2024 // සතුටින් සිටීමේ සමීකරණය //

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow
    #ChallengeAccepted: forms.gle/C9jX...
    Kurzgesagt Video: • Change Your Life - One...
    TEDx Talk: • The first 20 hours -- ...
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow
    Free Vector Graphics: www.vecteezy.c...

ความคิดเห็น • 217

  • @Fighter77o
    @Fighter77o 7 หลายเดือนก่อน +137

    මට ඕනෙ කොහොමහරි හොදට Physics Improve කරගන්න🙂 A/L පාස් වෙන්නම නෙමේ ඊටත් එහාට ❤

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +32

      දැනට කොයි හරියෙද ඉන්නෙ?

    • @Fighter77o
      @Fighter77o 7 หลายเดือนก่อน +22

      @@TechTrackShow තවම bigginner අයියේ.😃 මේ දවස්වල Electronics ගැන හොයන්නෙ..

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +28

      Keep moving.. 💪

    • @Fighter77o
      @Fighter77o 7 หลายเดือนก่อน +3

      @@TechTrackShow ❤

    • @user-sf4uo9cd7g
      @user-sf4uo9cd7g 7 หลายเดือนก่อน +3

      Mtath physics igenagnnoni godak issaraht ...... eth mn medical student kenek ...

  • @TheNaturevi
    @TheNaturevi 7 หลายเดือนก่อน +39

    මන් හිතන විදියට ජීවිතේ අමාරු වෙන්න හේතුව අපිට අපි ගැන තියන විස්වාසය මදිකම සහ බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න ඇති නොහැකියාව....😔

    • @lochi4821
      @lochi4821 7 หลายเดือนก่อน +3

      නැ
      තීරණ ගන්න භය
      අපි ඕනවට වඩා හිතලා සමහර වෙලාවට ගොඩක් වටින දේවල් මග හරිනවා,

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 7 หลายเดือนก่อน +11

    TH-cam වල RPM ගැන දැනගන්න කැමතියි. TH-cam වල මූලික කරුණු නෙවෙයි. TH-cam වල තියෙන අපි නොදන්න ගැඹුරු කරුණු ගැන video පෙළක් අරන් එනවනම් මම කැමතියි. 🎉❤ ස්තුතියි

  • @captainhaddock8456
    @captainhaddock8456 7 หลายเดือนก่อน +5

    කෙනෙක් Comment එකක් දාලා තිබුනා Dreamz ගැන. මමත් කැමති Topic එකක් ඒක. හීන/හිත/මනස, හිත ඇතුලේ වෙන සංකීර්ණ ක්‍රියාවලිය ගැන වීඩියෝ එකක් කරන්න....

  • @shanlanka6670
    @shanlanka6670 7 หลายเดือนก่อน +6

    Psychology and Neural networks side eken issarahata ynna asai..🖤

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha4856 7 หลายเดือนก่อน +3

    ලංකාවේ මේ වගේ channal ගොඩක් අඩුයි. එ නිසාම මේ වගේ interesting, valuable video එකක් දැක්ක ගමන් බලන්න හිතෙනවා. ❤

  • @rukshansalgado8913
    @rukshansalgado8913 7 หลายเดือนก่อน +7

    TEDx Talks - I USED THIS CHANNEL TOO FOR POLISH MY ENGLISH KNOWLEDGE.THANK YOU SIR!

  • @dinuravihara3309
    @dinuravihara3309 7 หลายเดือนก่อน +5

    ❤දැනට තියන දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොදම තැන .

  • @RJPathum
    @RJPathum 7 หลายเดือนก่อน +6

    මොන දේ උනත් කොහොම හරි සතුටින් ඉන්න try කරන මං . කොහොම හරි කරලා යන්න ඕනෙ තැනට යන්න උපරිමයට කරනවා ❤

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 6 หลายเดือนก่อน +2

    "අමාරුයි තමා ඒත් ඒක කල යුතු වැඩක්" i felt it.❤️‍🩹🔥

  • @malkanthijayasekara5176
    @malkanthijayasekara5176 7 หลายเดือนก่อน +5

    අපේ මලින්ද අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා..ඒ වගේම මේ අලුත් අවුරුද්දේ අයියගේ වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤

  • @murder1028
    @murder1028 7 หลายเดือนก่อน +6

    වැටිලා හිටිය වෙලාවක ❤tnq sir

  • @rukshansalgado8913
    @rukshansalgado8913 7 หลายเดือนก่อน +5

    Kurzgesagt - In a Nutshell - THIS IS ONE OF FANTASTIC CHANNEL FOR IMPROVE ENGLISH KNOWLEDGE THANK YOU SIR

  • @lahirudhewawitharana2528
    @lahirudhewawitharana2528 7 หลายเดือนก่อน +2

    මම Bsc in Physics & Electronics අවසාන වසරේ ඉන්නේ. මට ඔනේ Data science වලින් ඉස්සරහට යන්න ❤️

  • @Yassa_17
    @Yassa_17 7 หลายเดือนก่อน +6

    අය්යේ Dreams සම්බන්ධ analyse කරන ඒකටම specialized scientists ලා ඉන්නවද? මම හොයන්න මාර ආස topic එකක්. මේ side එක ඉගෙනගන්න මොනවද කරන්න ඕනේ

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +6

      ඒ ගැන පර්යේෂණ පත්‍රිකා තියනව. Google scholar එකෙන් හොයාගෙන කියවල බලන්න..
      Starting point එකක් ඕන නම්, මට mail එකක් දාන්න..

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 7 หลายเดือนก่อน +1

    අනිවාරෙන් අපේ හැකියාවන් පාවිච්චි කරල අපි ගොඩ යමු .. thanks malinda aiya❤

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 7 หลายเดือนก่อน +2

    ලග ලග වීඩියෝ දාන්න.වැදගත් මේවා.❤

  • @surajkalamulla
    @surajkalamulla 7 หลายเดือนก่อน +4

    මගේ life එක වෙනස් වුන කෙනෙක් ❤

  • @Im-Aj
    @Im-Aj 7 หลายเดือนก่อน +2

    පොඩි කාලේ ඉඳන්ම සල්ලි නෑ.. ඒ නිසා අලුත් දෙයක් ට්‍රයි කරන්න බයයි,
    Courses කරන්න වත් සල්ලි තිබ්බේ නෑ.. දැන් ඉතින් මොනාහරි කරලා ගොඩ යන්න ඕන නිසා කොහොමහරි short term course එකක් කරන්න ඉන්නේ.. දැන් වයස 25. ඒ නිසා ඉක්මනට මොනාහරි කරන්න ඕනේ.
    High income එකකට යන්න පුළුවන් short term courses ටිකක් suggest කරන්න please
    ඒවා කරන්න පුළුවන් තැනුත් එක්ක

    • @TheNaturevi
      @TheNaturevi 7 หลายเดือนก่อน +1

      age 26..මටත් එහෙමයි.. අලුත් දෙයක් කරන්න බයයි.. මට මං ගැන විස්වාස නැති නිසා සල්ලි තිබිලත් මුකුත් කරගන්න බැරි උනා...කල්පනා කරකර ඉන්නවා..

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +3

      යම් අවදානමක් ගන්න වෙනව කොහොමත්..
      හැබැයි ලොකුම අවදානම මුකුත් නොකර, තීරණයක් නොගෙන හිත හිත ඉන්න එක. (Decision Paralysis)
      මට email එකක් දාන්න. පොඩ්ඩක් කතාබහ කරල බලමු මොනවද ඔයාට සෙට් වෙන්නෙ කියල..

  • @hansaranasinghe7376
    @hansaranasinghe7376 7 หลายเดือนก่อน +3

    TH-cam එකේ rpm එක ගැන තව video එකක කරමු 😊

  • @Eltewu7168
    @Eltewu7168 7 หลายเดือนก่อน +7

    දේශපාලනය ඇරෙන්න ඕනෙ දෙයක් කතා කරන්න ❤

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +13

      අපි දේශපාලන විද්‍යාව ගැන කතා කරමු.
      හැබැයි මේ ඡන්ද වලින් පස්සෙ. නැත්තං ඒක පක්ෂ දේශපාලනය එක්ක පැටලෙනව..

  • @HirunaKaushika
    @HirunaKaushika 7 หลายเดือนก่อน +1

    සුපිරිම life එක ගැන explanation එකක්, thank you Malinda aiyya 🎉

  • @danhan7869
    @danhan7869 7 หลายเดือนก่อน

    සතුටින් සිටීමේ ක්‍රමය හරිම ලේසියි. තමන්ගේ ආදායමට වඩා වියදම අඩුවෙන් තියාගන්න. ණය නොගන්න. ඉතිරිය අයෝජනය කරන්න. ණය වෙච්ච කෝටිපතියෙක්ට වඩා සන්තෝසෙන් ඉන්න පුලුවන්.

  • @hashinifernando2756
    @hashinifernando2756 7 หลายเดือนก่อน +2

    කාන්තා මොලයේ විශේෂතා වීඩියෝ එක පුළුවන් නම් කරන්න පුලුවන්ද ?

  • @cybersika
    @cybersika 7 หลายเดือนก่อน +5

    Thank you malinda aiia for this one😍

  • @tnmpro4330
    @tnmpro4330 7 หลายเดือนก่อน +2

    Glad to see someone with this level of intelligence sharing it with us openly.
    Really looking forward to many videos
    Good luck ayye 👍
    (Btw I am a long time viewer of your videos.
    Truly insightful. )

  • @shanmadusanka4378
    @shanmadusanka4378 7 หลายเดือนก่อน +2

    වැඩේ ඕනෙවට වඩා අමාරැ කරගන්නත් එපා ලේසි කරගන්නත් එපා කිව්ව කතාව ගොඩක් අයට ගැලපෙයි කියල හිතෙනවා. පවුත්ගලිකව මන් කරපු දේවලි ගැන හිතුවොත් ඔය අන්ත දෙක හින්ද තමයි මන් ගොඩක් වැඩ මගදි අතඇරල තියෙන්නෙ.

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 7 หลายเดือนก่อน +3

    මට ඕනි මන් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ගෙන් ගැලවිලා මට එයා ගැණ පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් මානසික මට්ටමකට එන එක . එයා ව නිකන් යාලුවෙක් මට්ටමට තියාගන්න එක තමයි මගේ අරමුන . ඒක හෙන අමාරුයි නේ :-(

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +11

      ඊට වඩා වැදගත් දෙයක් හොයා ගන්න. හැබැයි කියන තරම් සරල නෑ. මිනිස් මොළය ඉතාම සංකීර්ණ යන්ත්‍රයක්..
      ඒත් ට්‍රයි කරල බලන්න..

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน +3

    සතුටින්

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 6 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත මම 3D side ඉගෙන ගත්ත මම ඒ පැත්තෙන් රස්සාවක් කරනව ඒත් මගෙ පොඩි කාලෙ ඉදන් ආසාව තිබ්බෙ චෙෆ් කෙනෙක් වෙන්න මම ඒක අත අරල මේ පැත්ත තෝරගත්ත ඒත් මට දැන් හිතෙනව ආයෙත් චෙෆ් කෙනෙක් වෙන්න පටන් ගන්න හිතනව 🙂ඒක ගොඩක් අමාරු වැඩක්

    • @k.dmusicvideos2365
      @k.dmusicvideos2365 6 หลายเดือนก่อน

      මේක මාර මෝඩ අදහසක් වගේ දැනෙයි .කියන්න කෙනෙක් නැති හින්ද comment එකක් දැම්මෙ

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 7 หลายเดือนก่อน +2

    stoicism එක්ක බුදු දහම ගැලපෙන්නෙ කොහොමද? ඒ දෙකේ තියෙන සම්මනකම් මොනවද?

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน

      Stoicism ගැන වීඩියෝ එකක් ලියමින් ඉන්නෙ..

  • @ashenimalsha5669
    @ashenimalsha5669 7 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා මලින්ද අයියේ ❤
    ජයවේවා 😊

  • @danumalkeducationsrilanka953
    @danumalkeducationsrilanka953 7 หลายเดือนก่อน +1

    Please Make a video of the future of teaching and teaching strategies.
    Thank you

  • @RusiruGunaratne
    @RusiruGunaratne 7 หลายเดือนก่อน +1

    So Good They Can't Ignore You by Cal Newport talks about the concept that you have mentioned about doing something until you become an expert at that. Looking forward for more content 😌❤️

  • @maduu.
    @maduu. 7 หลายเดือนก่อน +7

    මේ අවුරුද්දේ al තියෙනවා ඒක හොඳට පාස් වෙන්න ඕනි මලින්ද අයියේ එත් වැඩක් කරොත් තව දවස් 4k වත් යනකන් ආයේ වෙන්නේ නැ පාඩම් කරපුවා මතක නැ 😢

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +2

      මම මේක ගැන කලින් වීඩියෝ එකක් කරා. ඒක පොඩ්ඩක් බලන්න. සමහර විට උදව් වෙයි..

    • @sunethnaradamadushanka5138
      @sunethnaradamadushanka5138 7 หลายเดือนก่อน

      රුචිර සර්ගේ විඩියෝ බලන්න

    • @InsightfulDailyFacts99
      @InsightfulDailyFacts99 7 หลายเดือนก่อน

      eyath hoda adahasak@@sunethnaradamadushanka5138

  • @Cricketdoctor_1999
    @Cricketdoctor_1999 7 หลายเดือนก่อน +1

    "IMPROVE STEM SUBJECTS"

  • @nameless7278
    @nameless7278 6 หลายเดือนก่อน +1

    ක්වන්ටම් සහ නිවන අතර සම්බන්දය

  • @uumayanga3255
    @uumayanga3255 7 หลายเดือนก่อน +4

    පටන් ගන්නත් පුලුවන...ටික දවසක් කරන්නත් පුලුවන් අයියේ..ඒත් ඒ දවස් කීපයෙන් පස්සේ ඒක මග ඇරෙන්වා...කරන්නම බරි වෙනවා...හිතෙන්නෙත් නෑ.....ආය කරද්දී කලින් ටිකත් අමතකයි...එතකොට කොහොමත් කරන්න හිතෙන් නෑ...ඉංග්‍රීසි වලටත් ඒකමයි වෙලා තියෙන්නේ...ඉංග්‍රීසි බැරි එක ලොකු වදයක්..මොකද අයියේ කරන්නේ

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +34

      වැඩක් දිගටම කරනව කියන්නෙත් skill එකක්. ඒක practice කරන්න. පොඩි වැඩකින් පටන් ගන්න.
      උද: දවල්ට කාල ඉවර උනාම මොකක් හරි සමාගමකට කතා කරල එයාලගෙ සේවාව ගැන කඩ්ඩෙන් විස්තර අහනව..
      මේක හැමදාම සති 2ක් වගේ කරල බලන්න. ගැම්මක් එයි..

    • @uumayanga3255
      @uumayanga3255 7 หลายเดือนก่อน

      @@TechTrackShow හොඳයි අයියා මං කරන්නම්
      ❤️

    • @InsightfulDailyFacts99
      @InsightfulDailyFacts99 7 หลายเดือนก่อน

      Thank you aiye @@TechTrackShow ❤

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 7 หลายเดือนก่อน +1

    Happy New Year Aiye.. ඔයාට පුළුවන් නම් Fiverr, Upwork වගේ Online marketing platforms එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

  • @kameeradilshan
    @kameeradilshan 7 หลายเดือนก่อน +2

    ස්තුතියි වැදගත් වීඩියෝ එකක් ❤

  • @wenurawolwin1056
    @wenurawolwin1056 7 หลายเดือนก่อน

    මට ජිම් එකට යන්න ඕනේ. මාස 10ක් විතර ඉදන් work out කරන්න පටන් ගන්න ඕනේ කියලා බල බල ඉන්නවා. විශ්වාස කරන්න, ජිම් එක තියෙන්නේ කාමරේ එහා පැත්තේ.. 😢😢

  • @samithheelbathdeniya4554
    @samithheelbathdeniya4554 7 หลายเดือนก่อน +1

    Sports ගැන වීඩියෝ එකක් කරන්න

  • @shanlanka6670
    @shanlanka6670 7 หลายเดือนก่อน +1

    Do what you love, Love what you do..🖤

  • @themoralshow902
    @themoralshow902 7 หลายเดือนก่อน +2

    නියමයි ❤😊

  • @thilinadasun6561
    @thilinadasun6561 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අය්යේ. මේක මේක අවුරුද්දේ මටම හදපු video එකක්. මම Software Engineering මුලසිට ඉගෙන ගන්න යන්නේ.. මම කැමතිම නෑ, හැබැයි අනාගතේ ගැන හිතලා ඉස්සරහට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් ප්‍රධාන මුදල් ප්‍රශ්නේ ගැන හිතලා තමයි මේ පියවර ගන්නේ.. සහ අපි වෙනස් නොවුනොත් ඉන්න තැනම පල්වෙන්න වෙන නිසා තමයි අලුත් අඩිපාරක් හදන්න හිතුවේ. ඉතින් ගොඩක් ස්තූතියි මේ video එකට.

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน

      අඩි පාර, තාර පාරක් වෙනකොට ඔයා කැමති වෙයි, ගොඩක් වෙලාවට..
      I wish you wisdom & courage! 🧠💪

  • @wgs3930
    @wgs3930 7 หลายเดือนก่อน

    බෞද්ද දර්ශණයේ ඉගැන්වෙන නිවන පිළිඹද විදයාත්මක දේශනයක් ඕනී අයියා ❤

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 7 หลายเดือนก่อน +2

    ❤🔥

  • @yashoderanga6302
    @yashoderanga6302 7 หลายเดือนก่อน +2

    මොකක් හරි වැඩකට දීර්ඝ කාලයක් තිස්සෙ එක විදිහට අවදානය,උනන්දුව තියාගන්න ලේසි විදියක් නැද්ද?

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +6

      ඒක හිමීට පුරුදු වෙන්න ඕන. ගොඩක් අමාරු නැති, ගොඩක් ලේසි නැති zone එකේ වැඩ කරන්න. ටික කාලෙකින් ඒකත් ලේසි වෙනව. එතකොට ඊලඟ ලෙවල් එකට යන්න. මේක ඔයාගෙ රිද්මයට කරන්න..

  • @thushananjana9290
    @thushananjana9290 7 หลายเดือนก่อน +1

    Sir Neuronoid chanel eke creaters la ekka vedios karannako. Neuroscience gana thawa igena ganna aasai.thanks😊

  • @ElevatedBeatsTV
    @ElevatedBeatsTV 7 หลายเดือนก่อน

    Thank you so much Malinda Aiye ❤️

  • @SachinDulanjaya-vv5zy
    @SachinDulanjaya-vv5zy 7 หลายเดือนก่อน +3

    Aiye Al student kenkta A 3danna wada krnna ona widiya kiya denne plz locu deyk eka 🥺

  • @samithheelbathdeniya4554
    @samithheelbathdeniya4554 7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකේ තියන ඩිස්ක්‍රිප්ශ්න් එකට යන්න මට තෙරෙන්නෙ නැ pls help

  • @unseenearth.
    @unseenearth. 7 หลายเดือนก่อน +1

    One of the most valuable video on youtube ❤

  • @Kaviiisha
    @Kaviiisha 7 หลายเดือนก่อน +1

    Everybody should learn mandarin in 2024. Western is no longer economic superpower. You can grab a lot of opportunities from china. As an example, most of the software engineering positions offered by china, not US. The technology field booming there than whole world. And if you in education field you can earn a lot. Even caucasians work there as english teachers. Another benefit is we can easily get an opportunity comparing to the western because china have some misconceptions and limitations with most IT employees who offered from india.

  • @UNLOCKSURE
    @UNLOCKSURE 7 หลายเดือนก่อน +1

    Brother Video editing gana camera gana karamu video ekak. Oya igena gaththa dewal. khmada kare.. aniwaryen youtube rpm eka ganath karanna

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 7 หลายเดือนก่อน +1

    Happy new year malinda aiya...❤✨

  • @kavishkasuraweera
    @kavishkasuraweera 7 หลายเดือนก่อน

    Thank you.

  • @KanishkaThennakoon
    @KanishkaThennakoon 7 หลายเดือนก่อน +1

    We well explained ❤

  • @MaleeshaPriyashan-lg1yx
    @MaleeshaPriyashan-lg1yx 7 หลายเดือนก่อน +2

    Starship 2nd test ගැන වීඩියෝ එකක් ගෙනාවෙ නෑනේද

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +5

      වීඩියෝ එක ලියල තියෙන්නෙ. හෙට හදන්න පටන් ගන්නව..

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 7 หลายเดือนก่อน +3

    අභිධර්මය ගැන video එකක් කරන්නකෝ...❤️

  • @InsightfulDailyFacts99
    @InsightfulDailyFacts99 7 หลายเดือนก่อน +1

    I'm D.P.Amith Pansilu
    මිනිසා එක් එක් දේ ගැන සිතන්නේ කෙසේද?

    • @InsightfulDailyFacts99
      @InsightfulDailyFacts99 7 หลายเดือนก่อน

      e gena kisiyam vishtharayak karanna puluwan weida?

  • @KavinduDilshanOfficial
    @KavinduDilshanOfficial 7 หลายเดือนก่อน

    Thanks මලින්ද සර්❤️

  • @saradasampath
    @saradasampath 7 หลายเดือนก่อน +2

    අයියෙ ඔයා විඩීයෝ හදන්න විස්තර research කරන සයිට් මොනවද? තව daily technology ගැන latest update දැනගන්න පාවිච්චි කරන sites/ tools මොනවද ?

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +7

      Feedly
      Google news and trends
      Google bard

    • @saradasampath
      @saradasampath 7 หลายเดือนก่อน

      ❤️​@@TechTrackShow

  • @heshanchathu9154
    @heshanchathu9154 7 หลายเดือนก่อน

    ගුලි,ගංජා,හෑෂ්,කුෂ්,ටැබා,පිල්,ස්ටෑම්ප් මේවා පාවිච්චි කරන අයට මියුසික් එකක් දැනෙන විදිය සහ එහෙම ට්‍රැක් එකක් හරියටම ටාගට් කරලා හදන විදිය ගැන වීඩියෝ එකක් කරන්න 😊

  • @gayangikavee8684
    @gayangikavee8684 7 หลายเดือนก่อน

    Thank you❤❤❤❤

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y 7 หลายเดือนก่อน +2

    මැත්ස් සබ්ජෙක්ට් එක හොදට ඉගෙන ගන්න ක්‍රමයක් කියන්නකො.ගොඩක් අමාරුයි ඒ සබ්ජෙක්ට් එක

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +1

      Vikum ගෙ @MathsMasterLKA චැනල් එක බලන්න. එයාට message කරොත් තව උදව් කරයි..

    • @user-hz8ec8ci3y
      @user-hz8ec8ci3y 7 หลายเดือนก่อน

      @@TechTrackShow thank you

  • @salitz3940
    @salitz3940 7 หลายเดือนก่อน

    Highway එකක් හදන ගමන් ..........

  • @6z999
    @6z999 7 หลายเดือนก่อน +2

    අයියේ මොකක් ගැනවත් විශේෂ ආසාවක්/අකමැත්තක් නැත්තන් සල්ලි හම්බකරන එක ගැන හිතලා දෙයක් ඉගෙනගන්න එක අවුල්ද?

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +1

      අවුලක් නෑ..
      හැබැයි කාලයත් එක්ක කරන වැඩේට ආසවෙලා ඒකෙ ප්‍රවීණයෙක් උනොත් වැඩිපුර හොඳයි..
      මමත් සමහර වැඩ එහෙම පටන් අරගෙන තියනව..

  • @dilkiishara1481
    @dilkiishara1481 7 หลายเดือนก่อน

    Intresting 👌👌❤

  • @7juicy7
    @7juicy7 7 หลายเดือนก่อน

    Automobile ගැන කරමු අයියේ video 😁❤️

  • @heshanakila12
    @heshanakila12 7 หลายเดือนก่อน

    happy new year malinda aiya....

  • @slmicro3857
    @slmicro3857 7 หลายเดือนก่อน

    Thank you..🥰

  • @dilumtharaka6261
    @dilumtharaka6261 7 หลายเดือนก่อน

    Best video...Quality eka wedi wela niyamai. 🤩

  • @erendanamjaya390
    @erendanamjaya390 7 หลายเดือนก่อน

    අයියේ TH-cam rpm එක ගැනයි. අපි TH-cam එකේ කොහොමද english content හදල gemak ගහන්නේ කියලා video එකක් ගෙන්න.

  • @user-gb3bh8py4m
    @user-gb3bh8py4m 7 หลายเดือนก่อน

    මනස පිලිබද vedio ekk krnn sir

  • @sujeewalakmal3112
    @sujeewalakmal3112 7 หลายเดือนก่อน +3

    You have put the same video link twice in the description.

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน +1

      Oops..
      Let me fix it..
      Thanks for pointing it out.. 🫡

  • @imeshaminohari9658
    @imeshaminohari9658 7 หลายเดือนก่อน

    Cybersecurity gana learn karann digree ekka karanna hoda uni agna video ekka karann aiyee

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma 7 หลายเดือนก่อน +1

    RPM eka gana video ekak genna

  • @nirmaaaal
    @nirmaaaal 7 หลายเดือนก่อน

    මරු😍

  • @lasanthafernando6936
    @lasanthafernando6936 7 หลายเดือนก่อน

    Very good presentation ❤

  • @sajiyabro352
    @sajiyabro352 7 หลายเดือนก่อน

    thanks malinda aiya❤

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 7 หลายเดือนก่อน +1

    Useful video

  • @abctunes2758
    @abctunes2758 7 หลายเดือนก่อน

    I Want a Video How to improve teaching skill

  • @herathherath8717
    @herathherath8717 7 หลายเดือนก่อน

    Can you talk about “online passive income”

  • @bhashawa.23206
    @bhashawa.23206 7 หลายเดือนก่อน

    Happy new year Malinda ayya🎉❤😊

  • @prasannadasun6240
    @prasannadasun6240 7 หลายเดือนก่อน +1

    අයියේ මම වලං ව්‍යාපාරිකයෙක් අයියේ කොහොමද මගේ බිස්නස් එක extract කරගන්නේ

  • @amchamila1218
    @amchamila1218 7 หลายเดือนก่อน

    Thanks bro. A new concept for me. "High way" theory. Haven't heard it before

    • @TechTrackShow
      @TechTrackShow  7 หลายเดือนก่อน

      Thank "Kurzgesagt - In a Nutshell". A channel you must follow..

  • @HBA4634
    @HBA4634 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thisarunimsara2135
    @thisarunimsara2135 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @xDiLShan0
    @xDiLShan0 7 หลายเดือนก่อน

    Best 💚💚

  • @anulaliyanage4392
    @anulaliyanage4392 7 หลายเดือนก่อน

    Buddhism gana video ekak one

  • @gayyademel8773
    @gayyademel8773 7 หลายเดือนก่อน

    මම මේක බැලුවෙ අවවාදයක් ගන්න 😂😢

  • @pixxelbank
    @pixxelbank 7 หลายเดือนก่อน +1

  • @lashanchethana8372
    @lashanchethana8372 7 หลายเดือนก่อน

    Good job bro

  • @akilaAdithya-ls3js
    @akilaAdithya-ls3js 7 หลายเดือนก่อน

    Iwann know about addiction
    Plz explain about and how can we exit that addiction?

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @madhu783
    @madhu783 7 หลายเดือนก่อน +1

    මලින්ද අයියේ. ඔයා කලින් කරපු SITC campus එකේ IT course එකට ජොයින් වෙන්න විස්තර හොයාගන්නේ කෝමද. එයාලගේ සයිට් එකටත් ගිහිං බැළුවා. අළුතෙන් පටන් ගන්න සෙමෙස්ටර් එකක් ගැන විස්තර හොයාගන්න බැරි උනානේ. 😢

    • @skyswan1574
      @skyswan1574 7 หลายเดือนก่อน

      EKA HARI NA. NEVER JOIN

  • @user-fm6tt2gr37
    @user-fm6tt2gr37 7 หลายเดือนก่อน

    High create video ekak oni

  • @kiriekanayake6406
    @kiriekanayake6406 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @fujiruzi3618
    @fujiruzi3618 7 หลายเดือนก่อน

    මොලයක් නෙමේ මොල ගෙනාපු නැව්❤