නුවර දළදා සමිදු පිහිටයි | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #anurakumaradissanayake #sajithpremadasa #npp #sjb #slpp #namalrajapaksa #seelarathanathero #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • රනිල් පෝලිම් නැතිකරයි ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • පම්පෝරි නොගහා මේ විදිහ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සුදාගේ බිරිඳ මාලිමාවට ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 2.7K

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 10 วันที่ผ่านมา +610

    අනුර කියපු නුවර ජනතාවට උත්තමාචාර පුද කරම් 👊❤️

    • @user-xp2lz4eq9r
      @user-xp2lz4eq9r 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @Medi.Life1250
      @Medi.Life1250 10 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @evry_quotes
      @evry_quotes 9 วันที่ผ่านมา +2

      oya wenath kiyana un aniwa sajithta/ranilta ghana un 😂🤦‍♂️

    • @ChandimaBuddika
      @ChandimaBuddika 9 วันที่ผ่านมา +2

      ekenma anura kiyapu unta godak adareii❤❤

    • @jaanujaanu9993
      @jaanujaanu9993 6 วันที่ผ่านมา

  • @Namal-i7d
    @Namal-i7d 10 วันที่ผ่านมา +1532

    "ඔය කවුරු ආවත් අපිට වැඩක් නැහැ කියන එවුන්ට " බෙල්ල ගැලවෙන්න ගහන්න ඕන කියලා හිතෙන එවුන් මෙකට ලියක් 👍 එකක් දාපල්ලා..

    • @eroshrupasinghe6468
      @eroshrupasinghe6468 10 วันที่ผ่านมา +17

      එකෙන්ම

    • @bikermonkey99
      @bikermonkey99 10 วันที่ผ่านมา +11

      සහතික ඇත්ත! 👍🏼

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 10 วันที่ผ่านมา +17

      A වගේ kalakanni නිසා බහුතරයක් දුක විඳින්නේ

    • @Namal-i7d
      @Namal-i7d 10 วันที่ผ่านมา +8

      @@user-wg4lk9uk6n පොහොට්ටු බයියෝ බං ඒවුන

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 10 วันที่ผ่านมา +7

      @@user-wg4lk9uk6n මුන් කන්නේ බත් ද කියල හිතෙනව

  • @ChampikaDilrukshi-n6z
    @ChampikaDilrukshi-n6z 10 วันที่ผ่านมา +394

    අද මගේ චන්දය අනුර කුමරට ලකුනු කලා .අපේ ගුරුවරුන් සියලු දෙනා මම වගේ ම අනුරට කතිරය ගහන බව මට විශ්වාස යි.❤❤❤❤❤අනුරx

  • @maneeshaekanayaka3646
    @maneeshaekanayaka3646 10 วันที่ผ่านมา +25

    මගේ නුවර ගැන ගොඩාක් ආඩම්භරයි ❤️ මාලිමාව වෙනුවෙන් මේ පාර නුවර සූදනම් 🙏❤️

  • @sachiniweerasingh9538
    @sachiniweerasingh9538 6 วันที่ผ่านมา +26

    අපිත් නුවර... 😍 ආඩම්බරයි නුවර එකෙන්ම මාලිමාවට 💯😍🔥

    • @smokie3687
      @smokie3687 2 วันที่ผ่านมา

      යැයි යැයි තමයි

  • @sumindrapiyarathne6542
    @sumindrapiyarathne6542 10 วันที่ผ่านมา +730

    සුදා,මමත් නුවර.ඒ උනාට මේ මිනිස්සුන්ට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ඇඹරෙන හැටි දැක්කම ලැජ්ජයි.මගෙ පුතාටත් තාම 17යි.ඡන්දෙත් නෑ.ඒඋනාට එයාගෙ දේශපාලන දැනීම ගැන ආඩම්බරයි.මෙදා මාලිමාව දිනනවා එකෙන්ම. ජයවේවා.

    • @renukahapuarachchi9241
      @renukahapuarachchi9241 10 วันที่ผ่านมา +29

      කියලා වැඩක් නැ. නුවර කියන්නත් ලැජ්ජයි මේ ඇඹේරෙන ඇඹේරිල්ල. මේ වෙලාවේ මොකක්ද කරන්න ඔනේ කියලා වත් තෙරෙන් නැ😢 අපිත් අනිවාර්යයෙන් ම මාලිමාවට .

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 10 วันที่ผ่านมา +21

      කියන්නෙ නැත්තෙ තමන්ටම ලැජ්ජයි තමන් තෝරන් ඉන්න අය ගැන.... මාලිමාවට දෙන අය සතුටෙන්..සජිත්ගෙ පාක්ෂිකයොත් විශ්වාසෙන්. .යම් දැනුමක් ඇති බව පේන මිනිස්සු අනුරට

    • @KamalKeerthisingha
      @KamalKeerthisingha 10 วันที่ผ่านมา +11

      Npp jaya

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 10 วันที่ผ่านมา +4

      බෝම්බ ගහපු කෙනා රට බාරදීල සර්වාගමික කරන්න දඟලන හැටියට 😢

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 10 วันที่ผ่านมา +5

      උත්තර බෝ වෙනවා...

  • @sumithprasanga6647
    @sumithprasanga6647 10 วันที่ผ่านมา +280

    සුද්දා අයියේ පුංචි ඉල්ලීමක් සමස්ථ සමීක්ෂයේ ප්‍රතිඵලයක් දාන්න 18 විතර මේ ජඩ දේශපාලනයෙන් අන්ධ මිනිස්සුන්ට ඇස් ඇරෙන්න❤මාලිමාවට ජය❤
    එකග අය ලයික් එකක් දාගෙන යන්න 👍

    • @danushkasri
      @danushkasri 10 วันที่ผ่านมา +14

      වැඩේ කියන්නේ මෝඩ මිනිස්සු රනිල් පෝලිම නැති කොරෝ කියලා ඡන්දේ දෙනෝ..කන්න ඕනත් නෑ රට විකුණුවට කමකුත් නෑ.... කවදා හැදේ ද මන්ද😢

    • @thusithanavarathne551
      @thusithanavarathne551 10 วันที่ผ่านมา +7

      @@danushkasriඒක තමා බං. ඇත්තටම ඡන්ද අයිතියක් දෙන්න ඕනෑ හොඳ අධ්‍යාපන මට්ටමක් සහ සමාජ අවබෝධයක් තියන අයට. මේ වගේ හිතන එවුන් හින්දා තමා මේකේ මෙච්චර කල් හොරු රජ කරේ.

    • @Utubenil
      @Utubenil 10 วันที่ผ่านมา +2

      ​@@danushkasriරටේ මිනිස්සු න්ගෙ බුද්ධියෙ තරම තමා මැන ගන්න වෙන්නෙ.

    • @janitharangana5441
      @janitharangana5441 9 วันที่ผ่านมา

      Anura

    • @janitharangana5441
      @janitharangana5441 9 วันที่ผ่านมา

      Anur

  • @stevanmathew858
    @stevanmathew858 10 วันที่ผ่านมา +704

    රටා ගොඩනැගීම සඳහා අනුර තෝරගත්ත සියලු දෙනාටම ජය වේවා❤

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +13

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +10

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු.💖.දැන් රනිල් නම් කපටි හොරෙක්,😢, එය සැප් 21 වෙනස් කරනවා නියතයි ❤

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx 10 วันที่ผ่านมา +4

      අර වෙලාවෙ බාරගන්න තිබ්බනේ එහෙනම් රටට ආදරේනම් 😂😂😂

    • @AnuhasPramodya-fj2rx
      @AnuhasPramodya-fj2rx 10 วันที่ผ่านมา +4

      රටා ගොඩනගන්න හොඳ ඇති අනුර, ඒත් *රට* ගොඩගන්න පුලුවන් රනිල්ට විතරයි

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +6

      @@AnuhasPramodya-fj2rx අනුරට ආරදන කරයිද ගෝටා ඒ වෙලාවේ.....😂😂😂..ඒක බොරුවක් කියලා එයාලම කිව්වා....ගෝටා අනුරට එන්න කියල නැ🤣

  • @isuruudayanga8385
    @isuruudayanga8385 10 วันที่ผ่านมา +43

    කොන්ද පන තියන නුවර කෙල්ලෙ කොල්ලො uncle ,aunty ලා . Respect ❤️

  • @amayasadamali2635
    @amayasadamali2635 9 วันที่ผ่านมา +16

    අනුර ❤
    - අශිෂ්ඨ දේශපාලනයක අවසානයට පණ පොවන නායකත්වය - නුවරට ජය!!! රටටම ජය!!!

  • @arunakariyawasam3760
    @arunakariyawasam3760 10 วันที่ผ่านมา +401

    මේකෙ අහනකොට අපි හම්බ කරොත් අපි කනවා කියන උන්ට කන පැලෙන්න ගහන්න බැරිද

    • @Mdissanayaka
      @Mdissanayaka 10 วันที่ผ่านมา +39

      උන් දන්නෑ අපි හම්බ කරන ඒවා අපි වියදම් කරන්නේ රජයක් ගෙනියන වියදම් අනුව කියලා ලයිට් බිල, වතුර බිල, තෙල් මිල, බෙහෙත්, අධ්‍යාපනය, මේවා අහසින් කඩාගෙන වැටෙන ඒවා නෙවෙයි නේ, මේ රටේ හරි අමං අධ්‍යාපනයක් නොතිබුණු නිසා තමයි මේ වගේ උත්තර දෙන්නේ. මේ ලෝ රහක් නැති පතෝල වගේ ජීවත් වෙන එවුන් තමයි අනේ මන්දා කියන්නේත්.

    • @myrox2834
      @myrox2834 10 วันที่ผ่านมา +18

      උන්ට තමයි අපතයෝ කියන්නේ ..

    • @dileeplakshan4114
      @dileeplakshan4114 10 วันที่ผ่านมา +5

      Math Kiyanda Haduwe Brother

    • @diamilarexe8460
      @diamilarexe8460 10 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @rizwanfarook7570
      @rizwanfarook7570 10 วันที่ผ่านมา

      නව ලෝකය දැකපු නැති , දකින්න උත්සාහ කරන්නවත් කැමති නැති ගෝත්‍රිකවාදි බොළඳ මිනිස්සු... "ඔච්චරයි"😀

  • @imeshchamara8380
    @imeshchamara8380 10 วันที่ผ่านมา +406

    නුවර අපේ සෙට් එකම මාලිමාව ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +5

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +4

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු..දැන් රනිල් නම් කපටි හොරෙක්,, එය සැප් 21 වෙනස් කරනවා නියතයි

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 10 วันที่ผ่านมา +3

      සෙංකඩගල උඩින්ම අනුර

    • @GeorgeJagath
      @GeorgeJagath 10 วันที่ผ่านมา +2

      ජය වේවා ජය වේවා මාලිමාවට ඔබ කරන්නා වූ සේවයටත් ගොඩක් ස්තුතියි සුදා මල්ලි

    • @krishanishara9339
      @krishanishara9339 10 วันที่ผ่านมา +1

      Dakuneth nathi gammk

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 10 วันที่ผ่านมา +253

    කිසීම කෙනෙක් ඇබරෙන්න එපා.. මේ වීඩියෝ එක බලන අද දවසේ මම තැපැල් චන්දය ඉතාමත් සතුටින් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කතිරය ගැහුවා.. ඒ සතුටු සෑම තප්පරයකම මගේ හිතේ රැව් පිලිරැව් දෙනවා.. ❤❤❤😊👍

    • @gimhanisucharitha2021
      @gimhanisucharitha2021 10 วันที่ผ่านมา +10

      Tears in my eyes. You are great.

    • @colombo7chanal186
      @colombo7chanal186 10 วันที่ผ่านมา +10

      පඩ් වැඩ් කරයි. ඒ සමානව බඩුමිල යවලා ඒ සල්ලි ආයේ ගන්නවා උන්ම. අපට එතකොට නමට විතරයි පඩිය. රජයේ සේවකයව බිලී බාන්න රනිල්.සජිත් මාර ගේමක් දෙන්නේ. අහුනොවී හිටපු එකට පිං ❤

    • @nimanthapushpakumara4482
      @nimanthapushpakumara4482 10 วันที่ผ่านมา +2

      ❤❤

    • @ChithraGunasekara-u8z
      @ChithraGunasekara-u8z 10 วันที่ผ่านมา +4

      ජය වේවා පුතා

    • @umasri3895
      @umasri3895 10 วันที่ผ่านมา +4

      ඉස නමලා ආචාර කරනවා අයියා ආදරේ අයියා ආදරෙයි❤❤❤

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 6 วันที่ผ่านมา +9

    අනුර කුමාරට කතිරේ ගහන හැම දෙනාටම ජයවේවා 🇱🇰 ✌️❤

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 10 วันที่ผ่านมา +8

    මමත් නුවර ඵ්ත් ඉන්නේ විදේශගත වෙලා අනුර කුමාර දිසානායක මහතාට චන්දය දෙන නුවර ජනතාවට බොහෝම ස්තුතියි ආදරෙයි රට අනුරට කීව වගේම නුවරත් අනුරට ❤❤❤❤

  • @ashanivimarshana1253
    @ashanivimarshana1253 10 วันที่ผ่านมา +279

    මගෙ ජීවීතේ දාන පලවෙනි ඡන්දේ .. අනුරට ❤️

  • @ChandiChandralatha
    @ChandiChandralatha 10 วันที่ผ่านมา +107

    මම රට සවුදි, ඒ උනාට මම කතා කරල චන්ද 20 ක් හැදුවා මා වෙනුවට, ජයෙන් ජය මාලිමාවට❤❤❤❤

    • @OSAGi
      @OSAGi 10 วันที่ผ่านมา +1

      ආදරෙයි හදවතින්ම ❤ මාලිමාවට ජය..

    • @PriyadarshaniSenevirathna
      @PriyadarshaniSenevirathna 3 วันที่ผ่านมา +1

      Niyamai

  • @lankacool6427
    @lankacool6427 10 วันที่ผ่านมา +420

    සජිත් රනිල් කියන උන්ට දළදා සමිදු පිහිටයි
    අනුර කියපු අයට මගේ හද පිරි ප්‍රණාමය 🇱🇰🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰

    • @prasannakumara9129
      @prasannakumara9129 10 วันที่ผ่านมา +3

      😂 true true

    • @d-7498h
      @d-7498h 10 วันที่ผ่านมา +4

      අනුර ❤🧭

    • @udithnuren6546
      @udithnuren6546 10 วันที่ผ่านมา

      Dalada Malimawata gahapu eunta pranamaya 😂

    • @radeeshmithushan
      @radeeshmithushan 10 วันที่ผ่านมา +3

      ​@@udithnuren6546Menn keri baiyek 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 วันที่ผ่านมา +1

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @Suresh.liyana
    @Suresh.liyana 10 วันที่ผ่านมา +23

    ආඩම්බරයි සුදා මගේ ගම ඕයි 🎉❤❤❤❤

    • @senukisenalya1849
      @senukisenalya1849 8 วันที่ผ่านมา

      උබෙ ගමෙ බලපන් ඉන්න මෝඩ හැත්ත... ලැජ්ජ වෙයන් බන්... 😅😅

  • @laknamadushikakarunachandr9092
    @laknamadushikakarunachandr9092 10 วันที่ผ่านมา +16

    මගේ පුණ්‍ය භූමියට දළඳා සමිඳුගෙ පිහිට ලැබේවා. අපි එකෙන්ම අනුරට

  • @isharadharmasena2207
    @isharadharmasena2207 10 วันที่ผ่านมา +75

    නුවර town එකේ වාහනේ නවත්තන් මේ වීඩියෝ එක බලන මම. ❤ AKD❤

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 10 วันที่ผ่านมา +2

      සජිත් කිව්ව එවුන් ටිකට 21 උදේට බඩ යන්ඩ ඕනේ

    • @isharadharmasena2207
      @isharadharmasena2207 10 วันที่ผ่านมา

      @@madushadharmadasa9120 එහෙම හොදයිද මන් අහන්නෙ 😁

    • @shanikamadushani9099
      @shanikamadushani9099 8 วันที่ผ่านมา

      @@madushadharmadasa9120අනිවා😂

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 10 วันที่ผ่านมา +68

    රනිල් තෝරා ගත්තු උන් ට මහසෝනාගේ පිහිටයි .මාලිමාව කියන උන් ට දළදා සමිදු පිහිටයි .මාලිමාවට කෝටියක් .❤❤❤.නියතය ජනපති අනුර .

    • @sfownerr4021
      @sfownerr4021 9 วันที่ผ่านมา

      Anurata dunna kyanne aith pare ballo wage merenna lesthi weyalla😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 10 วันที่ผ่านมา +222

    ගොඩක් සතුටුයි සුදා අයියේ නුවරට ආවට ❤❤ අපි නුවර මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +3

      ඉස්සර රටේ රජු දලදාවේ අයිතිකරු..දැන් රනිල් නම් කපටි හොරෙක්,, එය සැප් 21 වෙනස් කරනවා නියතයි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 10 วันที่ผ่านมา

      ​@@slmicro3857අනිවාර්යයෙන්

  • @pathummadushan1893
    @pathummadushan1893 7 วันที่ผ่านมา +9

    ආදරණිය නුවර මේ පාර අනුරට ❤

  • @anuradhatissera
    @anuradhatissera 10 วันที่ผ่านมา +12

    මිනිස්සුන්ගේ කුලැටිකම මෙකෙන් තාම පේනවා .අදහසක් ප්‍රකාශ කරන්න තරම කොන්දක් නැති කම නිසාමයි රටේ අනික් කුහක දේශපාලකයන් තාම රැදිලා ඉන්නේ මම නුවර මගේ පුතා සහ බිරිද මේ විඩියෝ එකේ නිර්භිතව අදහසක් ප්‍රකාශ කරා මාලිමාවට චන්දය දෙන බව.
    මේ අවස්ථාවේ මගෙත දේශපාලන පිලිගැනිම මාලිමාවයි.
    දුපත්වාසි ඔලමොට්ටලයන්ගේ බුද්ධිමත්කම 21 දින පහලවේවා

  • @chamarasampath2932
    @chamarasampath2932 10 วันที่ผ่านมา +232

    හොරු ඔක්කොම එලවලා මේ රටත් සුන්දර රටක් වෙනවට කැමති අය like එකක් දාගෙන යමු❤❤

    • @user-tx4uu9km7p
      @user-tx4uu9km7p 10 วันที่ผ่านมา

      Kaunda. ??

    • @d-7498h
      @d-7498h 10 วันที่ผ่านมา +1

      අනුර කුමාර දිසානායක තමයි එහෙනම්. මාලිමාව 🧭 ❤

    • @danushkasri
      @danushkasri 10 วันที่ผ่านมา

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 10 วันที่ผ่านมา +144

    වසර 76 ක් මේ රට පාලනය කරපු අධම, පාදඩ දේශපාලන පැලැන්තිය පන්නා දමන්න මාලිමාවට චන්දය දෙන මහනුවර ජනතාවට මගේ හදපිරි ස්තූතිය , මමත් නුවර ඇ,

    • @christopheraruna-xu4zp
      @christopheraruna-xu4zp 10 วันที่ผ่านมา

      Oyata laik akka dennan kamathi oyage wasagamathamai mata auwll rajapaksha kiyala dakke 🤮🤮🤮🤮😡😡😡

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 วันที่ผ่านมา +1

      අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @PasinduDilshan-c6q
      @PasinduDilshan-c6q 10 วันที่ผ่านมา

      Aniwaren❤

    • @dulachsenura6080
      @dulachsenura6080 10 วันที่ผ่านมา +1

      ඇත්ත රංජිනී ඇත්ත

  • @slmicro3857
    @slmicro3857 10 วันที่ผ่านมา +119

    බාල බෙහෙත් ගෙනාපු කෙහෙලිය ඇතුලු දේශපාලුවො සැප්තැම්බර් 21 පරාදයි 😂🎉🎉🎉❤

  • @jinasenayatawara9951
    @jinasenayatawara9951 10 วันที่ผ่านมา +6

    සුදා මහත්තයෝ මගේ වයසට අවු.44,ක් unp ට සජිත් ලට දරදිය ඇදපු කෙනෙක් මේපාර ඉදලා මමත් පවුලේ අයත් මාලිමාවට .මේ නුවර සමහර උන්කී උත්‍තර බැලුවම අනිවාර්‍ය්යෙන් පුන්නක්කු තනකොලත් එවයි.
    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.රටට හෙටක් අපට හෙටක්.akd ට ජයවේවා.

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 10 วันที่ผ่านมา +8

    ජයවේවා සුදා... මට හිතගියේ ටොයිලට් එකක් ගාව සල්ලි එකතු කරපු මනුස්සය කීවෙත් අනුර කුමාර කියල.. ඒ මනුස්සයාට තියෙන දේශපාලන සවිඥාණය සමහර ඉගෙන ගත්ත උන්ටත් නෑ...

  • @Zakir-hj8qz
    @Zakir-hj8qz 10 วันที่ผ่านมา +76

    මමත් මුස්ලිම් ජාතිකයෙක් එවුනාවට අර මුස්ලිම් එකා කියපු දේවල් හිතනකොට මට ලැජ්ජයි ඕනං මාර ගොන් බිල්ලෙක් මූ වගේම රටට වටින්නේ නෑ😂😂😂

    • @sankabuddikaranasingha2059
      @sankabuddikaranasingha2059 8 วันที่ผ่านมา

      Pora talk dipu aee muslim aka maga හරකෙක්..😂

    • @dushanthabandara8602
      @dushanthabandara8602 8 วันที่ผ่านมา +8

      අහන දේට කොන්ද කෙළිං තියාගෙන උත්තරයක් දී ගන්න බැරි වුනාට පම්පෝරියයි බක පණ්ඩිතකමයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    • @priyandanirajanayake
      @priyandanirajanayake 8 วันที่ผ่านมา +3

      අපිටත් ලැජ්ජයි.

  • @sahanavishka2114
    @sahanavishka2114 10 วันที่ผ่านมา +43

    තමන්ගෙ මතයට කාගෙ හරි නමක් කොන්ද කෙලින් තියන් කියන ඔක්කොටම එකෙන්ම respect..
    ❤❤❤❤

    • @Nihal-iv1rf
      @Nihal-iv1rf 10 วันที่ผ่านมา

      Genu nikam baba wenawa.namak kiwanm harine

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 10 วันที่ผ่านมา +65

    නුවර එවුන් ගැන සතුටුයි මාත් නුවර එකෙක් විදිහට
    කොන්ද පන නැති උන් ගැන කනගාටුයි

  • @nawamaha8117
    @nawamaha8117 8 วันที่ผ่านมา +5

    මේ සමීක්ෂණ සියල්ලගේම අවසානය( Total ) එකතුව දකින්න ආසාවෙන් සිටින මම 💪☝️🙏....සුදා 👉

    • @user-op1gt6hc3u
      @user-op1gt6hc3u 6 วันที่ผ่านมา

      Sudaa . Total eke video ekak krmuko

  • @UpulAluthgedara
    @UpulAluthgedara 7 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් අනුර කුමරා දිසානායක ඔබට දලදා සමිඳුන් පිහිටයි අපේ ජනාධිපති ඔබ.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 10 วันที่ผ่านมา +54

    අපි හම්බ කොලොත් අපි කනවා කියන එකත් දේශපාලකයින් හදපු එකක් කියලා දන්නැති ගව සම්පතක් ඉන්න රටක් මේක....මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 10 วันที่ผ่านมา +1

      අපි හම්බ කරන එක පාලකයෝ හොරකම් කරද්දි අපිට කන්න නෙවෙයි ලෙවකන්න වෙන්නෙ.AKD ❤

    • @omtv1193
      @omtv1193 10 วันที่ผ่านมา

      දේශපාලනය ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැති උන් කියන කතා.

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 9 วันที่ผ่านมา

      ඔව් ඒවගේ ගොන් කතාවක් තවත් නැහැ . කොහොමත් ඉතින් අපි හම්බ කරගත්තොත් තමයි කන්නෙ නැතුව අල්ලපු ගෙදර උන්ට පිස්සු නැහැ කන්න දෙන්න😂😂

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 10 วันที่ผ่านมา +36

    සුදා ඔයාටත් ඔයාගේ team එකටත් ගොඩාක් ස්තුතියි අපිට මේ තොරතුරු ලබා දෙන්න වෙන මහන්සියට . සැප්.. 22 පස්සේ මේ රටවල් වල මිනිස්සු වගේම අපේ රටෙත් අහිංසක මිනිස්සුන්ට දරු පැටව් එක්ක තුන් වේල කාල බීල සතුටින් ඉන්න පුළුවන් වේවී ...ඔබ සියළුම දෙනාට ඒ 💪💪💪 👍👍👏👏👏❤️❤️❤️🙏💐

  • @siri_bara_pura
    @siri_bara_pura 10 วันที่ผ่านมา +60

    NPP වෙනුවෙන් ඇප කැප වෙන අපේම සහෝදර කැලට මාගේ උත්තමාචාරය❤❤❤❤💖💖💖

  • @trendy2696
    @trendy2696 7 วันที่ผ่านมา +3

    අපිට මොළේ පෑදෙනකං අල්ලන් ඉදිය සීයට තුනට ජාතියේ ප්‍රණාමය❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 9 วันที่ผ่านมา +4

    ආදරණීය දරුවෝ වෙනුවෙන් මාලිමාව වටා ඉදිරිපත් උනු සියලුම දෙනාට ස්තුතිය ඔබලාගේ බලාපොරොත්තු පොහොසත් රටක් වෙනුවෙන් රට අනුරට

  • @gayansameera2061
    @gayansameera2061 10 วันที่ผ่านมา +48

    ♥️ පොහොසත් රටක්,
    ♥️ ලස්සන හෙටක්,
    # පෙර කිසිදාක නොවූ අයුරින්, ප්‍රතිවාදීන් විශ්මිත කරමින්, හැම අංශයක් ගැනම මනා අධ්‍යයනක් කොට , අදාල ප්‍රතිපත්ති කොටස් වශයන් ජා. ජ. බ ඉදිරිපත් කිරීම ,ඔවුන්ගේ ඇති විනය, ක්‍රියාන්විත ශක්තිය, විෂය පිළිබඳ ඥාණය හා ක්‍රමාණුකූල සංවර්ධන සැලැස්ම පැහැදිලිව පෙන්නුම් කරයි.
    🧭🧭🧭මාලිමාවට ජය නියතයි ♥️♥️♥️
    ♥️♥️♥️♥️🧭🧭AKD💪💪🔥🔥

  • @wasithashashiru696
    @wasithashashiru696 10 วันที่ผ่านมา +23

    මේ වගේ ලොකු නියැදියක් ගන්න ගොඩක් සාර්ථකයි සුදා.ඒ විදියටම කරන්න.දවසට සමීක්ෂණ 2 ගානෙ දාන්න ❤❤❤

  • @thusithakularathne2417
    @thusithakularathne2417 10 วันที่ผ่านมา +142

    අපේ නුවර ගැන සතුටක් තියනවා... මාලිමාවට ජය වේවා...

  • @tishanpabasara3634
    @tishanpabasara3634 8 วันที่ผ่านมา +5

    Mge plweni chande අනුර ❤️ ..... අපිට නැති උනු තැනක් මතු අනගතයේදී ... ඔහුනමින් විවර වෙයි කියලා බලපෙරොතුව හිතේ තියේ ....

  • @anushawillamuna7393
    @anushawillamuna7393 8 วันที่ผ่านมา +7

    මාළිමාවට ජයවේවා 🎉 අපිත් නුවර ❤️👍

  • @user-wy9kc2jq6o
    @user-wy9kc2jq6o 10 วันที่ผ่านมา +32

    නුවර බුද්දිමත් සියලුම දෙනාට ස්තූතියි
    නූගත් සියලුම දේනට දලදා සමිදු පිහිටිනේ නැන ගුන පහල වේවා ❤️

  • @slmicro3857
    @slmicro3857 10 วันที่ผ่านมา +81

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

    • @DediDedi-ky3tg
      @DediDedi-ky3tg 10 วันที่ผ่านมา +1

      ගෙදර නෙමේ වැලිකඩ ගෙදර

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา

      @@DediDedi-ky3tg ඔව් 💖💖💖

    • @roocreationssongs5522
      @roocreationssongs5522 10 วันที่ผ่านมา

      premakeerhtida alwis..vijaya kumarathunga,,sagarika gomas... siyadivi nasagathhda

  • @dh7c-591
    @dh7c-591 10 วันที่ผ่านมา +20

    දලදා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ රටට ❤🙏🪷 මාලිමාවට ජය වේවා AKD ❤

  • @heshanchathuranga6579
    @heshanchathuranga6579 6 วันที่ผ่านมา +6

    ඔබතුමාගේ මෙම සමීක්ෂණය ඉතා අගයකොට සලකනවා.. ඔබට හැකි නම් දමිල මුස්ලිම් ජනතාවගේ මනාප පිළිබඳ සමීක්ෂණයක් ලබා දෙන්න..
    ජය වේවා...

  • @user-gn7lk7yu9o
    @user-gn7lk7yu9o 10 วันที่ผ่านมา +6

    පාදඩ හොර කණ්ඩායමේ අවසානය 21 වෙනිදාට උදා වන බව ඉර හඳ මෙන් විශ්වාසයි,, නියත ජය මාලිමාව ❤❤❤❤❤❤❤❤

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 10 วันที่ผ่านมา +20

    මාත් නුවර, ටිකක් දුකයි නුවර ඉන්න සම හරක් ගැන අනුර කියපු හැමෝටම මාගේ ප්‍රණාමය ජයවේවා මාලිමාවට කෝටියක් අපිනෙ ඡන්දෙ දෙන්නෙ ❤❤❤❤

  • @thush72
    @thush72 10 วันที่ผ่านมา +90

    නුවර අපේ සෙට් එකට ජයවේවා ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +4

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 10 วันที่ผ่านมา +78

    නාමල් ලොක්කා ඔයිට වඩා උනන්දුවෙයන් ඔන්න සීලේ උඹව ඉස්සර කරලා😂😂 මාලිමාවට ජය වේවා ❤❤

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 5 วันที่ผ่านมา +3

    අනුර බලාපොරොත්තුව 🎉🎉🎉🎉 දලදා සමිදු පිහිට ලැබේවා

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 10 วันที่ผ่านมา +3

    උතුම් දළදා සමිදු පිහිටෙන් අනුර සහෝදරයා ජනාධිපති වේවා 🙏🙏🙏🙏🙏

  • @MMMMBBS
    @MMMMBBS 10 วันที่ผ่านมา +153

    මම නුවර ඉන්නේ 50 අවුරුද්ද.... අද විතරයි ටිකක් හරි නුවර අය ගැන ටිකක් හරි සතුටක් දැනුනේ. ඒ වුනත් තාම බත් කන හරක් ටිකක් සහ සොම්බියෝ ඉන්නවා.

    • @NaliniSamarawikrama
      @NaliniSamarawikrama 10 วันที่ผ่านมา

      Kiyala wedak ne

    • @funnysl8695
      @funnysl8695 10 วันที่ผ่านมา +2

      වයස බේදයක් නැතුවම ඉන්නවා හරක්

    • @briynkaagg1336
      @briynkaagg1336 10 วันที่ผ่านมา

      😢😢😢​@@funnysl8695

    • @lalanadamayanthiwedisinghe6335
      @lalanadamayanthiwedisinghe6335 10 วันที่ผ่านมา

      Ekanam eththa

    • @Nihal-iv1rf
      @Nihal-iv1rf 10 วันที่ผ่านมา

      Eka nam aththa math nuwara

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 10 วันที่ผ่านมา +187

    මාලිමාවට කෝටියක් ❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา +3

      21 ක් සෙන්කඩල පුරවරයක් මාලිමාවට ජයක්

    • @sales.staiirwaymarketing6630
      @sales.staiirwaymarketing6630 10 วันที่ผ่านมา +1

      Jangida

    • @imeshchamara8380
      @imeshchamara8380 10 วันที่ผ่านมา

      @@sales.staiirwaymarketing6630 උඹලා බත් කන්නේම නැද්ද ගවයෝ 🤮

  • @chamindaprasad7020
    @chamindaprasad7020 10 วันที่ผ่านมา +20

    ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤ අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @allfreesounds7503
    @allfreesounds7503 10 วันที่ผ่านมา +3

    රෙස්පෙක්ට් නුවර...❤❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @riswanshaheed
    @riswanshaheed 10 วันที่ผ่านมา +8

    මාත් නුවර අපි මෙච්චර කල් පුන්නක්කු කන පලාතක් වෙලා හිටියේ, දැන් අපිටත් මොළේ පෑදිල තියෙන්නේ! තැන්ක් යූ අනුර ❤

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 10 วันที่ผ่านมา +64

    හරිම සතුටුයි.. ආඩම්බරයි. 👍👍👏👏👏❤️❤️❤️💐💐💐දළඳා සමිදු පිහිටයි ඔබ සියළුම දෙනාට. 🙏🙏🙏
    මාලිමාවට ජයවේවා 💪💪💪 සැප්... 22 👏👏👏🎉🎉🎉

  • @tharukanadeeka
    @tharukanadeeka 10 วันที่ผ่านมา +68

    ඔන්න ලාල්කාන්ත සහෝදරයා ඇතුලු NPP set එක හැමදාම කොලපාට නිල්පාට වෙලා තිබුනු නුවරට කරපු දේ, ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා ❤❤

  • @tharindunana202
    @tharindunana202 10 วันที่ผ่านมา +15

    දවසක මතු උපදින පුංචි එවන් ටික අපිට කියාවි.සැප්තැම්බර් 21 ලස්සන රටක් හදන්න උන්ට අපි වින්ද දුක් නොවිද ජීවත් වෙන්න අපි හරි තීරණයක් ගත්තා කියලා .NPP ❤️ ජයවේවා මාලිමාවට ❤️

    • @Devil678-j9j
      @Devil678-j9j 10 วันที่ผ่านมา +1

      ඔහොම කියල කී පාරක් ඇර ගත්ටද යකො ඊට පස්සෙ මීක් නෑ 😂

  • @rose-ym5hj
    @rose-ym5hj 10 วันที่ผ่านมา +25

    අර කැම්රි තමබියා හෙනම ටෝර්ක් ටිකක් දීලා බලහන්කො කිව්ව එක.
    නාමාල්ලු. 😂
    කැරිම ආතල් රටක් මේක.
    කොල්ලො ටික සීල රතන හාමුදුරුවන්ට.
    අපේ උපහාර ඔවුනට 😅

    • @thegodbrh
      @thegodbrh 8 วันที่ผ่านมา +3

      කැරි වටයක් ඌ ගියෙ ඒක කියන්න 😂

    • @SH-cy6lh
      @SH-cy6lh 8 วันที่ผ่านมา +4

      @@thegodbrhමූ බල කරල ඇහුවේ නැත්නම් තාම ඌ කියවනවා..කැරිම ට්‍රැක් ඩයල්😂

    • @rose-ym5hj
      @rose-ym5hj 7 วันที่ผ่านมา

      @@SH-cy6lh
      Ow bn 🤣

    • @AparnaTiroshani
      @AparnaTiroshani 7 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත මන් හිතුවෙත් ඒ කියපු talk ටික හැටියට අනුර කියයි කියලා.ඒත් නාමල්ලු 😂😂😂

    • @user-su1sp7ok4q
      @user-su1sp7ok4q 5 วันที่ผ่านมา

      kollo tika athal ekk dunne😂

  • @wishwachamod7487
    @wishwachamod7487 8 วันที่ผ่านมา +4

    නුවර මිනිස්සුන්ට මතකයි තවමත් දලදා හාමුදුරුවෝට බෝම්බ ගහපු උන් සහ පෙරහර නවත්වපු උන්.ඒත් කරන්න දෙයක් නෑ.මේ පාර මාලිමාවට❤❤

  • @MrGeethgeeth
    @MrGeethgeeth 10 วันที่ผ่านมา +88

    පුතා සජිත් කියද්දි මගේ ඡන්දෙ මම දාන්නෙ මාලිමාවට කියපු ඒ අම්මාට මගේ ප්‍රනාමය.

    • @dinithjayampathi526
      @dinithjayampathi526 9 วันที่ผ่านมา +1

      🎉

    • @chandranisenarathne8852
      @chandranisenarathne8852 4 วันที่ผ่านมา +1

      තරුණ ළමයි වයසක අයට වඩා නොදැනුවත්.කෙලින්ම කිව්වොත් ගොබ්බ.

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 10 วันที่ผ่านมา +18

    මේකම තමයි සුදාගේ වයිප් අක්කා කියනවා වගේ රටේ වෙන්නඔනා වෙනස අක්කගේ කතාවනම් හදවතටම වැදුනා නැවත රටේ අහින්සක මිනිසුන් වෙනුවෙන් එකපාරක් මිනිසුන් දැනුවත් කරන්න පින් ඔයාට ගරුකරනවා හදවතින්ම❤❤❤

  • @udurawana
    @udurawana 10 วันที่ผ่านมา +66

    සුදාගෙ වයිෆ් ට ස්තුති සුදාට හරි මග පෙන්නුවා ට

  • @SachiniPerers
    @SachiniPerers 10 วันที่ผ่านมา +6

    අනුරට..කෑමති..අය.මේ.පැත්ත
    වෙන්න..මාලිමාවට .ජය❤🇱🇰🚩🚩🚩🚩🚩👍👍👍🕑🕑🌺🌺

  • @CheerfulComputerChip-jd1ot
    @CheerfulComputerChip-jd1ot 10 วันที่ผ่านมา +1

    ඇත්තටම ..හරීම සන්තොසයි. ..මම ලෙබනන් .එකෙ හිටියත් ..සදත්ත. ඔයාගෙ. .. චැනල්. එක ..හැමදාම. බලනව ..හැමදාම ...අලුත්. දෙවල් අද.ඔයාඅපෙ නගරයට. .ගිහින්. .සමික්සනය. කරා. කොහොමද. .නුවර. .ගැමිම. ජය ජය ජයම. වෙවා

  • @liveevil2023
    @liveevil2023 10 วันที่ผ่านมา +104

    මාලිමාවට ජයවේවා ,,ආ,,,සුදාට ජයවේවා

  • @ashrafameer5459
    @ashrafameer5459 10 วันที่ผ่านมา +16

    මේ වීඩියෝ බලනකොට තේරෙනවා ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට දේශපාලනය ගැන දැනුම ගොඩක් අඩුයි 😢

  • @මධුවා
    @මධුවා 10 วันที่ผ่านมา +46

    පාවෙන චන්දත් මේ ලක් දෙරනේ වාසනාවට දැන් ටික ටික අනුර සහෝදරයව තෝරා ගෙන ඇත❤❤❤🧭🧭🧭🧭

  • @user-gj3sx3li8z
    @user-gj3sx3li8z 6 วันที่ผ่านมา +2

    මම නුවර... එකෙන්ම අනුර සහෝදරයාට ❤️🧭

  • @heshanidharmarathna98
    @heshanidharmarathna98 6 วันที่ผ่านมา +2

    අපිත් නුවර..එකෙන්ම මාලිමාවට ජය❤️❤️❤️

  • @user-lx5fm6jt1v
    @user-lx5fm6jt1v 10 วันที่ผ่านมา +16

    මගේ නුවර ජනතාව බුද්ධිමත්ව 🧭 තොර ගත්ත අයට මගේ ප්‍රණාමය 👍❤️❤️🧭

  • @deepikamendis4530
    @deepikamendis4530 10 วันที่ผ่านมา +12

    ❤❤❤❤ හදවතේ සුදාගේ සමීක්ෂණය අති විශිෂ්ටයි විශිෂ්ටයි. මාළිගාවට ජය වේවාසුදාගේ වැඩ කටයුතු සාර්ථක වේවා❤❤❤❤❤

  • @SameeraGunasekara
    @SameeraGunasekara 10 วันที่ผ่านมา +23

    එකෙන්ම නුවර මාලිමාවට ....වැඩිම Count එක වෙන්න ඕන මේ වෙනකන් තිබුණ ඒවගෙන්....❤
    UNP බළකොටු ඉවරයි....

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 10 วันที่ผ่านมา +5

    අම්මෝ නුවර.... ❤ 💐

  • @nilanthi22nila93
    @nilanthi22nila93 10 วันที่ผ่านมา +2

    මාලිමාව දිනවන්න චන්දේ දෙන්නේ ඇත්තටම බුද්ධිමත් තීරණ ගන්නා මිනිස්සු... මාලිමාවට ජය වේවා 💖💖💖💖

  • @navindushachintha
    @navindushachintha 10 วันที่ผ่านมา +20

    අනුර කුමාර දිසානායක 16 = 🧭 ✖
    ඇසට හුරු කර ගනිමු යාලුවනේ 💗🧭

  • @sahanpriyankara496
    @sahanpriyankara496 10 วันที่ผ่านมา +15

    මම ,2004 මගෙ
    First vote අනුර ❤

  • @Lakshan_Abayawardhana
    @Lakshan_Abayawardhana 10 วันที่ผ่านมา +43

    12:45 ඕකා තමා අර සුද්දෙක්ට ගිනි ගනන්වලට වෙරලු විකුනපු කාලකන්නියා.. ඕකා කොහොමත් ඔහොමයි.. අපෙ රටේ ගව සම්පත..😂😂😂😂😂

    • @anushkadhananjaya5693
      @anushkadhananjaya5693 10 วันที่ผ่านมา +4

      ඕකා සුද්දට ඔලිව් කියල රවට්ටල වික්කෙ😂

    • @gayathriherath2191
      @gayathriherath2191 10 วันที่ผ่านมา

      😂

    • @hellosangeethperera
      @hellosangeethperera 10 วันที่ผ่านมา

      Ow ow 😅

    • @donmudit2257
      @donmudit2257 10 วันที่ผ่านมา

      Sri Lankan Olive kiyala tama kiynne..​@@anushkadhananjaya5693

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 10 วันที่ผ่านมา +1

      ඔව් ඔතන ඉන්න කාලකන්නි ටික වැව රවුම කනව. ඔතන තහනම් කරන්න ඕනෙ වෙලදාම් කරන එක,

  • @ramisha3270
    @ramisha3270 10 วันที่ผ่านมา +5

    ජයවේවා නුවර ගැම්ම අනුර..❤❤❤❤❤

  • @Sd1321
    @Sd1321 8 วันที่ผ่านมา +2

    අනුර තමයි රටේ එකම බලාපොරොත්තුව ❤

  • @Tharindulak34
    @Tharindulak34 10 วันที่ผ่านมา +63

    අම්මෝ එකෙන්ම ආදරෙයි නුවර නිලමෙලා මැනිකෙලා❤

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 10 วันที่ผ่านมา

      රෙද්ද සුද්දා ta රෙද්ද උස්සගෙන ගිය un

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 10 วันที่ผ่านมา +10

    හදවතින්ම සතුටුයි ඉපදුනේ නුවර නිසා..ලොකේ කොහේ ජීවත් උනත් නුවර අමතක කරන්න බෑ..මලිමාවට ජයවෙවා ..UK සිට.

  • @boom6116
    @boom6116 10 วันที่ผ่านมา +12

    මාලිමාවට ජන්දය දුන් බුද්දිමත් ජනතාවට ජයවේවා ❤❤❤

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 7 วันที่ผ่านมา +2

    අනුරට ජයවේවා

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 10 ชั่วโมงที่ผ่านมา

    අපි නුවර දළදා සම්දු පිහිට අරක්ෂා ව ලැබේ වා සජිත් මැතිතුමා ට සියලු කරදර බාදක දුරැ වේවා හතුරො දුරින් ම දුරැ වේවා ❤❤❤❤

  • @slmicro3857
    @slmicro3857 10 วันที่ผ่านมา +92

    21 පාස්කු දින බෝම්බෙන් බලයට ආපු 😢රාජපක්ෂ දේශපාලුවො ගෙදර යන දවස සැප්තැම්බර් 21 ❌🔥🧧❣️😊✊

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 10 วันที่ผ่านมา +4

      Un witarak newei me තට්ටු desapalanaya karapu para ballo ඔක්කොම sajith ranil mahinda set ekama ekata thiyala gedara yanawana dawasa 21

    • @UshaRajapaksha
      @UshaRajapaksha 10 วันที่ผ่านมา +2

      රාජපක්ෂ හිටියත් එකයි රනිල් හිටියත් එකයි සජිත් හිටියත් එකයි... තුන්දෙනාගෙන් කවුරු බලයට ආවත් අනිත් දෙන්න රකිනවා

    • @lakshithakaushalya
      @lakshithakaushalya 10 วันที่ผ่านมา

      ගෙදර මගුලෙ ගිහින් හරියන් නැ ජිවිත කාලෙටම හිරේට දාන්න ඕනි අවලන් බල්ලොන්ව

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา

      @@UshaRajapaksha ඔව්,,ඇත්ත..💝...හොරු ඉන්න පක්ශයක් කවදාවත් හොරු අල්ලන් නැ....❤..එස් බී ගේ ලීක් විඩියෝ එක බලන්නකෝ..😹ගෙවල් ගිනි තියල තියෙන්නෙත් පොහොට්ටුවේ අයමයි...😿පසුව npp පිට පටවනවා😿

    • @slmicro3857
      @slmicro3857 10 วันที่ผ่านมา

      @@virajpriyamantha6748 අනිවාරෙන් මිනිස්සු අවධියෙන් රනිල් සජිත් දැණ් මොනා කරත් පරාදයි

  • @keerthibandara4728
    @keerthibandara4728 10 วันที่ผ่านมา +14

    මට තේරෙන්නේ නැ කවුරු ආවත් කමක් නැ කියන මිනිස්සු ලන්කාවේ නෙවෙයි ද ඉන්නේ කියලා . මෙච්චර කෙලවිලා තියෙද්දිත් ඒක නොදැනෙන්න තරම් 😬NNP ❤

  • @chathuprabath7609
    @chathuprabath7609 10 วันที่ผ่านมา +39

    ජය වේවා මාලිමාවට

  • @Lusiffermatte
    @Lusiffermatte 9 วันที่ผ่านมา +2

    අඩො අපෙ සීයාත් ඉන්නවා 😂❤ඉදකිං සජිත් කිව්වනෙ කොහොමත් උට ට්‍රැක්😂

  • @shanedirisinha6134
    @shanedirisinha6134 9 วันที่ผ่านมา +2

    කෝ බලන්න මාලිමාවට සහය දෙන අය ලයික් කරන්න

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 10 วันที่ผ่านมา +32

    කොහොමද නුවර අපේ ගැම්ම. අනුරට කියපු සියලුම දෙනාට පිං 🙏 අපි අනුරට ❤

  • @nishanthagodagama1713
    @nishanthagodagama1713 10 วันที่ผ่านมา +15

    රටේ බාගෙකම පෞරුෂය හදන්න ඕන ඔක්කොටම කලින් මෙච්චර හරි ඉතුරු වෙලා තියෙන එක ගැනත් පුදුමයි ඒතරම් මාන්දමිකයි ගොඩක් මිනිස්සු 😂

  • @loyelladissanayake9908
    @loyelladissanayake9908 10 วันที่ผ่านมา +16

    ❤ නුවරත් අනුරට - ජනපති අනුරට ජය!

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 5 วันที่ผ่านมา +1

    මේ රටේ එක මනුස්සයෙක් මම දැක්කා මුස්ලිම් ජාතිකයෙක් මේ රටේ ආදරණීය මනුස්සයෙක්...කෙළෙහි ගුණ දාන්න මනුස්සයෙක් අපේ සිංහල මිනිසුන් ට මතක තියෙන්නේ සතියයි එක ඔප්පු කරලා ම පෙන්වයි...නමුත් කවුරු ආවත් 2027 තවත් ජනපති කෙනෙක් බිහි වෙයි ❤

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu 10 วันที่ผ่านมา +1

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් අනුර සහෝදරයාට ජය නියතයි