මුහුදු කොටියාගේ විශාලම ගබඩාව මුහුදුබත් කල කපිතාන්වරයාගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 215

  • @kavindupraneeth9520
    @kavindupraneeth9520 2 ปีที่แล้ว +94

    යුධ ටැංකි වල රාජකාරි කල රනවිරුවෙකුත් සම්බන්ද කරගමුකො ඊලග වැඩසටහනකට.❤️❤️

    • @eleganceorchid9201
      @eleganceorchid9201 2 ปีที่แล้ว +4

      Fury වගේ තියෙයි

    • @ashankavishka8484
      @ashankavishka8484 2 ปีที่แล้ว +3

      මට මේ ලගදි කෙනෙක්ව හම්බුනා තෙල් පෝලිමේදී

    • @slvideo4082
      @slvideo4082 2 ปีที่แล้ว

      එක හොදයි

    • @iphkhanna1291
      @iphkhanna1291 2 ปีที่แล้ว

      Ekagai wemi

    • @maleeshadilshan9038
      @maleeshadilshan9038 2 ปีที่แล้ว

      Ow

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +25

    ගන්නා හුස්මක් ගානෙම ණයගැති අපගේ රණවිරැවන්ට....නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට....මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

  • @kavehgangh7525
    @kavehgangh7525 2 ปีที่แล้ว +9

    අදත් ලස්සන වීඩියෝ එකක් . ❤️ අයියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල / කොළඹ මහ රෝහල කියන රෝහල් දෙකට තමයී අපේ වීරයෝ ගොඩක් තුවාල උනාම ගෙනාවේ , ඒ රෝහල් දෙකේ හෙදියන් ගෙ කතාත් ගේන්න ඔවුන් රන විරුවෝ වගේ ම විශාල සහයක් දුන්නා. අනිවාර්යයෙන්ම ඔනේ කතා මාලාවක් ම හදන්න පුලුවන්. ❤🇱🇰🔥

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +11

    ඇත්තටම වනැස tv කියන්නේ ඇබ්බැහි වීමක් ..සියළුම රණවිරුවන්ට ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 ปีที่แล้ว +25

    "ඒ ආයුධ ටික ලංකාවට උන් ගෙනාවනම් යුද්ධෙ මීට වඩා දරුණු වෙන්න තිබුනා"
    ඔබේ නාලිකාවෙන්ම සවන වැකුණු කතාවක්..
    බලාපොරොත්තුවෙන් සිටි විස්තරයක්..
    ඔබට බොහොම ස්තූතියි සංජීව මහත්මා

    • @isurulakmalisurulakmal6836
      @isurulakmalisurulakmal6836 2 ปีที่แล้ว

      Awa genawanam ලංකාවට ma widiyata kelawanna na.හමුදාව ma widiyata කට්ට kannaneth ne.den tiyana හමුදාවට kannath ne.bonnath ne.

    • @waves545
      @waves545 2 ปีที่แล้ว +2

      එහෙනම් ප්‍රභාකරන් අපිව රාජපක්ශලගෙන් බේරගෙන මෙලහකට 😁

    • @yasanthabandara1249
      @yasanthabandara1249 2 ปีที่แล้ว +1

      @@waves545 පොන්න කතා කියන්න එපා.

    • @waves545
      @waves545 2 ปีที่แล้ว

      @@yasanthabandara1249 පල අවජාතකය යන්න. මහින්දලට පික දීපන් අවලමා

    • @yasanthabandara1249
      @yasanthabandara1249 2 ปีที่แล้ว

      @@waves545 තෝ ප්‍රභාකරන්ගෙ හොර ෂොට් එකක් කියල පේනව. අම්මගෙන් අහපන් එ් ගැන. හැබැයි හමුදාව දුක් විදල මැරුව ප්‍රභාකරන්, මිනී මරපු ප්‍රභාකරන් හොද එකෙක් කියල හිතන් හැමිනෙන්න එපා සිගිති ලබ්බො. තෝ 2005 පොන්නයෙක් කියල මම දන්නව. දන්න දෙයක් විතරක් කියපන් වේසිගෙ පුතා.

  • @adhilnaizer5730
    @adhilnaizer5730 2 ปีที่แล้ว +13

    Totally addicted to this channel !Eagerly waiting to hear about our real heroes stories !Much love ❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +16

    මේකත් දැන් පිස්සුවත් වෙලා.මේ කතා ටික අහද්දි මනසෙ ඇදිල පේනවා.ඇත්තටම මේ කතා ටික රූප රාමු තුල දකින්න තිබ්බනම් 😍❤️🔥🔥

    • @chamimusic1011
      @chamimusic1011 2 ปีที่แล้ว +1

      මටත් ඒමයි ❤

    • @roshanbuddika6441
      @roshanbuddika6441 2 ปีที่แล้ว

      youtube එකේ තියෙනව campඑකට ගහන videos

    • @JAY-yb3gl
      @JAY-yb3gl 2 ปีที่แล้ว

      @@roshanbuddika6441 channel eka mokkda dannwda??

    • @roshanbuddika6441
      @roshanbuddika6441 2 ปีที่แล้ว

      @@JAY-yb3gl punarin attack kiyala youtub eke gahala balanna

    • @JAY-yb3gl
      @JAY-yb3gl 2 ปีที่แล้ว

      @@roshanbuddika6441 thank you brother❤️

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +8

    මව් බිමේ පිනට උපන් විරුවන් ♥️
    ඔබලා කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 අපි සදා ණයගැතියි වීරෝදාර රණවිරුවන් හට. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️

  • @sanojsasanka0427
    @sanojsasanka0427 2 ปีที่แล้ว +15

    මෙිකටනමි දැන් පිස්සුවැටිලා තියෙන්නේ අද එකත් සුපිරියි වගේ

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +22

    වැලලි යන බිහිසුණු යුධ අති්තයට නැවත අප මතකයට⁣ ගෙනඑන .. 💕වනැස💕 තෙරුවන් සරණයි

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +13

    Mewan ජාතික වීරයන් ලැබීම ape දැයේ පින❤

  • @pasinduindunil7538
    @pasinduindunil7538 2 ปีที่แล้ว +14

    අපිට ඔනා මේ වගේ අපේ ජාතික අබිමානය ඉහල යන මේ දෙවල් තමා 👍👍👍👍👍

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +6

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +4

    ඔයා ලස්සනට වැඩසටහන කරනවා අයියේ 😘❤️🤝

  • @Everydairy
    @Everydairy 2 ปีที่แล้ว +5

    ඉන්ට් ඔෆිසර් කෙනෙක් එක්ක Interview එකක් ඕනේ And Sarath fonseka eka

  • @rathnayakarathnayaka9001
    @rathnayakarathnayaka9001 2 ปีที่แล้ว +9

    යුධ ටැන්කි ඔපරේට කෙනෙක්ගේ එකක් ඕනි

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 2 ปีที่แล้ว +7

    🙏....... wow.... happy to hear he is now living near by my home town

  • @chamudhithkalhara7878
    @chamudhithkalhara7878 2 ปีที่แล้ว +4

    අපිට මේ බිහිසුණු අතීතය මතක් කරන්නවාට සිතූතියි 💖💖

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +6

    ජිවිතේ වැඩි කාලයක් යුද්ධය සමඟ ජිවත්වු අපට අමතක කල නොහැකි මතකය

  • @X-Ray_93
    @X-Ray_93 2 ปีที่แล้ว +2

    රජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕන වැඩසටහනක් මේක.... වැලලෙන අභිමානවත් අතීතය ගොඩ දානවට අපේ උපහාරය...

  • @SLtechkid
    @SLtechkid 2 ปีที่แล้ว +4

    මේ channel එක 2020 ඉදලා බලනවා...

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    බුදු සරණයි රනවිරුවාණනි. 🔥💙😚🙏🙏🙏🇱🇰

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +1

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියයි ❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +2

    අපේ රණවිරුවන් අඩමිබරයි

  • @additchannel9672
    @additchannel9672 2 ปีที่แล้ว +4

    Meyala thamai niyama rana viruwo kiyanne budu saranai

  • @leenmuthukuda5382
    @leenmuthukuda5382 2 ปีที่แล้ว +3

    Dinitha Proud of yours Father man !!! woow what a hero.

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 2 ปีที่แล้ว +2

    මේක ඇබ්බැහියක්..ඇත්තමයි... ඒත මට තේරෙන්නේ නෑ ඇයි ඔබතුමා ලියාගන්න සමහර සටහන් හොරෙන් ලියාගන්නේ...ඒක හරිම නොගැලපෙන දෙයක් මෙ වැඩසටහනට...✌️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    අනේ මගෙත් නැන්දගේ පුතා සොමිපාල විජෙසිංහ එයා රණවිරු යාත්‍රවේ නැති උනා හැමදෙනාටම නිවන් සුව ලැබේවා. ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි සංජීව ඔබ‍ට ජයවේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤මේ කරන මෙහවර ඇගයීමට ❤❤❤

  • @lassagaming323
    @lassagaming323 2 ปีที่แล้ว +4

    හැමදාම වගෙ මෙකත් නියමයි ♥️

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +10

    රට වැට බැදි රන් වැට... රට සුරැකි ඔබට ජාතියේ ප්‍රණාමය ...

  • @HelloWorld-kn6rk
    @HelloWorld-kn6rk 2 ปีที่แล้ว +2

    නියමයි සන්ජීව අයියේ... ජයවේවා ❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔබ ගැන.. ජයවේවා 🙏👍🇱🇰👍

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 ปีที่แล้ว +2

    medawaswala api kana katu monawada kiyala hithinawa Wanesa tv eka programe ahuwama , Good motivation story , brave our hero thanks hero and wanesa tv

  • @chandralalnanayakkara6938
    @chandralalnanayakkara6938 2 ปีที่แล้ว +1

    Keerthi Basnayaka true hero & thorough gentleman would have been a definite asset to the Navy who has left the Navy prematurely with his unblemished policies & qualties.
    Your distinguished character & personality being greatfully remembered for long.
    Good luck Keerthi.

  • @nalinbasnayaka5285
    @nalinbasnayaka5285 2 ปีที่แล้ว +4

    For the motherland for ever.......... sir

  • @supunmaduranga3448
    @supunmaduranga3448 2 ปีที่แล้ว +4

    Like එකක් දාලම සෙට් උනා❤️

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +9

    ඔබලා දිවි පරදුවට තියලා බේරගත්ත රට කවදාවත් .මේ වගේ අගාදෙට යයි කියලා හිතන් නැතිව ඇති. රට වෙනුවෙන් දිවි පිදුව හැම රනවිරුවෙක්ගෙම අවසන් හුස්සම පොදටත් මේ කාලකන්නි දේශපාලනය ද්‍රොහි උනා ..😪

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 2 ปีที่แล้ว +9

    කර්නල් ෆස්ලි ලෆිර් පිළිබඳව වැඩසටහනක් දෙන්න වනැස....

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 ปีที่แล้ว +1

    Thanks for the your service sir 💐🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว

    ජාතියේ උපහාරය ඔබ තුමා ඇතුළු සියලුම රනවිරුවන්ට ..... දීර්ගායුස ලැබේවා නිදුක් නිරෝගී වේවා බුදු සරණයි ...

  • @lakinduavishka1112
    @lakinduavishka1112 2 ปีที่แล้ว +2

    අපරාදෙ මුහුදු බත් කලෙ අපි ඒ ටික ගත්තනං මරැ අයියෙ.....😂😂😂🤣🤣🤣😅😅😅🤗🤗🤗🤗🤗

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +3

    සුපිරි ❤🙏❤🙏❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +1

    බුදු සරණයි රනවිරුවාණනි. 🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @chathurangawasana4734
    @chathurangawasana4734 2 ปีที่แล้ว +1

    Supiri pissuwak aiye meka. Update wenakam balagena enne

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 ปีที่แล้ว +1

    ආදරෙයි හදවතින්ම 🇱🇰❤❤️❤️

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූති 🙏 ..

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 2 ปีที่แล้ว

    සුපිරි ස්ංජා මරුවට 👌 🎇🎆🍇🍎🏞️⛰️🏔️🏆️🎉️🎈

  • @swarnafernando483
    @swarnafernando483 ปีที่แล้ว

    ජේසූ.පීහීටයි..විරයානනී..❤❤❤❤

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nimeshdesilva860
    @nimeshdesilva860 2 ปีที่แล้ว +1

    ජය💪💪💪

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว

    ණය විරුවානනී ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ❤️ 🇱🇰

  • @thisunbasnayake1603
    @thisunbasnayake1603 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @hansigamage2619
    @hansigamage2619 2 ปีที่แล้ว +1

    හැම කතාවකම තුශාර සල්ගාදු ❤️

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว

    Niyamaiiiiii aiye...niyama veerayoo

  • @nishanthakumara468
    @nishanthakumara468 2 ปีที่แล้ว +1

    Respect sir

  • @akiladileep628
    @akiladileep628 2 ปีที่แล้ว +3

    🙏❤️🌏🌏🌏🌏

  • @dilushaprabhashwara6608
    @dilushaprabhashwara6608 2 ปีที่แล้ว +1

    Good 👍🏻

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

    93 Poonaryn attack eka gana wenama vedio ekk karanna

  • @hashanmadhuranga8253
    @hashanmadhuranga8253 2 ปีที่แล้ว +3

    🌼❤️

  • @madusankasameera2000
    @madusankasameera2000 2 ปีที่แล้ว

    Udatank rajakari karapu ape ranviruwak sambanda kargnna sanjiwa aiya..mamath hitapu ranaviruwak.

  • @buddhikaweerasinghe5771
    @buddhikaweerasinghe5771 2 ปีที่แล้ว +1

    Ftta❤️😘😍👍

  • @damithaki2627
    @damithaki2627 2 ปีที่แล้ว +2

    අයියා කොමන්ඩෝ මන්නකුලම් ඔපරේෂන් එකේ වැසිගිලි වලක ඉදලා බේරුණු කෙනාව ගෙමුකෝ හොද කතාවක් වෙයි එක

  • @medagoda3260
    @medagoda3260 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 ปีที่แล้ว

    Great Captain ⚡️❤️🔥🔥🔥

  • @hirunadeshan4556
    @hirunadeshan4556 2 ปีที่แล้ว +2

    93 නොවැම්බර් 10

  • @isurukumara2258
    @isurukumara2258 2 ปีที่แล้ว +1

    Elama thama 🥰

  • @bNj793
    @bNj793 2 ปีที่แล้ว +1

    යුධ ටැංකිවල සේවය කරපු කෙනෙක් එක්කන් එන්න පුලුවන්ද..?

  • @PriyankaDon884
    @PriyankaDon884 2 ปีที่แล้ว

    ape thawath Abeetha Rana viruwek oba thumata theruwan saranai 🙏🙏❤❤

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว

    Gajba, සිංහ රෙජිමේන්තුවla හිටපු කට්ටිය ගේන්න

  • @lakshithamadushan8600
    @lakshithamadushan8600 2 ปีที่แล้ว +2

    🔥✨

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 2 ปีที่แล้ว +3

    ආයේ නම් යුද්ද එපා..🙏

  • @Gamingsherrife
    @Gamingsherrife 2 ปีที่แล้ว +2

    ❤️

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect 👍

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 2 ปีที่แล้ว +1

    Frist comment maga 🙏🙏🙏🙏

  • @SMAqua1111
    @SMAqua1111 2 ปีที่แล้ว

    පාන්ගොල්ල කෑම්ප් එකේ සන්ජීව සර්,ඉන්දික සර් සම්බන්ධ කර ගන්න බලන්න.යුධ ටැංකි වල කතාවක් තිබුනනම් මරු

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 ปีที่แล้ว +1

    Bs siyalu ranwruwnta ❤️💎🇱🇰

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว

    ඔබතුමන්ලා කර ඇති සේවය අගයන්න වචන නැත.
    වීරයෝ💖👍👌

  • @kalanaweerabahu3486
    @kalanaweerabahu3486 2 ปีที่แล้ว +1

    1971 karalle hitapu ranawiruwanwath interview karanna

  • @nilukadamayanthi1880
    @nilukadamayanthi1880 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @PrabuddaGunarathne
    @PrabuddaGunarathne ปีที่แล้ว

    Mi24 පයිලට් HSS තුයියාකොන්තා සර් ගෙ ප්‍රෝග්‍රෑම් එකක් ගේන්න..

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว

    budu saranai devipihitai

  • @naveenshanika2936
    @naveenshanika2936 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gpns3824
    @gpns3824 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +1

    ඒ කතාව පැහැදිලියි නිර්භීතයි.අහන් ඉන්න හරිම ආසාවක් ඇතිඋනා.රට වට බැඳි රන්වැට.අදරෙයි නාවික හමුදාවටත්

  • @yasasransara5653
    @yasasransara5653 2 ปีที่แล้ว +1

    Ape game obathuma apita abhimanayak

  • @sarathgamage7716
    @sarathgamage7716 2 ปีที่แล้ว +1

    ✌️

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว

    jaya wewa sir❤❤🙏🙏🙏🙏🙏

  • @praneethbandara3211
    @praneethbandara3211 2 ปีที่แล้ว

    KDU සම්මුක පරීක්ෂණ වලදී සර් තමයි මාව interview කලේ🖤

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว

    👍

  • @chinthakaprabod9635
    @chinthakaprabod9635 2 ปีที่แล้ว

    Jaya sri aiye

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @prenithjayasundara6978
    @prenithjayasundara6978 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sujeewajayarathne3051
    @sujeewajayarathne3051 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👌👌👌❤❤❤

  • @virajprasanna7629
    @virajprasanna7629 ปีที่แล้ว

    Samahara katha wala kisima bihisuna kamak nathi unama e kathawa balanna kammali hithenawa..