වැල්වැටිතුරේ ප්‍රභාගේ ගෙදරින් හමුවුණු සිංහළ ඉගෙනගත් බුදු දහම වැලදගත් දෙමළ ජාතිකයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 5 ชั่วโมงที่ผ่านมา +3

    ඒ ඒ අදාළ ස්ථාන වලට ගිහින්ම වැඩසටහන ඉදිරිපත් කිරීම වටිනවා.. මේ දේවල් මෙහෙම හරි අනාගත පරපුර දැකගත යුතුමයි.. අපි වෙනුවෙන් වටිනා ජීවිත පූජා කල විරු දෙවිවරුන්ට නිවන් සුව ලැබේවා 🙏 ❤

  • @ThusharaGimhana
    @ThusharaGimhana 16 ชั่วโมงที่ผ่านมา +26

    රනවිරැවන් වෙනුවෙන් ලයික් සියක්💗❤️

  • @SachithaMadusanka
    @SachithaMadusanka 17 ชั่วโมงที่ผ่านมา +117

    අපි ආසයි යුද්ධය නිමා කරපු යුද හමුදා පති තුමා එක්ක කරන වැවසටහනක් බලන්න.

    • @gehankaushitha8249
      @gehankaushitha8249 17 ชั่วโมงที่ผ่านมา +6

      අනිවා❤️

    • @UmeshMadushan-o4t
      @UmeshMadushan-o4t 17 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම 😊❤

    • @SahanThathsara-ul9bo
      @SahanThathsara-ul9bo 16 ชั่วโมงที่ผ่านมา +3

      අනෙවාරෙන්❤️

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 15 ชั่วโมงที่ผ่านมา +3

      මමත් එකගයි..

    • @Nadushan-f6k
      @Nadushan-f6k 15 ชั่วโมงที่ผ่านมา +3

      අනිවා ❤️ video ekak oni..

  • @maheshperera6695
    @maheshperera6695 18 ชั่วโมงที่ผ่านมา +29

    ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @sportsnonfinite8919
    @sportsnonfinite8919 17 ชั่วโมงที่ผ่านมา +67

    LTTE එක ජනතාවට විරුද්ද නැත්නම් කොලබ බෝම්බ පිරුවේ ඇයි. හමුදාවෙන් වැරදි උනා ලු.තාම මුන්ගේ කොටි අදහස් නම් නැති වෙලා නැ.

    • @ahame9006
      @ahame9006 15 ชั่วโมงที่ผ่านมา +6

      මුන් තම ඉන්නවා....

    • @RajendranNiranjan-y8n
      @RajendranNiranjan-y8n 11 ชั่วโมงที่ผ่านมา

      1956 1980ltt nas why killed tamil people

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමාවට ජය වේවා

    • @RajendranNiranjan-y8n
      @RajendranNiranjan-y8n 11 ชั่วโมงที่ผ่านมา

      @srilankanlibrary3263 tepan pukka😂😂😂😂

    • @sportsnonfinite8919
      @sportsnonfinite8919 9 ชั่วโมงที่ผ่านมา

      @@RajendranNiranjan-y8n ඇයි ප්‍රාබකරන් හමුදාවේ 13ක් මරලා මේක පටන් ගත්තෙ එහෙනම්?

  • @MadushanKankanamge
    @MadushanKankanamge 18 ชั่วโมงที่ผ่านมา +24

    රට වෙනුවෙන් දිවි දුන් රත්තරන් වීරයන්ට නිවන් සුවයම ලැබේවා...😢😢

  • @nimeshkalinga4208
    @nimeshkalinga4208 16 ชั่วโมงที่ผ่านมา +45

    සාමාන්‍ය මිනිස්සු එක්ක තරහක් නැත්තන් බස් වලට කෝච්චිවලට බෝම්බ තිබ්බෙ පාරෙ ඉන්න මිනිස්සුන්ට ගිනිකෙලි පෙන්නන්න වෙන්න ඇති.ගම් වලට පැනල කප කප මැරුවෙ ආදරේ දොරේගලල ගියාම වෙන්න ඇති.අනේ අපි නොදන්න ප්‍රභාකරන් තිරිසනා 😏

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l 14 ชั่วโมงที่ผ่านมา

      මුන්ගෙ සක්කිලි කතා ,,සක්කිලි යො,,,මුන් ,,උබලා ගේ මහා එකා එදා නන්දිකාඩල් කලපුවේ අමුඩෙ පිටින් මරලා ඉවර කරේ ,,මුන් ,,යන්න මල්ලාව් වලට,

    • @sithijasrimal4015
      @sithijasrimal4015 9 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් පඩත්තරයව තව සුද්ද කරනවා.

    • @user-Dhanu.
      @user-Dhanu. 8 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත. සාමණේර භික්ෂුන් වහන්සේලා කපලා කොටලා දැම්මේ බඩ දරු අම්මලා කපලා කොටලා දැම්මේ ආදරේ වැඩි වේල වෙන්න ඇති.😂😂

    • @salithneranjana3752
      @salithneranjana3752 8 ชั่วโมงที่ผ่านมา

      Mata hithuna de oya comment karata thanks ❤

    • @kumaraweerasingha
      @kumaraweerasingha ชั่วโมงที่ผ่านมา

      උන්ගේ හිත් වල තාමත් ජාතිවාදය අරූව සුද්ද කරනවා

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 16 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි කර්නල් රත්නප්‍රිය බන්දු සහ සංජීව අයියා❤❤

  • @DarshanaNishanthakumara
    @DarshanaNishanthakumara 17 ชั่วโมงที่ผ่านมา +13

    රට වෙනුවෙන් යුද වැදුන සියළුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ❤❤❤

  • @ranjithkangara1600
    @ranjithkangara1600 4 ชั่วโมงที่ผ่านมา +1

    Sanjewa aiya oya me karanne loku deyak anagatha parapurata❤❤❤❤❤

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 12 ชั่วโมงที่ผ่านมา +7

    රත්නප්‍රිය බැඳුණු සර් අවසන් සටන අවසාන මොහොතේ මගේ 1SLSR දෙවැනි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරි කටයුතු කළේය සුපිරි නිලධාරියෙක් සෙසු නිලයන් ට පුදුම ආදරයක් තිබුණ ඇත්තටම මේ වගේ නිලධාරීන් එක්ක රාජකාරි කරන්න ලැබුන එකත් ලොකු භාග්‍යයක් ඒ තරම ට සුපිරි අපේ ආදරේ ජීවිත කාලය පුරාම අපේ සර් ට ❤❤❤

  • @SatishaBaby-d4u
    @SatishaBaby-d4u 9 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම අපි නිසානෙ දිවිපිදුවෙ අපෙ රණවිරුවො,සංජිව අයියා චුටි ඉල්ලිමක් තියෙනවා පුළුවන් නම් ක්‍රියාන්විත කාලෙ සේවය කරපු සෙබළියක් ගෙනත් වැඩසටහනක් කරන්න,මම පොඩ්ඩක් හොයලා බැලුවා එයාල ක්‍රියාන්විත නොකලට එයාලත් ගොඩක් ලොකු වැඩකොටසක් කරලා තියෙනවා පිටි පස්සෙ ඉදන්😊😊😊😊

  • @HiruSadu123
    @HiruSadu123 18 ชั่วโมงที่ผ่านมา +18

    බුදුදහම ❤❤❤❤❤❤❤❤❤

    • @GayanKuamra
      @GayanKuamra 18 ชั่วโมงที่ผ่านมา +3

      ❤ අනිවාර්යයෙන්ම

  • @chathuraprabath2783
    @chathuraprabath2783 18 ชั่วโมงที่ผ่านมา +25

    ප්‍රභාගෙ මතක ඉතිරිව ඇත..නැවත කිසි දිනෙක මෙවන් ඊලම් වාදයක් බිහි නොවුනු ඇත...අප සියලු මිනිසුන් ජාති නොතකා ඒ බව විශ්වාස කරනු ඇත....! 🇱🇰🙏.❤💪

  • @menakagg
    @menakagg 17 ชั่วโมงที่ผ่านมา +48

    ප්‍රභාකරන් ගේ නාකි නෑයාට තාම මඤ්ඤං.

    • @Idj-v1n
      @Idj-v1n 17 ชั่วโมงที่ผ่านมา +2

    • @priyankan9687
      @priyankan9687 15 ชั่วโมงที่ผ่านมา +2

      Mun tawa tika kalayai ne jiwath wenne aka nisa vairakarala wadak nha kala kanni

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 14 ชั่วโมงที่ผ่านมา +7

      ප්‍රභාගෙ වැලි අරන් යන එක ගැනනම් මෙයා බොරුවක් කීවේ😂

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 14 ชั่วโมงที่ผ่านมา +5

      @@Idj-v1nප්‍රභාගෙ ඥාකී ඥෑයට තවම අමාරුව හොද වෙලා නෑ වගේ....😂කමක් නෑ...ඥාකියා ලගදිම මැරෙයි ඥාකී නිසා....මුන් තරුන වගේ උනානම් ආයෙ සංවිධාන හදාගෙන එයි😊

    • @Idj-v1n
      @Idj-v1n 14 ชั่วโมงที่ผ่านมา +7

      @ හූනියම් කරන්න අරන් යනවා වෙන්න ඇති
      වෙන මොනවටද
      තරහා. කාරයගේ වත්තට දාන්න
      ප්‍රබා කාපු කැවිල්ල කවන්න 😂😂😂😂😂😂

  • @j_a_n_u8986
    @j_a_n_u8986 16 ชั่วโมงที่ผ่านมา +8

    මේ හැමදේම මතකයක්ම විතරක් වෙන්න ඕන කවදාවත් ltte නෙමෙයි මොනම අන්තවාදයකටවත් මේ රට නැවත විනාස කරන්න ඉඩ නොලැබේවා 🙏
    නැති උනේ රටට වටින මිනිස්සු 😢 ත්‍රස්තවාදීන් කියන ම්ලේච්ච තිරිස්සන්නු නොඉපදේවා 🙏🙏
    රට බේරගත්ත ඒ වෙනුවෙන් ජීවිතේ පූජා කරපු හැම වීරයෙක්ටම පිං ❤🙏

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 9 ชั่วโมงที่ผ่านมา +1

    ඉදිරිපත් කිරීමත් අද වැඩසටහනත් බොහෝම අපූරුයි සංජීව මහත්තයා බොහෝම ස්තූති ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bigunnishantha9683
    @bigunnishantha9683 10 ชั่วโมงที่ผ่านมา +2

    සේනාඨිනායකයා, හිටපු හමුදාපතිවරුන් ගෙන්න පුළුවන්නම්❤❤❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 12 ชั่วโมงที่ผ่านมา +2

    මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව අත්වේවා..🙏🥲

  • @Imtheboss6905
    @Imtheboss6905 18 ชั่วโมงที่ผ่านมา +4

    අපගේ වීරෝධාර රණවිරුවන්ට මගේ උත්තමාචාරය❤

  • @FrostX88
    @FrostX88 13 ชั่วโมงที่ผ่านมา +9

    මේක බලනකොට මතක් උනේ බටහිර තියන පැරණි කියමන "ත්‍රස්තවාදියා යනු ත්‍රස්තවාදියාමය, ඔහුගේ චින්තනය වෙනස් කල නොහැක" මෙයා කියන විදිහට ltte එකෙන් මිනිස්සු මරල තියෙන්නෙ ආදරේට.. යුද්ධෙ අවසාන කාලේ දෙමල මිනිස්සුම මැරුවෙ උන්ට ආදරේට වෙන්න ඇති.

  • @GayanKuamra
    @GayanKuamra 18 ชั่วโมงที่ผ่านมา +49

    ආයෙ ltte එකට රගන්න දෙන්නෙ නෑ....වටපඩයි කොඩි උස්සන්න හැදුවට😂

    • @DiyenMaclary
      @DiyenMaclary 15 ชั่วโมงที่ผ่านมา +3

      Oya ohoma kiuwata budu dahama piliganne nathi 2000 passe ipaduna gobbayo set eka innakqm

    • @කලූ-ර2ච
      @කලූ-ර2ච 15 ชั่วโมงที่ผ่านมา +1

      🙃😮

    • @SLSHORT-CLIPS
      @SLSHORT-CLIPS 14 ชั่วโมงที่ผ่านมา +5

      මන් 2006. ලංකාවේ වෙන හැම දෙයක්ම හොදට හොයනවා,. විශේෂයෙන් අතීතයේ දේවල්.

    • @SLSHORT-CLIPS
      @SLSHORT-CLIPS 14 ชั่วโมงที่ผ่านมา +4

      ​@@DiyenMaclaryඑක ඇත්ත දැන් ඉන්න උන්ගේ මෝඩ කම හා සමාජය පිළිබද NODENUWATH කම තම ලංකාවට BALAPAWE නැ තව අවුරුදු 10 යද්දී ගේ තමා ඔය කියන දේවල් වෙන්නේ. මගේ වයසේ ගොඩක් උන් ඔය වගේ තමා.

    • @FrostX88
      @FrostX88 14 ชั่วโมงที่ผ่านมา

      @@DiyenMaclary ඒක ලෝකෙ කොහෙත් එකයි. මාත් 2000න් පස්සෙ තමා.. හැබැයි අපේ generation එකේ ගොඩක් එලවටත් නැති මෙලවටත් නැති රටක්, ජාතියක්, ආගමක් නැති අඩුම තමන්ටවත් නැති ජාතියක්..

  • @vishvanavanjana2
    @vishvanavanjana2 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔය තැනට අද ගිහිල්ලා නිදහසේ විඩියෝ කරන්න කී දෙනෙක් ජිවිතේ දීලා ඇතිද ❤ රණවිරුවන් සදා අමරණීය වනු ඇත.

  • @IMSIlanganthilaka
    @IMSIlanganthilaka 18 ชั่วโมงที่ผ่านมา +4

    ලස්සනයි මේ මහත්තයා සිංහල කතාකරන විදිහට

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 10 ชั่วโมงที่ผ่านมา +2

    රත්නපුර බළන්ගොඩ අපේ ගමේ මනුස්සයෙක්❤️

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya 12 ชั่วโมงที่ผ่านมา +1

    Aperate hoda minesun marapu ekatamai desapaluwokare ❤❤❤ jayawewa Sri Lanka ❤❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 9 ชั่วโมงที่ผ่านมา

    වැදගත් , වැඩසටහනක් අච වනස. ස්තුති කැපවුන සියලුදෙනාටම.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 15 ชั่วโมงที่ผ่านมา +12

    හැමදාම මැරුණු හැටි ..මරපු හැටි කියනවාට වඩා ...මේ වීඩියෝව නම් මාරම වැදගත් ...මරන්න...මැරෙන්න පාදක උන ස්ථාන ...හේතු පැහැදිලි කිරීමක් ...මරන්නත්..මැරෙන්නත් හේතුවූ ප්‍රධාන කරුණ නම් ..ලංකාවේ දේශපාලනය සහ පාහර දේශපාලුවා..එකම රටක මිනිසුන් ..ජාති ආගම් ලෙස බෙදා වෙන්කිරීමයි...නැවතත් එවැන්නක් සිදු නොවේවා...එකම රටක එකම ජාතියක් ලෙස ජීවත් වීමට වාසනාව ලැබේවා ..ස්තුතියි සංජීව ...

  • @SLCxRANIYA
    @SLCxRANIYA 4 ชั่วโมงที่ผ่านมา +1

    උඩ ලෝකෙන් ආපු කී දෙනෙක් ආයෙත් ඒ ලෝකෙටම යන්න ඇතිද 1990 දී😢😢😢

  • @lakshikashehani7027
    @lakshikashehani7027 16 ชั่วโมงที่ผ่านมา +4

    Respect SL Army❤❤❤

  • @manojwickramasiri8811
    @manojwickramasiri8811 10 ชั่วโมงที่ผ่านมา +3

    සන්ජීව ඔයා ඇත්තටම රට ගැන ජාතිකත්වය ගැන. බෞද්ධ ආගම ගැන මුල්තැනට දී හරිම සරලව සහ ඉතාම පරිස්සම් සහගතව රටම දැනුවත් කරනව.ඒකටනම් ඔයාට ජනතා සම්මානය ලැබෙනවාමයි.මම ලේසියෙන් කෙනෙක් වර්නනා කරන්නෙනෑ. නමුත් ඔබ එතනට මවිසින් ගෙනයනව

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 11 ชั่วโมงที่ผ่านมา +1

    මියගිය රනවිරුවන්ට නිවන් සුව ලැබේවා ! 🤍

  • @naturalworld885
    @naturalworld885 12 ชั่วโมงที่ผ่านมา +2

    කාලකණ්ණි UNP දේශපාලුවෝ තමා හැම විනාශයක්ම රටට කෙරුවේ

  • @nipundeeneth2345
    @nipundeeneth2345 10 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤

  • @GayanKuamra
    @GayanKuamra 17 ชั่วโมงที่ผ่านมา +14

    Ltte එකෙන් තමයි යකෝ මිනී මැරුවෙ😢😢

  • @NightExpressLine2009
    @NightExpressLine2009 17 ชั่วโมงที่ผ่านมา +1

    දෙපාරක් බැලුව ඒ තරම් හිතට දැනුන ❤

  • @YakalleMeththaji
    @YakalleMeththaji 2 ชั่วโมงที่ผ่านมา

    අපේ හමුදාවේ කොල්ලෝ ❤

  • @asokakumara4967
    @asokakumara4967 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Wanasa❤❤❤❤oyanam super brother ❤❤❤❤❤

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya507 13 ชั่วโมงที่ผ่านมา

    Wanasa Mama wadasaha sama akak ma balanawa godak wadagath aya yuddak nam anna apaa parthana karanawa සංජීව සහෝදරයා ta tharuwan saranae ❤❤ good luck jayawawa

  • @Chanukadil93
    @Chanukadil93 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා කරන්නෙ ඉතාමත් හොද වැඩක් ❤

  • @dilanshomesh3772
    @dilanshomesh3772 7 ชั่วโมงที่ผ่านมา +2

    අපි කොච්චර එකමුතුව ඉන්න හැදුවත් උතුරු ඉන්න එවුන්ගෙ හිත් ඇතුලෙ තාම කොටි. උන්ගෙම සිවිල් දෙමල මිනිස්සුන්ටත් වෙඩි තියලා මැරුවා කලපුවෙන් ගොඩට එන්න හැදුවම අන්තිමට.. ඇඩුවේ රජුට කියන්න අපිව බේරගන්න ගන්න කිය කියා..එච්චර මිනී මරපු , බෝම්බ ගහපු ප්‍රබාකරන් පරයට සිංහල මිනිස්සු ගැන ප්‍රශ්නයක් තිබ්බෙ නෑ කියනවනෙ 🤬

  • @s.lmemer4071
    @s.lmemer4071 15 ชั่วโมงที่ผ่านมา +14

    දෙමළාට " ඊලාම් මහවිරු "
    සිංහලයට "අට පාස් ආමියකරයෝ "
    ප්‍රභාගේ අනාවැකිය ඒ අකුරටම වෙනවා

    • @Travel_with_jerry
      @Travel_with_jerry 11 ชั่วโมงที่ผ่านมา +4

      කව්ද මචන් අටපාස් ආමි කියන්නෙ. අපි නම් ජීවිතේට එහම කියන්නෙ ණෑ. ඔහම වචන් දාලා වාසි බලාගෙන නම් මිනිස්සු ඔය වචනෙ කියන්න දගලනවා. ඉරාජ් වගේ උනුත් එහෙම කරා.

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 18 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai siyaluma ranaviruwanta 😊❤

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js 15 ชั่วโมงที่ผ่านมา +16

    දැන් කතන්දර කිවුවට අපි දන්නවා පර සතුරා කරපු දේවල් ගැන.

  • @duleenafernando9439
    @duleenafernando9439 15 ชั่วโมงที่ผ่านมา +1

    Niyama Shesta minisun dedenek samaga Kala sakachawa niyamai

  • @KPC00
    @KPC00 2 ชั่วโมงที่ผ่านมา

    අනර්ඝයි

  • @nishathiliyanage8135
    @nishathiliyanage8135 4 ชั่วโมงที่ผ่านมา

    Miya giya siyaluma wiruvanta niwan Suva labeva 🙏🙏🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 15 ชั่วโมงที่ผ่านมา

    සියලුම විරුවන්ට....💕💕💕

  • @YashilaBuddika
    @YashilaBuddika 10 ชั่วโมงที่ผ่านมา

    Sr ❤❤ daksha kathikayek❤❤❤ adeii

  • @rimzerizana4362
    @rimzerizana4362 6 ชั่วโมงที่ผ่านมา

    Respect our house ❤

  • @sadunperera1949
    @sadunperera1949 18 ชั่วโมงที่ผ่านมา

    Wanasata hamadamath ආදරෙයි ❤❤

  • @WasanthaSubasinghe-s8w
    @WasanthaSubasinghe-s8w 8 ชั่วโมงที่ผ่านมา

    Respect Sri Lanka Army

  • @rajithrasinka3976
    @rajithrasinka3976 13 ชั่วโมงที่ผ่านมา +1

    මමත් ඔතනින් ගිහින් තියේ 😊

  • @lalithperera1197
    @lalithperera1197 17 ชั่วโมงที่ผ่านมา +1

    ව්හැනල් එකේ දැකපු හොදම වීඩියෝ එක

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 16 ชั่วโมงที่ผ่านมา +2

    සංජීව අයියා මේජර් ජෙනරාල් රෝහිත අළු විහාරයේ එක්කන් ඇවිත් වැඩසටහනක් කරන්නකෝ

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 16 ชั่วโมงที่ผ่านมา +2

    Sarath fonseka sir gennkoooo❤

  • @nsrmobile6609
    @nsrmobile6609 10 ชั่วโมงที่ผ่านมา

    පුභාගේ....තාත්තා full ජෙනුයින් ඇ.....මමත් අහලා තියනවා....

  • @madushanbuddhika2183
    @madushanbuddhika2183 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Sanjee aiye Jaya eee asawath Hari Dan onaa prabage buugatha banker balanne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GrandAvalon
    @GrandAvalon 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤wetinawe wedashatahena❤❤❤

  • @Malinduthanushka
    @Malinduthanushka 12 ชั่วโมงที่ผ่านมา

    onna 1k una 😍😍😍

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 17 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 17 ชั่วโมงที่ผ่านมา

    Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamanJayathissa
    @SamanJayathissa 14 ชั่วโมงที่ผ่านมา

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 14 ชั่วโมงที่ผ่านมา +2

    සංජීව පුලුවන්නම් කතාවක් ගෙන්න අපේ සෙන්පතියකු වන පිල්ඩ් මාසල් සරත් පොන්සේකා මහතා සමග අත්සෙන්ම යුද්ධ සම්බන්ව,දෙසපාලනය නෙමෙයි ,,,ගොඩක් දේවල් ඇත ,,,එතුමා ,,,ජෙනරාල් කමල් ගුනරත්න ,,,,,මේජර් ජනරාල් සිල්වා ,,,මේජර් ජනරාල් ,,ගල්ලගේ,,,බිගෙඩියර්,,,ලලන්න්ත ගමගේ,ජනරාල් සවින්ද සිල්වා ,,,යුද රහස් සමග,,,පුලුවන්නම් අන්න,කර්නල් ,,රත්නපිය නරක නෙමේ ,,,මෙතුමා ,,,හිත හොද නිලධාරි ,,,තව ඉන්නවා,,,ගොඩක් හිත් කයවන්න,පුලුන්නම් මිනිසුන්,ජය වේවා,❤❤❤❤❤❤❤❤❤

  • @MahanuwaraMudhitha
    @MahanuwaraMudhitha 17 ชั่วโมงที่ผ่านมา +2

    Aiya mn හාමුදුරුවෝ kenek hemadma කැමැත්තෙන් balana වැඩසටහන්k අතීතය dan nethi ayata hoda padamak kiyala denawa wisesayan ape amry eka lamai winda duka බොහොම pin oyata man ellanne LTT eka hetiya loku ayage gewal dorawal dawasaka pennna kiyala ellimak kranawa.bs tc

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 17 ชั่วโมงที่ผ่านมา

      Siyalu Sathwayo Nidhuk Wethwa, Nirogi Wethwa, Suwapath Wethwa yanuwen dheshana kaleth Lowuthura Budhun Wahanseyi.

  • @alfa1263gang
    @alfa1263gang 9 ชั่วโมงที่ผ่านมา +1

    Kodda inna oni episode ekak 🥀🥀🥀

  • @Sandunmadushan12
    @Sandunmadushan12 18 ชั่วโมงที่ผ่านมา

    Wanesa❤❤❤

  • @shantapriyan4182
    @shantapriyan4182 9 ชั่วโมงที่ผ่านมา +1

    92 mama vavniawe hitiye kobbekaduwa sir anawa kiwwa ape fdl line aka balanna api sudanam wela hitiya namuth sir awe neha sirwa deka ganna tibuna wasanawa neti una hoda niladareyek

  • @Thisu-q9l
    @Thisu-q9l 15 ชั่วโมงที่ผ่านมา +3

    නිතියානුකූල හමුදාවකින් වරදක් සිදු උනානම් ත්‍රස්තවාදී කන්ඩායමකින් කොපමණ වැරදි සිද්ද වෙන්න පුළුවන්ද?

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 14 ชั่วโมงที่ผ่านมา +2

    කොබ්බැකඩුව මහත්තයව නැති කලේ කාලකන්නි දේශපාලනය කරපු උන් කියල කතාවක් තියෙනවා 😥😥

  • @dileeshalakshan119
    @dileeshalakshan119 10 ชั่วโมงที่ผ่านมา +2

    අර නාකි හම්පඩයව ළිඳට දාන්ඩ තිබ්බෙ...ප්‍රභා ගියපු තැනටම පල කියලා😒

  • @Saku-t9r
    @Saku-t9r 16 ชั่วโมงที่ผ่านมา +19

    යාපනේ සිංහල අය ගොඩක් ඉදලා තියනවා.නැවතත් සිංහල අය යාපනේ පදිංචි කලයුතුය.

    • @Deshaa_R
      @Deshaa_R 15 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @ajithperera255
      @ajithperera255 12 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට උබලගේ පවුලේ අයට යන්න පුළුවන් නේ ඔච්චර අමාරු නම්

    • @HerathMadagedera
      @HerathMadagedera 12 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් එම ගම්මාන වල හිටපු අය ඒ ගම්මාන වලම සොයා බලා පදිංචි කල යුතුයි

    • @RajendranNiranjan-y8n
      @RajendranNiranjan-y8n 11 ชั่วโมงที่ผ่านมา

      Pukka tepan colombo areaii

    • @Saku-t9r
      @Saku-t9r 11 ชั่วโมงที่ผ่านมา +1

      @@RajendranNiranjan-y8n kari demala dapiya location eka hukawala ganne .thotat yanna onada tope maha eka giyapu tanata.

  • @nihalsiriwardana2474
    @nihalsiriwardana2474 11 ชั่วโมงที่ผ่านมา +1

    අර කිලිනොච්චීයේ හිටිය හාමුදුරුවන්ගෙ වැඩ සටහනක් ගෙන්නකො

  • @ChandimaChapa
    @ChandimaChapa 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanasu815
    @sanasu815 3 ชั่วโมงที่ผ่านมา

    Uthuren hari prayojanayak gaththanam mulu ratama diyunu karanna puluwan.

  • @LasithaMadhumal
    @LasithaMadhumal 18 ชั่วโมงที่ผ่านมา

    Super

  • @kdhelaya7922
    @kdhelaya7922 2 ชั่วโมงที่ผ่านมา

    Don't forget about The King of the Era Mahinda Rajapaksha ! 👑,He was the decision maker...
    To open the freedom of all Sri Lankan, which was closed 🌓 for few decades

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 ชั่วโมงที่ผ่านมา

    👍

  • @WimalSiri-qz3zh
    @WimalSiri-qz3zh 9 ชั่วโมงที่ผ่านมา +2

    කාටවත් නොකියපු කාතාවක් මහින්ද මහත්තයා ගාව ඇති..ආසයි

  • @yanagaman
    @yanagaman 10 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනය නිසා තමයි අදටත් මේ දේවල් සිද්ද වෙන්නේ සහ උනේ

  • @isurulasantha1909
    @isurulasantha1909 14 ชั่วโมงที่ผ่านมา +1

    Me nakiyanm tama saport kotiyek😊

  • @dineshnilanga5371
    @dineshnilanga5371 11 ชั่วโมงที่ผ่านมา

    🤩

  • @chamodgamage1026
    @chamodgamage1026 16 ชั่วโมงที่ผ่านมา +3

    තාම කොටි ඉන්නවා , මම නං කියන්නෙ LTTE මහ බල්ලා කියලා ,අපේ කොල්ලෝ පව් දුක් වින්දා මට දුක මගේ එවුන් ❤❤ආදරෙයි

    • @RajendranNiranjan-y8n
      @RajendranNiranjan-y8n 11 ชั่วโมงที่ผ่านมา

      Oiyaa thamai realkeri ballo keri sinhala ponniaa❤️

    • @chamodgamage1026
      @chamodgamage1026 8 ชั่วโมงที่ผ่านมา

      @RajendranNiranjan-y8n mn ubawa hoyan awith maranawa kariya

    • @RajendranNiranjan-y8n
      @RajendranNiranjan-y8n 8 ชั่วโมงที่ผ่านมา

      @chamodgamage1026 palayan Keri sinhala ponniaa

    • @chamodgamage1026
      @chamodgamage1026 7 ชั่วโมงที่ผ่านมา

      @@RajendranNiranjan-y8n pala demala ponnaya kariya

    • @maliyabn
      @maliyabn 6 ชั่วโมงที่ผ่านมา

      @@RajendranNiranjan-y8n pala ponna demala ballo

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 12 ชั่วโมงที่ผ่านมา

    රනවිරුවෝ❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 14 ชั่วโมงที่ผ่านมา +1

    මෙ හැමදේටම වග කියන්න ඔනේ දේශපාලුවෝ ... ⁣සිංහල කොල්ලෝත් දමිළ කොල්ලෝත් නිකන් නැති උනා

    • @thanuja9730
      @thanuja9730 13 ชั่วโมงที่ผ่านมา

      ගිනිතියන්න ගියපු4දෙනාගෙන් එකෙක් තමයි 2048රට හදන්නම් කියපු නාකි පම්කය

  • @kmmanjulamanjula3770
    @kmmanjulamanjula3770 13 ชั่วโมงที่ผ่านมา +2

    Api හිටියේ 2003/2009..okum diuwa.gahau විදිහට 😂😂😂😂

  • @upulpriyantha2362
    @upulpriyantha2362 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @amilasajith3070
    @amilasajith3070 16 ชั่วโมงที่ผ่านมา +8

    ඇයි අර ප්‍රභාගේ නැයා කියපු එකාට කන පැලෙන්න ගැහුවේ නැත්තේ 😏😏😏😔 මටනම් කොටියා කොටියාම තමයි

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 14 ชั่วโมงที่ผ่านมา +4

    වැලි අරන් යනව කියපු බේගලේ සංජීව බොට පිස්සුද දැම්මේ මේ වීඩීයෝ එකේ...ඒ නාකියට පිස්සු

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 15 ชั่วโมงที่ผ่านมา

    සරත් ෆොන්සේකා මහතා එක්ක වැඩසටහනක් ඕන .....

  • @kmmanjulamanjula3770
    @kmmanjulamanjula3770 13 ชั่วโมงที่ผ่านมา +1

    Wesa pakayata දුන්න දුවන්න..pake preba...weren aye..api ඉන්නවා බලන්න .2003/2009..uba ඉවර kala

  • @nishumuthunayaka8114
    @nishumuthunayaka8114 18 ชั่วโมงที่ผ่านมา

    අාදේරේයි අයියේ

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @naturalworld885
    @naturalworld885 12 ชั่วโมงที่ผ่านมา +1

    සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව නැතිකරපු ප්‍රේමදාසලාට සාපවේවා..

  • @shiranthaanujith2553
    @shiranthaanujith2553 17 ชั่วโมงที่ผ่านมา

    ❤️💥

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 12 ชั่วโมงที่ผ่านมา

    APE AADI THOMASUWA...RATNAPPRIYA SOYURA DEKEEMAT SATUTAK..HODA WEDA SATAHANAK..

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 18 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම යුද්දෙ පටන්ගත්තෙ ප්‍රභාකරන් නෙවෙයි,ඒ කතාව jamunu jayantha wanninayake චැනල් එකේ කතා කරනවා

    • @HahaTravels
      @HahaTravels 17 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @Personvhilh
      @Personvhilh 15 ชั่วโมงที่ผ่านมา +1

      ආ ඇත්තද

    • @menakagg
      @menakagg 15 ชั่วโมงที่ผ่านมา

      @@Chirana_Kalansooriya ඔය කියන්නෙ ඉන්දිරා ගාන්ධි ගැනද එහෙම නැතිනම් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය ගැනද?

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 15 ชั่วโมงที่ผ่านมา

      @@menakagg ඒවටත් වඩා ලංකාවෙ දේශපාලනය ගැන

    • @FrostX88
      @FrostX88 14 ชั่วโมงที่ผ่านมา

      @@Chirana_Kalansooriya කවුද? කොයිකාලෙද?

  • @royfonseka5123
    @royfonseka5123 5 ชั่วโมงที่ผ่านมา

    Sarath fonseka sir ge program ekak keremu

  • @KrishanShanaka
    @KrishanShanaka 13 ชั่วโมงที่ผ่านมา +1

    🤫🇱🇰🇱🇰🇱🇰❤️☸️

  • @HerathMadagedera
    @HerathMadagedera 12 ชั่วโมงที่ผ่านมา +2

    කවුද දන්නෙ නෑ මේ විදිහට මේ පැත්ත සංවර්ධනය කලේ ප්‍රභාකරන් වෙන්න ඇති නේද