Mama Muslim jatikayek mama SRI Lanka ARMY soldier kenek dan mama retayerd Mama dan inne kuwait wala. Me wage singhala LTTE aya apitat ahuwela tiyenawa. Mama Muslim unat mage lakmawata virudda wena onama Muslim jatikayek mama vinasha karanawa. Mokada sri Lanka wa mage AMMA singhala baudda sahodara sahodarayan mage eun. Mama kawadawat jatibedaya kiyala denne naha mage daruwanta. I Love SRI LANKA. I'm proud because I'm a Sri Lankan
Mama Muslim jatikayek mama SRI Lanka ARMY soldier kenek dan mama retayerd Mama dan inne kuwait wala. Me wage singhala LTTE aya apitat ahuwela tiyenawa. Mama Muslim unat mage lakmawata virudda wena onama Muslim jatikayek mama vinasha karanawa. Mokada sri Lanka wa mage AMMA singhala baudda sahodara sahodarayan mage eun. Mama kawadawat jatibedaya kiyala denne naha mage daruwanta. I Love SRI LANKA. I'm proud because I'm a Sri Lankan
❤❤
❤❤❤
❤❤❤❤
Respect.sir
❤
මමත් නේවි එකේ හිටියේ... මේ වැඩසටහනට එන අය මම අඳුරන අයත් ඉන්නවා... මෙහි තිබෙන ගොඩක් සිදුවීම් මම අහලත් තියෙනවා මේවා නැවත ආවර්ජනය කරනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි
JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.
Api kauruth minissu kagewath waradak na. Mama hithanne meka kage ho waradi watahimak. Aparade marichcha sri lankiya anagathaya.
Its true oba Roshan...mm.flash back kenado.@@roshanfernando5625
@@roshanfernando5625That war sarted because sri lankan currupt politicians .
රට වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට උතුම් නිවන් සුවයම ලැබේවා....රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරපු වීරයන්ට අනේක් වාරයක් ස්තුතියි ..❤❤
මෙවැනි වැඩසටහන් වලින් තමයි අපි ඇත්ත තේරුම් ගන්නේ ,මිනිස්සු බනිනවා ඒත් මිනිසාගේ සිතුවිලි වලට මූලික තැන දෙනවා අවස්ථාව අනුව..කෙසේ හෝ වේවා සත්‍ය පැවසීමත් මෙවැනි වැඩසටහන්වලට පැමිනීමත් ලොකු දෙයක්.ගාමිණී ඔබටත් ,සංජීව අයියටත් ඉදිරිය සාර්ථක වේවා.❤️
🙌💯
නුවර,කුරුණෑගල,බදුල්ල වගේ පැති වල තාත්ත සිංහල උන අම්ම දෙමල උන සිංහල කොල්ලෝ ගොඩක් කොටින්ට සපෝටි කර..දකුණේ මිනිස්සු ඒ අතින් ග්රේට් මිනිස්සු...
මම අවුරුදු දාහතරක් යුද හමුදාවේ සේවය කරා. මගේ කකුලට වෙඩි වැදිලා මම මාර අසරණ වුණා. මාස අටක් දහයක් විතර මම රෝහල් ගතවුණා. මට කන්න බොන්න පමා මගේ ගෙදර හිඟ වුණා. හැබැයි මම කන්න බොන්න නෑ කියලා මගේ රටවත් මගේ ජාතියවත් මගේ කිසිම දෙයක් මං පාව දුන්නේ නෑ. ඒක තමයි මගේ වීරක්‍රියාව මේ වගේ දේශද්‍රෝහියෙක් මගේ දෑහට දැක්කනම් අම්මපල්ල මට මේක දකිනකොට මාර දුකක් ඇති වෙන්නේ? මුන්ව මට මරන්න බැරි වුණා කියලා මාර වේදනාවක් විතර දැනෙනවා.මූ කොච්චර කොයි විදිහකෙක් වුණත් මට වැඩක් නෑ
අහුවුනේ නැ නේ මුව අපිට මාත් 95 ඉදන් ආමි එකේ තමා ඉදියේ මානුසික මෙහෙයුමෙත් අවසන් වෙනකන් ඉදිය පස් පාරක් වෙඩිත් වැදුන හරිම දුකයි මෙ වගේ මිනිස්සු අහු උනේ නැති එකට
අනිවාර්යයෙන්ම
Mama nam me paraya ge vidiyo eka balan ne.ahin saka kollo marala den enawa
Muwa maranna onne
දෙයිම්පල් ..... මූ එදා අහු උනානාම් මම මූව මරාගෙන කනවා.... මු සිංහල නෙවෙයි කලවන් අනීවාරෙන්
ඔබට වඩා අහිංසක අසරණ උන බොහෝ පිරිස් හිටියා උන් අදත් අසරණයි. ඔවුන් ගේ ජීවිතය අනතුරේ දා කොල්ලන්ගේ ජීවිත බේරුවා❤ ඒ කතා අපි සවන් දුන්නේ හරිම ළෙන්ගතු ව ඔබ වන් අය තව බොහෝ සිටි කනගාටු වෙනවා ඔබ ගැන 😢
Thama inñawa oya wage un.😢
ඇත්තටම.ඔබතුමා .දේශ.දෙුා්හියෙක්.මොනතරං අසරන.උනත්.තමන්.ඉපදුණු රටට.ගරහන්න.එපා.ජතිය.ආගම.පාවාදෙන්න.එපා.
@@khalidbuabbas5594 me hiwpalata oba thuma kiyannea rata jathiya pawala dunnu ekek
Munata heni koottakin Gahanna oni😂
Adatath okun oya wage thama.ballo😢
Mu kohda
Eka situation eka matha thamaa. Pawle api vithrinn wedi thiygna hri merennn plwn. Eth apen kawru hri depend wenwnn eyalawa jiiwath krnn thiyn ekma krmya ekann oya mkd krnne?
ලංකාවේ history ගත්තොත් හැමදාම අපිව පාව දුන්නෙ අපේම උන්. අදටත් එහෙමයි මේ මනුස්සයට වඩා ද්‍රෝහි උන මිනිස්සු ඉන්නවා. ප්‍රේමදාස තමා හොදටම කරේ ආයුද දීලා. හැබැයි තාමත් ප්‍රේමදාස පරම්පරාවට කඩේ යන බත් බැලයො කොච්චර ඉන්නවද. ඒ එක්ක බලද්දි මේ මනුස්සයා නිකන් මනුස්සයෙක්. හොද මනුස්සයෙක් කියන්න බෑ මේවා එන්නෙ පජාත ජාන වලින් එච්චරයි 😢
නෑ ...මම ප්‍රේමදාසගෙ වැඩ පිළිවෙළ පිළිකුල් කළාට මා දන්නා පරිදී එදා කෙළින්ම කොටින්ට ආයුධ දුන්නෙ ඉන්දීය හමුදාවට විරුද්ධව....ඒක මරි මෝඩ වැඩක් ..... ඉන්දීය හමුදාව ගියාට පස්සෙ ඒ අවි වලින් අපේ හමුදාවෙ කීයක්මැරුණද දන්නෙ නෑ....ඒ කාලෙ ප්‍රේමදාස ඉන්දීය බලහත්කාරකම් විවේචනය කළා....ඒ සමග ඉහත මරිමෝඩ වැඩේ කළා...උන්ගෙන් ම මළා...
Mea manusseya narakai kiyanna baa eya nathi kamata geewath wimata rakiyawak waseyan karala thiyenna....😢ape anduwalin wena jara wadda nissa... dukai ithin.... 😢😢😢😢😢😢😢
අරගල කාරයොත් මේ වගේ....
Ape un nowe,kawala kariyo😅
තමන්ගේ මාතෘභූමිය පවාදෙන්නේ මොකාද ඌ දේශ ද්‍රෝහියෙක් 😡
කන්න බොන්න නැතුව ත්‍රස්තවාදීන්ට අහුවුන අසරන වුන කෙනෙක්. මිනිස්සු අසරන උනාම හිතාගන්න බැරි දේවල් කරනව
යුද්ධයට උදව් කරපු සින්හල නායකයොත් නතුව,නොවෙයි මෙ රාටෙ
මැරුනත් පාවා දෙන්නේ නෑ❤
මැරුනත් පාව දෙන්නෙ නෑ මන් නම් ❤️
@@chamilakuruppuarachiatta da eko ta army eke vedi wadachcha kollanwa arn gihin wesa ltt eka wada deddi ekollo kawawath pawala dunna. Me wge unta anukampa karanna sinhala yanta bh mata penne uba th kotiyek da koheda
ජාති ද්‍රෝහියෙක් වගේම දේශද්‍රෝහීයෙක්..😮😮😮
JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.
සිංහල කියන්න එපා මුන් සිංහල නෙවේ සිංහල ලේ දුවන්නේ නැ මුන් ගෙ ඇඟේ 😡💔අපේ විරෝධාර රණවිරුවන් ට එරෙහි උන එකෙක් වත් සිංහල නෙවේ 😡
මගේ අප්පච්චි විරෝධාර රණවිරුවෙක් 😍මගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ 🇱🇰 ආයේ මොන මගුලක් ආවත් 🇱🇰❤️මන් මගේ රට වෙනුවෙන් ජීවිතේ උනත් දෙනව 🇱🇰❤️අපි නියම සිංහල යෝ 😍🇱🇰මුන් සිංහල නෙවේ 😡සිංහල කියන්න එපා ☠️
❤️❤️
Demala kariyek,,,,ate idan poththata galawanna thiyenne....ballonta kanna danna oni....😅
Sinhala kiyanna epa munta jathiyata nindawak mekage appa awajathaka ballek demaliyekuta hukala bihiwechcha kari ballek,,,mekage kalawan jana thiyena nisa moo ape ranawiruwanwa marala dan sudana wenna hadanawa....😂
මම ළක්මාල්. මමනම් මගේ යාළුවන්ට කීවේ අපිට පුළුවන්තරම් ගහගමු අහු උනොත් මැරෙමු කාවදාකවත් අපේ රට පාවා නොදෙමු යාලුවනේ කියලා...මූ දේසත්ද්‍රොහියෙක්නේ..
Corparal traffin kiyapu lakmal da?
JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.
Onna niyama sinhala kollo
ආදරෙයි mr.lakmal
Muta heni koottakin Gahanna oni😅
දැන් කොහොම මොනව කලත් කිව්වත් ඔයා ඉපදුනු රටට ජාතියට ද්‍රෝහි උන කෙනෙක්😢 ඔයාට ඒක දැන් නැතත් කවදහරි පඩිසන් දෙනවමයි ඒකයි ස්වභාවදහමෙ නීතිය😊 ඔයාට ඒ කාලෙ හරිහමන් දැනුමක් තිබුනා නම් ඔයාලට නැති බැරි උන එක අසරණ උන එක රජයේ වරදක් නෙමෙයි රජයේන් නිකම් දෙන එක කාලා ඒ රජයටම
විරුද්දව තුවක්කුවක් දික් කරන්න තරම් ඔයාම හිතන්න ඔයා කොච්චර පහත් තත්වෙද ඉදල තියෙන්නෙ😢වෙච්ච දේවල් උනා දැන්වත් පිනක් දහමක් කරගෙන මෝඩ වැඩ නොකර හැමෝම එක්ක සමගියෙන් සමාදානෙන් යහපත්ව ජීවත් වෙන්න 😊🙏 අනික ඔය මොන අයියත් දැනගන්න ඕන රටක් ආරක්ශා කරන රජයෙ හමුදාවකට විරුද්ද වෙන මොන අයියටත් අර අයිය ගිය තැනට තමා යන්න වෙන්නෙ කියල 😏😑
ඇත්තක්.මූට හොයන් ගිහින් වෙඩි තියලා එන්න හිතෙනවා
මමත් යකො මන්නරමෙ කොන්ඩචි කජු වත්තෙ .මමත් එහින් එද්දි මට වයස 5 යකො අපිත් ආවෙ කොටි කචල් නිසා තමයි,එහෙම කියලා අපි ගියෙ නෑ යකො ltt එකට ,මායි අයියලා දෙන්නයි මල්ලියි අර්ම් එකට ගියෙ රටට ආදරෙ නිසා,තො තනිකරම ජාති ද්‍රොහියෙක්
ඔකා අහුවුනේ නැනේ මචන් අපිට ටිකක් වඩාගෙන ඉන්ඩ සල්ලි වලට අසුච් කන කාල කන්නියා
තමන් අසරණ වෙන තැන් වලදී තමන් අකමැත්තෙන් හෝ දයිවය අනුව අපිට ජීවත්වෙන්න සිද්ද වෙනවා
ඔබත් මනුස්සයෙක් ඔබට ලෙඩ දුක් කරදර බාධක නැතිව වාසනාවන්ත කාලයක් උදාවේවා
Ubala wage unuth ennawa Mona karannada.sarame pihadana UN.A loke heti😂
යකො දයිවය රෙද්ද මූ වගෙ තමයි උබත් .එහෙම අදහස් එන්නෙම රටට ආදරෙ නැති ජාතියට ආදරෙනැති උන්ට තමයි
@@SaduniMax-w3c ඇත්ත. මෝඩ කමට අසරක කමට මිනිස්සු හිතාගන්න බැරි වැ ඩ කරනව.
Ltte එකට උදව් කරපු සිංහල කියාගන්න උන් ගොඩාක් ඉන්නේ කැනඩාවේ ප්‍රංශයේ ස්විස්ට් වගේ පව්කාර රටවල් වල 🥹
ඔව්.නෝර්වේ තමා එලිපිට ම sup එක දුන්නේ ඒ වැඩ වලට
කැනඩා, ෆ්‍රාන්ස්, ස්විස් කොහෙද බූරුවෝ පවුකාර? 😂😂😂 දූපතේ ගොබ්බයෙක්ද උබ
Man danne habay swiss kiyanne patta sepa ratak habay ltte ennawada danne habay respact ratak swiss kiyanne yalu❤
E ratawalnam paw kaara ne machan e rate inna manaharak minissu pau kaara unata e ratawal pau kaarawenne na danno dannawa
Aththa..rata pawdena un canada . Wani ratawal..wala jeevathwenawa.mta mage sahodaraya ahimi una.adatath adamin thaththwek wage.gedara prassna visaduwe cadet officer epa kiyaddin giye..campus yana eka nawatha .ratata adare karapu kollo hitiye ea kale adata wada.
මොන දේ උනත් මේ වගේ දේශත්ද්‍රොහීන්ව ගෙනල්ලා මේක එපා කරවන්න එපා ✋
රටට ද්‍රෝහි වෙලා අපෙ එවුන්ට වෙඩි තියනවට හොදයි සියදිවි නසාගන්න එක🙂
Me wage un adatath a wage ban😢.kalakanni
මේ විඩියෝ එක හරියට බලපන් මෝඩයා
මුන් වගෙ එවුන් දම්මල තමයි ltte එකෙන් army කොල්ලන්ට කතා කරවන්නෙ සිංහල විදයට උන්ගෙ පැත්තට එන්න කියල...කැඩිචිච සිංහල නෙවෙයි නිසා උනුන් අහුවෙනවා
ඔව් කලුපරවියො පොතේ තියෙනව පොරට හොද සින්හලෙන් කතා කරනවා කියලා මුන වහ ගත්ත කට්ටියක් ඇවිල්ල හැබැයි පොර නේමේ ජාතිය පාවලා දෙන්නේ ❤❤❤
දෙමළ අයත් හිටියා ඕනෑතරම් සිංහල අපිට උදව් කරපු
ඔව් ඒක ඇත්ත දෙමළ අය උදවු කලේ කොටින්ට විරුද්ධව මොකද සමහර අය දැනගෙන හිටියා Ltte කියන්නේ හොද මිනිස්සු නෙමෙයි කියලා ඒකයි එයාලා එහෙම කලේ
මමත් හමුදා සාමාජිකයෙක් අවුරුදු විසිතුනයි දින ගණනාවක් ඉඳලා විශ්‍රාම ආපු කෙනෙක් මේකේ කමන්ස් දාලා තියෙන ගොඩක් අය මම හිතන්නේ මනුස්ස ජීවිතයේ සිදුවීම් සිතුවිලි සහ අවදින් ගැන දැනුමක් නැති අය
Jathiya pawala denne sinhala un.pawala Dena unuth innawa.hebei unta sinhala kiyanne.munnta kiyanne lollo.adatath innawa😢
💖💖💖💖💖 ඇත්ත 👍👍👍
එතකො උබත් L.T.T එකට කඩේ ගියාද මම ආම් එකෙ හැබැයි අපි කරේ මවු බිම බේරා ගන්න සටනක් විතරයි එතන තිබුනේ නැ දෙමල ජනතාව විනාශ කරන අරමුණක්
ඔව්. ඇත්ත. දැනුමකුත් නැහැ. ගොඩ දෙනෙකුට ඔය වගේ දෙයක් තේරුම් ගන්න තරම් මොලයකුත් නැහැ.
දේශපාලන නාකයන්ගේ උවමනාවට ඇති කරපු යුද්ධ ක් මේක,,,අතීතය හොයලා බලන්න
මට නමි මෙිකට ලයික් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ.😠
එහෙනම් නොදා ඉදහන් 😂😂 උබට කව්රුත් ලයික් දාන්ඩ කිව්වෙ නෑනේ 😂😂😂
Sirawatama bn tamange jatiyata drohi wena evun
@@KaveeshChandhika හිනා වෙන්න එපා රත්තරන් පුතේ අඞපන්. මමත් 1994 ඉදන් යුද්දෙට සක්‍රිය දායකත්වය දුන්න කෙනෙක්. අපිට අපේ රට ජාතිය ගැන කැක්කුමක් තියනවා.
JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.
එහෙනම් නොදා හිටපන් ඉතින්
තේරෙන්නෑ තමන්ගෙම එව්න්ව මරන්න හිත හදා ගත්තෙ කොහොමද කියල 💔🙂
88/89 වෙච්ච දේවල් බලන්න, එතකොට තේරුම් ගන්න පුළුවන් 😢
@@chulabhayadamithameepegama123 ත්‍රස්තවාදී සංවිධානයකුයි දේශපාලන සංවිධානයකුයි කියන්නෙ දෙකක් ...
පරිසරය අනුව අනුවර්තනය වීමක්....එය සාමාන්‍ය ස්වාභාවික දෙයක්...මොහුට බනින්න එපා...අනික අම්මා දෙමළ...පුතාලා අම්මලාට හා අම්මාගේ පරම්පරාවට ලැදියි...තමන්ට මෙහෙම වුණා නම් තමන් කරන්නේ කුමක්ද හිතා බලන්න...තමන් උපමා කර අනුන් ගැනත් හිතන්න...
දේශපාලන සංවිධානයකින් මැරුවට කමක් නෑ ඔයා කියන්නේ එහෙමද@@sandaruwijekoon2204
@@chulabhayadamithameepegama123 බලය ලබාගැනීමට තියෙන උනන්දුවෙන් ඉන්න කෙනාට කබරයා තලගොයෙක් කරලත් කෑමට ගන්ඩ පුලුවන් ඒ වගේ,තමයි 88,89 සිදු උනේ දේශපාලන බලය වෙනුවෙන් තමුන්ගෙ එකා කියලා නොබලා මැරුවා ltte එකත් ඒ වගේ දේශපාලකයට කඩේ ගියා ඒ නිසා තමයි මේ නොදන්න මිනිස්සු අපේ,එවුන්ට එරෙහිව අපේ එවුන් අවි ගත්තෙ
විශේෂ බලකාය ආරම්භ කරපු බ්‍රිගේඩියර් ගාමිනී හෙට්ටිආරච්චි සර්ගෙ වැඩසටහනක් ගේන්නකො ❤
අනිවාර්යෙන්ම එතුමාව ගෙන්න
විශේෂ බලකායට වසර 40ක් පිරිමට නියමිතයි 2025 වසරට
උගේ tshirt එකේ දෙමළින් ලියල තියෙන්නෙ "මං වැටුන කියල හිතුවද" කියල මූ හිතලමයි මේ tshirt එක දාගෙන ඇවිත් තියෙන්නෙ සක්කිලි කොටියා
සිරාවටම
Sira😂.okawa ada unath aliye Enna narakai😢.
සංජීව ඔයා වරදක් කරනවා
@@HemanthaDesilva-xx4si ඔව් දැන් මූ සල්ලි හොයන්න කොටි පරයොත් ගේනවා 😡😡😡😡
සල්ලි හොයන්න පුපු දෙනවා මූත්@@HemanthaDesilva-xx4si
මූන් වගෙ වූන් බැල්ලියන්ට ජාතක වෙච්ච උන් 😢😢
Wayasa kiyda
Sahatika atta
අනිවාර්යයෙන්ම
මේවා මොනවද අනේ අපේ රනිල් මහත්තයා බුද්ධි අංශෙම පාවලා දුන්නෙ real kotiya💗💀
එච්චර සල්ලී අමාරුකන් තිබ්බා නම් තොට ආමී එකට යන්න තිබ්බා නෙ..
Oya army eke hiriyada
Oya army ekeda hitiye
Thamange wasiya thama.ekai wela thiyenne.oka owa kiyanne ne.😂😂
අනිවාර්යයෙන්ම
ඇත්ත මාත් හිතුවෙ ඒකමයි
දේශද්‍රෝහියෙක් තමා ඉතින් , කන්න බොන්න නැතත් තමන්ගේ රට,ජාතිය පාවා දෙන එක ඉතාමත් පහත් වැඩක්
රට වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවන්ට නිවන් සුව ❤️❤️
කියන්න තියෙන්නේ ද්‍රොහියෙක් ද්‍රොහියෙක් අපෙ කොල්ලො මැරුනෙ අපට රට බෙරාදීමට ලැජ්ජයි
ගිරව් දෙන්නගේ කතාව අහලා ඇතිනේ ගොඩක් අය අන්න ඒ වගේ තමා මේ මිනිහට ගරහන්න එපා.තමන් වෙසෙන පරිසරය අනුව සංස්කෘතිකය අනුව..තමා මිනිස්සු හැඩ ගැහෙන්නෙ..ඔක්කොටම වඩා බඩගින්න ඕන එකෙක්ට ලොකුයි...ඒකයි ඇත්ත.
කොහොම හිත හදාගත්තෙ අවි අතට අරන් තමන්ගේ සහෝදරයන්ට ...මාතෘ භූමියට..රට..ජාතියට එරෙහි වන්නට තරම්...ඔබ ජඩ හිතක් ඇති දේශද්‍රෝහියෙක්😢
සහතික ඇත්ත... මේව තේරුම් ගන්න තරම් සමහරුන්ට මොළේ දියුණු නෑ. නැවතත් ජාතිවාදී ඇතිවන අදහස් දරන්නේ.
ඔබ නිවැරදියි.
අනෙ යකො ජාතී ද්‍රොහියෙක් කියන එක
පැත්තකට දාමු,එත් දේස ද්‍රොහියෙක් කියන එක සාදාරනය කරන්න එපා,
මෙයා ගැනත් මේ වගේ අය ගැනත් දිගටම සෙවිල්ලෙන් සිටිය යුතුයි. ඉදිරියෙදි පැරනි ගති මතු වෙන්න පුලුවන් .මුදල් ඔනෙ නම් හමුදාවට යන්න තිබුනනෙ .එල්ටී යට යන්නඕන නැහැනෙ
මඩු වලිගෙන් ගහන්න ඕන....සිංහල මිනිස්සු ගැන දන්න එකෙක් සිංහල මිනිස්සු ම මරන්න හිත හදා ගත්ත එකට....දෙමළ අයට නං හේතු තිබ්බ....
මුගෙ. කතාව සාදරණනම් තම අග විකූනන කෙල්ලො සියයට 200ක් සාධාරණයි...
මේ වගේ බල්ලෝ ගේන්න එපා, මේවගේ ලස්සන චැනල් එකකට🙏
මේ වගේ මිනිස්සු යුද්දේ වෙලාවේ සෑහෙන වැඩ කොටසක් කරා LTTE එකට. අවුරුදු 30 යුද්දේ ඇදිල ගියේ මේ වගේ මිනිස්සු නිසා තමයි.
Sirawata😢
Dan rata beraganna karapu yuddaya waradilu....😅
Mekage appa kalawan sinhala nisath amma demala balliyak nisath thani kariyek moo muhune iriyaw,uchcharanaya 😂 sinhala ugena ranawiruwange kadauru gana oththu deela deela
Ranawiruwanta nadu,hire dana eke,,,mewage un hoyala daduwan denna thiyenne,eth barinam maranna thiyenne kala maha aparada walata....
තාත්තා සිංහල උනාට අම්මා දෙමළ . ඒ ආභාසය ලැබිලා තියෙන්නේ
කාරනය කුමක් වුවත් ඇත්ත කියන්න ඉදිරිපත් වීම සංතෝශයි
JVP උන් නං සාපයක් 🤮🤬🤌🐃. LTTE එකට පස්සේ ලංකාවට ලොකුම හානිය කරපු ත්‍රස්ත සංවිදානය තමයිි JVP කියන්නෙ.
Lollo ohama thama😢
ජාතිය පාවා දිම අනුමත නොකරමි 🥺
සිංහල ජාතියම නය කරා කෙ රි රාජපස්සලා
අනිවාර්යයෙන්
100% true
එතකොට දෙමල හමුදා නිලධාරීන් ත් අනුමත නොකර නවද. ඔවුන් ලන්කාවේ හමුදාවට බැදිලා දෙමල ත්‍රස්තවාදීන් මැරුවා. එහෙනම් ඔවුනුත් පාවා දෙන්නෝ
aththa
සිංහල කියන්නේ සිංහල. කලවම් නෙවේ.‼️
මම හිටියේ මෙයා කියන පැතිවල හිටියේ .මාව අරගෙන යන්න තුන් වතාවක් ආවා .. ඒ තරමට මාව හිස රදයක් උනා එයාලට
ඇත්තටම අපි ගාල්ලෙ මේ වගේ එකෙක් අපේ ගමේ හිටියනම් අද ඔය වගේ interview එකකට එන්න ඉතුරු වෙන්නෙ නම් නෑ ගමේ එහෙම ගෙයක් තිබ්බද කියල හොයා ගන්න බැරි වෙයි😂
L t t police patege waife matara
Aniwa
❤❤
ප්‍රසිද්ධියේ නැති උනාට ගාල්ලෙත් හිටියා LTTE එකට යකඩ විකුනලා සල්ලි කාරයෝ වෙච්චි ඩයල් එකක්.
කොටින්ගෙ භූගත ඉන්ධන ගබඩා යකඩින් හැදුවෙ යපස් උණුකරලා නෙවෙයිනේ . රටින් ගේන යකඩ ප්ලේට් කපලා වෙල්ඩින් ගහලා තමයි ඒවත් හැදුනෙ
මට හිතෙන්නෙම මේ වගේ අය ද දන්නේ නැ කෑම්ප් වලට ගහල සිංහලෙන් එනවුන්ස් කරන්නෙ භාර වෙන්න කියලා🤔
Me ballo thamai a
මෙයාලා තමා.පස්සේ අල්ලගත්ත කොල්ලොන්ට ගේම දෙනවා.
මටත් ඒකමයි දැක්ක ගමන් හිතුනෙ
එ මුන් තමයි
එලවුන්ස් වැරදි ..එනවුන්ස්❤
බුදු හාමුදුරුවන් වහන්සේ අංගුලිමාලටත් පිහිට සරණ වුනානේ..අපි සිංහල බෞද්ධයන් විදියට මේ මනුස්සයට සමාව දෙමු...නැත්තං අපේ බෞද්ධකමින් වැඩක්නෑ
මේක දෙමළ ජාන නේ.අම්ම දෙමළ .කලවං .ඕකුන් ඉතිං ඔහොම වෙන එක අහන්න දෙයක් යෑ
එහෙම කියන්න එපා ජාතීන් අතර බෑදීන් තියෙන්න ඕනෙ,එත් මූ නම් පරන්ගිකාලේ ඉදාන් එන ජාන තියන එකෙක්
මේ මනුස්සයාට පුළුවන් තරම් ද්‍රෝහියා කියල බනිනව අර LTTE එකට අවි ආයුධ දීපු සල්ලි කෝටි ගනන් දීපු එව්න්ට වැදගෙන කතිරෙ ගහනව 😂😂😂
අපේ කොල්ලොන්ගෙ ඒව දුන්නනන් තමයි වටින්නෙ
හරි යට බැලුවහම රටේ මිනිස්සු දෙකට බෙදිල ගහගෙන එච් චරයි කවුරුත් දිනුමි නැහැ. යතාර්ථය
සිංහල කතා කරන හැමෝම සිංහල බෞද්ධ නෙමෙයි.
Aniwa 🥺💔
ප්‍රභාකරන්ට වඩා ත්රස්තවාදියෙක් මේ පුද්ගලයා ....
මිට වැඩ්ය හොදයි අපෙ army කොල්ලොන් ගෙ වැඩසටහන් ගෙනාවනම් 🥺💔
අපේ මාමා SF එකේ....එයාව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්....දැන් ආබාධිත වෙලා ගෙදර ඉන්නෙ.... කොහොම ද සම්බන්ධ වෙන්නෙ
සංජීව අයියගෙ වට්සැප් නම්බරේ ඔය වීඩියෝ වල තීනව ඒකට මැසේජ් කරල විස්තර දාන්න එයා රිප්ලයි කරනව
මගේ රත්තරන් කොල්ලො මරපූ ඔබට ශාප වේවා
අපිත් කුරුණෑගල අඹන්පොල මේ මනුස්සයා හරි රසට කතාව කියනවා. මගේ මහත්තයත් ඒ කාලේ තොප්පිගල හිටියේ.මුන් දේශද්‍රෝහියෝ අහින්සක දරුවෝ,වැඩිහිටියො කොච්චර මරන්න ඇතිද මුන්.😡😡
කන්නයි බොන්නයි නැති උනාම ඔකට වඩා ලොකු දෙයක් උනත් කරනවා ඒ තරම් අසරණ වෙන්න එපා කවුරුත්
මේ කතාවේ උකහා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිම වැදගත් කතාවක්
මූ සිංහල නිසා ltte එකෙන් හොදට සලකලා තියනවා...හේතුව හිතා ගන්න පුලුවන්...හැබැයි මූ නොකියන කතා ගොඩක් තියන පාටයි....
Ou🤔muwa maranna oni akenma😢
උඹ හරිබන් 😅😅
මූ අපෙ අහිංසක කොල්ලෝ කීයක් මරන්න ඇතිද මූ හොඳ හිත ගන්න ටිකක් කියනව.
පරයෙක් බන් මු
ehenam uba kiyapan
රට වෙනුවෙන් යුධ වැදුනු සියලුම වරැවන්ට සුබ පැතුමි පතනවා
සන්ජීව මහත්මයා මේකේ කොමෙන්ට් ඔයා අදාල කරගන්ට එපා ආමි එකේ එල්ටිටීඊ දෙගොල්ලම ඉන්ටවිව් කරන්ට ද්‍රෝහීන් ද වීරයින්ද කාගෙවත් කතා අපි දැනගන්නේ ඔයා නිසා ඒකයි වැදගත්
El❤❤❤
Man hitanne eka dohikama nawai. Oya kauru hitiyth ltte padesawala oyalata karanda wenne. Oya dema tama
Balen hari karanda wenawa demala minissu unath hamoma kamatten giye ne. Blan ganichche
අපේම කොල්ලොන්ව කොහොමද පවා දීලා අපේ උන්ට වෙඩි තියන්නෙ.....මොනවා උනත් දැන්වත් ජාති භේද නැතුව ජිවත් වෙන්න.....ජිවිතෙ ජය ගන්න බලන්න....
රට ජාතිය ආගම පාවලා දීලා මොකෙක් උනත් වැඩක් නැහැ.. එච්චරයි
මෙයා විතරක් නෙමෙයි සල්ලිවලට ගොඩාක් සිංහල අය පාවා දුන්නා මේ එක හාල් කෑල්ලක් විතරයි
අසරණකමයි දුප්පත්කමයි නිසා ඒ තීරණය ගන්නැති.. (34:25) ඒ කාලේ ගොඩක් අය වැරදි තීරණ ගත්තා.. ඒත් ඒ අය දැන් කියන්නේ තවත් යුද්ධ එපා කියලා.. අතීතය අතීතයට ගියාවේ.. දැන් හැමෝම එක රටක මිනිස්සු වගේ ජීවත් වෙනෝනේ.. ස්තූතියි වැඩසටහනට සහභාගී උනාට
😂ubala wage unuth innawane😢
මරන්න පුලුවන් තරම් සිංහල ආම් එක මරලා පැරදුනාම කියන කතා ඔවා බන්
Mataka tiyaganna API monawage waradi karat onama agamaka tiyenawa samawa kiyala deyak. Namut tamange ratata drohi wena ekata samawak naha. Desha drohi wena ekata daduwama aniwaryenma maranaya tamai Ella mariya yutui
අනිවාර්යයෙන්
❤ සම්මුඛ පරීක්ෂණයට ස්තූතියි
මොනව වුනත් රටට ද්‍රෝහි වුණා නම් පාහරයෙක්
කමක් නැ මූ කොටියෙක් වුනත් මොකද දෙමවුපියො දෙන්නම සිංහල නෙමෙනේ අපාගතම වේවා.....
රාජපක්ෂ ල රට කාපු එකට ශාප කරපන් බල්ලො මේ මිනිහට ගරහන්නෙ නැතුව .
Mernna oni mu ada hetama😢kala kanni
@@YasinthaYasin sirawatama bn ape kollo marapu ekek
මේ මනුස්සය සින්හල කියන එක නම් ලැජ්ජයි.කොච්චර අමාරු වුනත් රට ජාතිය පාවලා දෙන්න පුලුවන්ද ?
අම්ම දෙමලනේ
Mata nam puluwan sinhala wela ipadilath 🥴😌😌
එයාගේ සිංහල ත් ටිකක් අමුතුයිනේ , එයා ගේ අම්මත් දෙමලනේ , මෙයා දෙමල .
දෙමල කෙනෙක්. ජීවත් වෙලා තියෙන්නේ . එල්ටීටීඊ අයත් එක්ක. ඒ නිසා සදාරන හෙතු තියෙනවා
ජේ ආර්. ජයවර්ද වාගෙම තවත් සිංහල සාමාජිකයො හිටිය චන්ද්‍රිකාත් සාමාජිකාවක් ආමි එකේ හිටියනෙ ඔත්තු දෙන අය ප්‍රේමදාසත් සාමාජිකනෙ ආයුද දුන්නෙ😂
එකෙන්ම ඇත්ත කතාව..අපේ එවුන් මරන්න ආයුධ දුන්නෙ සුද්ධ සිංහල බෞද්ධ පිංවත් විධායකක ජනාධීපතිවරුත් ඔය ඉන්නෙ..අනේ..😅 ජේ ආර්‍ර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් වගේ
චන්ද්‍රිකා තමයි යකෝ යුද්දෙ වෙනුවෙන් වැඩි මෙහෙවරක් කලේ . මල්ටි බැරල් ගෙන්නලා හමුදාවට අවශ්‍ය පහසුකම වැඩි කරේ චන්ද්‍රිකා @@DilrukshiAAK
චන්ද්‍රිකාගෙ ඔඩොක්කුවෙ හිටපු හැරී ජයවර්ධන ලංකාබෙල් CDMA කවරේජ් LTTE පාලන ප්‍රදේශ වලට හදල දුන්නා. ඒ ඩීල් එක ප්‍රකෝටි ගානක්.
@@manojdhammika1674ඇත්තද ගෙනාපු මල්ටි බැරල් ඔක්කොගෙම වයර් කපල එව්වේ.අමෙත් මුනින්ද්‍රදාස මහත්තයා තමයි ඒවා හැදුවේ.එයා තමයි ගෝඨාභයගේ මිග් පාවාදීම පිළිබඳව තොරතුරු ලබා ගත්තේ.පස්සෙ ගෝඨාභය ආණ්ඩුව පොරව ඒ ඊශ්‍රායලයට. පාවලා දීලා අමරලා දැම්මා. කිසිම දේශපාලඥයෙක් මේ යුද්දෙට කිසිම මෙහෙවරක් කරේ නෑ. දන්න රෙද්දක් කියපන් ගෝත බල්ලෙක් නොවී. මෝඩ හරකා. තොපි වගේ දේශපාලකයන්ගේ කුණු හෝදන එවුන් ඉපදුණාට වැඩිය තාත්තා සරමේ පිහදාගත්තනම්.
ඔයා හරියට හරි. බ්‍රෝරෝ
නයට කහැපු බල්ලන්ව ඉන්ටවිව් කරලා වැඩක් නෑ
බඩියා සොහොනෙන් නැගිටලා වරෙන් තව mission එකක් තියෙනවා අපිට..😊
Ltte ekata giye ඔයාට army ekata යන්න thibbani.. ද්‍රෝහියා 😢
උඹල ටෝක් ඉශූ කරාට ඒ මනුස්සයනෙ දන්නෙ ඒ මනුස්සය ඒ කාලෙ කාපු කට්ට ☺
අනිවාර්යයෙන්
ගොඩක් අය මේ මනුස්සයට බැනල තිබ්බ. වනැසෙ මුල ඉදන් වීඩියෝ බලනවනම් , ඒ කාලෙ තිබ්බ දේශපාලනය , සමාජය සහ මාධ්‍ය LTTE එකට එච්චර power එකක් දෙන්න සෑහෙන්න උදවු කරල තියෙනව කියල හොදටම හිතාගන්න පුලුවන්. වැරදි මේ මිනිස්සු විතරක්ම නෙවෙයි. තාමත් හරි margins නැතුව ප්‍රසිද්ධ මාධ්‍ය තමන්ට හිතුමතේ මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරන්න සෑහෙන්න දගලනව. ඇත්ත හරියට මිනිස්සුන්ට දෙනවට වනැසට respect ❤️
සල්ලි වලට අම්මා තාත්තත් විකුණයි
Menna mu a wage ekek.adatath a wage
ඒ මිනිහා එල්.ටීටීටීඊ එකට සහයෝගය දෙන්න ගිහින් තියෙන්නේ 1990 ඒකේ කමන්ස් දාලා බැනලා තියෙන බබ්බු මම හිතන්නේ එතකොට ඉපදිලාවත් නැතුව ඇති.මමත් හමුදාවේ ඉඳලා විශ්‍රාම ගියපු කෙනෙක් යකෝ දන්නේ නැති මඟුල් වලට බනින් නැතුව හිටපල්ලා උඹලා මිනිස් හැඟීම් ගැන ඉගෙන ගනිල්ලා.ඒ මිනිහට වැරදි කියන්න කලින්
උබ රට රකින්න නෙවේ ගිහින් තියෙන්නෙ වෙන දේකට අපි ආමි එකේ යුද්ධය වෙනුවෙන් අපා දුක් වින්ද උන් මේ සීමී ඕනොස්කෝ ගාඩ් බැටෑපියන් වගෙ හිටපු එකෙක් වෙන්න ඇති පයිටින් යුනිට් වල හිටපු උන් දන්නවා විදපු දුක් මූ ප්‍රභාකරන්ට කඩේ ගියපු එකෙක්
අම්මගේ රෙද්ද උබ අමි එකේ ඉදියනන් මොකෙක්ගේ හරි ඇටයක් මිරිකන් හැන්ගිලා ඉන්ඩ ඇති යුද්දයක් කියන එකක් දැකලවත් නැතුව ඇති අපෙ කොල්ලෝ මැරිල වැටෙනව කකුල් අතපය ගැලවිලා යන්න තුවාල වෙනවා දැකල තියෙනවද එව මිනිස් ජිවිත නේවෙද තමුන් ලොරි ටොක් දුන්නට උබත් යුද්ධයෙන් කරානන් එකට බත් එක කාපු එකට එකට යුද්ද කරපු යලුවා මැරිල වැටෙද්දි තුවාල වේද්දි උබ වෙඩි තිබ්බෙ නැද්ද ltti උන්ට තුවක්කුව තියන් බවනා කරද කියන්න්ඩ වචවන නැ උබ වගෙ උන්ට
උබත් පල වේසිගේ පුතා
සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට. ඇත්ත ඔක්කොම මිනිසුන්ගේ අමුතු කතාවක් තියෙනවා.
කාල වකවානු ගැටලු සහිතයි, මඩු 2008 අප්‍රෙල් ගත්තෙ, කිසිදු සිවිල් වැසියෙක් හිටියෙ නෑ... මොහු පැවති තත්වයන්ට ගොදුරු වූ අහින්සකයෙක්... මොහුට වඩා පාවාදුන්නවුන් දකුනේ හිටිය.. උන් හා උන්ගෙ දරුවන් තවමත් ගවුරවනීය පුරවැසියන් ලෙස සියලු සමාජ වරප්‍රසාද ලබමින් ගවුරවනීය ලෙස ජීවත් වෙනව, මෙවගේ තමන්ගෙ අසරනකම ගැන කියන උන්ට ගරහනව.
Eka eththa
ඔයා හරියට හරි. ඇත්ත ඒක තමයි. පාවාදීපු පාලකයින්ට මල් මාලා දානවා.
3වෙනි කොමෙන්ටි එක මගෙන්
😂
Jivithy හැමෝටම අමාරු කාලයක් අවම ඔළුව කනවා .eyata ජීවත් wenna oni unna ..api හැමෝම eka pethtkakin virhari balanny..
ඔයා හරි.
අංක එකේ දේශද්‍රෝහියෙක්
යුද්ධය තියා වෙඩි හඩක් වත් ඇහිච්ච නැති මාහාචාර්ය වරුන්ගේ comment නැවත ජාතිවාදය අවුස්සන සුළුයි..සිංහල ජන නායකයෝ කොච්චර උදව් කරලා තියෙනවාද ltte එකට, එහෙම බලද්දී මේ කතාව ඔහුගේ අසරණ කමට උන දෙයක්..විය යුතු දේ සිදුවි හමාරයි .නැවත එසේ නොවෙන්න වග බලා ගනිමු.
එකෙන්ම
මෙයා විතරක් නෙවයි ltte එකේ සි0හල ගොඩක් අය හිටිය මුදල් වලට ltte එකට information දුන්න සි0හල informanla ඕනි තරම් හිට්ය වසර 22ක් හමුදා බුද්ධි සාමජිකයකු වශයෙන් සේවය කර මට මුන් වගෙ උන් ගොඩක් හමු වෙලා තියෙන්ව
මොන හිගන්නෙක් ද මූ සක්කිලි වෙසබල්ලෙක් මුන්ට ගහලා දන්න ඔනි සක්කිලි තමාගේ පියා කියන ජතකයට සාප කරපු සක්කිලි වෙසබල්ලෙක් .....මොන ,හාල් පාරුවෙක්ද,,,මේ මුව හමූනේ නම් මෙකා ට,ගහලා ඉවර කරලා දන්න ඕනි ❤❤❤❤❤
එහෙනම් රනිල්. ප්‍රේමදාස . තව කොච්චර ඉන්නවද බන් . මේ සාමාන්‍ය මීනිස්සු. රටේ පාලකයින් ඉන්නවා පාවාදිපු උන්. උන්ට බැනපන්.
කමෙන්ට්ස් දාලා තියෙන විදිහ දැක්කම මේ රටේ ජීවත් වෙන බහුතරයක් ගැන හිතා ගන්න පුලුවන්.... මේ මනුස්සයා දේශද්‍රෝහියා LTTE එකට ආයුධ දුන්න ප්‍රේමදාසලා වීරයෝ... හැම මනුස්සයෙක්ටම කතාවක් තියෙනවා කියලා අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... යුද්දෙන් මැරුණ අපේ අය සමරන එක ප්‍රශ්නයක් නෙමේ.. ඒත් LTTE එකේ ඉඳලා මැරුණ මනුස්සයෙක් මතක් කරලා සමරන එක වැරදි.... හැමෝම මිනිස්සු කියලා හිතන්න අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... මෙතන කමෙන්ට් දාලා තියෙන උගත්තුන්ට යාපනේ වගේ පැති වල ඇතුළට වෙන්න තියෙන ගම් වලට ගියා නම් අදටත් තියෙන දුශ්කරතා බලාගන්න පුලුවන්... කතා වෙනයි මිනිස්සුන්ගෙ ඇත්ත ජීවිතේ වෙනයි.... 💕💕💕💕💕💕 දැන් ඉතින් මේක කියපු මාත් දේශද්‍රෝහියෙක් වෙයි.... 😂😂😂 මමත් නාවික හමුදාවේ අවුරුදු 15 ක් සේවය කරලා අයින් වුන කෙනෙක්...🙏🙏🙏
ඒ කාලෙ දුප්පත් කොල්ලො හමුදාවට ගියා මිසක් ,රට ජාතිය පාවා දෙන්න එල් ටීඊ ටී එකට ගියේ නෑ. අපේ මල්ලි ලත් ගියේ හමු දාවට..
යාපනේ විතරක් නොවෙයි ලංකාවෙ කොහෙත් තියෙනව දුශ්කර ගම්මාන්, දුශ්කර ජීවිත ගෙවන මිනිස්සු. රට ජාතියට එරෙහි වීම නොවෙයි නෙ පිලිතුර.
@@user-ky6qw6jh9h අපිත් ගියේ රටට තියෙන ආදරේට... එතකොට දෙමල මිනිස්සු සිංහල අපිට උදව් කරපු එක ගැන ඔයාලගෙ අදහස මොකක්ද... ...
@@tharanganayanakanthaඔයා forces හිටියා නම් ඔයා දන්නවා ඇති නෙ දෙමළ හැමෝම වගේ ltte එකට පක්ශපාතී මුල්කාලෙ.තමන්ගෙම අයව මරන්න අණ දෙනකන්ම ඔවුන් හිටියෙ ඔවුන්ගෙම පැත්තෙ.ඒක කියන්නෙ මම නෙමේ.විනයාගමූර්ති මුරලිදරන් නැත්නම් කරුණාඅම්මාන්.අපේ කොල්ලො කවද්ද අපේ උන්ව මැරුවෙ.මේක සිවිල් යුද්දයක් නැතුව ගෝඨාභය එලවපු අරගලය නෙමේ.ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න
@@ChenithaDesilva හරි උනත් වැරදි උනත් තම තමන්ගෙ පැත්ත තම තමන් ගන්නවා ඒක සිංහල අපිටත් පොදුයි දෙමල මනුස්සයාටත් පොදුයි..... මේ වගේ යුද්ධ ඇති වෙන්න මූලිකම හේතුව දේශපාලන උසි ගැන්වීම්... ඔයා මේ කියන පැති වල ඇවිදලා ඒ මිනිස්සු එක්ක ජීවත් වෙලා තියෙනවා නම් දැනෙයි ඒ මිනිස්සු මොන තරම් අහින්සකද අව්‍යාජද කියලා... .. ඒ මිනිස්සු ගෙවන කටුක ජීවිතේ මොන වගේද කියලා බලන්න ඒ මිනිස්සු එක්ක ජීවත් වෙලා බලන්න ඕන... තාමත් ඒ මිනිස්සු සිංහල මිනිස්සු එක්ක කතා බහ කරන්න බයයි.. ඒ තරමටම අපි එයාලෙගෙන් ඈතයි... අපිව ඈත් කරලා... ඔයා කැමතිද ඔයාට ජීවත් වෙන්න තියෙන පාරම්පරික ඉඩමක කවුරු හරි ඇවිත් අල්ලගෙන බලෙන් පදිංචි වෙනවට.... ? දන්නවද ඒ කාලෙ ඉඳලා ඒ මිනිස්සු ජීවත් වුන ඉඩ කඩම් ඒ මිනිස්සු වගා කරගෙන හම්බ කරගෙන කාපු අක්කර දාස් ගනන් ඉඩම් වල තාමත් අපේ අය කෑම්ප් ගහගෙන ඉන්නවා කියලා.... ප්‍රශ්න ඇති වෙන්න හේතු මේවයි මහත්තයෝ ඒවට විසඳුම් නොදී දාර්ශනික උත්තර දීලා වැඩක් නෑ.... 🙏🙏🙏🙏🙏🙏🙏 මං ඒකයි අහන්නෙ තමන්ගෙ දෙමලට උදව් කරපු මිනිහා දේශද්‍රෝහියානම් උන්ට අවි ආයුධ දුන්න යාන වාහන දුන්න උන් පැරදීගෙන එනකොට සටන් විරාම දීලා ආපහු උන්ට ශක්තිමත් වෙන්න උදව් දුන්න ප්‍රේමදාසලා චන්ද්‍රිකාලා මහින්දලා ජාතික වීරයෝද....
අතීතය අමතක කරලා ජාති භේද නැතුව ඉන්න... ❤
සලිලි නැතිවුනාම අපි කවුරුත් අසරණ වෙනව බං..අපිට වුනත් එදා මේවගේ තමයි එහෙට කොටුවුනානම්..මොනදේ වුනත් උඹ අපේ එකෙක්..වචනෙකවත් අහිතක් නෑ හිතක කොනකවත්..මොකද දුප්පතා දන්නව ඒ අසරණ කම..අනාගතේ ජයම වේවා සහෝදරයා ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි...විඩියෝව දාල විනාඩියෙන් බැලුවෙ..❤❤
මන් තප්පර 9 යෙන් ලයික් එක දාලා බලන්ඩ ගත්තේ
සල්ලී වලට තමන්ගේම උන් බල්ලෝ වගේ මරන්න පුලුවන්ද
ඉතිං බං ඩග්ලස් පීරිස් සිංහලනෙ.සිංහල තරුනියො 3000 මරලා සහකාර පො.අධිකාරි වුනේ??? සිංහල කැක්කුමටද????😂 @@kalanahimesh9313
අනෙ.පලයන්.යන්න.එතකොට.උබත්.එහෙමද
@kalanahimesh9313 මිනීමරු රාජපක්ශ කල්ලියෙ පාස්කු ප්‍රහාරය ගැන විතරක් හිතපං එච්චරයි.තව තියනව අවශ්‍ය නෑ ඕක ප්‍රමානවත්..☝️
Api dan balanne. 😊❤.Happy New year sanjeewa aiya athulu siyaluma denata.😊
Maat ada meka dn balanne happy new year
මේ video එක බලන්නෙවත් නෑ.. බොරු කියන්න ඕනෙ නැනෙ. මාර තරහක් එන්නේ 😐
අව්ලක් නැහැ බන් බල්න උන් බලනවා. උබ නිකන් ඉදපන්. ඔක්කෝටම කියන්න දෙයක් තියෙනවා . ආමී එකේ අයම කියන ඒවා විතරක් නෙවෙයි අහන්න ඕනේ.
පාඩු වෙයි අපිට.
මේ තමයි මායිම් ගම්මානවල සැබෑ ජීවිත..යාලුවා උත්සාහ කරන්න..ජීවිතය ජය ගන්න පුලුවන්...
බල්ලේක් ජාතිය පාවලා දිපු
Mu balla 🎉
Meya supiri manussayek hemoma manussayo
දේශද්‍රෝහියෙක් වැනස නාලිකාවෙ බලපු පිලිකුල්ම වැඩ සටහන
අපිට හොරෙන් කරන්න බෑ කිසි දෙයක් එක්කො කියවෙනව නැත්නමි කියනව මූ වගෙ මැරෙන අවස්ථාවෙ හරි කියවෙනව.අහිංසක අමිමල තාත්තලගෙ ලමයි බිරින්දෑවරුන්ගෙ මහත්තය දරුවන්ගෙ තාත්තල කී දෙනෙක් මූ නැති කරන්න ඇතිද මූ ඒ අයට සම්පූර්ණ වග කියන්න ඕන ස්වභාවධර්මය විසින් ඔයාලගෙ දඩුවමි තීරණය කරයි.
ඉස්සර කෑලි කෑලි වලට කැපුවත් රට, ජාතිය, අගම පාවලා දුන්නෑ.. දැන් කාලේ මේවත් සාධාරණීකරනය කරනවා සමහරක්. එහෙම මිනිස්සු ඉන්න රටකට හරියයිද..
සුබ අලුත් අවුරුද්දක් වේවා
මෙයා මුලදි කියනව දකුනට එන්න විදියක් තිබ්බෙ නැ පාරවල් වහල යුද්දෙ නිසා කියල.අවසානෙට කියනව වෙඩින් එකක් තිබ්බොත් යුද්දෙ එහෙම අඩු උනාම ඇවිල්ල ගියාලු.මෝඩ කමද නැත්නම් ltte එකට තිබ්බ පක්ශපාතී කමද මම දන් නැ.මම එහෙම නම් කරන්නෙ හම්බුන පලවෙනි අවස්තාවෙම දකුනට පැනල එන එක.මේ යකා අබන්පොල වෙඩින් වලට ඇවිල්ල ආපහු මන්නාරමට ගිහිල්ල.අනේ මන්ද මට හිතා ගන්න බෑ මෝඩ කමද මොකක්ද කියල.
මෙයාට බනින ගොඩක් අය මෙතන ඉන්නවා.
මීට වඩා army එකේම ඉදගෙන සල්ලි වලට පාවලා දුන්න කොචචර හිටියද. දැන්ටත් හරි වීරෝදාර label එක ගහගෙන ඉන්න කොච්චර අය ඉන්නවද.
මම කිලිනොච්චි ගිහින් තියෙනවා සාමය තිබුන කාලේ අපේ වාහනයක් අරන් ගිහින් ltte එකට විකුනලා. අපේ පැත්තේ army එකේ check point එහා පැත්තට Lttte ekata වාහනේ ගියේ උඩින් නෙවෙයි.
ඒ ගමනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
බොරුවට බයිලා ගහන අය ගැන නම් 😂
ඇත්තටම රට වෙනුවෙන් මියදුන කැපවුන මිනිස්සු බොහොයි.. ඔවුන්ට රට සදා නය ගැතියි.
සංන්ජීවත් දැන් යන්නෙ වැරදි පැත්තට, අනවශ්‍යයි. කනගාටුයි.😢
Ou.lollo genna epa
මේකා කරන්නෙ ආමිකොල්ලො විකුණගෙන කන එක. අඩු ගානෙ අසරණ වෙච්ච එකෙක්ට මූ සැලකුවද? මූට ඕන සල්ලි විතරය් ..
ආමී එකේ කතාම නෙවෙයි බන් අහන්න තියෙන්නේ . ලංකාවේ ඔක්ක්ටම කියන්න තියෙන්නේ . දේශපාලන බල්ලන්ගේ වැඩ මේවා.
මේ හදවත 💓 සුවපත් වෙත්වා ❤❤❤❤
මේ වගේ එවුන් කොච්චර හිටියද එල්.ටී.ටී. එකේ.තුට්ටු දෙකට ජාතිය පාවා දුන්නු බල්ලෝ.
ඉක්මනින්ම අපාගත වේවා