What is Wim Hof Breathing Technique?

แชร์
ฝัง

ความคิดเห็น • 431

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 ปีที่แล้ว +98

    ඒ වගේ මාතෘකා තව කතා කරනවනම් ලොකු දෙයක් ... මේ වගේ ලස්සන පැහැදිලි කිරීමක් තවත් නෑ... Thanks අයියේ..😃💪👌❤️❤️

  • @nimeshmadapatha5808
    @nimeshmadapatha5808 4 ปีที่แล้ว +71

    අයියා 12:46 කරපු යෝජනාව නම් මරු 👌 ලංකාව දියුණු උනහම අයියාට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒ වගේ හොඳ දේවල් සමාජගත කරන එක ගැන සතුටුයි.

  • @googleuser2731
    @googleuser2731 4 ปีที่แล้ว +33

    ටෙස්ලා ටවර් එක ගැන සහ ටෙස්ලා ගැන වීඩියෝ එකක් දාන්න

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +44

    අනෙක් ප්‍රාණයාම් ක්‍රම ගැනත් video එකක් කරන්නකෝ... 😊🙏

  • @indiakurassa5318
    @indiakurassa5318 4 ปีที่แล้ว +11

    මම කටාර් ඉඳලා ලංකාවට ආවෙ, මං නිරෝදායනය වෙනකොට කොරෝනා හැදුනා, මම මේ කුණ්ඩලිනි යෝගය ගැන හොයල තිබුණා, ඒක මම හොස්පිට්ල් එකේ දී උත්සාහ කරලා බැලුව, ආනාපානසති භාවනාව කරන ගමන් මම මගේ ශරීරය තුළට අවධානය යොමු කළා, මගේ අවධානය යොමු කරලා ශක්තිය වඩවා ගන්න උත්සාහ කරා එහිදී චක්‍ර හතක් තියෙනවා අපේ පිටකොන්දේ, චක්‍ර 7 අවදි වෙනවා කියන්නේ කුණ්ඩලිනී යෝගයේ එක් අවස්ථාවක්, යම්කිසි ප්‍රමාණයකට මම ඒක උත්සාහ කරා එතකොට මට අමුතුම ශක්තියක් ආවා කියලා මට තේරුණා ඇඟට, එතකොට මම ඇත්තටම දින 17 කින් කොරෝනා සුව වෙලා මම දැන් ගෙදර ඉන්නවා මට හිතෙනවා මේ රෝගය සුව වීමට, භාවනාවත් උදව්වක් වුණා කියලා.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +6

      එක සිද්දියකින් අපිට නිගමනය කරන්න අමාරුයි නෙ..

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว +2

      භාවනාවෙන් ලෙඩ ගොදවෙනවා
      දිගටම භාවනාව ප්‍රගුණ කරන්න

  • @akashhera
    @akashhera 4 ปีที่แล้ว +1

    Congratulations on 200k subs! Keep it up

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 4 ปีที่แล้ว +2

    Great video and congrats for 200k subs 🔥❤

  • @lakshithabandara5739
    @lakshithabandara5739 4 ปีที่แล้ว

    Awesome video

  • @mjpavithra7710
    @mjpavithra7710 4 ปีที่แล้ว +21

    අවංකමයි කියන්නෙ මං මේක කලාට පස්සෙ ආව feeling එක හරියට තනියම කලුවර තැනක ඉදන් කංස පාවිච්චි කරල පැනිරස දෙයක් කෑවම එන ගතියමයි ඒකට හුගක්ම හුරු feeling එකක් හරිම සැහල්ලුයි😌😌😌

    • @keshalaherath4858
      @keshalaherath4858 9 หลายเดือนก่อน

      Me method eka karaddi as deka piyagann oned

    • @frankenstein93
      @frankenstein93 5 หลายเดือนก่อน

      ​@@keshalaherath4858ඔව්

  • @shanthasampath5104
    @shanthasampath5104 3 ปีที่แล้ว +13

    ස්තුතිය බුද්ධිමත් සහොදරයා... මම මෑතකදී තමයි මේ නාලිකාව බලන්න පටන්ගත්තේ .. ඔබගෙන් ගොඩක් දේවල් මේ ටික දවසට ඉගෙන ගත්තා වගෙම positive අදහස් ගොඩක් ජිවිතේට එකතු කරගත්තා.. ඔබ වැනි අයවලුන් දැයට ඉතා වටිනා සම්පතක්... රන්දික බුද්ධිමත් සහොදරයත් ඔබ වැනිම සම්පතක්මය..
    ජයම වේවා... තෙරුවන් සරණයි...!

  • @diltalks4862
    @diltalks4862 4 ปีที่แล้ว +1

    Thank you very much!👊

  • @peculiarkavindu
    @peculiarkavindu 11 หลายเดือนก่อน

    Valuable video...! Thank you very much!

  • @Hashan_Randika
    @Hashan_Randika ปีที่แล้ว

    Thank you!

  • @sajiyabro352
    @sajiyabro352 4 ปีที่แล้ว +1

    Thank you

  • @Sciker
    @Sciker 4 ปีที่แล้ว

    congratulations for 200K subscribers

  • @navindyarajapaksha1678
    @navindyarajapaksha1678 3 ปีที่แล้ว

    Thank you.very much.

  • @boblazar2023
    @boblazar2023 4 ปีที่แล้ว +1

    Thanks Bro 😊😊

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +1

    thank you 👍❤

  • @rightofbite
    @rightofbite 11 หลายเดือนก่อน

    great explanation 👍🏻❤️

  • @menikhemali4299
    @menikhemali4299 11 หลายเดือนก่อน

    Thank you so much

  • @robolokaya6804
    @robolokaya6804 4 ปีที่แล้ว

    Good topic.

  • @ecbizlk
    @ecbizlk 4 ปีที่แล้ว

    Good job

  • @chabiya2003
    @chabiya2003 11 หลายเดือนก่อน +1

    Great explanation ❤😙 love it...keep it up 👍

  • @lakshanweeraman9544
    @lakshanweeraman9544 10 หลายเดือนก่อน

    Finally found it ❤️😘 thank you so much

  • @sunithaperera7585
    @sunithaperera7585 ปีที่แล้ว

    Thank you.

  • @avishkahettiarachchi8617
    @avishkahettiarachchi8617 4 ปีที่แล้ว +2

    Thank You Sir!! very useful knowledge!!!!

  • @dill6827
    @dill6827 4 ปีที่แล้ว +2

    Thanks you much im definitely going to try this tomorrow morning

  • @gayanakavinda1293
    @gayanakavinda1293 4 ปีที่แล้ว

    Congratulations for 200K malinda aiye.....❤😘

  • @lakshisanjula7530
    @lakshisanjula7530 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @HoMaThaGaYuu
    @HoMaThaGaYuu 10 หลายเดือนก่อน

    thank you sir

  • @jayathilakaliyanaarachchi3823
    @jayathilakaliyanaarachchi3823 4 ปีที่แล้ว +2

    Very useful. Thank you very much.
    There were meny miracle things in our past tradition.

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 5 หลายเดือนก่อน

    Useful video ❤

  • @ahangamahardware3991
    @ahangamahardware3991 3 ปีที่แล้ว

    thanks sir

  • @Shantha_ayya
    @Shantha_ayya 4 ปีที่แล้ว +1

    great video 👍👍👌

  • @RavinduRashan
    @RavinduRashan 4 ปีที่แล้ว +3

    Definitely gonna try this. Thanks for sharing Malinda aiye!

  • @sluniversities
    @sluniversities 2 ปีที่แล้ว +3

    Well Explained Malinda Aiya ❤️🔥

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว +58

    හම්මෝ....video එක එනකං ඉදලා ඉවසීම නං හොදට වැඩුනා😂♥️

  • @ravishaz2710
    @ravishaz2710 3 ปีที่แล้ว

    Good Job aiya ❤️

  • @amalperera4537
    @amalperera4537 4 ปีที่แล้ว

    good job 🖖

  • @yasithal
    @yasithal 4 ปีที่แล้ว +3

    Please do a video about Kundalini and Kundalini meditation. All the best for your channel!

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +6

    මම මේක පටන් ගත්තා දැනට මාස කිහිපයක් ඉතා හෙ⁣ාද ප්‍රතිථල තියනවා බොහොම ස්තූති අයියා❤️❤️❤️

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ... බොහොම ස්තුතියි

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +3

    Thank you for posting this video .. it is really informative

  • @pavarindudahan6466
    @pavarindudahan6466 3 ปีที่แล้ว

    I Do it It's Work perfectly Thanks...💪❤️☸️

  • @sanjayak8749
    @sanjayak8749 4 ปีที่แล้ว

    Thanks

  • @laksahanshadeesha9612
    @laksahanshadeesha9612 4 ปีที่แล้ว

    wow
    this is like the best video ever🧡

  • @tharushaflutemodel9862
    @tharushaflutemodel9862 3 ปีที่แล้ว

    thanks you sar

  • @deshithadhananjaya3122
    @deshithadhananjaya3122 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අයියේ..🔥🔥🔥

  • @nilmaneltk
    @nilmaneltk 4 ปีที่แล้ว +6

    Thanks a lot. From today I'm going to try.
    I've experienced the pressure comes down, by slow and deep respiration.( only for one Minuit)

  • @SigmaLK
    @SigmaLK 4 ปีที่แล้ว +14

    Great work bro!

  • @aladrojk7028
    @aladrojk7028 4 ปีที่แล้ว +11

    වීඩියෝ එක ඉවර වෙනකන් හිතලම හුස්ම ගන්න උනා 😁
    සුපිරි වීඩියෝ එකක් මලින්ද අයියා ❤

  • @gayanshamika98
    @gayanshamika98 3 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ මං බලන සුපිරිම යූටියුබ් චැනල් එක. හරිම පැහැදිලි. දැනගන්න ගොඩක් දේවල් තියෙනව. ❤️❤️❤️❤️❤️

  • @amongtheworld5476
    @amongtheworld5476 11 หลายเดือนก่อน +3

    වටිනාකමක් ආවා ජීවිතයට ස්තූතියි ඔබට

  • @sanjanakanilka1270
    @sanjanakanilka1270 3 ปีที่แล้ว +2

    ❤️❤️do more videos like this

  • @anurajaya
    @anurajaya 3 ปีที่แล้ว

    Great...

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 20 วันที่ผ่านมา

    Thank❤

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +13

    Drag නොකර එක දිගට බලනvideo එකක් බොහොම ස්තූතියි මලින්ද අයියා, .''මේක පුටුවක් උනාට එහෙම වෙන්නෙ කොහොමද මේක මේසයක්නෙ කියලා'' ඒකම ඔප්පු කරන්න හදන අය නැතුව මේ වගේ වීඩියොස් කරන්න, මේ ලොකේ අපි දන්න දේවල් වගේම නොදන්න දේවල් බොහොමයක් තියෙනවා, :)

  • @jayanthakumbukdeniya1751
    @jayanthakumbukdeniya1751 4 ปีที่แล้ว +4

    TH-cam එකේ මම බලපු ගොඩක්ම වටින වීඩියෝ එකක් 👍👍

  • @dinuka3868
    @dinuka3868 2 ปีที่แล้ว

    Mey technique eka weda karanawa aiye. Thank you very much !

  • @gihan.bandara
    @gihan.bandara 4 ปีที่แล้ว

    More interesting. It's thanks

  • @tharindusandaruwan2092
    @tharindusandaruwan2092 7 หลายเดือนก่อน

    Wow nice❤.

  • @ramindu613
    @ramindu613 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං අයියේ ❤️ මේ වගේ භාවනා video තව කරන්න 🙏 පරිස්සමින් සතුටින් ඉන්න 🙂 තෙරුන් සරණයි ☸️ ජය වේවා ⚡

  • @LelumJayasooriya
    @LelumJayasooriya 4 ปีที่แล้ว +5

    නියමයි! ❤️ දවසට එකක් 😃

  • @followgranny1762
    @followgranny1762 11 หลายเดือนก่อน

    Thankyou sri 🙏❤️‍🔥

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว

    Super idea. ප්‍රාණයාමේ ක්‍රමය. මෙය භාවනාවක් හා සමාන වන බව මගේ විශ්වාසය.

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว

    Godak sthuthi💖

  • @chehanchamika9474
    @chehanchamika9474 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියො එකක්. ❤🙏

  • @pasindumalinda6197
    @pasindumalinda6197 3 ปีที่แล้ว

    ❤️❤️❤️niyamai aiyee😊

  • @annejasintha4713
    @annejasintha4713 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි......!!!!

  • @a.j.create
    @a.j.create 11 หลายเดือนก่อน

    its working

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว

    niyamayi mee topic eka nam

  • @R.Rashmika
    @R.Rashmika 11 หลายเดือนก่อน +10

    WoW ඒකහ් මරු ඇත්තටම ඒක Body එකට් mind එකට දැනෙනව 🀄. thanks for this😊. මගෙ Study වැඩ වලට වටීවි ගොඩක් දුරට ✒️

    • @R.Rashmika
      @R.Rashmika 8 หลายเดือนก่อน

      @@Rtvbbh1 yas, it is 👌

  • @nileshransika2820
    @nileshransika2820 4 ปีที่แล้ว +1

    පට්ට අයියේ... 👌👌

  • @ridminavodika5813
    @ridminavodika5813 ปีที่แล้ว +7

    I've been practicing wim hoff method for few weeks.. but i hadn't any idea about scientific side of this method.. now I'm fully aware about this thank u so much

  • @Sciker
    @Sciker 4 ปีที่แล้ว +1

    Ela

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 หลายเดือนก่อน

    Good

  • @Vibrant_441
    @Vibrant_441 11 หลายเดือนก่อน

    Godak watina channel ekak❤

  • @dumidupramith3881
    @dumidupramith3881 4 ปีที่แล้ว +2

    elaa

  • @hasanthadumindu4745
    @hasanthadumindu4745 3 ปีที่แล้ว +3

    ට්‍රයි කරලා බැලුවා කිව්ව විදිහටම වැඩ කරනවා. නියමයි
    Good luck....

  • @lakafitness2732
    @lakafitness2732 3 ปีที่แล้ว

    වටිනවා සෑහෙන්න ස්තුතියි ❤️🙏

  • @vihagaa.c5209
    @vihagaa.c5209 4 ปีที่แล้ว +1

    supiri ayiya

  • @pubudugunathilaka
    @pubudugunathilaka 3 ปีที่แล้ว +1

    Aiya can you explain the Binaural beat for mind relaxing?

  • @dilminilaweera5177
    @dilminilaweera5177 หลายเดือนก่อน

    අහම්බෙන් දැකලා බැලුව මේක නම් මාරම වටිනවා ❤ බොහොම ස්තූතියි 🙏 මං දැන් මාසයක වගේ ඉදලා මේක කරනවා..ඇත්තටම නියමයි❤

  • @naweenalokaya5717
    @naweenalokaya5717 2 ปีที่แล้ว +1

    මිලින්ද අයියේ පුළුවන්නම් බුලත් විට කන අයට වෙන්නෙ මොනා ද බුලත් විට කද්දි තියන විද්‍යානුකූල පදනම ඒ පිලිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා මේ දවස් වල ගොඩක් කට්ටිය බුලත් විට කන්න පුරුදු වෙලා.ඒ දේ හොද දෙයක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්.ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනවා.

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 ปีที่แล้ว +1

    Thank you so mush aiyye me video eka ekmnata dhemmata ❤❤👍👍💪💪
    Aiyye me theory eka use karala diving krannth puluwndha 🤔

  • @nipunvimukthi4945
    @nipunvimukthi4945 4 ปีที่แล้ว +4

    ලක්ෂ 2 ගැහුව අයියෙ. සතුටුයි. ඉස්සරහටම යං🙏❤️

  • @tharupokura257
    @tharupokura257 3 ปีที่แล้ว

    අයියට ගොඩක් පින් මේ දේවල් අපිට කියල දේනවට ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා මම ගොඩක් කැමැතේන් බලන්නේ Comment කලේ නැති උනාට හැම වීඩියෝ එකකටම 👍කරනවා හැම දාමත් ආදරේයි ❤❤❤❤

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 หลายเดือนก่อน

    Right

  • @ashokakee7036
    @ashokakee7036 3 ปีที่แล้ว

    Godak watinawa aiye niyamai ❤️🙏🏿

  • @ddp123
    @ddp123 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @thusithherath4788
    @thusithherath4788 2 ปีที่แล้ว

    මරු video එක... ❤️
    කුණ්ඩලිණී ගැන එකක් කරන්න

  • @sldiscover1183
    @sldiscover1183 3 ปีที่แล้ว

    Good explain sir. Ramuwa chanel eke kena me gana video ekak krla. Ratakma wage rawattuwa. Obage video e athi vishishtai🙏🙏🙏🙏

  • @thealiexpress60secs
    @thealiexpress60secs 11 หลายเดือนก่อน

    සුපිරි😍😍❤️

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว

    Woooow

  • @shifteryt4048
    @shifteryt4048 ปีที่แล้ว

    Yoo that's true yakoh

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 ปีที่แล้ว

    අයියේ ස්තූතියි..

  • @rusirushamilka4714
    @rusirushamilka4714 4 ปีที่แล้ว +1

    Hoda video ekk.....kundalini meditation gana video ekk krnm godak watinwa bro

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 4 ปีที่แล้ว

    Chi shakthhiya ganath video ekak karannako aiye thawa me wage videos karanna godak watinawa..

  • @sasmitha2007
    @sasmitha2007 11 หลายเดือนก่อน

    this technique changed my life

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ක්‍රමයක්......