සීතාවක රාජසිංහ රජතුමා බේරේ වැවේ වතුර හිස් කර පෘතුගීසීන්ට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය ගැන අහලා තියෙනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Amazing Work of The King Seethawaka Rajasinghe
    Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 205

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 11 หลายเดือนก่อน +84

    පෘතිගීසි අදිරාජ්‍ය පෙරදිගදී දනගැස්සූ මහා සිංහල රජතුමා🥰🇱🇰🇱🇰🇱🇰😘

  • @pasinirma6655
    @pasinirma6655 11 หลายเดือนก่อน +20

    කටෙ කිරි සුවද යන්නට පවා බැරිවුනා
    යුදට උපන් කුමරෙකු යැයි ලමක් පැදුනා
    මුල්ලෙරියා වෙලෙ වතුර ලෙයට හැරවුනා
    ටිකිරි කුමරැ රාජසිංහ ලෙස රජවුනා❤❤❤❤❤❤

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 11 หลายเดือนก่อน +40

    ඉගෙන ගන්න දරුවන්ට , ඉතිහාසය විශය හදාරන දරුවන්ට ගොඩක් වටිනා වීඩියෝ එකක්. ඉදිරිපත් කරන විදිය නිසා හොදින් මතක හිටිනවා. ඔයාට thanks අයියෙ

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +39

    2002 මං 9 වසරේදී ඉතිහාසයට විජයබා කොල්ලය ඉගෙන ගත්තේ. ඒ කියලා දීපු එක තාම මතකයි.හරිම ආසාවෙන් ඉගෙන ගත්තේ කතන්දරයක් වගේ. පළවෙනි රාජසිංහ රජතුමාගේ රණකාමීත්වය, මුල්ලේරියා සටන ❤ .

    • @islam_makhachev_00
      @islam_makhachev_00 11 หลายเดือนก่อน +1

      Baya wenna podi pgya labana auruddeth thiyanwa oka igana gnna ubta😂

    • @user-bc4du6gq3f
      @user-bc4du6gq3f 11 หลายเดือนก่อน +2

      @@islam_makhachev_00 ganan beid adee 🥲 2002 ekek dn scl ynne nee kiyl😂hada gnn tharan

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน +1

      මම ඉපදිලත් නැ 2003 මම 😇😹😂

  • @Bhash2023
    @Bhash2023 11 หลายเดือนก่อน +42

    මම ආසම රජෙකනෙක් තමයි සීතාවක රාජසිංහ රජතුමා ❤

  • @dulasan6529
    @dulasan6529 11 หลายเดือนก่อน +36

    අතීතයෙන් ඉගෙන අනාගතය ගොඩනැගිය හැකි ජාතියක්.බුද්ධිමය සහ ධෛර්‍යයි අවශ්‍ය. 👑️

  • @King_fr782
    @King_fr782 11 หลายเดือนก่อน +32

    පොඩ්ඩක් හිතුවොතින් අපේ රට ගොඩක් පොඩි රටක් අනිත් රටවල් එක්ක බලද්දී එහෙම තිබිලත් මෙච්චර ගේමක් දුන්නනම් තව අපේ රට ගොඩක් විශාලව තිබුනනන් මුලු ලෝකේම හොල්ලනවා ඒ කාලේ ❤️.මේක වර්තමානයට අදාල නොවේ👍

    • @NethmiShamod
      @NethmiShamod 11 หลายเดือนก่อน +4

      අතීතය ට.
      වර්තමානයේ අපි ගොඩක් දුර්වල රටක්
      පාලකයෝ නිසා
      වෙන මුකුත් නිසා නිමි 🙂

    • @King_fr782
      @King_fr782 11 หลายเดือนก่อน +9

      @@NethmiShamod පාලකයෝ හින්දත් මුකුත් කර ගන්න බෑ තමයි හැබැයි ඉස්සර ඉදපු මිනිස්සු වගේ අය දැන් අඩුයි නියම හෙලයෝ දැන් ගොඩක් ඉන්නේ කලවම් ලේ ඉස්සර ඉදපු වගේ නියම හෙලයෝ දැන් නෑ හොදම උදාහරනය ක්‍රිකට් ටීම් එක පාරක් ගහගන්න පුලුවන් එකෙක් වත් නෑනේ වැව් හැදුවේ අපේ රටේ හිටපු මිනිස්සුද කියලා හිතෙනවා පිටිගුලි වලට වස විස වලට හුරු කරලා සුද්දා ඇරලා තීන්නේ හොදම එකෙන් ජාතියටම

    • @NethmiShamod
      @NethmiShamod 11 หลายเดือนก่อน +2

      @@King_fr782 ඒක ඇත්ත
      තව ඉස්සරහ ට මොන තත්වය ක්‌ උදවේය් ද කියලා හිත ගන්න ගොඩක් අමාරුයි 🥺🙂
      කවුරු උනත් කමක් නෑ
      රට හදනවා නම්
      🙂💔
      අපෙන් පස්සේ ඉපදෙන්න ඉන්න අයට වතුර උගුරක් වත් බොන්න ඉතිරි වෙයි ද කියලා හිතාගන්න බැ
      මේ යන විදිහට 😒

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน +3

      lankawa🇱🇰 lokuwata thibune 😢 👹 rawana rajuge kale thama 🤔habai apata aya 👺💪💪 nagitinda puluwan

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 11 หลายเดือนก่อน

      අැයි ඉහලම රාජ්‍ය නිලධාරින් පට්ට හොරු.😥

  • @loader6424
    @loader6424 11 หลายเดือนก่อน +13

    රජවරුන් අතරින් මම කැමතිම රජතුමා තමයි සීතාවක රාජසිංහ

  • @rccrobin6521
    @rccrobin6521 11 หลายเดือนก่อน +18

    තවත් ශ්‍රේෂ්ඨ වීරයෙක්

  • @arunakrishantha8244
    @arunakrishantha8244 11 หลายเดือนก่อน +13

    එදා ඒ සටන දිනුව නම් සමහරවිට අපි අද මේ විඳින තත්වය ගොඩක් වෙනස් වෙන්න තිබුනා

  • @Chinthaka08
    @Chinthaka08 11 หลายเดือนก่อน +71

    මේ ශ්‍රේෂ්ඨ රජවරු වගේ අදත් ඒවගේ උතුම් මිනිස්සු ලංකාවේ ඉන්නවනම්😢

    • @ftDeddy_01
      @ftDeddy_01 11 หลายเดือนก่อน +16

      ඉන්නවා හැබැයි අපි දකින කිසිම කෙනෙක් නෙමෙයි
      රට ගැන කැක්කුමක් තියෙන කිසිම දෙයක් කරගන්නබැරුව ඉන්න උං ගොඩක් ඉන්නවා

    • @OshiOshi-xy6fl
      @OshiOshi-xy6fl 11 หลายเดือนก่อน +14

      රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා.ඒත් අපේම උන් ඒ වගේ මිනිස්සුන්ව පාගලා දානවා.

    • @Chinthaka08
      @Chinthaka08 11 หลายเดือนก่อน

      @@ftDeddy_01 ඔව්
      එයාලත් අසරණයි
      බලය තියෙන මිනිස්සු හොරු වෙනකොට හොද මිනිස්සු විනාශ කරන්න හදනවා

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน +2

      ​@@OshiOshi-xy6flනැ මචන් අපේම උන් නෙමෙ සුද්දට රෙද්ද උස්සපු එවුන්ගෙන් පැවතන් එන එවුන් එ

    • @OshiOshi-xy6fl
      @OshiOshi-xy6fl 10 หลายเดือนก่อน +4

      @@TUTU82083 අන්න හරි .උන්ට කියන්නෙ කලු සුද්දො කියලා .සුද්දා ගියා තමයි.ඒත් ඌ ගියෙ උන්ට වහල්කන් කරන,උන් වගේ අදින පලදින කතා කරන කලු සුද්දො දහස්ගානක් හදලයි

  • @Mahasona69
    @Mahasona69 11 หลายเดือนก่อน +12

    මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුනා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා ❤️❤️

  • @rajithagalagoda959
    @rajithagalagoda959 11 หลายเดือนก่อน +7

    මෙහෙම එකක් මැද්දෙන් මැද්දෙන් දාන එකනම් වටිනව.. නියමයි💯💯💯

  • @sahanviraj
    @sahanviraj 11 หลายเดือนก่อน +19

    ඒ කාලෙ මිනිස්සුන්ගෙ තිබ්බ ගැම්මෙන් බිඳක්වත් දැන් ඉන්න කාලකන්නි දේශපාලකයොන්ට නෑ....මේ රට වැට්ටුවෙ සුද්දො නෙමෙයි අපේ උන් විසින්මයි...😢

  • @KAIZER48499
    @KAIZER48499 11 หลายเดือนก่อน +7

    සුද්දා අපිට තාමත් අරිනව බ්න් 🥺🥺🥺

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 11 หลายเดือนก่อน +16

    මේ වගේ ඉතිහාසය පොතේ තියන ඒවා දාන්නකො😊 රුසියානු විප්ලවය වගේ ඒවා . හිට්ලර් ගැන.. තව ගොඩක් කතා තියනවනේ

  • @WihenRandiw
    @WihenRandiw 11 หลายเดือนก่อน +18

    මන් අවිස්සාවේල්ලේ...ඒ කියන්නෙ සීතාවක...මං කලෙත් ඉතිහාසය.මට අපෙ රජතුමා පේන්නෙ හර්කියුලස් වගෙ ...ගැම්මක් තමා ඉතිම්...හොලිවුඩ් ෆිල්ම් එකක් වගෙ.මෙහෙම රටක් නේද නාකි පොන්නයො ටිකක් පාලනය කරන තැනට පත් උනෙ.මතක තියාගන්න...අපිටත් හිටියා...පුටින්ලා ගොඩක් ...මහාවංසයේ පැහැදිලිව ලියලා තියනවා ඒ ගැන....

    • @efgnuva6219
      @efgnuva6219 11 หลายเดือนก่อน +3

      මාත් අවිස්සාවේල්ලෙ කොල්ලො❤✌

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 11 หลายเดือนก่อน +57

    මගේ අදහසනම් සුද්දා මේරටට ඇවිල්ලා ප්‍රජාතන්ත වාදි ක්‍රමයක් ගෙනල්ලා පක්ෂබෙදලා රජතුමෙක් වෙනුවට ජනාදිපතියෙක් හදුන්වලා නොදුන්නනම් අපි මේවෙන කොට දියුනුයි අවුරුදු පහෙන් පහට වෙනස්වෙන ජනාදිපතිකෙනෙක් හොරාකනවා වැඩියි ඒවගේම මන්මොකටද රට දියුනු කරන්නේ තව අවුරුදු පහෙන් තව එකෙක් පත් වෙනවනේ කියලා හිතලා අවුරුදු පහ ඇතුලෙදි පුලුවන් තරම් හොරා කනෝ ඒත් රජෙක් එහෙම නැ රජා දන්නවා මන්මේවා හොරාකන්න හොදනෑ ඒවගේම රටදියුනු කරන්න ඕන කියලා මොකද ඊලගට රජවෙන්නේ මගේ පරම්පරාවේ එකෙක් කියලා රජා දන්නවා රජෙක් හිටියනම් මේරට දියුනුයි

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 11 หลายเดือนก่อน +16

      ජනාදි පති කෙනෙක් හිතන විදිය : මන්මේ රට දියුනු කරාට වැඩක්නෑ මොකද මගෙන් පස්සේ ජනාදි පතිවෙන්නේ අපේ පරම්පරාවේ එකෙක් නෙවෙයිනේ . මන්මේරට දියුනු කලොත් ඊලගට එනඑකා උගේ නම දාගනියි ඒකනිසා මේ අවුරුදු පහ ඇතුලට සල්ලිටිකක් හොරාකන්න ඕන රජෙක් හිතන විදිය : ඊලගට රජවෙන්නේ මගේ ලේතියෙන මගේ පරම්පරාවේ එකෙක් ඒනිසා මන්හොරා කන්න හොදනෑ මන් මේ රට දියුනු කරන්න ඕන . ජනාදිපතිට ලන්කාවෙ ජනාදිපති ගන්න රජෙක්ට සවුදි ආරාබිය අරන් බලන්න මන්කියනේ බොරුද කියලා

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 11 หลายเดือนก่อน +10

      ඔව්.උන් මෙහෙ ඇවිත් එහෙම කරාට උන්ගෙ රටේ එහෙම කරේ නෑ තාමත් රාජ්‍ය පාලනයක් තියෙන්නෙ.ඒ රජතුමා යටතෙ යටත් විජිත වල පාලනය බෙදිලා යන විදියකට තමා උන් මේවා හැදුවෙ නැතුව දියුනු කරන්න නෙවේ.තනියම තීරණ ගන්න බෑනෙ.මං ඕක ඉස්සර කියනකොට ගොඩක් උන් බැන්නා රාජපක්ෂ වගෙ එකෙක් රජ උනොත් උබට හැමදාම කඩේ යන්න පුලුවන් කිය කිය.උන්ට තේරෙන්නෑ රජ්‍ය පාලන ක්‍රමයක් තිබ්බනම් සමහර විට රාජපක්සලව හොයන්නවත් නෑ කියලා උරුමය අනුවනෙ රජකම ලැබෙන්නෙ.අනික උන් උනත් හොරාකන්නෑ ඊලඟට රජ වෙන්නෙ පුතා කියලා දන්න නිසා.

    • @slkanchana6047
      @slkanchana6047 11 หลายเดือนก่อน +6

      මහින්ද වගෙ එකෙක් රජ කලානම් උතුරු කොරියාව වගෙවෙයි 😂 රජාගෙ නෙවෙයි බං අවුල තියෙන්නේ මිනිසුන්ගෙ උන්තමා වහල්ලු වගෙ කඩෙ යන්නෙ එහෙම උන් තමා මැයි 9 නෑවෙ 😂😂😂
      ඒකාලෙ සුද්දත් එක්ක ඉදියෙ හොද බිස්නස් කාරයො. රජෙක් දුන්නත් කලු සුද්දෙක් තමයි. මෙතන අවුල තියෙන්නේ රජාගෙ නෙවෙයිනෙ කො උතුරු කොරියාව හොදිලද නෑනෙ උන් පට්ට අසරණයි😢 අවුල තියෙන්නේ මිනිසුන්ගෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පට්ට වටිනවා මොකද මෙක හැමොගෙම රට. රටෙ තීරණ අපිට ඕන විදියට ගන්න පුළුවන් 😊 දැන්වත් හරි පක්ෂයකට බලය දෙමු !😊

    • @CDG476
      @CDG476 11 หลายเดือนก่อน

      ​@@slkanchana6047amorr🤣🤣

    • @CDG476
      @CDG476 11 หลายเดือนก่อน +5

      Brilliant comm❤

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w 11 หลายเดือนก่อน +6

    මං ආසම රජෙක්🇱🇰

  • @mffr_333
    @mffr_333 11 หลายเดือนก่อน +45

    අපි ඉන්නේ මුල්ලේරියාවේ ❤ දැන් ඒ යුද්ධ කරපු තැන වෙනස් වෙලා,වැව නම් තියෙනවා නමුත් වෙල්යාය නැති වීගෙන යයි 😢

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน +9

      ඒ වෙනකොට පෘතුගීසීන් පෙරදිග ලබපු අන්ත පරාජය ඒක

    • @alroy96
      @alroy96 11 หลายเดือนก่อน

      Rajasinghe රජ්ජුරුවෝ නෙවෙයි හොදටම kare අර බේරේ වැවේ ඉල්ලපු අය 😂😂😂

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      ​@@n.n.8402අනිවාර්යයෙන්ම එ කාලෙ අද වගෙ බෑලුවොත් අද හොදම හමුදාව ඇමරිකාව එ කාලෙ පෘතුගීසි තමා හොදම හමුදාව උන්ටත් ගැහුවා පුතෙ ඉතින් මෙ පුන්චී රටෙ වීර පුත්තු ❤️💯

  • @xvenomyt92
    @xvenomyt92 11 หลายเดือนก่อน +53

    ඒ කාලෙ අපේ සමහර පක්කු සුද්දොන්ට පුක දුන්නෙ නැත්තම් සුද්දට මේකට ලං වෙන්නවත් බෑ 😖😑

    • @OpalTacit
      @OpalTacit 11 หลายเดือนก่อน +4

      Ow 😢

    • @n.n.8402
      @n.n.8402 11 หลายเดือนก่อน +8

      ඇත්තමයි.උන්ට තනියෙන් කරන්න බෑනේ. තාම අපේ පුස්කොළ පොත් එංගලන්තේ

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      සුද්දට පුක දීපූ උන්ගෙන් පැවතගෙන එන උන් තමා සුද්දා ඉදියනම් හොදයි කියන්නෙ ඔව් ඉදියනම් සුද්දට රෙද්ද උස්සලා වහල් සේවේ යෙදෙන්න පුලුවන්නෙ උන්ට 😂😂😂😂

    • @sathan-sathan-666
      @sathan-sathan-666 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @sathan-sathan-666
    @sathan-sathan-666 11 หลายเดือนก่อน +75

    සිංහල ජාතිවාදීව නැගිට්න්න පුලුවන් නම් ලෝකේම හොල්ලන්න තිබ්බා😢❤ මං මගේ සිංහල ජාතියට ආදරේයි ❤❤

    • @fan-uv4sj
      @fan-uv4sj 11 หลายเดือนก่อน

      පල පල ඩෝ යන්න..සිංහල තරම් පාවා දුන්න ජාතියක් තවත් නෑ..රාජසිංහ රජතුමාට අන්තිමට වුනෙ මොකක්දකියල හොයල බලපන් නිකන් කටහඩකුයි music එකකුයි නිසා ෆෝම් නොවී ගොන් බයියා

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 11 หลายเดือนก่อน +5

      සිංහලයා කියල කවුරුත් නෑ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරයි. මේක සිංහලයට රටක් නෑ.

    • @sathan-sathan-666
      @sathan-sathan-666 11 หลายเดือนก่อน

      @@sandaruwanliyanage7744 @sandaruwanliyanage7744 උබලා වගේ තම්බින්ට දේමල්ලුන්ට කවලං එව්න් ඒ කාලේ ඉදන් හිටියා උබට කිව්වේනෑ අනික මගේ ජාතික කොඩියේ සිංහයා ගේ පැත්තකිං උබලා වගේ සුලු ජාතින් ඉන්නේ...🤣🖕

    • @screen833
      @screen833 11 หลายเดือนก่อน +10

      ​@@sandaruwanliyanage7744පිස්සෙක්ද උබ..මොක්කුද ශ්‍රී ලාංකිකයන් කියන්නේ ..මේක සිංහලයන්ගෙ රට

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 11 หลายเดือนก่อน +1

      @@screen833 ජාති වාදය අවුස්සන්න එපා ලෙඩෙක් නම් බෙහෙත් ගනින්. හැබැයි ඔයාල වගේ අය කමෙන්ට් වලිනුත් අවුස්සන්න පුළුවන් නිසා ආතල් අනික ජොබ් එකකට cv එක දෙද්දී ශ්‍රී ලාංකික කියලා දාන්නෙ මොකද සිංහල කියලා දාන්නකෝ ජාතියට. බැහැ නේද මොකද මේකේ සිංහලයෝ කියලා කට්ටියක් නෑ. ජොබක්වත් කරන්න හැකියාවක් නැතුවඩී 2මව්පියන්ගේ සල්ලි වලින් පිනට කළා බීලා ඉන්න අයට ඔවා තේරෙන්නේ නෑ
      මේක ශ්‍රී ලාංකික රටක් බෝල සිංහලයෝ හිටියා ගල් යුගයේ සිංහලයට ජොබ් එකක්වත් මේ රටේ දෙන්නේ නැහැ 😂 හදවතින්ම ශ්‍රි ලාංකිකයි

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 11 หลายเดือนก่อน +1

    🇱🇰නිතර නිතර සිතාවක රන බෙර වැයුනා ❤
    කොළඔ කොටුවෙිි බලල් මසුත් ගිනි ගනන් ගියා ❤
    මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැර උනා❤
    ටිකිරි කුමරැ රාජසිංහ නමින් රජ උනා 🇱🇰🙏🙏🙏

  • @shakthi845
    @shakthi845 11 หลายเดือนก่อน +7

    හරියට කළමණාකරනය කරානම් අපේ රටින් ගහන්න පුලුවන් ගෙම හිතාගන්න බෑ

  • @dspaindustries
    @dspaindustries 11 หลายเดือนก่อน +3

    සීතාවක රාජසිංහ රජතුමා බුදු දහමට විරුද්ධව වැඩ නොකලා නම් හෙළ සිංහල මිනිසුන් ගේ හිත දිනාගෙන වැඩ කළා නම් ඒ වගේම ඕනෑවට වඩා රජකම කෙරෙහි බලය කෙරෙහි කෑදර නොවුණා නම් පිට දේසක්කාරයො මිලියන බිලියන ගණනක් ආවත් අපේ හෙළ සිංහල සේනාවට දිනනවාමයි. පෘතුගීසීන්ට අතිශය දරුණු පරාජයක් අත් වෙච්ච එකම එක රට අපේ ශ්‍රී ළංකාවයි 🇱🇰 ... නැතුව අද බලවත් යැයි සම්මත ආසියාතික රටවල්වත් අමෙරිකානු රටවල්වත් නෙවෙයි... කනගාටුවට කරුණ නම් අද බොහෝ දෙනාට අපේ රට ගැන අපේ හෙළ ජාතිය ගැන හැඟීමක් කියලා අහලකවත් නොමැති වීමයි.. දැන් ඉන්න අය දන්නේ පිටරටවල් පස්සේ ගිහිල්ලා පරපෝෂණය වෙන්නයි යැපෙන්නයි පිට දේවල් හොඳයි කියලා අපේ දේ පහත් කරලා හෙලා දැකීමයි 😕😕... ඒ නිසා දැන්වත් අපේ රට සිංහළ ජාතිය ගැන හැඟීම් ඇතිකරගෙන කටයුතු කරන එක තමයි වඩා වැදගත්.... මම මේ වැඩසටහන කරන ඔයාගෙන් ඉල්ලනවා ළංකාවේ විශ්මිත දේවල් අපේ සිංහළ ගති සිරිත්, සංස්කෘතිය ගැන තව තවත් වැඩි වැඩියෙන් පෙන්වන්න කියලා...හැබැයි පිටි රටවලින් පෝෂණය වන සංස්කෘතිය ගැන කියන්න එපා...
    ඉතින් හැමෝටම ජය වේවා!🇱🇰

  • @sahajajanith8569
    @sahajajanith8569 11 หลายเดือนก่อน +3

    දැන් ප්‍රතීගිසීන් වරේන් ලංකාවට ..ඒකේක් ඉතුරැ වේන්නේ නෑ අපේ අබිත හමුදා කෝල්ලෝ කේල්ලෝ ඉන්නකන්..😍😍😍😍

  • @TechoGreen
    @TechoGreen 11 หลายเดือนก่อน +8

    ශ්‍රී ලාංකික යනු ඉතාමත් බුද්ධිමත් දක්ෂ පිරිසක්.
    නමුත් දේශපාලන බුද්ධිය අතින් නම් අන්තිමයි..

  • @ChamaniDasanayaka-fe9mm
    @ChamaniDasanayaka-fe9mm 11 หลายเดือนก่อน +8

    ඔව් ඒ මහා කොලඹ වැටලීමෙදි පෘතුගීසින්ට ආහාර හිග වෙලා කොලඹ කොටුව වටේ මැරිලා හිටිය සින්හල සෙබලු 400 කගෙ මලසිරුරු පසුව ආහාරයට ගන්න ලුණු දෙහි දැම්මා කියල මූලාශ්‍ර වල තියනවා .මිනී මස් විතරක් නෙවේ අලි,අශ්වයෝ,බල්ලො ,බලල්ලු පවා කාල තියනවා

    • @SLlion2005
      @SLlion2005 11 หลายเดือนก่อน +2

      උන්ව එ තරමට අසරණ කලා. අමතර සේනාව අපු හින්දා තමයි සිංහල සේනාව පැරදුනේ. හැබෑයි එ වැරදි හදාගෙන මුල්ලේරියා සටන දියත් කලා එකෙන් පෘතුගීසි සේනාව දහසකට වැඩිය මැරුණා.

  • @amilaedirisinghe3431
    @amilaedirisinghe3431 11 หลายเดือนก่อน +20

    තවම අපි ඒ පරම්පරාවේ ඉන්නවා.. ලේ කකියනවා... 😡

  • @hasiWills1021
    @hasiWills1021 11 หลายเดือนก่อน +8

    ලන්දේසින්ගෙ රට ත් පෘතුගාලයත් අපේ රට වගේම පුංචි රටවල් දෙකක් මුළු ලෝකෙම ඇල්ලුවට

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 11 หลายเดือนก่อน +3

      ඔව්. අපේ එවුන්ගෙ බෙදිම් නිඝා උං මෙික අල්ලගත්ත.😥

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 11 หลายเดือนก่อน

      නෙදර්ලන්තය අපේ රටෙන් බාගයයි. පුර්තුගාලය අපේ රට වගේ දෙගුනයයි. උං රටවල් අල්ලගත්තෙ නාවික බලයයි. වෙඩි බලයයි නිඝා. අනික අපේ එවුන්ගෙ එකමුතුවක් නැතිකමයි පාවාදීම් නිඝා.😥

  • @Vishwara2023
    @Vishwara2023 11 หลายเดือนก่อน +5

    මේ වගේ විඩියො ගෙන්න ❤️

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 11 หลายเดือนก่อน +18

    ඉන්දියාව අල්ලගද්දිද ලන්කාව අල්ල ගද්දිද වැඩියෙන්ම පෘතුග්‍රීසි මැරුනේ කොහොම උනත් කෝටි 120 ජනග්‍රහනයක් ඉද්දිත් ඉන්දියාව පෘතුග්‍රීසින්යටත් කරගත්තු එකට උන් ලැජ්ජවෙන්න ඕන ඒවුනාට ඉන්දියාවෙ එවුන්ගේ පම්පොරිය 😂

    • @slgamingiresh
      @slgamingiresh 11 หลายเดือนก่อน +4

      අපේ වගෙම පක්කු එහෙත් ඉදියා බන් රට පාවා දුන්න කාලකන්නි

    • @slkanchana6047
      @slkanchana6047 11 หลายเดือนก่อน +7

      ​@@slgamingireshඒ වගෙ උන් තමයි මැයි 9 නෑවෙ😅😅😅

    • @slgamingiresh
      @slgamingiresh 11 หลายเดือนก่อน

      @@slkanchana6047 100%

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      ​@@slkanchana6047ගොන් කත කියන්න එපා බන් 😂 බෙරේ වැවේ නාපු බයියොන්ටනම් රට ගැන කැක්කුමක් තියෙනවා එකනෙ මහින්දට පාක්ශීක උන්

    • @slkanchana6047
      @slkanchana6047 10 หลายเดือนก่อน +1

      @@TUTU82083 😂😂😂ආතල් දෙන්න එපා යකො. පොහොට්ටු කාරයොන්ට කොහෙන්ද ජාති ආලයක් 😂😂😂

  • @tharukagimhana8160
    @tharukagimhana8160 11 หลายเดือนก่อน +5

    Supiri............................danuma godak hambuna❤❤🙈

  • @tharindu5128
    @tharindu5128 11 หลายเดือนก่อน +3

    ow ahala tiyenawa prof. Raj somadewa mahaththaya me gana hoda pahadili kirimaka karala tiyenawa..

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 11 หลายเดือนก่อน +2

    හොදම වීඩියෝ එකක් thanks ayye

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน +7

    10වසර ඉතිහාසයේ පොතෙත් තියෙනවා අයියේ ✌️✌️✌️

  • @user-ro6yo7gm4w
    @user-ro6yo7gm4w 11 หลายเดือนก่อน +4

    Most important ❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 11 หลายเดือนก่อน +24

    එක නිසයි අදටත් 🇷🇺හදවතින්ම සපෝර්ට් කාලකන්නි යුරෝපින් පරද්දන්න ❤❤🇱🇰🇷🇺

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน

      😂😂😂

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 11 หลายเดือนก่อน +5

      @@SS-vs2st උන්ට කවලම් උන කළු සුද්දෝ ලංකාවේ ඉන්නවා එකත් අපි දන්නවා වහලෝ 😂😂😂

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน

      @@dushanthalakmal6643 😂😂😂

    • @dspaindustries
      @dspaindustries 11 หลายเดือนก่อน +4

      ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ඔය වගේ ආකල්ප තියා ගන්න එපා👎👎.... ඔයාගේ ඔයවගේ ආකල්ප නිසා තමයි ළංකාවට කෙලවෙලා තියෙන්නේ...විශේෂයෙන්ම ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වුණා වගේ......

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน +2

      @@dspaindustries මෝඩ බයියන්ට කිව්වට වැඩක් නෑ බන්😂
      ඇස්බැස්ටෝ සිදිධියෙදි රුසියාව අපිට ඇරපු ඇරිල්ල මුන්ට මතක නෑ😏

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +7

    කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා.
    රටට උපන් කුමරා යයි නමක් ඇති උනා.
    මුල්ලේරියා වෙලට උඩින් කොඩිය නැංවුණා.
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා. 🥰

  • @danithshan5978
    @danithshan5978 11 หลายเดือนก่อน +10

    අදත් අපේ රටේ සමහර උන් කරන්නෙ බලේ අල්ලන්න සුද්දගේ ජාත්‍යන්තර අධිකරන පස්සෙ ගිහින් රට ම හරි පාවා දෙන එක නේද කියලත් හිතෙන ව බොලවු

  • @wavecarft
    @wavecarft 11 หลายเดือนก่อน +5

    රනිල් සෑර් හිටියනම් දුවන්න දෙන්නෙ 😢

  • @NalindaAbeykoon-rk5ni
    @NalindaAbeykoon-rk5ni 11 หลายเดือนก่อน +4

    Sinhalayata Jaya wewa

  • @user-xd8zp6qt4e
    @user-xd8zp6qt4e 8 หลายเดือนก่อน +1

    ඔයා කිව්ව දේට මම එකඟයි සහෝදරයා

  • @SLlion2005
    @SLlion2005 11 หลายเดือนก่อน +3

    රජසිංහ රජතුමාගේ නම ඇහෙද්දීත් පෘතුගීසීන්ට චු යනවා රජසිංහ රජතුමත් එක්ක කරපු ගොඩක් සටන් වලින් පෘතුගීසි හමුදාවන්ට ගොඩක් හානි වුණා කියලා අහලා තියෙනවා. අහල තියෙන විදිහට ලංකාවේ විශාලතම කාලතුවක්කු හමුදාව තිබ්බෙ රජසිංහ රජතුමාට.

  • @sameenuwan5299
    @sameenuwan5299 11 หลายเดือนก่อน

    සීතාවක බිමේ උපන් කෙකෙකු ලෙස මම නිහතමානීව අඩම්බරයි. 👍හොද පැහැදිලි කිරීමක්.

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe 11 หลายเดือนก่อน +3

    Ithihasaya❤😢

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 11 หลายเดือนก่อน +5

    ඔහොම ඔහොම අපේ රටේ ඉතිහාසය ගැනත් vedios දාන්න

  • @Sisandu-if9jn
    @Sisandu-if9jn 11 หลายเดือนก่อน +4

    තව මේ වගෙ ලන්කාවෙ රජවරු ගැන වීඩියො කරන්න

  • @amaliudeshika9530
    @amaliudeshika9530 11 หลายเดือนก่อน +3

    මෙි vedio 1k බලද්දී මම campas 1k assignment 1k කරනවා පෘතුගීසින් ගැන 😊

  • @qualitykumara9386
    @qualitykumara9386 11 หลายเดือนก่อน +3

    Thankyou magen palawani comment eka🎉

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +3

    කටේ කිරි සුවඳ යන්නට
    පවා බැරි උනා...
    යුධට කුමරිඳු යැයි නමක්
    ඇති උනා...
    මුල්ලෙරියා වෙලේ වතුර
    ලෙයට හැරවුනා...
    ටිකිරි කුමරු රාජසිංහ
    නමින් රජ උනා...

  • @Neil00841
    @Neil00841 5 หลายเดือนก่อน

    නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
    කොළඹ කොටුව බළල් මසුත් ගිනි ගණන් වුණා
    පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
    රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා...

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 11 หลายเดือนก่อน +18

    10 වසර 11 වසර අය ඉන්නවද ? ඉතිහාසය පොතේ තියනවා නේද මේක 😊

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 11 หลายเดือนก่อน +4

    සීතාවක රාජසිංහ කියද්දි පරංගි වෙව්ලුම් කනවා.

  • @creedlkofficial
    @creedlkofficial 9 หลายเดือนก่อน +1

    අනුරාධපුර , පොළොන්නරු කාලයේ රජුන්ට වගේ සීතාවක රාජසිංහ රජතුමාට හරිහැටි නාවුක බලයක් තිබ්බා නම් පෘතුගීසීන් මෙරටින් පන්නලා දාන්න ඉහළින්ම අවස්ථාව තිබුණා. එහෙම වුණා නම් ඕලන්දකාරයෝ එන්නේත් නෑ , සුද්ධෝ එන්නේත් නෑ මේ රටට.
    රාජාණ්ඩුව බිඳවැටෙන්නෙත් නෑ වගේම අපේම ක්‍රමයකට ඉදිරියට එන්නත් හැකිවෙන්න තිබුණා. මොකද රාජාණ්ඩු බිඳ නොවැටී දියුණු වුණ බොහොමයක් රටවල් තියෙනවානේ.
    අගනා විස්තරයක්! විශ්ම ලෝකය ❤️😍

  • @Criketlover2220
    @Criketlover2220 11 หลายเดือนก่อน +1

    Super ❤❤👍

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 11 หลายเดือนก่อน +14

    ලස්කිරිණ්චා හමුදාවේ හිටපු සිංහල පොන්නයෝගේන් එන දැන් ඉන්න පරම්පරාව උනුන් නැති කරලම දාන්න ඕනේ

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 11 หลายเดือนก่อน

      සිංහල ජාතිය කිය කිය රටට ඇරියා හොඳටම තවත් රැවටී රැවටී හිටපං පොල් බුරුවා 😂.. මුලින් රටක් නැගිට්ටවන්න ඕන ආර්ථිකයෙන් නැත්නම් වංස කබල් ගාලා නෙමේ..

  • @dinuraanupama7246
    @dinuraanupama7246 11 หลายเดือนก่อน +3

    Ayiye sithawaka rajasinghe gane wenama video ekak karanne puluwanda 🙂

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 11 หลายเดือนก่อน +1

    හොඳ video එකක්

  • @SriyaniPuspamala-ex3bh
    @SriyaniPuspamala-ex3bh 11 หลายเดือนก่อน +1

    Mama sinhala jathiyata adarei❤❤😎😇😍😍

  • @dilushaprabhashwara6608
    @dilushaprabhashwara6608 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @darkatomgaming541
    @darkatomgaming541 11 หลายเดือนก่อน +7

    ගෝවෙන් ආපු නැව් වලට ඈත මුහුදෙ රැකන් ඉදල දෙන්න තිබ්බෙ ශොට් එක අපරාදෙ

  • @sasimg6393
    @sasimg6393 11 หลายเดือนก่อน

    ජය වේවා 🙏🙏🙏

  • @LasanthaLasntha
    @LasanthaLasntha 11 หลายเดือนก่อน +4

    සුද්දගේ පිල්ලි දැන් පාල්ලිමට් රට වෙනුවෙන් මැරිච උන් පවු

  • @TV-js7dv
    @TV-js7dv 11 หลายเดือนก่อน +3

    👍❤

  • @Pathirana23456
    @Pathirana23456 11 หลายเดือนก่อน +3

    රජ කාලේ ගොඩක් තාත්තා මරල පුතා එහෙම නැත්නම් thawa කෙනෙක් මරල thawa කෙනෙක් රජ kam කරපු කාලයක් ඉස්සර godak යුගවල

  • @Oppenheimer-co7bw
    @Oppenheimer-co7bw 11 หลายเดือนก่อน +2

    Do video about Mongol invasion of Japan . One of greatest battles in history. Battle of tsushima

  • @sithakamadushan5444
    @sithakamadushan5444 8 หลายเดือนก่อน

    ටිකිරි කුමුරු මායාදුන්නේ රජුගේ පුත්‍රයා යුද්ධයේ විශිෂ්ඨ දස්කම් දක්වලා තියෙනවා අශ්වාරෝහකයෙක් විදිහට පෘතුගීසින් කොළඹ කොටුවට පමණක් සීමා කරා උන් නොකා නොබී හිටියා කන්න නැතිකොට උන්ගේ බඩබොකු පවා කන්න සිද්ධවෙලා එදා ගෝවෙන් පෘතුගීසින්ට ආධාර ලැබුණේ නැත්නම් මුළු ලංකාවම ස්වාධින රාජ්‍යයක් මම කැමතිම රණකාමි රජකෙනෙක් පළමු රාජසිංහ සීතාවක රාජසිංහ රජු

  • @user-xm9xy6se1u
    @user-xm9xy6se1u 11 หลายเดือนก่อน +3

    1

  • @RanjithRathnayaka-df4pj
    @RanjithRathnayaka-df4pj 10 หลายเดือนก่อน +1

    😍

  • @onizzbro380
    @onizzbro380 11 หลายเดือนก่อน +2

    lewke disawa gana video ekak oniii plzzzzz

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +1

    මහා පරාක්‍රමබාහු රජු ගැනත් ඕනේ

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 11 หลายเดือนก่อน

    Thanks 👍👍👍

  • @Fatcat20049
    @Fatcat20049 11 หลายเดือนก่อน +3

    Hi

  • @maushperera9759
    @maushperera9759 10 หลายเดือนก่อน

    💯 atha

  • @user-rp7rs6de1l
    @user-rp7rs6de1l 5 หลายเดือนก่อน

    ඒ වුණාට මේ රජතුමා පස්සෙ හින්දු ආගම වැලදගෙන හාමුදුරැවරැන්ට කරදර කරන්න පටන්ගෙන පන්සල් කඩල විනාශ කරා මම මේක දැම්මෙ අපේ අය එතුමගෙ positive පැත්ත විතරක් දන්න නිසා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +2

    නිකමට හිතන්නකෝ මේ කියපු දේවල් වර්තමානයේ කරා නම් කොහොමද කියලා මගෙ හිතේ මැවෙනවා, එහෙනම් අවිස්සාවේල්ල කිට්ටුව තියෙන සීතාවක ඉඳලා හයිලෙවල් පාරේ ඇවිත් හෝමාගම මහරගම පහුකරලා නුගේගොඩට ඇවිත් එතනින් නාරාහේන්පිට බොරැල්ල පහුකරලා බේස්ලයින් පාරෙන් කොලොන්නාව පැත්තට දාලා මුල්ලේරියාවට පරංගින්ට ගහයි නේද 😊😊

  • @SLRandunu.
    @SLRandunu. 11 หลายเดือนก่อน +1

    අපි හිතුවට මෙහෙම කරන්න තිබ්බෙ කියලා...
    ඒ අපි කියන්නෙ පිටින් ඉදලා මේ සිද්දිය බලලනෙ බන් රාජසිංහ රජ්ජුරුවෝ එතුමට කරන්න පුලුවන් උපරිමය කලේ එතුමට පේන සීමාවෙන්නෙ...
    අපි මේ හැම කතාවක්ම අද්‍යනය කරලා වෙලාව ආවම දෙමු හැම එකාගෙම ලබ්බ ලිහෙන්න

  • @ashanniluka4651
    @ashanniluka4651 10 หลายเดือนก่อน

    ♥️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +2

    හයවෙනි විජයබාහු රජුගේ බාල පුත් මායාදුන්නේ නම් රණකාමියා සුන්දර කැළණිගං මිටියාවතේ සුන්දර සීතාවක රාජධානිය බිහිකර ඔහුගේ පුත් පළමු රාජසිංහ රජු තමයි බටහිර ජාතියකට පෙරදිග දී සිදුකල අන්ත පරාජය අත්කර දුන්නේ,මං අහලා තියෙනවා යුද්ධෙන් පස්සෙ රාජසිංහ රජුගේ අත ලේ වලින් කඩුව ඇලිලා කියලා

  • @dexterff8743
    @dexterff8743 11 หลายเดือนก่อน +10

    තාමත් පෘතුගීසි පොන්නයොන්ට පුක දෙන උන් ඉන්නවා 👍සිංහල මුතුන් මිත්තො නිකරුනේ දහස් ගානක් මරපු උන්ගේ ආගම අදහන උන් 😐👍ඕකුන් සිංහල අපේ මුතුන් මිත්තන්ටත් අපහාසයක් කුරුස කාරයො 💔

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน +2

      ජෙසු තුමා හොද කෙනෙක් නමුත් මම ඔය ආගමටයි ජෙසූටයි අකමැති ඕක නිසා ඔය ආගම් මෙහෙට ආවෙ කඩුවෙන්

    • @dexterff8743
      @dexterff8743 10 หลายเดือนก่อน +3

      @@TUTU82083 ඇත්ත ජේසු තුමා හොද කෙනෙක් වෙන්න ඇති අපේ මිනිස්සු මරලා දාලා මෙහෙට ආපු හින්දා මම ඔය ආගමට කැමති නැ 😐

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      @@dexterff8743 සහතිකවම සහෝ 💯

    • @Susan-d9t
      @Susan-d9t หลายเดือนก่อน

      ​@@TUTU82083 එත් එක මනුස්සයෙක් ගෙ වැරදි ජෙසුගෙ වැරදි නෙවෙයි 😊

    • @TUTU82083
      @TUTU82083 หลายเดือนก่อน

      @@Susan-d9t ආගමෙ නාමෙන් කරපු වැරදි වලට ආගම තමා වැරදි ආගමේන් හික්මුනානම් බෙල්ල කපනවා කියලා ආගමට එන්න කියන්නෙ නෑනෙ ජෙසුස් වහන්සෙ කිව්වෙ අසල්වාසියටත් ප්‍රෙම කරන්න එකට මොකො ආගම අදහන උන් කරෙ ලෙ වැගිරීම් කරපු එක දැන් උබත් කතෝලික නෙ නේද සන්ජීව උබත් ඉස්සර බුද්දාගමේ තමා දැන් කතෝලික වුනාට එ කාලෙ අපේම උන්ගෙ පොඩි කොටසක් ආගම මාරු කරා ජිවීතේ මරන බයට ඔවා තමා ඇත්ත ඔය ආගම් මෙහෙට ආවේ කඩුවෙන් මිසක් මල් මාල දාලා නෙමෙනේ

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 11 หลายเดือนก่อน +1

    ♥️👌🤗

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 11 หลายเดือนก่อน +5

    Bare wawa mathak weddi baiyo tika nawa eka matak una😅

  • @user-me3st2qy9b
    @user-me3st2qy9b 11 หลายเดือนก่อน +5

    Ela❤️❤️

  • @THEBEE7-r8k
    @THEBEE7-r8k 10 หลายเดือนก่อน

    ඒක හරියට ඉන්දියාව lTTE එකට අදාර නොකළ නම් 30 වසරක යුද්ධය මීට කලින් ඉවර කරන්න තිබුනා වගේ

  • @user-yu9em6yf1e
    @user-yu9em6yf1e 11 หลายเดือนก่อน +6

    මේ වගේ අදහස් දැක්වීම ගැන අතිශයින් සමාව අයදිනවා. නමුත් අඳුරු සත්‍යය නම් ඒ වීරයන්ගේ මුනුබුරු දරුවන් අවම වශයෙන් පෘතුගීසි විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන යුරෝපයට ගොස් කුඩා රැකියා කිරීමට දැඩි උත්සාහයක නිරත වීමයි. ඔබ මෙතන කෑ ගහන්නේ අතීත ප්‍රෞඩත්වය ගැන නමුත් ඊනියා හෙළ යක්ෂ පුත්‍රයෝ කලින් පරාජිත පරංගි යටතේ වහල්කමට යන්න හදනවා. එය මොනතරම් කනගාටුදායක තත්ත්වයක්ද?

    • @suvicooperations
      @suvicooperations 11 หลายเดือนก่อน

      Kohomada danne 💯 sure?

    • @user-yu9em6yf1e
      @user-yu9em6yf1e 10 หลายเดือนก่อน

      You are asking this as if you don't live in sri lanka. We are seeing this everyday. Haven't you ever heard that many people using even boats to illegaly migrate to other countries?

    • @suvicooperations
      @suvicooperations 10 หลายเดือนก่อน

      @@user-yu9em6yf1e I know but Sri Lanka wasn't the the poorest country in the world... it's not a issue of Sri Lanka(island) it's problem politicians
      Sri Lankan peoples also bitly supported to make this economic crisis in Sri Lanka

    • @user-yu9em6yf1e
      @user-yu9em6yf1e 10 หลายเดือนก่อน

      Yes. That's what I'm highlighting here. Our ppl still repeating about proud history and how our forefathers defeated invaders but meantime leaving the country to even get a small job in Europe and America. On top of that I should remember you that we are not the only country has that great history. So its better do something to develop our selves and country rather downgrading other nations who manage to sail to our island from Europe and rule it for centuries.

  • @bluebird.wuaze.com1
    @bluebird.wuaze.com1 11 หลายเดือนก่อน +2

    🙂❤️

  • @travelwithgolfcar425
    @travelwithgolfcar425 11 หลายเดือนก่อน

    මුල්ලේරියාව සටන ගැනත් වීඩියෝ එකක් කරන්න❤

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 11 หลายเดือนก่อน +3

    ලංකාවේත් හොරු ටිකක් බේරේ වැවේ දාලා එබුවා.

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน +1

      බෙරෙ වැවට දාපු බයියො මහින්ද පාක්ශික උන් උන්ට රට ගැන කැක්කුමක් තියෙනවා බන්

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 10 หลายเดือนก่อน

      @@TUTU82083 මහින්ද පාක්ෂික එවුන්ට ද

    • @TUTU82083
      @TUTU82083 10 หลายเดือนก่อน

      @@menakamadhushanka4648 ඔව්

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-cc4mk3om4z
    @user-cc4mk3om4z 11 หลายเดือนก่อน +1

    සමහර අයට අනුව ටිකිරි කුමරු අතින් වූ අත්වරදකින් තමයි මායාදුන්නේ රජු මිය ගිහින් තියෙන්නේ. රාජසිංහ රජු ඒ පවෙන් මිදීමටලු අවසාන කාලයේ හින්දු ආගම වැළදගෙන තියෙන්නේ.

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 8 หลายเดือนก่อน +1

    එදා පරයන්ට ගැහුවෙ බේරේ වැව හිස් කරල,මෙදා පරයන්ට ගැහුවෙ බේරේ වැව පුරවලා වතුරේ ගිල්වලා

  • @GOC.CREATOR
    @GOC.CREATOR 11 หลายเดือนก่อน

    1:43
    අටවන වීර පරාක්‍රමබාහු

  • @vihangahirusha4921
    @vihangahirusha4921 11 หลายเดือนก่อน +1

    Kaliningrad gana video ekak karanna 💖🌙😉

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +1

    😂එයාලා ගියාට, සිල්වා, ද සිල්වා,කුරේරා,පෙරේරා,චිගේරා,නුගේරා,අල්මේදා,කොස්තා,අල්විස්,ෆොන්සේකා,ඇන්ද්‍රාදී,ෆර්නැන්ඩෝ,ෆර්ඩිනැන්ඩෝ,ප්‍රනාන්දු,මෙන්ඩිස් වගේ එයාලගේ පුතාල ටිකක් බෝ කරලයි ගියේ..😂😂.

  • @harshapathirana7064
    @harshapathirana7064 10 หลายเดือนก่อน +1

    සිතාවක රාජසිංහ රජු මැරුනේ උණ කටුවකට විස පොවලා නේ 🙄

  • @thiliyaofficial4401
    @thiliyaofficial4401 11 หลายเดือนก่อน

    😥😥

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 11 หลายเดือนก่อน

    අහිත ජාතිය සිංහලේ ටිකිරි කුමරැ එදා අපේ ම වි බිම ඒ ක් සේ තත් කරන්නැ ට ඒ මහා සංග්‍රාමය නො කේ රේ වුවේ නැත්තං අද සිංහල ජාතියක් නැ

  • @sschamara
    @sschamara 11 หลายเดือนก่อน +2

    එන් ජී ඕ කාරයන්ගේ පාන් කාලයක අරගල කරන කුඩු කාරයන්ට මෙවා අරහං,,,,