ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජිවත කාළේ මම ලැබු පන්නරය ලබා දුන් ශ්‍රේෂ්ඪ යා
සංජීව අයියා තව එකක් කරමු මේ රංගජීව සර් එක්ක ❤
රංගජීව Sir ගේ FB post එක දැකලා මේක බැලුවේ ❤️. මෙන්න මිනිස්සු. Sir ගේ ගුරුවරයා කියලා කියන්න ඔනි නැහැ කතාව ඇහුවම තේරෙනවා ❤️
.යයජ
ටවවවය
❤❤❤❤
සෑහෙන කාලෙකින් අහපු බලපු ඉතා අගනා වීඩියෝවක් එතුමාගේ කතාව ඉතාම පැහැදිලියි ඇත්තටම රටට ණයනැති නිලධාරීන් ❤
ඉතාමත් වටිනා වීර චරිතයක්. එ වගේම සංජීව මහත්තයා ඔබ තුමා ඉතා ම හොඳින් මධ්‍යය හසුරනවා. චමුදින ඉන්න වැඩසටනක් බලලා ඔබ තුමා කරන මේ වැඩසටන බැලුවනම් අහසයි පොලවයි වගේ. මං චමුදිතටත් කියනවා මේ සංජිව මහත්තයා ගෙන් ඉගෙන ගන්න කියලා
තාත්තා ❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
දැන් ඉන්න සමනැල් ටික්ටොක් පොලිස් පක්කු මේවා බලලා ඉගෙන ගනිල්ලා...මේ තමා නියම පොලිස් නිලධාරීන් ❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .....සුපිරි චරිතයක් ....ඒ් වගේම ..සාවධානව අසා සිටිමින් ...කතානායකයාට කතා කරන්න ඉඩ හරිමින් සංජීව කරනා මෙහෙය ඉතාමත් උසස් ...ස්තුතියි වනැස සංජීව ඔබට ....
ඔබතුමා ගැන අපි බොහෝම ආඩම්බරයි ගයුරවක් තියෙනවා .......ඔබතුමාල අපි මරන්න හොයපු කරුනා අද රාජපක්ෂ ලගේ උප සභාපති ..... නෙද්දකින් අපි කල අපේ සේවය . බොහෝම ස්තුතියි ඔබට
😊
Nodakin kalakanniyaa🤪😛😜
මගේ ගුරුවරයෙක් ❣️ ආදරණීය දක්ෂ නිහතමානී ජ්‍යේෂ්ඨ අභිමානවත් පොලිස් නිලධාරි මහත්මයෙක් 💪❣️
MAY GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY GOOD PASAND
කාලෙකින් හොඳ වැඩසටහනක්.පිස්සු හැදෙන කතා මේවනම්.Live Film එකක් වගේ.ඒ නිර්භීතකම හිතාගන්නවත් බෑ.දීර්ඝායුෂ ලැබේවා විරුවාණනි 🙏
මහා රණවිරුවෙක් නිදුක් නිරෝගී දිගායු වේවා ඔබ තුමාට 🙏🏽🌷
ඔන්න සුපිරි නිලධාරි.. ආඩම්බරයි සර්..බුදුසරණයි
එකෙන්ම නයනෑ සර්❤
Pioneers of the small team concept .Bring in more Special Task Force officersAs a single unit, they contributed a lot Keep up the good work 🎉
Sir කියන කතාව ඇත්ත මං ඔය කියන කැලේ ඇවිදලා තීනව ලාහුගල කැම්ප් එකේ ඉදිද්දී 👍👌
අදත් program එක සුපිරියි කතා කරන විදිහට අහන් ඉන්න හිතෙනවා...ඉල්ලීමක් තියෙයි සංජීව මහත්මයා...සිල්වෙස්ටර් සර්ව , හජ්ජි සර්ලව ගේන්න පුළුවන් නම්...සුපිරිම වැඩ කාරයෝ...
සිරාවටම එ කථන හැකියාව සුපිරි ❤️
මෙතුමා අවන්ක නිලදාරියෙක්.හිත හොද යාලුවෙක්.හොද පියෙක්.ගමට මිනි පහනක්.යකාටවත් බය නැති රට වෙනුවෙන් විශාල සේවයක් කල පොලිස් නිලදාරියෙක්.
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි ඔබ කළ අපිරිමිත සේවය සදා නොමැකෙනු ඇත. ඔබට දීර්ඝායු🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️
ඉතාමත් හොද වැදගත් කතාවක්❤
කොහොඹගස් තලාව, අරන්තලව.මහඔය. 69හංදිය. ..... සහ අනිත්පත්තෙන් . යෝධ වැව.. පොල්වත්ත STF camp wala එවකට ඉද්ල තියෙනවා .. . තවමත් ඒ නිලධාරීන් ඇතමුන් හොද යාලුවෝ අදත් ඉන්නවා.. .. මම (2CR) ❤❤❤
බදුලු හන්දිය camp එකේ හිටියද?
Ahannath sathutui
@@ShakyaKeeragalla නැහැ.. .
@@ShakyaKeeragalla ඔව්
@@vlogmart9619 අමතක නොවන ගොඩාක් මතකයන් එක්ක තවමත් එහෙම යාළුවෝ අපි අතර ඒ විදිහටම ඉන්නවා ඉන්නවා හොඳ සහෝදරයෝ වගේ👍
මෙතුමා මගේ ගුරුවරයෙක් .අති විෂිෂ්ඨයෙක්.❤❤❤
ඔබ කළ සේවයට 💐 ස්තුතියි
ජීවිිත කාලෙටම එක් වරක් අහන්න ලැබෙන විශිෂ්ඨ කතාවක් ....❤❤❤❤
පුළුකුණාව,මහඔය. 40 km sir ❤️Ape gam rekagaththa.. wiruwo❤️
වටිනම වීඩියෝ එකක් 💯❤
රංගජීව යන චරිතය සැබැවින්ම පොලිස් ඉතිහාස කතාපොත් තුල රන් අක්ෂරයෙන් අකුරු කළයුතුයි.පොලිස් විරුවන් ගැන කරනා මතක සැමරුම් ගැන ස්තුතියි සංජීව මහතානනී
❤️
මොනා වුනත් අන්තිම පොඩ්ඩෙ youtube හයිලයිට් එකක් ගන්න බර දාලා කුඩු කුඩුකල ශුරයෙක් කිව්වාම ඒ මනුස්සයගේ විශ්‍රාම ජිවිතයේ නිදහසට අලුතින් උලුප්පලා ගැනිමෙන් තව බදාවක් වෙයි වගේ දෙයක් ඔහුට හිතෙන් ඇති/හැගුනා දෝ මගේ මතයයි..තවම ලංකාව සුරක්ෂිත නැති නිසා.මේ වගේ පිරිසිදු මිනිසුන් විතරක් රජයේ සෑම ආයතනයක දකින්න ලැබේවා කියලවත් අපි පතමු❤..
මෙයාගෙ තව වීඩියෝ ඕනේ
ආඩම්බරයක් මාලමුල්ල ගමට ❤❤
බාලචන්ද්‍ර සර් ඔබ තුමන් ට නිදුක් නිරෝගි කායික මානසික ශක්තිය ලැබේවා !!නිරංජන
කරුනාකර මේ පොලිස් මහත්තයගෙ තවත් වැඩසටහනක් කරන්න
විශිෂ්ඨ වැඩසටහනක් සංජීව ❤️ නියමයි . ආයෙ එකක් කරන්න 🙏
STF කියන්නේ ගැම්මක් ❤️ පොඩි කාලෙ ඉදන් ආසම යුනිට් එකක් ❤️🥰
ඔබතුමාට මාගේ ආචාරය පුදකරමි 👍
සුපිරියක් 🫶🫶🫶🫶🫶
මෙවැනි විශිෂ්ඨ නිලධාරින්ගෙ සහයෙන් පාතාලේ කියන ලොන්තයෝ ලංකාවේන් අයින් කරමු
ඉස්සෙල්ලාම දේශපාලක්ඥයෝ
STF කෙනෙක් ගෙනාවා එහෙනම් ❤️
Respect 🙏🏼🙏🏼🙏🏼💯❤️
Stay blessed uncle❤
මේ වගේ තව STF අයගේ stories one
මෙතුමා මගේ් ගමේ ❤
Respect you sir... From south Africa ❤❤❤
Wachana ne ayu boo wewa sir🙏🙏🙏🙏❤
SF captain කලුආරච්චි මහත්මයා වගෙයි පෙනුම ..❤
එකෙන්ම වැඩකාරයෙක්. තවම ඒ ගැම්ම තියෙනවා අවංක කම නිර්භීත කම 100% ජයවේවා ඔබ තුමාට
හැංගී හැංගී පොඩි උන්ව දාල මිනිස්සු මරණ පකේ පාතාලේ උන් වගේද මේ විරුවන්ගේ ගැම්ම
තෙරුවන් සරණයි
සර්..❤
හිස නමා ගරු කරමි ඔබ තුමාට.....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😍😍💪💪💪👍👍👍
දීර්ඝායු වේවා ඔබට 🙏
ආඩම්බරයක් සර් 👍👍👍💪💪🙏
රත්තරන් වටිනා මිනිස්සු අපේ රටට අවශ්‍ය ම ආය මේ වගේ ආය නැවත කඩවල සේවයේ පිහිටන්ට ඕන බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY PASAND
සුපිරිම පොරවල් ඉතිං.
Mama 20 years army officer kenek Respect u STF waddek ❤❤❤
You are great sir ,Proud of you ❤❤
හජ්ජි sir රත්තෙපිටිය sir සිල්වෙස්ටේර් sir ලත් ගෙන්න
එරික් පෙරේරා
අනිවාර්යෙන් 👌👍@@gemunuweerasinghe1020
Thank you Sir ✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏. God Bless you and your Family 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🫶🫶🫶🫶🫶🫶
සර් මම පන්නල්ගම ඔයා පන්නල්ගම ඉන්නකොට මම පොඩි එත් අද වගෙ මතකයි,❤❤❤
Great
Real Gentleman . Respect .
විශිෂ්ඨයි ...
ආපේ රටේ වීරයන් රණවිරුවන් ❤❤❤
නිහතමානි විරැවෙක් හොද ඔලුවක් ....❤ආදරෙයි ඔබ තූමාට
දැකපු අර්ථවත් වැඩසටහනක්
Respect sir.
Super 👌 👍 ❤❤❤
Budusaranai niduk neerogi sathuta senasuma jaya pirunu anagathayak pathamu ❤💪🇱🇰
Superb Wanesa❤💖🔥💝
Great!❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට
Super
පාතාලේ කියලා ජාිිතියක් නෑ. , මේ ඉන්නේ රියල් පාතාලේ...ලයිසන් චන්ඩි ❤️❤️
Hidden heroes uncrowned kings
Ado සංජීව ❤
දුවන්නඑපා වේගයෙන් විඩ්රෝ වෙනහැටි සර් තමයි කියලා දුන්නේ පාලඩිවත්තෙදි
පොලීසියට ඕනම මිනිස්සු ❤
සර් ඔයාලා ජීවිතේ අවධානමේ දාගෙන නැති කරන්න හදපු කුඩු දැන් ගෙන්නන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්. මුකුත් නොකර ඉන්න එපා දැන්.
නියම පොලිස් විරුවෙක්.🙏🙏🙏🙏🙏
Respect❤
හිත හොද නිහතමානි ගුරුතුමා.පොලිස් ජීවිතයේ ව ස ර 1 1/2 ඔබගෙන් ගුරුහරුකම් ලැබිම මහත් වසනවක්.
ඔබතුමා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ගොස් විශ්‍රාම යන්න ඕන නිලධාරියෙක්.ඔබතුමාගේ සේවා කාලය අනුව.කෙසේ වෙතත් ඔබතුමාට තෙරුවන් සරණයි
Respect officer
🇱🇰❤🇱🇰
සංජීව අයියේ පුලුවන්නම් රංගජීව කියන අභීත වීරයගෙ interview එකක් කරන්න බලන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Legend කෙනෙක්. මෙතුමාගේ හොඳම ගෝලයෙක්.
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊
දෙවියෝ නොමැරෙති ❤
@admin thanks for bringing this legend ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hoda nikadariyek🙏 adarei godaaaaaaak 😘🙏
Ape sir ❤❤❤
Hats Off,,, Hero.... Real Hero. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good ❤
ආදරණීය සර්
පුළුවන් නම් සිල්වෙස්ටර් සර්ව ගේන්න...අදටත් කරුණල නම අහපු ගමන් බය වෙන චරිතයක් සිල්වෙස්ටර් කියන්නෙ...
කමාන්ඩෝ සිල්වෙස්ටර් ගැනද කිවුවේ
@@shanukds1971 no
@@shanukds1971 ah no no
@@shanukds1971 සිල්වෙස්ටර් කියන්නෙ STF එකෙ කෙනෙක්.
Sanjiwa ayye mama මහඔයේ. Ape පැත්තේ stf thama හිටියේ hoda නිලධාරීන් innawa. Ayalage kathath ahanna අසයි
Sanjeewa sahodaraya, stf viruwan genath dena ganna kemathi . Godak hodai a genath Dena ganna heki nam. Obata diriya shakthiya, niduk nirogi suwa hadawathinma prarthana karanawa. Budu saranai !
අච්චර වැටලීම් කරපු කෙනාව 2005 දි කාන්තා හා ළමා අංශයට මාරු කරා කියන්නෙ 2005 බලයට ආපු අයට මොනවගේ අවශ්‍යතාවයක් තියෙන්න ඇතිද කියල හොදට පැහැදිලි වෙනව 😝😝😝
Spot on
ජිවත කාළේ මම ලැබු පන්නරය ලබා දුන් ශ්‍රේෂ්ඪ යා
සංජීව අයියා තව එකක් කරමු මේ රංගජීව සර් එක්ක ❤
රංගජීව Sir ගේ FB post එක දැකලා මේක බැලුවේ ❤️. මෙන්න මිනිස්සු. Sir ගේ ගුරුවරයා කියලා කියන්න ඔනි නැහැ කතාව ඇහුවම තේරෙනවා ❤️
.යයජ
ටවවවය
❤❤❤❤
සෑහෙන කාලෙකින් අහපු බලපු ඉතා අගනා වීඩියෝවක් එතුමාගේ කතාව ඉතාම පැහැදිලියි ඇත්තටම රටට ණයනැති නිලධාරීන් ❤
ඉතාමත් වටිනා වීර චරිතයක්. එ වගේම සංජීව මහත්තයා ඔබ තුමා ඉතා ම හොඳින් මධ්‍යය හසුරනවා. චමුදින ඉන්න වැඩසටනක් බලලා ඔබ තුමා කරන මේ වැඩසටන බැලුවනම් අහසයි පොලවයි වගේ. මං චමුදිතටත් කියනවා මේ සංජිව මහත්තයා ගෙන් ඉගෙන ගන්න කියලා
තාත්තා ❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
දැන් ඉන්න සමනැල් ටික්ටොක් පොලිස් පක්කු මේවා බලලා ඉගෙන ගනිල්ලා...මේ තමා නියම පොලිස් නිලධාරීන් ❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .....සුපිරි චරිතයක් ....ඒ් වගේම ..සාවධානව අසා සිටිමින් ...කතානායකයාට කතා කරන්න ඉඩ හරිමින් සංජීව කරනා මෙහෙය ඉතාමත් උසස් ...ස්තුතියි වනැස සංජීව ඔබට ....
ඔබතුමා ගැන අපි බොහෝම ආඩම්බරයි ගයුරවක් තියෙනවා .......ඔබතුමාල අපි මරන්න හොයපු කරුනා අද රාජපක්ෂ ලගේ උප සභාපති ..... නෙද්දකින් අපි කල අපේ සේවය . බොහෝම ස්තුතියි ඔබට
😊
Nodakin kalakanniyaa🤪😛😜
මගේ ගුරුවරයෙක් ❣️ ආදරණීය දක්ෂ නිහතමානී ජ්‍යේෂ්ඨ අභිමානවත් පොලිස් නිලධාරි මහත්මයෙක් 💪❣️
MAY GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY GOOD PASAND
කාලෙකින් හොඳ වැඩසටහනක්.පිස්සු හැදෙන කතා මේවනම්.Live Film එකක් වගේ.ඒ නිර්භීතකම හිතාගන්නවත් බෑ.දීර්ඝායුෂ ලැබේවා විරුවාණනි 🙏
මහා රණවිරුවෙක් නිදුක් නිරෝගී දිගායු වේවා ඔබ තුමාට 🙏🏽🌷
ඔන්න සුපිරි නිලධාරි.. ආඩම්බරයි සර්..බුදුසරණයි
එකෙන්ම නයනෑ සර්❤
Pioneers of the small team concept .
Bring in more Special Task Force officers
As a single unit, they contributed a lot
Keep up the good work 🎉
Sir කියන කතාව ඇත්ත මං ඔය කියන කැලේ ඇවිදලා තීනව ලාහුගල කැම්ප් එකේ ඉදිද්දී 👍👌
අදත් program එක සුපිරියි
කතා කරන විදිහට අහන් ඉන්න හිතෙනවා...
ඉල්ලීමක් තියෙයි සංජීව මහත්මයා...
සිල්වෙස්ටර් සර්ව , හජ්ජි සර්ලව ගේන්න පුළුවන් නම්...
සුපිරිම වැඩ කාරයෝ...
සිරාවටම එ කථන හැකියාව සුපිරි ❤️
මෙතුමා අවන්ක නිලදාරියෙක්.හිත හොද යාලුවෙක්.හොද පියෙක්.ගමට මිනි පහනක්.
යකාටවත් බය නැති රට වෙනුවෙන් විශාල සේවයක් කල පොලිස් නිලදාරියෙක්.
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි ඔබ කළ අපිරිමිත සේවය සදා නොමැකෙනු ඇත. ඔබට දීර්ඝායු🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏🙏❤️❤️
ඉතාමත් හොද වැදගත් කතාවක්❤
කොහොඹගස් තලාව, අරන්තලව.මහඔය. 69හංදිය. ..... සහ අනිත්පත්තෙන් . යෝධ වැව.. පොල්වත්ත STF camp wala එවකට ඉද්ල තියෙනවා .. . තවමත් ඒ නිලධාරීන් ඇතමුන් හොද යාලුවෝ අදත් ඉන්නවා.. .. මම (2CR) ❤❤❤
බදුලු හන්දිය camp එකේ හිටියද?
Ahannath sathutui
@@ShakyaKeeragalla නැහැ.. .
@@ShakyaKeeragalla ඔව්
@@vlogmart9619 අමතක නොවන ගොඩාක් මතකයන් එක්ක තවමත් එහෙම යාළුවෝ අපි අතර ඒ විදිහටම ඉන්නවා ඉන්නවා හොඳ සහෝදරයෝ වගේ👍
මෙතුමා මගේ ගුරුවරයෙක් .අති විෂිෂ්ඨයෙක්.❤❤❤
ඔබ කළ සේවයට 💐 ස්තුතියි
ජීවිිත කාලෙටම එක් වරක් අහන්න ලැබෙන විශිෂ්ඨ කතාවක් ....❤❤❤❤
පුළුකුණාව,මහඔය. 40 km sir ❤️
Ape gam rekagaththa.. wiruwo❤️
වටිනම වීඩියෝ එකක් 💯❤
රංගජීව යන චරිතය සැබැවින්ම පොලිස් ඉතිහාස කතාපොත් තුල රන් අක්ෂරයෙන් අකුරු කළයුතුයි.
පොලිස් විරුවන් ගැන කරනා මතක සැමරුම් ගැන ස්තුතියි සංජීව මහතානනී
❤️
මොනා වුනත් අන්තිම පොඩ්ඩෙ youtube හයිලයිට් එකක් ගන්න බර දාලා කුඩු කුඩුකල ශුරයෙක් කිව්වාම ඒ මනුස්සයගේ විශ්‍රාම ජිවිතයේ නිදහසට අලුතින් උලුප්පලා ගැනිමෙන් තව බදාවක් වෙයි වගේ දෙයක් ඔහුට හිතෙන් ඇති/හැගුනා දෝ මගේ මතයයි..තවම ලංකාව සුරක්ෂිත නැති නිසා.මේ වගේ පිරිසිදු මිනිසුන් විතරක් රජයේ සෑම ආයතනයක දකින්න ලැබේවා කියලවත් අපි පතමු❤..
මෙයාගෙ තව වීඩියෝ ඕනේ
ආඩම්බරයක් මාලමුල්ල ගමට ❤❤
බාලචන්ද්‍ර සර් ඔබ තුමන් ට නිදුක් නිරෝගි කායික මානසික ශක්තිය ලැබේවා !!
නිරංජන
කරුනාකර මේ පොලිස් මහත්තයගෙ තවත් වැඩසටහනක් කරන්න
විශිෂ්ඨ වැඩසටහනක් සංජීව ❤️ නියමයි . ආයෙ එකක් කරන්න 🙏
STF කියන්නේ ගැම්මක් ❤️ පොඩි කාලෙ ඉදන් ආසම යුනිට් එකක් ❤️🥰
ඔබතුමාට මාගේ ආචාරය පුදකරමි 👍
සුපිරියක් 🫶🫶🫶🫶🫶
මෙවැනි විශිෂ්ඨ නිලධාරින්ගෙ සහයෙන් පාතාලේ කියන ලොන්තයෝ ලංකාවේන් අයින් කරමු
ඉස්සෙල්ලාම දේශපාලක්ඥයෝ
STF කෙනෙක් ගෙනාවා එහෙනම් ❤️
Respect 🙏🏼🙏🏼🙏🏼💯❤️
Stay blessed uncle❤
මේ වගේ තව STF අයගේ stories one
මෙතුමා මගේ් ගමේ ❤
Respect you sir... From south Africa ❤❤❤
Wachana ne ayu boo wewa sir🙏🙏🙏🙏❤
SF captain කලුආරච්චි මහත්මයා වගෙයි පෙනුම ..❤
එකෙන්ම වැඩකාරයෙක්. තවම ඒ ගැම්ම තියෙනවා අවංක කම නිර්භීත කම 100% ජයවේවා ඔබ තුමාට
හැංගී හැංගී පොඩි උන්ව දාල මිනිස්සු මරණ පකේ පාතාලේ උන් වගේද මේ විරුවන්ගේ ගැම්ම
තෙරුවන් සරණයි
සර්..❤
හිස නමා ගරු කරමි ඔබ තුමාට.....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😍😍💪💪💪👍👍👍
දීර්ඝායු වේවා ඔබට 🙏
ආඩම්බරයක් සර් 👍👍👍💪💪🙏
රත්තරන් වටිනා මිනිස්සු අපේ රටට අවශ්‍ය ම ආය මේ වගේ ආය නැවත කඩවල සේවයේ පිහිටන්ට ඕන බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
GOD BLESS YOU SAR THANK YOU VAREY MUCH FOR YOU VAREY PASAND
සුපිරිම පොරවල් ඉතිං.
Mama 20 years army officer kenek
Respect u
STF waddek
❤❤❤
You are great sir ,
Proud of you ❤❤
හජ්ජි sir
රත්තෙපිටිය sir
සිල්වෙස්ටේර් sir ලත් ගෙන්න
එරික් පෙරේරා
අනිවාර්යෙන් 👌👍@@gemunuweerasinghe1020
Thank you Sir ✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏. God Bless you and your Family 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🫶🫶🫶🫶🫶🫶🫶
සර් මම පන්නල්ගම ඔයා පන්නල්ගම ඉන්නකොට මම පොඩි එත් අද වගෙ මතකයි,❤❤❤
Great
Real Gentleman . Respect .
විශිෂ්ඨයි ...
ආපේ රටේ වීරයන් රණවිරුවන් ❤❤❤
නිහතමානි විරැවෙක් හොද ඔලුවක් ....❤ආදරෙයි ඔබ තූමාට
දැකපු අර්ථවත් වැඩසටහනක්
Respect sir.
Super 👌 👍 ❤❤❤
Budusaranai niduk neerogi sathuta senasuma jaya pirunu anagathayak pathamu ❤💪🇱🇰
Superb Wanesa❤💖🔥💝
Great!❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට
Super
පාතාලේ කියලා ජාිිතියක් නෑ. , මේ ඉන්නේ රියල් පාතාලේ...ලයිසන් චන්ඩි ❤️❤️
Hidden heroes uncrowned kings
Ado සංජීව ❤
දුවන්නඑපා වේගයෙන් විඩ්රෝ වෙනහැටි සර් තමයි කියලා දුන්නේ පාලඩිවත්තෙදි
පොලීසියට ඕනම මිනිස්සු ❤
සර් ඔයාලා ජීවිතේ අවධානමේ දාගෙන නැති කරන්න හදපු කුඩු දැන් ගෙන්නන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්. මුකුත් නොකර ඉන්න එපා දැන්.
නියම පොලිස් විරුවෙක්.🙏🙏🙏🙏🙏
Respect❤
හිත හොද නිහතමානි ගුරුතුමා.පොලිස් ජීවිතයේ ව ස ර 1 1/2 ඔබගෙන් ගුරුහරුකම් ලැබිම මහත් වසනවක්.
ඔබතුමා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ගොස් විශ්‍රාම යන්න ඕන නිලධාරියෙක්.ඔබතුමාගේ සේවා කාලය අනුව.කෙසේ වෙතත් ඔබතුමාට තෙරුවන් සරණයි
Respect officer
🇱🇰❤🇱🇰
සංජීව අයියේ පුලුවන්නම් රංගජීව කියන අභීත වීරයගෙ interview එකක් කරන්න බලන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Legend කෙනෙක්. මෙතුමාගේ හොඳම ගෝලයෙක්.
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊
දෙවියෝ නොමැරෙති ❤
@admin thanks for bringing this legend ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hoda nikadariyek🙏 adarei godaaaaaaak 😘🙏
Ape sir ❤❤❤
Hats Off,,, Hero.... Real Hero. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good ❤
ආදරණීය සර්
පුළුවන් නම් සිල්වෙස්ටර් සර්ව ගේන්න...
අදටත් කරුණල නම අහපු ගමන් බය වෙන චරිතයක් සිල්වෙස්ටර් කියන්නෙ...