Happy New Year!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 429

  • @KanchuKa
    @KanchuKa 4 ปีที่แล้ว +184

    This is all i wanted! ❤️❤️❤️

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +4

      ගෑනු බාගෙ මෙකටත් ඇවිල්ලා

    • @sachinthachamod6461
      @sachinthachamod6461 ปีที่แล้ว +2

      Ow ita passe thama whale boost ghn thamangema audience eka gonta andanda ghn era gatte😂

    • @dulanjanayanajith1222
      @dulanjanayanajith1222 ปีที่แล้ว +1

      Ganu1/2

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 8 หลายเดือนก่อน +1

      Scamers ල හැමතැනම

  • @asanka.abewickrama
    @asanka.abewickrama 4 ปีที่แล้ว +135

    ඉලක්ක සහ ප්‍රාර්තනා අතර වෙනස දැනුයි තේරුනේ.

    • @ravinduherath8950
      @ravinduherath8950 4 ปีที่แล้ว +3

      සිරාවට

    • @braydenpaxton8091
      @braydenpaxton8091 3 ปีที่แล้ว

      Pro trick : watch movies on flixzone. I've been using them for watching loads of movies during the lockdown.

    • @jamiedarren2384
      @jamiedarren2384 3 ปีที่แล้ว

      @Brayden Paxton Yup, have been using Flixzone for since december myself :)

    • @gusulises1758
      @gusulises1758 3 ปีที่แล้ว

      @Brayden Paxton Yea, I've been watching on Flixzone for since november myself :)

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 ปีที่แล้ว +89

    හිතකවත් තිබුනේ නෑ මේවගේ වීඩියෝ එකක් ඒවි කියලා මාත් ඉලක්කයකට යන අතරමග ඉන්න වෙලේ මේ කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් උනා...නියමයි තවත් මෙවැනි වීඩියෝ කරන්න වාසනාව ශක්තිය ලැබේවා !

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +27

    මේක පට්ට සාර්ථක වැඩක් මම ඉස්සෙල්ල කම්පියුටර් ගේම් ගහන එක නවත්තගන්න බැරුව ඉදියේ පස්සේ මන්ම හිතලා කම්පියුටරේ පාවිච්චිය අඩු කලා මාසයක් විතර යද්දී කම්පියුටරේ ගැන තියෙන Addiction එක නැතිවෙලාම ගිය🙂 try කරලා බලන්න

  • @SenalEvans
    @SenalEvans 4 ปีที่แล้ว +74

    මෙන්න නියම Practical Solution එක මම අහපු ❤️.. අළුත් අවුරුද්දෙ ම මේ වගේ දෙයක් ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වෙන හැටි ගැන දළ අදහසක් ගන්න මේක සෑහෙන්න වටිනවා ☺️.

    • @NetworkKnowledgeSolution_SI
      @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +3

      මාත් මේ හා සමාන කොමන්ට් එකක් දාන්න යනකොට තමා මේ කොමන්ට් එක දැක්කේ. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ❤️❤️

    • @FathersLifeAU
      @FathersLifeAU 4 ปีที่แล้ว +2

      අනිවා මචන් ❤️

  • @apeirostudio2993
    @apeirostudio2993 4 ปีที่แล้ว +13

    මන් Al student කෙනෙක් . මන් පෞද්ගලික පාවිච්චි කරන දෙයක් තමා පොඩි කාලයකට Todo list එකක් හදන එක. Time table නම් සෙට් වෙන්නේ නෑ. එහෙම වැඩ කරද්දි වැඩ මැනේජ් කරන්න මන් පාවිච්චි කරන ඇප් එක තමා 'TickTick' කියන්නේ.ඒක හරහාම Habit train කරන්න හැකියාවකුත් තියෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් use කරලා බලන්න.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว +39

    *ඉලක්ක සහ ප්‍රාර්ථනා* අතර *සැබෑ* වෙනස *සෑබෑවටම පෙන්නුම්* කළ *අතිදුර්ලභ අදහසට*
    ස්තුතියි
    *නව වසරට ශක්තියක්* ලබාදුන් Malinda ට සුභ නව වසරක අපේකෂිත *ඉලක්ක* ට අපගේ *ප්‍රාර්ථනා* එක් කරමු
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @harvestingfunday7186
    @harvestingfunday7186 4 ปีที่แล้ว +8

    මම රට ඇවිත් අවුරුදු තුනක් වෙනව එක නිවාඩුවක් නැතිව අවුරුදු තුනම වැඩ තාම .පාන්දර පහට නැගිටින්නෙ ඒක පුරුද්දක් වෙලා දැන්.ජොබ් එක නිදහස් නිසා පාන්දර නැගිටින එක ශේප්.

  • @pawanmalshan230
    @pawanmalshan230 4 ปีที่แล้ว +14

    මලින්ද අයියා නිසා ජීවිතේ සමහර තැන් සාර්ථක කරගත්ත කොල්ලෙක් මම මේ මාසේ podcast එකෙනුත් මේ වගේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා💜

  • @HilushaHewagama
    @HilushaHewagama 3 ปีที่แล้ว +5

    2021 ටත් අහනව. අලුත් අවුරුද්දට 😍🎇

  • @tharakagimhana1
    @tharakagimhana1 ปีที่แล้ว +4

    මමත් Motivation වලට වැඩි තැනක් දෙන්නැ.ජීවිතෙ පුරුදු හදාගන්න එකයි කරන්න ඕනෙ. ඒව හැමදාම අපි කරනවා. Motivation කියන දෙ පොඩි වෙලාවකට එන Moral එකක් ගැම්මක් වගෙ දෙයක් විතරයි. Class එකෙ Scl එකෙ හරි කොහෙහරි ගුරුවරයෙක් උපදෙස් දෙන කෙනෙක් හරි ඔනෙ කෙනෙක් අපිට Motivation එකක් දෙනකොට ඒක ඒ ටික වෙලාවෙ විතරයි.ඒ වෙලාවෙ හිතා ගන්නවා ගෙදර ගිහින් වැඩ කරනවා මේක මම අද ඉදන් කරනවා කියලා මට Success වෙන්න පුලුවන් කියලා. ඒත් ගෙදර ආවට පස්සෙ ඒක නැති වෙනවා. ඒත් පුරුදු විදියට කරන දෙවල් අපි හැමදාම නවත්තන්නැතුව මොන වැඩේ තිබ්බත් කරනවා. හැමදාම උදේට නැගිටල මූණ හෝදනවා වගෙ..

  • @chamathnimsara5982
    @chamathnimsara5982 4 ปีที่แล้ว +27

    Wishing you a very happy new year Malinda Aiya ❤️ ඔයා නිසා ගොඩක් දේවල් අලුතෙන් හිතන්න ඉගෙන ගත්තා. Videos 100 ට 200ක් upload කරන්න හැකිවේවා! 😍❤️💯

  • @lahiruwaragodarchchi5412
    @lahiruwaragodarchchi5412 2 ปีที่แล้ว +20

    අවුරුද්දක් පහු වෙලා හරි මේක බලන්න ලැබුන එක ගැන සතුටුයි❤️

  • @kesavankumara8252
    @kesavankumara8252 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි ඉගැන්වුම. පැහදිලිය් අදහස් ටික.
    ඔබේ දක්ශ කම - කිසිම ස්ටහනක් නොමැතිව අදහස් ගලා එන අරුමයත්, වැල් වටාරමින් තොරව කියා නිමකරන ආකාරයත් ආදර්ශනීයය්. ස්තුතියි.

  • @kddk937
    @kddk937 4 ปีที่แล้ว +19

    Happy New Year කියලා නිකන් බොරුවට මැසේජ් යවනවා වෙනුවට කාටත් වැදගත් වෙන කතාවක්....... 🔥👍💙

  • @Prasanna.2005_
    @Prasanna.2005_ 11 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 4 ปีที่แล้ว +17

    මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්ද වේවා කියලා මලින්ද අයියට වගේම techTrachShow youtube community එකටත්. මලින්ද අයියේ...Thinking brain , feeling brain ගැන වෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ඒ වගේම ඕනම කෙනෙක්ට program කරගන්න හොද habits 10ක් විතර ගැනත් කතාකරමුද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +9

      තමන්ගෙ ඉලක්කය අනුව, action plan එක වෙනස් වෙනව. Action plan එක අනුව habits වෙනස් වෙනව. ඒක ඔයාම තීරණය කරන්න ඕන..

    • @rasinduravisaraliyanage376
      @rasinduravisaraliyanage376 4 ปีที่แล้ว +7

      @@TechTrackShow ඔව්. මන් කියන්නෙ ඒ ඕනම විදිහෙ කෙනෙක්ට ජීවිතයට හදා ගන්න හොද පොදු habits ගැන කතා කරමුද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +8

      @@rasinduravisaraliyanage376 හරි! එහෙම ඒව තියනව. ඒවට කියන්නෙ pillar habits කියල. අපි කතා කරමු ඒ ගැන වීඩියෝ එකකින්..

    • @ThisukaNemitha
      @ThisukaNemitha 4 ปีที่แล้ว +6

      මේ Habit's 3 කරාම දවසින් දවස ඔයාගේ Self Discipline එක වැඩි වෙනවා
      1 Reading
      2 Meditation
      3 Fitness
      මං අහල තියෙන්නෙ මේව Keystone Habits කියල

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +8

      💪

  • @66_RIHAN_99
    @66_RIHAN_99 4 ปีที่แล้ว +31

    *2019 Bloopers ඕනේ*
    *දෙන්න පුලුවන් නම් Heart React කරන්න*

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      එහෙම පෙන්නන්න තරම් දෙයක් නෑ බ්‍රෝ. වැරදුනු ඒවත් එහෙමටම වැරදිල නෑ.. 😂

    • @66_RIHAN_99
      @66_RIHAN_99 4 ปีที่แล้ว +1

      @@TechTrackShow අයියෝ Please Bro. දාන්නකෝ. මොකද හැමදාම සීරියස් Topic කතා කලා. අපි දවසක් Fun එකේ Video එකක් බලමු. පුලුවන්ද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +6

      @@66_RIHAN_99 මම ඒහැටි ෆනී පොරක් නෙවෙයි නෙ..

    • @SANOmalli
      @SANOmalli 4 ปีที่แล้ว

      @@TechTrackShow 6:53 :)

  • @ashenkeerthisiri5353
    @ashenkeerthisiri5353 4 ปีที่แล้ว +48

    පාන්දර 10 ට ..😂🔫

  • @Agro9494
    @Agro9494 4 ปีที่แล้ว +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද සර්. දිගටම chanel එක කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @pethumchandraseksra3217
    @pethumchandraseksra3217 5 หลายเดือนก่อน +1

    විඩීයෝ එක මැද යනකොට මට හිතුනා මේක කියන්නම ඕනි කියලා. අද මම ඉන්නේ ලොකු කඩා වැටීමක් එක්ක. හැමදේම එපා වෙලා. හැබැයි මට දැන් හිතුනා ආයෙත් පටන් ගන්න ඕනි කියලා. Thank you.

  • @grehansworld6258
    @grehansworld6258 4 ปีที่แล้ว +1

    මම විශ්වාස කරන විදිහට මිනිහෙක් motivate වෙන්න ඒ පුද්ගලයට මනසට තදින්ම වැදෙන්න මොකක් හරි වෙන්නම ඕනේ ...
    Ex: rejection , humiliation , bullied , lost, dumped ,and etc

  • @doctor_t7804
    @doctor_t7804 4 ปีที่แล้ว +5

    If anyone understand this concept clearly, doesn't need anymore motivational videos. Well said Malinda.

    • @dilumtharaka6261
      @dilumtharaka6261 ปีที่แล้ว

      Don’t get it wrongly because we need motivation to start some works but motivation can’t do it consistently. I think you can get that point 👍 have a nice day!

  • @gayashans.fernando1363
    @gayashans.fernando1363 4 ปีที่แล้ว +2

    අයුක්තියට - අසාධාරණයට එරෙහිව, ඒ වෙනුවෙන්, ඕනෙම වෙලාවක නැගී සිටින්න පුලුවන්, ඒත් මේ උදේ පාන්දර නැගිටින එක තමා ප්‍රශ්නෙ... ☝😊

  • @TDesh777
    @TDesh777 4 ปีที่แล้ว +17

    මේක හරිම වැදගත් වීඩියෝ එකක් 😌💓👌

  • @ashokapremasiri9558
    @ashokapremasiri9558 4 ปีที่แล้ว +1

    Thank you aiye......😊🙏

  • @genuineddhana7612
    @genuineddhana7612 4 ปีที่แล้ว +2

    ඉලක්ක හා ප්‍රාර්ථනා කියන්නේ දෙකක් කියන සංකල්පය නම් මරු.... බැලුවහම අපි ඒක ගොඩක් තැන්වලදි පටලවාගෙන.....
    මේ වීඩියෝ එක හොද වටින පාඩමක් කියලා දුන්නා.... නියමයි.... බලාපොරොත්තු වෙන වීඩියෝ 100 හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...... 👊👊👊👍 ඒවගේම Wish you Happy new year.....👊👊

  • @amilasilva7
    @amilasilva7 4 ปีที่แล้ว +8

    Happy New Year aiye.
    I'm gonna watch that 100 videos this year. Thank you for being a best friend to your subscribers.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +11

      I never see my subscribers as a number or a success indicator. They are my friends, fellow science seekers..

  • @himalipriadarshani5986
    @himalipriadarshani5986 ปีที่แล้ว

    Thank you.

  • @carbon_vibes
    @carbon_vibes 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +2

    මගෙ මේ අවුරුද්දෙ තාගට් එක තමා මේ අවුරුද්දෙ අග තියන ඒලෙවල් විබාගයෙන් පාස් වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට යන එක.
    ප්ලෑන් එක තමා.
    1.මීට කලින් මම පාඩම් නොකරපු පාඩම් ටික ඔක්කොම කවර් කරගන්න ගමන් මේ දවස් වල උගන්නන පාඩමුත් පාඩම් කරල ඉවර කරගන්න ගමන් ඉස්සරහට යන එක.
    2.ඒත් එක්කම පරන කරුනු අමතක වෙන එක නවත්තගන්න පේපර්ස් කරන එක.ඒවගේම පේපර්ස් ලියල ඒකට පුරුද්ද හදාගන්න එක.
    3.අප්‍රේල් මාසෙ වෙනකොට මෙතෙක් කරපු ඔක්කොම පාඩම් පාඩම් කරල ඉවරයි කියන තැනට එන්න ඕන. මේ පාඩම් කරගන යන වේගයෙන් ගියොත් ඒක කරගන්න පුලුවන්.
    4.ඊට පස්සෙ පහුගිය පාඩම් පේපර්ස් වලින් අහු වෙන නිසා ඉස්සරහට එන්න තියන පාඩම් කලින්ම ඉවරකරගෙන විබාගෙට මාස තුනකට වත් කලින් සිලබස් එක කවර් කරගන්න එක.
    5.අවසාන මාස තුනේ අමාරු පාඩම් වලට වැඩි අවදානයක් දෙන ගමන් පේපර්ස් බොහොම වැඩි ප්‍රමානයක් කරගෙන විබාගෙට සතුටින් මුහුන දෙනව.
    * අයිය කියපු විල් පවර් එකේ කතාව නම් මට හොඳටම අත් විඳින්න පුලුවන් වෙලා තියනව ඒකෙ හැසිරීම් රටාව හරියටම හරි. අනිත් එක තමා තින්කින් බ්‍රේන් එකෙයි ෆීලින් බ්‍රේන් එකෙයි කතාව. මට බොහොම අත්දැකීම් තියනව ඒ ගැන .
    මේකාරනා දෙක ශේප් කරගන්න ඕන.
    *බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @nuwandilhara1506
    @nuwandilhara1506 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්....❤️‍🔥😗

  • @princed681
    @princed681 4 ปีที่แล้ว +1

    I believe, this will be the best quote among any other videos of the beginning of the year...tnks for your great effort..

  • @GreenInfolk
    @GreenInfolk 4 ปีที่แล้ว +4

    සෑබෑ වෙනසක් ජීවිතයට අරුතක් ජවසම්පන්න කතාවක් ❤

  • @thisalma
    @thisalma 4 ปีที่แล้ว +2

    Thank you so much for the Explanation ! සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +1

    ඉදිරි වැඩ කටයුතු මේ විදියටම සිද්ධ වේවි. නියමෙටම විස්තර කරලා තියෙනවා මලින්ද අයියා. ස්තූතියි අයියේ ඔයාට මේ වගේ වටිනා දෙයක් අපිට දුන්නට මේ අළුත් අව්රුද්දේ. ❤️❤️

  • @kasunchamara2209
    @kasunchamara2209 4 ปีที่แล้ว +2

    I wonder why this channel has only 168K subscribers. Poor-country peoples. He deserves 10 Mn. Never give up sir.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      I'm proud of this community and don't be disturbed by the numbers..

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 ปีที่แล้ว +4

    අයියේ you tube channel එකක් පටන් ගන්න හැටි කියල දෙන video එකක් කරන්නකෝ .මේ video එක ගොඩාක් වටිනවා ස්තුති .

  • @chirathhevavitharana4838
    @chirathhevavitharana4838 ปีที่แล้ว

    Attma..meeka patta ayye..meeka ptta widihta therum krla denwaa..difference eka mkdda..kiylaa..attma minhekge dicipline ekk hdgnne ee kiwwe..eka wdk digtma krnn ynna meeka gdk udaww wenwa thnk youu..

  • @Seven-pu5yc
    @Seven-pu5yc 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්. මේ සැරේ A/L exam එකෙන් කැම්පස් ගන්න විදිය ගැනත් කතා කරන්න පුළුවන් ද? ඔබතුමා Lecture කෙනෙක්නේ 😊👍✔️✔️

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 6 หลายเดือนก่อน

    Thanks malinda aiya..❤

  • @dineshadilhani6006
    @dineshadilhani6006 ปีที่แล้ว +1

    හරිම වටිනවා... මනෝවිද්‍යාවට සම්බන්ධ තව දේවල් දාන්නකො අයියෙ... 🙏🙏🙏

  • @kupatiya
    @kupatiya ปีที่แล้ว +2

    Anyone watching this at the end of year 2022....(I plan to apply this in NewYear2023)

  • @chaturasamarasinghe354
    @chaturasamarasinghe354 ปีที่แล้ว

    Wow. Very use full ... pin point for my (not only mine actually most people) problems..👍

  • @SpaceArc
    @SpaceArc 4 ปีที่แล้ว +4

    Wow නියම practical විඩියෝ එකක් 💓👌

  • @MrWolverine23i
    @MrWolverine23i 4 ปีที่แล้ว +1

    That's the motivational speech I needed! Thank you!

  • @buddikasajith5676
    @buddikasajith5676 4 ปีที่แล้ว

    වැවූ අදයි විඩියෝ එක බලන්න නිදහසක් ආවේ.. 2020 ඉදිරියට කරන වැඩ ගැන පොඩි අදහසක් ඔලුවට ආවා වෙනස් වියයුතු තැන්, වෙනස් කල යුතු තැන් , හිතන්න ඔනි විදිය හම්මෝ. වෙනදා වගේම වීඩියෝ එක විෂිශ්ඨයි මලින්ද අයියේ! Tnx

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +5

    Happy new year මලින්ද අයියේ 🙏🙏🙏

  • @thusharalakshan1961
    @thusharalakshan1961 4 ปีที่แล้ว +3

    Happy New Year මලින්ද Bro !❤🙏

  • @An-qc6yh
    @An-qc6yh ปีที่แล้ว

    Well plan❤️

  • @kasundilhara384
    @kasundilhara384 3 ปีที่แล้ว +2

    අලුත් අවුරුද්දේ බලපු වැදගත්ම video එක ❤️❤️❤️

  • @uvinduumesha6778
    @uvinduumesha6778 4 ปีที่แล้ว +2

    Say "hello" to the 2020

  • @inushapeiris1999
    @inushapeiris1999 ปีที่แล้ว

    Thank you!

  • @dulmisamu9130
    @dulmisamu9130 4 ปีที่แล้ว +1

    thanks sir....

  • @ThisukaNemitha
    @ThisukaNemitha 4 ปีที่แล้ว +12

    මලින්ද අයියේ එතකොට Cue එකක් සහ Reward එකක් තොරගන්නෙ ඕනමද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +10

      ෂා.. ඔයා habits ගැන සෑහෙන්න දන්නව වගේ. මම මේ ගැන විස්තර තියන වීඩියෝ එකක් හදන්නම්...

    • @ThisukaNemitha
      @ThisukaNemitha 4 ปีที่แล้ว +4

      @@TechTrackShow මං නම් හිතන්නෙ PlayList එකක් හැදුවම් සුපිරි

  • @businesspodda8819
    @businesspodda8819 ปีที่แล้ว

    මලින්ද අයියේ ගොඩක් වටිනවා අයියේ වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න මොලේ ගැන ❤

  • @hasinduranasinghe5275
    @hasinduranasinghe5275 ปีที่แล้ว

    Thank you brother

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 4 ปีที่แล้ว +2

    Happy new year Malinda alahakon Aiye🎉🎊🎈🎈🙏 apawa denumen sannadda karanawata godak sthuthi. 👍🌹🌹🌹

  • @madawakumara1447
    @madawakumara1447 4 ปีที่แล้ว

    අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙ අවසානෙටම බලපු විඩීයො එක...
    ඒක තමයි ජීවිතේ හොදම එක.
    තෑන්ක්ස් මලින්ද අයියා

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว

    Happy new year

  • @lankitha
    @lankitha 4 ปีที่แล้ว +1

    Thankyou very much. Everything is perfectly pointed and described. Best new year resolution video iv watched so far.

  • @tiktokhuntersl2354
    @tiktokhuntersl2354 3 ปีที่แล้ว

    මම ගොඩක් සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ.කොච්චර ට්‍රයි කරත් සතියකට වඩා නවත්තල ඉන්න බෑ.මේක නවත්තන්න මම මොකක්ද පුරුදු වෙන්න ඕන හැබිට් එක.

  • @anuradhapradeep3027
    @anuradhapradeep3027 4 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා ! සර් ගොඩාක් වැදගත් විඩියෝ ඒකක් ස්තුතියි

  • @dumii_ya
    @dumii_ya 4 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා. ❤️

  • @janakasandunbandara9461
    @janakasandunbandara9461 4 ปีที่แล้ว +1

    you always a genius brother thank you

  • @isurudassanayake1833
    @isurudassanayake1833 4 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක එනකල් තමා හිටියේ ❤️❤️❤️

  • @SouthLankaFM
    @SouthLankaFM 4 ปีที่แล้ว

    Grateful

  • @manishi200
    @manishi200 ปีที่แล้ว

    තමන් කරන වැඩේ හරියට කරනවනම් to do list ඕන වෙන්නෙ නෑ මාත් ඒක අත් විදල තියනව motivation walata sthuthi.ada thamai man palaweni wathawata baluwe ayyage videos💪😊

  • @modithkavinda7337
    @modithkavinda7337 4 ปีที่แล้ว +1

    Thank you Very much Brother! Best lecture I listened so far about Habit programming! Happy New Year to You! ♥

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +2

    Wish you happy new year and this video is very important my life...😍😍👍👍

  • @ravinduherath8950
    @ravinduherath8950 4 ปีที่แล้ว

    අයියගෙ බලපු වැදගත්ම වටිනම video එක මේක! අලුත් අවුරුද්දෙ ගොඩාක් වටින දෙයක් කියල දුන්නට අයියට ගොඩක්ම ස්තූතියි! ❤️🙏

  • @akilaudara2167
    @akilaudara2167 4 ปีที่แล้ว

    Thank you very much. Happy new year!

  • @36niroshan
    @36niroshan 4 ปีที่แล้ว +1

    වටිනා අදහසක් අය්යෙ..සුබ අලුත් අවුරුද්දක් වේවා ..

  • @maheshprasanna4878
    @maheshprasanna4878 4 ปีที่แล้ว

    ස්තුතියි .

  • @awgey8050
    @awgey8050 3 ปีที่แล้ว

    Thanks

  • @ruviniabekoon3065
    @ruviniabekoon3065 4 ปีที่แล้ว

    Thank you so much....👍👍

  • @navinjoynonofficial3217
    @navinjoynonofficial3217 4 ปีที่แล้ว

    Thank you

  • @sahanbimsara3905
    @sahanbimsara3905 3 ปีที่แล้ว

    Superb description about different, between target and wish

  • @nirmalapriyanthi1507
    @nirmalapriyanthi1507 4 ปีที่แล้ว

    Thanxxxx

  • @nithikasamadith3440
    @nithikasamadith3440 4 ปีที่แล้ว

    A great advice.

  • @navodakeshariabeysinghe2718
    @navodakeshariabeysinghe2718 4 ปีที่แล้ว

    Thank you 🤗

  • @cmexplained5446
    @cmexplained5446 ปีที่แล้ว +1

    Habits ගැන ඉගෙනගන්න ඔනෙ නම් Atomic habits book එක කියවන්න

  • @sandaruherath861
    @sandaruherath861 4 ปีที่แล้ว +6

    A/Ls වලට පාඩම් කරන්න PLAN එකක් ගැන Video එකක් කියල දෙන්න තව මාස 6යි නේ.. Thank you! ❣️

  • @rashmikakusuminda4162
    @rashmikakusuminda4162 4 ปีที่แล้ว

    Same to you aiya

  • @dilukajayalath9142
    @dilukajayalath9142 4 ปีที่แล้ว +1

    Happy New Year...!!! Malinda Aiye.......

  • @chamodthikshana2991
    @chamodthikshana2991 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ❤️

  • @tora2049
    @tora2049 4 ปีที่แล้ว

    "What is your new year Resolution"
    Me: Same as last year. Full HD.

  • @Travelcation
    @Travelcation 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @malishakapugamage7052
    @malishakapugamage7052 4 ปีที่แล้ว

    Thank you TechTrack

  • @amithaisuru9084
    @amithaisuru9084 4 ปีที่แล้ว

    Tnx ayye

  • @nuwan922
    @nuwan922 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏

  • @damithkarunarathna526
    @damithkarunarathna526 4 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර්,, ස්තූතියි ඔබට

  • @randikaisuru96
    @randikaisuru96 4 ปีที่แล้ว

    niyamay malinda ayyee..habits hadaganna wede patanganna hithuwa..thnkz❤️❤️

  • @ashansajith4654
    @ashansajith4654 3 ปีที่แล้ว

    ඉලක්කය හා ප්‍රර්තනාව අතර වෙනස හදුන්වා දුන්නා,, ස්තුතිය 🙏🙏

  • @channapradeep9443
    @channapradeep9443 4 ปีที่แล้ว

    dankjewel bro

  • @anuradhaekanayake9811
    @anuradhaekanayake9811 4 ปีที่แล้ว +1

    happy new year aiye ..... space rocket walata godak wegen yanna loku energy ekk onenam ai nyashtika vikandanayak karala eke tiyena E=mc2 shaktiya chalaka shaktiya bawata pariwartanaya karala godak wegen yanna tama kaurut try karannatte????

  • @isurusandaruwan1529
    @isurusandaruwan1529 4 ปีที่แล้ว +1

    වටිනම වීඩියෝ එකක් එක සුපිරි................

  • @tharindunimshara
    @tharindunimshara ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @IreshDilan
    @IreshDilan 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්තා.
    තමන්ගෙ භෞතික ඉලක්ක (උදා: ගෙයක්, කාර් එකක්) ඔක්කොම සාර්ථක කරගත්ත කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතමු. ඒත් එයාට හිතෙනවා එයා තාම එයාගෙ Maximum Potential (කෙනෙක්ට එයාගෙ ජීවිත කාලය ඇතුල එයාගෙ හැකියාවලින් යන්න පුලුවන් උපරිම සීමාව.) එකට ලගා වුනේ නැහැයි කියලා.
    ඒත් දැන් එයාට, එයාට ඕන භෞතික දේවල් තියෙන නිසා Maximum Potential එකට යන්න ඕන කරන Motivation එක නැහැ.
    මෙහෙම වුනාම කෙනෙක් කොහොමද එයාගෙ Motivation එක ආයි හදා ගන්නෙ?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      Maximum potentiality කියන්නෙ අපිට මැන ගන්න පුලුවන් අගයක් නෙවෙයි නෙ. ඒක mindset එකක්. ඒත් එහෙම කෙනෙක්ටත් එතනින් එහා තියන දේවල් වලට යන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒව භෞතික දේවල් නෙවෙයි..

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +3

    සුපිරි අයියේ... ❤❤