ความคิดเห็น •

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 10 หลายเดือนก่อน +3

    රටට අත්‍යවශ්‍ය තරුණයෙක්. සුපිරිම නිර්මාණයක්. එතුමාට හදවතින්ම සුභ පතනව. ජයෙන් ජයම වේවා. එම youtube හරහ එලියට ගත්ත ඔබටත් බොහොම ස්තුතියි. නමුත් මුලින්ම මි2.30 නිරපරාදේ නාස්තිය කරපු එක නම් ඉතාම පහත් වැඩක්

    • @lakshithavlogs
      @lakshithavlogs 10 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +22

    හරිම දක්ෂ කෙනෙක් ඔයා ලංකාවට ගෞරවයක් .සියලු කටයුතු සාර්ථක වේවා .ඔයාට තෙරුවන් සරණයි .

  • @travelwithudeshi
    @travelwithudeshi ปีที่แล้ว +8

    Very Informative Video 💯💯 ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!!

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නංගි

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 ปีที่แล้ว +15

    බොහෝම අගෙයි මල්ලි ,ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @dammikakumari2521
    @dammikakumari2521 ปีที่แล้ว +6

    මුලින්ම සුභ පත්න්නම් ඔයාට ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...!!! ඔයාට පුලුවන්ද උක් ගස් අඹරන මැෂින් එකක් හදලා දෙන්න ,ඉන්දියාව ,තායිලන්තයේ වගේ රටවල උක් බීම විකුණනවා ,අපිට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න.. පුළුවන් ..

  • @සියදොා්රිස්
    @සියදොා්රිස් ปีที่แล้ว +43

    මෙි වගේ තරැණයෝ රටට සමිපතක් මම පුදුම ආදරයක් තියේන්නේ මෙි වගේ තරැණයින්ට නියමයි මල්ලි උබලට තමයි මෙි රට ගොඩ දාාන්න පුළුවන් මගේ දැනුමත් පිටරටට දෙන්න වුණා නමුත් අනාගතේ අපි ලොකු දෙයක් කරමු මම නමිබරයට කෝල් එකක් දෙන්නමි තව අළුත් යන්ත්‍ර හදන හැටි රටවල් රාශියක එක එක ක්‍රෙෂත්‍ර වලට අවශ්‍ය යන්ත්‍ර ගැන මම ටෙක්නිකල් පැත්ත දන්කවා මම ඔයාට අයිඩියා දෙන්නමි

    • @ireshashiromali8177
      @ireshashiromali8177 ปีที่แล้ว

      එයයි විය යුත්තේ ❤️👍🏻🙏👌

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +13

    හොදම වැඩක්👍
    යෝජනාවක් කරන්නද? කෘෂි කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර පොඩි ඒව..තෙල් නොදා බැට්රි හෝ බයෝ ඩීසල් හෝ වලින් ක්‍රියාත්මක කරවන අලුත් නිස්පාදන කරන්න උත්සාහ දරන්න..ඉන්දියාවේ මේ සදහා නොයෙක් යන්ත්‍ර තිබෙනවා..

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +2

      ඇත්තෙන්ම හොද අදහසක් දිමුතු මල්ලිට මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නම්
      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +9

    තෙරුවන් සරණණයී දරුවනේ රටට නය නැතී දරුවන් මොනවද කරන්න පුලුවන් කියලා සොයලා
    සුදුසු දේ තෝරගන යන ගමන හදා ගන්නවා,,

  • @mahindapathmasiri19
    @mahindapathmasiri19 ปีที่แล้ว +3

    Mila sadahan kalanam godak watinwa..

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +6

    ෂා.....මරුනෙ. අපේ ගෙවල් ළඟටම ඇවිත්? හොඳ ප්‍රයෝජනවත් සහ දිමුතු මල්ලිට දිරියක් අගයක් වෙන්න මේක පිටුවහලක් වේවි. ඒ වාගෙම ඔබේ හැම වැඩසටහනකම professional මට්ටම ලස්සනට වැඩිදියුණු වෙනව. Good luck 🤞

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි චන්දන අයියේ

  • @tharangasuresh1941
    @tharangasuresh1941 11 หลายเดือนก่อน +2

    Thanks brother

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +6

    ස්තුතියි ජයම වේවා

  • @සියදොා්රිස්
    @සියදොා්රිස් ปีที่แล้ว +15

    මමත් දැනට ඇගළුමි ව්‍යයාපාරයේ ඉන්නේ උබ මල්ලි හොඳ දියුණු වෙින ව්‍යවසායකයේක් වලේ වැටෙින එකේක් නමි බිල්ඩින් එක සුපිරියට හදලා ලක්ෂ ගණන් වටින වාහනයක් අරටගන අන්තිමට ණය වෙලා වහා බොනවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +5

    තෙරුවන් සරණය් ! ජයවේවා !

  • @hassanhassan6692
    @hassanhassan6692 ปีที่แล้ว +4

    පුතා බොහොම හොඳ වැඩක්. අපේ ගොවියාට අවශ්‍ය උදැල්ලට මිටක් හදන මෙෂින් එකක් තියෙනවාද.

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      මේ අංක වලට කතා කරන්න දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @chamithlaksiri9674
    @chamithlaksiri9674 ปีที่แล้ว +4

    හොද වැඩක්.ජය වේවා

  • @isharapriyanjith1459
    @isharapriyanjith1459 ปีที่แล้ว +10

    නියමයි

  • @ushalushal8140
    @ushalushal8140 ปีที่แล้ว +1

    Supiri wedak sahodaraya Jaya wewaa oyata hadawathinma...🌹♥️👍🔥

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +26

    මේ මැසින් එක හොදයි. මෙහි නිමාව තවත් හොද වෙන්න මැසිමට ගහල තියෙන තහඩු වගේ දේ කෙලින් ලස්සනට කපන්න. පාස්සන විට පැස්සුම් නොපෙනෙන් ලෙස කරන්න. ෆිනිසින් එක හොදට තිබුණාම මැෂින් එකට හොද පෙණුමක් එනවා.

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +3

    මම දන්න ඉදල් හදන මාමා කෙනෙක් ඉන්නවා. එයා දැන් ඒ වැඩේ නතර කරලා. හේතුව කෙලින් මිටි හොයා ගැනීමේ ගැටලුව කියලා තමයි කීවේ.
    හොඳ විසඳඅමක්.

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +12

    මනුෂ්‍යත්වය සුපිරියටම තියෙන රටක් මේක.... කවුරු හරි තව එකෙක් ට ගොඩ යන මඟක් හැදුවම,ඒකටත් ඇද කියන අය ඉන්නවා .... ඊර්ෂ්‍යාව කුහක කම විතරයි තියෙන්නේ .... ධනාත්මකව හිතන්න පුරුදුවෙන්න....

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว +2

    Budusaranai

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว +2

    Thanks Thanks All the best

  • @adeeshapodda8221
    @adeeshapodda8221 ปีที่แล้ว +2

    ayye man 8 vasaren passe iskole giye na mata dan vayasa 16i mata barida enna

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @4S6GGS
    @4S6GGS ปีที่แล้ว +5

    I think 🤔 , You can use it for cinnamon

  • @samankumara7084
    @samankumara7084 10 วันที่ผ่านมา +1

    Kiyak wenawada me podi masin eka

    • @lakshithavlogs
      @lakshithavlogs 10 วันที่ผ่านมา +1

      වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න සහෝ ❤❤

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 ปีที่แล้ว +1

    Good ane

  • @bhanukaliyanage6308
    @bhanukaliyanage6308 ปีที่แล้ว +2

    Meke mite size wenas karanna puluwan machine thiyeida

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    mallii oyala massing hadanne yakada walin stenliss walin massing hadanna thaksanaya ussaha ganna sudu yakada ratin geinna puluwan

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +4

    මේ මැෂිමක් කීයක් වෙනවද. අපිට අවශ්‍ය ලී ගැනීමේදී කොහෙමද ගතයුත්තෙ. ගෙවීමේ ක්‍රමයට මැෂිම දෙනවද කියල කියනවද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436
      මේ අංකයට කතා කරන්න ඔබට සියළු දේ දැනගන්න පුළවනි

  • @wijasingha
    @wijasingha ปีที่แล้ว +1

    jayaweva 👍

  • @05senarathna
    @05senarathna ปีที่แล้ว +1

    උක් ඇඹරීම සඳහා මැෂින් තියෙනවා ද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +3

    Theruwansaranai

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +1

    Obatea siyalu daweyangea pihitaye bro

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +1

    ප්‍රශ්න අහන එකාට මැෂින් එකක් කීයද? පහසු ගෙවීමේ ක්‍රම වලට ගන්න පුලුවන්ද වගේ අහන්න මොලේ නෑ.

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      මොළේ තියෙන ගොඩක් ඈයෝ කතා කරලා ගාන අහගත්තා කියන්නේ

    • @jayathilakajm4985
      @jayathilakajm4985 ปีที่แล้ว

      කෝල් දිදී අහන්න ඕන නෑනෙ ඔයා ඔ

  • @kanthisamarathunga3950
    @kanthisamarathunga3950 ปีที่แล้ว +4

    මේකේ ගණන් කොහොමද .......

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +1

    මේ මැසින් එකක් කියට විතර ගන්න පුලුවන්ද මල්ලි

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @janakadilantha5788
    @janakadilantha5788 ปีที่แล้ว +1

    Udalu metawal raun karana mashin nadda..

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      තියෙනවා යාළු වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 ปีที่แล้ว +3

    මිටවල් හදල දෙන්න තැනක් හොයා ගන්නෙ කොහොමද.

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      ඉදල් හදන තැන් වගේ තවත් තැන් හොයාගන්න පුළුවන් ඔබේ දක්ෂතාව හා කැපවීම තමා

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +2

    Oya inney honda weddek koo denawaada thanak ? 🙏✌️👍

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 ปีที่แล้ว +3

    එලම 👍👍👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතී පැතුම් සහෝ

  • @cnc5447
    @cnc5447 ปีที่แล้ว +1

    Jayen jaya

  • @_bestbusinessideas2637
    @_bestbusinessideas2637 ปีที่แล้ว +1

    නියම වැඩක්. සල්ලි හොයන්න ලේසිම ක්‍රම හොයන අය අපේ චනලය පැත්තටත් එන්න

  • @IsuruLakmal-fw5uc
    @IsuruLakmal-fw5uc 7 หลายเดือนก่อน +1

    Ane mAra mesin ekak ganna oni

    • @lakshithavlogs
      @lakshithavlogs 7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏😍😍

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +1

    Good 👌

  • @amilagunarathna1011
    @amilagunarathna1011 ปีที่แล้ว +1

    Mila kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @randuchandimal6064
    @randuchandimal6064 ปีที่แล้ว

    Eayamba un kohomat horu ...

  • @rajithasandun5440
    @rajithasandun5440 ปีที่แล้ว

    Udalu mitawal walata maching tiyanwada

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      මේ අංකයට කතා කරන්න යාළු දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @yatawarasanchitha4621
    @yatawarasanchitha4621 ปีที่แล้ว +1

    මිල කොහොමද..?

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @dananjayanuwankumara8040
    @dananjayanuwankumara8040 ปีที่แล้ว +1

    Gana kiyada mawage podi eka

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @erangapradeep6935
    @erangapradeep6935 ปีที่แล้ว +2

    Hoda wadak , eth lee molaka parala adiyak Rs 15 wenawa

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      හොදම ලී නෙවෙයි යාළු අඩු ගානකට තියෙන ඒවා ගන්න ඔනී කොහොමත් මිල වෙනස් වෙනකොට තමන්ගේ ලාබය තියාගන්න ඔනී හදවතින්ම ස්තූකියි අපිත් ඒක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 ปีที่แล้ว

      Adeka lee motaye lanchi teyannea

  • @senadeeradharmaseena722
    @senadeeradharmaseena722 ปีที่แล้ว +1

    Hadi mitawal hadanna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      ඔව් හැදි මිට කර්ටන් වගේ දේටත් වැඩි විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @hasithanuwan7781
    @hasithanuwan7781 11 หลายเดือนก่อน +1

    Price

    • @lakshithavlogs
      @lakshithavlogs 11 หลายเดือนก่อน

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @lakmaianuruddika6103
    @lakmaianuruddika6103 ปีที่แล้ว +1

    මේ මැෂින් එකේ මිල කීයද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @Ishannuwantha822
    @Ishannuwantha822 ปีที่แล้ว +1

    පොඩි මැශින් එකේ praice kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      එකයි හැටක් මට මතක කොහොමත් මේ දවස්වල මිල නිතර වෙනස් වෙනවා අංකයට කතා කරන්න සියල්ල දැනගන්න පුළුවනි

  • @kumariekumarie833
    @kumariekumarie833 ปีที่แล้ว +1

    Machine eka kiyda

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @ashokakumari5644
    @ashokakumari5644 ปีที่แล้ว +1

    මේ මැසිම කියියද අපි ලී ගන්නේ කොහෙන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 ปีที่แล้ว +1

    සබන් හදන මැෂින් හදන්නේ නැද්ද

  • @chamithlaksiri9674
    @chamithlaksiri9674 ปีที่แล้ว +2

    මිල කොහොමද යන්නේ මැෂින් දෙකේ

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    poro miti pichas udalu miti hadanna beridha

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      මැෂින් ඒකක් තියෙනවා කතා කරන්න අංකයට යාළු

  • @sanjayamadusanka7392
    @sanjayamadusanka7392 ปีที่แล้ว +1

    ගනන් කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @LalPathirana-u1q
    @LalPathirana-u1q ปีที่แล้ว +1

    ම්මසින්.ekak..ganna.opna

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @piyaljayaweera4328
    @piyaljayaweera4328 ปีที่แล้ว +1

    Edal miti raunkarana podi mesima kiyada nambare dennako

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @ajithpriyadarshanasamarasi5938
    @ajithpriyadarshanasamarasi5938 ปีที่แล้ว +2

    Made in sri lanka

  • @ගවේෂ
    @ගවේෂ 5 หลายเดือนก่อน +1

    කො price

    • @lakshithavlogs
      @lakshithavlogs 5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න දැන් අවුරුද්දකට වැඩි වීඩියෝව කරලා 😍😍

  • @senevirathna6692
    @senevirathna6692 ปีที่แล้ว +4

    ඇත්තටම අවශ්‍යම දේ කතා කලේ නැහැ. සාමාන්‍යයෙන් මැෂිමක ගාණ කීයද කියල.

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 ปีที่แล้ว +1

    කුඩාම මැෂින් එකේ මිල කියද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @AdeeshaLakshan-e8c
    @AdeeshaLakshan-e8c ปีที่แล้ว +1

    Conwear nedda

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @bhanukaliyanage6308
    @bhanukaliyanage6308 ปีที่แล้ว +1

    Meke mila ganan kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @thelankanchef4402
    @thelankanchef4402 ปีที่แล้ว +6

    පුලුවන්නමි පොලොව උදලු ගැම සදහා .මැෂිමක් හදන්න . ඔය කුරැදු වවන අයට තනකොල උදලු ගැම ගැැටලුවක් .

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 ปีที่แล้ว +1

      Puduma kammaliyo nea lankawea innea okea haduwea kossatea idalatea bima uadalu gannea ateaye uadallaye hodatoma ate

    • @Paragatha
      @Paragatha ปีที่แล้ว +1

      @@mohammedameenmohammed5342 ඔබතුමා ලොකු කුරුඳු වත්තක් දැකලම නැද්ද.... කූඩැල්ලන් එහෙම බහුල පැත්තක, උදැල්ලකුත් දීල වැස්සෙ ම එළියට දැම්ම නම් ඔය කථාව කීයටවත් කියන්නෙ නෑ.
      හිතන තරම් මොනවත් ලේසි නෑ. විශාල කුරුඳු වතුවල වැඩ හිර වෙනවා. ශ්‍රමිකයන් අඩු වීම නිසා කැළෑ වැහෙනවා. මම දැකල තියෙනවනෙ. ඒ නිසා ඊට හොඳ මැෂිම් දැනටත් හැදිල ප්‍රසිද්ධ වෙලත් ඉවරයි.

  • @senasena8341
    @senasena8341 ปีที่แล้ว +1

    Oya Lee denna thanak thiyanawada

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @upulkiresantha3259
    @upulkiresantha3259 ปีที่แล้ว +8

    කියද ගාන ලි කොහෙන්ද් ගන්නෙ හදන නිස්පාදන ලි කටද අපි විකුනාන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      ලී මොලෙන් ගන්න ඔනී ඉදල් කොසු කර්ටන් හැදි මිටවල් කරන අය ගොඩාක් හොයනවා දැන් තාක්ෂණ දියුණු නිසා fb whatsap youtube වගේ දෙවල් ප්‍රචාරනය කරන්න මාධයක් විදිහට ගන්න පුළුවන් සහෝදරයා වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර ගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว

      ලිපට 😲

    • @rukshanperera7435
      @rukshanperera7435 ปีที่แล้ว

      Kiyada masin eka

    • @ireshanmaduwantha8156
      @ireshanmaduwantha8156 ปีที่แล้ว

      ලි ගන්න පුලුවන් අපෙන්

  • @nalinamarasinghe7936
    @nalinamarasinghe7936 ปีที่แล้ว +1

    ඇයි උදලු මිටවල් ගන්න බැයිද මැෂින් එකේ

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @dilumsrimalwimalaweera6874
    @dilumsrimalwimalaweera6874 ปีที่แล้ว +1

    Price කොහොමද 🙄

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 ปีที่แล้ว +1

    Kiyda mashima

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @shamasilva8453
    @shamasilva8453 ปีที่แล้ว +1

    Bohoma santhosai puta
    Oya hoda dakshayek
    Kiyak venawada kiyala mila gannan kiwwe nehene
    Puta ta BUDUSARANAI

  • @gayankapila3683
    @gayankapila3683 6 หลายเดือนก่อน +1

    Kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs 6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ 😍😍😍

  • @dot_and_dash
    @dot_and_dash ปีที่แล้ว +5

    මල්ලි ව්‍යවසායකයා දෙයියො.... බුදුන්ට පමනයි දෙවෙනි ...
    ඇගයීමක් නැති කොට්ටාශයක්...
    හැබැයි යනගමන යනවා බේරන්න බැහැ ...

    • @සියදොා්රිස්
      @සියදොා්රිස් ปีที่แล้ว +3

      මෙි කොල්ලටත් බනින එවුන් ඉන්නවා නේ බං මාර රටක් මෙක

  • @ramyaramy4618
    @ramyaramy4618 ปีที่แล้ว +1

    Oxalate

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi5219 ปีที่แล้ว +2

    බොහොම හොඳ වැඩක් මැෂින් වල ගනන් දාලා නැහැනේ.තව දෙයක් තමා මේවා අපි කාටද විකුනන්නෙ ඊට පස්සේ මේ මිටවල් ගන්න කවුරුහරි අල්ලලා දෙනවද,,,

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යකඩ මිළත් එක්ක මැෂින් එකේ මිළත් වෙනස් වෙනවා , මිටවල් දෙන්න පුළුවන් ඉදල් හදන තැන්වලට සෑම ප්‍රදේශයකම තියෙනවා ඉදල් කොසු හදන තැන් ඒ තැන් වගේම තවත් ‌තැන් තියෙනවා , වෙළදපොල හොයාගන්න එක ඔබේ හැකියාව හා දක්ෂකම

    • @englishsuccessway3264
      @englishsuccessway3264 ปีที่แล้ว +1

      Price

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 ปีที่แล้ว

    Beralu kapana meshin nadda

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว

    Wadea spire hodea adaraye dayeyanea godak budungea saranaye

  • @asankabuddika6487
    @asankabuddika6487 ปีที่แล้ว +1

    Gana kiyada කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +3

    Like 👍

  • @සුමේධසම්පත්-ම4භ
    @සුමේධසම්පත්-ම4භ ปีที่แล้ว +2

    Me mesing eke mila kida..

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 ปีที่แล้ว +1

    Mila kiyad

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ඔබට

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว +1

    ❤❤🙏👍👍🎉🎉

  • @mawathadige1403
    @mawathadige1403 ปีที่แล้ว +1

    මේකේ සමහරු පට්ට පොරවල් රට මෙතන තියෙන්නෙ මේ පොරවල් නිසා තමා ඉන්දියාවේ තියෙන වයාපාර දැක්කාම සමහරු දුවනවා ක්‍රිරිම් වර්ග, සෙල්ලම් බඩු

  • @rasikagerasikayo
    @rasikagerasikayo ปีที่แล้ว +6

    ඔක්කොම හොදයි අපිට ඔය ලිය දේන්න තැනක් තියේනවද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ඔබට

    • @sadagunasekara8792
      @sadagunasekara8792 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +1

    මම කැමතියි මෙ විය්‍යපාරය කරන්න මෙ ලී කොහොමද ගන්න ඕනේ එතකොට මෙවා විකුනන්න කාටද දෙන්න පුළුවන්.විස්තර කොහොමද දැන ගැන්නෙ? මෙ මැෂින් එක කීයක් වෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ඔබට

    • @kkmixsong3026
      @kkmixsong3026 ปีที่แล้ว

      @@lakshithavlogs ඒ අංකය වැඩ කරන්නේ නැහැ

  • @shantha3354
    @shantha3354 ปีที่แล้ว +1

    Phone ekata answer karanna. Missed call ekak thibunoth call back karanna.

  • @renukapriyadarshanipriyada3448
    @renukapriyadarshanipriyada3448 ปีที่แล้ว +3

    මිල කොහොමද.

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට ගන්න මැෂින් කීපයක් තියෙන නිසා

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว

      මුන් හොරු මිල කියන්න කොන්ද පන නෑ ලෝක හොරු

    • @lakmalsachintha2055
      @lakmalsachintha2055 ปีที่แล้ว

      @@alabawa7381 ane pako නව නිශ්පාදනයක් කරල ඒක වෙලදපොලට දානකොට ඒක කොහොමද වේසියෙ හොරකමක් වෙන්නේ . තොට ඔන්නැත්තන් රවුම් කරගන්න කියපන් තොට මම කොටු කරලම දෙන්නම්

  • @PuleeroWoodFinishers
    @PuleeroWoodFinishers 9 หลายเดือนก่อน

    කීයද මේක

    • @lakshithavlogs
      @lakshithavlogs 9 หลายเดือนก่อน

      වීඩියෝව එකේ අංකයට කතා කරන්න 😍😍

  • @amibro7412
    @amibro7412 ปีที่แล้ว +1

    කියද මැෂින් එක

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      දිමුතු ඉන්ජිනියරින් - (+94) 0777 432303 / 071 4920436

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +1

    මරු වැඩ කරන්නේ අපේ අය ඒත් ලංකාව ලෝකෙට ණයයි ලූ

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      225 වැඩ කරන්නේ නෑනේ 😂😂❤🙏

  • @kanthiwaduge408
    @kanthiwaduge408 ปีที่แล้ว +1

    මිල කීයද..?

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

    • @alabawa7381
      @alabawa7381 ปีที่แล้ว

      මුන් හොරු මිල කියන් නැත්තෙ ඒකයි..

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio ปีที่แล้ว +2

    👊👌

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว +1

      තව ටිකකින් ගන්නම්

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +10

    අපේ කොල්ලෙක්ගේ වැඩක් මෙහි මිළ ගනන් කාලයත් සමග ‌වෙනස් වෙන්න පුළුවන් මැෂින් එකේ ගාන මේ අංක වලින් දැනගන්න
    (+94) 0777 432303 / 071 4920436
    ඉදලක් විනාඩි දහයෙන් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න
    th-cam.com/video/ak8ADA6p988/w-d-xo.html
    කොස්සක් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න
    th-cam.com/video/QcmQ69aCS8c/w-d-xo.html
    ඔබේ අදහස පහළින් සටහන් කරන්න හදවතින්ම ස්තූතියි ඔබට ❤❤🙏🙏

  • @kusumalatha4280
    @kusumalatha4280 ปีที่แล้ว +2

    Machine akak kiyd

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි