ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගුනයා..හමුදාවෙන් ආවට පස්සේ මේ දැක්කමයි.රූපෙන් බොහෝ වෙනස්වෙලා.ඒත් උඹේ නිර්භීත කම ඕනදේකට කඩාගෙන ඉදිරියට යන ගැම්ම..තාම එහෙමයි ,අමතක නෑ මුළු හමුදාවම ජයසිකුරු අභිමානය දාල පස්සට දුවන් එත්දි,ඒගැලවුන සළු අන්දන්න කියලා මහ රෑ ජෙනරාල් කරුණාරත්න අපිව එහෙන් පහලට එවපු හැටි.කැප්ටන් නිශාන් හෙට්ටිආරච්චි ,මම එක්ක ටීම් දෙකක් රෑ එලිවෙනකම් එතන අල්ලන් හිටපු හැටි.ඒ ලයින් එකේ ඉස්සරහම අපි එක්ක ගැම්මෙන් හිටපු උඹේ වීරත්වය තාම මතකයිබොහෝ කාලෙකින් සංජීව මහත්තයාට කමාන්ඩෝ කෙනෙක් හමුවෙලා..වැලළෙන මතක අමතක වෙන මේ විරත්වය වත්මන් පරපුරට ගේන ඔබත් පොඩි සංජීව මල්ලිටත් බොහෝම ස්තුතියි.
Major සිරංජීව ❤❤❤
Sir ❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰
Cpl gunayA
𝖲𝗂𝗋𝖺𝗇𝗃𝖾𝖾𝗐𝖺 𝗆𝖺𝗆𝖺 😏🖤
Siranjeewa sir
එතුමගෙ කතාව අහන් ඉන්න හරි ආසයි. හරි දාම්භීරයි. එතුමගෙ තව වීඩියෝ ගොඩක් ඕනා එතුමගෙ කතා ඇති ගොඩක්
සර් කියලා කතා කරන්න තරම් නිහතමානී මනුස්සයෙක් ♥️
අහන් ඉද්දි චිත්‍රපට වගේ ඒ උනාට මේ මිනිසුන් කොහොම කට්ටක් කාලද රට බේරගත්තෙ. දීර්ගායුෂ වේවා ඔබතුමන්ලට ❤ ස්තුති සංජීව මල්ලි ❤
😊
මේ ඉන්නේ ඔර්ජිනල් චන්ඩි.... වැඩ්ඩෝ කියන්නේ මේ වගේ චරිත ❤❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම 💪❤️👑️
😍 සැරයන් චන්දනගුණරත්න (ෆ්ලයිට්)මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
අපේ හුස්මෙ අයිතිකරුවන් තමයි ඉතිං.❤❤❤❤❤❤
❤
මෙයා කියන කතාව අහන් ඉන්න හරි ආසයි මෙයාලා තමයි නියම සිංහයෝ ❤
හරිම පැහැදිලි කතාවක්. ස්තූතියි. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා වගේම, හොරුන්ගෙනුත් රට බේරා ගනිමු. ඉන්දියාවේ පළමු වටය ත්‍රස්තවාදීන්.දෙවන වටය ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන රටේ ආර්ථිකය මරාදැමීම. එබැවින් බඅද්ධිමත්ව රට බේරාගනිමු.
සුපිරි ෆයර කෙනෙක් තමයි මේ ඒ වගේම සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් හැමදේම හොදට දක්ෂතා තිබුණු ,,commando ,,වරයෙක් .රෙජිමේන්තුවේ
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
මේ විරුවාගේ තව කතාවක් ඔන සංජිව මල්ලි.....සුපිරි වැඩ්ඩෙක්නේ
සුපිරි මීටරයක්. සියල්ලන්ගෙම නම්ගම්පවා හොදට මතකයි බුදුසරනයි දීර්ගායු නීරෝගීසම්පත්තිය ලැබේවා..❤❤❤❤
බෙල්ල ගියත් අනිකා වෙනුවෙන් කැපවෙන සුපිරි මනුස්සයෙක්.ඔබගේ සරල සුන්දර නිහතමානීකම සැමටම ආදර්ශයක් වේවා. සැබෑ වීරයෙක්. ❤❤❤
මේ සහෝදරය තමයි නියම පාතාලය දැන් ඉන්න මොන පාතාලෙද අදහන්න ඕන අපේ සහෝදර රණවිරුවා❤❤❤❤❤❤❤
Sgt gune (kohobe) kiyanne supiri weddek tama ❤❤❤❤❤❤
කොහොමද ගැම්ම 💪 එදා වගේම අදත් එහෙම්මයි.. මේ තමා නියම ඔරිමජිනල් සුපිරි වීරයෝ.. මේ වගේ දසදහස් වීරයොන්ට පිං සිද්ද වෙන්න අපිට අද ලස්සන රටක් ඉතුරු වෙලා තියෙනවා. මේ කාලකන්නි දේශපාලුවෝ මේ රට යුද්ධයෙන් පස්සෙත් කෑවේ නැත්තං මගෙ රට අදටත් කොච්චර ලස්සනද. මේ කොමෙන්ටුව බලන හැමදෙනාටම මං කියන්නේ මේ පාර චංදේවත් මොලේ කල්පනා කරලා මතු පරපුරට රටක් ඉතුරු වෙන්න වටිනා චංදේ උගත් බුද්ධිමත් නායකයෙකුට දෙන්න. හැමදාම තට්ටු මාරුවට අපි දුන්නේ පක්ෂ දෙකකට. මේ සැරේවත් එක පාරකට මාලිමාවට චන්දේ දීලා බලමු. හොරුන්ට වංචාකාරයොන්ට දූෂකයන්ට කුඩ්ඩොන්ට නොදී මේ මිනිස්සුන්ට දීල බලමු මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි හැමෝටම බුදු සරනයි.. ජය..❤
දුටුගැමුණු රජ යුගයේ දස මහා යෝධයන් ගැන අප අසා ඇත්තෙමු. නූතන යුගයේද එවන් වීරයන් දෑසින් දැක ගැනීමට අප පින් කර ඇත්තෙමු. ඔබ තුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ විරුවන් අප සදා ගෞරවයෙන් සමරමු. මෙවන් වැඩසටහන් නිතැතින් ගෙන එන වැන්ස නාලිකාවට සදා ස්තුති වේවා.....!!! 💐🙏
ඒ මොරාල් එක.. මෙයාගෙන් ආය වීඩියෝ එකක් ඕනෙ..සුපිරියට කතා කරනවා 🔥
ආඩම්බරයි සහෝදරයා 💪කමාන්ඩෝ ගැම්මක්.. ජයවේවා
කමාන්ඩෝස්ලා වැඩ්ඩෝ තමා මගේ තාත්තා කමාන්ඩෝ ඩ්රෙට් 9 එකේ ආඩම්බරයි ❤❤❤❤
ඉදුරාම අංක 09 නම කරුනාතිලකගම තල්දුව0362232649
මොකද්ද තත්තාගෙ නම මමත් 9 බැජ් එකේ
දෙවනි කොටසකුත් ඕනි මේ සර්ගෙ ❤ ආසාවෙන් අහන් ඉන්න පුලුවන්,රසට කිව්වා
උපන් බිමේ නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මේ මහතාගෙ තව වැඩසටහනක් ඕනී ❤️❤️❤️
තවත් අභීත රණවිරුවෙක් හඳුනාදීම ගැන බොහොම ස්තුතියි.👍💐
අපේ වීර නිහතමානී අබිමානවත් රණවිරුවන් ආඩම්බරයි.බලන්න ආසයි ඒ ගැම්ම වීරත්වය සදාකාලිකයි.ආසයි දකින්න....❤❤❤❤❤❤❤❤❤❤නියම වීරයෝ
ආඩම්බරයි ඔබතුමාල ගැන අපේ ගම් බේර ගන්න කැපවුනාට ❤️❤️
❤️......සුපිරි අව්‍යාජ කතාවක්..සුපිරි වැඩ්ඩෙක්..නියම වීරයෙක්...නිර්භීත කම තවමත් එලෙසමයි...චිරං ජයතු විරුවානෙනි...මෙවන් විරුවන්ගේ වික්‍රමාන්විත යුද අත්දැකීම් තව දුරටත් රැගෙන එන්න...සංජීව මාධ්‍යවේදීයානෙනි ඔබට තුති...🖐️💪
ඒ වීරත්වය තාම ඔහු සතූයි.මාරම ගැම්මක් ඔබට නිදුක් ,නීරෝගි සුව...👍♥️
කමාන්ඩෝ ප්ලයිට් රණවිරුවාට ආචාරය❤❤
තාම ඉන්නෙ සිංහයා වගේ.නිදූක් නීරෝගී සුව ලැබෙන්න ඕන හැමදාම 🙏
තනිකරම filme 1ක් බැලුවා වගේ.මේ ඉන්නේ රට බේරා ගත්ත රියල් චන්ඩියෝ ❤❤❤❤❤
ඒ කටහඬ 💪.... කතාවෙ ඇගේ කමාන්ඩෝ පත්තියන් වෙලා ❤❤
ශිරංජීව මහත්මය කියල තියන විදියට සංජීවට විතරක් නෙවේ අපටත් නියම කමාන්ඩෝ වීරයෙක් නෙත ගැටුනෙ.ඒ වගේම මෙතුමගෙ තරුණ කාලෙ කමාන්ඩෝ පොටෝ එක දැනට කීප පාරක්ම මම බැලුව.ඒකෙ පුදුමාකාර අභිමානවත් බවක් අලංකාරයක් ගැබ්වෙලා තියෙනව.තව අවස්ථා දෙකකවත් වනැසැහි ඉඩ ඔහුට හිමිවෙන්න ඕන❤❤❤
බුදුසරණයි දේවතාවුනි...
ඒ ගැම්ම, ❤👍 මාර පැහැදිලියි විස්තර කිරිම👍 බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කල අපිරිමිත සේවයට ❤
අපේ ගමට ආඩම්බර රණවිරුවෙක් ඔබලට අපි ණය ගැති අපේ රට බේරාදුන්නට 🙏🙏🙏🙏🙏
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾ඔබතූමාගේ මහන්ගූ අනර්ඝ සේවයට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය හිමිවිය යුතුයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
ජයවේවා විරුවානනි vini production වගේ කාඩ්බෝඩ් වීරයො තමයි අද කාලේ වීරයො මේ රටේ උන්ගෙ
මෙහෙම හරී මේ සැබෑ වීරයින්ට අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි.... අඩුම වශයෙන් මෙයාලගේ සමකාලිනයින් වත් නැවත සම්බන්ද කරගන්න ලැබේවි එයාලට . අපි නොදත් බොහෝ දේවල් ♥️👌🏻
සුපිරිම කොමාන්ඩෝ වරයෙක් 👍🙏🙏🙏🙏🙏
මගෙ ගම වැලිඔය යුද්දෙ කාලේ අත්දැකීම් හොදට මතකයි වැලිඔය අපේ ගම බේරා දුන් සියලුම රණවිරුවන්ට සදා නයගැතියි😍💪
Mn halabawawa
Mama kalyanapura 1 පියවර @@ChamilaJayamini-f8t
Walioya කොහෙද
මට විස්තර ටිකක් දැන ගන්න වැලි ඔය, ඇතැවැටුණු වැව,ගජබා පුර පැත්තේ ඉන්න කවුරු හරි ෆෝන් නම්බර් දාන්නකෝ
දීර්ඝායුෂ ලැබේවා මහත්වරුනි....❤❤❤❤
අපේ ..සින්හයන්ගෙ...දෙවල් ...දාන ..චන්දන ..මහතාට ...ගොඩක් පින් ..මේ ...වගේ ..දෙවල් ..අහන්නත්...ආසයි ...අපි ..වෙනුවෙන් ...අපේ ...සින්හයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොල්ල කාලේ මාර ලස්සනයි
මේ විරුවා එක්ක ආයෙමත් වැඩසටහනක් ගේනන සංජීව අයියේ ❤
සුපිරි ......😮 සුපිරි වැඩ්ඩො
Vini production මේකට කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් වැඩකුත් නෑ ඉතින් ❤🎉 අපේ සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා 😊❤
තොපිල ලොකු කරගෙන ඉන්න විනීල මොක්කු ද හලෝ! මේ මිනිස්සු නේ රටක් ලොකු කරගන්න ඕනි. නමුත් අපේ සක්කිලි මේ මිනිස්සුන්ට කියන්නේ " අට පාස් ආමි කාරයෝ කියල "
දැන් උන් ධම්මික පෙරේරගෙ දරුවෝ😂
@@barneycasting8331උබත් සක්කිලි මිනිහෙක්නෙ..😂 දැං තොත් එහෙම කිව්වනේ 😂😂
කමාන්ඩෝ කියන්නේ ගැම්මක් තමා නැගෙනහිර තොප්පිගල දුවන්න දුන්නේ මේජ සිරංජීව කර්නල් රිටිගහපොල වගේ මවුබිමට අසීමිතව ආදරය කරන මෙවැනි වීර මිනිසුන්ගේ කැපකිරීම් මත තමා අපි අද ජීවත් වෙන්නේ ඇතාවැටුන වැව වගේ මායිම් ගම්මාන වල මිනිස්සු එදා ඒ ගම් දාලා ගියානම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා ඒ දේ වැලැක්වුයේ මේ වීරයෝ අපි ඔවුන්ට සදා නයගැතී. 🇱🇰🇱🇰🇱🇰විනීලා අද ඇතාවැටුනු වැව ගම දිවුනු කරන්න වැඩ ගොඩාක් කරනවා ඒවගේම වීරයන්ගේ කැපකිරීම් මතක් කරනවා විඩීයෝ වල මුල මතක පට්ට කොල්ලෝ ටිකක් ගමේ ලමයින්ට IT lab එකක් හදලා විනී ❤❤❤
Godak sathutui❤️❤️❤️😊😊😊😊😊
ෆිල්ම් හදනවනම් හදන්න සුපිරි සිදුවීම් තියනවා ලංකාවෙ
Da way he talks can recognise his morale.Godspeed!!Respect 🫡
දාන හෙම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤❤❤❤❤❤❤රණවිරුවන්ට බුදු සරණයි ස්තුති වනෙසට
හදවතේ රණවිරුවෝ ❤❤
අපි වෙනුවෙන් කල කැප කිරීම් වලට පිං සිද්ද වේවා විරුවාණනි!! චිරං ජයතු විරුවාණනි!!❤🙏
අහල පහල මනුස්සයෙක් ,වීරයෙක් ආඩම්බරයක් නොච්චියාගම අපටත්❤
Nochchiyagama kheda
මම.රත්මල්ගම.5.ගමිමානේ.
මේ වැඩසටහන දැන් ගොඩක් අය බලනවා,,ගොඩක් කල් බලන් හිටියා මේ දේ වෙනකං මරම සතුටුයි සංජීව අයියා.වෙන කිසි දෙයක් නෙවෙයි මේ දේවල් අපේ රටේ මිනිස්සු ගොඩක් අය දන්නේ නෑ,මේවා දැනගන්න ඕනේ දේවල් ඔයාට ජය සංජීව අයියා...චිරන් ජයතු💪💪❤️❤️
මෙකටනම් වීනීලගෙන් කමෙන්ට් එකක් වැටෙයි ✌️ ❤️
@vinip 44:07
සංජීව අයියෙ අපි නොදන්න දේවල් දෙනවට ගෝඩාක් පිං .සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
කාතා විලාසයෙන් කියන්න පුලුවන් වෙඩ්ඩෙක් කියලා.බුදු සරණයි රට වෙනුවෙන් කල කැපකිරිමට.......❤❤❤❤
කම්මැලි නැතුව අහගන ඉන්න පුළුවන් එකම කතා ටික සංජිව අයියා කරන මේ වැඩසටහනට එන රණවිරුවන්ගෙ කතා ඒ කතා හැකියවෙන් දැනෙන මොරල් එකෙන්ම හිතගන්න පුළුවන් ඇගේ කොහොම මොරල් එකක් ඒ තරුණ කලේ තියෙන්නට ඇද්ද කියලා ඒ හයිය ඒ ගැම්ම නිසා අද අපි ජිවත් වෙලා ඉන්නවා ඔබ හැමදෙනටම බොහොම පිං බොහොම ස්තුතියි .සංජීව අයියා ඔයාට ගොඩක් ස්තුතියි මේ නිකම්ම යට ගිහින් ජිවිතේ අහිමිව යන්න ඉන්න රණවිරුවන් සමජයට පෙන්නලා ඒ හැකියාවන් ගැන ලොකෙට පෙන්නවාට අද ගොඩක් මිනිස්සුන්ට අමතයි ඒ මතක නැවත උඩට අරන් ඒ මිනිස්සුන්ට අලුත් ජිවයක් දෙනවට .ගල්ටා වගෙ අය ගැන මිනිස්සු දැනගත් මෙහෙ වැඩසටහන් කරල තිබ්බ හින්ද නැත්නම් ඒ විරුවන් ගැන දන්න කිපදෙනා ගැන විතරයි දන්නෙ පොලවට පස් වෙනකම් දිනපතා පුළුවන්නම් මෙහෙම විරයෝ ලොකෙටම පෙන්නාන්න ඔබතුමාට නැවත නැවත ස්තුතියි .නොච්චියගම කියන්නේ මගෙ ගමට කිට්ටු ගමක් ඒ ගැනත් අඩම්බරයි
❤️🙏
සංජීව මහත්මයා මියගිය වීරයන් ගැනත් වැඩසටහන් කරන්න.ඒ අයගේ පවුල්වල අයගෙන් තොරතුරු අරගෙන ඔවුන්ටත් උපහාරයක් වශයෙන්.ඔබතුමන්ගේ මේ වැඩසටහන අතිවිශිස්ටයි.
දකින්නත් සතුටුයි සාජන් ඔබතුමාව....මාස කිහිපයකට හරි අපි ඔබ සමග ඇසුරුකරන්නට ලැබීම මගේ පිනක්....ජයවේවා සාජන් ගුණයෝ....❤️💚❤️💚❤️💚
කැප්ටන් කොඩි වගේම චරිතයක් එතුමගෙත් වගේම කතා ගොඩක් මෙතුමගෙත් තියෙනවා ඒ කතා ඔක්කොම අරන් එන්න අපට
මත් ඉන්නෙ අම්පාරෙ කොන්ඩුවටුවන් කැම්පෙකෙ තම අදුනිකයි❤ මෙ චැනල් විඩියො බලලා තමයි army යන්න පට්ට අසාවක් අවෙ
,,කොහොඹයා,,commando සුපිරි වැඩ්ඩෙක්
නියම කමාන්ඩෝ මහත්මයෙක්.බොහෝම අත්දැකීම් සහිත හොදට බුද්ධියත් තියෙන.මේ මිනිස්සුන්ට පින්සිද්ද වෙන්න අපි නිදහසේ හුස්ම ගනනවා.දිගාසිරි විරුවානෙනි 😊❤
සුපිරි..මේ වගේ මොරාල් එකේ කතා කරනකොට මේ වැඩසටහන බලන්න තව ආසා හිතෙනවා.බුදුසරණයි ඔයාලා නිසා තමා අපි අද නිදහසේ හුස්ම ගන්නේ❤
පුදුම මිනිස්සු. බය කියන දෙයක් ගෑවිලාවත් නෑ. හිතාගන්නත් බෑ. මේ සාමාන්‍ය මිනිස්සු නම් වෙන්න බෑ. මේ මිනිස්සුන්ට මීට වඩා සළකන්න ඕනේ රජයත් සාමාන්‍ය මිනිස්සුත්. ඒ නැතත් ඔබලා හැමදාම රටට ජාතියට ණය නැති වීරයෝ. නිදුක් නීරෝගී සැපවත් ජීවිත ලැබෙන්න ඕනේ ඔබතුමන්ලාට ❤️🔥💪 ඒ වගේ ම මිය ගිය සැමත් ඉතා ඉක්මන් සසරේ නිවන් සැප ලබන්නට ම අපි ව බයෙන් මුදවලා සැපෙන් ජීවත් වෙන්න ඉඩ සලස්වපු පිනම හේතු වාසනා වෙන්න ඕනේ
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කාතා කරද්දිම තෙරෙනවා කමාන්ඩෝ යකෙක් කියලා.❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
අපෙ රන විරුවන්ගෙ වටිනා කම ,යුද්දය දිනා කාලයත් එක්ක අමතක වී යන කාලෙක ඔබ තුමා කරන මෙ වැඩසටහන් තුලින් නැවතත් ඔවුන්ගෙ විරකන් ද්ක්ශ කම් සමාජ ගත වෙනවා
සාමදානයෙන් ඉන්නට කටත් බැරිද,බෙදා වෙන් කරන්නේ මෙ මවුබිම මොකටද,අපේ වීර සෙබළුන් ඒවට ඉඩ දෙනවද,සටන් කලේ ඒ හින්දයි ජීවිත පුද පුද,...ආදරෙයි වනැස ❤
ආඩම්බරයි චන්ද මාමා අපේ ගමටත් ❤තෙරුවන් සරණයි ❤❤
සැරම වැඩකාරයෙක්....ඇග හිරිවැටෙනවා කතාවට..
මේ වැඩසටහන ඉදිරිපත් කරන සංජීව අයියේ ඔයාට හමුදාවේ කෙනෙක් වගෙ මාර පර්සනලිටි එකක් තියෙයිනේ කතා කරද්දී ඒක දැනෙනව ❤️🥺
මාරම ගැම්මක් තියෙන්නේ ❤❤❤❤ සුපිරි වැඩ්ඩේක්
වනැස බලන්න ඇබ්බැහි වෙලා.විඩීයෝ එකක් දාපු ගමන් බලන අය කෝ මන් වගේ.
චන්දන මාමා... ❤ respect
ප්ලයිට් ම තමයි ගැම්මක් කියන්නේ ගැම්මෙත් ගැම්මක් 💪💪💪 SF කියන්නේ ☠️☠️☠️ යක්කු ම තමයි ආදරෙයි මියගිය සියලූම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏
Ekanam ආදරෙයි අපේ රණවිරුවන් dirgayusa lebewa ♥️♥️
Dan mekata abbahi wela.adarai ape werayanta.e wagema sthuti wanesatath,sanjeewa aiye oyatath.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍💪💪🌲🌲☠️☠️🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
බුදුසරණයි ! ආදර රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤
විඩියෝ එකක් දාපු ගමන් ටයිම් එක බලන සෙට් එක ❤
තාම ගැම්ම....ජයවේවා නිදූක් නීරෝ ගී වේවා දිවිදූන් ආබාධිත වූ සියලූ දෙනාට අපකළ පින් අනූමෝදන් වේවා....භවය සුගතිගාමි වේවා
සුපිරි උපක්‍රමශීලි චරිතයක් 🔥
I love that commondo uniform ❤❤❤
පට්ට සුපිරි....❤❤❤❤❤
දැන්නම් ඉන්නෙ පඩයො විතරයි දැන් ඉන්න එවුන්ට ටොකු ඇනල පෙන්නන්න ඕන මේ මිනිස්සුන්ව ❤❤❤
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
මෙන්න වැඩ්ඩෝ 🙏🇱🇰🇱🇰🇱🇰
❤❤❤ ජය වේවා බුදු සරණයි ඔබට
වැනස❤
මෙක්නම් 1M බලනවා අනිවා
අදත් supiriyak ekenma ආදරෙයි ape wiruwantai ❤❤❤❤sanjeewa aiya oyatai❤❤❤AK ge මුකුත් නැද්ද ......
Adanam supiriyak tamai sanjeewa aiya.long bandage episode ekak oni ikmanata please aiye.
අපේ හුස්ම පොදේ සැබෑ අයිතිකරැවන්... ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
Real කමාන්ඩෝ ❤❤❤
මේ කතාවෙන් හැගෙන්නේ එක දෙයයි ඒ මෙහෙ මිනිස්සු හිටියද කියලා බලන්න ඒ ගැම්ම නිර්භීත කම තාමත් එහෙමය් ❤
හුස්ම ගත්තත් හුස්ම නොගත් ගානට ලස්සනට කතාව පැහැදිලි කලා.මෙතුමාගේ තවත් යුද අද්දැකීම් ඕන සංජීව අයියේ.ආදරෙයි සියලු රණවිරැවන්ට❤❤❤
ගුනයා..හමුදාවෙන් ආවට පස්සේ මේ දැක්කමයි.රූපෙන් බොහෝ වෙනස්වෙලා.ඒත් උඹේ නිර්භීත කම ඕනදේකට කඩාගෙන ඉදිරියට යන ගැම්ම..තාම එහෙමයි ,අමතක නෑ මුළු හමුදාවම ජයසිකුරු අභිමානය දාල පස්සට දුවන් එත්දි,ඒගැලවුන සළු අන්දන්න කියලා මහ රෑ ජෙනරාල් කරුණාරත්න අපිව එහෙන් පහලට එවපු හැටි.
කැප්ටන් නිශාන් හෙට්ටිආරච්චි ,මම එක්ක ටීම් දෙකක් රෑ එලිවෙනකම් එතන අල්ලන් හිටපු හැටි.
ඒ ලයින් එකේ ඉස්සරහම අපි එක්ක ගැම්මෙන් හිටපු උඹේ වීරත්වය තාම මතකයි
බොහෝ කාලෙකින් සංජීව මහත්තයාට කමාන්ඩෝ කෙනෙක් හමුවෙලා..
වැලළෙන මතක අමතක වෙන මේ විරත්වය වත්මන් පරපුරට ගේන ඔබත් පොඩි සංජීව මල්ලිටත් බොහෝම ස්තුතියි.
Major සිරංජීව ❤❤❤
Sir ❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰
Cpl gunayA
𝖲𝗂𝗋𝖺𝗇𝗃𝖾𝖾𝗐𝖺 𝗆𝖺𝗆𝖺 😏🖤
Siranjeewa sir
එතුමගෙ කතාව අහන් ඉන්න හරි ආසයි. හරි දාම්භීරයි. එතුමගෙ තව වීඩියෝ ගොඩක් ඕනා එතුමගෙ කතා ඇති ගොඩක්
සර් කියලා කතා කරන්න තරම් නිහතමානී මනුස්සයෙක් ♥️
අහන් ඉද්දි චිත්‍රපට වගේ ඒ උනාට මේ මිනිසුන් කොහොම කට්ටක් කාලද රට බේරගත්තෙ. දීර්ගායුෂ වේවා ඔබතුමන්ලට ❤ ස්තුති සංජීව මල්ලි ❤
😊
මේ ඉන්නේ ඔර්ජිනල් චන්ඩි.... වැඩ්ඩෝ කියන්නේ මේ වගේ චරිත ❤❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම 💪❤️👑️
😍 සැරයන් චන්දනගුණරත්න (ෆ්ලයිට්)මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
අපේ හුස්මෙ අයිතිකරුවන් තමයි ඉතිං.❤❤❤❤❤❤
❤
මෙයා කියන කතාව අහන් ඉන්න හරි ආසයි මෙයාලා තමයි නියම සිංහයෝ ❤
හරිම පැහැදිලි කතාවක්. ස්තූතියි. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා වගේම, හොරුන්ගෙනුත් රට බේරා ගනිමු. ඉන්දියාවේ පළමු වටය ත්‍රස්තවාදීන්.දෙවන වටය ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන රටේ ආර්ථිකය මරාදැමීම. එබැවින් බඅද්ධිමත්ව රට බේරාගනිමු.
සුපිරි ෆයර කෙනෙක් තමයි මේ ඒ වගේම සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් හැමදේම හොදට දක්ෂතා තිබුණු ,,commando ,,වරයෙක් .රෙජිමේන්තුවේ
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
මේ විරුවාගේ තව කතාවක් ඔන සංජිව මල්ලි.....
සුපිරි වැඩ්ඩෙක්නේ
සුපිරි මීටරයක්. සියල්ලන්ගෙම නම්ගම්පවා හොදට මතකයි බුදුසරනයි දීර්ගායු නීරෝගීසම්පත්තිය ලැබේවා..❤❤❤❤
බෙල්ල ගියත් අනිකා වෙනුවෙන් කැපවෙන සුපිරි මනුස්සයෙක්.ඔබගේ සරල සුන්දර නිහතමානීකම සැමටම ආදර්ශයක් වේවා. සැබෑ වීරයෙක්. ❤❤❤
මේ සහෝදරය තමයි නියම පාතාලය දැන් ඉන්න මොන පාතාලෙද අදහන්න ඕන අපේ සහෝදර රණවිරුවා❤❤❤❤❤❤❤
Sgt gune (kohobe) kiyanne supiri weddek tama ❤❤❤❤❤❤
කොහොමද ගැම්ම 💪 එදා වගේම අදත් එහෙම්මයි.. මේ තමා නියම ඔරිමජිනල් සුපිරි වීරයෝ.. මේ වගේ දසදහස් වීරයොන්ට පිං සිද්ද වෙන්න අපිට අද ලස්සන රටක් ඉතුරු වෙලා තියෙනවා. මේ කාලකන්නි දේශපාලුවෝ මේ රට යුද්ධයෙන් පස්සෙත් කෑවේ නැත්තං මගෙ රට අදටත් කොච්චර ලස්සනද. මේ කොමෙන්ටුව බලන හැමදෙනාටම මං කියන්නේ මේ පාර චංදේවත් මොලේ කල්පනා කරලා මතු පරපුරට රටක් ඉතුරු වෙන්න වටිනා චංදේ උගත් බුද්ධිමත් නායකයෙකුට දෙන්න. හැමදාම තට්ටු මාරුවට අපි දුන්නේ පක්ෂ දෙකකට. මේ සැරේවත් එක පාරකට මාලිමාවට චන්දේ දීලා බලමු. හොරුන්ට වංචාකාරයොන්ට දූෂකයන්ට කුඩ්ඩොන්ට නොදී මේ මිනිස්සුන්ට දීල බලමු මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි හැමෝටම බුදු සරනයි.. ජය..❤
දුටුගැමුණු රජ යුගයේ දස මහා යෝධයන් ගැන අප අසා ඇත්තෙමු. නූතන යුගයේද එවන් වීරයන් දෑසින් දැක ගැනීමට අප පින් කර ඇත්තෙමු. ඔබ තුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ විරුවන් අප සදා ගෞරවයෙන් සමරමු. මෙවන් වැඩසටහන් නිතැතින් ගෙන එන වැන්ස නාලිකාවට සදා ස්තුති වේවා.....!!! 💐🙏
ඒ මොරාල් එක.. මෙයාගෙන් ආය වීඩියෝ එකක් ඕනෙ..සුපිරියට කතා කරනවා 🔥
ආඩම්බරයි සහෝදරයා 💪කමාන්ඩෝ ගැම්මක්.. ජයවේවා
කමාන්ඩෝස්ලා වැඩ්ඩෝ තමා මගේ තාත්තා කමාන්ඩෝ ඩ්රෙට් 9 එකේ ආඩම්බරයි ❤❤❤❤
ඉදුරාම අංක 09
නම කරුනාතිලක
ගම තල්දුව
0362232649
මොකද්ද තත්තාගෙ නම මමත් 9 බැජ් එකේ
දෙවනි කොටසකුත් ඕනි මේ සර්ගෙ ❤ ආසාවෙන් අහන් ඉන්න පුලුවන්,රසට කිව්වා
උපන් බිමේ නිදහස උදෙසා කුරිරු මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ පරම යුතුකමින් මරණය අතැතිව ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මේ මහතාගෙ තව වැඩසටහනක් ඕනී ❤️❤️❤️
තවත් අභීත රණවිරුවෙක් හඳුනාදීම ගැන බොහොම ස්තුතියි.👍💐
අපේ වීර නිහතමානී අබිමානවත් රණවිරුවන් ආඩම්බරයි.බලන්න ආසයි ඒ ගැම්ම වීරත්වය සදාකාලිකයි.ආසයි දකින්න....❤❤❤❤❤❤❤❤❤❤නියම වීරයෝ
ආඩම්බරයි ඔබතුමාල ගැන අපේ ගම් බේර ගන්න කැපවුනාට ❤️❤️
❤️......සුපිරි අව්‍යාජ කතාවක්..සුපිරි වැඩ්ඩෙක්..නියම වීරයෙක්...නිර්භීත කම තවමත් එලෙසමයි...චිරං ජයතු විරුවානෙනි...මෙවන් විරුවන්ගේ වික්‍රමාන්විත යුද අත්දැකීම් තව දුරටත් රැගෙන එන්න...සංජීව මාධ්‍යවේදීයානෙනි ඔබට තුති...🖐️💪
ඒ වීරත්වය තාම ඔහු සතූයි.මාරම ගැම්මක් ඔබට නිදුක් ,නීරෝගි සුව...👍♥️
කමාන්ඩෝ ප්ලයිට් රණවිරුවාට ආචාරය❤❤
තාම ඉන්නෙ සිංහයා වගේ.නිදූක් නීරෝගී සුව ලැබෙන්න ඕන හැමදාම 🙏
තනිකරම filme 1ක් බැලුවා වගේ.
මේ ඉන්නේ රට බේරා ගත්ත රියල් චන්ඩියෝ ❤❤❤❤❤
ඒ කටහඬ 💪.... කතාවෙ ඇගේ කමාන්ඩෝ පත්තියන් වෙලා ❤❤
ශිරංජීව මහත්මය කියල තියන විදියට සංජීවට විතරක් නෙවේ අපටත් නියම කමාන්ඩෝ වීරයෙක් නෙත ගැටුනෙ.ඒ වගේම මෙතුමගෙ තරුණ කාලෙ කමාන්ඩෝ පොටෝ එක දැනට කීප පාරක්ම මම බැලුව.ඒකෙ පුදුමාකාර අභිමානවත් බවක් අලංකාරයක් ගැබ්වෙලා තියෙනව.තව අවස්ථා දෙකකවත් වනැසැහි ඉඩ ඔහුට හිමිවෙන්න ඕන❤❤❤
බුදුසරණයි දේවතාවුනි...
ඒ ගැම්ම, ❤👍 මාර පැහැදිලියි විස්තර කිරිම👍 බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කල අපිරිමිත සේවයට ❤
අපේ ගමට ආඩම්බර රණවිරුවෙක් ඔබලට අපි ණය ගැති අපේ රට බේරාදුන්නට 🙏🙏🙏🙏🙏
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබතූමාගේ මහන්ගූ අනර්ඝ සේවයට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය හිමිවිය යුතුයි.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
ජයවේවා විරුවානනි vini production වගේ කාඩ්බෝඩ් වීරයො තමයි අද කාලේ වීරයො මේ රටේ උන්ගෙ
මෙහෙම හරී මේ සැබෑ වීරයින්ට අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි.... අඩුම වශයෙන් මෙයාලගේ සමකාලිනයින් වත් නැවත සම්බන්ද කරගන්න ලැබේවි එයාලට . අපි නොදත් බොහෝ දේවල් ♥️👌🏻
සුපිරිම කොමාන්ඩෝ වරයෙක් 👍🙏🙏🙏🙏🙏
මගෙ ගම වැලිඔය යුද්දෙ කාලේ අත්දැකීම් හොදට මතකයි වැලිඔය අපේ ගම බේරා දුන් සියලුම රණවිරුවන්ට සදා නයගැතියි😍💪
Mn halabawawa
Mama kalyanapura 1 පියවර @@ChamilaJayamini-f8t
Walioya කොහෙද
මට විස්තර ටිකක් දැන ගන්න වැලි ඔය, ඇතැවැටුණු වැව,ගජබා පුර පැත්තේ ඉන්න කවුරු හරි ෆෝන් නම්බර් දාන්නකෝ
දීර්ඝායුෂ ලැබේවා මහත්වරුනි....❤❤❤❤
අපේ ..සින්හයන්ගෙ...දෙවල් ...දාන ..චන්දන ..මහතාට ...ගොඩක් පින් ..මේ ...වගේ ..දෙවල් ..අහන්නත්...ආසයි ...අපි ..වෙනුවෙන් ...අපේ ...සින්හයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොල්ල කාලේ මාර ලස්සනයි
මේ විරුවා එක්ක ආයෙමත් වැඩසටහනක් ගේනන සංජීව අයියේ ❤
සුපිරි ......😮 සුපිරි වැඩ්ඩො
Vini production මේකට කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් වැඩකුත් නෑ ඉතින් ❤🎉 අපේ සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා 😊❤
තොපිල ලොකු කරගෙන ඉන්න විනීල මොක්කු ද හලෝ! මේ මිනිස්සු නේ රටක් ලොකු කරගන්න ඕනි. නමුත් අපේ සක්කිලි මේ මිනිස්සුන්ට කියන්නේ " අට පාස් ආමි කාරයෝ කියල "
දැන් උන් ධම්මික පෙරේරගෙ දරුවෝ😂
@@barneycasting8331උබත් සක්කිලි මිනිහෙක්නෙ..😂 දැං තොත් එහෙම කිව්වනේ 😂😂
❤
කමාන්ඩෝ කියන්නේ ගැම්මක් තමා නැගෙනහිර තොප්පිගල දුවන්න දුන්නේ මේජ සිරංජීව කර්නල් රිටිගහපොල වගේ මවුබිමට අසීමිතව ආදරය කරන මෙවැනි වීර මිනිසුන්ගේ කැපකිරීම් මත තමා අපි අද ජීවත් වෙන්නේ ඇතාවැටුන වැව වගේ මායිම් ගම්මාන වල මිනිස්සු එදා ඒ ගම් දාලා ගියානම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා ඒ දේ වැලැක්වුයේ මේ වීරයෝ අපි ඔවුන්ට සදා නයගැතී. 🇱🇰🇱🇰🇱🇰
විනීලා අද ඇතාවැටුනු වැව ගම දිවුනු කරන්න වැඩ ගොඩාක් කරනවා ඒවගේම වීරයන්ගේ කැපකිරීම් මතක් කරනවා විඩීයෝ වල මුල මතක පට්ට කොල්ලෝ ටිකක් ගමේ ලමයින්ට IT lab එකක් හදලා විනී ❤❤❤
Godak sathutui❤️❤️❤️😊😊😊😊😊
ෆිල්ම් හදනවනම් හදන්න සුපිරි සිදුවීම් තියනවා ලංකාවෙ
Da way he talks can recognise his morale.
Godspeed!!
Respect 🫡
දාන හෙම වීඩියෝ එකක්ම බලනවා ❤❤❤❤❤❤❤❤❤❤❤රණවිරුවන්ට බුදු සරණයි ස්තුති වනෙසට
හදවතේ රණවිරුවෝ ❤❤
අපි වෙනුවෙන් කල කැප කිරීම් වලට පිං සිද්ද වේවා විරුවාණනි!! චිරං ජයතු විරුවාණනි!!❤🙏
අහල පහල මනුස්සයෙක් ,වීරයෙක් ආඩම්බරයක් නොච්චියාගම අපටත්❤
Nochchiyagama kheda
මම.රත්මල්ගම.5.ගමිමානේ.
මේ වැඩසටහන දැන් ගොඩක් අය බලනවා,,ගොඩක් කල් බලන් හිටියා මේ දේ වෙනකං මරම සතුටුයි සංජීව අයියා.වෙන කිසි දෙයක් නෙවෙයි මේ දේවල් අපේ රටේ මිනිස්සු ගොඩක් අය දන්නේ නෑ,මේවා දැනගන්න ඕනේ දේවල් ඔයාට ජය සංජීව අයියා...චිරන් ජයතු💪💪❤️❤️
මෙකටනම් වීනීලගෙන් කමෙන්ට් එකක් වැටෙයි ✌️ ❤️
@vinip 44:07
සංජීව අයියෙ අපි නොදන්න දේවල් දෙනවට ගෝඩාක් පිං .සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
කාතා විලාසයෙන් කියන්න පුලුවන් වෙඩ්ඩෙක් කියලා.බුදු සරණයි රට වෙනුවෙන් කල කැපකිරිමට.......❤❤❤❤
කම්මැලි නැතුව අහගන ඉන්න පුළුවන් එකම කතා ටික සංජිව අයියා කරන මේ වැඩසටහනට එන රණවිරුවන්ගෙ කතා ඒ කතා හැකියවෙන් දැනෙන මොරල් එකෙන්ම හිතගන්න පුළුවන් ඇගේ කොහොම මොරල් එකක් ඒ තරුණ කලේ තියෙන්නට ඇද්ද කියලා ඒ හයිය ඒ ගැම්ම නිසා අද අපි ජිවත් වෙලා ඉන්නවා ඔබ හැමදෙනටම බොහොම පිං බොහොම ස්තුතියි .සංජීව අයියා ඔයාට ගොඩක් ස්තුතියි මේ නිකම්ම යට ගිහින් ජිවිතේ අහිමිව යන්න ඉන්න රණවිරුවන් සමජයට පෙන්නලා ඒ හැකියාවන් ගැන ලොකෙට පෙන්නවාට අද ගොඩක් මිනිස්සුන්ට අමතයි ඒ මතක නැවත උඩට අරන් ඒ මිනිස්සුන්ට අලුත් ජිවයක් දෙනවට .ගල්ටා වගෙ අය ගැන මිනිස්සු දැනගත් මෙහෙ වැඩසටහන් කරල තිබ්බ හින්ද නැත්නම් ඒ විරුවන් ගැන දන්න කිපදෙනා ගැන විතරයි දන්නෙ පොලවට පස් වෙනකම් දිනපතා පුළුවන්නම් මෙහෙම විරයෝ ලොකෙටම පෙන්නාන්න ඔබතුමාට නැවත නැවත ස්තුතියි .නොච්චියගම කියන්නේ මගෙ ගමට කිට්ටු ගමක් ඒ ගැනත් අඩම්බරයි
❤️🙏
සංජීව මහත්මයා මියගිය වීරයන් ගැනත් වැඩසටහන් කරන්න.ඒ අයගේ පවුල්වල අයගෙන් තොරතුරු අරගෙන ඔවුන්ටත් උපහාරයක් වශයෙන්.ඔබතුමන්ගේ මේ වැඩසටහන අතිවිශිස්ටයි.
දකින්නත් සතුටුයි සාජන් ඔබතුමාව....මාස කිහිපයකට හරි අපි ඔබ සමග ඇසුරුකරන්නට ලැබීම මගේ පිනක්....ජයවේවා සාජන් ගුණයෝ....❤️💚❤️💚❤️💚
කැප්ටන් කොඩි වගේම චරිතයක් එතුමගෙත් වගේම කතා ගොඩක් මෙතුමගෙත් තියෙනවා ඒ කතා ඔක්කොම අරන් එන්න අපට
මත් ඉන්නෙ අම්පාරෙ කොන්ඩුවටුවන් කැම්පෙකෙ තම අදුනිකයි❤ මෙ චැනල් විඩියො බලලා තමයි army යන්න පට්ට අසාවක් අවෙ
,,කොහොඹයා,,commando සුපිරි වැඩ්ඩෙක්
නියම කමාන්ඩෝ මහත්මයෙක්.බොහෝම අත්දැකීම් සහිත හොදට බුද්ධියත් තියෙන.මේ මිනිස්සුන්ට පින්සිද්ද වෙන්න අපි නිදහසේ හුස්ම ගනනවා.දිගාසිරි විරුවානෙනි 😊❤
සුපිරි..මේ වගේ මොරාල් එකේ කතා කරනකොට මේ වැඩසටහන බලන්න තව ආසා හිතෙනවා.බුදුසරණයි ඔයාලා නිසා තමා අපි අද නිදහසේ හුස්ම ගන්නේ❤
පුදුම මිනිස්සු. බය කියන දෙයක් ගෑවිලාවත් නෑ. හිතාගන්නත් බෑ. මේ සාමාන්‍ය මිනිස්සු නම් වෙන්න බෑ. මේ මිනිස්සුන්ට මීට වඩා සළකන්න ඕනේ රජයත් සාමාන්‍ය මිනිස්සුත්. ඒ නැතත් ඔබලා හැමදාම රටට ජාතියට ණය නැති වීරයෝ. නිදුක් නීරෝගී සැපවත් ජීවිත ලැබෙන්න ඕනේ ඔබතුමන්ලාට ❤️🔥💪 ඒ වගේ ම මිය ගිය සැමත් ඉතා ඉක්මන් සසරේ නිවන් සැප ලබන්නට ම අපි ව බයෙන් මුදවලා සැපෙන් ජීවත් වෙන්න ඉඩ සලස්වපු පිනම හේතු වාසනා වෙන්න ඕනේ
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කාතා කරද්දිම තෙරෙනවා කමාන්ඩෝ යකෙක් කියලා.❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
අපෙ රන විරුවන්ගෙ වටිනා කම ,යුද්දය දිනා කාලයත් එක්ක අමතක වී යන කාලෙක ඔබ තුමා කරන මෙ වැඩසටහන් තුලින් නැවතත් ඔවුන්ගෙ විරකන් ද්ක්ශ කම් සමාජ ගත වෙනවා
සාමදානයෙන් ඉන්නට කටත් බැරිද,බෙදා වෙන් කරන්නේ මෙ මවුබිම මොකටද,අපේ වීර සෙබළුන් ඒවට ඉඩ දෙනවද,සටන් කලේ ඒ හින්දයි ජීවිත පුද පුද,...ආදරෙයි වනැස ❤
ආඩම්බරයි චන්ද මාමා අපේ ගමටත් ❤
තෙරුවන් සරණයි ❤❤