ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පැය 6ක් පුරා ඇවිල ගිය බිහිසුණු සටනකින් නාවික හමුදාවට අති විශිෂ්ඨ ජයක් | 4th Eelam War-Episode 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • දැවැන්ත මුහුදු කොටි බලකායක් සමඟින් සටනට පිළිපන් අප වීරෝධාර නාවිකයින් හෝරා 6ක් මුළුල්ලේ සිදුකළ මෙම සටන අවසන් කළේ මුහුදු කොටි යාත්‍රා 11ක් මුහුදුබත් කරමින්. මුහුදු කොටි ධූරාවලියේ තුන්වැනියා වූ සෙල්ලියන්ට මරු කැඳවමින් නිමා වූද, සිව්වන ඊළාම් යුද්ධයේ ප්‍රථම වරට පුල්මුඩේ මුහුදේදී සිදුවූද බිහිසුණු නාවික සටන පිළිඹඳ ඔබ කිසිදා නෑසූ උද්වේගකර කතා පුවතයි මේ.
    Subscribe: / @insight-nenasa
    00:00 පෙරවදන
    01:42 සතුරාට සම්මුඛ වීම
    04:32 සාගරයේ බලතුලනය
    14:28 බලමුළු ගැන්වීම
    19:03 මාරාන්තික මුහුදු සටන
    25:07 දරුණු පරාජයක්
    පෙර වැඩසටහන්:
    යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
    දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
    මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
    ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
    දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
    මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
    5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
    කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
    මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
    මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
    ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
    විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
    සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
    සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
    මුහමාලේ පළමු අසාර්ථක මෙහෙයුම | දරුණු ත්‍රස්ත ප්‍රතිරෝධය මැද අතරමඟින් ආපසු හැරී එන්නට සිදුවුණා • මුහමාලේ පළමු අසාර්ථක ම...
    ආරක්ෂක මණ්ඩලයවත් නොදැන දියත් කළ විනාශකාරී මෙහෙයුම | ගුවන් හමුදාව නොවන්නට විනාශය තවත් බරපතලයි • ආරක්ෂක මණ්ඩලයවත් නොදැන...
    මෙතරම් විනාශයක් සිදුවූයේ ඇයි? | යුධ න්‍යායාත්මක විශ්ලේෂණය • මෙතරම් විනාශයක් සිදුවූ...
    දිගම්පතන බෝම්බ ප්‍රහාරය • නාවික හමුදා ඉතිහාසයේ ස...
    කොටි සමඟ සිදුකළ සියළු සාම සාකච්ඡා වල අවසානය • වසර ගණනක් පුරා සිදුකළ ...
    කොටි පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදට සීමා කළ ගුවන්-නාවික ඒකාබද්ධ ප්‍රහාරය • කොටි පාවෙන අවිගබඩා ජාත...
    මූලාශ්‍ර:
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
    The Situation Report Column Series by Iqbal Atas one Sunday times
    Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    #srilankaarmy #srilankanavy #srilankaairforce

ความคิดเห็น • 100

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231 หลายเดือนก่อน +12

    🎉❤ Another excellent documentary..... Thank you....🎉

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 หลายเดือนก่อน +40

    ආදරෙයි මගේ බෝට්ටුව p436❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +13

    මෙම සුවිශේෂී සංග්‍රාම ගැන එහි සටන් කල විරුවන් ගැන අනාගතය වෙනුවෙන් ලියා තබන්න ස්තූතියි දනංජය මහත්මයා ❤️❤️🙏🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 หลายเดือนก่อน +23

    ඇත්තටම නේවි එකට කියන්නෙ නිහඩ හමුධාව කියලයි මොකද මහමුහුදෙ කරන යුද්ධය ගොඩබිමේ මිනිස්සුන්ට පේන්නේ නෑ කියන්නෙත් නෑ ඒවගේම කවර් වෙන්න කිසිම ආවරනයක් නැතුව මූනට මූන ගහගන්න යුදයේ බිහිසුනකම මිනිස්සු දන්නෙත් නෑ ඒක නිසා අපේ කොල්ලෝ ජීවිතය පරදුවට තියලා කරපු ගිනිබෝල සෙල්ලමේ වික්‍රමයන් කැපකිරීම් ලෝකෙට පෙන්නනවාට ඔබට ගොඩක් පින් 🙏🙏🙏

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 หลายเดือนก่อน

      @@prasadpremachandra2990 හැංගෙන්න බෑ.හරියට ටාර්ගට් ගන්න බෑ.මොකද මුහුදු රළ උස් පහත් වෙනව .

    • @user-cd9sd3vm3m
      @user-cd9sd3vm3m หลายเดือนก่อน +1

      රාත්‍රී වගේ හෝ සටන් භූමිය අපහදිලි අවස්ථාවක වගේ ඇරෙන්න අනිවාරෙන් ගොඩක් වෙලාවට ගුවන් හමුදාවත් එනවා ඒ වගේ සටනකට

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +13

    ඇත්තටම ජීවමාන දෙවිවරු ❤️❤️ අදත් අති විශිෂ්ඨ වැඩසටහනක් බොහොම ස්තූතියි නැනස ❤️❤️

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 หลายเดือนก่อน +12

    Good , navy එකේ නාවික ශක්තිය පවා මුලින්ම පැහැදිලි කර මේ සටන පැහැදිලි කිරිම ඉතා සාර්ථකයි 👏

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 หลายเดือนก่อน +4

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 หลายเดือนก่อน +4

    ජෙටාට මොනව හරි උනොත් උඹලා ආපහු ගොඩට නාවාට කමක් නැහැ - කරන්නාගොඩ සර්❤❤❤ ආදරෙයි ඒ අතීතයට තවමත්

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 หลายเดือนก่อน +4

    බොහොම වටිනා තොරතුරු... ස්තූතියි ඔබට.

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 หลายเดือนก่อน +4

    අනර්ඝ පැහැදිලි කිරිමක් අපේ හිවිධ හමුදාවෙිි දක්ෂතාවය නියම සිංහ ගතිය තිබුණු නිසා ඡයගුහනය කලේ❤❤

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 หลายเดือนก่อน +39

    සර්, ඉන්දුමති ගැනත් විඩියො එකක් ගෙන්න, දැන්නම් එක පෙන්ට් කරලා පවා හොයන්න බැ. මමත් දැක්කෙ ආධුනික කාලෙ. තව දෙයක්, නාවික හමුදා බද්ධි අංශයෙ නිර්මාතෘ මුස්ලිම් කෙනෙක් නම සදහන් නොකල යුතු. අදටත් සතුටින් විශ්‍රාම සුවෙන් කින්නියා පැත්තෙ ජීවත් වෙනවා. ගොඩක් නාවික මෙහෙයුම් එ වගෙම. ජෙටා අනන්තවත් බෙරන්න තොරතුරු දීලා තියනවා. ජෙටාට එල්ටීටී කාලකන්නි කියන්නෙ, කරඩි කියලා. එ කියන්නෙ දෙමලෙන් වළහා

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 หลายเดือนก่อน +3

      14.5 බැරල්.දෙකේ ගන්ස් දෙකක් සමග
      එකක් හෙඩ් එකේ
      එකක් ස්ටර්න් එකේ. Obm 4 .250 කැපාසිටි.කොහොමද එක.

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 หลายเดือนก่อน +2

      දැන් රංගල තියෙනවා .

    • @nirmalchamara5126
      @nirmalchamara5126 หลายเดือนก่อน

      Oya kiya baj ake da mama 137 indumathi man dake SLNS uththara di mata mathaka widiyata ganari nayaka nawi kenek thama indunathi godaganna muhudata panala ayata RWP hambuna

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ආසාවෙන් බැලුවේ අපේ රනවිරුවන්ගේ මෙහෙවර

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu หลายเดือนก่อน +5

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e หลายเดือนก่อน +2

    අදත් ඉතා වටිනා වීඩියෝවක්, අපේ කොල්ලො ❤❤❤ , ස්තූතියි දනංජය මහත්තය .

  • @Weapons123
    @Weapons123 หลายเดือนก่อน +6

    සියළු රණවිරුවන්ට තෙරුවන් සරණයි මියගිය රණවිරුවන්ට. නිවන් සුව ලැබේවා 🙏

  • @gamunuanuradha
    @gamunuanuradha หลายเดือนก่อน +4

    අදත් නියම වීඩියෝ එකක්. සුපිරි අදහස් දැක්වීමක් ❤️🔥

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 หลายเดือนก่อน +7

    මුහුදු සටනකදි නොමෙරි හෝ තුවාල නොවී ඉන්නවා කියන්නේ ඇත්තටම වාසනාවම තමයි

  • @k.h691
    @k.h691 หลายเดือนก่อน +4

    ඒ ගැම්ම.👊👍

  • @NishanthaKumara-e7i
    @NishanthaKumara-e7i 14 วันที่ผ่านมา

    නියමයි.ආදරෙයි❤❤❤❤

  • @manjula969
    @manjula969 หลายเดือนก่อน +2

    ලංකාවේ නිශපදනය කරපු කුඩා වෙග පුරහාරක් යාත්තු ගැනත් විඩියො ඒකාක් කරන්න . ඒක තමයි මුහුදු සටන් වලදි කොටියට කොටියගෙ භාශවෙන් උත්තර දුනෙ අපේ සිංහයො. තෙරැවන් සරණයි.

  • @Chathuraniro
    @Chathuraniro หลายเดือนก่อน +2

    අරුන්ගෙ විල්බැරෝ වගේ විකාර බෝට්ටු කෑලි වල උන්ඩ වදිනකොට නම් මාරම ලයින්..❤ අපේ උන්.. SLN ගැම්මක් 🎉

  • @waguregamage6863
    @waguregamage6863 29 วันที่ผ่านมา +3

    පලමු මිනිත්තවේ පෙන්වන්නෙ මම සේවය කල පලමු ඩෝරා යාත්‍රාවකින් එකක් israeli සුපිර් ඩෝරා නම් 1984හදපු එකක් අපි 2002 refit කරලා තමයි සේවය පටන් ගත්තේ

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r หลายเดือนก่อน

    ස්තූතියි ඔබට අදත් වටිනා පැහැදිලි කිරීමක්

  • @HhhbBbb-fb1hh
    @HhhbBbb-fb1hh หลายเดือนก่อน +14

    තාම LTTE ගොතයා comment කරලා නැහැ ,"ලංකාවෙ army එකෙ උන් අපිට පුk ඇරියා 😢,අනෙ ඉන්දියාවේ ඇවිත් අපිව බෙරගන්න😂 ඉන්දියාවේ උන් නම් ඇරියත් සැපයි,යැයි යැයි යැයි.........🤮"

    • @Eshan26363
      @Eshan26363 หลายเดือนก่อน +3

      😂 ltte දෙමල වේසිගෙ පුතාල තාම නෑ තව පොඩ්ඩකින් ඒවි 😂 ගනම් ගන්න එපා බල්ලො බුරනවා

    • @gamunuanuradha
      @gamunuanuradha หลายเดือนก่อน +1

      කොටි පැටියා තාම නෑ වගේ නේද 😂

    • @yasiruhero9877
      @yasiruhero9877 หลายเดือนก่อน

      නෑ නෑ ඕකා අනිවා එනවා 😅 ඌ රිදිලා කෑගහනකොට ආතල් හැබැයි. නැතුවහම පාලුත් වගේ 😂💔

  • @RamithD
    @RamithD หลายเดือนก่อน +4

    Great SLN 👍👍👌👌

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v หลายเดือนก่อน +5

    මං ඇගිලි ගැන ගැන හිටියේ! ❤☺️

    • @damithmannula62
      @damithmannula62 หลายเดือนก่อน

      Interview tiyenawa me dawas wala

    • @user-si9cw3oc1v
      @user-si9cw3oc1v หลายเดือนก่อน

      @@damithmannula62 මොන interview ද ?

  • @chandanaperera4004
    @chandanaperera4004 หลายเดือนก่อน +2

    මේ තරම් කැපවීමෙන් යුද්ධ ය ක් ඉවරයක් වුන බව අමතක පිරිස් කොයිතරම් ද??දැන්

  • @jayalathnishantha6066
    @jayalathnishantha6066 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @yasiruhero9877
    @yasiruhero9877 หลายเดือนก่อน

    Superb👌🔥 boss keep it up ❤️💪

  • @roshanhettiarachchi7357
    @roshanhettiarachchi7357 24 วันที่ผ่านมา +1

    ඔයාලා දන්නවද මේ විරුවන් අද වියදමට සරිලන විශ්‍රාම වැටුපක් නොමැතිව සික්‍යුරිටි ගාඩ් ලෙස කටයුතු කරනවා ඉතා දුකසේ.😢😢😢

  • @chinthakajayasinghe3694
    @chinthakajayasinghe3694 หลายเดือนก่อน +1

    ❤🎉

  • @sudamindika5037
    @sudamindika5037 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @lakkithadiyagamage7797
    @lakkithadiyagamage7797 หลายเดือนก่อน

    Great comtent..

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e หลายเดือนก่อน

    ජය ශ්‍රී සිංහලේ 💪

  • @sanjanasithira6541
    @sanjanasithira6541 หลายเดือนก่อน

    ඒ කාලෙ ගහපු බෝම්බ ගැනත් වීඩියෝස් කරමු. පිළියන්දල බෝම්බෙ ගැන අනිවාර්යෙන් ඕන. මොකද කැබිතිගොල්ලෑවෙන් පස්සෙ වැඩිපුරම මැරුනෙ ඒකෙන්.

  • @priyankaperera5010
    @priyankaperera5010 หลายเดือนก่อน +3

    😮😮😮

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 28 วันที่ผ่านมา

    🙏🥰🥰🥰

  • @braadentertainment1122
    @braadentertainment1122 หลายเดือนก่อน

    Godak hoda idiripathkirimak❤❤❤❤

  • @ShenithApaladeniya-uw9hu
    @ShenithApaladeniya-uw9hu 25 วันที่ผ่านมา

    P465 man hithapu eka adareiii ❤❤❤

  • @virajfernando9146
    @virajfernando9146 หลายเดือนก่อน +2

    First comment❤🎉

  • @jayalathnishantha6066
    @jayalathnishantha6066 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @oshanwickramasinghe9186
    @oshanwickramasinghe9186 หลายเดือนก่อน +1

    ❤❤

  • @achinthalakmal9898
    @achinthalakmal9898 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asithabandara1617
    @asithabandara1617 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @RamithD
    @RamithD หลายเดือนก่อน

    Perfect content 👍

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt หลายเดือนก่อน

    ❤❤නැණස❤❤

  • @judefernando8981
    @judefernando8981 25 วันที่ผ่านมา

    Sthuthi karnna vachana na,,,😂 godak sthuthi me operation ektata sambanda unable hamota.❤❤

  • @ShenithApaladeniya-uw9hu
    @ShenithApaladeniya-uw9hu 25 วันที่ผ่านมา

    Navy ganners❤❤

  • @thusithamadhushankamadhush2223
    @thusithamadhushankamadhush2223 หลายเดือนก่อน

    Ape kollanga wada kohomada jaya

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater หลายเดือนก่อน

    Gemma ❤

  • @gawesanethsara1484
    @gawesanethsara1484 27 วันที่ผ่านมา

    respect navy

  • @senurasecitha
    @senurasecitha หลายเดือนก่อน +3

    2008 වසරේදි Al khalid tank 22 ක් පකිස්ඵානයෙන් මිළදි ගත්තා කියන්නෙ අැත්තද

    • @JohnHCS
      @JohnHCS หลายเดือนก่อน

      Nhhh

  • @senuladilen14perera14
    @senuladilen14perera14 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @buddikaviraj5868
    @buddikaviraj5868 หลายเดือนก่อน +1

    Adarei ❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @chathurangawijepala9360
    @chathurangawijepala9360 หลายเดือนก่อน

  • @AnganaAbiman-iq6rd
    @AnganaAbiman-iq6rd หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hemadayananda
    @hemadayananda หลายเดือนก่อน

    Taruwan saranaei siyaluma Ranaviruwani jaya wawa

  • @nishanthanarasinghe7568
    @nishanthanarasinghe7568 หลายเดือนก่อน

    👍

  • @JayamalMarasinghe
    @JayamalMarasinghe หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 หลายเดือนก่อน

    😍

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @rohahalex2269
    @rohahalex2269 หลายเดือนก่อน

    💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏

  • @dilanprasanna
    @dilanprasanna หลายเดือนก่อน +2

    ඒකට දැන් ඉන්න නේවි එකෙ අය. ඉන්දියන් ධීවරයො අපේ මාලු අරන් යද්දි නොදැක්කා වගේ ඉන්නවා

    • @chathurangaprasannasomasir896
      @chathurangaprasannasomasir896 หลายเดือนก่อน +3

      එකට හරි political guide එකකුත් තියෙන්න ඕනි

    • @pasindulelwala9641
      @pasindulelwala9641 หลายเดือนก่อน +3

      nodakka wage inna kiyala thiyenne... un nikan inne kamatten nemei.

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 หลายเดือนก่อน

    Bushmaster gun ඇනවුම් කරල ⁣ගන්න යත්දිත් ප්‍රශ්න ගොඩක් ඇතිවුනා නේද?

  • @nuwanmadusankakarunathilak8290
    @nuwanmadusankakarunathilak8290 14 วันที่ผ่านมา

    LTTE ඒකෙ small boat wolf pack attack වලට face කරන්න FAC වල Flatform එක ලොකු වැඩි උනා..
    අපි Arrow එක්ක RABS ලා හැදලා wolf pack විදියට counter attack කරා..
    Sea tigers ලා විනාස කරන්න ඒක ලොකු fact එකක් උනා

    • @insight-nenasa
      @insight-nenasa  14 วันที่ผ่านมา

      අනිවාර්‍යයෙන්ම

  • @niranjalapushparani6050
    @niranjalapushparani6050 28 วันที่ผ่านมา

    1996 yapane. Kotuwata gahala army eka bergaththu. Ranakami c o jayasundra 14 ,5 gun eke hitiye. Mama. M p r. Adambarai apita

  • @NOOB-LIVE1100
    @NOOB-LIVE1100 หลายเดือนก่อน

    Mama kuchchaweli wala athakota

  • @slgamingiresh
    @slgamingiresh หลายเดือนก่อน

    අයියෙ ඇයි Thermal Camera වේ Video කොලිටි එක අඩු එ හැටිද කැමරාවේ 🤔 මිට වඩා Usa වල Russia පරණ Footage clearනේ 🤔

    • @janidugayesh9436
      @janidugayesh9436 หลายเดือนก่อน

      කොටි බොට්ටු වලට ගෙනිච්ච අයුද පුපුරන ද්‍රව්‍ය වල තරම එකෙන් ම හිතා ගන්න පුලුවන් එ වීඩියෝ පැහැදිලි නැත්තෙ එ බොට්ටු පුපුරනකොට ඇති උන අලොක තිවෘතාවය ගොඩක් වැඩි නිසා

    • @slgamingiresh
      @slgamingiresh หลายเดือนก่อน

      @@janidugayesh9436 වෙන්න පුලුවන් බොක්ක මන් ගාව පරණ Footage තියනවා Super dvora 3ම තුනම clear නැ හැබැයි Us,Russia,China වල එ අවුරුදු වල Cam වල Quality එක හොදයි අපේ එවාට වැඩිය 😵‍💫 අනේ මන්දා ඉතින්

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k หลายเดือนก่อน

    Mulinma oba thumage emapahadilikereema pilibadawa athi athishaya thathwika bhawaya pilibadawa sathutu wannemi,eya ihalinma atha,,
    Muhuda thula sidu unawoo athishainma bihisunu satanak lesata meya hadunwadiya haki athara lowa siti darunuma ganaye muhdu kriya karuwan lesa ewakata namak dinagena siti susei athulu kaandayata ema athwoo iranama pilibadawa barapathala wedanawak hata gannata athuwata kisidu sakayak natha,,,kisidu akaraye haaniyak sidu kireemata nohakiwa thamanta athwoo iranama pilbadawa owun dadi kampawakata path wannata athuwata kisidu sakayak natha,emenma sri lamka naavika hamdawe shakthiya pilibadawa owun pamanak nowa owunata adaara upkara kalawoo rata walatada ein nawika hamudawa pilibadawa dai bheethiyak gena dennatada atha....ewani woo sangraamayakadee ihala naayakathwaya kriya kala akaraya prasa saneeya athara ehidee naawika bala panthiye niladareen doraawak thulata pamina yuddayata sahabhagee weema athishainma agaya kalayuthu kaaranayeki ,manda yath goda bomehide sidu wanna woo onaama akaraye satanakadee nishchalbhoomiyak aramunu woowada nawika thathwaya thulade sagawee pahara demak lesiyen sidu kala nohaki weema yana karunu thulade kotinge a wanawita wardanaya wee thiboo thaakshanika danuma ha owunage owunatama awenika satan sampradaayan menma wiwidakaara woo nawamu nirmaanayange thathwayan pawa awaboda wannata boho kaalayak gos thiboo awasthawaka sidu kerunawoo mema nawika wikramaya muhudu yudha ithihaasaye nomakena satanak bawata kisidu sakayak natha ,,,a wenuwen owunata namaskara wewa ,,,,,,

  • @madausankasathis1009
    @madausankasathis1009 หลายเดือนก่อน

    Mata baninna epa ltte eken me hama dekatama...............//

  • @chamalpriyankara3122
    @chamalpriyankara3122 หลายเดือนก่อน +1

    කොටිපැටියා ඉජ.. ඉජු...

    • @damakikw3102
      @damakikw3102 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 หลายเดือนก่อน

    ❤❤❤