ඉදලක් සාදන ආකාරය / Coconut ekel broom / idal karmanthaya Sri lanka /පහසුවෙන් ගෙදර ඉදන් ඉදල් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • පහසුවෙන් ගෙදර ඉදන් ඉදල් හදමු
    Naleen 071 9808183
    ඉදල් මිටි ලබා ගැනීම සඳහා මෙම විඩියොව බලන්න - • ඉදල් මිට් සහ කොහු මිට්...
    කොසු නිර්මාණය කිරීම - • කොසු කර්මන්තයෙන් ජීවිත...
    Rajangane Kollo

ความคิดเห็น • 444

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +23

    කලාතුරකින් හමුවූ හිත හොද පුතෙක් බුදු සරනයි දියුනුවට පත්වේවා .

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว +3

    කුහක කමක්නැතිව ගුරැමුෂ්ටියක් නැතිව අවංකවම
    කියලා දුන්නා ඔබට වරදින්නෑ මල්ලී ජයෙන් ජයම වේවා ඔබටත් පවුලේසැමටත් තෙරැවන්සරන පතමි

  • @pgwijesiri
    @pgwijesiri 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි මහත්මයාට මටත් ගොඩක් ඔවමනාවක් තියෙනවා මම ආබාධිත කෙනෙක් මෙ දුන් පුහුණුව දුන් ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් තෙරුවන් සරණයි

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +9

    පොර නියමයි.මිනිස්සු ගැන සහ ඉදලෙ කාර්ය ගැන ගොඩක් හිතල හදන්නෙ.දිනෙන් දිනම දියුණුවෙන්න එයාව❤❤❤

  • @gaminkawee4768
    @gaminkawee4768 ปีที่แล้ว +3

    මම මේ වගෙ ඉදල් හදන විඩියෝ කීපයක්ම බලලා තියෙනවා මේ තරැැණයා හොදට පැහැදිලිව පියවරින් පියවරට හදන හැටි කියලා දුන්නා හොදට මතක හිටින විදිහට කියනවා කිසිමදෙයක් හංගන් නේ නැතිව හරියන්න ඔනේ උතුරන්නම උ හිත හොද කොල්ලෙක් ජය වේවා මචං🎉🎉🎉🎉❤

  • @roshanthasanjeewa7839
    @roshanthasanjeewa7839 ปีที่แล้ว +22

    හොද කොල්ලෙක් හොද පැහැදිලි කිරීමක් ලොබ නතුව ජයවේවා....

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 8 หลายเดือนก่อน +6

    විනය අවංක කම නිහතමානී කම අංග සම්පූර්ණ හිත හොද කොල්ලෙක් ජය වේවා 🙏🙏🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +56

    අවන්කවම වැඩ කරන කෙනෙක් එහෙම නැත්නම් මෙ විදියට පැහැදිලි කරන්නෙ නැහැ ගොඩක් ස්තුතියි ඔබට රැකියාව සර්තක කරගැනීමට අවශ්‍යය සක්තිය හා ධෛර්ය නොවඩුව ලෑබේවා බුදු සරණයි ⁣ඔබට

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +29

    සූක්ෂම දැනුමක් තියෙන දක්ෂ තරුණයෙක්. රස්සාවල් නෑ කිය කිය අනුන්ට අතපාන තරුණ තරුණියන්ට හොඳම උදාහරණයක්. හරිම සතුටුයි

  • @ChristopherDealwis
    @ChristopherDealwis 6 หลายเดือนก่อน +3

    සරලව මෙි වගේ දේවල් කියාදෙන්න හිතෙන එකත් එක වාසනාවක් ජයවෙිවා.......

  • @jayanthaweerasinhga7002
    @jayanthaweerasinhga7002 9 หลายเดือนก่อน +9

    කර්මාන්තය ගැන අත්දැකීම් සහිත මනා දැනුමක් ඇති නිහතමානී මහතානෙනි ඔබට මාගේ ගෟරවය.

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว +31

    ගුරැමුෂ්ඨියක් නැතිව...වැඩෙි ගැන පැහැදිලි කලා..ජයවේවා...!

  • @CheNuRa_Menadi
    @CheNuRa_Menadi 11 หลายเดือนก่อน +12

    ලෝකයේ මිනිසුන් අතර ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක්.❤ මව් බිමට සේවය කල පුද්ගලයෙක්.❤ ඒමෙන්ම තමන් දන්නා දේ තවත් මිනිස්සු අතර බෙදාගන්න අවන්ක පුද්ගලයෙක්.බුදුසරනයි 💜

  • @roshanpriyajanaka8603
    @roshanpriyajanaka8603 3 หลายเดือนก่อน +3

    ඔබගෙ වියාපාරය දිනෙන් දිනම ඉතාඉක්මනින්ම දියුණු වෙවා ඉතාමත් හොදින් පැහැදිලි කිමක් හන්ගන්නෙ නැතුව ලොබනැතුව තෙරුවන් සරනයි

  • @liyanagemadhusanka-ix6ft
    @liyanagemadhusanka-ix6ft ปีที่แล้ว +9

    හෙළ කොල්ලෙක්.. උඹට ජය වේවා .. තෙරුවණ්සරණයි

  • @thusithagunathilaka2516
    @thusithagunathilaka2516 ปีที่แล้ว +14

    දන්න දේ තේරෙන විදිහට සරලව කියලදුන්නා. සුපිරිම කොල්ලෙක්. අනිවා දවසක උතුරන්න හරියන්න ඕනෙ.ජය වේවා

  • @dfbro3545
    @dfbro3545 ปีที่แล้ว +33

    හිතේ කුහකකමක් නැති එල කොල්ලෙක් ජය වෙවා බොක්ක

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 6 หลายเดือนก่อน +3

    හොද මනුස්සකම තියෙන අහිංසක මනුස්සයෙක් ❤❤❤❤

  • @nera456
    @nera456 ปีที่แล้ว +9

    වැඩි වැඩියෙන් හරියන්න ඕන කොල්ලො උඹට.පට්ට පොරක් මචං උඹ😍😍😍😍👍👍

  • @arunajayananda7098
    @arunajayananda7098 ปีที่แล้ว +5

    බොහොම හොඳ නිහතමානී අවංක මනුස්සයෙක්.ඔබගේ හැකියාව තව තවත් දියුණු වේවා !!!!

  • @upalijayakody2722
    @upalijayakody2722 ปีที่แล้ว +11

    උතුම් පුද්ගලයෙක් ජය වේවා

  • @premiumelectricalservices243
    @premiumelectricalservices243 ปีที่แล้ว +43

    ගොඩක් පිලිවෙලයි.. ව්‍යාපාරය දියුණු වේවා... සාර්තකට ඉදිරියට යාමට හැකිවේවා. අවංක කොල්ලෙක්... 👍👍👍👍👍

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 6 หลายเดือนก่อน +2

    කවදාවත් වරදින්න එපා ඔබට කිසිම ලෝභකමක් නැතිව පැහැදිලි කරනවා තෙරැවන් සරණයි ඔබ දිනෙන් දින දියුණුවට පත්වේවා

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn ปีที่แล้ว +7

    නියමයි ඔනකෙනෙකුට පැහැදිලිව තෙරෙනවා සුබඅනාගතයක්

  • @KithsiriPriyantha-ep3zf
    @KithsiriPriyantha-ep3zf ปีที่แล้ว +4

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිර්ගායුශ ජය ප්‍රාර්තනා කරම් තෙරුවන් සරනයි ❤️👍

  • @hosanna1105
    @hosanna1105 ปีที่แล้ว +9

    සම්පූර්ණව හරිම පැහැදිලිව සියල්ල කියාදුන්නා. සාමාන්‍ය මනුශ්‍යාගේ තියෙන අවංකකම ඕක තමා, ඔබට ජීවිතේ තව තවත් සාර්ථක වේවා

  • @youtubesuperpro2150
    @youtubesuperpro2150 ปีที่แล้ว +4

    හරිම නිහතමානි මනුස්සයෙක් දිනෙන් දින දියුනු වේවා

  • @malshanvirnjana3529
    @malshanvirnjana3529 ปีที่แล้ว +37

    ඉරිසියාව, කුහකකම නැති සුපිරි කොල්ලෙක්.. ජයවෙවා... බුදු සරණයි..

  • @jagathsamanpriya403
    @jagathsamanpriya403 10 หลายเดือนก่อน +4

    ගොඩක් හොදටම පැහැදිලි කලා, කිසිම හොර බොරුවක් නැතුව , ඔයාට ජයම වේවා ,,,,
    තෙරුවන් සරණයි .......

  • @dgamage2832
    @dgamage2832 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ රැකියාව දිනෙන් දින දියුණු වේවා ජයම වේවා. නිහතමානී මහත්මයෙක්

  • @cdnaboy2001
    @cdnaboy2001 10 หลายเดือนก่อน +5

    ඒ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා...!

  • @kalumhettigoda1261
    @kalumhettigoda1261 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි අයියේ. දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @samansri1328
    @samansri1328 ปีที่แล้ว +6

    නියම කොල්ලෙක් දියුණුවෙන් දියුණුවටම පත් වේවා බුදු සරණයි

  • @shaninduneth91
    @shaninduneth91 ปีที่แล้ว +16

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
    තෙරුවන් සරණයි

  • @rachandana1
    @rachandana1 6 หลายเดือนก่อน +2

    දියුණුවෙන් දියුණුවට පත් වේවා!!

  • @dumindadisanayaka508
    @dumindadisanayaka508 ปีที่แล้ว +6

    හරිම දැනුමක් ලැබුණ ඉදල් කර්මාන්තය පිලිබදව ලෝබ නැතුව කියල දුන්නු එකට ස්තුතියි

  • @gkwimalasena9042
    @gkwimalasena9042 11 หลายเดือนก่อน +5

    ජයවෙිවා
    හොඳම දැනුවත් කිරීමක්
    ඉස්තූයි

  • @kaskuruppu3929
    @kaskuruppu3929 7 หลายเดือนก่อน +3

    හමුදා පුහුණුව ලබපුඔ තරුණයෙක්නෙ කත කරන්න දෙයක් නැ බුදු සරණයි

  • @shegiofficial7939
    @shegiofficial7939 ปีที่แล้ว +9

    හිත හයිය කොල්ලෙක් ව්‍යාපාරය සරු වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා❣️❣️

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 ปีที่แล้ว +7

    අපේ රටේ ⁣සම්පත් ...තමයි මේ.රැකගත යුතු..........මේ Channel එක දිගටම කරන් යන්න ....සමන් දෙවි පිහිටයි .

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +2

      godak sthuthiy

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Mama..vedei..aka...ewara...wana.kan...baluwa...oba.etama....awannka....kanakk...ersei.yawa...kuwaka...kama....naha....veyepara......denan....dema...denuu...wawa......

  • @CsMotivational5
    @CsMotivational5 6 หลายเดือนก่อน +3

    වැඩි වැඩියේන්ම දියුණු වේවා... බුදු සරණයි❤

  • @manelherath2964
    @manelherath2964 ปีที่แล้ว +5

    ඉතාම පහැදිලියි මහත්මය ස්තුතියි ජයවේව

  • @gayankumara1056
    @gayankumara1056 ปีที่แล้ว +7

    නියම විදිහට කුහක නැතුව කියලා දුන්නා ඒ අවංක කම මනුස්ස කම නිසා හැමදාම හරියන්න ඕනා බුදු සරනයි

  • @seneruboy432
    @seneruboy432 6 หลายเดือนก่อน +3

    ඔබ ඉතාම හොඳ වැඩ්ඩෙක් බුදු සරණයි මහත්මයා 😊

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය

  • @ChamiduDilanka-zj1nv
    @ChamiduDilanka-zj1nv 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ව්‍යාපාරයට ජයෙන් ජයම වේවා 🎉

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම ස්තූති යි පැහැදිලි කිරීමට.ඔබේ ව්‍යාපාරය තවතවත් දියුනුවට පත් වේවා!

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මල්ලි ඔයාට අපිව ගසා කනව පමනක් ඵකාල මේ ගමන ඉදලට රැපියල් පන්සීයක් ගත්තා දැන් ඉතින් මම ඉදල් හදාගෙන පාවිච්චි කරන්නව සාධාරනව ව්‍යාපාරය කරගෙන යන්න ඔයාට වරදින්නේ නැහැ ජයෙන් ජයම වෙවා ❤

  • @user-uc8qr8rf7m
    @user-uc8qr8rf7m 11 หลายเดือนก่อน +5

    හොඳ ට පැහැදිලි කලා ..

  • @shanikamaduranganimadu3278
    @shanikamaduranganimadu3278 ปีที่แล้ว +15

    හොඳ නිමාවක් .👍👍👍👍👍👍

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 7 หลายเดือนก่อน +2

    දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Upali-yc6fo
    @Upali-yc6fo 7 หลายเดือนก่อน +2

    ටයි කෝට් නතත් මල්ලි ඔබ තුමා සැබෑම සඛෑ මහත්මයෙක්

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 ปีที่แล้ว +4

    ගුරුමුශ්ටි නැතිවම කියලදුන්නා.ඔබට ජයම වේවා.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +5

    කොහොමද අපේ ගමේ කොල්ලන්ගේ ගැම්ම බුදු සරනයි සහොදරයා ජයවෙවා

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +26

    හැම එකකම මිනුම් ප්‍රමාණ පැහැදිලිවම කියපු එක ලොකු උපකාරයක්

  • @pussemankadaaluthgedarasun4200
    @pussemankadaaluthgedarasun4200 ปีที่แล้ว +2

    වැඩෙිි ලස්සසනට පැහැදිලි කලා ඒකට පළමුව ස්තුතියි.මෙිි වගේ අයට අතහිත දෙන්න ඔිින.කිසිම දෙයක් සඟවන්නෙ
    නැතිව කියලා දුන්නා.මනුස්යන්ට ගරු කරන කෙනෙක්.ඒ නිසාම තව තවත් හරියන්න ඔිින.වෙන අය වගේ බුමිිමගෙන කියා දුන්නේ නැහැ මට දැනුනා හදවතින්ම කියා දුන්නා.එයාට
    මෙිි දේ කියා දුන්න මාමාත් අවංක කෙනෙක් වෙන්න ඇති.ඒක නේ මෙයාට
    මෙිි කර්මාන්තය පිහිටුවෙිි.තවත් එකක්
    මෙිි දේ මෙහයපු නිවෙදක මහතාත් අවශ්‍ය කරුනු ඇසුවා ඒකයි මෙිි වැඩසටහනට මම මෙවැනි දේ මෙහි සටහන් කිරිමට සිද්ද උනේ.සියළුම දෙනාට ජය හා සතුට.

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඔබතුමාටත් ගොඩක් ස්තුතියි

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 ปีที่แล้ว

      අවශ්‍ය දේ හරියටම කියාදෙන අවංක තරුණයෙක් අහිංසකයෙක් සමහරු අවශ්‍ය වැදගත් දේ කියන් නෑ.. නලින එහෙම නෑ හරියටම කියලා දෙනවා තෙරුවන් සරණයි තව තව ජයවේවා .!!! වෙනමම අච්චුව හදාගන්න එක පෙන්නන්න . පොඩ්ඩක් පැහැදිලි මදි !!!

  • @BCrushed409
    @BCrushed409 ปีที่แล้ว +4

    ඉතාමත් සාර්ථක පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @erandabandara9640
    @erandabandara9640 6 หลายเดือนก่อน +2

    දිනෙන් දින දියුණු වේවා .බොහොම ස්තුතියි .

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +13

    ගුරුමුස්ටියක් නැතිවම කොල්ලා අවංකවම කීවා....හරියන්න ඕනා කිරි උතුරනවා වගේ...❤❤❤

    • @dewminidew2208
      @dewminidew2208 ปีที่แล้ว +1

      පැහැදලිව කියල දුන්නා ස්තූති

  • @thusithdissanayaka1514
    @thusithdissanayaka1514 2 ปีที่แล้ว +8

    හොද නිමවුම් කරුවෙකි ,,ජය

  • @mahisharavindrakumaradissa744
    @mahisharavindrakumaradissa744 ปีที่แล้ว +7

    හොදටම කියලා දුන්න ජය වේවා

  • @nimalk.bandara847
    @nimalk.bandara847 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්.දිනෙන් දින ඔබ දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!

  • @SunilSunil-tk5jd
    @SunilSunil-tk5jd 2 ปีที่แล้ว +49

    හරියටම පැහැදිලි කරනවා ලෝබ නැතිව

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

    • @rohanawickramapala1654
      @rohanawickramapala1654 ปีที่แล้ว +2

      අහිංසක මිනිස්සු එහෙමයි. ❤️❤️

    • @srimathijayarathne3467
      @srimathijayarathne3467 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත තමා.

    • @wilsonrathnayaka9977
      @wilsonrathnayaka9977 ปีที่แล้ว

      @@rajanganekollo polkuru.milata.ganne.kohenda.milakiyada.nabaredenna.

    • @wilsonrathnayaka9977
      @wilsonrathnayaka9977 ปีที่แล้ว

      @@rohanawickramapala1654 ipolkuru.miladi.ganna.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 11 หลายเดือนก่อน +4

    සමහරු හිතනවා මේ වගේ රැකියා කරන්නේ ඉගෙනගත්තු නැති අය, මෝඩ මිනිස්සු කියලා. හැබැයි මේ කොල්ලගේ පැහැදිලි කිරීම අහගෙන හිටියම තේරෙනවා ඔහු කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියලා. මේ කර්මානතයේ සියුම් තැන් පවා ඔහු අවබෝධයෙන් තමයි මේක කරන්නේ.

  • @user-ko8bw2gu7c
    @user-ko8bw2gu7c 6 หลายเดือนก่อน +1

    මුල සිටම කියලා දෙනවා ස්තුතියි 😊😊😊😊😊🎉🎉❤❤

  • @user-xx1ez8dd9v
    @user-xx1ez8dd9v 7 หลายเดือนก่อน +1

    ඔබගේ වැඩ කටයුතු තව තවත් ඉදිරියට සාර්ථක වේවා ඔබ ඇතුළු පවුලේ හැමෝටම බුදු සරණයි

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 ปีที่แล้ว +5

    ලෝභ නැතුව විස්තර කරන ඔබගේ කර්මාන්තය දියුණු වේවා ....

  • @ajithpriyanandana2277
    @ajithpriyanandana2277 ปีที่แล้ว +1

    Niyamai mcn..game kollo gawa kohomath kuhaka kam na kiyala denawa bokkenma..budusaranai..siyalu wada sarthaka wewa..

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +14

    වැර වීර්ය්‍ය තුළින් ජීවිතය දිිනූ තරුණ හෙලපුතුට ජාතියෙ සම්මානණීය උත්තමාචාරය.❤

  • @exallentatv4820
    @exallentatv4820 2 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳයි ....ජයවෙවා....

  • @anandajayathissa9377
    @anandajayathissa9377 ปีที่แล้ว +2

    ❤ඉදල් හදන විදිය හරියටම පැහැදිලිව කයලා දුන්න ඔබට ජය වෙවා අචිිචුව හදන්නේ කොමද පුලුවන්මිි කියල දෙන්න ඔයාට බුදු සරණයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් විඩියෝ එකක් මල්ලි ❤❤👍👍

  • @lalithperera4865
    @lalithperera4865 ปีที่แล้ว +5

    දින දින දියුණු වේවා ඔබට ජය

  • @KrishanthaGunarathne
    @KrishanthaGunarathne 6 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තූතියි නියම විදිහට විස්තර කරා

  • @kkaidamanthika4547
    @kkaidamanthika4547 ปีที่แล้ว +2

    හොදටම කියල දෙනව ...
    බුදු සරනයි ❤

  • @udeniherath8794
    @udeniherath8794 7 หลายเดือนก่อน +1

    ජය වේවා පුතේ 👏👏💪
    තෙරුවන් සරණයි 🙏🙏

  • @sunilpannipitiya872
    @sunilpannipitiya872 2 ปีที่แล้ว +3

    ඔබ වැනි ධර්‍යවන්ත අය රටට වැදගත්. ආර්ථිකය කලමණාකරනය කරගෙන දියුණු වන්න. ජය වේවා!

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 ปีที่แล้ว

      Verygood good brother. Can you write down your telephone number please. Because I like to meet you. Thanks.

  • @edirikalejayarathna6234
    @edirikalejayarathna6234 ปีที่แล้ว +3

    බොහොම ඉස්තූතියි ,,ඉතා අව්ස්ංන්ක කෙනෙක්,,,පැහැදිලි කලා ,උසස් ලෙස,තෙරුවන් සරනයි

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 ปีที่แล้ว +3

    අහිංසක,අවංක දරුවෙක් , ඔබතුමන්ගේ වැඩසටහන ඉතාමත්ම වටිනවා .
    ස්තූතියි ඔබතුමන්ට .

  • @jahjayakody6488
    @jahjayakody6488 ปีที่แล้ว +4

    එහෙම තමා නියම උපදෙසකු කොල්ට් තියෙනවා මෙක බලාගෙන කරන්න පුලුවන් ස්වයං රැකියාවක් කරන්න .......

  • @hgsabun2790
    @hgsabun2790 9 หลายเดือนก่อน +1

    Hoda manussayek.muna dakkama penawa. Budusaranai..

  • @amstbandara9782
    @amstbandara9782 ปีที่แล้ว +1

    හිත හොද කොල්ලෙක් .බුදුසරණයි .!

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 7 หลายเดือนก่อน +1

    Honest person. He explained well. Wish him bright future.

  • @sl_dilshanbroo8185
    @sl_dilshanbroo8185 ปีที่แล้ว +6

    👌 නියමයි

  • @jayasinghe6600
    @jayasinghe6600 8 หลายเดือนก่อน +1

    Harima Awanka mahaththayek Hanganne nethiwa kiyala denawa. Rekiyawa Hondata sarthakawewa.

  • @kumaraweerasinghe649
    @kumaraweerasinghe649 ปีที่แล้ว +2

    නියමයි මල්ලි .ඔයාට හොඳටම හරියන්න කියල සුභ පතනව

  • @kamalchaminda3193
    @kamalchaminda3193 5 หลายเดือนก่อน +1

    සුපිරියටම කියල දුන්න

  • @jajepk8673
    @jajepk8673 ปีที่แล้ว +2

    උබ සුපිරි කොල්ලෙක් මචො බුදුසරණයි

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි 🙏

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว +2

    සුපිරියක් ආ සුපිරියටම කියල දෙනවා..💓💓

  • @supuntharaka8889
    @supuntharaka8889 7 หลายเดือนก่อน +1

    අවක ව අගය කරන්න ඕනේ අපේ කොල්ලෙක් ත ම න් ගේ හැකියාවෙන් තමන්ගේ කියලා දෙයක රන එක හොදයි තෙරු වන්සරණයි මචන්🎉🎉🎉💓❤️‍🔥💥👌👌👌

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 2 ปีที่แล้ว +7

    සුපිරියක්..ජය වේවා

  • @nissankatharaka8730
    @nissankatharaka8730 10 หลายเดือนก่อน +2

    දිනෙන් දින සාර්ථක වේවා ❤

  • @wasanakumari2911
    @wasanakumari2911 ปีที่แล้ว +1

    Hamadema supiri yata a kiyala dunna niyamai he the kahatak nahe niyamai

  • @user-dd7gl6xv3m
    @user-dd7gl6xv3m ปีที่แล้ว +1

    හිත හොඳ මනුස්සයෙක්

  • @chamindadivisekara8970
    @chamindadivisekara8970 ปีที่แล้ว +2

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ...තෙරුවන් සරණයි ....!!

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 ปีที่แล้ว +3

    කවදා හරියන්න ඔනී ජීවිත ජය වේවා කොල්ලො.

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 ปีที่แล้ว +1

    නිහතමානි මනුස්සයෙක් ,

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +10

    සම්පූර්ණ පැහැදිලි කිරීමක්

  • @sanathpriyantha5193
    @sanathpriyantha5193 11 หลายเดือนก่อน +2

    සරලපැහැදිලිකිරිමක් සුබ ගමනක්

  • @PepermintVibes
    @PepermintVibes ปีที่แล้ว +6

    මගේ ගුරුවරයා ඔබ.🤜🤜🙏🙏🙏