අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 858

  • @binkunda2624
    @binkunda2624 3 ปีที่แล้ว +46

    Thank අයියා මම ආසම දේ තමා ඉතිහාසය,ඒකෙනුත් දෙවෙනි ලෝක යුද්ධය තව මේ ව⁣ගේ අපිට දැනුම දෙන්න❤❤

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +185

    ආස වීඩියෝ එකක් දාලා ❤️❤️❤️❤️❤️❤️❤️ මේ වගේ තව ලෝක යුද්ධයන් හා සම්බන්ධ ඒවා ගේන්න.

    • @upuldewa9387
      @upuldewa9387 3 ปีที่แล้ว +5

      3 වෙනි ලොකයුද්දය covid19

    • @WOLFGAMING-se9bw
      @WOLFGAMING-se9bw 3 ปีที่แล้ว +4

      Ow

    • @grade3education954
      @grade3education954 3 ปีที่แล้ว +2

      OW

    • @dileeshachamika7764
      @dileeshachamika7764 4 หลายเดือนก่อน

      Prince of wales නැවයි king george V නැවයි ගිලුනේ ජපන් ප්‍රහාර නිසාද?

  • @chanukanimsara1
    @chanukanimsara1 3 ปีที่แล้ว +24

    චිත්‍රපටයක් හා සමානයි . විශිෂ්ටයි වීඩියෝ එක . 👍❤️

  • @erangiiharshani1988
    @erangiiharshani1988 3 ปีที่แล้ว +92

    හිට්ලර්ගේ නැවක් වුනු "ඇඩම් " නෞකාවගැනත් අරන් එන්න විස්මලොකය අදත් සුපිරි විඩියෝ එකක් ❤️👍

    • @Chootysurathali
      @Chootysurathali 3 ปีที่แล้ว +3

      සබ්කරයිබ් එකක් දාන්න යාලුවේ උදව්වක් විදිහට
      ...

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 3 ปีที่แล้ว +2

      ඇඩම් ද ඇම්ඩා ද?

    • @Abdullah-Baiden
      @Abdullah-Baiden ปีที่แล้ว +2

      ඇම්ඩන් ඒක පලමු lලොක් යුද්දෙදි බ්‍රිතාන්‍ය නාවික හමුදාවට වැලි දාල පුකේ ඇරපු නැවක්

    • @MaLiYa9600
      @MaLiYa9600 หลายเดือนก่อน

      😂😂​@@Abdullah-Baiden

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +121

    ලෝක යුද්ධ ගැන තව වීඩියෝ ඕනි❤️ ඉතිහාසය පොතේ ආසම පාඩම🌚

    • @Djthinukarimex
      @Djthinukarimex 2 ปีที่แล้ว +4

      මමත් 👍❤️

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 ปีที่แล้ว +1

      Good "👍👍

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว

      උඹ ඉස්කෝලෙත් යනවද...😕

    • @Kingeagl
      @Kingeagl หลายเดือนก่อน

      මමත් පට්ට ආසයි

  • @dowindramadhushanka8712
    @dowindramadhushanka8712 2 ปีที่แล้ว +34

    ලොකු කාලයක් තිස්සෙ හොයපු දෙයක්, පොඩි කාලෙ තාත්තා එක්ක රෑ නිදි වරාගෙන එක දවසක් Bismarck film එක බැලුවා.... Titanic වලින් පස්සෙ හිතට වැදුනු දෙවනි film එක.... එදායින් පස්සෙ අද තමයි ඒ ගැන දෙවනි වැඩ සටහන බලන්නෙ.... මතක හැටියට අවුරුදු 15කට එහා කාලෙකට පස්සෙ.... ❤️

  • @comment8247
    @comment8247 3 ปีที่แล้ว +71

    මිලියන දෙකත් ගහමු ඉක්මනට ❤

  • @nimesh2249
    @nimesh2249 3 ปีที่แล้ว +43

    ලෝකයේ හමුදාවන් භාවිතා කරන drone ගැන විඩියෝ 1ක් ඕන 😎😎💪

  • @zoycreation4084
    @zoycreation4084 3 ปีที่แล้ว +8

    දැනුමට ගතයුතු ගොඩක් දේවල් තියනවා.. දැනුමනේ අපිව සන්නද්ධ කරනවට ඔයාට ස්තුතියි.. දිගටම ඒ මෙහෙවර කරන්න❤

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +253

    මේ අතරේ ප්‍රංශයේ උන්
    " අපිට ව්ශාල ශබ්දයක් ඇසුණා "

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +18

      උන්ට වැදුනා ලෙල දෙන්න

    • @alienx4442
      @alienx4442 3 ปีที่แล้ว +8

      Ammo ban ubala nam 🤣🤣🤣

    • @gbpathmapiyasili3009
      @gbpathmapiyasili3009 3 ปีที่แล้ว +15

      අයියෝ එතකොට නැව විනාශ වෙද්දී ප්‍රංශයේ එවුන්ට ඇහෙන්නෙ නෑ හේතුව ප්‍රංශයේ නාසි හමුදාවෙ කරදර නිසා ප්‍රංශයේ එවුන් හැංගිලා ඉන්නෙ එයාලට ඒක ඇහෙන්නෙ විදියක් නෑ ඔයාල පොත් කියවනවා නම් මේ ගැන දැනුමක් එයි

    • @SandalinduPamith
      @SandalinduPamith 3 ปีที่แล้ว

      😅

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +12

      @@gbpathmapiyasili3009අනේ බන් ඕක ඔච්චර සීරියස් ගන්න එපා. මම පොඩි විහිලුවක් කළේ.

  • @prasadwanniarachchi387
    @prasadwanniarachchi387 2 ปีที่แล้ว +7

    බොහොම ආකර්ශනීය සාර ගර්භ විස්තර කිරීමක්! ඇත්තෙන්ම එහි සඳහන් වුනු යම් අඩුපාඩු නොවන්නට මේ නැව ගිල්වීම කොහෙත්ම කල නොහැක්කක් යන්න මගෙ අදහසයි. මේකත් හරියට තනි මිනිහෙකුට 50ක් විතර වට කරන ගැහුවා වගේ වැඩක්! මම හිතන්නෙත් මේ නැව ගිල්ව ගැනීම ඔවුන්ම කරන්න ඇති කියලා! මේක නිරුපද්‍රිතව තිබුණා නම් සුද්දන්ට පාචනය වෙන්න වදිනවා.

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว +1

      සුද්දට වැදුන කියන්නෙ බම් අපිටත් වැදුන කියන එකනේ....එහෙනම් අපි දැන් ජර්මන් කාරයොන්ගෙ වහල්ලු...😕😕

    • @maheshdananjaya9954
      @maheshdananjaya9954 7 หลายเดือนก่อน

      Aththa. Engalanthaya eyalage e welawe Atlantic muhude thibuna siyaluma yuda naw bismark ekata gahanna ewwa kiyalalay mama danne. Engalanthaya pili nogaththata Germanyama thamay anthimata nawa gilwanne. Me nawa athlantic muhudata awanam sudda iwara wenawa. Ekay engalanthaya eyalage uparime dala Bismarck athlantic muhudata enna kalinma winasa karanna try karala thiyenne.Mama danna wisthara anuwa.

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +13

    ගොඩාක් වැදගත්
    තව ඔය වගේ යුද අවි ගැන
    දෙවන ලෝක යුද්ධය ගැන වීඩියෝ දාන්න 👍👍👍👍

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +17

    Jerman Nazi හමුදා වත් සුපිරි යක් තමා ඈ😀😀😀

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว +3

      Jerman නෙමේ උට්ටො German ...😁

  • @thepullahirubc5347
    @thepullahirubc5347 3 ปีที่แล้ว +19

    Yamato යුධ නැවගැනත් video එකක් ගේන්න 😎👍👍👍👌

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 3 ปีที่แล้ว +5

    පට්ටම තමයි මේ දවස්වල වීඩියෝ හැම දාම මේ වගේ ඒවා දාන්ඩ

  • @schannel1409
    @schannel1409 3 ปีที่แล้ว +52

    Bismarck විනාඩි 3 ක් ඇතුලත HMS Hood ගිල්ලනවා . Bismarck අර අඩු පාඩුරහිත උනානම් ලොකු වෙනසක් වෙන්න තිබ්බා අනික Bismarck ගිල්ලන්න Royal Navy එකට සෑහෙන්න මහන්සි වෙන්න උනා කියන විදිහට ජර්මන්ලම නැව ගිල්ලුවා කියන එක එන්ගලන්තේ පිළිගන්නේ නැත්තේ එක එයාලට ලොකු අපහසයක් මොකද කියනවනම් විනාඩි 3නෙන් Hood ගිලුන නිසා
    ජාපානේ ත් තිබ්බා නැවක් Yamato එකත් bismarck වගේම තමා පුලුවන් නම් yamato ගැනත් දාන්න

    • @Taradio-u2x
      @Taradio-u2x ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් , ජර්මනිය කියන්නේ නිහඬ රටක් , ඒත් යුද්දෙකදී වෙන කාටවත් බැරි විදිහට තාක්ෂණය දියුණු වෙන

    • @dkdragon0
      @dkdragon0 ปีที่แล้ว

      bismarck kiyanne battleship ekak,HMS Hood kiyanne battlecruiser ekak.komath hms hood tanky naha bismark tharam

  • @freddy77.
    @freddy77. 3 ปีที่แล้ว +18

    හිට්ලර්යි හිට්ලර්ගෙ බාන්ඩයි ගැම්මක් තමා 😎

    • @r4rghost244
      @r4rghost244 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 5 หลายเดือนก่อน +2

      හටිලරුත් හොදයි බානඩත් හොදයි ,අරමුණ තමා වැරදි

  • @Avinduramishka
    @Avinduramishka ปีที่แล้ว +5

    මා වාසනාවන්තයෙක් උනා බිස්මාර්ක් නෞකාවේ කොටස් නරබන්න ...ඒ වගේම ඇමරිකාවේ ප්‍රදාන යුද නෞකාව 2 ක සිරි නරබන්නත් මා වාසනාවන්ත උනා ...බිස්මාර්ක් කියන්නේ 2 ලෝක යුද්දයේ තිබ්බ සුවිශේශීම යුද නෞකාව කියලා ඇමරිකාව කියල තිබ්බා ඒ තරම් බයන්කරයි ....බිස්මාර්ක් යුද නෞකාවේ බදෙහි කොටස් සහ ඇදුම් පැලදුම් ඒ විදියටම තිබ්බා ලේ පැල්ලම් සමග ..😢😢

  • @PasanRathnayakee
    @PasanRathnayakee 3 ปีที่แล้ว +9

    wow ඉතිහාසය පොතක් කියෙව්වා වගේ ❤️❤️perfect 😎👍🏻☬

  • @CeylonSeirra
    @CeylonSeirra 3 ปีที่แล้ว +83

    Battle of Midway ගැනත් ගේන්න සහෝ. මඟ බලන් ඉන්නවා හොඳේ. 😊❤️

    • @sathirawijesooriya7826
      @sathirawijesooriya7826 3 ปีที่แล้ว +1

      ammo bn Battle of Midway gana films hena godak hadila tiyana wa neda
      mn me lagadith ekak baluwa

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว

      ❤️

    • @UnknownUser-ni9iz
      @UnknownUser-ni9iz 3 ปีที่แล้ว +1

      th-cam.com/video/WHO6xrSF7Sw/w-d-xo.html

    • @shanfernando458
      @shanfernando458 3 ปีที่แล้ว +1

      Midway ෆිල්ම් එක බලපං. මුලින්ම pearl harbor බලල බැලුවොත් තව ලස්සනයි.... කතා දෙක එකකට එකක් සම්බන්ධයි....

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +23

    ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකම්🙂❤

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +12

    නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏🇱🇰👍

  • @JaninduPerera
    @JaninduPerera 3 ปีที่แล้ว +21

    ජේම්ස් කැමරන් ගෙ ඩොකියුමන්ට්‍රි එකේ විදියට් නම් බිස්මාක් නැවට පැනල් යන්න බැරි උනා, අවර පෙත්ත ඩැමේජ් උන නිසා. අන්තිමට බිස්මාක් නැව්ට පුලුවන් උනේ රවුමට ගමන් කරන්න විතරයි

    • @chanakathilan741
      @chanakathilan741 3 ปีที่แล้ว

      Eka hari

    • @vidurangakac3504
      @vidurangakac3504 3 ปีที่แล้ว +5

      ඒ විස්තරේ අඩුයි මෙතන.අර බිස්මාර්ක් ජර්මනියට යවපු පණිව්ඩය ගැන කතාවත් වැරදියි.ඒ පණිවිඩය යවන්නෙ මුලින්.ඒ පණිවිඩය නිසා තමයි ආර්ක් රෝයල් එක බිස්මාර්ක් අල්ල ගන්නේ.

    • @prasannagunawardhana3039
      @prasannagunawardhana3039 3 ปีที่แล้ว

      Yes , ඔබ හරි

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 3 ปีที่แล้ว +7

    ඔයාලගෙ background music එක තව ටිකක් සද්දෙ වැඩියෙන් එන්න දාන්න විශ්ම ලෝකය. ඒක හරිම ලස්සනයි සහ අමුතු රසයක් තියෙන්නෙ විඩීයෝ වලට ඒකෙන්.

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +10

    බිස්මාක් නැවේ කැප්ටන් 🥺🥺🥺💓💓💓 මාර වැඩ්ඩෙක්.ඔඊ 💓💓💓 නියම කැප්ටන් කෙනෙක් 💓🙏

  • @hdtv1605
    @hdtv1605 3 ปีที่แล้ว +12

    හැමදාම අපිට දැනුම ගෙන විශ්ම ලෝකයට ස්තුතියි💖💖💖තවදිවුනු වෙවා☺😅🏢🏠💵💵💵💵

  • @karolis-h3g
    @karolis-h3g 3 ปีที่แล้ว +6

    ඊස්‍රායලයයි පලස්තීනෙයි නවතම තත්වෙ ඕනි ගේන්නකො පීස් එ කිඩිම රටකට අනතුරක් නොවෙන මෙන් ම්න් ඉල්ලා සිටිමි🥰එ වගෙම රත්තරං මව් බිම ශ්‍රීලංකාවටත්🥰

  • @tj.......3017
    @tj.......3017 3 ปีที่แล้ว +123

    Japan🇯🇵, Yamato නැව ගැනත් ඕන.

  • @theinitiator2376
    @theinitiator2376 3 ปีที่แล้ว +89

    බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ හදවත බදු වූ hms hood මුහුදුබත් උනා. ආසම වගන්තිය ඒක

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +8

      ඕකුන් තමයි ලෝකෙ කෑවෙ

    • @bgangster6301
      @bgangster6301 2 ปีที่แล้ว +7

      කොහොමහරි royal navy එක දින්නනේ😂

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +3

      @@isuru8080 මන්දබුද්දිකයෙක් 🤣🤣🤣☝☝

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +2

      @@bgangster6301 ඇත්තටම මචන්

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +6

      @@s.k9436 එංගලන්තෙ ලැට් හෝදන එකෙක් 😂

  • @venujariveen6126
    @venujariveen6126 3 ปีที่แล้ว +14

    👌 ලස්සනයි සුපිරියි

  • @APGamer506
    @APGamer506 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හැමදාමත් විශ්ම ලෝකයට ආදරෙයි😍😍😍

  • @mindfulstatus3295
    @mindfulstatus3295 3 ปีที่แล้ว +15

    වේගය ,අවි බලය, Bismark❤️🙈

  • @techbro3900
    @techbro3900 3 ปีที่แล้ว +4

    දැනුම පිපාසයෙන් සිටින මට හම්බුන සුපිරිම චැනල් එකක්❤🔥

  • @dipalekanayaka7258
    @dipalekanayaka7258 3 ปีที่แล้ว +62

    Battle ships ගැන තවත් වීඩියෝ ගේන්න.🔥🔥🔥

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +2

      🔥

    • @Kaiser23-f8p
      @Kaiser23-f8p 3 ปีที่แล้ว +8

      අපේ කට්ටිය හිතන් ඉන්නේ යුදෙව්වෝ තමයි මොලකාර්‍යෝ කියලා. ඒත් ජර්මනියේ හොද මොලකාරයෝ ඉදලා තියනවා

    • @Chootysurathali
      @Chootysurathali 3 ปีที่แล้ว +3

      සබ්කරයිබ් එකක් දාන්න යාලුවේ උදව්වක් විදිහට
      ..

    • @kaiserwilliam122
      @kaiserwilliam122 3 ปีที่แล้ว +7

      ඔව බන් ජර්මනිය නොතිබුනා නම් අද ලෝකෙ හුගක් පිටිපස්සෙන් ඉන්නේ .

    • @buddikadeshan3032
      @buddikadeshan3032 3 ปีที่แล้ว +3

      ඔව් battle ships ගැන තව වීඩියෝ ඕනි ❤️

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +18

    මගේ ප්‍රියතම දෙයක් ❤❤❤❤

  • @neel2205
    @neel2205 3 ปีที่แล้ว +2

    Wowwwwwww
    මේවගේ වීඩියො ගොඩක් වටිනවා , සුපිරි තමා ,,,,,,,මගේ ප්‍රියතම චැනල් එක බොහොම ස්තූතිය

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +15

    අපිත් මුදෙ ගිලිල වගේ තමයි ඉන්නෙ යාලු උඩට එන්න අපටත් අත දෙන්න ජය වේවා ඔබට ❤❤❤❤🇱🇰

  • @nilakshacooray8280
    @nilakshacooray8280 3 ปีที่แล้ว +14

    පට්ටම ාඅදරෙයි🖤බිස්මාක් 💙 යමාටෝ 😘😘😘

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 3 ปีที่แล้ว

      ai e ?oya ewata adare karanne? oya naw pissek neda? ara bike pichcho,bus pichch wage..

    • @Taradio-u2x
      @Taradio-u2x ปีที่แล้ว

      ​@@samkumar-ts9ld උබ ඉතින් සාම්ප්‍රදායික පොන්නයෙක් වෙන්නැති

  • @mrThusara
    @mrThusara 3 ปีที่แล้ว +2

    ස්තුතියි හරිම අපුරුයි

  • @nimeshalakshan5027
    @nimeshalakshan5027 3 ปีที่แล้ว +62

    Pride of a nation, a beast made of steel
    Bismarck in motion, king of the ocean
    He was made to rule the waves across the seven seas

  • @mindfulstatus3295
    @mindfulstatus3295 3 ปีที่แล้ว +13

    Keep it up අයියෙ .❤️‍🔥Yamato,Musashi,FS ships,Iowa වගේ Battleship ගැනත් වීඩියෝ ඔනේ .❤️🙈

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว

      ඌ ඒවගැන දන්නෙ නෑ....ඒව ගන දැනගන්න ඕනනම් මගෙන් අහපන්..😕

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 ปีที่แล้ว +5

    Voice එක හින්දම බලන්න හිතෙනව අයියේ...සුපිරිම

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r 3 ปีที่แล้ว +82

    බිස්මාක් නැව නිසා බ්‍රිතාන්‍ය යටත් වුවත් සෝවියට් දේශය නිසා කොහොමත් ජර්මනිය පරදිනවා. ඇත්තටම වුනෙත් එහෙමනේ..

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว +14

      රුසියාව නෙවෙයි සොවියට් දේශය , උන් යුද්දයෙන් භාගයක් කලා හැබැයි වැඩිම මරණ උන්ගෙ ඇමරිකාව ඉතිරි භාගෙ කලා හැබැයි උන්ගෙ මරන ගාන චීනෙ මරණ ගානටත් වඩා අඩුයි , උන් වැඩිම මරණ උන රටවල් 10 වත් නෑ , ඉතින් නියම විදිහට යුද්දෙ දින්නෙ ඇමරිකාව , යුද්දෙක වැදගත්ම තමන්ගෙ පාර්ශවයේ ජීවිත හානි හානි අඩු වීම , මම හැබැයි සෝවියට් එක නරකයි කියන්නෙත් නෑ

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว +2

      @රාවණා ධාතු සුනකයා මම reply එක දැම්මෙ ඔයාට නෙවෙයි

    • @kdkabaranka2364
      @kdkabaranka2364 3 ปีที่แล้ว +19

      රැසියානු හමුදාව සීතකාලය එනතුරැ කොකේසස් කඳු පංතිය දක්වා පසුබැස්සා සීතකාලයේදී රැසියානුවන්ට ඇර වෙන කිසිදු රටක යුද සෙබලුන්ට ඒ සීතල උහුලන්න බෑ,..අන්න සීතල කාලයේදී තමයි නාසි හමුදාවට පෙරලා ගහන්න පටන් ගත්තේ,..
      ඊට පස්සේ තමයි ඇමරිකාව සහ එංගලන්තය ප්‍රංශය එකතුවෙලා මේ පැත්තේ ඉඳගෙන නාසි හමුදාවට ගැහුවේ,..මේ මුල් වීරයෝ සෝවියදේශයේ රතු හමුදාවයි,...
      මේ නාලිකාව බටහිර ගැති නිසා බොරු කියන්නේ,..බිස්මාක් මුහුදට දැමීමෙන් පසු අනිත් රටවල් භීතියට පත් උනා,.. එහි මංගල ගමනේදී ඇමරිකා එංගලන්ත ප්‍රංශ නැව්පහලොවකට තනිවම ගහනවා මේ වගේ අවස්ථා දෙකකදී නැව් ගණණාවක්ම බිස්මාක් විසින් මුහුදුබත් කරවනවා,,....
      තුන්වෙනි සැරේ ඇමරිකාව සහ එංගලන්තය ප්‍රංශය සමග හොඳට සන්නද්ධ වෙලා ඇවිත් තමයි නැව් පහක් විසින් අත්ලාන්තික් සාගරයේ දී බිස්මාක්ට වටකරගෙන ගහන්නේ එහිදී දරුනු සටනකින් පසු බිස්මාක් මුහුදුබත් වෙනවා,..
      එදා කාලයේ සතුරු නැව්වලට තනිව මුහුන දීමට හැකියාවක් තිබුනේ නෑ,..බිස්මාක් ඒ තරමටම බිහිසුනු නැවක්
      ඒකෙන් පසුව තමයි එංගලන්තය ප්‍රංශ ඇමරිකා එකතු වෙලා නාසින්ට බටහිර පැත්තේ සිට ගහගංන යන්නේ රුසියාවට ඒවන විට නැගෙනහිර ජර්මනිය දක්වාම සියලු රටවල් නැවත ආක්‍රමණය කරලා ඉවරයි.....
      මේ තමයි දෙවන ලෝක ඉතිහාසය කෙටියෙන්

    • @Bhanuka-n7r
      @Bhanuka-n7r 3 ปีที่แล้ว +10

      සෝවියට් දේශය තමයි නියම විරුවෝ

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +6

      @@Bhanuka-n7r ඇත්තටම ඒක සාමූහික වෑයමක් රැසියාව තනියෙන් ගැහුවා නෙවි බම්

  • @bhpriyangika3415
    @bhpriyangika3415 3 ปีที่แล้ว +9

    Yamato battle ship එක ගැනත් video එකක් දාන්නකෝ

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 ปีที่แล้ว +6

    අයියෙ 11 ඉතිහාසය පොතෙ අන්තිම පාඩම ඔක ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් ❤️❤️

  • @Redlord01
    @Redlord01 3 ปีที่แล้ว +5

    හොය හොය හිටපු වීඩියෝවක් 😊❤️ නියමයි යාලුවා

  • @trackout_music_2008
    @trackout_music_2008 3 ปีที่แล้ว +4

    මේ වගේ දේවල් තව ගේන්න. අපි කවදත් විශ්ම ලෝකයත් එක්ක. 😘😘😘😘

  • @jayasinghabandaranayake9987
    @jayasinghabandaranayake9987 ปีที่แล้ว +12

    අපේ ඉතිහාසය පොතෙත් බිස්මාක් ගැන තියනවා😇

    • @TDMRUDDY
      @TDMRUDDY ปีที่แล้ว +1

      11පොතේ නැ නේ බන්

    • @lwpathi4296
      @lwpathi4296 ปีที่แล้ว +1

      උඹ ඉස්කෝලෙත් ගියාද ...🤔🤔🤔

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +13

    🇩🇪🇩🇪 ❤️ හිට්ලර්

  • @lightbeam2261
    @lightbeam2261 3 ปีที่แล้ว +2

    Battleships topic එක පට්ට,පොඩි කාලධ ඉඳං ආසයි

  • @dilansadamal9930
    @dilansadamal9930 3 ปีที่แล้ว +4

    මාත් මාර ආසයි මේ වගේ වීඩියෝ වලට😘

  • @uddika8293
    @uddika8293 3 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක්. ඊළග එක පුළුවන් ඉරකේ ඇමරිකානු ආක්‍රමණය ගෙන කරන්න

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 3 ปีที่แล้ว +9

    World war 2 ජර්මන් නාසි හමුදා ව බාවිතකරපු විශාලතම ශෙල් වෙඩ් අවිය ගැන video ekk plz.....👍👍👍😁😁

  • @amalthushar1134
    @amalthushar1134 ปีที่แล้ว +1

    අදෝ මලු අයියෙ සුපිරි ෆිල්ම් එකක් බැලුව වගෙ
    දිගටම කරගෙන යන් මරු

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 ปีที่แล้ว +9

    ඔය නැවේ හිටියලු බළලෙක්.නැව මුහුදබත් වුනාම ඌ පීන පීන ඉද්දි බ්‍රිතාන්‍ය නෞකාව විසින් ඌව බේරගත්තලු.පස්සෙ කාලෙක ඒ කියන නැව ජර්හානු ප්‍රහාර වලින් විනාශ වුන වෙලාවෙදි ඌ මුහුදෙ පීන පීන ඉද්දි තවත් නැවකින් බේරගත්තලු.ඔය සිද්ධිය කීප වතාවක්ම සිද්ද වෙලා තියෙනව.අන්තිමට බළලගෙ නමත් බිස්මාක් වුනාලුු😂.බළලුන්ගෙ පණ හයිය බව කියන්ඩ අදටත් යොදාගන්න ප්‍රසිද්ධ උදාහරණයක් ඕක😂😂.

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +10

    කැමතිම ජාතියේ වීඩියො එකක් 😋😋😋

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +8

    මාර ගැම්මක්.එන්නෙ 💓

  • @lakshiliyanage8710
    @lakshiliyanage8710 3 ปีที่แล้ว +3

    අදත් ඉතින් සුපිරි video එකක් තමා.

  • @gamingdumindu
    @gamingdumindu ปีที่แล้ว +1

    මගේ ආසම කටහඬ❤❤❤.ආයි ආයි වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️❤️😊

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +9

    Alan Walker ගැන වීඩියෝ එකක් ගේනනකො ❤😍

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +13

    හිට්ලර් කියන්නේ පට්ට පොරක්,දක්ශ නායකයෙක්.මම කැමතිම චරිතයක්

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +2

      නමුත් අන්තිමට ගොං වැඩ ගොඩක් කලා.

  • @niroshanilmini2213
    @niroshanilmini2213 2 ปีที่แล้ว

    තව මේවගේ දේවල් ඕනෙ විශ්ම ලෝකය හොඳ අනාගතයක් රටට මේ වගේ දේවල් මතක් කර දෙනවට තවත් වීඩියෝ දෙන්න

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +2

    ඔයා දාන වීඩියෝ අපි හැමදාම බලනවා...සුපිරියි
    Wishma Lokaya ...වටිනවා..👍👍👍👇👇👇

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +4

    සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว +3

    මන් බැලුවා බිස්මාක් movie එක හරි ලස්සනයි අර සරනාගතයින් රැගෙන ගිය නැවගැනත් වීඩියෝ එකක් කරන්න කුඩා ලමුන් සෑහෙන සන්කයාවක් මැරැනා

  • @gbpathmapiyasili3009
    @gbpathmapiyasili3009 3 ปีที่แล้ว +33

    ඇත්තටම කිව්වොත් bismarck battleship එකට ගුවන් ප්‍රහාරය නොකරා නම් අද වනවිට අපි මෙහෙම තාක්ෂණය දියුණු වෙච්ච ලෝකයක් නෙවෙයි තියෙන්නේ වගේම ඉන්නෙ
    ඒ වගේම සමහර වීඩියෝවල තිබ්බා bismarck එක වට කර ප්‍රහාරය එල්ල කරන එක ඇත්තටම කිව්වොත් bismarck එක වට කරත් නැතත් හමුවෙන හැම battleship ටික bismarck එක ළගට ළං වුණොත් විනාශ වෙනවා වගේම
    ලෝකයේ බිහිවූ පළමු පිරිමි නමක් සහිත battleship එක එයයි වගේම අදටත් ලොව භයානකම නැව්වලින් පළමු තැන තියෙන්නේ එම නැවයි
    ඔය නැව විනාශ කරන්න british navy එකට බැරිවුණාට පස්සෙ තමා ගුවන් ප්‍රහාරය එල්ල කළේ එයින් බේරුණත් තුවාල සහිත ඉදිරියට යන සොල්දාදුවකු සේ ඔහු ඉදිරියට ගියා අවසානයේ නැව විනාශ වුණත් ටික දෙනෙක් බේරිලා තියෙනවා
    උදාහරණ වශයෙන්
    සෑම් එයා නාසි පූසෙක් එයා කිසිදා නොගිලුණු කෙනෙක් වගේම එයා යන හැම නැවක් මුහුදුබත් වෙලා තියෙනවා ඒත් ඒ පූසා නොගිලී බේරිලා තියෙනවා
    තව දෙයක් මං මෙච්චර දන්නෙ Sabaton bismarck song එක අහලා
    ඒ වගේම ඒ නැව ගැන පොත් කියවලා
    ඉතින් මං දන්න ටික කිව්වා ඒත් මේ වගේ වීඩියෝවලට මං ආසයි

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +4

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @muhammadaqueel9623
    @muhammadaqueel9623 3 ปีที่แล้ว +7

    හිට්ලර් ඉක්මන් උනා වැඩියි!!

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +2

      හිට්ලර් මෝඩ වැඩ ගොඩක් කලා. එ්කයි පැරදුනේ.

  • @danumtheralk8058
    @danumtheralk8058 3 ปีที่แล้ว +1

    සුපිරි video ekak thanks මේවගේ videos හැමදාම dhanawata

  • @movieclips7632
    @movieclips7632 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එක 👌 හිට්ලර්ට යුද්ධය පරාද වෙන්න ලොකුම හේතු උනේ එකසැරේ ඉදිරි පෙළ යුද්ධ දෙකක් ඇමරිකාවයි , රුසියාවයි එක්ක පටන් ගැනීම....තව වීඩියෝ දාන්න british pathe චැනල් එකෙන් උදව්වක් අරගෙන

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      හිට්ලර් පිඝ්ඝුවෙන් වගේ රුඝියාව අාක්රමනය කලා. මෝඩම තිරණයක්. එ් නොවන්න අද ලෝකය මිට වඩා බොහෝ වෙනඝ්වෙන්න තිබුනා.

    • @maheshdananjaya9954
      @maheshdananjaya9954 7 หลายเดือนก่อน

      Aththa. Anthimata germanya beraganna eyalage hamudawa madi wuna. German hamudawa wadipura hitiye wena ratawal wala. German hamudawa thamay e kale hitiya diyunuma hamudawa.

    • @laksriwelivitigoda2204
      @laksriwelivitigoda2204 6 หลายเดือนก่อน

      නෑ එයාගේ බාබරෝසා මෙහෙයුම අඩුතක්සෙරැවකින් පටන් ගත්ත නිසා , නොමැන්ඩි වෙරල අල්ලගන්න නොදි ආරක්ෂා කරගත්තෙ නැති නිසා .හිරෝහිතෝ අදිරාජයට ඔන ඔන ව්දිහට නටන්න දීපු නිසා.ඉතාලිය ගැන වැඩි විශ්වාසයක් තියපු නිසයි . තව තියනවා

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +18

    ඉතිහාසය ඉගෙන ගත්ත විදිහට
    පලවෙනි ලෝක යුද්ධය ඇති වීමට පෙර ජර්මනිය කියලා රටක් තිබ්බෙ නෑ
    ඒ කාලේ ජර්මන් බාසාව කතා කරන කුඩා රටවල් 300කට වැඩිය තිබ්බා.ඒ ටික එකතු කරලා ජර්මනිය හැදුවේ ඔටෝ වොන් බිස්මාර්ක් කියන අසහාය නායකයා.
    ඉතිම් විශාල නැවක් බිස්මාර්ක් නමිම් නම් කිරීම ඔහුට කරන ගරු කිරීමක්
    ❤️❤️.

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +6

    මේකනන් පහරක් ❤️ 🥰😍

  • @jacksilva3655
    @jacksilva3655 3 ปีที่แล้ว +3

    මේකනම් පට්ට

  • @prabhathrajapaksha25
    @prabhathrajapaksha25 3 ปีที่แล้ว +4

    තව ඔය වගේ යුද්ධයට සම්බන්ධ වීඩියෝ ඕනෙ

  • @dilhandayananda7466
    @dilhandayananda7466 3 ปีที่แล้ว +25

    Bismarck,Terpitz,Yamato and Mushashi four greatest warships ever built

  • @Harshalakmal-j6g
    @Harshalakmal-j6g 3 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක් ☺️✔ දැනුමක් හම්බ උනා 🤗🤗🤗

  • @upulwijerathna5625
    @upulwijerathna5625 3 ปีที่แล้ว +22

    යුද්ධ ගැන හැමදාම වීඩියෝ දුන්නත් එපා වෙන්නේ.

  • @tehanbro2549
    @tehanbro2549 3 ปีที่แล้ว +2

    Lankawe Einstein Thama Wishmya Lokaye Aiya 🔥🔥 Gammak Thamai

  • @manauabhishek992
    @manauabhishek992 3 ปีที่แล้ว +3

    🤞👍👍👍👍👍
    Video ekak danakan balan hitiye💯🌹
    Thanks 🙏

  • @v.b.a.s.senarathna3151
    @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +6

    සුපිරි ලෝකේ ලොකුම තුවක්කුව හැදුවත් Germany

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +4

      අර ලොකු රේල් කාලතුවක්කුව නේද ? මට මතක විදිහට ස්කීවීවර් ගුස්තෝව් තමයි නම.

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +3

      @@CeylonSeirra owe heavy gasttv ද කොහෙද නම මතක නෑ මොනවා උනත් Germany කාරයෝ patta සුපිරි උන් දිනනවා russia අමෙරිකාව නොහිටින්න

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +23

    ලොකය යුද්ධයය ඉතාමත් භායනක දෙයක් .එත් ජෙර්මනිය රටක් වශයෙන් තමා අතින් සිදුවු වරද්ද පිලිගත්තා එ වැරදි ආපසු නොවෙන්න පියවර ගත්ත ජර්මනනියට අද ලොකයෙ ජිවත් වන්න ඉතා සුදුසු රටක්. Germany යට අවුරුදු දාස් ගානක ඉතිහාසයසයක් ඇත.

    • @LA-hx5kk
      @LA-hx5kk 3 ปีที่แล้ว +1

      @ලස්සන කෙල්ල Germany යට ලොකු ඉතිහාසයසයක් තියනව ලන්කවෙ මිනිසුන් එක දන්නෙ නැ

    • @connor4689
      @connor4689 2 ปีที่แล้ว +1

      @@LA-hx5kk ජර්මනිය කියන්නෙ holy Roman Empire එකට බන්🤭 ජර්මනිය කියලා රටක් තිබ්බෙ නෑ ඕක බිස්මාර්ක් හදපු එකක්. Roman Empire එකට තමා කලින් Germany, Spain, Portugal, France, Austria, Italy වගේ රටවල් අයිති වෙලා තිබ්බෙ. පස්සෙ France, Portugal, Spain වගේ රටවල් ඒකෙන් ගැලවුනා. ඊට පස්සෙ තමා holy Roman Empire කියලා එකක් හැදුනෙ. ඒකට Italy, Austria, Germany, Hungary, Czech, Prussia වගේ ගොඩක් ඒවා තිබ්බා. ඒත් පස්සෙ නැපෝලියන් කාලෙන් පස්සෙ ඒක බිදුනා. Austria වෙන් අල්ල ගත්ත කෑල්ලකිනුයි Czech, Prussia, Hungary,croatia,Bosnia වගේ රටවල් ගොඩක් එකතු කරලා බිස්මාර්ක් පස්සෙ Germany කියන රට හදනවා. ඒත් ලෝක යුද්දෙන් පස්සෙ Germany, Czech Republic, Hungary,Bosnia කියලා රටවල් වලට බෙදුනා. ඒ කියන්නෙ ජර්මනිය කියන රටට ලොකු ඉතිහාසයක් නෑ. හැබැයි holy Roman Empire එකට තියනවා😌

    • @LA-hx5kk
      @LA-hx5kk 2 ปีที่แล้ว

      @@connor4689 ජෙර්මන් කියල රටක් නම නැති වුනාට Germanic tribe තිබුනා එ tribe එකතු කරල තම්‍යි පලවෙනි holiday Roman Empire Karl der große ( Charlemagne) රජ වුනෙ.රටෙ නම ජෙර්මන් නොවුනාට මුනිසුන් භුමියෙ යෙ Neanderthal මානවයාගෙ කාලය දක්වා ඉතිහාසය දිව යනව .මම ජෙර්මන් පුරවැසියකු .තව ගොඩාක් විස්තර තියනව ජෙර්මන් ඉතිහාසය ගැන TH-cam එකෙ තියෙන්න මැත ඉතිහාසය පමනක් බොහොවිට

    • @connor4689
      @connor4689 2 ปีที่แล้ว

      @@LA-hx5kk හරි බන් Tribes විදිහට බැලුවොත් නම් USA කියන්නෙ පට්ටම පරණ රටක්😂💔 Aztec, Inca, Maya, Seminole, Tapi, Red Indian, Caribe වගේ ගෝත්‍ර වල නිජබිම. ඒත් අපි ගනන් ගන්නෙ USA වල ඉතිහාසය විතරයි😌 අන්න ඒ වගේ තමා ජර්මනිය කියන්නෙ අලුත් රටක්. Tribe එක අදාල නෑ . Holy Roman Empire කියලා තමා උන්ගෙ පුරාතන අවධිය හදුන්වන්නෙ

    • @LA-hx5kk
      @LA-hx5kk 2 ปีที่แล้ว

      @@connor4689 America ව හැදුනෙ විදියට Germany හැදුනද ?😂😂😂ගොන් කතා කියන්නේ එපා. America ව ඇතිවන්නේ Europe සන්ක්‍රමනය ‍යෙන්.ජෙරමනිය ඇතිවන්නේ එම භුමියෙ ඇති මිනිසුන් ගෙ කාලයට අනුව දිවුනු විමෙන්.මට Germany ඉතිහාසය ගැන කියල දෙන්න එපා මම Germany පුරවැසියක් .මෙ ගොඩාක් තැන්වල මම ඇවිදල තියනව .තුන්වන ලොකයෙ රටවල් වල මිනිසුන් Internet එකෙන් දැකල ගන්න ඉතිහාසය අවභොදෙ හරි නැ😂😂

  • @isurumalshan2944
    @isurumalshan2944 3 ปีที่แล้ว

    නියමයි👌 film akak බලනවා වගේ එකදිගට බැලුවේ විස්තරේ .. ..තවත් මේවගේ video දාන්න...

  • @dinowrx7608
    @dinowrx7608 3 ปีที่แล้ว +46

    Pride of a Nation a Beast made of steel ❤
    BISMARCK 🔥

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +5

      අඩෝ sabaton band එකේ සින්දුව නේද ? ගැම්මක් තමයි. 💪❤️

    • @dinowrx7608
      @dinowrx7608 3 ปีที่แล้ว +5

      @@CeylonSeirra අහන පාරක් ගානෙ ඇග හිරිවැටිලා යනවා 🔥

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +6

      @@dinowrx7608 ඒගොල්ලන්ගේ අලුත් සිංදුව බැලුවද ? Defence of Moscow. ඇඟේ හිරිගඬු පිපෙනවා.

    • @v.b.a.s.senarathna3151
      @v.b.a.s.senarathna3151 3 ปีที่แล้ว +1

      @@dinowrx7608 oww අම්මාප

    • @akilavidushan6972
      @akilavidushan6972 3 ปีที่แล้ว +1

      Yako mama hituwe lankawe ewun sabaton band eka danna kiyl😅😅😅😅

  • @pathumarunalu790
    @pathumarunalu790 3 ปีที่แล้ว +1

    දැනට ලෝකයේ සිදුවුන විශාලතම ජීවිත සමග ගිලී ගිය , MV .Whilhelm gustloff නැව ගැන මේ වගේම රසවත් video එකක් දෙන්න

  • @Dewni205
    @Dewni205 3 ปีที่แล้ว +2

    මේ වගේ තවත් vedio ඕනෙ

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +1

    ආසාවෙන් හිටපු video එකක් thanks bro

  • @dilmithwijethunga7516
    @dilmithwijethunga7516 3 ปีที่แล้ว +33

    11 වසර history 8 පාඩමම මේකෙන් තේරුන කියන 2021 o/l සෙට් එක 👇

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +4

      හුජ්ජ කොල්ලෝ

    • @chanupa7129
      @chanupa7129 3 ปีที่แล้ว +3

      පොඩිඋන් මොක්ත කරන්නේ මේකේ පාඩම් කරන්නේ නැද්ද මුන් 😂

  • @moviehub6652
    @moviehub6652 3 ปีที่แล้ว +10

    සුපිරි වීඩියෝ එකක් . ඒත් තැන් කීපයක පොඩි වැරදි ටිකක්ට්හ් තියෙනව. ලෝකෙ මේ වෙනකන් නිශ්පාදනය කරපු ලොකුම battleship එක බිස්මාක් නෙමෙයි , දෙවන ලෝක යුද්ද කාලෙදිම ජපාන අදිරාජ්‍ය විසින් හදපු , Yamato වර්ගයේ battleship එක. බිස්මාක් කියන්නෙ නාසි ජර්මනියට තිබ්බ ලොකුම යුද නව්කාව. හැබැයි බිස්මාක් කියන්නෙ මතක හැටියට දෙවනියට විශාලම battleship එක. ඒ වගේම වඩාත්ම බලවත් ම ආයුද තිබුනෙත් Yamato වර්ගයේ battleship එකට.අනිත් කාරනය තමයි , බිස්මාක් නෞකාව විසින් pපලවෙනි හමුවෙදි , බ්‍රිතාන්‍ය යේ HMS Hood නෞකාව හෙවත් බ්‍රිතාන්‍යයේ විශාලම යුද නැව විනාශ කරා . බිස්මාක් නෞකාවට සුලු හානි සිදුවීමක් වුනත් , ගමන nනැවැත්තුවෙ නැ

    • @moviehub6652
      @moviehub6652 3 ปีที่แล้ว +2

      Movie Hub
      1 second ago
      අනිත් කාරනේ තමයි , HMS කියන්නෙ නමක් නෙමෙයි , ඒක හැම බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙ නැවකටම නම ඉස්සරහින් දාන විශේශ නමක් (HMS - His/Her Majesty's Ship) . උදාහරනයක් කිව්වොත් , HMS Victory , HMS queen elizebeth ගන්න පුලුවන් , හරියට අපේ යුද නෞකා වලට SLNS කියල දාන එක වගේ තමයි . මේ වීඩියෝ එකේදි ඔය HMS කියල කියන්නෙ , අර මන් කිව්ව HMS Hood කියන නැවට .

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว +2

      Yamato කෑවෙ ඇමරිකාවෙන් 🙂

    • @moviehub6652
      @moviehub6652 3 ปีที่แล้ว +2

      @@miraclepack7754 yamato nawata dinanna thibba , hariyata plan karala giyanam. yamato nawa giye suicide Mission ekakata

  • @ChathurangaBuddhikaKumara
    @ChathurangaBuddhikaKumara 3 ปีที่แล้ว +3

    මේ නැව ගැන කියැවෙන සිංදුවක් තියෙනවා...
    සිංහල අය නම් වැඩිය අහලා නැතුව ඇති...
    ඒ වගේම ඒ සිංදුව හදපු සංගීත කණ්ඩායමේ ගොඩාක් සිංදු තියෙනවා ලෝක ඉතිහාසයට සම්බන්ධ!

    • @CeylonSeirra
      @CeylonSeirra 3 ปีที่แล้ว +1

      Sabaton බෑන්ඩ් එකේ pride of a nation song එක

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +1

      Sabaton band එක මම අහනවා ඔක්කෝම song එයාලගේ ❤❤❤🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +1

      @@CeylonSeirra ඔව් ඒක තමයි

  • @sanjeewaadhikari2460
    @sanjeewaadhikari2460 3 ปีที่แล้ว +5

    පුද්ගලයකු ජීවිතයේ eka පාරක් hari කියවන්න one පොත් gana video ekak one 😊😊

  • @gamngwolf1029
    @gamngwolf1029 3 ปีที่แล้ว

    ලස්සනයි සුපිරි jayawewa
    @ wishma lokaya

  • @GeeshanAutomobiles
    @GeeshanAutomobiles 3 ปีที่แล้ว +13

    හිට්ලර් ගැන එකක්😐

  • @user-bobee
    @user-bobee 3 ปีที่แล้ว +1

    මේකනම් පට්ට නිකන් ෆිල්ම් එකක් බැලුව වගේ...යෝ යෝ 💚

  • @esalaherath9666
    @esalaherath9666 3 ปีที่แล้ว +2

    Yamato battleship එක හැනත් video 1k ඕන

  • @rangayudara
    @rangayudara 3 ปีที่แล้ว +2

    ස්පිට්ෆයර් කියන්නෙ තනි නියමුවෙක් සහිත ප්‍රහාරක යානයක් 🥰

  • @Nobody-lo7qg
    @Nobody-lo7qg 3 ปีที่แล้ว +1

    නියමයි🤟❤️ තා මේ වගේ විඩියෝ ටිකක් ගේන්න🔥

  • @ViDu_VK
    @ViDu_VK 3 ปีที่แล้ว +3

    Thanks aiye video ekata..puluwannam holman gana video ekak karannako❤❤

  • @hashenmax9722
    @hashenmax9722 3 ปีที่แล้ว +3

    Niyamai ❤️❤️❤️🔥🔥🔥

  • @PRAVEEN-rk6sk
    @PRAVEEN-rk6sk 3 ปีที่แล้ว +4

    T34 tank එක ගැන විඩියෝ එකක් දෙන්නකෝ 😊

  • @gayankolitha6618
    @gayankolitha6618 3 ปีที่แล้ว +4

    නියමයි ❤️❤️❤️💪💪💪💪