I've been practicing wim hoff method for few weeks.. but i hadn't any idea about scientific side of this method.. now I'm fully aware about this thank u so much
Technique එක තාම කලේ නැතිනම් මේ දැන්ම මේ timestamp වලින් ගිහින් practice කරන්න 4:18 TR : Take and Release [x25~30] 4:31 RH: Release and Hold [utmost] 5:03 THR: Take a Deep, Hold and Release [30 sec] 5:17 Repeat 4/5 times 5:26 breathe using mouth while deep 5:33 morning is best for this practice 5:39 After morning practice Take a cold Bath
I tried this Wim Hof method and even I can't believe the results...Before this I was able to make about 1min time without breathing , but now I can make more than 2.30min after the 3rd step... 😮
Yeah ... I have seen in one of the comments that your health is also getting better ... I also feel that just for 2 days. I'm gonna continue this as far as possible & I know you are going through a little research before publishing videos to give the correct info... Thank you for all of this...🧡🧡🧡
ඒ වගේ මාතෘකා තව කතා කරනවනම් ලොකු දෙයක් ... මේ වගේ ලස්සන පැහැදිලි කිරීමක් තවත් නෑ... Thanks අයියේ..😃💪👌❤️❤️
අයියා 12:46 කරපු යෝජනාව නම් මරු 👌 ලංකාව දියුණු උනහම අයියාට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒ වගේ හොඳ දේවල් සමාජගත කරන එක ගැන සතුටුයි.
අවංකමයි කියන්නෙ මං මේක කලාට පස්සෙ ආව feeling එක හරියට තනියම කලුවර තැනක ඉදන් කංස පාවිච්චි කරල පැනිරස දෙයක් කෑවම එන ගතියමයි ඒකට හුගක්ම හුරු feeling එකක් හරිම සැහල්ලුයි😌😌😌
Me method eka karaddi as deka piyagann oned
@@keshalaherath4858ඔව්
ස්තුතිය බුද්ධිමත් සහොදරයා... මම මෑතකදී තමයි මේ නාලිකාව බලන්න පටන්ගත්තේ .. ඔබගෙන් ගොඩක් දේවල් මේ ටික දවසට ඉගෙන ගත්තා වගෙම positive අදහස් ගොඩක් ජිවිතේට එකතු කරගත්තා.. ඔබ වැනි අයවලුන් දැයට ඉතා වටිනා සම්පතක්... රන්දික බුද්ධිමත් සහොදරයත් ඔබ වැනිම සම්පතක්මය..
ජයම වේවා... තෙරුවන් සරණයි...!
මම මේක පටන් ගත්තා දැනට මාස කිහිපයක් ඉතා හොද ප්‍රතිථල තියනවා බොහොම ස්තූති අයියා❤️❤️❤️
ටෙස්ලා ටවර් එක ගැන සහ ටෙස්ලා ගැන වීඩියෝ එකක් දාන්න
අනෙක් ප්‍රාණයාම් ක්‍රම ගැනත් video එකක් කරන්නකෝ... 😊🙏
මම කටාර් ඉඳලා ලංකාවට ආවෙ, මං නිරෝදායනය වෙනකොට කොරෝනා හැදුනා, මම මේ කුණ්ඩලිනි යෝගය ගැන හොයල තිබුණා, ඒක මම හොස්පිට්ල් එකේ දී උත්සාහ කරලා බැලුව, ආනාපානසති භාවනාව කරන ගමන් මම මගේ ශරීරය තුළට අවධානය යොමු කළා, මගේ අවධානය යොමු කරලා ශක්තිය වඩවා ගන්න උත්සාහ කරා එහිදී චක්‍ර හතක් තියෙනවා අපේ පිටකොන්දේ, චක්‍ර 7 අවදි වෙනවා කියන්නේ කුණ්ඩලිනී යෝගයේ එක් අවස්ථාවක්, යම්කිසි ප්‍රමාණයකට මම ඒක උත්සාහ කරා එතකොට මට අමුතුම ශක්තියක් ආවා කියලා මට තේරුණා ඇඟට, එතකොට මම ඇත්තටම දින 17 කින් කොරෝනා සුව වෙලා මම දැන් ගෙදර ඉන්නවා මට හිතෙනවා මේ රෝගය සුව වීමට, භාවනාවත් උදව්වක් වුණා කියලා.
එක සිද්දියකින් අපිට නිගමනය කරන්න අමාරුයි නෙ..
භාවනාවෙන් ලෙඩ ගොදවෙනවා
දිගටම භාවනාව ප්‍රගුණ කරන්න
අහම්බෙන් දැකලා බැලුව මේක නම් මාරම වටිනවා ❤ බොහොම ස්තූතියි 🙏 මං දැන් මාසයක වගේ ඉදලා මේක කරනවා..ඇත්තටම නියමයි❤
WoW ඒකහ් මරු ඇත්තටම ඒක Body එකට් mind එකට දැනෙනව 🀄. thanks for this😊. මගෙ Study වැඩ වලට වටීවි ගොඩක් දුරට ✒️
@@Rbh23 yas, it is 👌
මිලින්ද අයියේ පුළුවන්නම් බුලත් විට කන අයට වෙන්නෙ මොනා ද බුලත් විට කද්දි තියන විද්‍යානුකූල පදනම ඒ පිලිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා මේ දවස් වල ගොඩක් කට්ටිය බුලත් විට කන්න පුරුදු වෙලා.ඒ දේ හොද දෙයක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්.ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනවා.
වීඩියෝ එක ඉවර වෙනකන් හිතලම හුස්ම ගන්න උනා 😁
සුපිරි වීඩියෝ එකක් මලින්ද අයියා ❤
I've been practicing wim hoff method for few weeks.. but i hadn't any idea about scientific side of this method.. now I'm fully aware about this thank u so much
ගොඩක් පිං අයියේ ❤️ මේ වගේ භාවනා video තව කරන්න 🙏 පරිස්සමින් සතුටින් ඉන්න 🙂 තෙරුන් සරණයි ☸️ ජය වේවා ⚡
Drag නොකර එක දිගට බලනvideo එකක් බොහොම ස්තූතියි මලින්ද අයියා, .''මේක පුටුවක් උනාට එහෙම වෙන්නෙ කොහොමද මේක මේසයක්නෙ කියලා'' ඒකම ඔප්පු කරන්න හදන අය නැතුව මේ වගේ වීඩියොස් කරන්න, මේ ලොකේ අපි දන්න දේවල් වගේම නොදන්න දේවල් බොහොමයක් තියෙනවා, :)
මේ ජීවිතේ පවතින්නෙ සුසුම් වලට යටත්ව කියල නොදැන අනුන්ගෙ ජීවිත උදුර ගන්න් අයට හුස්මක වටිනා කම දැනෙන්නත් ජීවිතේ ලැබිල තියෙන්නෙ අනුනට වදයක් නොවී තමනට වැඩක් කර ගැනීමටත් කියල මේ වගේ දේවල් තුලින් වත් හිත්වලට ගියොත් අළුත් පරම් පරා තුලවත් අනුන්ට සුවසේ ඉන්න නොදී තමන් විතරක් සුවෙන් ඉන්න හදන ආත්මාර්ථය නැතිවේවී ස්තූතියි ඔබට මේවගේ වටිනා දැණුම අපවෙත ලබා දෙනවාට
Thanks a lot. From today I'm going to try.
I've experienced the pressure comes down, by slow and deep respiration.( only for one Minuit)
කියන්න දෙයක් නෑ මං බලන සුපිරිම යූටියුබ් චැනල් එක. හරිම පැහැදිලි. දැනගන්න ගොඩක් දේවල් තියෙනව. ❤️❤️❤️❤️❤️
මම මේක ටිකක් දවස් කලා.. ඇත්තෙන්ම මට ප්‍රානයාම් හුරුපුරුදු දෙයක් .. මම චයිනිස් කුංෆු ඉගෙන ගත් නිසා ඒ ව්‍යායාම තුලත් මේ ප්‍රානයාම් අන්තර්ගත නිසා .. එහි ඇති බලය මම හොදින්ම අත්විදලා තියනව.. සටනකදී ඒ හිතේ ඇතිවන චකිතය හා බය සමග වෙගවත් .. හුස්ම ගැනිම හා පිට කිරීම් මගින් අවට වාතයේ ඇති ශක්තිය ලබාගැනීම අත්‍යාවශ්‍යයි ඔබ කී ආකාරයෙන් සාමාන්‍යෙන් අනිත් අයට වඩා වැඩි වාර ගානක් හුස්ම ගැනීමටත් .. වැඩි කාලයක් හුස්ම අල්ලා සිටීමටත් මට හැකි උනා.. ඔබ කී සියල්ල ඒ අයුරින්ම වැඩ .. ඒ වගේම නිකන් දවස්වලට උදේ සීතල වතුර නානවට වඩා මේක කරල නානකොට ලොකු එනජි එකක් ඇගට දැනෙනව.. ඒ වගේම මම දැං උදේ ව්‍යැයාම පටන් ගන්න කලින් මේක කරන්ව වෙනදට වඩා හොද ශක්තියක් ජවයක් මෙක කරල කරද්දි ඇගට තියෙනව.. ස්තූති මේ විඩීයෝ එකට.. චීනයෙත් සියලු දෙනාම ව්‍යාම හා මෙ වගේ ප්‍රානයාම් කරා.. මේ කොරෝනා සමයෙදිත් .. ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ශාඔලින් භික්ශූන් .. කිසිම මාස්ක් එක්කක් පැලදුවේ නැ එයාලට රෝගය වැලදුනා කියල මම තාම දැක්කෙ නැ.කොහෙවත්.. . මොකද එයාලගෙ ප්‍රතිශක්තිය ඉහලයි .. ඇතම් රෝහල් වල ශඔලින් හිමිවරු .. ව්‍යැයාම් උගන්නවාත් දැක්ක .. ස්තූතී
ඒ තායි චී
වටිනාකමක් ආවා ජීවිතයට ස්තූතියි ඔබට
ට්‍රයි කරලා බැලුවා කිව්ව විදිහටම වැඩ කරනවා. නියමයි
Good luck....
😅 මම 5 වසරේ ඉදං කරලා තියනවා මං හිතුවේ නැ මෙච්චර ලොකු දෙයක් කියලා 😊 thx වැඩි විස්තර දුන්නට
දැං වයස කීයද කොහොමද රිසාල්ස් ඒම
@@kiribo6771 පස්සේ පස්සේ මම වැඩේ අත ඇරියා දිගටම කරේ නැ මම *බොරු නෙමෙ කියන්නේ* එක ටිකක් අමාරුයි එත් පුරුදු උනාම හරියනවා පාලනය කරන්න පුලුවන්
@@DinushaJayaranga mkk hari wenasak thibbada ??
@@noizyx144 ow mam ganna dannnawanm oyata thereyi mam tikkak wennas ne kiyala wenna minisunta wada physical neme mentally
maath issra krla thynw..rata nida ganna ehm.mehm deyk kyla dann htye na.kalante gathiya hnda ikmnt ninda ynwa.dnm ninda yanna nwe ninda adu krgnna blnne..so dn krnha
හම්මෝ....video එක එනකං ඉදලා ඉවසීම නං හොදට වැඩුනා😂♥️
😅❣️
Please do a video about Kundalini and Kundalini meditation. All the best for your channel!
Definitely gonna try this. Thanks for sharing Malinda aiye!
මත් කලා ප්‍රානායාම මේ ක්‍රමේට නෙමේ වෙන ක්‍රමේකට. ගොඩක් හොදයි ඇගට ඒක දැනෙනව දවස් තුනක් විතර කරනකොට. හැබැයි කාලයක් කරනකොට අපි සංවේදී වෙනව වැඩී වගේ දැනුනා ඈත වෙන ශබ්ද ඇහෙනවා, සිවුම් ස්පර්යක් උනත් දැනෙනවා වගේ දේවල් දැනුනා ඒක නිසා නැවැත්තුවා. දැන් මේක ප්‍රගුණ කරල බලන්නම්. ස්තූතී අයීයේ. ❤
Oya kohomada kale?kiyanawada poddak
Super idea. ප්‍රාණයාමේ ක්‍රමය. මෙය භාවනාවක් හා සමාන වන බව මගේ විශ්වාසය.
ලක්ෂ 2 ගැහුව අයියෙ. සතුටුයි. ඉස්සරහටම යං🙏❤️
Technique එක තාම කලේ නැතිනම් මේ දැන්ම මේ timestamp වලින් ගිහින් practice කරන්න
4:18 TR : Take and Release [x25~30]
4:31 RH: Release and Hold [utmost]
5:03 THR: Take a Deep, Hold and Release [30 sec]
5:17 Repeat 4/5 times
5:26 breathe using mouth while deep
5:33 morning is best for this practice
5:39 After morning practice Take a cold Bath
Thank you for posting this video .. it is really informative
Thank You Sir!! very useful knowledge!!!!
Thank you sir
අයියෙ චැනෙල් එක වෙනුවෙන් පොඩි යෝජනාවක් තියෙනව පුලුවන්නම් කරන්න.
අයිය දෙයක් ගැන විස්තර කරල දුන්නම අපිට ඒක ගැන තවදුරටත් ඉගෙනගන්න තිබුනනම් කියල හිතෙනව.
(Ex-දැන් මේ භාවනාව ගැන කියල දුන්නම යෝග වගේ දේවල් ගැන හොයන්න තව ඒ වගේ ක්‍රම අත්හදා බලන්න ඕනකමක් ආසාවක් ඇතිවෙනව)
එතකොට ඒ දේවල් ගැන හොයාගන්න එහෙම නැත්නම් ඒ දේවල් ගැන හොයන්න ආරම්භයක් ගන්න පුලුවන් විදියට ඒ දේ ගැන තවදුරටත් හොයන්න ඕනනම් ඒ අයට ඒ දැනුම ගන්න කියවන්න පොත්, වීඩියෝ, ඒව සම්බන්ධ උප මාතෘකා වගෙ දේවල් ගැන සදහන් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව.
පුලුවන්නම් ඒ සලකල බලන්න.
පොඩි ඉල්ලීමක්.
Agreed😍😍❤️❤️
Watina illiimak mchn
Sira bn. Respect👍👍
අයියෙ කරනව නම් සුපිරි වැඩක් තියෙනව.😎 මෙන්න
දැනට මම Discord chat ඒකේ, ඉල්ලන අයට මගෙ reference ඔක්කොම දෙනව..
@@TechTrackShow Discord chat එකට join වෙන්නෙ කොහොමද අයියෙ
මම හැම වීඩියෝ එකකම අන්තිමට කියනව..
Me widihata karama harida
1. 4 seconds husma gannawa (katin)
2. 7 seconds hisma Allan innawa
3. 8 seconds husma pitakaranawa
Mewage ewa 25 da karanna ona ?
Eetapasse gamburu husmak arena 30 seconds withra idala pitakaranawa.
Meeage ewa 5 da?
Well Explained Malinda Aiya ❤️🔥
TH-cam එකේ මම බලපු ගොඩක්ම වටින වීඩියෝ එකක් 👍👍
Very useful. Thank you very much.
There were meny miracle things in our past tradition.
Mey technique eka weda karanawa aiye. Thank you very much !
ගොඩක් වැදගත් ... බොහොම ස්තුතියි
Great explanation ❤😙 love it...keep it up 👍
කුන්ඩලීනි ගැනත් වීඩියෝ එකක් ඕනී....
ඒ ගැන තාම හොයනව. හැමෝම කියන්නෙ න්‍යායාත්මක දෙඑවල් විතරයි. ප්‍රායෝගික භාවිතය ගැන දන්න කෙනෙක් හම්බුන ගමන් වීඩියෝ එක කරන්නම්..
@@TechTrackShow මං කෙනෙක් ගැන අහල තියෙනව ...අය්යත් නං දන්නව ඇති...youtube චැනල් එහෙකුත් තියෙනව
@@lahirudilshan8353 කවුද ඒ?
@@TechTrackShow (නිරපේක්ශත්වයේ මග)youtube😁 ....ඔයා දන්නව සුවර්☺️
@@TechTrackShow නිලන්ත හෙට්ටිගේ කියල භාවනා, යෝග ගැන පොත් ලියන කෙනෙක් ඉන්නවා ලෝයර් කෙනෙක් ඒ පොත් වල තියෙන හැමදේම මං කරල නෑ හැබැයි කරපු ටිකෙන් කියපු result ලැබුන. Practical පැත්ත ගොඩක් හොදයි ඒ පොත් වල බයිල නැතුව කරන්න ඕන මොකක්ද ලැබෙන්න පුලුවන් අත්දැකීම් result ගැන පැහැදිලි විස්තර කරල තියෙනව. මං හිතන විදියට එහෙම හොදට පැහැදිලි කරන්න පුලුවන් ප්‍රායෝගිකව මේ දේ කරන කෙනෙක්ට ව්තරයි. මේ ක්‍රමේ ගැනත් ඒ පොතක තිබුන නමුත් මන් කලින් කරේ නෑ දැන් කරනව. පොඩ්ඩක් හොයල බලන්න එයා ගැන.
mona hari deyak padam karanna mathaka thiyaganna kalin ema meka test karala baluwata aulak nadda??
Thanks you much im definitely going to try this tomorrow morning
hamadama eka purudu kalama eka samanya deyak kiyala shariraya ekata prathichara dakwana eka nawathinnadda?
Great work bro!
Valuable video...! Thank you very much!
ආන පාන ප්‍රානයාම ක්‍රමයෙදියි එක සිතුවිල්ලක හිත තියාගන්නේ. බුදුහාමුදුරුවන්ගේ ආනාපානසතිය ඊට වඩා වෙනස්.
මට ඒක මේ තරම් කල් හිතිල තිබුනෙ නෑ. හැබැයි ඔයාගෙ කමෙන්ට් එක දැක්කම හිතුන, ඔයා කියන එක හරි කියල..
@@TechTrackShow ඔයාට බුදු හාමුදුරුවෝ කියපු ආනාපානසතිය ගැන දැන ගන්න ඕනෙ නම් දස සංඥා ගැන හොයන්න.ඒක තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ.ඔයා මේ වීඩියෝ එක දානව කියපු වීඩියෝ එකේ comment එකක riply එකකට දාල තිබ්බ ''දස සංඥා කියන්නෙ මොකක්ද, මම මායාකාරී දේවල් ගැන උනන්දු නෑ" කියලා. ඒත් ඒක මායාකාරී දෙයක් නෙමේ👍
@@yashoderanga6302 මම ඔයා නිර්දේශ කරන නිසා ගිරිමානන්ද සූත්‍රය අදම කියවනව. බොහොම ස්තූතියි..
Kohomada wenas wenne?
ස්වර්ණවාහිනි යෙ හැමදාම රෑ 1 ට විතර සිංහල තේරුමත් එක්ක යනව..මම දැනගත්තෙ ඒකෙන්.
I tried this Wim Hof method and even I can't believe the results...Before this I was able to make about 1min time without breathing , but now I can make more than 2.30min after the 3rd step... 😮
Yep, I'm using this for 6 months and benefits are amazing..
Yeah ... I have seen in one of the comments that your health is also getting better ... I also feel that just for 2 days.
I'm gonna continue this as far as possible & I know you are going through a little research before publishing videos to give the correct info...
Thank you for all of this...🧡🧡🧡
@@prabashwijayarathna8019.
Agamak wenna thibuna deyak widyawa nisa wisaduna wage hageemak danenawa. Adyathmika shaktheen athuleth mewagema widyathmaka pahadili Kireem Thiyenna puluwan neda? Gothrika mathawaada niruwath karanna kaalaya awith kiyala hithenne nadda?
ඒ නිසා තමයි මම ආගමික මත, සාම්ප්‍රදායික ක්‍රම එක පාරටම බැහැර කරන්නෙ නැත්තෙ. ඒ ගොඩක් ඒවට විද්‍යාත්මක පසුබිමක් තියනව.
අපි අද බටහිර විද්‍යාව කිව්වට, මීට සහශ්‍ර ගානකට කලින් විද්‍යාව පෙරදිග දෙයක්. ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්..
@@TechTrackShow aniwaryenma🙂
ගොඩක් ස්තුතියි අයියේ..🔥🔥🔥
Thank you so mush aiyye me video eka ekmnata dhemmata ❤❤👍👍💪💪
Aiyye me theory eka use karala diving krannth puluwndha 🤔
නියමයි! ❤️ දවසට එකක් 😃
Aiye igenagnna lamayekta 4,7,8 method ekda wim hof method ekda wadipura galapenne?
මේ ක්‍රමය use කරලා මතක ශක්තිය වැඩි කරගන්න බැරිද?
අයියට ගොඩක් පින් මේ දේවල් අපිට කියල දේනවට ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා මම ගොඩක් කැමැතේන් බලන්නේ Comment කලේ නැති උනාට හැම වීඩියෝ එකකටම 👍කරනවා හැම දාමත් ආදරේයි ❤❤❤❤
Thank you very much!👊
Congratulations for 200K malinda aiye.....❤😘
Great video and congrats for 200k subs 🔥❤
mage heart 1 rest bpm tikak adui.(50)k vage. 4 7 8 method 1 karoth thawa adu wela yaida dan na
Hoda video ekk.....kundalini meditation gana video ekk krnm godak watinwa bro
Useful video ❤
Congratulations on 200k subs! Keep it up
Finally found it ❤️😘 thank you so much
Thankyou sri 🙏❤️🔥
මරු video එක... ❤️
කුණ්ඩලිණී ගැන එකක් කරන්න
congratulations for 200K subscribers
Thanks Bro 😊😊
I Do it It's Work perfectly Thanks...💪❤️☸️
පාඩම් කරපු ඒව ආපහු ඉක්මනින් මතක් කරන්නත් මේ ක්‍රමේ effective ද ......සර්
හුස්ම පාලනයෙන් ආයුෂ වැඩි කරන්න පුලුවන් කියන්නෙ ඇත්තද??
ඇඩ්‍රිනලින් නිතර ශ්‍රාවය නිසා අතුරු ප්‍රතිපල ඇති වෙනවද ?🤔
දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
ඔයා කියන එක වෙන්න පුලුවන්. එහෙම දේවල් තාම වාර්තා වෙලා නෑ.
Adrenalin කියන හෝර්මෝනය වකුගඩුවට ඉහලින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථියෙන් රුධිරයට එක්කෙරෙන්නේ ,ශරීරය හදිස්සි තත්වයකට ලෑස්තිකිරිම සඳහා ...අධිරුධිර පීඩනය,හදවතේ ආභාධ ,පසුකලෙක දියවැඩියාව ....තිකරන්න උනත් පලුවන්
@@TechTrackShow ඕනැ දෙයක් වෙන්න කියලා test කරලම බලනවා
@@agoogleuser1916 මම මාස 6ක් ටෙස්ට් කරා, දිනපතාම. මට නම් කිසිම නරකක් දැනිල නෑ..
@@TechTrackShow මටත් නම් හිතෙන්නේ ලොකු නරකක් වෙන්නේ නැති වෙයි නේ මොකද ශරීරය අනතුරකින් ගලව ගන්නනේ ඒ ක්‍රියාවලීන් හැදිලා තියෙන්නේ පලායාමේ හරි පහරදීමේ හරි මූලික ක්‍රියා වලට මුල් කාලේ ඉදන්ම ශරීරය හැඩ ගැහිලනේ තියෙන්නේ 🤔
හුස්ම ගන්න එක ගැන හිතන්න ගත්තට පස්සෙ/මතක් වුනාම ඒ ගැන හිතන එක නවත්තන්නට බෑ නෙ,,කෙල ගිලින එකත් එහෙමය්,,හරි පස්න මේව😐
Godak sthuthi💖
සරලවම මේ මොහොත වැඩිම මේ මොහොතේ සිටිම ✨️💟
කරලා බැලුවා ඒ feeling එක වචන වලින් කියන්නබෑ එතකොට අපිට හිතාගන්න පුලුවන් අතීතයේ හිටපු මිනිස්සු යෝද වැඩ කලේ කොහොමද කියලා ඒත් අපි දැනට දන්නේ පොඩි දෙයක් තව කොයිතරම් දේවල් ඇතිද මේ වගේ ඉසරහටත් මේ වගේ වී ඩියෝ ගේ න්න
Aiya can you explain the Binaural beat for mind relaxing?
Meka nitharama karata side effect enawada??
Serotonin කියන හෝමෝනය ඔය විදිහට ශවය කරන්න පුළුවන්ද
swim කරනකොටත් ඉබේම මේ හා සමාන ක්‍රියාවලියක් වෙනව නේද??
සෑහෙන්න සමානයි..
Thank you so much
දෙවනියට කියපු breathin technique එක අපි කිසිම විද්‍යාත්මක දැනුමක් නැතුව භාවිතා කරල තියෙනව විවිධ ක්‍රීඩා වලට. වතුර යට වැඩිම වෙලාවක් ඉන්න වගේ ඒවට.
ගොඩක් වටින වීඩියො එකක්. ❤🙏
මම මේක නොදැන අත්විදල තියෙනවා..😱😱 තැන්ස් පැහැදිලි කිරීමට
මේ විදියට දිගු කාලයක් තිස්සේ මේ දේ කලොත් මොලේ ඒකට අනුවර්තනය වෙලා හැම වෙලාවකම මේ විදියට හෝමෝන ස්‍රාවය කරන්න පටන් ගනීවිද එහෙම නැත්නම් මොලය සාමන්‍යෙ අනතුරුදායක තත්වයකදී ක්‍රියාත්මක වෙන එකක් නැතිද මේ විදියට? මේකෙ අතුරු ආබාධ නැතිද ඇත්තටම?
aaka awrudu gaanak pareekshanayak karanna wenawa hariyata hoyaganna
Saamanyayen malala kreeda wage
Pihinum tharaga wage aawata sahabagi wena ayageth oya hormonaya wadipura srawaya wenawane athakota aagollo man danna widiyata saamanya minissunta wada shakthimath leda roogath adui
Anithaka thama oya hormonaya shrawaya unama apita labena shakthiyen prayojanayak nogaththoth side effect anna puluwan
Hariyata kaka nidagaththama mahath wenawa wage
law of attraction (ආකර්ෂණ නීතිය) ඇත්තක්ද? පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්?
mama me technique eka sathiyak wage karan yanakota mata dawal weddi agata mahansi gatiyakui nidimatai enna gatta,eka samanya deyakda natnam mn karana widiye waraddakda?
niyamayi mee topic eka nam
Demon slayer has this breathing technique. It's called concentration breathing which targeting focus the power on a specific bodypart.
කටහඩ හදාගන්න විදි ටිකක් ගැන video 1ක් කරමුුුද? ඔයාගේ වචන උච්චාරණය මාරයි. හරිම පැහැදිලියි. කොහොමද එ? මං o/l රංග කලාව කරද්දි ස්වර අභ්‍යාස කටහඩ අභ්‍යාස වලින් පුලුවං කියලා දන්නවා. හරියට නම් පොත කියවන එක වගේ. ඔයත් මේ වගේ දේවල් කරාද? ඊට අමතරව තව මොනවද?
හොඳම ලේසිම දේ නාට්‍ය හා රංග කලාව ගැන වැඩමුලුවකට යන එක. මම ඉගෙනගත්තෙ එහෙම..
මම දැකල තියනව මහරගම තරුණ සේවා එකේ එහෙම ඒව තියනව. අනෝජා වීරසිංහත් ඉස්සර කරා. තාම කරනවද දන්නෙ නෑ..
Thank you.very much.
Igena gann lamaita godka watinawa
Thank you
කුණ්ඩලෙනී ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න අයියේ
Good Job aiya ❤️
Netflix Dark tv series එකේ තියෙන God Particle ගැන Video එකක් කරන්න පුලුවන්ද අයියේ
මේ විදිහට මොළේ හදිසි තත්වයකට නිතර නිතර සූදානම් වෙන්න ගියා ම, කාලයක් යද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙලා අත්‍යවශ්‍ය අවස්ථාවක දී ක්‍රියා නොකර ඉන්න මට්ටමක් ඇති වෙන්න හැකියාවක් නැද්ද?
bio api eken methenta apu aya me paththata
මං ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝගෙ ගැන ලියවුණු පොතක් කියෝලා තියෙනවා..ඒකෙ ප්‍රාණයාම භාවනාව ගැන කියලා තියෙනවා..ඒකෙ කියන විදියට අපේ ශරීරයෙ චක්‍ර හතක් තියෙනවා..ඒ හතම අවදි කරගන්න පුළුවන් හරියට කරොත්..ශරීරයෙ ගොඩක් හැංගුණු ශක්තීන් අවධි කරගන්න පුළුවන්ලු..
මමත් එහෙම අහල තියනව. ඒත් ඇත්තද දන්නෙ නෑ..
aaka awrudu gaanak pareekshanayak karanna wenawa hariyata hoyaganna
Saamanyayen malala kreeda wage
Pihinum tharaga wage aawata sahabagi wena ayageth oya hormonaya wadipura srawaya wenawane athakota aagollo man danna widiyata saamanya minissunta wada shakthimath leda roogath adui
Anithaka thama oya hormonaya shrawaya unama apita labena shakthiyen prayojanayak nogaththoth side effect anna puluwan
Hariyata kaka nidagaththama mahath wenawa wage
ට්‍රයි කරල බැලුව කලන්තෙ දාන්න වගේ ආව හැබැයි කලන්තෙ හැදුනෙ නෑ කියපු ඔක්කොම වගේ වෙනව. මාර නිදහස් ගතියක් දැනෙනව.