ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අඳුරු යුගය නිමකළ සොඳුරු දිනය සුපිරි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2023
  • This video includes footage related to the war in Sri Lanka, used for news purposes only, for a segment pertaining to the anniversary of the end of the decades-long civil war on May 18, 2009.
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 703

  • @Sandithnadawa
    @Sandithnadawa ปีที่แล้ว +416

    අපි වෙනුවෙන් ජීවිතය කැපකල සියලුම රනවිරුවන්ට නිවන් සුව ලැබේවා (18 May 2009)

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว +3

      උන් කුලියට දෙමල මිනිස්සු මමරපු බල්ලො ටිකක්

    • @slkaviyayyyyyyyyyyyyy7328
      @slkaviyayyyyyyyyyyyyy7328 ปีที่แล้ว +35

      @@RipHamasIslamicTerrorists මොනාද හුත්තිගේ කොල්ලෝ කියන්නේ තොපේ අම්මා අප්පා තෝ අද හොදිම් ඉන්නේ උන්ගේ ජිවිත අතපය පූජා කරපු හින්දයි.කඩප්පුලි කතා නොකියා ඉදපිය

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 ปีที่แล้ว +13

      ​@@RipHamasIslamicTerroristsehemada sinhala minisssu ballo wage marapuwa thota mathaka nadda

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 ปีที่แล้ว +4

      Raju mahindarajapaksha wennda athi.

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 ปีที่แล้ว +4

      Uthureth ehemai.oya uthure inna desha paluwo ekekwath ubalata adare na

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +288

    මිනිස්සු මොනවා කිවුවත් කොන්ද කෙලින් තියාගේන අපේ වීර සෙල්දාදුවන්ට නායකත්වය දුන් ඔබලාට මගේ ප්‍රෙනාමය ... ❤️ රට වේනුවේන් සටන් වැද තම ජිවිතය පුජාකරපු මගේ අප්පච්චි ඇතුලුව සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ... 🙏 සියලුම රණවිරුවන් සුවපත් වේවා ❤️🙏 .........

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว

      එතකොට දෙමල අය මිනිස්සු නෙවෙඩ?😠
      රට වෙනුවෙ නෙවෙ පඩියට වැඩ කලේ හමුදාවෙ උන්.
      Ltte සටන්කලේ තම භූමිය,ජන්තාව වෙනුවෙන්.
      සාමයෙන් විසදග්න්න තිබ්බා.මයිනා කෑවා වැඩේ.
      නැත්තම් උබෙ තාත්තා ජීවතුන් අතර

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +26

      @@RipHamasIslamicTerroristsආ අවදානයෙන් ටිකක්🤌🏼🫴🏼💩 දැන් පලයන්

    • @travelshali8401
      @travelshali8401 ปีที่แล้ว +18

      @@RipHamasIslamicTerroristsunge ratak koheda bn mehe. Wahallu widihata ehen meheta adan apu ewn. E awilla th anithimata unta citizens pawa dunna ape rate. Api kiwwa da wenama pattak illan fight karanna kiyala. Un monada karapu hoda dewal. Awajathaka ahikuntaka kotiya😂

    • @KS-tt4oo
      @KS-tt4oo ปีที่แล้ว +24

      @@RipHamasIslamicTerrorists දෙමල්ලුන්ගේ බලුකමටයි මිනීමරුකමටයි අහිංසක සිවිල් ජනතාව කොච්චර මැරුම් කෑවේ අවුරුදු 30ක් තිස්සේ. අන්තිමට කොටි බල්ලෝ තමන්ගෙම පවුලේ අයටත් වෙඩි තිබ්බා ඉහළින් ආපු ඕඩරේට. සිංහල උන්ගේ හොඳකම හින්දා උඹලා තාම අපි අතරේ අපේ රටේ ඉන්නවා. තමිල්නාඩුවේ වෙන ජාතියක් රට අල්ලන්න ගියානම් බලන්න තිබ්බා උන්ගේ මිලේච්ඡ කම. මේ වගේ තිරිසන්නු කවදාවත් ආයි ලංකා පොළවේ උපදින්න එපා. සිංහල මිනිස්සු උන්ට දඩුවම් නොදුන්නත් අපායෙදි ඔවුන්ට තමන් කරපු දේට දඩුවම් ලැබෙනවා දැනටමත්.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 ปีที่แล้ว +13

      ​@@RipHamasIslamicTerrorists 2000n passe ballanta dava ipaduna opapathikayek

  • @rashmitharajindu147
    @rashmitharajindu147 ปีที่แล้ว +35

    යුද්දේ නිමා කරන්න කොන්ද පන ඇතිව නායකත්වය දීම ගැන සතුටුයී, ස්තූතී . පසුකාලීන සිදුවීම් ගැනනම් කනගාටුයි.

  • @reshajayasinghe729
    @reshajayasinghe729 ปีที่แล้ว +117

    බයවෙන්න එපා ප්රෙබාකරන් ලගට ගෙනල්ල තමයි නතර කරන්නේ. කොහොමද විශ්වාසය හා ශක්තිය.මොනදේ උනත් ඔබ සහ අපේ රණවිරුවෝ සදා අමරණීයයි.

    • @sasvindunirvan860
      @sasvindunirvan860 ปีที่แล้ว +2

      🇱🇰 ❤️🙏

    • @harshanavishwajith3329
      @harshanavishwajith3329 6 หลายเดือนก่อน

      00

    • @Azr900
      @Azr900 2 หลายเดือนก่อน +1

      එතකොට රාඩ එක හරහා ප්‍රභාකරන් එක්ක ඩීල් දාගත්තෙ කවුද? නාකි මයින නෙවෙයිද? 😂

    • @Anyscience.l
      @Anyscience.l หลายเดือนก่อน +3

      ලප දරුවෙක් 😂

    • @Chenitha-pc8fk
      @Chenitha-pc8fk หลายเดือนก่อน

      @@Azr900pala lapaya😂

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +111

    මෙතෙක් රට වෙනුවෙන් ජීවිත පූජා කල සියලුම දෙනාට සහ ඔවුන්ගේ දෙමාපියන්ට නිවන් සුව ලැබේවා..🙏🙏

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +276

    මොන දේ කීවත් රට, ජාතිය ,ආගම බෙිරා දුන් නායකත්වයට සහ දිවිි පුජා කල දේශපෙු්මින් රණවිරුවන්. ජාතික බලවෙිග රණවිරු දේමාපියන් ... සියලුම දේනාට පින් සිදු වෙිවා ... සැමදා ගරැකරමු සියලුම දෙනාට

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +10

      හදවතින්ම .ඒත් සමහරක් අයට මේ යුගය මතකම නැහැ .අරගල යුගය දැන්

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +2

      ❤❤

    • @thoro-sh3pw
      @thoro-sh3pw ปีที่แล้ว +3

      Ow mehema ratak tiyenneth ape mahinda mathaya nisa😌

    • @kkwijesingha536
      @kkwijesingha536 ปีที่แล้ว

      සිංහල ජාතිය කෙලෙහෙ ගුණ නොදත් ජාතියක්

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@renukapiyadarshani5343 එහෙමයි කියල ගූ කන්න බෑ නේද 😹💔

  • @ayeshpriyadarshanacolambag2775
    @ayeshpriyadarshanacolambag2775 ปีที่แล้ว +105

    රට මුදා ගත් නායකත්වය සහ සියළුම රණවිරුවන් සදා අප හදවතේ රැදේ ❤❤❤❤🙏🏿🙏🏿🙏🏿

  • @hasheemabdullah27
    @hasheemabdullah27 ปีที่แล้ว +69

    සිංහල යන්ට ටික කාලයක් ගියාම බඩ පිරුන නැති වුනාම ඔක්කොම අමතකයි ! 🥺

  • @sanjayathilanka4140
    @sanjayathilanka4140 ปีที่แล้ว +54

    මම අද වගෙ දවසෙ යුද බිමෙි නන්දිකාඩල් රනවිරුවන්ට ඡය මේ වෙද්දි 💪💪💪👍👍👍👍

  • @hirucreation6830
    @hirucreation6830 ปีที่แล้ว +46

    වීර නායකත්වය ජය වේවා ❤

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +94

    රට වෙනුවෙන් දිවි පිදු අපේ රණවිරුවන් වෙත ... අප සිදු කරගන්නා සියලු පින් හේතු වේවා !!! රණකාමි පුතුන් බීහි කල එම දෙමාපියන්වෙතත් සියලු පින් අයිති වේවා !!! ... 🥺❤

  • @sldetahoru84
    @sldetahoru84 ปีที่แล้ว +9

    අයියේ ඔයාව මතක් උනා. ඔයා අපිට නැති උනේ මේ රට වෙනුවෙන් සටන් කරලා. මගේ ලොකේ හැමදාමත් වීරයා ඔයා. කොහේ හරි හොද තැනක ඇති ඔයා.❤
    ARMY SF FORCE ❤

  • @madushan5155gmail
    @madushan5155gmail ปีที่แล้ว +44

    🇱🇰🇱🇰🇱🇰 අදුර දුරලා සාමය ගෙනාපු ඒ ලස්සන දවස උරදුන් සියලු දෙනාටම මගේ ආචාරය 🇱🇰🇱🇰🇱🇰

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +58

    අපිට ආයුධ ලබා දුන් සියළු රටවල් වලට සහ අපෙ මව්බිම රැකදීමට ජීවිතය පරිත්‍යාග කල සියළු දෙවිවරුන්ට මාගේ ප්‍රණාමය 😢❤️🇱🇰

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว +1

      හුට්ටො current bila අඩු කරපන්😠

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +13

      @@RipHamasIslamicTerrorists හිතුවද මම විදුලිබල ඇමති කියලා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      ​@@RipHamasIslamicTerroristsමාලිමාව ආපුවම අඩු කරන්නං හා ද 😅😅😅?

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 ปีที่แล้ว +8

      ​@@RipHamasIslamicTerrorists යුද්ධය හා විදුලි බිල අතර සම්බන්ධය මොකක් ද😂😂.හරියට නිල් අහසයි උළුදු වඩෙයි වගෙ

    • @djchamax
      @djchamax ปีที่แล้ว +3

      ​@@RipHamasIslamicTerrorists පල තෝ ගිහිල්ල ලබන පාර විදුලිබල ඇමති වෙයන් comment වල රෙන්නෙ නැතුව

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama ปีที่แล้ว +53

    දැන් ගොඩක් අයට මේක අමතකයි 😒

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +41

    අපේ පුංචි රට බේරා දුන් සියලුම රණවිරුවන්ට ජිවිතේ අහිමි අයත් අබාධිත අයටත් හොදින් ඉන්න අයටත් දැත් ඵකතු කර නමස්කාර කරම් වැරදුන 👏👏👏🌹🌹🌹❤❤

  • @ajithlakmaldk7412
    @ajithlakmaldk7412 ปีที่แล้ว +25

    මියගිය රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️

  • @padmavithana5319
    @padmavithana5319 ปีที่แล้ว +55

    මව්බිම වෙනුවෙන් දිවිදුන් වීරෝධාර රණවිරුවන්ට නිර්වාණය අත්වේවා!!
    රට ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් ගලවා ගත් සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමි වේවා !!🙏🌷🙏🌷🙏🌷

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +27

    මරණය දොරකඩම ආපු ඒ යුගය අවසන් කළ 🌸
    ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +21

    ❤ සෑම රණවිරුවන් හට උත්තරීතර උත්තමාචාරය ❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +2

    Ad වගේ දවසක් අමතක නොයන සිදුවීම් අප හමුවේ අත මගේ පුතා සදා අබදිතයි යුදහමුදා සෙබලුනේ ඔබ ගොඩක් අපට අහිමි උනේ අප බේරා ගන්නයි 😭😭දෙවි පිහිටයි හැමෝටම

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว +78

    රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ළය දි මිස මැරුනේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ ජය ශ්‍රී

  • @thisagaming516
    @thisagaming516 ปีที่แล้ว +21

    අදටත් මිනිස්සු ජනපති ලෙස සලකන්න තිබ්බා රට මේවගේ තැනටක දැම්මේ නැත්තම් තණ්හාව නිසා උනදේ...මිය ගිය රණවිරුවන්ට උපහාරයක් වේවා❤️

  • @harshananawod1044
    @harshananawod1044 ปีที่แล้ว +12

    "නවත්තනවනම් මමයි නවත්තන්න ඕනේ.නවත්තන්නේ නෑ බයවෙන්න එපා" ඒ වචන ටික කියන්න අවුරුදු 30ක් මේකේ හිටපු නායකයින්ට බැරි උනා... එදා මහිංද රාජපක්ශ නායකයා නොහිටින්න අදත් යුද්දේ තියනවා... ඒක අකමැත්තෙන් වුවත් මේ රටේ උං පිලිගතයුතුයි...

    • @user-vw3du2ek9l
      @user-vw3du2ek9l 6 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ඒකට බොහොම පින්.ඒ උනත් රට වනසන්න දෙන්න බෑනෙ😢

    • @harshananawod1044
      @harshananawod1044 6 หลายเดือนก่อน

      @@user-vw3du2ek9l ඔව් අනිවාර්‍යෙන්ම.රට බේරාගැනීමේ නායකත්වයට හිමි ගරුත්වය හිමි විය යුතුයි සේම..වරදට දඬුවම හිමි විය යුතුයි..

  • @kasunkalharadissanayake6594
    @kasunkalharadissanayake6594 ปีที่แล้ว +87

    මහින්ද රාජපක්ෂ අර තුවාල වුන රනවිරුවට කියන වචන ටික අහුවම අත්තටම කිලිපොලා යනව..එ කියන වචන ටික මාර විදියට දනෙනව 👍👍

    • @sasvindunirvan860
      @sasvindunirvan860 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

    • @lokkamalli2370
      @lokkamalli2370 4 หลายเดือนก่อน +2

      සිරාවටම❤

    • @norman_rashi
      @norman_rashi 3 หลายเดือนก่อน

      සිරාවට ❤

    • @user-rx9nc5yw7n
      @user-rx9nc5yw7n 3 หลายเดือนก่อน

      Jandeth diyam utana

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +20

    ආදරෙයි දෙයියෝ......රනවිරුවන් දිනේවා....❤️

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +324

    අද මොනා කලත් එදා මහින්ද අපිට අපේ රටට හොද නායකයෙක් ❤❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +20

    අප‍ රට‍ වෙනුවෙන් දිව් පිදු සියළුම රණවිරු වන්ට නිවන් සුව ලැබේවා සියළුම රණවිරු වන්ට මගේ උත්තම චාර්ය බුදුසරණයි 🙏🙏🙏

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +86

    දිව් හිමියෙන් රට බේරා දුන් සියලුම රණවිරුවන්ට හැමදාමත් ණයගැතියි ආදරෙයි මගේ රටට හැමදාමත් මේ රට දාලා යන්න එපා එකතුවෙලා දිනමු බුදු සරණයි හැමෝටම

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว

      හමුදාවෙ උන් ප්ඩියට වැඩකල්‍රෙ.සමහර උන් පැන්න මැරෙනවට බය්‍රෙ

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว

      තොගෙ පැත්තෙ කවුද අල්ලන් හිටියෙ😂කොටි ජිටියෙ උතුරෙ උන්ගෙ නිජබූමියෙ😂
      තොට මොකක්ද හම්බුනේ යුද්දයක් ක්රල

    • @emalkadanajaya9638
      @emalkadanajaya9638 ปีที่แล้ว

      @@RipHamasIslamicTerrorists amma ta hukna ponya meka sinhala yage rata thooota ina barinm palyan ponya yana .... thooo pisek eka park kala laja natuwa aya park gema ilana awjthka hiptu ponyk😂🤣

    • @sachinthaweerakoon2935
      @sachinthaweerakoon2935 ปีที่แล้ว +3

      @@RipHamasIslamicTerrorists තොට මොනවද හම්බුනේ.....😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ​@@RipHamasIslamicTerroristsකල්ලතෝනින් ට කොහෙද නිජභූමිය ක්?

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +8

    අප වෙනුවෙන් දිවි පිදූ රණවිරුන්ට අපි සදා ණයගැතියි..❤

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 6 หลายเดือนก่อน +5

    අත්තට මහින්ද මහත්තයා නැත්නම් අපි අද කො මහින්ද මහත්තයා අපිව බෙර ගත්ත ඔබ තුමට බොහොම පින් ස්තුති 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😄😄😄😄

  • @shhazz34
    @shhazz34 ปีที่แล้ว +57

    02:41 අන්න ඒ ගැම්ම, ඒ සතුට තියන් මැරෙන්ඩ හිටපු එකානෙ තණ්හාව නිසා කෙලෝගෙන අද හැම එකාගෙම කුණු බැනුම් අහන්නෙ.

    • @kelumdesmon9749
      @kelumdesmon9749 ปีที่แล้ว +28

      මොකා කුණු බැනුම් කිව්වත් යුද්ධය ඉවර උනේ එතුමා හිටපු හින්දා තමයි .මම එතුමට කවදාවත් චන්දයක් දීලා නෑ .ඒ වගේම අපහස කරලත් නෑ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว +1

      Bala thanhava nathi deshapaluvek innavanam kiyanna brother. Okkoma deshpalane karanne balaya labaganna misak vena dekata neme.

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      😭

    • @chandanachandana2251
      @chandanachandana2251 ปีที่แล้ว +1

      Kohoma unsth MAHINDA NATHNAM SAMAGARAWUTA UMVATH NAHA

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      සිරාම.බං

  • @Dreamer99.99
    @Dreamer99.99 ปีที่แล้ว +19

    බල තණ්හාව නොතිබුණා නම් දෙවියෙක් වගේ මැරෙන්න ඉදපු
    මනුස්සයෙක්....
    අපේ ආදරණීය අභීත සොල්දාදුවන්ට ද උපහාර වේවා
    නිර්භිත තීරණ වෙනුවෙන් එතුමාටද ස්තුතී....
    නමුත් දැන් රට ගැ න දුකයි වගේම....
    වගකිව යුතු සියල්ලන්ට
    අපේ කොල්ලෝ දිවි පුදලා රැක පු රටේ ඉන්න බැරි කළාට....
    🤐

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +3

      ඒක ඇත්ත...බුදුන්ට පසු මහින්ද ...කියල වන්දනා මානයට පත් වූ මිනිසාට උන දේ... 🤔🤔🤔

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +126

    යුද්ධ නිමා වුන එකනමි හොදයි ඒ අදුරැ යුගයේ තමයි මගේ දෝණීට තාත්තා නැතුව ජිවත් වෙන්න වුනේ😢😢😢😢🎉

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +7

      😭😭😭😭නිවන් සුව

    • @mohomedsiras1538
      @mohomedsiras1538 ปีที่แล้ว +3

      Nivan suvalabeva donige thathata pi n sidra venna ada goooodak daruvo husma ganava jathi jathith pin

  • @Y.M.W....
    @Y.M.W.... ปีที่แล้ว +38

    දෙමලුන්ට නම් ඕවා මතක නෑ කාලකන්ණි හැත්තක් තාමත් ඉන්නවනෙ

    • @gloryspices5717
      @gloryspices5717 ปีที่แล้ว

      What do you mean by that

    • @Y.M.W....
      @Y.M.W.... ปีที่แล้ว +3

      @@gloryspices5717 lot of tamil people forgetting past ....how they suffered by LTTE .....
      At past years their heroes were army soldiers ....but now they hate to heroes ....tamil people loving now ltte .....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +34

    අද ප්බාකරන් හිටියනම් රටටත් ජනතාවටත් මොකද වෙන්නෙ .අමතක වුන්ට මතක් කරදිම සතුටක්.අද චන්ඩි වෙලා එදා නොන්ඩිල.කවදාවත් රණවිරොවොත් ජනපතිමහින්ද රාජපක්ෂ මැතිමාවත් අමතක කරන්න එපා.සතෙක් තරම්වත් මතක නැහැ මනුෂ්‍ය සතාට.

    • @gamunuanuradha
      @gamunuanuradha ปีที่แล้ว +6

      ඇත්ත කතාව

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      @@gamunuanuradha 🤩🤩🤩🤩

    • @glalith
      @glalith ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🙏

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +6

    අපගේ පුංචිම පුංචි මව් බිම මුදවා ගැනීමට ඉදිරිපත්වූ සියලුම රණවිරු සියලුම දෙනාට මාගේ ගෞරවණීය ප්‍රණාමය පුදන අතර මියගිය සියලුම විරුවණට මොක් සුව. නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආබාධිත රණවිරුවන් සියලුම දෙනාටත් නීරෝගී සුවය ලැබූ සියලු කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාල හැමෝටම බුදු සරණයි අල්ලා දෙවි පිහිටයි

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d ปีที่แล้ว +201

    කවුරු කොහොම මොනා කිවුවත් ...රට බේරා ගැනීමට නායකත්වය දුන් ජනාධිපතිතුමනි...ඔබට අපේ ප්‍රනාමය .....

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +4

      🤣🤣👙👙🐂🐂

    • @suddaofficial217
      @suddaofficial217 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම 🥺❤️

    • @romaroman633
      @romaroman633 ปีที่แล้ว +9

      මහින්දට මොන ප්‍රනාමයක්ද බන් උට කියපන් හොරා කියලා රට කාපු හිගන්නා උ මොන විරයෙක්ද සරත් පොන්සේකා තමයි විරයා

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +3

      Ane me pala huththi 😂

    • @HarshaAththnayake
      @HarshaAththnayake ปีที่แล้ว +7

      හරි බන් සරත් ෆොන්සේකා පොල් ගාලා තියෙන්නේ 🥲

  • @SLCOMMANDO
    @SLCOMMANDO ปีที่แล้ว +28

    එදා හොද නයකත්වයක් තිබුනා🖤

    • @deshalpandithage4208
      @deshalpandithage4208 ปีที่แล้ว +9

      මහින්ද​, ගෝඨාභය සුසංයෝගය​

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +5

    අපේ රණ විරුවන්ට සම්මා සමිබුදු සරණයි. කවුරු පණ්ඩිත කතා කීවත් යුද්ධ කලේ අපේ රණවිරුවන්.රණවිරවනි ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා. මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว +5

    අපෙ වීරයන්ට අනන්ත බුදුගුණ බලයෙ පිහිට ලැබේවා, අවසානයේ නිවන් අවබෝධ වෙවා

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +28

    ස්තුතිය දෙරනට නායකත්වය දුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය තුලින් කතාකරාට කුහක මිනිසුන්ට ,කුහක මාධ්‍ය ට මෙතුමන්ලාව අමතක වීම රටේ අවාසනාවකි....ප්‍රේමදාස රනිල් ජේ ආර්,චන්ද්‍රිකා ඔවුන් යුද්ධය වැපුරුවා මිස අවසන් කලේ නැත ..ජාතික උත්සවය රාජපක්ෂ ලා සහාභාගිත් වයෙන් සිදුවිය යුතුයි

    • @romaroman633
      @romaroman633 ปีที่แล้ว

      රාජපක්ෂලා කියන්නේ යුද්දෙදි ඩබිල් ගේම් කරපු උදවිය උන්ට දේශ දෝහින් තමයි කියන්න ඔනැ

    • @prabhajayarathna2904
      @prabhajayarathna2904 ปีที่แล้ว +9

      කල ගුණ නොදත් මිනිසුන් අමතක කලාට ,කොටසක් නිහඬව සිටියාට,බොහෝ මිනිසුන් සැමදා ආදරය කරන්නවා.ආදරණීය නායකත්වය ❤මහින්ද රාජපක්ෂ

    • @romaroman633
      @romaroman633 ปีที่แล้ว

      @@prabhajayarathna2904 උඔලාගේ ඇස් අන්ද වෙිලාද මුන් කරපුවා පේන්නේ නැද්ද කාලකන්නි රාජපක්ෂාලා උන්ව එල්ලලා මරන්න ඔනැ මෙි කරපු දේවල්වලට

    • @Game_space777
      @Game_space777 2 หลายเดือนก่อน

      මහින්ද කරපු මගුලක් නෑ උ හැන්ගිලා හිටියෙ ඔක්කොම කල් ෆොන්සේකා ❤❤❤❤

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +7

    උතුරේ වේවා.. දකුණේ වේවා.. මියගියේ අපේම සහෝදර ලාංකිකයන් .. මේ රටේ ජතීවාදී ගිණිජාලා අවුලුවා..උතුරේ, දකුණේ තරුණ ජීවිත බිලිගත් මේ රට යුද්ධයට තල්ලු කල දෙපැත්තේම කාලකණ්නි නායකයන්ට සාපවේවා..🙋🙋🙋🙋

  • @rvliveshow5464
    @rvliveshow5464 2 หลายเดือนก่อน +1

    ඇගෙ මයිල් කෙලින් වෙනවා මේ බලද්දි මාරම ගැම්මක් එන්නෙ අපේ රණවිරුවන් ගැන.❤මගේ අය්යාත් නැති උනා මොටාර් එකක් වැදිලා ඔලුව මොලේ කොටස ගැලව්ලා ගියා එයාගේ කිලිනොච්චිය සටනෙදි නිවන් සුව ලැබේවා අය්යේ...

  • @deepalvengappuli7218
    @deepalvengappuli7218 ปีที่แล้ว +2

    ඔබ එදා ගත් නිර්බිත ක්‍රියාව අද බොහෝ දෙනුකුට අමතක වෙලා..කලගුන නොදත් මිනිස්සු.

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 ปีที่แล้ว +151

    අදුරු යුගය නිමාකළ සොදුරු දිනය මෙන්ම අදුරු යුගය නිමකළ සොදුරු මිනිසා වන
    මහින්ද රාජපක්ෂ ද අඅමතක නොකළ යුතුය

    • @buddikanuwan1906
      @buddikanuwan1906 ปีที่แล้ว +10

      🙏🙏🙏

    • @prasadperera9919
      @prasadperera9919 ปีที่แล้ว +1

      ජාතිය බෙිරා දුන් අභිත නායකත්වයට

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +7

      Aniwarenma

    • @apeitpanthiya9578
      @apeitpanthiya9578 ปีที่แล้ว +9

      ඒ උනාට ආයේ ඡන්දේ දෙන්නේ නෑ...

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว +12

      මහින්ද රාජපක්ෂ ගේ හොඳ නරක දෙකම තියෙනව

  • @sithumsandakelum364
    @sithumsandakelum364 2 หลายเดือนก่อน

    සියලුම රණවිරුවන්ට හා යුධ මෙහෙයුමට සම්බන්ධ වූ සියලුම දෙනාට මාගේ උත්තමාචාරය . ❤❤❤

  • @kavindya7414
    @kavindya7414 ปีที่แล้ว +6

    ජීවිත පිදූ සියලු රණවිරුවන්ට ගෞරවය වේවා... 🙏💕

  • @khswa910
    @khswa910 ปีที่แล้ว +4

    එවකට හිටපු ජනපති,ආරක්ෂක ලේකම් ත්‍රිවිඩ හමුදා නායකත්වය සහ සියලුම ආරක්ෂක අංශ වලට හිස නමා ආචාර කරමි

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +1

    යාපනේ ගොඩාක් අයට මේවා අමතක වෙලා වගේ කියලා හිතෙනවා සමහර ක්‍රියාකාරකම් නිසා......අබිමානයෙන් මේ මෙහෙයුම සමරමූ....ගොඩාක් ආදරෙයි යුදසෙබලන් සියල්ලන්ටම...😍😍🌹❤️❤️❤️

  • @lakshanmalidu1976
    @lakshanmalidu1976 ปีที่แล้ว +1

    යුද්ධය අවසන් කර අපගේ මතෘ භූමිය ආරක්ශා කරපු සියලුම රණවිරු දෙවියන්ට මාගේ හද පිරි උත්තමාචාරය ❤️❤️❤️🙏

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 2 หลายเดือนก่อน +1

    සියලු රනවිරුවන්ට මාගේ උත්තමාචාරය😪❤

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 ปีที่แล้ว +20

    මහින්ද මහත්තයා දේශපාලනික වශයෙන් කෑදර නොවුනානම් අද ඔහු අපේ ගෞරවයට ආදරයට ලක් වෙන්න තිබුණා නේද.?? මහින්ද රාජපක්ෂ මැරුණා දවසක මහින්ද රාජපක්ෂගේේ පිළිරු කීයක් නම් ඉදිවෙන්න තිබුණාද?? නමුත් ඔහු බලයට කෑදර නිසා ඔහු එය සියලු දේ අහිමි කරගෙන හමාරයි. බියෙන් සැකෙන් තොර බස් රථයක කෝච්චියක මගතොට අපි නිදහසේ අද ගමන් කරන්නේ රණවිරුවන් නිසා හෙට වැදී මිය පරලොව ගිය සියලු සොල්දාදුවන්ට නිවන් සුව වේවා! ඒ වගේම ඉතාමත් අසනීපව සිටින රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවා!.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      අනේ ඔව්...
      හරිම කණගාටුයි.

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      මහින්ද 2020 දි ආවේ බලෙන් ද?

  • @AthulaAthula-zg4ft
    @AthulaAthula-zg4ft 2 หลายเดือนก่อน +1

    යුද්ධය කාලේ හිටිය නායකයා හිටියනම් අදටත් ඉන්න තිබුණා නායකයෙක් වගේ තන්හාව ගැහුවම මොනවා කරන්නද මොනවා උනත් පවු ඉතිං 😊

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 6 หลายเดือนก่อน +1

    එදා ඔබතුමා නිස අපිට කොච්චර අඩම්බරයක් ද
    ඒ නිර්භීත නයකයට අපි අද කමති
    එත් අද එ නිර්භීත කම හමදාම තියෙයි කියල අපි හිතෙනවා විශ්වාස 😄😄😄😄🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 ปีที่แล้ว +27

    අපේ මව්බිම බේරාගත් සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය

  • @ajithnamal8621
    @ajithnamal8621 ปีที่แล้ว +4

    දිවි පිදූ, ආබාධිත සියලු රණවිරුවන්ටත්,දිවි පරදුවට තබා සටන් වැදුන සියලුම රණවිරුවන්ට උපහාර වෙිවා!

  • @gaminimk5122
    @gaminimk5122 ปีที่แล้ว +42

    රාජපක්ශලාට .කොපමණ.දොස් නැගුවත්.මහින්ද .රාජපක්ශ..නොහිටින්න.අදටත්.යුද්දය.තියෙනවා .එතුමන්ට .ඒ.ගෞරවය.දීපල්ලා.කුහකකම්.නොකර ..

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +1

      හ්ම්ම්

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i ปีที่แล้ว +1

      ai giya awurudde dunne gaurawaya. madida danne na. thawa labei balan innako. yuddaya wenuwen kapa una ranawiruwanta mage hada piri pranamaya. oya horata nam mage ballawath gaurawa karanne na.

  • @lalithlalith6912
    @lalithlalith6912 ปีที่แล้ว +38

    කුහකයින්ට අමතක උනාට අපිට අමතක නෑ. ඒකයි අපි කවදත් මහින්ද මහත්තයට ගරු කරන්නේ.අපේ ආරක්ෂක හමුදාවල රණවිරුවන් ට ජාතියම ණයගැතියි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖

    • @romaroman633
      @romaroman633 ปีที่แล้ว +5

      මහින්ද කියන්නේ දේශ දෝහියෙක් රට කැවැ යුද්දය කැවැ හොරා කැවා උට කියන්නේ දේශ දෝහියා තමයි නියම නම

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +1

      Mahindage pake kapan tho ...balla😊😊

    • @kumarasilva1395
      @kumarasilva1395 ปีที่แล้ว +2

      Mu LTTE idala bara un ekek.. ekai muta thada wela thiyenne.. ubalage ellam aye Genna bha loweth.. hitha hadagin..

    • @Anyscience.l
      @Anyscience.l หลายเดือนก่อน

      Cry more 😂දෙමල.පකය

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +1

    සමහර දේශපාලුවෝ අමතක කරන්න හැදුවට කවදාවත් අමතක නොවන දිනයක් ❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +8

    රනවිරුවානනි අපි ඔබට සදා නයගැති❤️❤️❤️❤️❤️❤️🙇

  • @praneethcharuka.
    @praneethcharuka. ปีที่แล้ว

    මේමයි..වැරදි දේ වැරදි ලෙසත්..හොද දේ හොද ලෙසත් අගයන්න ඕනි සහ දිවි පිදූ අපේම සහෝදර/සහෝදරියන් ට නිවන් සුව 😢..

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +12

    රට ජාතිය වෙනුවෙන් දිවි පිදි සියළුම අභීත රණවිරුවන්ට අමා මහ නිවන් සුවය ලැබේවා අප ඔබ සැමට ජාති ජාතිත් ණය ගැතී 😢😢❤❤🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +2

    රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සෑම අහන්න විරුවෙක්ටම නිවන් සුව ලැබේවා.....ඇට මස් ලේ දන්දී අදටත් ආබාධිතව ජීවතුන් අතර සිටින රණවිරුවන්ට තෙරුවන් සරණයි .

  • @madushan96
    @madushan96 ปีที่แล้ว +9

    Respect all heroes 🇱🇰

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 ปีที่แล้ว +56

    ඔබ වැනි කෙනෙක් නොහිටින්න අදටත් සටන් විරාම මැද යුද්දේ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +12

    විරුවන් බුදු වේවා ❤️❤️❤️❤️

  • @madhushikasewwandi6908
    @madhushikasewwandi6908 ปีที่แล้ว +30

    එදත් අදත් රට වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන රණවිරුවන් ට මාගේ උත්තමාචාරය. එදා මහින්ද ඒ කළ කර්තව්‍යය වෙනුවෙන් මම ඔහුට දෙවතාවක්ම මගේ චන්දය ලබා දුන්නා. ඊට වඩා දෙයක් මම මෙතැන ලියන්නෙ නැහැ

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +5

    රටවෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට සහ සියලුම රණවිරුවන්ට සහ යුද්ධය නිමාකිරීමට දායකත්වය එවකට වූ එවක නිලධාරීන්ට සියලු නායකයන්ට ගෞරවණීය උත්තමාචාරය🙏❤️

  • @sugathnishantha1370
    @sugathnishantha1370 ปีที่แล้ว

    රණවිරුවන් සියලු දෙනාටම ගොඩක් පින්. බුදු සරණයි....❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @shehanaudari9555
    @shehanaudari9555 ปีที่แล้ว +62

    මොන දේ උනත් කරත් කිව්වත් මහින්ද එදා ජනාධිපති නොවුනනම් අද අපි ඉවරෙටම ඉවරයි

    • @wij3072
      @wij3072 ปีที่แล้ว +12

      සහතික ඇත්ත ❤️❤️❤️

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +9

      ඔව්ව්ව් ඒක ඇත්ත❤

    • @Letsgo12928
      @Letsgo12928 ปีที่แล้ว +3

      Ayeth rewatuna da?? 😂😂

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists ปีที่แล้ว +1

      පුක තමා😂😂ඉවර වෙන්න ඇයි කොටි උබට ගහුවඩ?

    • @5k140
      @5k140 ปีที่แล้ว +1

      dan api goda gihinda inne? bankoloth ratak kara mahindaya

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +16

    මායින් ගම්මානවල දී අම්මාගේ අතේ හිටපු කිරිකැටිය උදුරා පොලවේ ගැසු අමිමාගේ යෝනි මාර්ගය දිගේ කොසු මිටක් යෑවු වයසක සියවරැ කෑලිවලට කැපු හමුදුරෑවරැ කැලිවලට කැපු දෙමල සහොදරවරැ ගැන වසන්ත මුදලිගේ දන්නේනැති බව හගවනුයේද.
    පාස්තු දින බෝම්බ පුපුලවාගෙන මියගියේ එකදු සිංහල හෝ දෙමල මිනිසුන් නොව තනිකරම මුස්ලිම් සහෝදරයන් පමණක් බව වසන්ත මුලදිගේ මතක්නොකර සගවනුයේද එවා සගවා කථාකරන තාක් මුදල් දෙන්නේ ඒවා කරපු හා මෙහෙයවපු ජාවාරම්කාර උන් සතුටින් පිනායන නිසාමය.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      😭
      😭
      😭
      හරිම කණගාටුයි
      කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා වෙනවා කියලා මං අහලා තියෙනවා.

    • @thilankaliyanagamage9045
      @thilankaliyanagamage9045 ปีที่แล้ว +4

      Aniwaryen

  • @ruvanindak206
    @ruvanindak206 ปีที่แล้ว +16

    Mahinda mahthya ethulu siyalu ranviruwanta pranmaya❤

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +5

    මේ මනුස්සයා කොච්චර ගෞරවය ක් ඇතුව දේශපාලනෙන් බැහැලා යන්න තිබ්බ චරිතයක්ද කියලා මතක් වෙනකොට දුකයි ඇත්තටම,ඒ කාලේ දෙවියෙක්ට වගේ වැද පුදලා සලකපු මේ මනුස්සයාට අද ඒ මිනිස්සුම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න තරම් දේශපාලනය සහා බලය කොච්චර බලපෑමක් කරලද.ඇත්තටම මිනිස්සුන්ට හැදෙනවා නම් හැදෙන්න හොදම කතාවක් තම මහින්ද රාජපක්ශ ගෙ කතාව බලය තණ්හාව නිසා තමන් රැක ගත්තු ගෞරවය ත් බල්ලට යනවා ,මොනවා උනත් පිට රට පර බල්ලොන්ට යටත් නොවී අපේ රණ විරු කොල්ලො එක්ක,හමුදා නායකයන් සමග එතුමා ගහපු ගේම කවදාවත් අමතක කරන්න බෑ අමතක වෙන්නෙත් නෑ ❤

    • @5k140
      @5k140 ปีที่แล้ว

      amathaka karanne kohomada hamadama mahindage amma mathak kara kara inne.chichita job ekk karanta kiyapan bn

  • @shashikalamahendran9371
    @shashikalamahendran9371 ปีที่แล้ว +2

    සියලුම රණවිරුවන් හට නිවන් සුවය ලැබේවා

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    අපි එකාලේ පුදුම බයෙන් හිටියේ ජයවෙිවා යුද හමුදාවට🙏🙏🙏👍👍💪💪💪💪

  • @dinushalakmalluvis8625
    @dinushalakmalluvis8625 ปีที่แล้ว +4

    ආදරෙයි ඔක්කොටම

  • @lokkamalli2370
    @lokkamalli2370 ปีที่แล้ว +4

    මොනවා උනත් මහින්ද මහත්තයා නිසා සහ අපෙ විරුවොයි නැත්නම් තාමත් අපි යුද්දෙක❤

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +2

    සියලුම දෙනා හට දෝත් වැඳ ආචාරය!!! ආයෙත් කිසිම දවසක මෙවැනි දේවල් නොවන්නට අපි සියලූම දෙනා එකට එකතු වී කටයුතු කල යුතුමයි 😢😢😢😢!!!

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    දිවිදුන් සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ...ආබාධිත සියලු.රණවිරුවන්ට ඉක්මන් සුව ලැබේවා ..තෙරුවන් සරණයි ❤🙏

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 ปีที่แล้ว +79

    අපේ රට බේරාගත් මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමන්ට උත්තමාචාරය....!!!

    • @mishennethru6328
      @mishennethru6328 ปีที่แล้ว +2

      Pala wesiye..puka dipan mahindayata😂😂

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +4

      ඇයි එයාට විතරක්, හමුදා සොල්දාදු ,සරත් ෆොන්සේකා, අනෙක් හමුදා නිලධාරීන් ඔයාගේ කුලකයට ඇත් වෙන්නෙ නැද්ද😢

    • @iammisty4397
      @iammisty4397 ปีที่แล้ว +2

      ​@@mishennethru6328 ai ube ganita mahinda mokak hari karada

    • @b.a.kavinduranushka7248
      @b.a.kavinduranushka7248 ปีที่แล้ว +2

      ​@@mishennethru6328 පල පල දෙමළ හුත්ට යන්නේ උබෙ අම්මට හොරෙන් හිකුවේ ප්‍රබාකරන් නේ 😂😂😂

    • @mrtraveler9164
      @mrtraveler9164 ปีที่แล้ว

      ​@@b.a.kavinduranushka7248prabakaranta rata giann mita wada hodai 😂😂😂

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +1

    රණවිරුවන්ට හිස නමා ආචාර කරමි 🫡🖤

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 ปีที่แล้ว +3

    මයින්ද රාජපක්ෂ අපේ රජතුමා..පුංචි අපිට හෙල දිවයින බේරලා දුන්නා

  • @Sheran...
    @Sheran... ปีที่แล้ว +2

    First of all, respect for the war heroes who sacrificed their lives for the country and for the disabled war heroes.❤❤❤🇱🇰🙏
    Second, to the political leadership that took straight decisions.❤

  • @samanegoda787
    @samanegoda787 ปีที่แล้ว +2

    කවුරු ඔබ තුමට.මොනවා.කිවුවත් ඔබයි.අපෙ සිංහල රජතුමා දැන් .ගොඩක් කලකන්නි නින්ට.එය.අමතකයි

  • @amazonarea1709
    @amazonarea1709 ปีที่แล้ว +2

    මෙම යුද්ධය නිමා කරන්න කැප උන ඒ සදහා නායකත්වය දුන්න ජනාධිපති, ආරක්ෂක ලේකම්, යුධ හමුදාධිපති, සෙනානායකයන් රණවිරුවන් ඇතුළු සියලු දෙනා ට මගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว

    අමතක නොවන යුගයක් ...ජීවිත තිබුනේ විශ්වාසයක් නැති තැනකයි ...අලුත් සමාජයට මේ අත් දැකීම් නැති නිසා .. මේ හුස්ම ගැනීමේ අයිතිය ලැබෙන්න ඕන කාටද කියන එකේ තේරුමක් දැනෙන් නැහැ ....එවන් කාලකන්නි යුගයක් බිහි නොවේවා ..

  • @slarmy-
    @slarmy- ปีที่แล้ว

    බුදු සරනයී සියලුම රණවිරු වන්ට🙏🙏🙏❤❤❤

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 ปีที่แล้ว +3

    අපගේ හද පිරි ප්‍රණාමය....විරැවානනි.....

  • @rawanpemarathna1508
    @rawanpemarathna1508 ปีที่แล้ว +8

    රට ජාතිය බේරා දුන් සියලුම රණවිරුවන්ටත්...ජීව්ත දන් දුන් ආදරණීය සෙබල විරුවනුත් අත් පා..ඇස් ..දන් දුන් සෙබල විරුවනුත් සියලුම නායකයිනුත් සිහිපත් කරමි.🙏🙏🙏👮️👮️👮️

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +2

    රට ජාතිය බේරා ගැනීමට ජීවිත පූජා කල සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 💝💝

  • @anoja2477
    @anoja2477 24 วันที่ผ่านมา

    ජය වේවා අපේ රටට

  • @glalith
    @glalith ปีที่แล้ว +6

    රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට නායකත්වය ලබා දුන් අයට හා රට වෙනුවෙන් දිවිපිදූ උතුම් රණවිරුවන් ට මාගේ හද පිරි ප්‍රණාමය 🎉❤🙏🇱🇰

  • @sedathotupala8389
    @sedathotupala8389 ปีที่แล้ว

    රටට ණය නැති රට ම ණයගැති විරුවනි ඔබට ස්තුතියි ඔබ සැම මතු බුදුවරුය 🙏🙏🙏🙏🙏🙏

  • @sliru
    @sliru ปีที่แล้ว +1

    මහින්ද මහත්තය තමාගේ වැඩේ කරල ගෞරවණීය ලෙස බලයට හා ධනයට ලෝභ නොවුනා නම් අදටත් මිනිස්සුන්ට එතුමාව රජෙක් විදියට දකින්න තිබ්බා. මේ යුද්ධය මෙහෙයවපු සහ ජය ගැනීමට දිවි පිදූ සියළුම විරුවන්ට ප්‍රණාමය.❤

  • @anjunahasintha6081
    @anjunahasintha6081 ปีที่แล้ว +39

    මහින්ද මහත්තයාට පින් සිද්ද වෙන්න ජිවත් වෙනවා 😂 ඔබ අමත නෑ මට

    • @romaroman633
      @romaroman633 ปีที่แล้ว

      මහින්ද හින්දා නොමැරි ජිවත් වෙනවා කියාපිය රට කාපු පහර බල්ලා

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 ปีที่แล้ว +3

    මොකා මොනා කිව්වත් මහින්ද ජනපති නොවුනන්ම් අදටත් යුද්දය පවතිනවා. එ ගෞරවය හැමදාම හදවතේ එතුමට තියෙනවා. එ වගෙම හමුදාවේ දිවිපිදු රණ විරුවො අපේ හදවතේ හැමදාමත් වීරයෝ..

    • @YasiruNethmina01
      @YasiruNethmina01 6 หลายเดือนก่อน +1

      Baiyek hambuna 😂😂

  • @vp8954
    @vp8954 ปีที่แล้ว +4

    Legends forever❤

  • @Diuranga
    @Diuranga ปีที่แล้ว

    ඒ ගැම්මට තාමත් ආදරෙයි අඩම්බරයි මේ ජයක් ග්‍රහනය සමරන කාලයෙක් හිටිය එක ගැන අවුරුදු 1000 ගියත් මැ
    කන්න බෑ

  • @sasindukavinda9977
    @sasindukavinda9977 ปีที่แล้ว +5

    Respect all❤