ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නාසි ජර්මනිය ගැහුව ගැහිල්ල මේ ලෝක වේන කව්රුත් ගහලා නෑ ❤❤ හරියට සැලසුම් කරලා ගැහුවා නම් axis ✌ දිනුම් ඇමරිකාවට එහෙම ගහන් නැතුව shape එකේ වැඩේ කරානම්
ජර්මනිය ඇමරිකාවට ගැහුවද
@roshanaeuromerz9249 traps ගැහුවා
@@roshanaeuromerz9249ඇයි බම්. ජපන් කාරයො හාවායී වලට ගැහුවනේ. නාසි.කාරයෝ සබ්මෑරීන් එකකටද කොහෙද ගහලා තිබ්බනේ
ඇමරිකාවට ගහපු එක නෙවී....සෝවියට් දේශය කුඩුපට්ටම් කරන්න ගිහින් කෙලවුනේ....😂😂😂😂
@shashekatukurunda4395 එක කෙල උනේ සෝවියට් උන්‍ට අනික සිංහල බැරි ද මගේ comment එක හරියට කියවන්‍ට හිම හින්දා බේරුනු සෝවියට් බල්ලෝ හිම නැත් නම් ඕකුන් නෑ
මේ විස්තරය වඩාත් රසවත් වෙනව මැප් එකකුත් එක්ක මේ තත්ත්වය විස්තර කලානම්...
ඔබේ උණුහිම කියවීම අතිවිශිෂ්ටයි ❤.අන්තිමට ඇඩෙනවා ඒ කැපකිරීමට
හිට්ලර් සෝවියට් දේශය ආක්‍රණය නොකර කොහොම හරි බ්‍රිතාන්‍යය දූපත් වලට අවධානය යොමු කලා නම් මොන වගේ අනාගතයක් නිර්මනය වෙන්න පුලුවනිද
කියන්න අමාරුයි. ඕවා කාරණා බොහොමයක් මත තීරණය වෙනව... කතා කරන්න හොඳ මාතෘකාවක්
❤
එහෙමනම් අදටත් මුලු යුරෝපයම නාසී.සෝවියට් දේශයට පහර දීලා හිට්ලර් ඉල්ලන් කෑවා. මොකද සෝවියට් හමුදාව තමයි නාසින් පරාජය කිරීමේ මූලිකයා උනේ.
උත්සහ කලා ඒත් අසාර්ථක වුනා නේ. ඊට පස්සේ තමයි operation barbarossa පටන් ගත්තේ
@@ChamaraSumanapala..සහෝදරයා ...සෝවියට් දේශය ආක්‍රමණය නොකර එකිනෙකාට එරෙහි එදිරිවාදිකම් නවතන ගිවිසුමකට ජ්ර්මනිය ගිහින් තිබුනානම් ...බ්‍රිතාන්‍යයේ යටත් වීම අපිට අදටත් සතුටින් සමරන්න තිබුනා....සෝවියට් සහ එක්සත් ජනපදය නිසා එංගලන්ත වලව්ව ජාමේ බේර ගත්තා...
මේක මැප් වලින් පෙන්නලම කලානම් ගොඩක් වටිනවා,ඔයාම පේනවා වෙනුවට
Enemy at the gates චිත්‍රපටය නම් බැලුව සුපිරියි
ස්තූතියි පැහැදිලි විග්‍රහයක් ලබාදුන්නාට.
They Fought for their Country (with English Subtitles)th-cam.com/video/gOxKScK1KOU/w-d-xo.html
අයියා ,use කරන App එක මොකක්ද?Inshot ද?Kinemaster ද?මන් ඔය දෙකම use කරනවා❤️😍❤️
මං යූටියුබ් දාද්දි එඩිට් කරන්නේ නැහැ. 😊
@@ChamaraSumanapala ,ආ❤️
ස්ටාලින්ග්‍රෑන්ඩ් යුද්ධය පිළිබඳ තියෙන සෝවියට් චිත්‍රපට වල නම් ටිකක් කියන්න පුලුවන්ද 🤔
Battle for Stalingrad කියල එකක් ආවා ඒ කාලෙම. ආයෙ 1990 ආවා Stalingrad කියල එකක්. ආයෙ 2013 දිත් රුසියන් චිත්‍රපටියක් ආවා. මීට අමතරව මම මේ වීඩියෝ එකේ කියන They Fought for their Country කියන්නෙ ස්ටාලින්ග්‍රාඩ් සටනට ඔන්න මෙන්න කාලෙ පදනම් කරගත්තු එකක්. උණු හිම (Hot Snow) කියන්නෙ මැන්ස්ටයින්ගෙ ප්‍රහාරය කාලෙ පදනම් කරගත්තු එකක්. ඒ දෙකම යූ ටියුබ් තිබ්බා සබ්ටයිටල් එක්ක.
@@ChamaraSumanapalaස්තූතිය සහෝදරයා
T 34 කියන එකත් බලන්න යූටියුබ් එකේ තියෙනවා
T 34 really motivational one❤❤@@painter-wf5lu
Thank Sir.
Hot Snow (උණු හිම) with English subtitles.th-cam.com/video/NtkRkPTfy_0/w-d-xo.html
ස්තාලින් නාසි ජර්මනිය එක්ක අත්සන් කරපු non aggression pact එකයි ඊටපස්සෙ දෙගොල්ලොම එකතු වෙලා පෝලන්තෙ ආක්‍රමණය කරපු එකයි ගැන වීඩියෝ එකක් දෙන්නකො
හරි. කරමු!
@@ChamaraSumanapalaහිට්ලර් ගේ ජීවිත කතාව ගැන පොඩි Video එකක් දාන්නකෝ කිසි තැනක පොඩි කාලේ ගැන එහෙම හරි විස්තරයක් නෑ
@@nayomiprasadani5190 පොඩිකාලෙ ගැන ලියවිලා තියෙනව. මං හිතන්නෙ සිංහලෙනුත්. නමුත් ඔයා කියනවා වගේ ලොකු විස්තර තිබ්බෙ නැහැ වෙන්නත් පුළුවනි. කරමු දවසක. 🙏
@@ChamaraSumanapala පොඩි කාලේ විස්තර හරියට තියන පොත් මොනවද?
@@nayomiprasadani5190 ඉංග්‍රීසියෙන් තියෙනව The Rise and the Fall of the Third Reisch" පොතේ. ඒ වගෙම හිට්ලර් ගැන ලියවුණු චරිත කතා පොත්වල
Good explanation
Thank you.
Ayiye berlin satana gana video ekak karanna puluwanda
ඒක කරන්න ඕන. පස්සෙ වෙලාවක. වෙනස් විදියකට. මේ පටන්ගත්තු කාලෙ වගේ නැතිව 😊
Excellent explanation
Thank you
Me cities wala map ekak ekka video krnna plawannam watinawa.
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාව ගැන වීඩියෝවක් ඕනි.
ඒක තමා ඊගාවට එන්නෙ 😊💪
@@ChamaraSumanapala නියමයි 🤗
❤👌🏁Starlingard film .wala link danda.plz
ජර්මන් මූවි එක (1993) නම් යූටියුබ් තියෙනව - th-cam.com/video/VnJJQxZ0hu8/w-d-xo.html
අපරාදේ සුපිරි commander ලා සෙට් එකක් ඉඳල පැරදිලා තියෙන්නෙ.
Ita wadiya porak ne unta ana dila thiyenne😂
බර්ලීන්වලට ඉස්සර වෙලාම යන්න හිටපු ජෙනරාල්ව මාරු කරලා රුසියන් ජෙනරල් කෙනෙක්ව යවපු එක ගැනත් දවසක් කියන්න මේ වගේ වැඩසටහනකදී
ඔය කියන්නෙ Zhukov සහ Konev ගැන වෙන්න ඕන.
@@ChamaraSumanapala මම අහලා තියෙන්නේ ස්ටාලින් බර්ලීන් වලට ආසන්නව හිටපු රුසියානු නොවන ජෙන්රාල් කෙනෙක්ව වෙන පෙරමුණකට යවලා ඔහු හිටපු පෙරමුණට රුසියන් ජෙනරාල් කෙනෙක්ව යැව්වා කියලාපහුකාලීව ස්ටාලින් කිව්වාලු ඒක තමා දේශපාලනය කියලා
@@asankasanjeewa9275 ආ. ඒ කොන්ස්තන්තින් රකසොව්ස්කි
@@ChamaraSumanapala පොලන්ත කෙනෙක් නේද ඒ වෙනුවට යැව්වේ ජෝර්ජි ෂුකොෆ්ද
@@asankasanjeewa9275 ෂුකොෆ් එක පැත්තකිනුයි, කොනෙෆ් අනික් පැත්තෙනුයි බර්ලින් දිහාට ගියා. ෂුකොෆ්ට තමයි කෙලින්ම පහරදීම භාර වුණේ.
Api karana udde oyata vihiluwakda?
Over 25 million soviet citizen who gave lives ti defence soviet land
I guess its 27 million or so.
Stalingrad parajayata hethuwa hitlar hamapaththakatama gahanna giya wagema jarman hamuda tharam diunuwak itali rume iyanu hamudawe thibunu durwalathawai
Good explanations aiya ✌🏼
Spasibo 💪
Oka koleka liyala paththareka danna.
Superb
Thank you :)
හොද විග්‍රහයක්
Good
මතක විදිහට මේක දාපු කාලෙම බැලුව 😅
කමෙන්ට් කරාත් එක්ක
සෝවියට් ජර්මානු යුද්ධ හා චිත්‍රපටිවල ලින්ක් දාන්නකො
ruupa ramuth samaga pennuwa nam wadaath hodai
Battle of the bulge ගැන video ekak karannako
පිළිවෙලකට යමු. නැගෙනහිර පෙරමුණෙත්, බටහිර පෙරමුණෙත් කතා බොහොමයිනෙ. මං මේ 80 වෙනි සංවත්සරය නිසයි ස්තලින්ග්‍රාද් ගැන එකක් තකහනියෙ කළේ 😊
දෙවන ලෝක යුද්දය ගැන සහ නාසි වදකාගර ගැන ලිය උන හොද පරිවර්තන ටිකක නම් ටිකක් දෙන්ටකො
අවුෂ්විට්ස් ගැන නම් "මරණයේ දොරටුව" කියන පොත තියෙනව. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගෙ "අවසන් විසඳුම" පොතත් කියවන්න ඕන පොතක් (පරිවර්තනයක් නෙවේ).නවකතා නම් ගණනාවක් තියෙනව. ඒවයෙන් ඉතිහාසයේ එක එක පැති දකින්න පුළුවන්. නමුත් ඒවා ඉතිහාස පොත් විදියට නැතුව කතා විදියටයි කියවන්න ඕන.
@@ChamaraSumanapala ඔය පොත් දෙක තියනවා අයියා නවකතා උනත් කමක් නෑ සත්‍ය අද්දැකීම් තියන පොත් තියනවාද
@@IndikaSenanayake-qu7sy නවකතා නම් මම රෙකමදාරු කරන්න කැමති නෑ. ඔය ඕන එකක් කියවන්න... සමහර පොත් තියෙනව සත්‍ය අත්දැකීම් මත පදනම්ව ලියපුවා. "සැබෑ මිනිසකුගේ කතාවක්" වගේ ඒවා. ඒවයෙත් සියයට සියයක්ම සත්‍යය තියේ කියල මම කියන්නෙ නෑ. නමුත් මම නම් කියන්නෙ ඕන එකක් කියවන්න කියලයි
හිට්ලට්ට යුද බිමේ අත්දැකීමක් නැහැ කියන්න බැහැ,මොකද පලවෙනි ලෝක යුද්ධයට හිටිය සොල්දාදුවෙක්
කෝප්‍රල්කෙනෙක්. එයා කළේ පණිවිඩ එහෙ මෙහෙ ගෙනිච්ච එක. මූලෝපාය සැලසුම් කළ එක නෙවේ... අපේ රටේ මෝඩ මිනිස්සු ඔහොම්ම තමා. ඉන්ටර්ලොක් ගල් අල්ලපුවාම ජනාධිපති වෙන්න සුදුසුකම් තියෙනව කියල හිතපු උන් ඉන්න රට නෙ.
Video eka danna etakota maru
General Erwin Rommel wa Africa yawannathuw starlingard yawala tibbanm ithihase wenas wenna tibba.
හිට්ලර් ඉන්නකල් මොකා යැව්වත් එච්චර තමයි. අනික අප්‍රිකාවෙ යුද්ධෙ හරියට කලා නම් ඒකත් ඇති.
❤️❤️
💗
♥️♥️♥️
Stalingrad 1993 patta.
ඒක ජර්මන් මූවි එක නේද? මං බලලා නැහැ තවම.
Allies won ww2 with American steel British intelligence and soviet blood 🩸
yogi adityanath පූජකවරයෙක්ද ?
ඔව්. ආශ්‍රමයක ප්‍රධානියෙක් විදියට හිටියා.
කවුද ඔයාට කිව්වේ
යටත් උනු අයට මොකද උනේ මැරුවද
ඒගොල්ලො සෝවියට් දේශයේ රඳවගෙන හිටියා කාලයක්. සමහරු යුධ සිරකරුවො විදියට මැරුණා. අනික් අයව කාලෙකට පස්සෙ නිදහස් කළා මම හිතන්නෙ. ෆීල්ඩ් මාර්ෂල් පවුලුස් සෝවියට් රේඩියෝවෙන් ජර්මානුන්ට කතා එහෙම කළා. යුද්ධෙන් අවුරුදු කීපෙකට පස්සෙ එයාව නිදහස් කරලා නැගෙනහිර ජර්මනියෙදි මැරුණා.
@@ChamaraSumanapala නැගෙනහිර ජර්මනිය කියන්නේ මොකක්ද සහෝදරයා
Aparadea hitler hadiessie wuna
යුද්ධ කරන්න දැනගෙන ඉන්න එපැයි ඉතින්
@@ChamaraSumanapala 😅
hitler lenigrad අැල්ලුවා
ඇල්ලුවා *කක්
hitler moscow අැල්ලුවා
මොස්කව් ඇල්ලුවා *කක්.
නාසි ජර්මනිය ගැහුව ගැහිල්ල මේ ලෝක වේන කව්රුත් ගහලා නෑ ❤❤ හරියට සැලසුම් කරලා ගැහුවා නම් axis ✌ දිනුම් ඇමරිකාවට එහෙම ගහන් නැතුව shape එකේ වැඩේ කරානම්
ජර්මනිය ඇමරිකාවට ගැහුවද
@roshanaeuromerz9249 traps ගැහුවා
@@roshanaeuromerz9249ඇයි බම්. ජපන් කාරයො හාවායී වලට ගැහුවනේ. නාසි.කාරයෝ සබ්මෑරීන් එකකටද කොහෙද ගහලා තිබ්බනේ
ඇමරිකාවට ගහපු එක නෙවී....සෝවියට් දේශය කුඩුපට්ටම් කරන්න ගිහින් කෙලවුනේ....😂😂😂😂
@shashekatukurunda4395 එක කෙල උනේ සෝවියට් උන්‍ට අනික සිංහල බැරි ද මගේ comment එක හරියට කියවන්‍ට හිම හින්දා බේරුනු සෝවියට් බල්ලෝ හිම නැත් නම් ඕකුන් නෑ
මේ විස්තරය වඩාත් රසවත් වෙනව මැප් එකකුත් එක්ක මේ තත්ත්වය විස්තර කලානම්...
ඔබේ උණුහිම කියවීම අතිවිශිෂ්ටයි ❤
.
අන්තිමට ඇඩෙනවා ඒ කැපකිරීමට
හිට්ලර් සෝවියට් දේශය ආක්‍රණය නොකර කොහොම හරි බ්‍රිතාන්‍යය දූපත් වලට අවධානය යොමු කලා නම් මොන වගේ අනාගතයක් නිර්මනය වෙන්න පුලුවනිද
කියන්න අමාරුයි. ඕවා කාරණා බොහොමයක් මත තීරණය වෙනව... කතා කරන්න හොඳ මාතෘකාවක්
❤
එහෙමනම් අදටත් මුලු යුරෝපයම නාසී.
සෝවියට් දේශයට පහර දීලා හිට්ලර් ඉල්ලන් කෑවා.
මොකද සෝවියට් හමුදාව තමයි නාසින් පරාජය කිරීමේ මූලිකයා උනේ.
උත්සහ කලා ඒත් අසාර්ථක වුනා නේ. ඊට පස්සේ තමයි operation barbarossa පටන් ගත්තේ
@@ChamaraSumanapala..
සහෝදරයා ...සෝවියට් දේශය ආක්‍රමණය නොකර එකිනෙකාට එරෙහි එදිරිවාදිකම් නවතන ගිවිසුමකට ජ්ර්මනිය ගිහින් තිබුනානම් ...බ්‍රිතාන්‍යයේ යටත් වීම අපිට අදටත් සතුටින් සමරන්න තිබුනා....සෝවියට් සහ එක්සත් ජනපදය නිසා එංගලන්ත වලව්ව ජාමේ බේර ගත්තා...
මේක මැප් වලින් පෙන්නලම කලානම් ගොඩක් වටිනවා,ඔයාම පේනවා වෙනුවට
Enemy at the gates චිත්‍රපටය නම් බැලුව
සුපිරියි
ස්තූතියි පැහැදිලි විග්‍රහයක් ලබාදුන්නාට.
They Fought for their Country (with English Subtitles)
th-cam.com/video/gOxKScK1KOU/w-d-xo.html
අයියා ,use කරන App එක මොකක්ද?Inshot ද?Kinemaster ද?මන් ඔය දෙකම use කරනවා❤️😍❤️
මං යූටියුබ් දාද්දි එඩිට් කරන්නේ නැහැ. 😊
@@ChamaraSumanapala ,ආ❤️
ස්ටාලින්ග්‍රෑන්ඩ් යුද්ධය පිළිබඳ තියෙන සෝවියට් චිත්‍රපට වල නම් ටිකක් කියන්න පුලුවන්ද 🤔
Battle for Stalingrad කියල එකක් ආවා ඒ කාලෙම. ආයෙ 1990 ආවා Stalingrad කියල එකක්. ආයෙ 2013 දිත් රුසියන් චිත්‍රපටියක් ආවා. මීට අමතරව මම මේ වීඩියෝ එකේ කියන They Fought for their Country කියන්නෙ ස්ටාලින්ග්‍රාඩ් සටනට ඔන්න මෙන්න කාලෙ පදනම් කරගත්තු එකක්. උණු හිම (Hot Snow) කියන්නෙ මැන්ස්ටයින්ගෙ ප්‍රහාරය කාලෙ පදනම් කරගත්තු එකක්. ඒ දෙකම යූ ටියුබ් තිබ්බා සබ්ටයිටල් එක්ක.
@@ChamaraSumanapala
ස්තූතිය සහෝදරයා
T 34 කියන එකත් බලන්න යූටියුබ් එකේ තියෙනවා
T 34 really motivational one❤❤@@painter-wf5lu
Thank Sir.
Hot Snow (උණු හිම) with English subtitles.
th-cam.com/video/NtkRkPTfy_0/w-d-xo.html
ස්තාලින් නාසි ජර්මනිය එක්ක අත්සන් කරපු non aggression pact එකයි ඊටපස්සෙ දෙගොල්ලොම එකතු වෙලා පෝලන්තෙ ආක්‍රමණය කරපු එකයි ගැන වීඩියෝ එකක් දෙන්නකො
හරි. කරමු!
@@ChamaraSumanapalaහිට්ලර් ගේ ජීවිත කතාව ගැන පොඩි Video එකක් දාන්නකෝ කිසි තැනක පොඩි කාලේ ගැන එහෙම හරි විස්තරයක් නෑ
@@nayomiprasadani5190 පොඩිකාලෙ ගැන ලියවිලා තියෙනව. මං හිතන්නෙ සිංහලෙනුත්. නමුත් ඔයා කියනවා වගේ ලොකු විස්තර තිබ්බෙ නැහැ වෙන්නත් පුළුවනි. කරමු දවසක. 🙏
@@ChamaraSumanapala පොඩි කාලේ විස්තර හරියට තියන පොත් මොනවද?
@@nayomiprasadani5190 ඉංග්‍රීසියෙන් තියෙනව The Rise and the Fall of the Third Reisch" පොතේ. ඒ වගෙම හිට්ලර් ගැන ලියවුණු චරිත කතා පොත්වල
Good explanation
Thank you.
Ayiye berlin satana gana video ekak karanna puluwanda
ඒක කරන්න ඕන. පස්සෙ වෙලාවක. වෙනස් විදියකට. මේ පටන්ගත්තු කාලෙ වගේ නැතිව 😊
Excellent explanation
Thank you
Me cities wala map ekak ekka video krnna plawannam watinawa.
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාව ගැන වීඩියෝවක් ඕනි.
ඒක තමා ඊගාවට එන්නෙ 😊💪
@@ChamaraSumanapala
නියමයි 🤗
❤👌🏁Starlingard film .wala link danda.plz
ජර්මන් මූවි එක (1993) නම් යූටියුබ් තියෙනව - th-cam.com/video/VnJJQxZ0hu8/w-d-xo.html
අපරාදේ සුපිරි commander ලා සෙට් එකක් ඉඳල පැරදිලා තියෙන්නෙ.
Ita wadiya porak ne unta ana dila thiyenne😂
බර්ලීන්වලට ඉස්සර වෙලාම යන්න හිටපු ජෙනරාල්ව මාරු කරලා රුසියන් ජෙනරල් කෙනෙක්ව යවපු එක ගැනත් දවසක් කියන්න මේ වගේ වැඩසටහනකදී
ඔය කියන්නෙ Zhukov සහ Konev ගැන වෙන්න ඕන.
@@ChamaraSumanapala මම අහලා තියෙන්නේ ස්ටාලින් බර්ලීන් වලට ආසන්නව හිටපු රුසියානු නොවන ජෙන්රාල් කෙනෙක්ව වෙන පෙරමුණකට යවලා ඔහු හිටපු පෙරමුණට රුසියන් ජෙනරාල් කෙනෙක්ව යැව්වා කියලා
පහුකාලීව ස්ටාලින් කිව්වාලු ඒක තමා දේශපාලනය කියලා
@@asankasanjeewa9275 ආ. ඒ කොන්ස්තන්තින් රකසොව්ස්කි
@@ChamaraSumanapala පොලන්ත කෙනෙක් නේද ඒ වෙනුවට යැව්වේ ජෝර්ජි ෂුකොෆ්ද
@@asankasanjeewa9275 ෂුකොෆ් එක පැත්තකිනුයි, කොනෙෆ් අනික් පැත්තෙනුයි බර්ලින් දිහාට ගියා. ෂුකොෆ්ට තමයි කෙලින්ම පහරදීම භාර වුණේ.
Api karana udde oyata vihiluwakda?
Over 25 million soviet citizen who gave lives ti defence soviet land
I guess its 27 million or so.
Stalingrad parajayata hethuwa hitlar hamapaththakatama gahanna giya wagema jarman hamuda tharam diunuwak itali rume iyanu hamudawe thibunu durwalathawai
Good explanations aiya ✌🏼
Spasibo 💪
Oka koleka liyala paththareka danna.
Superb
Thank you :)
හොද විග්‍රහයක්
Good
මතක විදිහට මේක දාපු කාලෙම බැලුව 😅
කමෙන්ට් කරාත් එක්ක
සෝවියට් ජර්මානු යුද්ධ හා චිත්‍රපටිවල ලින්ක් දාන්නකො
ruupa ramuth samaga pennuwa nam wadaath hodai
Battle of the bulge ගැන video ekak karannako
පිළිවෙලකට යමු. නැගෙනහිර පෙරමුණෙත්, බටහිර පෙරමුණෙත් කතා බොහොමයිනෙ. මං මේ 80 වෙනි සංවත්සරය නිසයි ස්තලින්ග්‍රාද් ගැන එකක් තකහනියෙ කළේ 😊
දෙවන ලෝක යුද්දය ගැන සහ නාසි වදකාගර ගැන ලිය උන හොද පරිවර්තන ටිකක නම් ටිකක් දෙන්ටකො
අවුෂ්විට්ස් ගැන නම් "මරණයේ දොරටුව" කියන පොත තියෙනව. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගෙ "අවසන් විසඳුම" පොතත් කියවන්න ඕන පොතක් (පරිවර්තනයක් නෙවේ).
නවකතා නම් ගණනාවක් තියෙනව. ඒවයෙන් ඉතිහාසයේ එක එක පැති දකින්න පුළුවන්. නමුත් ඒවා ඉතිහාස පොත් විදියට නැතුව කතා විදියටයි කියවන්න ඕන.