වර්ග අඩි 40කින් මාසෙට රු ලක්ෂයකට වඩා හොයන්න| සල්ලි දීලා බඩු ටිකත් අපි ගන්නවා|leslie’s agro | organic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • අහක දාන දේවල් අරගෙන වර්ග අඩි 40කින් මාසෙට ලක්ෂයක් හොයන විදිහ කියලා දෙන්නම්
    සල්ලි දීලා බඩු ටිකත් අපිම ගන්නවා අදම පටන් ගන්න පාසල් යන ළමයෙක්ට වුනත් කරන්න පුළුවන්
    Leslie's Agro Products (Pvt)Ltd,
    Newakade Road,
    Uddubaddawa.
    0773 348 348
    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
    විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    • ගේ පිටිපස්සේ ඉදන් විස...
    ---------------------------------------------------------------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ---------------------------------------------------------------------------------------------------------------------------
    • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    අඩි 40ක දෝන පතලක පතුලටම
    • අඩි 40ක් යට සදකැන් මැණ...
    ගිරව් රංචු පිටින් එන ගෙදරක් වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න
    • The Man Feed the Food ...
    ගම්කුකුල් පාලනය නිවැරදිව වියදමකින් තොරව කරන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • ගම්කුකුල් පාලනය පටන් ග...
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ---------------------------------------------------------------------------------------------------------------------------
    face book :web.facebook.c...
    --------------------------------------------------------------------------------------------------------------------------
    රු 750ට නැව් කොත්තුවක් වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • නැව් කොත්තු රු 750ට කා...
    ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • අළුත් අවුරුද්දේ අතට ගා...
    ජපන් ජබර වලින් බෑග් හදන හැටි මේ ලින්ක් එකෙන්
    • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
    රොටිය දහහාහට වෙන්දේසි කරපු අක්කගෙයි නංගිගෙයි කතාව මේ ලින්ක් එකෙන්
    • සල්පිලක් නම් මේ අක්කයි...
    ජනපති මැදුරෙත් නැති ලංකාවේ සැපම ඇද මේ ලින්ක් එකෙන්
    • ජනපති මැදුරෙත් නැති ලං...
    ඇස් දෙකම පේන්නේ නැතිව මැෂින් එකකින් වැඩ කරන ශානක මේ ලින්ක් එකෙන්
    • ඇස් දෙකම පෙනෙන්නේ නැති...
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #vermicompost
    #organic_farming
    nilame,nilame new,nilame video,sinhala vlog,නිළමේ,interview,home gardening,leslies agro,organic gardening,#leslie’s agro,sri lanka,kuliyapitiya,udubaddawa,kurunagala,organic farming,#organic food,#organic farming in india,planting,vegitables,fruit,vermicompost,black gold,generating black gold,ගෙවතු වගාව,කාබනික ගෙවතු වගාව,කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු -# black gold -# vermicomposting,humus,#leslie’s agro training center & outlet#home gardening,organic growing,organic gardening,#branching,seedling,කාබනික වගාව,බීජ සිටවිම,බීජ පැලකිරිම,agriculture,village,village food,घर बागवानी,जैविक बागान,जैविक बागवानी,बीज रोपण,बिरुवा रोपण,ग्रामीण जीवन शैली,#agriculture nihal ranasingha,how about at,home,#make,vermicompost,sinhala,#ගැඩවිල් පොහොර,ගෙදරදිම,හදාගන්නේ,කොහොමද,gedavil,pohora,gardening,home gardening japan,home gardening - japan,village food channel,village food secrets,village food factory#How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora#leslie's agro, leslie's agro farm, leslie's agro vermicompost

ความคิดเห็น • 222

  • @lakshithavlogs
    @lakshithavlogs  5 หลายเดือนก่อน +3

    විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    th-cam.com/video/0aG3x_hqSIM/w-d-xo.html

  • @udariisuri1207
    @udariisuri1207 ปีที่แล้ว +9

    මගේ රටට බුදුසරණයි මේ වගේ ගොව්මහත්වරු මගේ රටේ බිහි වේවා බුදුසරණයි අයියටත් වැඩ කරන සියළු දෙනාටමත්❤️

  • @j.k.mmangalika1050
    @j.k.mmangalika1050 ปีที่แล้ว +9

    මට මතක හැටියට රෑපවාහිනියේ රිවිදින අරැනැල්ල වගේ වැඩසටහන කදි ලෙස්ලි අය්යාගේ විඩියෝ එකක් මම බැලුවා.හරිම සතුටුයි.එ් දේවල් අපිටත් කියලා දුන්නාට.බුදු සරණයි

  • @anushajp1008
    @anushajp1008 ปีที่แล้ว +4

    හොඳ වැඩක් . මේ වගේ දේවල් රැකියා නැතුව ඉන්න අයට කරන්න පුළුවන් . හැමෝටම ප්‍රයෝජනයක්. මමත් කැමති ඉගෙන ගන්න. ගොවි මහතුන්ටනම් ගොඩාක් වටිනවා.🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      0773 348 348
      0770112288

    • @mihiraplantation7787
      @mihiraplantation7787 6 หลายเดือนก่อน

      කොහෙද ඉගෙන ගන්න යන්න තියෙන්නේ

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +9

    මේ ලෙස්ලි මහත්තයා මෙයා ගොවිතැනේ සුපිරි වැඩ්ඩෙක්....

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ❤❤

    • @Dilishiyathamel
      @Dilishiyathamel ปีที่แล้ว

      ඔව්.ගොඩක් දක්ශ කෙනෙක් ලෙස්ලි ඇග්‍රෝ...එයාගෙ මහන්සියෙන් අද ඉහලම තැනක ඉන්න විශාල ගොවිපලක හිමිකරුවෙක්..දරුවන්ට අද්‍යාපනික දැනුම ලබාගන්න පුලුවන් වැදගත් ස්ථානයක්..👍👍👍

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් මල්ලි තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබ දෙපලගේම 👍🌺👍🌺

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අක්කේ ❤❤🙏

  • @anasta.fernando
    @anasta.fernando 6 หลายเดือนก่อน +2

    මේ වගේ ව්‍යාපෘති කරන අයට තමා සම්මාන දෙන්න වටින්නේ .පරිසර හිතකාමි සාධක උවමනා වෙන්නේ.අලස නැති මිනිසුන්ට.යහපත් සන්කල්ප යක්..ඉතා සාර්ථක වේවා..🙏🙏❤💐💐💐💐from cyprus

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @aachannel1218
    @aachannel1218 ปีที่แล้ว +8

    ඇත්තටම සුපිරි ....මෙතන ගොඩක්ම ස්තුති වන්ත වෙන්න ඕන ඔබට .සහෝදරයා..මේවගේ වැදගත් වැඩසටහන් කරනවට..ජයවේවා 🤘

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබට

  • @kumarimm850
    @kumarimm850 4 หลายเดือนก่อน +1

    මන් හැමදාම මෙතුමාගේ වීඩියෝ බලනවා.මමත් ලංකාවට ආපු ගමන් බලාපොරොත්තු වෙනවා මෙතුමා ලග පුහුණුවක් ලබලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම සුභ පතනා ඔබට 😍😍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +9

    නෙස්ලීඅයියේබුදුසරනයීආයුෂබොහෝවේවා.ගොවිපල.තවතවවැඩිදියුනුවේවා.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +3

    ඉතාමත් සතුටුයි වැදගත් වීඩියෝවක්. ලෙස්ලි අයියා හරි අවංකවම සරලව කියා දෙනවා හිත හොද මහත්මයෙක් ..ජයවෙිවා ඔබට

  • @harshaperera-sq9tp
    @harshaperera-sq9tp 10 หลายเดือนก่อน +3

    ubala ratata nidhanayak. kaalakanni desha palakayan saha ubala athara mahaa wishala paratharayak thiyenawa. budusaranai .

    • @anasta.fernando
      @anasta.fernando 6 หลายเดือนก่อน

      ඇත්ත මුලු රටම වවන්න පුලුවන් රටේ සාරය විනාශ කරපු දේශ පාළුවා හා මෙවන් උතුම් සන්කල්ප ඇති මිනිසුන් හරි වෙනස් .අපිට පුතේ රටක් ඇතේ .කියා පැතුමක් තියෙනවා මෙවන් මිනිස්සු එක්ක බද්ධ වුණාම 👍👍👍🙏❤🌹🙏🙏

  • @hassanhassan6692
    @hassanhassan6692 ปีที่แล้ว +37

    V I P වැඩ කියන්නේ මේවගේ වැඩ කරුවන්ට

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +11

    සැබෑ අරගලකරුවෝ👍🙂

  • @kanthigamanayake766
    @kanthigamanayake766 ปีที่แล้ว +3

    හුඟක් අය තොරතුරු දානව විතරයි.එතනින් එහාට මොකුත් නැහැ.phone answer කරන්නේ නැහැ
    උනන්දුව එතනින්ම ඉවරයි.මෙයට පිළිතුරු දෙන්න. මේ වැඩේ කරන්න කැමතියි.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කාර්යාලයක්නේ ඉතින් ඒයාලා වැඩක ඉන්න වෙලාවට ගන්න බැරිව ඇති අවශ්‍යතාවතියෙනවනම් තව ට්‍රයි කරන්න දවල් කාලයේ උනන්දුව නැති කරගන්න එපා මොන දේ උනත් දියුණු වුන ගොඩක් අය ඒක පාරක් උත්සහ කරලා ආපු අය නෙවෙයි සහෝදරිය

  • @user-hk5ru2jf3k
    @user-hk5ru2jf3k 11 หลายเดือนก่อน +2

    තව තවත් දියුණු වෙවා ආස හිතෙනවා බලනකොට.❤❤

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya6967 ปีที่แล้ว +12

    අනංමනං නෑ subjet එක පමණයි good luck පුතා nice vedio

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඒ වචන ටික ගොඩක් වටිනවා මට 🙏🙏❤

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +7

    පොහොර ඉල්ලා පාරවල් වසා ස්ටයික් කරනා අයව පෝලිමේ අරන් ගිහින් පෙන්වන්න තෙරුවන් සරනයි

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 ปีที่แล้ว +2

    Leslie brother is a professor in agriculture ❤

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 7 หลายเดือนก่อน +2

    ලෙස්ලි මහතානණි ඔබතුමා මිහිපිට දෙවියෙක්...ලගපාතකනම් කාබනිකව වගාකල එලවලු කන්න තිබුනා...ලක්ශිත ස්තුතියි ඔබ දෙපලටම

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏

  • @polkotuwegedarasunil4380
    @polkotuwegedarasunil4380 ปีที่แล้ว +2

    ඔබ දෙපලටම ස්තූතියි,

  • @thesirichannel8104
    @thesirichannel8104 ปีที่แล้ว +10

    We are grateful that you produce such informative videos ❤

  • @travelwithudeshi
    @travelwithudeshi ปีที่แล้ว +4

    2nd Like & Comment..හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක්.....

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නංගි

    • @wpkchandrapalpita5018
      @wpkchandrapalpita5018 ปีที่แล้ว

      ප්ලාස්ටික් භජනයක් බාවිතා කරන්න බැරිද?

  • @gayaline9246
    @gayaline9246 ปีที่แล้ว +3

    👍👍👍.
    ඉතාමත් වටිනා වැඩසටහනක්.
    ජයවේවා ❤️
    Gayan ankumbura

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +25

    වැදගත් වීඩියෝවක්....ජය වේවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි මල්ලි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +3

    සාර්ථක වේවා. හොද යී. පැහැදිලි කලා පැහැදිලි යී.බුදුසරනයී සාර් තක වේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +4

    ලක්ෂිත අයියේ
    අපේ ඒරියා එක.හාද. ලස්සනයි නේද. බුදුසරනයී අයියේ පරිස්සමට

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඇත්තටම ඒ පැත්ත මරු මල්ලි බුදු සරණයි !

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් මම එනව ලගදිම

  • @muthuperera6244
    @muthuperera6244 ปีที่แล้ว +4

    ස්තුති 🙏

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 หลายเดือนก่อน +1

    මහත්තය මම හෝමාගම මීගොඩ අපිට මේක ගෙදර සැලැබ් එක උඩ කරන්න අමාරුද රත්වෙන නිශා බැරිද..පුලුවන්නම් මට මේක කරගන්න උදව් කරන්න ඔයාට පිං❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 3 หลายเดือนก่อน +2

    ජයවේවා 👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 หลายเดือนก่อน +1

    Theruwan.saranai..sakthiya.Dairriya.labewa..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 ปีที่แล้ว +1

    Niyami mahaththayo.good luck.

  • @damithlakmal4168
    @damithlakmal4168 ปีที่แล้ว +2

    පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 5 หลายเดือนก่อน +1

    අගය කල යුතු වැඩක්. සියලු කටයුතු සාර්ථක වේවා!

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏🙏

  • @englishvaccine
    @englishvaccine ปีที่แล้ว +3

    සුපිරි වැඩක් 💖

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 ปีที่แล้ว +7

    ඒක නම් නියමයි 👍👍👌👌

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤🙏🙏

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +5

    Wow niyami

    • @deepthidhammika9340
      @deepthidhammika9340 ปีที่แล้ว

      අලි මාන ගන්න පුළුවන් ද

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +2

    ලෙස්ලිස් අග්රෝ එකේ වර්මි කොම්පෝස්ට් එකේ විඩියෝ ගොඩක් බැලුවා ඒත් හරියට තේරුන් නැනෙ මෙික දිගටම කරන්නෙ කොහොමද කියලා

  • @roochalana4652
    @roochalana4652 ปีที่แล้ว +1

    Onna mage like eken 1k una ..... all the best.....

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Niyamai ayya jayawewa annam balanna

  • @user-we6js5mz5z
    @user-we6js5mz5z 6 หลายเดือนก่อน +1

    ගැඩවිලුන් පොහොර නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා දෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 ปีที่แล้ว +1

    Pluwnnam pahasu kramayk hdla trenin eka denta pluwn da ata idan enna amaru ayta wena krmayk tiynwa nm hodi

  • @roochalana4652
    @roochalana4652 ปีที่แล้ว +3

    Ratata naya nathi minissu...✌🏼

  • @lakshithavlogs
    @lakshithavlogs  10 หลายเดือนก่อน +1

    කළුරත්තරං වෙන් කරගන්න විදිහ වගේම අමුද්‍රව්‍ය නැතිව වගේම ගෙදර ඉඩක් නැති අයටත් ‌ආදායමක් මේ නිල් පාට අකුරු ( link ) එක ඔබලා බලන්න th-cam.com/video/dpQVZvKEC3A/w-d-xo.html

  • @k.r3776
    @k.r3776 4 หลายเดือนก่อน +1

    Malliieeee... baya wenna epaaa .. onnaaa tharam kunu godawal enawa. Mulu lokenma kunu lankawata enawa. .. apita thiyenne.
    COMPOST hadanna thamaaa😅😅

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 3 หลายเดือนก่อน +1

    පුහුණු වැඩසටහනට සහභාගී වෙන්නේ කොහොමද?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @gihansulakshana924
    @gihansulakshana924 11 หลายเดือนก่อน +1

    පුහුණු පාඨමාලා වට සම්බන්ධ වෙන්න කීයක් අය කරනවද දැ න ගන්න පුලුවන්ද?

  • @resepushpakumara1247
    @resepushpakumara1247 11 หลายเดือนก่อน +1

    Wade hoda okkama hadana kota wikunanne katada waga karana ayata hoda

  • @virajlakmal191
    @virajlakmal191 ปีที่แล้ว +1

    අමු ගොම පොහොර විතරක් බාවිතා කරල හදන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @kumarasubasinha8501
    @kumarasubasinha8501 15 วันที่ผ่านมา +1

    Maheth goova vagavak thiyanava...balanna enavada

    • @lakshithavlogs
      @lakshithavlogs  15 วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +1

    ලෙස්ලි අගෝ 👌👍❤️🇱🇰👈💪🙏

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +1

    Godak watinawa...me wage aya hoyana gihin ..eyala dirimath karalaa apiwa danuwath karata.thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න සහෝදරයා

  • @shanwijerathna3318
    @shanwijerathna3318 ปีที่แล้ว +1

    අපි නිශ්පාදනය කරන පොහොර මිලදී ගන්න තැනක් සදහන් කරන්න පුලුවන් ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว +2

    Mam 2parak baluva eth asayi anivaryenma lankavata avith patan gannava

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    නියමයි 💖💖💖👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ❤

  • @user-vl5id5xi8w
    @user-vl5id5xi8w 6 หลายเดือนก่อน +1

    Can I visit the farm?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍😍

  • @neelfernando9833
    @neelfernando9833 ปีที่แล้ว +1

    Ane lesli oyage nayo innawa duppath aya egollantath oya dewal kiyala eyalata atha dennako goda yanna

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Godaak vatinava lankavata avahama igena ganna enava.

  • @rashikachandhani4575
    @rashikachandhani4575 ปีที่แล้ว +1

    මෙය කරගෙන යෑම සඳහා පුහුණුවක් ලබාගත හැකිද?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @RuwanKarunanayaka-wc3pz
    @RuwanKarunanayaka-wc3pz ปีที่แล้ว +1

    මටත් කරන්න ආසයි ඒගැන දැනුම ගන්න පුලුවන් ද

  • @charithfernando9752
    @charithfernando9752 ปีที่แล้ว +2

    මෙම ව්‍යාපෘතිය පටන් ගන්න කැමති අයට දුරකථන අංකයක් ඔබතුමාගේ ලබාගන්න පුලුවන්ද භාණ්ඩ නැවත මිලදී ගැනීම ගැන කතා කර ගැනීමටත් උපදෙස් ලබා ගැනීම සඳහා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ තිරේ දාලා තියෙන අංකයට ගන්න

    • @charithfernando9752
      @charithfernando9752 ปีที่แล้ว +1

      @@lakshithavlogs බොහොම ස්තූතියි ඔබ තුමා දක්ෂයෙක් ඔබතුමා රටට සම්පතක්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      @@charithfernando9752 හදවතින්ම ස්තූතියි ඔබට

  • @mindyourownbusiness4750
    @mindyourownbusiness4750 8 หลายเดือนก่อน +1

    panuwo 1kg da RS 100 wenne naththan panuwo inna pohora pas da RS 100 wenne

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348
      0770112288

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว +5

    පොහොර එකක් ගෙන්වා ගන්න ඕන.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      0773 348 348 මේ අංකයට කතා කරන්න

  • @SilavaBuddika-hc9og
    @SilavaBuddika-hc9og 5 หลายเดือนก่อน +1

    Mata panuwan tikak ganna ona kohomada ganna puluwan

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏

  • @diksonrajamanthree7505
    @diksonrajamanthree7505 3 หลายเดือนก่อน +1

    Panuwo wikka kenek innaeanam kiyanna balanna

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      th-cam.com/video/-26jN5s6LIo/w-d-xo.html

  • @chandanirupika5349
    @chandanirupika5349 ปีที่แล้ว +1

    පාදුක්ක ඉන්නේ ඉඩ තිබෙනවා කෝස් ෆී එක කීයක් වෙනවද

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว +1

    මම ඩුබායි ඉන්නෙ ලගදි ලංකාවට එනවා මට එකක් හදන්න ලෙස්ලි අයියගෙ නමිබරේ එවන්න පුළුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      0773 348 348

    • @ruchiragalgamuwa4904
      @ruchiragalgamuwa4904 ปีที่แล้ว +1

      මහත්මයා මේ වැඩේට අතගහන්න කලින් හොඳට හොයලා බලන්න මෙයාලා කියන දේවල් වලට රැවටෙන්න එපා

  • @peminduhansana357
    @peminduhansana357 ปีที่แล้ว +1

    Api ethaketa thiyenava kiuva wadamulvata yanavanam kulyapitiyatama yanna onedha

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @ranjithsudarsana5283
    @ranjithsudarsana5283 ปีที่แล้ว +2

    මුල ඉදලම කියල දෙනවද මම ඉන්නෙ හෝමාගම

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @sewwandi2805
    @sewwandi2805 ปีที่แล้ว +1

    jaya wewa!!!!!🙏🙏🙏🙏

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +3

    හදලා තියෙන දේවල් ගැන කියන්න එපා
    ඔයා ප්‍රවේශමෙන් යන්න කෝ ස්තුතියි

  • @manusathmaga1552
    @manusathmaga1552 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @tuneup4261
    @tuneup4261 ปีที่แล้ว +2

    Super

  • @user-vc2xb4vu2q
    @user-vc2xb4vu2q ปีที่แล้ว +1

    Ayya mama ma wadata dodak kamathi oya ta kTha karanna walawak kiyannako mat wada patanganna ona

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @rukmanjayaneththi425
    @rukmanjayaneththi425 ปีที่แล้ว +1

    ලංකා වේ ඕනම තැනක මිලදී ගන්නවද?

  • @mgfarmhousesama.5639
    @mgfarmhousesama.5639 ปีที่แล้ว +1

    piduru demmata kamak nedda..

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කමක් නැ වැඩි විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න යාළු 0773 348 348

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว +1

    මෙපෝර කිලෝඑකක් කීයකට ගන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @ArunaSanjeewa-fn2xs
    @ArunaSanjeewa-fn2xs ปีที่แล้ว +1

    Westara dana ganna kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @jagathdesaa2477
    @jagathdesaa2477 ปีที่แล้ว +1

    Fantastic

  • @shaviniayoma6048
    @shaviniayoma6048 2 หลายเดือนก่อน +1

    Kauda miladi ganne mewa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      එයාලා ගන්නවා වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 5 หลายเดือนก่อน +1

    20kg පැකට් එකක් කීයක් වෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍❤️

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d 3 หลายเดือนก่อน +1

    T s istuthi danuwath karana

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว +1

    අපි කාටද සර් පොහොර විකුනන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ඔයාලටත් විකුනන්න පුළුවන් බැරි වුනොත් එයාලා ගන්නවා

  • @sureshmadhumal5499
    @sureshmadhumal5499 ปีที่แล้ว +1

    Me compost 1kg kiyada

  • @thusithamangala8879
    @thusithamangala8879 4 หลายเดือนก่อน +1

    Unit ekak kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @nirmalairangani8778
    @nirmalairangani8778 11 หลายเดือนก่อน +1

    Mamat asai ma wada patanganna

  • @DhisnaPriyangani
    @DhisnaPriyangani ปีที่แล้ว +1

    Aiya mata trenin wenna ona aiyata budu saranai

  • @leelasirivardana2221
    @leelasirivardana2221 ปีที่แล้ว +1

    කෝ පෝන් එක ආන්සර් කරන්නේ නෑනෙ අපි කාටද කතා කරන්නෙ කුලියපිටියෙ අපි කොහාටද යන්නෙ පුහුණු වෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348

  • @sandundipal4278
    @sandundipal4278 ปีที่แล้ว

    Hamadama mudalata yatavala

  • @Sameera_82
    @Sameera_82 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 7 หลายเดือนก่อน +1

    හොදයි❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @ssam2750
    @ssam2750 ปีที่แล้ว

    මම අද ආවා ඔබේ‍ ගොවි පලට හරි ආශාවෙන් 500 හන්ඩරඩ්‍ රැපියල් එක්කෙනෙකුට ගෙවල අපි ගොවිපලට ඇතුල් වුණා විඩියෝ වල පෙන්නන්නෙ කොහොමද ඇත්ත තත්වය කොහොමද හොදින් පෙනුනා Australia. ඉදග ආවෙ සිහින මවා ගෙන ලස්සන සාරවත් ගොවි පලක් බලන්න. මට කියන්න කනගාටුයි. නිහාල් රණසිංහ මහත්මයට අපහාස කරන්න බැරි නිසා මේ‍තනින් නවතිනවා.

  • @j.g.wasanthaudayasiri308
    @j.g.wasanthaudayasiri308 6 หลายเดือนก่อน

    මම පුහුණුවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝවේ අංකයට කතා කරන්න යාලූ 😍😍

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +1

    Bohoma sthuthi ❤️

  • @user-mr5bg8kx2d
    @user-mr5bg8kx2d ปีที่แล้ว +1

    delivery karanwada bajana

  • @wasalamudiyanselageimeshak6277
    @wasalamudiyanselageimeshak6277 ปีที่แล้ว +1

    Dam gowa oyala gannawada

  • @sajithmanawadu824
    @sajithmanawadu824 9 หลายเดือนก่อน +1

    Kohomada me hadana ewa wikunanne

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      පොහොර කඩ වලට දාන්න පුළුවන් දැන් මේ පොහොර වලට ලොකු ඉල්ලුමක් තියෙනවා එහෙම නැත්තම් මෙයාලත් සල්ලි දිලා ගන්නවා ❤❤

    • @sajithmanawadu824
      @sajithmanawadu824 9 หลายเดือนก่อน

      Panuwo ganna puluwanda ,mila ganan kohomada

  • @prasadsilva8459
    @prasadsilva8459 ปีที่แล้ว +1

    මේ නිෂ්පාදන රට යවන්න පුළුවන්ද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      රට යවන්නත් පුළුවන් ලංකාවේ වෙළදපොලටත් දාන්න පුළුවන් ඒත් බැරිනම් මෙයාලා සල්ලි දීලා ගන්නවා වැඩි විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න

    • @prasadsilva8459
      @prasadsilva8459 ปีที่แล้ว +1

      @@lakshithavlogs බොහොම ස්තුතියි.

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 ปีที่แล้ว +2

    1 like ekai cmnt 1ii

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා