කොටියන් 50ක් මැද තනිව සටන් කල ගෝනගල ශාන්තගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 853

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +72

    ඒ කරපු අපරාධ වලට නිසි දඩුවම් ලැබුණා. මිලේජ්ජ කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏

    • @dinethmelan7056
      @dinethmelan7056 ปีที่แล้ว

      Galta ai wena aya ekka wadasatahan karanne

    • @minindukaviranga7718
      @minindukaviranga7718 ปีที่แล้ว

      මොන දඩුවම්ද කරුනා අම්මාන්ලා ඔය යසට එලියේ ඉන්නේ මහින්ද බල්ලා එක්ක බුදියගෙන අරන්තලාවේ පොඩි සාධුලා ගෝනගල අහිංසක මිනිස්සු ඕවා කරේ උන් තමයි

    • @wndperera3751
      @wndperera3751 11 หลายเดือนก่อน +2

      මියගිය රණ විරුවන් වෙනුවෙන් යුධ බිමේ රුක් රෝපණය කර ඒ විරුවන්ගේ නමින් සංරක්ෂණය කළ යුතුයි. ඒ බිමේ පවතින පැරණි විහාර ප්‍රතිසංස්කරණය කර එම ඉදිකිරීම් රණවිරුවන්ගේ නමින් පිංකම් කළ යුතුයි.

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +76

    අපේ අහින්සක මිනිස්සු කොයිතරම් දුක්වින්දද ඒතිරිසන්නු හින්දා😢සියලුදෙනාට නිවන්සුව ලැබේවා🙏

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +36

    මොනවා උනත් මේ කාලකන්නි හැත්ත නැති කරපු නායකයා ඇතුළු හමුදාවේ සියළුම දෙනා හැමදාම රැකෙවා බුදුසරණයි 🙏

  • @Sinhale22453
    @Sinhale22453 ปีที่แล้ว +26

    මෙි කතාව ඉවර වෙනකොට ඇඬුනා මට නමි ඇත්තටම හිත.හොල්ලපු හොදම කතාව thank you වනැස TV🙏

  • @Ruj-os9lx
    @Ruj-os9lx ปีที่แล้ว +51

    නිලධාරීන් ලෙස තිස් තුන් වසරක් රැකියාවේ සිටි පියත් දැනට 17වසරක් රැකියාවේ සිටින මමත් ප්‍රභාකරන් නම් පාහාරයා මරන්න දායකවිම ගැන සතුටු වෙනවා...♥️ මිය ගිය ඇත්තන්ට නිවන් සුව අත්වේවා...!!

    • @thilina1597
      @thilina1597 11 หลายเดือนก่อน +1

      👍👍👍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +135

    සංජිව අයියා ඔයා මෙ සමාජයට කරන්නේ නොදන්නා මිනිසුන්ට දැනගන්නට ලබන එක මහගු ශක්තියක් .ජයෙන් ජය වේවා ' වානැස' ❤

    • @sasikawelendagoda598
      @sasikawelendagoda598 ปีที่แล้ว +2

      So true… hats off

    • @khx777yt
      @khx777yt ปีที่แล้ว +3

      ​@@sasikawelendagoda598 ❤💯

    • @damienhayes4658
      @damienhayes4658 ปีที่แล้ว +3

      Totally agree! මෙවා පර ජෙප්පො වහන්නම තමා හදන්නෙ

    • @wndperera3751
      @wndperera3751 11 หลายเดือนก่อน

      මේ මිනිසුන්ට සිදුවුණ අපරාධයට රජයෙන් වන්දි ලැබුණද? අමතර ඉඩම් කැබැල්ලක්වත් වගා කරගන්න දිය යුතු නැද්ද?

  • @supunchamara7042
    @supunchamara7042 ปีที่แล้ว +96

    පාපතර කොටින්ගේ..අමානුෂික ගාතනයේන්..මිය ගිය..ගොනගල.ගම් වාසින් සියලුම දේනාට අජරාමර නිවන් සුවය ලැබේවා..😥😥🙏 මතු උපදින ආත්මේක මේවන් අකල් මරන නොවේවා.🙏🙏🙏

    • @isuruchathuranga2359
      @isuruchathuranga2359 ปีที่แล้ว +2

      Sanjeewa aiye ma hama episode ekakma English subtitles dann

  • @nandunsamarasekara
    @nandunsamarasekara ปีที่แล้ว +37

    ගාමිණි චිත්‍රපටය ඔය කතාව ආශ්‍රයෙන් හැදුනු එකක්

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +190

    සංජීව, මේ වැඩසටහන අනිවාර්‍යයෙන් english subtitles එක්ක දාන්න, කොටි හිතවාදීන් තවත් ලෝකේ පුරා විවිධ රටවල ඉන්නව... ලංකාවෙත් නැතුව නොවෙයි.... Chanel 4 වගේ කොටි හිතවාදී නාලිකා වලට පේන්න මේව english subtitle එක්ක තිබුනනම් ගොඩක් වටිනව

    • @tkransitkransi1271
      @tkransitkransi1271 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම ඉතාම වැදගත්

    • @Ashi94320
      @Ashi94320 ปีที่แล้ว +6

      Aniwa.. me hama program ekakma english sub ekka danna.. lokema mewa balanna one

    • @priyankarasugathadasa6991
      @priyankarasugathadasa6991 ปีที่แล้ว +6

      Really appreciated, Sanjeewa Meka English walinuth dala thawamath kotinta Kade Yana parayanta kiyala demu ettha.

    • @priyankarasugathadasa6991
      @priyankarasugathadasa6991 ปีที่แล้ว +5

      Ara gembek wage inna sivajilimgam, sumanthiran wage ewunta mewa pennanna ona.

    • @wetalkssrilanka
      @wetalkssrilanka ปีที่แล้ว +3

      Aniwarenma wennama ona dyak plwn nm karnna sanjeewa bossa 🙏

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa ปีที่แล้ว +35

    දැන්කාලෙ බොලද වැඩසාටහාන් එක්ක බාලපුහාම මෙ වැඩසාටහාන මොනතාරාම් වාටිනවාද ❤️❤️❤️

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +43

    කුරිරැ යුද්ධයට බිලි වී මිය ගිය අපේ මිනිසුන් සැමට උතුම් නිවන් සුවය ලැබේවා....🙏🙏🙏

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +14

    අද වැඩසටහන බැලුවම හිතට මහ අමුත්තක් දැනුන. සියලු මියගිය අයට නිවන් සුවය. අවසානය පුංචි ලමුන් එක්ක අවසාන කරපු තැන ගොඩක් දේවල් හිතට දැනුන. සංජීව අයියෙ ඔයාට දීර්ඝයුශ 🙏

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +22

    උපදින කිසිම ආත්මෙක වනේ වන හතුරෙකුටවත් කිසිම කරදරයක් වෙන්න එපා....ගොඩක් කට්ටිය මේවා දන්නෑ..සංජීව මහත්මයා ඔබට බොහොම ස්තූතියි..යුද්ධයේ අප නොදුටු පැත්ත පෙන්නනවාට...

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +68

    වැලෙලෙන ඉතිහාසයක්. නැවත අනාගතේ වෙනුවෙන් දිගහරින වැනැස tv ❤ 🙏මියගය සියලුම ගම් වැසියන්ට අමා මහ නිවන්සුවයම ලැබේවා!!!! 🙏🙏🙏

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      සමාදානයෙන් සැතපේවා .

    • @kamal15578
      @kamal15578 ปีที่แล้ว

      @@dammia5993 🙏🖤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +86

    ගාමිණී චිත්‍රපටයට පාදක වුණෙත් මේ සිද්ධිය 😢

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      මේ මටත් හිතුනා.🤔
      මේ ඒ කතාවද

    • @ashanakshitha939
      @ashanakshitha939 ปีที่แล้ว +1

      ඔව් ඒක තමයි මේ

    • @tharidofficial
      @tharidofficial ปีที่แล้ว +3

      Ow me gamani film eke kathawa...eke thiyenneth me wagema bana geyak ekka wena siddiyakne...eke game nama danneth patan gaddi gonagala kiyala

    • @laksirinadeeka
      @laksirinadeeka ปีที่แล้ว +4

      සරත් වීරසේකර ඔය කතාද විකුණන ගෙන කාලා ගමේ මිනිස්සුන්ට මෙලෝ දෙයක් කරේ නෑ

  • @prameshranaweera2536
    @prameshranaweera2536 ปีที่แล้ว +8

    හරිම සවේදී කතාවක් එහෙම කෲර අතීතයකට තිත තැබූ රණවිරැවන් හට පිං

  • @tkransitkransi1271
    @tkransitkransi1271 ปีที่แล้ว +11

    දරාගත නොහැකි වේදනාවක් ......හිතට එන වචන කියන්න බෑ.....ස්තුති ඔබට සංජීව මහතා.

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +46

    අහින්සක අපේ සින්හල මිනිස්සු.මිය ගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා .

    • @indikalakmal7430
      @indikalakmal7430 ปีที่แล้ว

      Oya geryi ballawe kapela apita haryinam kanne denna tibune henam kohhare satuten kanewade okage mase kallak gryi balla . Tawe Oka wiyare nhe tawe ballyo dagelanewa senhalunta danyi habyi adate oya widiyata tamyi adanne wenna .dukai

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +74

    අද වැඩසටහන හදවතටම දැනුනා.මෙවන් ම්ලේච්ඡ ක්‍රියා යලිත් මේ පිං බිමේ කිසිදිනෙකවත් සිදු නොවේවා!!!!!!මිය ගිය සියලුම දෙනා හට උතුම් වූ නිර්වාණය අත්වේවා !!!!!!!

    • @kaglbh8990
      @kaglbh8990 ปีที่แล้ว +5

      යුද්ධයේදි මියගිය සියළු දෙනා සමරන්න ඕනේ කියලා මියගිය කොටි සමරන්න ඉඩ දෙන්න පුළුවන්ද

    • @marydefransz1221
      @marydefransz1221 ปีที่แล้ว

      Ĺ

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +1

      @@kaglbh8990 ඒක හරියන්නෑ .එහෙනම් පාස්කු ප්‍රහාරය කරපු උංවත් සමරයි!!!

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +22

    ඒ දීපු වේදනාවට සක්කිලි බල්ලෙක් වගේ නන්දිකඩාල් කලපුවේ දී ඇගේ ඇදුමක් වත් නැතුව ඇදගෙන ආවා අපේ වීරෝධාර රණවිරුවන් ඔලු ගෙඩියේ මොල ටිකත් නැතුව ඒ පාපතරයා බල්ලෙක් වගේ අපේ නැති වූ සියලුම සිංහල ජනතාවට නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏

  • @user-kw4mz1ws6s
    @user-kw4mz1ws6s ปีที่แล้ว +333

    අපේ අමිමගේ ගම.සීයට කඩුවෙන් කණ හරහා ඔලුවට කොටලා තිබිබෙි.දැන් සුදු ඇදන් ඉන්න කරුණා අම්මාන්ලා තමයි ඕක කරේ.😥😥😥😥

    • @sameerasampath-nc2bc
      @sameerasampath-nc2bc ปีที่แล้ว +9

      ගමේ පාරවල් පෙන්නලා තියෙන්නේ උන්ට ගමේම කෙනෙක් කියලා කතාවක් තියෙනවා.ඇත්තද?

    • @user-kw4mz1ws6s
      @user-kw4mz1ws6s ปีที่แล้ว +7

      @@sameerasampath-nc2bc එහෙමත් කියනවා.හැබයි අපේ සියලා ගේදරට අල්ලපු ගෙදර හිට්යා අයියා කෙනෙක් හරිම දක්ෂයි එයාව බලෙන් හැම ගෙදරකටම එක්කන් ගිහින් එයා ලව්වා දොරවල් ඇරගෙන තියෙනවා.පස්සේ එයාවත් මහ අමානුෂික විදිහට මරලා තිබිබා.😥😥😥

    • @sameerasampath-nc2bc
      @sameerasampath-nc2bc ปีที่แล้ว +5

      ඒ ගමේම කෙනෙක් තමා කිව්වේ මගෙත් එක්ක.මේ වීඩියෝ එකේ විස්තර කරන කොල්ලවත් මම දන්නවා.පොරත් මාව දන්නවා.ඒ පෙන්නුවා කියන මිනිහත් තාම ගමේ ඉන්නවා කියලා තමා කිව්වේ.ඇත්තද බොරුද දන්නෑ ඉතින්.

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      ඇත්ත ද ,,,,කපලා කොටපු ගෙවල් ඉදිරිපිට කොහොඹ කොල ඉත්තක් දාලා ගියා කියන්නේ ,,,,,, එහෙම මං අහලා තියෙනවා ,,,,,,,,

    • @sasikanamal5245
      @sasikanamal5245 ปีที่แล้ว +2

      මගේ ගොඩක් යාලුවො ඉන්නව උහන , වැරැන්කැටගොඩ

  • @indrachapaniroshan377
    @indrachapaniroshan377 11 หลายเดือนก่อน +8

    මමත් ගෝනගල...බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහනකින් හරි මේ කතාව සමාජයට ඉදිරිපත් කරපු එක..හැබැයි මගේ ගමට මේ අපරාධය කරපු දෙන්න තවම නැදැල්ලෙ ඉන්නවා...එකෙක් කරුණ කියන මිනීමරුවා...අනික පිල්ලෙයාන් කියන එකා...තවමත් දෙමෙල්ලු දකිද්දි ඇගේ මාලු නටනවා....

    • @GimhanRanaweera-bn8zx
      @GimhanRanaweera-bn8zx หลายเดือนก่อน

      එ් දවස්වල ඔයා හිටියද ගමේ

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +26

    අද තමයි අයියේ තේරුනේ විරුවන් ගැන ගොඩාක් කතා කරාට සැගවුනු දුක්කිත කතා කොතරම් තියෙනවද කියලා අනේ අයියේ මේ කාලකනි දෙමෙල්ලුන්ට මෙහෙම කරන්න පුලුවන්ද මිය ගිය සියලුම දෙනා නිවනේ සැතපේවා ඔයාට ගොඩක් පින් අයියේ යුද්දය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවට 😢🙏

  • @samimaxvideo1796
    @samimaxvideo1796 ปีที่แล้ว +9

    මේ අපේ ගම අපිත් ඒ බිහිසුණු අත්දැකීමට මුහුදුන්නා. ඒ වගේම වනැස මම හැමදාමත් බලනවා.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +47

    කරැණා මැරේන කන් මග බලන් ඉන්නේ මම කිරිබත් උයන්න , කාලකන්නියා ,

    • @nehaliyanage2079
      @nehaliyanage2079 ปีที่แล้ว +7

      කරුණා නෙවෙයි ඌව පාර්ලිමේන්තු ගෙනාපු උන් මැරුනම කිරීමක් කමු

    • @mkllin-jg3tq
      @mkllin-jg3tq 4 หลายเดือนก่อน

      ඔකාව ත් කැලි කපන්න ඔන මහින්දයාගෙ නඩෙත් එක්ක

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 ปีที่แล้ว +21

    කමාන්ඩෝ සෙබළු සමග තොප්පිගල ගල මුදුනට ගිහින් වැඩසටහනක් ඕනි...හක්කා,ගල්ටා ඇතුළු සෙට් එකක් එක්ක

  • @lakpriyathushara4598
    @lakpriyathushara4598 ปีที่แล้ว +13

    යුධ අපරාධ කරා කියලා අපේ රණවිරුවන්ට චෝදනා කරන රටවල්වල එවුන්ගේ ඇස් ඇරෙන්න කරපු ඉතාම වටිනා වැඩ සටහනක් සංජිව මහත්මයා ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙි කරන මෙහෙයට

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +41

    මම අනුන්ගෙ ෆෝන් පවා අරන් වණැස සබ්ස්ක්‍රයිබ් කරනව අපි මේ වගේ වැදගත් වැඩසටහන් වලට උර දෙන්න ඕනි

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +6

    මාරම වේදනාවක් හිතට දැනුනේ.... අපේ නව පරපුර දන්නේ පාතාලේ එකා දෙන්නා කපන කොටන ඒවා ඒත් මෙහෙම අදුරු අතිතයක් තිබුනා කියලා කවදා හරි මේ විඩියෝ දකින කෙනක් දැනගනි.. ගොඩක් ස්තුතියි සංජිව මේ කරන අනගි මෙහෙයට... නිවන්සුව ලැබේවා!! 😥❤️🙏🏼

  • @sahanchanuka6225
    @sahanchanuka6225 ปีที่แล้ว +31

    මේව තමයි වැඩිපුර මතක් කරන්න ඕන
    හමුදාව නිකන් කහනවට ගැහුවා කියලනෙ සමහරු හිතන් ඉන්නෙ😕

    • @janakasurash5648
      @janakasurash5648 ปีที่แล้ว

      Aniwarenmaaa nidalleee enna ewntath sott eka denda onerrrr... desapaluwonterr ranawiruwoo ganaa ganakwath neee dannn..niwansuwa lebawa...

  • @lahirumadushanka7642
    @lahirumadushanka7642 ปีที่แล้ว +8

    අන දුන්න පරයෝ අද පාර්ලිමේන්තු ගිහින් වැජබෙනවා😔😖😔😔😔මේවා හුග දෙනෙකුට අමතකයි මතක් කරපු එකට පින් අයියේ

  • @Kolitha12
    @Kolitha12 ปีที่แล้ว +67

    සමහරු දෙමළ කොටි කියන්න බයයි,මේ පලාතේ එවකට කොටි නායකය කරුණා,දැන්,නලවනව ආණ්ඩුව,කෝ ඒකෙ දේශප්‍රේමියො,දෙමළ චන්දවලට රට පාවල දෙන එවුන් ඉන්නෙ,මේ කදුලු වලට හෙන කරුණට හෙන.

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 ปีที่แล้ว +1

      aniwarenma

    • @hughglass8281
      @hughglass8281 ปีที่แล้ว

      Demala hamoma koti nemene ithin
      Kochchara ahinsaka minissu innawada demala
      Koti hamoma demala unata demala hamoma koti neme uncle trackda

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      අන්කල් ඔයාගෙ මූන ටිකක් කරුනාඅම්මාන් වගේ. සහෝදරයෙක්ද?🤔

    • @aaasaabey3107
      @aaasaabey3107 ปีที่แล้ว +1

      ගරැ කරනවා ඔබ තුමාට.එක තමා අැත්ත.

    • @asankayt2993
      @asankayt2993 ปีที่แล้ว +2

      Hena ganne na bn a wage aparada karapu koti ponna ballonta heneth ganne ahinsahaka minssunta 😥😥

  • @kmh1512
    @kmh1512 ปีที่แล้ว +21

    English subtitle දාන්න ගොඩක් වටින වැඩසටහනක්

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 ปีที่แล้ว +8

    අද ඒ ගමේ පුංචි එවුන්ගෙ මූණෙ තියන හිනාව එදා ඒ ගමේ පුංචි එවුන්ට අහිමි උනා..
    ජීවිතේට ආයෙනම් මේ වගේ දෙයක් ඇතිවෙන්න එපා...
    මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා...!

  • @user-tc3ms2rz3p
    @user-tc3ms2rz3p ปีที่แล้ว +17

    තව වැඩසටහන් කරන්නකො මේ ගැන පුලුවන්නම්🙏පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ ඔය පැත්තෙ හිටියලු කරාටි ගුරුවරයෙක්.එතුමා එහෙම සම්භන්ධ කරගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.ඒ ප්‍රහාරයෙන් පස්සෙ කොටින්ට එරෙහිව ගම සූදානම් උනු හැටිත් දැනගන්න ආසයි🙏❤

  • @dineshpnandana4877
    @dineshpnandana4877 ปีที่แล้ว +20

    වනැස යනු තවත් එක් youtube නාලිකාවක්ම නොවේ ❤️❤️

  • @Sinhale22453
    @Sinhale22453 ปีที่แล้ว +31

    ,කොටි ගෑනුන්ගෙත් මොල සමිබල් වෙන්න දුන්නා අපේ අහිංසක අමිමල තාත්තල දරැවෝ මරපු කිසිම කෙනෙක් අද නැහැ හිටියත් උන්ට දැන් නැගිටින්න බැහැ මෙිවා දකිනකොට ඇහෙනකොට අදටත් දුකයි හිත කකියනවා 🙏

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +7

      තවම කිහිප දෙනෙක් ඇති,, මොකද 2004 කරුණා එක්ක ගොඩක් ගෙවල්වල ගියා Ltte එකෙන් ඉවත් වෙලා,,, ,,,,,,,ගොඩක් සිංහල ගම් වලට පහර දීපු ,,,රාම් කියන එකා හමුදා අත් අඩංගුවට පත් වුනා කියලා සදහන් වුනා,,,, ඌට ලැබෙන්න ඕනෑ දේ ආමි එකෙන් දෙන්න ඇති,,,, රමේෂ් කියන එකාත් බල්ලෙක් වගේ මැරුණ ,,, අම්පාර භාර කීර්ති කියන එකා ඉන්නවා ද දන්නේ නෑ,,, මුං ඔක්කොම මේ අපරාධ වලට වග කියන්න ඕනේ ,,😡

  • @thilinasandaruwan727
    @thilinasandaruwan727 ปีที่แล้ว +26

    මේවලට කෝ මානව හිමිකම් ,12500 බාර වෙලා තියනවලු පුනුරුත්තාපනය කරල තියනවලු අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම හද තමා හැමදාම අපිට කෙලවුනේ බාරවෙත්දිම ඔලුවට තියල දාන්න තිබ්බෙ පර දෙමෙල්ලුන්ට

    • @dasunherix2727
      @dasunherix2727 9 หลายเดือนก่อน +1

      MRala danna ona okun okkoma kalakanni nayat ekay petiyat ekai

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +4

    මාරම දුකයි... දරුණු ම්ලේච්ඡ ක්‍රියාවක් නිසා අහිංසක මිනිසුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුනා... තවමත් ගෝනගල ගමට වෙච්ච මේ කේදවාචකය මතකයේ තියෙනවා... සියලු දෙනාටම යලි කිසි දිනෙක මෙවන් මරණයක් සිදුනොවේවා... අද වීඩියෝ එක බැලුවේ ඇස්වල කදුලු එක්ක.. ස්තූතියි සංජීව අයියේ අපේ මිනිසුන්ට මේ දේවල් මතක් කර දුන්නාට... 😢😞😓 🇱🇰

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +24

    එහෙම කරපු කරැණාඅමිමාන්, පිල්ලෙයාන් දැන් මයිනගෙ තුරැල්ලේ.

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +9

    අහන්න හිතට අමාරු ඇහැට කදුලු එන කථාවක් , දරාගන්න බෑ .

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් වටිනවා සංජීව අයියේ මේ වැදගත් වැඩසටහන කරන එක ගැන..ගාමිණී චිත්‍රපටයේ තේමාව උන ඇත්ත කතාව...ගොඩාක් පිං ඔබට..දීර්ඝායු වේවා,ජය වේවා ❤

  • @nevakevaa
    @nevakevaa ปีที่แล้ว +3

    ඔයා ඇත්තටම කරන දේ ගොඩක් වටින දෙයක්.මෙහෙම දෙයක් නැත්තම් අද ඉන්න ලමයිවත් දන්නෑ මෙහෙම යුද්ධයක් තිබ්බද කියලා

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 ปีที่แล้ว +31

    යුද්දේ ඉවර වෙන්න කලින් මේවා දැක්කනම් කොටි අමුවෙන් මරන් කනවා ඇත්තමයි

    • @chamaraperera1357
      @chamaraperera1357 ปีที่แล้ว +4

      Le bonna puluwan bn.🤬🤬🤬

    • @sisirabandara602
      @sisirabandara602 ปีที่แล้ว

      Lankawe නෙවෙයිද හිටියේ

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 ปีที่แล้ว +5

      @@sisirabandara602 ලංකාවේ තමයි මේවගේ නිවුස් ආවෙත් නෑ අනික ඒ කාලේ අපි පොඩි ලමයි සන්ජීව අයියා ගිහින් ඒ මිනිස්සුන්ගෙන්ම විස්තර අහනකන් අපි දැනන් උන්නේ නෑ බං මේ වගේ විනාශයක් වෙලා කියලා

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h ปีที่แล้ว

      ඔයාගෙ වයස කීයද දැන්

  • @IAACAeroclub
    @IAACAeroclub ปีที่แล้ว +6

    මිය ගිය හැමෝටම නිවන්සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ඇගයිමට ලක්විය යුතු යූට්යුබ් නාලිකාවක් ස්තුති සංජීව අයියේ ❤🙏

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm ปีที่แล้ว +23

    මියගිය සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා 😢😢😢

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +25

    දෛවයද කර්මයද සොබාදහමද කියන්න දන්නැහැ. අපේ කොල්ලන්ගෙ වීරත්වය මත මහ කොටිය ඔලුව හිල්කරගත්තෙත් 18 වෙනිදාවකමයි

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +16

    කුරිරැ යුද්ධයෙන් මියගිය අපේ මිනිසුන්ට නිවන් සුවය ලැබේවා...🙏🙏🙏🙏

  • @nishankarajini4097
    @nishankarajini4097 ปีที่แล้ว +5

    යුද්දේ ඉවර උනාට මේ හිත්වල ගිණි සදාකාලිකයි. ..😢

  • @danushkadanushka1817
    @danushkadanushka1817 ปีที่แล้ว +10

    කරුනයි පිල්ලෙයානුයි දෙන්නත් ඉවර වෙනකන් බලන් ඉන්න මම

  • @kosalahirantha1981
    @kosalahirantha1981 ปีที่แล้ว +5

    මේවා අහනකොට ඇඟේ ලේ කකියනවා.
    මියගිය සියලු දෙනාටම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @namalfrenando5365
    @namalfrenando5365 ปีที่แล้ว +36

    සංජීව මල්ලි ඔයා නිරුත්තර වෙනවා නේද.? පේනවා නේද කාලකන්නි කරලා තියන විනාසේ මල්ලියෝ ඔයාගෙන් ඉල්ලීමක් තියනවා කරන්න. ඔය කාලකන්නි මොනතරම් පුනරුත්තාපනය උනත් තව දුරටත් වැඩසටහන් වලට බල්ලන්වනම් ගෙන්න එපා උන්ට අවස්ථාවක්නම් දෙන්න එපා මල්ලියෝ 🙏

    • @MrSani-jk7jh
      @MrSani-jk7jh 11 หลายเดือนก่อน

      ඇත්ත😢

    • @charikagayanath8204
      @charikagayanath8204 7 หลายเดือนก่อน

      අනේ එකනම් ඇත්ත අයියේ ඔය කාලකන්නි තිරිසන්නුට අවස්ථාවක් නම් දෙන්න එපා අයෙ ඔයාගෙ වැඩසටහන් වලට ඔය තිරිසන්නු ගන්න එපා පුනුරුත්ථාපනය කරාට උන් දිහා බල බල තවමත් අපේ මිනිස්සු දුක් වෙනවා ඔය තිරිසන්නුට සාප වේවා.

  • @pradeepbandara425
    @pradeepbandara425 ปีที่แล้ว +8

    අමිහිරි අඳුරු මතක මේ රටේ නව පරපුර නොදන්නා අතීත ඛේදවාචක යලි මතක් කර දෙන වනැස ට්වි ස්ථිති.මෙවට අනුබල දුන් නායකයින් තවම ඉන්නවා සැපට.කේන්ති එයයි.මියගිය සියලු දෙනාට නිවන් සුව අත්වේවා!!!. පාපතර මිනීමරුවන් හට නරකාදිය අත්වෙව්.සංජීව අයියේ හැමදාම ඔයාට වගේම වණැසට ආදරේයි.

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +12

    සංජිව මහත්මයා ,,,,යන්න මහදිවුල්වැව ,,,,තම්මැන්නා ඇලවක,,,, බෝගමුයාය ,,පල්ලිය ගොඩැල්ල ,,,,කාත්තන්කුඩ් පල්ලිය ,,,එරාවුර් පල්ලිය ,,,,කොටියාගල ,,එළුවන්කුලම ,,,,,,මාමඩුව ,,,අරන්තලාව ,,,,,,,,,තව නොකී බොහෝ තියෙනවා මේ හැම ස්ථානයක් ම පෙන්වන්න

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +78

    මිනිමරු කරුණා අම්මාන් තවමත් නිදහ සේ ඉන්නවා.ගම් වලට පැන පැන අහින්සක මිනිස්සු මරපු මිනීමරුවා.උබට සාප වේවා .

    • @asithanuwan8368
      @asithanuwan8368 ปีที่แล้ว +7

      u thamai oya wage gam walata gahanna orders dunne dan un mahindala ekka hodata sudu adan athal eke innawa. ungen udaw aran unwa marala dammanam iwarai. ape kollo ada unta salute gahanna wela guard eka denna wela lajjai ithin. ochchara amanushika wada karala ada parliment eke hodta sudu adan innawa. unta ape sinhalayo vote denawa.

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +9

    ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ යුද්ධයට අවශ්‍ය තොරතුරු අරගෙන කරුනවයි,පිල්ලෙයන්නවයි මර.ලා දාවි කියලා. අදටත් තාමත් එ බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඒ වගේ සතුටුදායක දෙයක් අහන්න

    • @chamindahemakumara3504
      @chamindahemakumara3504 ปีที่แล้ว +3

      මුන් දෙන්න ටික ටික වද දිදි මරන්න ඔන

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +11

    ගාමිණී film එක මතක් උනා 🙏🙏

  • @DinukaKingswood
    @DinukaKingswood ปีที่แล้ว +31

    ඔය සිද්දිය උනේ මම 4 වසරෙදි . මම අල්ලපු ගමේ සේනාගම අපේ ලොකු අම්මලගේ ගෙදර ඉදන් ඉස්කෝලේ ගියේ. කොහොම හරි ඔය සිද්දිය උන දවසට පහුවදා උදේ 8ට විතර මම යාලුවෝ දෙන්නෙක් එක්ක කොටි කපලා කියලා බලන්න ගියා. ඇත්තටම මම ඒ දවස මතක් කරන්නවත් කැමති නෑ. මට ගොඩක්ම හිතට වැදුනේ මගේ වයසේ වගේ අය්යයි මල්ලි ඇද යටට රින්ගලා කොටින්ගෙන් බේරෙන්න.එ ඇද පෙරලලා එක කැති පාරෙන් දෙන්නටම එක පාර කොටලා. අදටත් මතක් වෙද්දි පුදුම වේදනාවක් තියෙන්නේ. වෙඩි තියලා මරලා දැම්මනම් කමක් නෑ. සාහසික විදිහට විනෝදෙට මිනී මරලා තිබ්බේ. ඔය සිද්දියෙන් පස්සේ අද වෙනකම් මට ඔය ගෙවල් පැත්තට අඩිය තියන්න ශක්තියක් නෑ. හොදම විහිලුව කියන්නේ ඔවා කරේ ප්‍රභාකරන් නෙවේ, කරුනා අම්මාන්. ටීවී එකේ කතා කරනකොට හිනාවෙවී අදටත් ලේ කකියනවා.

    • @nimeshaweerasinghe4071
      @nimeshaweerasinghe4071 ปีที่แล้ว +7

      ඔව්න්ට ඉතින් මේ ඉන්න ටිකේ විතරයි හිනාවෙවී ඉන්න වෙන්න.ඊට පස්සෙ ආත්ම ගනන් ගෙවයි කරපුවාගෙ පව්

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 ปีที่แล้ว +8

    මෙව පෙන්න ඕනි..අපේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම...මගේ ඉස්සරහ අපේ ලංකාවෙ කැම්පස් එකේ අන්තරේ සහෝදරයෙක් කියනව මේ ලගකදි " ආමි ඒකෙ ඉන්නෙ..මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්ලු,උන් මිනීමරුවොලු,උන් අණක් ලැබුනොත් අම්මට උන්ත් වෙඩි තියනවලු" ඔව් අපේ අයියල වෙඩි තිබබ තමයි..ඒ මේ රට නැති කරන්න...ආපු පාහරයොන්ට,අපේ මිනිස්සු අමු අමුවෙ මරල දාපු..මිනිමරුවොන්ව මැරුවෙ..මටනම් ඒදා ඒ මගෙ රට බේරගත්ත රණවිරුවන්..අදටත් රණවිරුවන්මයි...❤️❤️ ඒත් මටනම් අනුව එදා ඒ බලු කතාව කියපු එකා..කොච්චර ඉගෙන ගත්ත උනත්..මේ මගේ රටට ද්‍රෝහියෙක්මයි...මිනීමරු ප්‍රභාකරන් හා සමාන...

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +8

    ඉතාම කාලෝචිත වැඩසටහනක්. මුල නොදන්නා,මුල අමතක සහ මුල අමතක කරවන්න උත්සාහ ගන්නා ඇතැමුන්ට දැවැන්ත අභියෝගයක්. ❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 7 หลายเดือนก่อน +2

    සුපිරි. VIDEO. එකක්
    නමුත්. මෙම. අමානුෂික. බේදජනක. සිද්ධිය
    පිලිබද. මතක් කර. දීම. ඔබට. මාගේ. හදපිරි
    ස්තූතිය❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @nimanthamadushan7851
    @nimanthamadushan7851 ปีที่แล้ว +7

    කියන්න වචන නැ 😢😒
    රණ විරුවන් සියලු දෙනාම මිහි පිට දෙවියන් ... ස්තූතියි..

  • @sangama3201
    @sangama3201 11 หลายเดือนก่อน +2

    සංජීව අයියා මේ වැඩසටහන ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. අමතක අයට මතක් වෙන්න. තවත් අයට ඉදිරියේදී අමතක නොවෙන්න. විදේශීය ජාතිකයන් දැනගන්න ඕන මෙහෙම සිදුවීම්.

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +6

    ස්තූතියි සන්ජීව අයියේ ❤️❤️❤️❤️

  • @tharagadanasinghadanasingh4688
    @tharagadanasinghadanasingh4688 ปีที่แล้ว +30

    මේ රට රැක ගන්න මායිම් ගම්මාන වල මිනිස්සු විසාල කැප කිරීම් කලා. මියගිය අයට නිවන් සුව ලැබේවා ....

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      මායිම් ගම් කියන වචනය සමාජ ගත කරේ ඒ කාලේ කොටින්ගෙ උවමනා වට,,,, ඊලමේ ආසන්න සිංහල ගම් මායිම් ගම්,,,,,,,, එතකොට වෙනම රටක් උන්ගේ ,,,,,,,, මේ මායිම් ගම් කියලා දාපු නාම සංකල්පයත් පර NGO එවුනුයි හොර තක්කඩි දේශපාලුවෝ කරපු වැඩ

  • @rameshudara7768
    @rameshudara7768 ปีที่แล้ว +1

    මොනවද කියන්න ඕනෙ කියලා හිතා ගන්න බැරුව ගියා.ගොඩාක් ස්තුතියි සන්ජීව.

  • @quikflodex
    @quikflodex ปีที่แล้ว +5

    ගාමණී චිත්‍රපටය මතක් වුණේ කාටද 😢 ඒ කතාවට මුල පිරුවේ මේ සත්‍ය සිදුවීම නම් ගම් සියල්ලම සත්‍යයි

  • @Catman346
    @Catman346 ปีที่แล้ว +16

    කරුණා අම්මාන්ගේ කොටි සෙට් එක තමයි මේ පාපතර වැඩේ කරේ දැන් සුදු ඇදන් හිටියට

  • @udishaisurinda5448
    @udishaisurinda5448 ปีที่แล้ว +6

    රන් හාමි කියන්නෙ මගේ පන්තියේ හිටපු ශ්‍රියානිගේ සියා අද වගේ මතකයි ශ්‍රියානි සහා එයාගේ අම්මව කපලා කොටලා හිටපු විදිය😢😢

  • @anupamaakalanka8691
    @anupamaakalanka8691 ปีที่แล้ว +4

    මේක බලල ආයෙත් ගාමිණී ෆිල්ම් එක බලපු මන්.👊❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +67

    Ngo අරගලය කළු සුද්දෝන්ට කොටි ජාතික වීරයෝ, රණ විරුවෝ කුලී හමුදාව,කබ්බෝ,ජාති වදියෝ ..... සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.

    • @Ktmju
      @Ktmju ปีที่แล้ว +5

      ​@@Ishankavinda353 ඔයා NGO ආරගල කාක්කෙක් කියලා ඔප්පු කරලා ඉවරයි 😂😂😂

    • @user-jn7ly2tb4w
      @user-jn7ly2tb4w ปีที่แล้ว +4

      ​@@Ktmjuමේක කලේ මහින්දයගේ රෙද්ද අස්සේ ඉන්න කරුණා අම්මාන් කියන කොටියා.. නැතුව අරගලේ උන් වත් NGO කාරයොන්වත් නෙමෙයි.. 😂😂😂 හරකෙක් උනාට තප්පුලන්න එපා මහින්දගේ රෙද්ද අස්සේ රිංගලා..

    • @Ktmju
      @Ktmju ปีที่แล้ว +1

      @@Ishankavinda353 social media වලින් දැකපු ඒ මනුස්සයට ගැහුව කියලා කියවන එක ඔයාට වැදගත් වුනා රණවිරුවන් රට බේරගත්ත එකට වඩා අන්න ඒකයි කණගාටු..

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน +1

      ​@@Ishankavinda353අනේ පල ඒ අබාධිත එක්කෙනා විතරද පම්කො එතකොට යුද්දෙ කරල තියෙන්නෙ. තොපි ගෝල් පේස් එකේ ප්‍රභාකරන්ව සමරල කොටින්ගෙ ඇට සුප්පු කරල මෙතන රෙන්න එන්න එපා නපුංසක අරගල ගොට්ට😂

    • @Julian_1990
      @Julian_1990 11 หลายเดือนก่อน

      ​@@user-jn7ly2tb4wපල පක්කො මහින්ද නැත්තන් කොලබට වෙනකම්ම ගම්මාන පිටින් සිංහල මිනිස්සුන්ව කපනව. මහින්ද රාජපක්ෂ තමයි යුද්ධයේ සැබෑ සේනාධිනායකය. තොපි මුහුද අයිනට ගිහිල්ල කොඩියක් පුකේ ගහගෙන හිටිය කියල රටට වුන සෙතක් නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වුන එක හැර.😅

  • @sanjayamadhushan3004
    @sanjayamadhushan3004 ปีที่แล้ว +37

    මියගිය සැමට නිවන් සුව ලැබේවා🙏
    Gallface එකේ ප්‍රභාකරන්ට ගරැ කරනවා කිව්ව එකා ඇට දෙකෙන් එල්ලලා
    පෙන්වන්න ඕන කතා මේවා😡
    කාල කන්නි🤞😡😢

    • @Meghasulakkana-yv9qq
      @Meghasulakkana-yv9qq ปีที่แล้ว

      මේව ප්‍රභාකරන්ගෙ වැඩ නෙමෙයි කරුනගෙ වැඩ

    • @madushapasanjith2544
      @madushapasanjith2544 9 หลายเดือนก่อน

      @@Meghasulakkana-yv9qq එතකොට කරුනා වැඩකරේ කාටද?

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +5

    මැදිරිගිරිය පල්ලිය ගොඩැල්ලේත් මිනිසුන් මට මතක විදිහට හැත්තෑ ගානක් කපලා හිටියා පුලුවන් නම් ඒ ගැනත් වැඩසටහනක් කරන්ඩ ..

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +5

    වෙනදා වගෙම බලන ගමන් ❤❤❤❤❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว

    Superb Mr sanjeewa...thanks for reminding these stories..though sad...janakapura,morawewa,ethawatunawewa,welioya kiyana gammana wala program ekak onemai

  • @lasithaweerakoon7544
    @lasithaweerakoon7544 ปีที่แล้ว +45

    ඒ මිනිස්සු අද හොද තැනක ඉපදිලා ඇති.ඒ මිනිස්සුන්ගේ මරණයට හේතු වෙච්ච එවුන්ට return එක 2009 වෙනකොට අපි දුන්නා. මියගිය සියලු දෙනාට.අමාමහ නිවන්සුව 🙏🙏

    • @dilu4429
      @dilu4429 ปีที่แล้ว +2

      අර කරුනාඅම්මාන් සැපෙ ඉන්නෙ බන්. අපෙ සල්ලි වලින් කාල ඇඳල 😂

    • @SharikawithanawasamShari-gz8jz
      @SharikawithanawasamShari-gz8jz ปีที่แล้ว

      Poop lu0io

    • @Tharush965
      @Tharush965 11 หลายเดือนก่อน

      ​@@SharikawithanawasamShari-gz8jzwtf?

  • @KasunGayashan-sv4eg
    @KasunGayashan-sv4eg 10 หลายเดือนก่อน +2

    අපේ ගමේ මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +10

    මේ වැඩසටහන පෙන්නන්න ඕන ඔය මානව හිමිකම් ගැන කතාකරන හැතිකරේට..බලපියව් ඇවිල්ලා ජීවමාන සාක්ෂි..වණැස ඔබේ මේ ක්‍රියාවට අපේ උපහාරය

    • @deshani643
      @deshani643 ปีที่แล้ว +1

      ඇත්ත.. මේ ලගදිත් tamil lawyer කෙනෙක් උන girl කෙනෙක් මම දැක්කා lTTE side එක වෙනුවෙන අපේ අයට චෝදනා කරල තිබුනා මානව හිමිකම් උල්ලංගනය කලා කියල....

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @geethikagamage2712
    @geethikagamage2712 ปีที่แล้ว +5

    අසික්කිත දෙශපාලනයේන්.....වර්දනය වන්නට දුන් කොට් ත්‍රස්තවාදය....නිසා වන්දි ගෙවන්න සිදු ඌයේ මගෙ රටේ අහිංසක දූදරුවන්ට හා දේමාපියන්ටයි.....දෙවියන් සිටීනම් මේ මිනිසුන්ගේ අදෝනාවන්ට සැනසුම් සුසුම් ලැබේවා .....මෙවන් සිදුවීම් වලක්වා ගැනීමට නොහැකි පාලකයෝ මගේ රටින් මකබෑවෙලා යන්න ඕනී ....🙏

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 ปีที่แล้ว +2

    ඉතාම සංවේදී...ඛේදවාචකයක් සංජීව මල්ලි.😥 මෙවන් විපතක් මේ රටේ කිසිවකුටත් ,කිසිදු දිනයක යලි අසන්නට නොලැබේවා!!🙏

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +2

    Ape kollonta pin sidda wewa.. apiwa mewane minimaruwangen beruwata... ❤️❤️❤ ආදරෙයි ගොඩාරියක් අපේ රණවිරුවන්ට 🤟🤟🤟

  • @ayeshisura
    @ayeshisura ปีที่แล้ว

    මේවා හැමෝම බලන්න ඕන විඩීයෝස්! ජය!

  • @MeMoSL.
    @MeMoSL. ปีที่แล้ว +39

    මේ Comment එකට ලයික් 1000ක් දෙන්න😢😢....❤ අහිංසක ඉල්ලීමක් 🙏

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +16

    මේ ගම් වලට මීට වඩා ආරක්ෂාව ඒ කාලේ දෙන්න තිබුනා පව් , අඩුම තරමේ තුවක්කු හරි දීල තියන්න තිබුනා , පුනුරූත්තතාපනය කරපු බල්ලො කියල තිබුනා කකුල නෑ අත නෑ , කන්න නෑ , ලමයින්ට ටීවී නෑ , කියලා, මේ වගේ මිලෙච්ච දේවල් කරපු උන්ට , සභහදහම ටික ටික දඩුවම් දෙන්නේ , 😢😢😢

    • @nadilishara5068
      @nadilishara5068 ปีที่แล้ว +2

      තුවක්කු නං දුන්න කපල ගියාට පස්සෙ ඒ..

  • @oshaninduwara9003
    @oshaninduwara9003 ปีที่แล้ว +1

    රනවිරුවන් හැමෝටම අපි හැමදාමත් නය ගැතී. අපෙත් නෑදෑයෝ ඉන්නවා අම්පාරේ. ගාමනී film එකත් ගැහුවේ ඔය ගැන නේද. බොහෝම පින් රනවිරුවන් හැමදෙනාටම අපි හුස්ම ගන්නා වාරයක් පාසා. 🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️ සන්ජීව අයියේ මේ ඔයාගේ වැඩ සටහන් දවස පුරාම සති මාස ගනන් බලනවා පිස්සුවෙන් වගේ. 👌❤️

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +3

    අදත් ආදරෙයි ඔයාට මේක ගේනවා 🎉🎉🎉

  • @seneshdarshan4914
    @seneshdarshan4914 ปีที่แล้ว +10

    ගාමිණී film එක මතක් උනා 😓

  • @maheshranga8179
    @maheshranga8179 ปีที่แล้ว +4

    මෙවන් යුද්ධයක් මින් මතු නොම වේවා.අපි හොද සිහියෙන් ජීවත් වෙමු.මක්නිසාද යත් මේ දේශපාලකයින්

  • @studiosl1850
    @studiosl1850 ปีที่แล้ว +3

    අනෙ ඇයි එ මිනිස්සුන්ට එහෙම උනෙ😔 එ මිනිස්සු මොන වරදක් කරාටද.හිතට එන දුක වෙදනාව කියාගන්න බැ දෙයියනේ 😔 🙏

  • @dumindasujithbandara1626
    @dumindasujithbandara1626 ปีที่แล้ว

    Thank you aiya plz add english substitutes

  • @janithsadaruwan7346
    @janithsadaruwan7346 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් දකිද්දී දැන් පිස්සු හැදෙනවා නිවන් සුව ලැබේවා..!

  • @rohinimalkanthi3212
    @rohinimalkanthi3212 ปีที่แล้ว +6

    ගොඩක් දුක හිතුණා මල්ලි

  • @priyanchanaka3532
    @priyanchanaka3532 ปีที่แล้ว

    ඔබට ස්තූතියි .............wanasa ........

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +24

    කොටින්ට කඩේ සිංහල කාලකන්නි ඉන්නවා තවත්

  • @sanjeewabandara1331
    @sanjeewabandara1331 ปีที่แล้ว +12

    කරුනා උබ කරපුවට පලිසන් දෙනවා ලගදීම

  • @user-lo5yc1lp3g
    @user-lo5yc1lp3g ปีที่แล้ว +2

    ඇගේ මාලූ නටනවා වගේ යකෝ....❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว

    මේ විනාශය කරපු උන්ට දැනටමත් කර්මය විපාක දීලා ඇති.ඒ වගේම මේ විනාශය කරපු උන්ට නොයෙක් ආකාරයෙන් උදව් කරපු උන් තාමත් ඉන්නවා ලෝගු පොරවගෙන කටින් බයිල කියව කියව සුද්ධ වන්තයො වගේ.උන්ටත් මේ වට විදවන්න වෙනවා කවදා හරි දවසක.ස්තූතියි සංජීව සිංහළ අපේම නෑයන්ගේ මේ ශෝකී අතීතය නැවත ආවර්ජනය කලාට.ඔයා නියම හෙළයෙක් සංජීව.ආඩම්බරයි ඔයා ගැන.🙏

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +4

    මෙි video වලට English Subtitles දෙන්න

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว

    හදවතට දැනුණු වැඩසටහනක්.මෙවන් විපත් මතුවට නැවත සිදු නොවේවා.