වසර එක හමාරකට පසු සිහිය ආ සමාජ මාධ්‍ය කැලඹූ රණවිරුවාගේ බඩ පපුව දාලා යන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 1.3K

  • @wanesatv
    @wanesatv  23 วันที่ผ่านมา +639

    රණවිරුවාට කතාකරන්න 070524 5491
    8361364 ලංකා බැංකුව මීරිගම ශාඛාව
    MR ප්‍රසංග මදුසංක

    • @スバダハマ
      @スバダハマ 23 วันที่ผ่านมา +67

      @@wanesatv පුලුවන් හැමොම රටට නය නැති රනවිරුවාට උදව් කරමු 🙏❤

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 23 วันที่ผ่านมา +18

      වට්ස්ඇප් නැද්ද

    • @kmkm2836
      @kmkm2836 23 วันที่ผ่านมา +6

      SAnjeewa nuba niyamai me Kolla maha bankuwa mankolla kapu kollek.kauruwath udau karanna epa .thanakola kana sinhala jathiya

    • @danushkafernando8122
      @danushkafernando8122 23 วันที่ผ่านมา +64

      @wanesatv
      සංජීව ඔයා මේක පොඩ්ඩක් කියවන්න
      ඔයා මේ කරන වැඩේ ඇත්තටම මාර ගොඩක් වටිනවා..නැත්තම් සමහර ලංකාවේ මිනිස්සු දන්නේ නෑ යුද්ධය කරන්න මේ වගේ තරුණ ජීවිත වගේම ඒ දවස්වල කොටි එක්ක ෆයිට් කරපු අය කැප කරපු ඔවුන්ගේ ජීවිත වල වටිනාකම...
      ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා..බලන්න මේ හැමදෙනම ඉන්ජර්ඩ් වෙලා ගොඩක් අය..ඇයි එ?? අපිට රටක් ඉතුරු කරලා දෙන්න එදා යුද්දෙට බය නැතුව මුහුන දෙන්න ඉදිරියට ගිය හිංදා..මම අහන්නේ
      කෝ මේ වීරුවන්ට සාදාරනේ ඇයි දැන් සලකන්නේ නැත්තේ මෙයාලට...පාදඩ දේශපාලු හැත්ත කාලා බීලා හොරාකාල
      ලස්සන ලස්සන වාහන වලින් ගෑනු දෙන්නා තුන්දේනා තියාගෙන තරු පහේ ජීවිත ගත කරනවා..ඒ මේ විරුවොන්ගෙ ලස්සන ජීවිත පරිත්‍යාග කරපු හිංදා නේද...
      සංජීව
      වෙන්න ඕනා මොකක්ද
      අපිට කීය කීය හරි දෙන්න බැරිකමක් නෑ මේ අයට ඒත් ඒකද සිස්ටම් එක ලංකාවේ..
      නරකාදි හැත්ත සැප ජීවිත ගෙවනවා. අහිංසක අසරන විරුවො අද තැන් තැන් වල පාරෙ.. එදා යුද්දේට මුළු ජීවිතේම කැප කරලා තවමත් විදවනවා...මොකක්ද මෙ
      🖕🏻🖕🏻🖕🏻 මේකද දේශපාලනේ...

    • @chathuraprabath2783
      @chathuraprabath2783 23 วันที่ผ่านมา

      @@wanesatv ❤🇱🇰🙏

  • @amilasuganda4640
    @amilasuganda4640 22 วันที่ผ่านมา +343

    අපි එකතු වෙලා රුපියල් 1000ක් දැම්මොත් මිනිස්සු 100ක් දුන්නොත් රුපියල් ලක්ෂයක් ... මේ අහිංසක කොල්ලෝ අපිට ඉතුරු කරලා දුන්නේ ලක්ශයක් නෙවේ..අපේ හුස්ම....මිනිස්සු එකතු වෙලා උදව් කරමු මේ රත්තරන් රනවිරුවන්ට

  • @diluwa
    @diluwa 18 วันที่ผ่านมา +54

    පුලුවන් හෑමෝම සල්ලී දාමූ ඒ කොල්ලා අපේ අනාගතය වෙනුවෙන් උගේ අනාගතය කැපකරපූ උතුම් මිනිසෙක්

    • @shiromaniperera3859
      @shiromaniperera3859 12 วันที่ผ่านมา

      අනේ ඇත්තමයි 😢😢😢

  • @bhagya_nanayakkara_
    @bhagya_nanayakkara_ 23 วันที่ผ่านมา +404

    Vedio එක විනාඩි 24යි. දාලා විනාඩි 16යි. Likes 217යි comments 65යි. අපි අපේ විරැවන්ට සහා වනැසට තියෙන ආදරය🥹❤️

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 23 วันที่ผ่านมา +4

      Like witarak madi.support tamai oni

    • @bhagya_nanayakkara_
      @bhagya_nanayakkara_ 23 วันที่ผ่านมา

      @@nuwansameeranuwansameera6491 පුලුවන් අය පුලුවන් විදිහට support කරයි නේද🙄

    • @sisirakapilakapila2760
      @sisirakapilakapila2760 22 วันที่ผ่านมา +3

    • @leelruwandissanayaka
      @leelruwandissanayaka 22 วันที่ผ่านมา

      Bbbbbbbbb no men ññnñño​@@sisirakapilakapila2760

  • @gehankaushitha8249
    @gehankaushitha8249 22 วันที่ผ่านมา +183

    මේකෙ බොරුවට තෙරුවන් සරන පත පතා ඉදල වැඩක් නෑ කට්ටියම එකතු වෙලා මේ කොල්ලට උදව් කරමු❤️

    • @NileshMaduka
      @NileshMaduka 22 วันที่ผ่านมา +5

      Aniwa machan 500 gane hri damu me රත්තරන් kollata ❤❤❤

    • @NipunKalhara-j3b
      @NipunKalhara-j3b 22 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් මචං කොහොමද උදව් කරන්නෙ කියහන්කො

    • @sharpmezz7699
      @sharpmezz7699 22 วันที่ผ่านมา +5

      @@NipunKalhara-j3b account no ekai, 4n no ekai dala tynne. thawa monwda ahanne

    • @gamingvinaa9866
      @gamingvinaa9866 22 วันที่ผ่านมา

    • @user-kq3vt5xt3i
      @user-kq3vt5xt3i 22 วันที่ผ่านมา +1

  • @isuruudara2907
    @isuruudara2907 23 วันที่ผ่านมา +250

    රණවිරුවන් මේ දේවල් නැතිකරග්ත්තේ අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් 😢

    • @kasunlakshan1915
      @kasunlakshan1915 23 วันที่ผ่านมา +2

      ජය ❤

    • @MrOJWR
      @MrOJWR 21 วันที่ผ่านมา +3

      අද ඔවුන් දිවි පුදා බේරපු රට, දේශපාලන ත්‍රස්තවාදයෙන් බැට කනව. 😔

  • @nimeshbandara6450
    @nimeshbandara6450 23 วันที่ผ่านมา +235

    මේක බලන උන් මේ කොල්ල ගැන විතරක් කියල comment දාන්ඩ එපා 😪 හිතපල්ලකො මොළේ කඩාගෙන උන්ඩයක් ගිය එකෙක්ව මේ තත්වෙන් හරි ජීවත් කරවන්ඩ දායක උන වෛද්‍යවරුන්ගෙ දක්ෂතාවය 😕❤️ මේ හැමෝටම අපි ණයගැතී ❤️ රට වෙනුවෙන් ජීවිතය කැපකරපු, ඒ කැප කරපු අයගෙ ජීවිත පුලුවන් උපරිමෙන් ගොඩදාපු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 😪❤️

    • @vishakadesilva5953
      @vishakadesilva5953 22 วันที่ผ่านมา +3

      බුදුසරණයි ❤❤😢😢

    • @sam.6639
      @sam.6639 22 วันที่ผ่านมา +6

      ithin gono docters linne padi gewanne ekata thami

    • @dissanayake4497
      @dissanayake4497 22 วันที่ผ่านมา

      ​@@sam.6639ehenam hamudatath e tikama thmi gono

    • @gehankaushitha8249
      @gehankaushitha8249 22 วันที่ผ่านมา

      comment එකෙම් පේනවා කවුද ගොනා කියල😂​@@sam.6639

    • @hasithakodi7292
      @hasithakodi7292 22 วันที่ผ่านมา

      @@sam.6639hama dema salli walin maninda epa mcn jiwitha wala watina kama dnna minisu bn army eke inne doc la unth ehma thmi

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 23 วันที่ผ่านมา +117

    ජීවිතය ගොඩ යන්න ඕන් තවත් එක වැඩ්ඩෙක් සොජීව අයියේ ජයවේවා💔

  • @Max78902
    @Max78902 22 วันที่ผ่านมา +46

    මේ මනුස්සයා කතා කරන්නෙත් අමාරුවෙන් වගේ පේන්නේ. බුදුසරණයි මල්ලි. උඹට ජයෙන් ජයම අත්වේවා. 🙏 දියුනුවෙන් දියුනුවටම පත්වේවා .🙏

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 23 วันที่ผ่านมา +133

    බුදුසරණයි ඔබතුමාට.....❤ රට දැය වෙනුවෙන් කල කැපකිරීමට අප සසර වසනා තුරා ණයගැතියි විරුවාණනි....🙏🙏

  • @nilankapradeep2012
    @nilankapradeep2012 21 วันที่ผ่านมา +26

    අපි මුලතිව් අල්ලගත්තම ටවුන් එක මැද හතරමන් හන්දියක් තිබුනා..එතන තිබුනා LTTE එකේ ස්මාරකයක් හදලා..ඊට ඉස්සරහින් තිබුනා අපේ ශ්‍රී ලංකා පොලිසිය කියලා ලොකු කොන්ක්‍රීටි බෝඩි එක..අනික් පැත්තෙන් තිබුනා 1990 ගනන් වග අපේ හමුදාවෙි කෑමිප් වල පරණ නටබුන්..කොඩි කනු එහෙමත් තිබුනා ගජබා එකේ එහෙම..
    ඒ අත්දැකිමි ගැන කියලා ඉවර කරන්න දවසින් දෙකෙන් බැරි වෙයි...
    දින කාල වකවානු ලොකුවට මතක නැති උනාට කැරපු කැප කිරීමි හොදටම මතකයි..
    මෙිකද අපි තමයි අන්තිම යුද්⁣ධෙි අන්තිම පුරඅක් ටික...🙂

    • @wanesatv
      @wanesatv  21 วันที่ผ่านมา +2

      කතාකරන්න 0777618418

  • @kumarahtpp2353
    @kumarahtpp2353 23 วันที่ผ่านมา +78

    😍🥺 💖 ප්‍රසංගමදුශංක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪💐🇱🇰

  • @achilawijayasundara5097
    @achilawijayasundara5097 19 วันที่ผ่านมา +27

    මෙන්න නියම වීරයෝ... දුක් වින්දත් මාරයා එක්ක ගේම ඉල්ලපු මිනිස්සු... සසරේ කරපු පිං..❤️🤟

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 23 วันที่ผ่านมา +64

    අපි නිදහසේ ජීවත් වෙන්නෙ මේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුද්ද කරල රට බේරාගත් නිසා,තෙරුවන්සරණයි නිදුක් නීරෝගී වේවා..

  • @prasannaliya610
    @prasannaliya610 14 วันที่ผ่านมา +15

    අයියේ උබලා අපේම උන්..උබලා ඒ කරපු වීර ක්‍රියා හින්ද තමයි අපි අද හුස්ම ගන්නේ..අපි උබලට නයයි..ආදරෙයි ආදරෙයි..❤❤❤❤❤❤❤❤❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 23 วันที่ผ่านมา +125

    යුද්දය නිසාවෙන් දුක් විදපු මේ රනවිරුවන් සහා මිය ගිය විරුවන් ජීවත්ව සිටින විරුවන් සෑම දෙනාටම බුදුන්ගේ සරණයි ❤❤🇱🇰🙏🙏🙏සන්ජීව අයියටත් තෙරුවන් සරනයි කියාගෙන යමු කට්ටියම .🇱🇰❤🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 12 วันที่ผ่านมา +9

    අපි වෙනුවෙන් ජිවිත කැපකරපු ඔබට දළදා සමිදු පිහිටයි

  • @thilinanuwan8123
    @thilinanuwan8123 22 วันที่ผ่านมา +41

    85 ඉදන් 95 වෙනකන් ඉපදිලා පල්ලෙවෙල ඉස්කෝලෙට ආපු ඕනකෙනෙක් දන්නවා මෙයාව. එල කොල්ලෙක්. නික් නේම්1 නං ඉතින් (ගලා) ❤❤❤

  • @nirmal6344
    @nirmal6344 21 วันที่ผ่านมา +29

    උදේ හවස මේ අය්යව දකිනවා... මෙච්චර දේවල් රට වෙනුවෙන් කරල, දැන් උනත් තමන්ගේ මහන්සියෙන් පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන pallewela ලොතරැයි කුඩුවේ ඉන්නවා ❤️ ඇත්තටම සුපිරිම වැඩ්ඩෝ තමා මේ ඉන්නේ 🥺❤️

    • @chamindasagara
      @chamindasagara 11 วันที่ผ่านมา

      Koheda පල්ලෙ වෙල කුලියාපිටිය නෙවෙයිද

    • @rohanindika9037
      @rohanindika9037 10 วันที่ผ่านมา

      Pallevela koheda thiyennne lagama town eka mokadda

    • @thamarasudh8025
      @thamarasudh8025 9 วันที่ผ่านมา

      පල්ලෙවෙල
      තියෙන්නේ මිරිගම වෙියන්ගොඩ අතර ස්ටෙිෂන් එක මමත් බැලුවෙි පල්ලෙවෙල කෙිහේද කියලා ස්ටෙිෂන් එක ලග ඇති

    • @thamarasudh8025
      @thamarasudh8025 9 วันที่ผ่านมา

      ⁠මිරිගම වෙියන්ගොඩ අතර තියෙන්නේ ස්ටෙිෂන් එක

  • @NethmaPerera
    @NethmaPerera 22 วันที่ผ่านมา +18

    සර් ඔබ තුමන්ලා නිසා තමයි අපි මෙහෙම නිදහසෙ හුස්ම ගන්නෙ ඔබ තුමා ඇතුලු සෑම රණවිරුවෙක්ට අපි නයගැතී මං කරපු පිනක් තියෙනවා නම් ඒ පිං බලයෙන් ඔබතුමාගේ සියලු උපද්‍රව සුව වෙලා නිරෝගීව ජීවත් වෙන්න වාසනව ලැබෙන්න ඔනෙ බුදු සරණයි දෙවි පිහිටයි ❤ හැමෝම තමන්ට පුලුවන් විදිහට උදවු කරපු අපිට නිදහසෙ හුස්ම ගන්න ජීවීතෙම කැප කරපු මෙ දෙවිවරුන්ට ❤

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar 23 วันที่ผ่านมา +35

    අපිහැමෝම එකතුවෙලා මෙයාලට උදව්වක් කරමුකෝ. සදාදරවිරුවාණෙනි.? ඔබකලමෙහෙය ඉතාඅගනේය? ❤️ ඔබ‍ටත් මෙරටවෙනුවෙන් තමන්ගේ තරුණ ජිවිතේකැපකල සියළුම විරුවන්ට මගේ උත්තමාචාරයපුදකරමි. සියළුමදෙනාට තෙරුවන්සරණයි දෙවියන්ගෙආශිර්වාදයෙන් ඉක්මන්

  • @kasunlakshan1915
    @kasunlakshan1915 23 วันที่ผ่านมา +59

    මේ වගේ විරුන්වන්ව අපි රැකබලාගත යුතුයි.
    ඔවුන් අපිව මිනිමරුවොන්ගෙන් රැක්කා
    දැන් අපි මේ යුද්ධ විරුවන් රැකගතයුතුයි.
    මේ විරුවන්ට ප්‍රමානවත් මුදලක් යම් ව්‍යාපාරකට දායක කර ගැනීමක් ,විශ්‍රාමවැටුප දැම්ම තියා ලබා දිම හෝ කුමක් හෝ ලබාදෙන්න ඕනි ඔවුන්ගේ ජිවිත ඉදිරියට පවත්වගෙන යන්න ❤️

  • @priyanganisamaradiwakara
    @priyanganisamaradiwakara 22 วันที่ผ่านมา +14

    ඔබ තවමත් හරිම උද්‍යෝගිමත් කෙනෙක් ..හරිම ආඩම්බර හිතෙනවා ලන්කාවෙ තරුණ දරුවො ගැන..ඔබට දීර්ගායු වේවා...

  • @shanukaac9358
    @shanukaac9358 22 วันที่ผ่านมา +17

    මේ අයියාව පුද්ගලිකව හම්බෙන්න ලැබිලා කතාබහ කරපු එකම ඇත්තටම ලොකු භාග්‍යයක්. මෙයා පට්ට වැඩ්ඩෙක් වගේම පට්ට මනුස්සයෙක්❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 23 วันที่ผ่านมา +64

    අපේ රටේ යුද්ධකට පාර කපන්න වචනයකින් හරි උදව් කරපු සියලුම දේශපාලුවන්ට සාප වේවා.

    • @EMRYS_JASPER
      @EMRYS_JASPER 21 วันที่ผ่านมา +2

      JR & ප්‍රේමදාස ඒවා අරන් ගියා දැන් ඉතුරු රනිලුයි ගාමිනියි

    • @Shanaka1945
      @Shanaka1945 20 วันที่ผ่านมา +1

      Track ද ? බන්. ත්‍රස්තවාදය ඇති කරන්නේ ත්‍රස්තවාදියෝ බන්. මිණීමරු ත්‍රස්තවාදීයෝ සුද්ද කරන්න එපා බන්.
      පව් යුද්ධ කරපු උන්. එකෙන්ම තේරුම් ගන්න පුලුවන් තමුන්ගෙ දේශපාලන දර්ශනය.

    • @EMRYS_JASPER
      @EMRYS_JASPER 20 วันที่ผ่านมา +1

      @@Shanaka1945 යුද්ධ කරන්නෙ ත්‍රස්ඨවාදියො තමයි බං නැතුව පාර්ලිමේන්තු උන් ඇයි උන්ට යුද්ධ කරන්න එන්න පාර JR හැදුවෙ කොහොමද කියල හොයල බලපන්

    • @Shanaka1945
      @Shanaka1945 20 วันที่ผ่านมา +1

      @@EMRYS_JASPER
      කපපු පාරක් නෑ බන්. ඔය කාලේ විප්ලවවාදී උණක් තිබුණේ. උණ් ත්‍රස්තවාදීයෝ. මොනවා කලත් උන් කරපු පව් හේදෙන්නේ නෑ බන්. ඉතිහාසය වෙනස් වෙන්නෙත් නෑ.එකෙන්ම ත්‍රස්තවාදියෝ. උන්ගෙත් අත්වලත් ලේ බන්. සමහරුන්ට ඕන උනේ චේ ගුවේරා වගේ වෙන්න. 71ත් කැරලි ගැහුවේ.

    • @Tharukakasun44
      @Tharukakasun44 20 วันที่ผ่านมา

      ​@@EMRYS_JASPER ආනිවාරෙන්ම LTTE එකෙන් ආයුධ ඉල්ලුවම ඒවාත් දුන්න ප්‍රේමදාස ඒ මදිවට පොලීසියේ හයසිය ගානකට LTTE එකට බාර වෙන්න කිව්වෙත් ඔය වේසිගෙ පුතා අපරාදෙ ඒ මිනිස්සු න්වත් මරලා දැම්ම පස්සෙ 🤧

  • @SakunaLakshan-dd5qo
    @SakunaLakshan-dd5qo 22 วันที่ผ่านมา +23

    තාමන්ගේ ජීවිතයේ හොදම කාලයේ රටේ ජනතාව වෙනුවෙන් උබ කරපු මේ කැප කීරීමට හිස නමා උබට අචාර කරමී 🧡 සෑබෑම හීරෝස්ලා

  • @user-pj1xr2mq6k
    @user-pj1xr2mq6k 22 วันที่ผ่านมา +13

    කකුල් අල්ල ලා වදින්න ඕනේ...අපේ වැඩ්ඩො...🇱🇰

  • @Denumusic768
    @Denumusic768 7 วันที่ผ่านมา +2

    අන්තිම වෙනකල්ම ඇහුවා අයියේ කතාව.යුද්දෙ තියෙන දවස් වල පොඩි නිසා එච්චර දැනුමක් නැති උනත් අයියලා නිදහසේ ඉන්න රටක් ඉතුරු කලාට ගොඩක් පිං🥺❤️✨

  • @isurukalhara4643
    @isurukalhara4643 21 วันที่ผ่านมา +9

    අයියේ ඔයාට ගොඩක් පිං මගේ එකාගේ කථාව ඇහුවට මං ගොඩක් දවසක් බලන් හිටියේ මේ කථාව දානකල්

  • @themalgunasinghe395
    @themalgunasinghe395 19 วันที่ผ่านมา +9

    සෙත් පැතීමත් වටිනා දෙයක්.කෙනෙක් යෝජනා කරල තියෙනව වගේම එක්කෙනෙක් රුපියල් 1000 අඩුම වශයෙන් ඔහුට පරිත්‍යාග කිරීම තමයි වටින්නෙ.ඔහුට ජනතාව කරන උපහාරයක් අපිවෙනුවෙන් ජීවිත පූජාකලාට.

  • @Shana_x2K
    @Shana_x2K 23 วันที่ผ่านมา +59

    මෙන්න වීරයෝ , මේ තමයි රියල් වැඩ්ඩො ❤️, දැන් ඉන්න ඔයා පාතාලෙ කියන් රගන පතෝලයො මොකුන්ද 😂? , ඕකුන් මාසෙන් අතුගාලා දාවි යුද්ද්‍ර කරපු කොල්ලොන්ට ඒ වැඩේ බාර දුන්නනම්

    • @DIlone2481
      @DIlone2481 23 วันที่ผ่านมา +1

      ❤🎉

  • @shewonneez7090
    @shewonneez7090 13 วันที่ผ่านมา +5

    ඇත්තටම මටනම් මේ කියන දෙවල් හිතන්නවත් ශක්තියක් නැහැ ඇත්තටම. ඔබ තුමන්ලා නිසා තමයි අපි අද බයක් සැකක් නැතුව ජිවත් වෙන්නේ. ඇත්තටම දෙවිවරු නුඹලා තමයි බොහොම පිං අපි වෙනුවේන් නුඹලාගේ වටින රත්තරං ජීවිතේම කැප කරලා. අපිට හුස්ම ගන්න බයක් සැකක් නැතුව ජිවත් වෙන්න රටක් දුන්නට ගොඩක් පිං බුදු සරණයි 🥹❤️🙏

  • @sadeepalakshan8650
    @sadeepalakshan8650 17 วันที่ผ่านมา +13

    ඉස්සලම ඇවිලා තියේන්නේ අපේ ගමට "පදවිය"❤

  • @TharinduDilshan99
    @TharinduDilshan99 20 วันที่ผ่านมา +9

    සදා ණය ගැතියි සියලු රණවිරුවන්ට❤️.තෙරුවන් සරණයි!

  • @Koreabuddi
    @Koreabuddi 23 วันที่ผ่านมา +38

    දරාගන්න බෑ බං මේවා බලද්දී ඇඩෙනවා😶 බුදු සරණයි මගේ අයියේ❤

  • @pasindumadara5614
    @pasindumadara5614 21 วันที่ผ่านมา +9

    කදු උඩ පන්සල් හදන්නයි,අරවට මේවට නිකන් වියදම් කරන සල්ලි මෙ වගෙ මනුස්සයෙක්ට දුන්න නම් කොච්චර හොද්ද 😢❤

  • @homathagayou
    @homathagayou 13 วันที่ผ่านมา +6

    මේව තමා මිලියන ගනන් යන්න ඕනෙ වීඩියෝ ඒත් මේ රටේ මිනිස්සු වෙනස්.රට වෙනුවෙන් කල සේවයට ඔබ තුමාට පිං

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 22 วันที่ผ่านมา +11

    හිතට වාවගන්න බෑ මේවා දකිද්දී... බුදු සරණයි මගෙ දෙයියො❤️🙏

  • @ArunaGamage-dk7hz
    @ArunaGamage-dk7hz 21 วันที่ผ่านมา +5

    ඔය කට්ට කාලා ඉන්න කෙනෙක් විදියට ඔය දුක වේදනාව හොඳ ට දන්නවා බැජී උඹ ට හරියන දවස ලඟ ම එනවා ජයම වේවා !🙏💪❤

  • @kumuduperera8351
    @kumuduperera8351 13 วันที่ผ่านมา +2

    හරිම දුකයි පුතේ. මොනවා උනත් ඔයා මාරම වාසනාවන්තයි .මේතරම් දරුනු තුවාල තිබිලත් ජිවිතේ රැකෙන්න.අපේ ජිවිත අදටත් ,අපේ දරුවෝන්ගේ ජිවිතත් රැකිලා තියෙන්නේ ඔයාල වගේ විරුවෝ නිසයි. ඔයා හැම දේම ගැන මනාව කතා කරනවා. මේ නම් උතුම් මිනිසෙකි. ජය වේවා. තෙරුවන් සරනණයි .

  • @rayman4295
    @rayman4295 13 วันที่ผ่านมา +22

    ලංකවේ පිනට පහල උන ශක්තිමත් රණවිරුවෙක්,බුදු සරණයී සහෝදරයා ආදරෙයී 😍❤️

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 21 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි අයියේ ... මේ භූමිය බේරලා දීපු පිනෙන්ම උපදින හැම ආත්මයක් පාසාම මෙවැනි දුකක් වේදනාවක් අත්නොවේවා ... නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...! ❤🌷

  • @DONT_LOOK_MY_CHANNEL
    @DONT_LOOK_MY_CHANNEL 20 วันที่ผ่านมา +5

    බුදු සරණයි සර්...❤💪. අප වෙනුවෙන් පිරූ දාන පාරමිතාවට මතු බුදුවේවා... මමත් රණවිරුවෙක්ගේ පුතෙක්.❤❤❤

  • @rohiniindralatha-de7zy
    @rohiniindralatha-de7zy 10 วันที่ผ่านมา +3

    පුතේ ඔයානමි දේව දරැවෙක්මයි ඒකයි ඔයාට ඔහොමහරි ජිවත්වෙන්න වාසනාව ලැබුනේ .....දේව ආශිර්වදය ලැබෙිවා ...❤❤❤❤❤❤❤

  • @sandaruvidarsha7370
    @sandaruvidarsha7370 11 วันที่ผ่านมา +3

    රටේ වාසනාවට ඉපදුන රත්තරන් වීරයෝ❤

  • @Tharukakasun44
    @Tharukakasun44 20 วันที่ผ่านมา +5

    අපි වෙවුවෙන් කරපු කැපකිරීම් වෙනුවෙන් හැමදාමත් ණයගැතියි. තෙරුවන් සරණයි ❤️

  • @NaviduPraboda2006
    @NaviduPraboda2006 22 วันที่ผ่านมา +4

    බුදු සරනයි ජෙසු පිහිටයි අයියේ හැමදාමත් අපේ හිතේ ඉන්නවා ඉහලින්ම respect ❤❤❤❤❤❤❤

  • @user-sz7wn9dp1z
    @user-sz7wn9dp1z 11 วันที่ผ่านมา +3

    කොච්චර පණ හයිය එකෙක්ද 👆
    ඇත්තටම යක්ෂ පැටියෙක් ❤

  • @lakshithahh60
    @lakshithahh60 23 วันที่ผ่านมา +14

    මේ මිනිස්සුන්ට දියයුතු උතුම්ම ගෞරවය ලබා දෙන්න ඕනි ඒත් ඒ තැන ඔවුනට ලාබා නොදී බොරු බලාපොරොත්තු දී දේශපාලකයෝ සුර සැප විදිනවා.මේවා වෙනස් කිරීමට ජනතාවාදී ආන්ඩුවක් පැමිනිය යුතුයි.මොවුන්ට දිය යුතු ගෞරවය ලබා දීමට සියලුම මිනිසුන්ගෙන් කරන යිල්ලීමයි.මේ පාර වත් මාලිමාවට ඔබේ වටිනා චන්දය දෙන්න🙏❤️😪

  • @hashellogs7875
    @hashellogs7875 22 วันที่ผ่านมา +4

    අපේ යුනිට් එකේ කෝප්‍රල් කෙනෙක්.එවකට CO හිටියේ Lt col ප්‍රියන්ත ප්‍රනාන්දු සර්. මේ SOP එකේ හිටියා තව හිටියා කෝප්‍රල් රත්නායක KKS, ලාකෝ නෙරංජන්, ලාකෝ නිශාන්ත කුමාර එහෙමත්.එයාලා තාමත් සක්‍රීය සේවයේ ඉන්නවා. කෝප්‍රල් රත්නායක kksගේ ඇගේ තියෙන උණ්ඩ ඉවත් කරන්න බෑ ජීවිතහානිවීමේ අවදානම තියෙන නිසා. ඒ දවස් වල කරපුවා තවමත් යුනිට් එකේ කියනවා. එයාලත් මේ වගේ වැඩසටහනක කතා කරනවා දකින්නත් ආසයි. ඇත්තටම මේ තමා රියල් වැඩ්ඩෝ. බුදු සරණයි!!!

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 23 วันที่ผ่านมา +15

    අයියේ ඔයාට ගොඩාක් ස්තූතිය❤ ඔයාට මන් මේ අයියගේ වීඩියෝ එකක් ඉල්ලන්න කියලා හිටියේ ඒත් ඊට කලින් ඒක ඔයා ගෙනත් ආයෙත් ස්තූතිය ❤😊.

  • @thusharasampath6628
    @thusharasampath6628 22 วันที่ผ่านมา +9

    මජර කාලකන්නි දේශපාලුවන් කානුවට දාපල්ලා යකුනේ....රැකගනිව් දුටුතැන ආචාර කරපියව් මේ උතුම් වීර රණවිරුවන්ට..රට බේරාගත් නියම විරුවෝ...

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 20 วันที่ผ่านมา +14

    මිහිපිට ජිවමාණ දෙවියන්...
    මගේ තාත්තා මිහිපිට දෙවියෙක්, කුරැරැ යුද්ධයෙන් 65%ක ආබාධිත රණවිවෙක්. ..
    සියලුම රණවිරුවන් වන්දනීයයි පූජනීයයි උතුම්..... ❤

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 12 วันที่ผ่านมา +2

    ඔයාලට ගොඩාක් පින් .ඔයාල දුක් විදින්නේ අපි නිසා.උබලට හැමදාම ජය හැමදාම ආදරෙයි.❤❤ජාති ජාතිත් පින්

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 22 วันที่ผ่านมา +4

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ...
    බොහොම දුක්බර කතාවක් ...සහෝදරයා නුඹලා තමා මිහිපිට දෙවියන්

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 22 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤මගේ සහො,,,නුබ නියම සොල්දාදුවන් ගේ කතාව අහිංසක ,,, සොල්දාදුවන් ගේ කතාව මමත් හරිම කැමති weradara

  • @L.G.dayansameera
    @L.G.dayansameera 22 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා. දීර්ගායූ වේවා.

  • @ශකීබ්අල්හසන්
    @ශකීබ්අල්හසන් 22 วันที่ผ่านมา +13

    පොශ් පඩ් කෙල්ලොන්ට යන වැටන විවස් ලයික් මෙ වගේ ගැම්මක් තියන විඩියෝ වලටත් වැටුනනම් බන් කොච්චරද සුපිරි කොල්ලෙක් තව මේ⚡⚡⚡❤⚡⚡❤⚡❤⚡❤⚡❤⚡⚡❤⚡❤⚡❤⚡❤

  • @SupunSupundilanka
    @SupunSupundilanka 22 วันที่ผ่านมา +5

    අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මේ වගේ දෙවි වරුන්ට මීට වඩා තැනක් තියෙන්න ඔනේ ලංකාවෙ 😢දුක් විදින්න ඕන මිනිස්සු නෙමෙයි මේ මාසෙකට ලක්ශ 5 ගානෙ උනත් රජයෙන් හරි මෙයාලට දුන්නට පාඩු නෑ 😖🥺

  • @seelaganegoda9077
    @seelaganegoda9077 13 วันที่ผ่านมา +2

    රට වෙනුවෙන් අප වෙනුවෙන් තරුන ජීවිතය පුදකල අභීත රනවිරැවානෙනි ඔබතුමාට සියලු දෙවි රැකවරණින් බුදු සරණින් ඔබේ පැතුමි ඉටුවේවා..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..

  • @sandun8441
    @sandun8441 22 วันที่ผ่านมา +15

    අප්‍රමාණ දුක් කන්දරාවක් විදගෙන රට ජාතිය ආගම වෙනුවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැපකළ වීරෝදාර රණවිරුව ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️. ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 12 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි අයියේ ඔයාගේ චැනල් එකෙන් මේ වගේ රණවිරුවන්ට ඉඩක් ලබා දුන්න එකට❤❤❤❤❤

  • @sunindukesara4865
    @sunindukesara4865 22 วันที่ผ่านมา +4

    බුදු සරණයි ජීවිතේ ජය ගන්න ශක්තිය,දෛය වාසනාව ලැබේවා

  • @kaumadeeamaradiwakara2893
    @kaumadeeamaradiwakara2893 22 วันที่ผ่านมา +7

    අනේක වාරයක් පින් සිදුකල සියලු කැපකිරීම් වලට. තෙරුවන් සරනයි 🙏

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 12 วันที่ผ่านมา +3

    අට පාස් ආමිකාරයෝ කියලා බනිනවා නේද මේ ශ්‍රී ලංකාවේ කොල්ලෝ බං❤❤❤❤❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 22 วันที่ผ่านมา +4

    හරිම සංවේදී 😔
    ඔබට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
    ආයු රක්ඛන්තු ආවඩා 🙏💐

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 23 วันที่ผ่านมา +17

    බුදුසරණයි නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏❤️⚔️

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h 11 วันที่ผ่านมา +1

    පුතා ඔබ ගැන ආඩම්බරයි.ඔබට සිදුවූ හානියට වන්දියක් ගෙවීමට පාලකයින් දැනගත යුතුයි.නව නායකතුමෙක් ළගදි එනවා නේ.ඔයා ගැන බලයි.සුවපත්වේවා!!!.

  • @Diluz482
    @Diluz482 23 วันที่ผ่านมา +12

    පට්ට ආදරෙයි අයියේ ඔයා මට නම් දෙවිකෙනෙක් එච්චරයි කියන්න තියෙන්නේ ❤

  • @hellkumbura
    @hellkumbura 11 วันที่ผ่านมา +1

    ගොඩක්ම ස්තුති වැඩ සටහනට.ඔහු අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඔහුට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කර ඇත.කතා කලා ඔහුට මම.මට පුළුවන් විදියට මම උපකාරයක් කරනවා.වැඩ සටහන මෙහෙයවු සොහොයුරා ටද ස්තුතිය

  • @TharangaH-r5b
    @TharangaH-r5b 23 วันที่ผ่านมา +37

    බුදුසරණයි සහෝදරයා ඇසට කදුළු ඉනුවා මේ කතව අහනකොට 🇱🇰🇱🇰🩷🩷💗💗💗

  • @ruwanchamara8500
    @ruwanchamara8500 11 วันที่ผ่านมา +1

    ඔයා ලස්සනට මේ වැඩසටන කරනවා බුදු සරණයි අයියේ

  • @nilankapradeep2012
    @nilankapradeep2012 22 วันที่ผ่านมา +18

    කෙටි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි..මෙි මගේ බැජ් එකේ කොල්ලෙක්..එයාගේ කතාව ඇත්ත ..අපි 60ක් තමයි ගියේ 11වන ගැමුණු හේවා බලකායට..එහෙදි අපි කණ්ඩායමි වලට කැඩුනා..මම කැඩුනේ චාලි එකට..අපි හමුදාවට ගියේ 2008/02/10 පාඨමාලාව ඉවර උනේ 2008/06/20 .මගේ බැජියට සමහරවිට දින කාල වකවානු අමතක ඇති..ඒ ගැන නිවැරදි කරගන්න කියලා මෙම වීඩියෝ එක බලන සැමගෙන් කාරැණිතව ඉල්ලා සිටිමි..
    මගේ බැජියා හෝ මෙම වැඩසටහන මෙහෙයවන නිවෙිදක අයියගෙන් මම සමාව අයදිනවා වැරැද්දක් උනා නමි මගෙන්..❤

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 22 วันที่ผ่านมา +4

      මටත් කතාව අහද්දිම තේරුණා එයාට ඒ සම්බන්ධ මෙමරි ලොස් එකක් එයාට තියේ කියලා. මොකද අවුරුදු 18ට වෙනකන් හමුදාවට ගන්නෙ නෑනෙ.
      බැජ් එකේ කොල්ලෙක් ඒ විස්තරය දාපු එක හොඳයි...❤

    • @nilankapradeep2012
      @nilankapradeep2012 21 วันที่ผ่านมา +3

      @@SamSam-cx9ny අපි වෙන් උනේ යුනිටි එකට ගියාම..අපිට දවස් 14ක යුනිටි කෝස් එකක් තිබුනා..එකේ PT පුහුණු කරේ කෝප්‍රල් ජගත් කියලා කෝප්‍රල් කෙනෙක් 9වන ගැමුණ් හේවා බලකායේ..අමාරැම කරා කෝස් එක..මැරැවා බාගෙට..කොහොම හරි 2009 මාර්තු මාසේ මම මුලතිවු ටවුන් එකට එහායින් LTTE එකෙයි අපේයි ඩිෆෙන්ස් ලයින් එක මූණට මුණ තිබුනේඉස්සරහින් වහලා ස්නයිපර් ගහන නිසා..
      මම මාර්තු මාසේ 12වන ගැමුණ් හේවා බලකායේ බී කණ්ඩායමට ඇතුලත් උනා ලාන්ස් කෝප්‍රල් කෙනෙක් විදියට..2009 අප්‍රේල් මාසේ 30 පාන්දර 3 විතර මට අන්තිම පස් බැමිම අල්ලගෙන SF එකත් එක්ක අපි ටීමි එකක් ඉස්සරහට ගිහිල්ලා මට වෙඩි වැදුනේ..😟

  • @dinindusanchi4808
    @dinindusanchi4808 22 วันที่ผ่านมา +24

    අපි එකතු වෙලා මොනවා හරි කරමු කෝ... නිකන් තෙරුවන් සරණයි කිය කිය ඉන්නැතුව.. 1000 ගානේ හරි දාමු... 😊

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 23 วันที่ผ่านมา +9

    නමින් විර ගැමුණු
    11 වන ගැමුණු හේවා බළඅැණියේ අභිමානය
    කුරුවිට අාබාධිත බළඅැනියේ හිටියේ කැම කන්නත් ගොඩක් අමාරුයි මට හොදට මතකයි

  • @jayam1429
    @jayam1429 22 วันที่ผ่านมา +6

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ...
    බොහොම දුක්බර කතාවක් ...සහෝදරයා නුඹලා තමා මිහිපිට දෙවියන් 👏👏👏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 20 วันที่ผ่านมา +2

    මෙි ගෞතම බුද්ධ රාඡ්‍ය බෙර දුන්.ඔබට ගොඩක් පිං .

  • @DilsharaNaveen
    @DilsharaNaveen 23 วันที่ผ่านมา +56

    අනෙ ඇයි බැරි මේ පාලකයොන්ට මෙ අසරණ වෙලා ඉන්න රනවිරුවොන්ට මාසික පඩියක් දීලා ඒ මිනිස්සු බලාගන්න බැරි 😢😢❤

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 23 วันที่ผ่านมา +12

      වියයුතුම දේ ඒකයි. නමුත් හොරු ඉන්න ආණ්ඩු ඕවා කරන්නේ නෑ

    • @kasunlakshan1915
      @kasunlakshan1915 23 วันที่ผ่านมา +8

      බල්ලෝ හදුනන්නේ නෑ බන් විරුවන් කවුද කියන්න.උන් නිදහසේ හුස්ම ගන්නේ මේ වගේ ඇස් ඉස් මස් ලේ නහර දන් දුන්න විරුවන්ට පින් සිද්ද වෙන්න 🥲

    • @JontyXoxo
      @JontyXoxo 22 วันที่ผ่านมา

      ehema kranawa denatatmath

    • @JontyXoxo
      @JontyXoxo 22 วันที่ผ่านมา

      ​@@saliyarathnayaka5260npp anduwak kryida

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 22 วันที่ผ่านมา +3

      පිස්සුද ලෝක හොරු ටිකක් ඉන්නවා රැකගන්න ඊට වඩා වටිනා

  • @dineshmihiran
    @dineshmihiran 22 วันที่ผ่านมา +3

    සන්ජිව ඔබට ගොඩක් ස්තුතියි

  • @onlineshopping8769
    @onlineshopping8769 23 วันที่ผ่านมา +8

    අයියේ මේක නම් ඇබ්බැහි වීමක් ...🔥 ආදරෙයි

  • @Maleesha20
    @Maleesha20 17 วันที่ผ่านมา +3

    උදේ හවස වදින්න ඕනි මේඑ මිනිස්සුන්ට ❤

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 23 วันที่ผ่านมา +8

    රට බේරගන්න ජීවිතය කැප කරපු රණවිරුවන්ට දැන් අත් වෙලා තියෙන ජීවිතය දකිද්දි හරිම කණගාටුයි අපේ රටේ පාලකයන්ට හෙන ගහලත් මදි මේවට මිනිස්සුන්ට බදු ගහල ම්‍රෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න දීමනාවක් දීපල්ල මේ මිනිස්සු නැත්තන් අද අපිට නිදහසේ ජීවත් වෙන්න ඉඩක් ලැබෙන් නෑ 🙏

  • @countryman_lk
    @countryman_lk 22 วันที่ผ่านมา +2

    තෙරවන් සරනයි රණබිමේ විරුවානෙනි. ❤. ඔබලා තමයි මෙ රටේ නියම උරුමකරවන්❤❤❤ ඉක්මන් සුවය ලැබේවා

  • @DumindaPrasad-qy2nl
    @DumindaPrasad-qy2nl 23 วันที่ผ่านมา +10

    දෙව්වරු වගේ වෙදදුරන්‍ට පිං.මේ වගේ වීරෝදාර වීරුවන් සදා වන්දනීයයි.කවදා හරී උතුරන්න හරියන්න ඕනේ.අවුරුදු 5 න් පැන්ශන් ගන්න කාලකණ්නී දේශපාලුවන්ට හැමදේම රජයෙන් ලැබේනවා.මේ වගේ කොල්ලෝන්ට 55 වෙන කන් ඉන්න ඕනේ පෙන්ශන් එක ගන්න ....

  • @janakapriyantha6713
    @janakapriyantha6713 23 วันที่ผ่านมา +4

    බුදුසරණයි🙏අපේ ආදරණීය රණවිරුවන් හැමෝටම....
    💕

  • @maheshperera6695
    @maheshperera6695 23 วันที่ผ่านมา +21

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...!!❤❤

    • @user-ul1zq8fb2g
      @user-ul1zq8fb2g 22 วันที่ผ่านมา

      Oka thamai kiyanna puluwan gobba yanta😅😂

  • @sumudufernando3220
    @sumudufernando3220 18 วันที่ผ่านมา +2

    මෙන්න මිනිස්සු, කවුරු මොනවා කොහොම කිව්වත් අපි අද මේ රටේ ජීවත් වෙන්නෙම මේ වගේ අය නිසයි. 🙏🙏🙏❤️❤️❤️

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 23 วันที่ผ่านมา +11

    කාලා හොරා කාලා ඉන්න දේශපාලුවන්ට දෙන සල්ලි මෙන්න මේ වගේ රට රණවිරුවන්ට දෙන්න ඕනේ. වෙනුවෙන් මේ ජීවිතේ කැප වෙලා තියෙන්නේ

  • @nuwan7477
    @nuwan7477 22 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයී සහොදරයා ❤ බොහොම පිං ලංකාවට කරපු සේවයට ❤

  • @Luzzy_22y
    @Luzzy_22y 21 วันที่ผ่านมา +3

    අද අපි පොඩ්ඩක් හරි සතුටින් ඉන්නේ උබලා වගේ එවුන් නිසා බං Respect ekenm❤️🔥

  • @avishkaheshan3119
    @avishkaheshan3119 10 วันที่ผ่านมา +1

    මෙන්න අපේ කාලේ ජාතික වීරයෝ ,නියම පොරවල් ,පුලුවන් හැමොම උදවු කරමු ,රටට ණය නැති කොල්ලො ,පල්ලෙවෙල ඉන්නෙ ,වැන්දත් පවු නෑ බං ,තමන්ගේ මුලු ජිවිතෙම කැප කරලා අනුන්ට ජිවත් වෙන්න රටක් හදන්න ,පඩියට ගියා නම් ඕන තරම් රස්සා ,කූලි වැඩ තියෙනවා ,රට වෙනුවෙන් තිබ්බ කැක්කුමට ගිය කොල්ලෙක් අපෙ ගමේ ❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 23 วันที่ผ่านมา +19

    ❤ාසනාවන් පුතේ නිදුක් නීරෝගි බව ලැබෙන්න ඕනේ ඔයාටත සියලූම විරුවන්ට

  • @DilhariDisna
    @DilhariDisna 12 วันที่ผ่านมา +1

    එයා හිනා වෙද්දි දුක හිතෙනව අනේ❤❤❤.එයාට උදවු කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනව නම් මාවත් සම්බන්ද කර ගන්න .මටත් ආසයි එයාට උදවු කරන්න❤❤❤❤❤

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 22 วันที่ผ่านมา +4

    ❤❤❤ තම ජීවිතය පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    අද ඩයස් පොරව අල ගලේ දේශපාලුවන්ට මේවා මතක නෑ.රට දෙකට බෙදන්න හදන්නේ.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 22 วันที่ผ่านมา +2

    අනේ ජේසු නේ මේ අපි වෙනුවෙන් ජීවිත පුජාකරපු රත්තරං කොල්ලො ..❤❤❤❤❤❤❤ජේසුපිටයි.

  • @user-ec9mh2ze2x
    @user-ec9mh2ze2x 23 วันที่ผ่านมา +7

    බුදුසරනයි ඔබ ඇතුලු සියලු රනවිරුවන්ට❤ 🙏🙏🙏

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 22 วันที่ผ่านมา +2

    බුදුසරණයි සහෝදරයා
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @dinethpriyankara4527
    @dinethpriyankara4527 17 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් පුළුවන් දෙයක් මමත් කරනවා මමත් sf එකේ අවෘදු 14ක් ඉදලා බෝර්ඩ් එකෙන් ආවේ 3 sf හිටියේ
    අපි නැගිටුමු මැණික ❤❤❤❤❤

  • @isuruwanthilina3842
    @isuruwanthilina3842 14 วันที่ผ่านมา +2

    දෙවිවරු කියන්නෙ මිනිස් වෙසින් ඉන්න ඩොක්ට ස් ලට❤️🙏😔

  • @Heshanadithya-1
    @Heshanadithya-1 23 วันที่ผ่านมา +6

    ඒ කාලේ ගොඩක් අය හමුදාවට ගිහින් තියෙන්නේ ගෙදරට හොරෙන් . රට ගැන තියෙන ඇත්තම ආදරේට..❤🎉

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 23 วันที่ผ่านมา +1

      ගාල්ල,මාතර,අනුරාධපුර,පොලොන්නරුව ,සියඹලාණ්ඩුව දුශ්කර ගම්වල කොල්ලො..දැන්නම කොලඹ අවට තමයි..