But by definition"ජන සතු" means that the government runs the specific service. It is a communist key point. But yes I do agree with Malinda ayya. Sri Lanka would be a lot better if we went on a more capital IST route
ඔයාලා ඔතන understand නොකරපු point එකක් තියනවා. Stock market 20% meaning its inflation +20% alredy. So u dont need to achive 40% price hike since compeny balance sheet have asssets alredy reflected the inflation but not done accounting adjustments. Also urban lands are overvalued in sl since there income cash flows are very low but price z high. Sl people dont know investments so stocks keep undervalued n urban propertys overvalued.
✌ my other channel : th-cam.com/users/DaysOfDilshan
✌ malinda ayya's channel : th-cam.com/users/techtrackshow
Oyala kiwa video wala link pdk danna baida
Ranrahas Trading Video (Binary Options): දවසින් දෙගුණයකට වඩා ඩොලර් වැඩිකරගන්න පුහුණුවූ අවදානම් සෙල්ලමක්
සතියකට එකක් වත් මේ වගේ ඔය දෙන්නාගෙ video එකක් ඕනෙ plz😍🔥❤️👌
kiynna ewala link demmanm superb
Dilshan Aiye, malinda aiyage email eka ewanna plwnda? TechTrack youtube channel eke malinda aiyage email eka nane.
මේ වගේ live තවත් ඕනේ. ඇබ්බැහි වෙලා ඉන්නේ මන් මේක. මොකද මේක බලල ඉවර උනහම මට හිතෙනවා මන් පට්ටම universal knowledge එකක් catch කරගත්තා කියලා 😍
මම USA වල ඉන්නේ, ලංකාවේ මිනිස්සුන්ට කියන අදායම් බදු ගෙවන්න කියල. ලංකාවේ taxation හරිම අඩුයි, ඒ සදහා policies හදන්න හරිම පරක්කුයි, USA වල හැම කෙනෙකුටම උපයන පඩියට අදායම් බදු ගහනව, ගෙවල් තියෙනව නම් property tax ගහනව. Stocks, Cryptos profit ඇතිව sell කරනවා නම් profit එකට income tax ගහනව,මේ tax revenue එකෙන් තමයි රටේ ගොඩක social වැඩ කරන්නේ දුප්පත් අය රකින්න social security network එකක් හදන්න පුළුවන් මේ නිසයි. ලංකාවේ taxes ගැන කතා කරනකොට මරන්න වගේ. නමුත් USA වගේ රටකට අවහම සද්ද නැතිව බදු ගෙවාගෙන පුළුවන් විදිහට ජීවත් වෙලා ඉන්නවා... බද්දෙන් බද්ද උතුම් බද්ද කියල බදු ගෙවහල්ල!
lankawe tax walin rajaya upayana adayama USA wala wage social වැඩ කරන්නේ දුප්පත් අය රකින්න social security network එකක් හදන්න wage use karata lankawa athule e tax walin karanne politiciansla athal ganna eka.
මෙකනම් මාරම පිස්සුවක් 😍😍 ආසම චරිත 2 ක්. පට්ට වටිනව
Trading ගැන මෙලෝ හසරක් දන්නෙ නැති උනාට 🌝 මේ මොලකාරයො දෙන්න කියන conspiracy , new theories , politics , open thinking ගැන අහන්න ආපු මනස විකල් මම 😁✌💜️🙏 thank you 💝
Conspiracy කියන්නේ බොරුද 😭
@@sheven7597 මම ඔයා ඇත්තද කියලවත් දන්නැති එකේ 😂🔫 ???
@@sheven7597 තිත්ත ඇත්ත conspiracies විදියට නම් කරලා සමාජෙන් වසන් කරලා තියෙන්නේ.
පුලුවන් වෙලාවක කරන්න ඔය දෙන්නා video මාරම සතුටක් ❤️❤️❤️❤️❤️❤️
බුදු දහම ගැන ගැඹුරුව හදාරල තියෙනව කියල මට හැගෙන ගොඩක් සාත්රෲ වරු කියන්නෙ මලිනද අයිය කිවුව වගේ කරන දේ දැනගෙන කරන්න කියල තමයි.
📌 Nice සතියකට සැරයක් වත් මේ වගේ එකක් දාමු නේද 😘😘ඕනේ කියන අය කෝ 👍♥️
එපා අඩු වෙන තරමට වටිනාකම වැඩි
Tele drama නෙවේ බං මේ සතියෙන් සතිය දාන්න✌️😂 , Great things take time 🧘❤
මලින්ද අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ.
දිලා කියන්නෙත් වැඩ්ඩෙක්. හැබැයි දිලාගෙ ඔළුවෙ තියෙන දේ එළියට ගන්න තියෙන එකම Barrier එක Vocabulary එක කියලයි මට හිතෙන්නෙ.
වචනවල අපොහොසත්කම ඇරෙන්න දිලාගේ ඔළුවෙ තියෙන දේවල් මලින්ද අයියගේ Vocabulary එකෙන් එළියට දාන්න තිබ්බනම් WOW 🖤🖤
අර CPU එකේ අවුල මට මතක " specter and meltdown "
9:03
This podcast changed my whole thinking pattern.😍
anna ekayi mchn maath kynne😉
එලකිරී👍😀 රන්දික අයියත් එක්කත් එකක් කරමු.🤜🤛
eya Australiawala inne
පංසලක් හැදීමෙන් හෝ දානයක් දීමෙන්~
ගොඩක් මිනිස්සුන්ට ධාර්මිකව පෝශනයවී තම තමන්ගේ ඡීවිතවල ගුණාත්මක භාවය වැඩි කරගත හැකිවීමත්..
මිනිසුන් බොහෝ දෙනෙකුගේ මානසික සුවය පිලිබද හේ තුවන නිසා, හරි විදිහට පිං රැස් කිරිමෙන් සේවයක් සිදුවනවා..
දානය ඉතා ගැබුරැ මාර්තුකාවක්..
වාවි සුපිරියක්.
අපි හිතාන හිටිය දේවල් වෙනස් කරා. අපි සමාජයෙන් තනි මනුස්සයෙක් වෙන්න නම් අනිවාර්යයෙන් මුල්‍යමය ශක්තිමත් භාවයක් තියෙන්න ඕන. නැතත්ම අපිට තව කෙනෙක් හො දෙයක් මත යැපෙන්න වෙනවා.
Godak watina danumak hambuna. Thank you so much.
සඳුද වැඩට යනකම් සිහියක් නෑ මේ වීඩියෝ එක අන්තිම තප්පරේ වෙනක්ම් අහන්න. මලින්ද අයියගෙ හැම වීඩියෝ එකක්ම අන්තිම තප්පරේ වෙනකම් අහලා තියනවා කියලා කියන්න.දවසක් කිව්වා එයා වීඩියෝ ගැන වොරි වෙනවා කියලා.මං කවදාවත් වීඩියෝ බලලා නෑ මලින්ද අයියගෙ ඔක්කොම අහලා තියෙන්නෙ කියලා කියන්න.මේක කමෙන්ට් කරන ටිකට විතරයි මෙච්චර වෙලා හරි වීඩියෝ එක බලාගෙන හිටියෙ. ඩබලටම ජය. සඳුදට වැඩ කරන ගමන් අහන්නම්... ජය..🇱🇰🤘🇰🇷
සෑහෙන්න අර්ථවත් වැඩක්. ස්තූතියි! ♥️🙂
Yo Yo පාන්දර 2ටත් Podcast අහනවා. විනාඩියක් වත් forward නොකර අහන්න තරම් interesting
1:43:49 පැරඩොක්ස්
ටැටූ ගහන්නෙ චන්ඩි කියලා මිනිස්සු හිතනවා
මිනිස්සු එහෙම හිතන නිසා චන්ඩි තමන් චන්ඩි කියලා පෙන්නන්න ටැටූ එකක් ගහනවා
ටැටූ ගහගත්ත එකා චන්ඩි විදියට හැසිරෙන නිසා මිනිස්සු හිතනවා ටැටූගහන්නෙ චන්ඩි කියලා
රිපීට්
Two legends 👑️❤
ජීවිතේ බලපු වටිනම video එකක් ❤️❤️❤️👊👊
Puluwann videhata lankave olu hdnna balamu... Thawa kalayakk yave... eth dawasaka meka hadeve... GG Malinda aiya and Dila aiya... 👊🏼❤
Pliss ඩිල්ශාන් අයියෙ මන් වගෙ තව online කැටගරි එක ඇතුලෙ දෙයක් කරන්න බලා පොරොත්තු වෙන් ඉන්න අයට පොඩි help එකක් දෙන්න trenig සම්බන්දව හරි treding කරන හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න.මොකද ම්න් දන්න අයගෙන් online වලින් ගෙමක් ගහලා ඉන්න අය අතරෙ අයියා maara valive...❤😇pliss මන් වගෙ තවත් අය ඇති මෙවා ඉගනගෙන තමන්ගෙ ඉලක්ක හොයාගෙන යන්න.🥺❤
Great brother. Very valuable. please give more episode with malinda brother😍😍😍
Patta Ayye me vidiye podcasts... hama daama unath kamk na ayye mer vidiye video 😊😊❤❤👌👌
amazing conversation ... milinda aiya we are waiting for you in youtube .
මේක පට්ට වටිනවා මට ❤️
පට්ට discussion එක 👌 video එක අයින් කරන්නන් එපා
A very important video and got a lot of knowledge. More videos like this are needed.
Very valuable please give more episode with malinda uncle🙂🙂
💙📍💜SUPERB🍟🤑👌
😎සුපිරිම දැනුමක් හම්බුනා, මරු.😋
හැම මාසෙකටම දවසක් මේ වගේ විඩියෝ එකක් ඔනි 🥺❤️❤️❤️
But by definition"ජන සතු" means that the government runs the specific service. It is a communist key point. But yes I do agree with Malinda ayya. Sri Lanka would be a lot better if we went on a more capital IST route
මලින්ද අයිය කියන්නේ දැනුම ගබඩාවක් 👍
පට්ට වටිනවා♥️🔥
1:50:00 motivate una habayi!!🙂
රට යන එක ගැන Vedio එකක් කරන්න අයියේ..❤️
Thank you very much .very valuable 🙏
1:18:50
Watch the movie
One who flew over the cuckoo's nest
ආසම චරිත දෙකක්❤
Please let us know how to fund in S&P 500 index and other options for US residents.
Malinda aiya ekka tawa podcast yt eke karnn.maram dnum gnn pluwn
Waiting for Episode 3
Patta😍😍 සතියකට සැරයක්වත් ඕන.
මලින්ද අයියා ඉන්නවා කියන්නේ ඉතින් සැහෙන්න Interesting Podcast එකක් තමයි, Waiting for Episode 3 ❤️
අර threat දෙකේ නම්, Meltdown and Spectre
puluwn nm hama week ekema mehem epiyak denwko aiye❤🔥
ඇත්තටම ගොඩක් වටිනව. මන් කැමතිම චරිත දෙකක්. Good luck❤️❤️❤️
100% කතාවට එකගයි....
උබලා දෙන්නටනම් පිස්සු බන් 😂😍
Malinda Ayya aluth podcast karanne nadda? ❤
podcast app එකට දාන්න ඒකෙන් අහන්න ලේසී.. මේ එපිසෝඩ් එක හෙව්වා ඇප් එක පීරලා. පස්සේ comment බලල හොයාගත්තේ upload නෑ කියලා
දිගටම ගේන්න මේවාගේ ඒවා මන් bike eke යන ගමන් handfree එක ගහන් අහන් යනවා වැඩට යනකොට බොසා
හැප්පෙන්නද හදන්නේ
Motivation කැදවාගන්නෙ කොහොමද?
එනකම් බලන් ඉදියෙ❤️🔥
Thanks Dilshan & Malinda. 👍🏾
ලබන සතියෙත් ඕන මලින්ද අයියත් එක්ක පොඩ්කාස්ට් එක ❤️
ජෝනෙක් ගහලා අහද්දි සුපිරී. දිල්ශාන් අයියේ ඔයාගේ ඕඩියෝ කොලිටි එක තව ටිකක් වැඩි කර ගමුද
බොර තෙල් ගෙන්නලා පිරිපහදු කරලා පැට්‍ර්ල් , ඩීසල් සහ අනෙකුත් අතුරුපල නොගැනීම සම්බන්ධයෙන් ඔබෙ අදහස් දක්වන්න
Audio video පේනවා ඇහෙනවා අයියේ
This is superb one..🔥
ඔයාලගෙ අදහස් තමයි මගේ ජිවිතේ සර්තක කරගන්න පවිචි කරන්නේ.
Thank you so much bro!
Great video😍
මේ දවස් වල මගේ යාලුවෝ ගොඩ දෙනෙක් පිටරට යනවා. මේ කාලේ අමාරු නිසා. ඒක මොනවාගේ දෙයක්ද
මේක google podcast එකට upload කරන්නෙ නැද්ද???
Podcast එකට upload කරන්නේ නැද්ද අයියෙ 😪
Pattama asai me content ekat😍
Download on කරන්නකො අයියා😒
Malith ayye Goya supiri trader kenek aniwa
49.08 dawasata paya dekak ...mokak...😮😂😂
Game එකක් පැරදුනත් අවුල්යන අපිට trading set නෑ අයියෝ.🥲😁
bitbank site eke godak aya money invest karanwa loku poliyak gewanawa kiyala,eka gana advice ekak denna puluwanda
Hoda mic ekak gannako bro... Tv eken ahaddi hodatama unclear. Speacily dilshange voice eka
Good stuff guys🔥
මාලින්ද අයියේ channel එකේ එයාගේ mail එක දාලා නැ නේ.
ඔයාලා ඔතන understand නොකරපු point එකක් තියනවා. Stock market 20% meaning its inflation +20% alredy. So u dont need to achive 40% price hike since compeny balance sheet have asssets alredy reflected the inflation but not done accounting adjustments.
Also urban lands are overvalued in sl since there income cash flows are very low but price z high. Sl people dont know investments so stocks keep undervalued n urban propertys overvalued.
❤️🤘
අඩෝ තව වීඩියෝ එකක් ඔනේ මේ වගේ.....
Please do this twice a month or once a Week at least...😍🖤
Ps :- 1:17:00 *BlackRock right...? 🤔
ඉලුමනාටි එකේ මාර්ක් එකක් තම්නෙල් එකේ තියෙන්නෙ ..
Ayyo meke notify eka ave na ne, live join venna.
oyala kiuwa documentary film nama nm tika dennako
aiiye mewage conversations danna thawa . ape knowledge eka mareta level up wenawa
1:37:00
ආයෙත් දවසක මලින්ද අයියත් එක්ක මේ වගේ එකක් ඕනා 💊✌️❤️
Very informative. Looking forward for the streams Malinda bro ♥
expert option wage dewal walata apita invest karanna berida.eka nithi wirodida.
Gammac thama 😍💖
Awe trading gana ahanna habai trading gana natuwa anik okkoma gana kata karada koheda
Thank දෙන්නටම 🔥👌
Podcast TH-cam daana ek nn wtinw ✨🖤
supiriyak tma itn ❤❤❤❤
Thumbnail එක !
28:30
මම කැමතිම දෙන්නේක්. හැබැයි ඔයාලා වර්තමාන දේශපාලන තත්වය ගැන දරන මතය නම් එච්චර හොද නැ. මම ගොඩක්ම දැක්කා මලින්ද අයියා නිතරම කියනව ලංකාවේ දේශපාලන ක්‍රමය ගැන හොද කියනවා මට හිතාගන්න බැ ඇයි එහෙම කියන්නේ කියලා.
NewWorldOrder එකේ ලංකාවේ ඉත්තෝ.
වීඩියෝ එකේ thumbnail එකෙත් එයාලගේ hand sign එකක්.
@@xtreme_lk හ්ම් මොන ඉත්තෝ උනත් එයාලා මනුස්සයොනේ bro
I have the exact same ideas 🙂👍
❤️🤘
මෙකනම් බලන්න ඔනම එකක්
Flat earth gana vedio ekk one dilshan ayye
Great discussion❤🤘
2:13:09