණයි 💚
❤️❤️ ස්තුතියි 😊
🏆🏆👍❤️🔥
යකඩ කපන තලේ නෙමෙ නේ දාපු තලේ නම කියන්නකෝ
කටින් ඩිස්ක්
ගොඩාක් ගොඩාක් ස්තුති යි..මල්ලි ඔයාට ලෝබ නැතිව දැනුවත් කරාට
●යකඩ කූරෙ පස ට යට වන පැත්ත කෙසේ වියැ යුතු ද ?
●හැඳි මිට සඳහා සුදුසු ශක්‌තිමත් නො පුපුරණ වෙනත් දැව මොනවා ද ?
niyama channel ekak
❤️😍
Umbala thamai desiya de kala wanasanne...oya hendata gahana aena sarirayata ahithakarai.rasne dewall walata dannama hoda ne.issara heduwa gunathmaka widihata hadanna minissu marankanne nethiwa.thanhawata ikmanata aenatika gahala ganawa.
බෙහෙවින්ම ස්තූතියි ඔබට
🏆🏆👍❤️🔥
ෆට්ට මචන් උඹ. දිනෙන් දින අනාගතය ලස්සන වෙන්න ඕනි උබෙ ❤❤
💕😍
හැදි හදලා තියලා ටික දවසක් ගියාම හැදි මිට හෙලවෙන එකට හෙතුව කියන්නකෝ ,උණ ලී හරියන්නේ නැතිද හැදි මිටට
අමු ලී ගන්න එපා,,, පුවක් ලී නම් අමුවට කමක් නෑ
@@sltrbro ගොඩක් ස්තුතිය කියලා දුන්නට
ජේසු පිහිටයි පුතේ ඔයාට
🏆👍👍👍🔥
Thank you.
Theruwan saranai !!!
Thanks ☺️☺️❤️❤️
Thanks
ඔබතුමා පාවිච්චි කරන්න ක්‍රියාවලිය සියලු දෙනාටම බෙදා දුන්නාට ගොඩක් ස්තුති ...
ගොඩක් පිං ...
මේ වීඩියෝ එක බලල බොහෝ පිරිසකට රැකියාවක් ලැබෙනවා .....
🏆👍👍🔥
ජයවේවා බුදු සරණයි
🏆👍👍❤️🔥
නියමයි...ගොඩක් ස්තූතිය
🏆🏆👍👍👍❤️
හැදි හදල 5000ක් දවසට සීනි වැඩිවෙලාද
Beri ne.. dennek ekathu unoth puluwan .. ita wada ganak hoyanna
ගමේ කොල්ලෝන්ගෙන් ආවේ යාළු❤️
@@sltrbro ❤️❤️😚
ඇළුමෙනියම් කම්බි ගන්නෙ කොහෙන්ද
ඒවගෙ ප්‍රමාණ මොනවද ?
පිළිතුරූ ලබා දෙන්න.
ඔබට ජය.
ඇළුමේනියම් කම්බි ගන්නේ කොහෙන්ද?
Thanks. Budusaranai
තාක්ෂණය ඉතා හොඳයි දිගටම කරගෙන යන්න 🙏🙏🙏
හොදයි මටත් ඓවන්න
උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි