ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තෙන්ම අපට අතිවිශාල වාසනාවක් ලැබී අප 1974-1980 කාලය තුළ සෝවියට් දේශයෙහි අද්‍යාපනය ලබා ගැනීමට හැකි විය . එහිදී අප ඉතා පැහැදිලිවම සෝවියට් දේශයෙහි දේශප්‍රේමී ජනතාව ගැන මෙන්ම දෙවන ලෝක යුද්ධය සමයේ තොරතුරු දැනගතිමු. අපේ දෙවන මව්බිම රැසියාවයි. ඔවුන් දුශ්ට අමෙරිකානු බලාපොරොත්තු දිනක සුන්කරනු නියතය .
අනිවාරෙන්ම රුසියානු සාහිත්‍ය විතරක් නෙමෙයි චිත්‍රපට බලද්දිත් ඒව හරිම නිර්මානශීලී ඒ වගේම පුදුමාකාරයි..අන්තිමට බලපු රුසියානු චිත්‍රපටය..The poilet..පට්ටම චිත්‍රපටියක්...සැබෑ මිනිසෙකුකේ කතාවක් පොත මතක් උනා😍
aniwarenma. math lankawata passe ape rata ta tharamma adare Russia walata USSR walatath godak garu krnwa #славароссии🤍💙❤
අනිවාරෙන් සහෝදරයා❤
අනිවාරෙන්ම
❤❤🎉
සිංහල වලින් දෙවන ලෝක සංග්‍රාමය ගැන විස්තර කරන youteba chanal එක්කට දැක්කේ ඔබේ එක විතරයි සතුටුයි
චැනල් එකත් එක්ක ඉන්නවට බොහෝම ස්තූතී...ඉදිරියටත් වැරදි හදන් හොද වීඩියෝ අරන් එන්න් උපරිමයෙන් උත්සහ කරනව🥰🤩😍
තව ඕන!🤩🔥
අනිවාරෙන්ම🔥🔥🔥
Best of The Best ,Thank you very much
Thankz for watching 😍🤩🔥
Niyamai
Thank you my brother😍🤩🥰
Supiriiiiiiiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankz for watching bro🥰😍🤩
නියමයි ❤❤❤
Thankz for watching bro..😍🤩🥰
WW2 ගෙන තව ඔනෙ bro.👊
අනිවාරෙන් බ්‍රෝ🔥🤩😍
@@k.h691 මාව මතකද.
@syny135 උබෙ ඩිපි එකනම් මතකයි රටාව එකෙ එත් නම තමයි අවුල.
ස්තුතියි .🩷
Thank you very much for watching..😍🤩🥰
මරු❤
Thankz for watching 🤩🔥😍
Super 👍
Thankz 🤩😍🔥
මාත් ලෝක යුද්ධ පිලිබද උනන්දු වෙනවා භාෂා ප්‍රශ්නේ නිසා ඒක අසිරු උනා ඔබ එය සිංහලෙන් ඉදිරිපත් කිරීම පිලිබද ස්තුතියි
Thankz for watching 😍🥰🤩
දිගටම අපිත් එක්ක ඉන්න....අඩුපාඩු ඇති..ඒව හදාගෙන හොද වැඩසටහන් ගේන්න බලාපොරොත්තු වෙනව ඉස්සරහට🤩🥰😍
supiri akama le thiyana degolak dan udda karanne penawane degollage moral aka dan ohoma nan issra khoma thiyenna adda
Thankz for watching bro🤩😍🔥
❤ supiri
Thank you brother..🥰😍🤩
❤✨️
Thankz brother 🤩🔥😍
❤❤❤❤❤👍👍👍👍👍👍
🤩🥰😍
WW2 Related video continue karann bro❤
අනිවාරෙන්ම චැනල් එකේ ප්‍රේක්ශක ඉල්ලීම්වල විදියට තමයි😍..Thankz for watching bro🤩
@@BATTLEFIELDFILES-df3uu all the best bro!!!
USSR මම හැම දාකම ආදරය කරන රටක්. ශ්‍රීලංකාවේ සෝවියට් සංස්කෘතික මන්දිරයේ දී රුසියානු භාෂාව මාස 8 ක් ඉගෙන ගත්තා . ගොඩක් රුසියානු ජනතාව ගේ දියුණුව ගැන,අධ්‍යාපනය ,සංස්කෘතිය ,සෞඛ්‍යය ,ක්‍රීඩා නොයෙක් දේ ගැන දැන ගත්තා . සියලු දේ බිද වැටුනා සමාජවාදය බිදවැටීමත් සමග.
Thankz for watching..😍🤩🥰
❤❤❤❤
🤩🔥😍
supiri ♥
Thank you🤩🔥😍
WW2 ගැන තව Video ඕන 😊👍👍
අනිවාරෙන්ම බ්‍රෝ😍🤩🔥
Burma campaign eka one hode!
අනිවාර්යයෙන් බ්‍රදර් Thankz for watching 😍🔥🤩
මේක හිටලර් ගේ බල ලොබී ගාතක උන්මාදය නිසා උනූ විනාසයක්
අනිවාරෙන්ම ජර්මානු රයික් අදිරාජ්‍ය සිහිනය...හැබැයි මේක ඒ කාලෙ හිටිය හැම ජර්මානුවෙක්ගෙම හීනයක්😐😌
Supiri👍
Thank you😍🔥🤩
Battle of kurks genath genna❤
අනිවාරෙන්ම බ්‍රදර්😍🤩🔥
ජර්මනිය කරපු ලොකුම වැරැද්ද සෝවියට් සමූහාණ්ඩුව එක්ක යුද්ධ කරපු එක.
අනිවාරෙන්ම...පෙරමුනු දෙකක එක පාර යුද්ද කරපු එක...සම්පත් පිරිස් බලය බෙදිල ගියා ඒක නිසා...කෝමත් හිට්ලර් හිතුවෙ ක්ශනික ප්‍රහාරයකින් පොඩි කාලයක් ඇතුලත රුසියාවට ගේම දෙන්න...ඊට පස්සෙ වන් බයි වන් මිත්‍ර පාර්ශවයට වැඩේ දෙන්න..හිතුව විදියට උනේ නෑනෙ ජපානෙ ඇමෙරිකාව අව්ස්සගත්ත එකෙන් කැල්කියුලේශන් ගොඩක් අව්ල් උනා මම හිතන්නෙ...ලොකු සම්පත් ප්‍රමානයක් මිත්‍ර පාර්ශවයට යුද්දෙට ඇමෙරිකාව නිසත් එකතු උනා...😌
Ukraine Russia war eka gana vidio one
කරනව බ්‍රෝ...කරපුවත් තියනව බලන්න😍🤩🥰
මෙම සටන උණු හිම පොතේ මොනවට විස්තර කරයි...
🤩😍🥰
කොටුවෙච්ච සේනාංකෙ බේරගන්ඩ එන එවුන්ට ගහන හැටි නේද ඒ පොතේ තියෙන්නේ.
🇩🇪🇩🇪❤️🔥
🔥🔥🔥
කර්කස් අවකඩ සටන
ඉස්සරහදි අරන් එන්නම් බ්‍රදර්😍🤩🥰
තව දාන්න
අනිවාරෙන්ම🔥🥰🤩
Ww2 flenak
Watch battle of stalingrad , excellent Russian English film. There are 17 episode about 2nd World War.
Thank you🥰🤩😍
🎉💐🫂💗
machan uba me wage boru kiyanne nathuwa hariyata denagena karanna asanam kiyapan mn kiyala dennam
හරි මොකක්ද බොරුව මම කියපු...මටත් දැනගන්න ඕනෙ මම තොරතුරු ගත්ත තැන්වල වැරදි තියනවද කියල..ඔබතුමා වගේ දැනුම් තේරුම් තියන කෙනෙක්ගෙන් දැනගන්න ආසයි..බොරු මොනවද කියල පැහැදිලිව කියනවද
th-cam.com/video/F679phS3xT0/w-d-xo.html www.britannica.com/event/Battle-of-Stalingradwww.history.com/topics/world-war-ii/battle-of-stalingraden.wikipedia.org/wiki/Battle_of_Stalingradබ්‍රදර් මම මේ වීඩියෝ එක හදන්න කලින් ගොඩක් හොයල බැලුවා...මට විව්ස් වලට මිනිස්සු රවට්ටන්න ඕනෙ නෑ, මේ තියෙන්නෙ මම මේ වීඩියෝ එක හදද්දි තොරතුරු ගත්ත ලින්ක් බ්‍රදර්...ඔයා මේ ලින්ක් වල තියන තොරතුරු වලට වඩා දන්න තොරතුරු ඔබතුමාගේ අසීමිත දැනුම අපිත් එක්ක බෙදාගන්න කියල මම ආදරනීය ඉල්ලීමක් කරනවා..ඔබතුමා චැනල් එකක් කරනවද ඔබතුමාගෙ ඔය දැනුම බෙදාගන්න...කරනවනම් ලින්ක් එකත් දාගෙන යමුද අපිට බලල ඉගෙනගන්න..😍🤩🥰
😂😂😂
Netflix eka balanna. Okkoma wisthara thiyenawa.
Netflix හදන්නෙ ඇමෙරිකාවට ඕනේ විදියටනෙ 😂@@thushantharangana3430
ඇත්තම සිද්ධිය නම් මේ සටන් සිදුවුනේ රුසියාව තුල පමණි.නමුත් මිත්‍ර හමුදා ලෝකය පුරාම පාබල, මුහුදු හා ගුවන් හමුදා මගින් ජර්මන්,ජපන් හ ඉතාලි හමුදා වලට විරුද්දව සටන් කරා.ප්‍රංශයට මුහුදින් ගොඩ බැසීම.
ow german hamudawen wadi kotasak russiyawa athule hirawela hitiye😌
අතිවිශාල හමුදසෙහ සිවිල්ජිවිත කෝටිගනනක් බිලිදෙමින් සෝවියට්දේශය දෙවෙනි ලෝක යුද්ධයදිඑකාධිපති හිට්ලර්ව පරාජය නොකරන්න අදත් යුරොෝපය හිට්ලර්ගෙ නාසිහමුදවෛ ග්රහනයෙ නමුත් එතරම් ජිවිත.දේපලඅහිමිකරගනිමින් සෝවියට්දේශයකලා වුඑකැපකිරිම අදත්බටහිර රටවල්රැසියාවට එරෙහිව යුක්රේනය හරහා පහරදෙනව
aniwarenma🔥🔥🔥
ඇත්තෙන්ම අපට අතිවිශාල වාසනාවක් ලැබී අප 1974-1980 කාලය තුළ සෝවියට් දේශයෙහි අද්‍යාපනය ලබා ගැනීමට හැකි විය . එහිදී අප ඉතා පැහැදිලිවම සෝවියට් දේශයෙහි දේශප්‍රේමී ජනතාව ගැන මෙන්ම දෙවන ලෝක යුද්ධය සමයේ තොරතුරු දැනගතිමු. අපේ දෙවන මව්බිම රැසියාවයි. ඔවුන් දුශ්ට අමෙරිකානු බලාපොරොත්තු දිනක සුන්කරනු නියතය .
අනිවාරෙන්ම රුසියානු සාහිත්‍ය විතරක් නෙමෙයි චිත්‍රපට බලද්දිත් ඒව හරිම නිර්මානශීලී ඒ වගේම පුදුමාකාරයි..අන්තිමට බලපු රුසියානු චිත්‍රපටය..The poilet..පට්ටම චිත්‍රපටියක්...සැබෑ මිනිසෙකුකේ කතාවක් පොත මතක් උනා😍
aniwarenma. math lankawata passe ape rata ta tharamma adare Russia walata USSR walatath godak garu krnwa #славароссии🤍💙❤
අනිවාරෙන් සහෝදරයා❤
අනිවාරෙන්ම
❤❤🎉
සිංහල වලින් දෙවන ලෝක සංග්‍රාමය ගැන විස්තර කරන youteba chanal එක්කට දැක්කේ ඔබේ එක විතරයි සතුටුයි
චැනල් එකත් එක්ක ඉන්නවට බොහෝම ස්තූතී...ඉදිරියටත් වැරදි හදන් හොද වීඩියෝ අරන් එන්න් උපරිමයෙන් උත්සහ කරනව🥰🤩😍
තව ඕන!🤩🔥
අනිවාරෙන්ම🔥🔥🔥
Best of The Best ,Thank you very much
Thankz for watching 😍🤩🔥
Niyamai
Thank you my brother😍🤩🥰
Supiriiiiiiiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thankz for watching bro🥰😍🤩
නියමයි ❤❤❤
Thankz for watching bro..😍🤩🥰
WW2 ගෙන තව ඔනෙ bro.👊
අනිවාරෙන් බ්‍රෝ🔥🤩😍
@@k.h691 මාව මතකද.
@syny135 උබෙ ඩිපි එකනම් මතකයි රටාව එකෙ එත් නම තමයි අවුල.
ස්තුතියි .🩷
Thank you very much for watching..😍🤩🥰
මරු❤
Thankz for watching 🤩🔥😍
Super 👍
Thankz 🤩😍🔥
මාත් ලෝක යුද්ධ පිලිබද උනන්දු වෙනවා භාෂා ප්‍රශ්නේ නිසා ඒක අසිරු උනා ඔබ එය සිංහලෙන් ඉදිරිපත් කිරීම පිලිබද ස්තුතියි
Thankz for watching 😍🥰🤩
දිගටම අපිත් එක්ක ඉන්න....අඩුපාඩු ඇති..ඒව හදාගෙන හොද වැඩසටහන් ගේන්න බලාපොරොත්තු වෙනව ඉස්සරහට🤩🥰😍
supiri akama le thiyana degolak dan udda karanne penawane degollage moral aka dan ohoma nan issra khoma thiyenna adda
Thankz for watching bro🤩😍🔥
❤ supiri
Thank you brother..🥰😍🤩
❤✨️
Thankz brother 🤩🔥😍
❤❤❤❤❤👍👍👍👍👍👍
🤩🥰😍
WW2 Related video continue karann bro❤
අනිවාරෙන්ම චැනල් එකේ ප්‍රේක්ශක ඉල්ලීම්වල විදියට තමයි😍..Thankz for watching bro🤩
@@BATTLEFIELDFILES-df3uu all the best bro!!!
USSR මම හැම දාකම ආදරය කරන රටක්. ශ්‍රීලංකාවේ සෝවියට් සංස්කෘතික මන්දිරයේ දී රුසියානු භාෂාව මාස 8 ක් ඉගෙන ගත්තා . ගොඩක් රුසියානු ජනතාව ගේ දියුණුව ගැන,අධ්‍යාපනය ,සංස්කෘතිය ,සෞඛ්‍යය ,ක්‍රීඩා නොයෙක් දේ ගැන දැන ගත්තා . සියලු දේ බිද වැටුනා සමාජවාදය බිදවැටීමත් සමග.
Thankz for watching..😍🤩🥰
❤❤❤❤
🤩🔥😍
supiri ♥
Thank you🤩🔥😍
WW2 ගැන තව Video ඕන 😊👍👍
අනිවාරෙන්ම බ්‍රෝ😍🤩🔥
Burma campaign eka one hode!
අනිවාර්යයෙන් බ්‍රදර් Thankz for watching 😍🔥🤩
මේක හිටලර් ගේ බල ලොබී ගාතක උන්මාදය නිසා උනූ විනාසයක්
අනිවාරෙන්ම ජර්මානු රයික් අදිරාජ්‍ය සිහිනය...හැබැයි මේක ඒ කාලෙ හිටිය හැම ජර්මානුවෙක්ගෙම හීනයක්😐😌
Supiri👍
Thank you😍🔥🤩
Battle of kurks genath genna❤
අනිවාරෙන්ම බ්‍රදර්😍🤩🔥
ජර්මනිය කරපු ලොකුම වැරැද්ද සෝවියට් සමූහාණ්ඩුව එක්ක යුද්ධ කරපු එක.
අනිවාරෙන්ම...පෙරමුනු දෙකක එක පාර යුද්ද කරපු එක...සම්පත් පිරිස් බලය බෙදිල ගියා ඒක නිසා...කෝමත් හිට්ලර් හිතුවෙ ක්ශනික ප්‍රහාරයකින් පොඩි කාලයක් ඇතුලත රුසියාවට ගේම දෙන්න...ඊට පස්සෙ වන් බයි වන් මිත්‍ර පාර්ශවයට වැඩේ දෙන්න..හිතුව විදියට උනේ නෑනෙ ජපානෙ ඇමෙරිකාව අව්ස්සගත්ත එකෙන් කැල්කියුලේශන් ගොඩක් අව්ල් උනා මම හිතන්නෙ...ලොකු සම්පත් ප්‍රමානයක් මිත්‍ර පාර්ශවයට යුද්දෙට ඇමෙරිකාව නිසත් එකතු උනා...😌
Ukraine Russia war eka gana vidio one
කරනව බ්‍රෝ...කරපුවත් තියනව බලන්න😍🤩🥰
මෙම සටන උණු හිම පොතේ මොනවට විස්තර කරයි...
🤩😍🥰
කොටුවෙච්ච සේනාංකෙ බේරගන්ඩ එන එවුන්ට ගහන හැටි නේද ඒ පොතේ තියෙන්නේ.
🇩🇪🇩🇪❤️🔥
🔥🔥🔥
කර්කස් අවකඩ සටන
ඉස්සරහදි අරන් එන්නම් බ්‍රදර්😍🤩🥰
තව දාන්න
අනිවාරෙන්ම🔥🥰🤩
Ww2 flenak
Watch battle of stalingrad , excellent Russian English film. There are 17 episode about 2nd World War.
Thank you🥰🤩😍
🎉💐🫂💗
🤩🔥😍
machan uba me wage boru kiyanne nathuwa hariyata denagena karanna asanam kiyapan mn kiyala dennam
හරි මොකක්ද බොරුව මම කියපු...මටත් දැනගන්න ඕනෙ මම තොරතුරු ගත්ත තැන්වල වැරදි තියනවද කියල..ඔබතුමා වගේ දැනුම් තේරුම් තියන කෙනෙක්ගෙන් දැනගන්න ආසයි..බොරු මොනවද කියල පැහැදිලිව කියනවද
th-cam.com/video/F679phS3xT0/w-d-xo.html
www.britannica.com/event/Battle-of-Stalingrad
www.history.com/topics/world-war-ii/battle-of-stalingrad
en.wikipedia.org/wiki/Battle_of_Stalingrad
බ්‍රදර් මම මේ වීඩියෝ එක හදන්න කලින් ගොඩක් හොයල බැලුවා...මට විව්ස් වලට මිනිස්සු රවට්ටන්න ඕනෙ නෑ, මේ තියෙන්නෙ මම මේ වීඩියෝ එක හදද්දි තොරතුරු ගත්ත ලින්ක් බ්‍රදර්...ඔයා මේ ලින්ක් වල තියන තොරතුරු වලට වඩා දන්න තොරතුරු ඔබතුමාගේ අසීමිත දැනුම අපිත් එක්ක බෙදාගන්න කියල මම ආදරනීය ඉල්ලීමක් කරනවා..ඔබතුමා චැනල් එකක් කරනවද ඔබතුමාගෙ ඔය දැනුම බෙදාගන්න...කරනවනම් ලින්ක් එකත් දාගෙන යමුද අපිට බලල ඉගෙනගන්න..😍🤩🥰