Malinda's Secrets to Start Speaking in English

แชร์
ฝัง

ความคิดเห็น • 645

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 ปีที่แล้ว +1408

    Good advice, bro! Even though I did my studies in English, I was not fluent enough to speak in English. One main way I improved that was by talking to random foreign players while playing multiplayer online games.

    • @sandeepafernando3827
      @sandeepafernando3827 4 ปีที่แล้ว +23

      Thanks maniya❤️

    • @shen_w12
      @shen_w12 4 ปีที่แล้ว +8

      me too

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +24

      ManiYa උඹත් English ගෙන මේ වගේ video එකක් කරපංකෝ....උඹ English ලියන්න කතා කරන්න මුල ඉඳලා ඉගෙන ගත්ත විදිහ..

    • @renujarnanayakkara7634
      @renujarnanayakkara7634 4 ปีที่แล้ว +6

      What about Undukapuchcha

    • @SantiXs
      @SantiXs 4 ปีที่แล้ว +4

      Thank you ManiYa for your advise

  • @thisu9405
    @thisu9405 4 ปีที่แล้ว +363

    මේ මම english ඉගෙන ගත්තු විදිහ. මම පුංචි කාලේ ඉදන් english class ගියා.(3 වසරේ). ඒ කාලේ මම වචන ගොඩක් ඉගෙන ගත්තා. ඒත් මට grammar එච්චර තේරුනේ නෑ. මොන හේතවකටද මන් දන්නෙ නෑ මම 6 වසරේ ඉඳන් english medium කරන්න ඕනේ කියලා ඉංග්ලිෂ් medium වලට ගියා. ඒ කාලේ මට english පොඩ්ඩම පොඩ්ඩයි තේරෙන්නේ. Grammar එහෙම හරියට බෑ. English medium නිසා මට subjects 5ක් english වලින් කරන්න උනා. මුල් කාලේ මිස් ලා singlish වගේ තමයි ඉගැන්නුවේ. පොඩි අයට english බැරි නිසා. හැබයි 6 වසර ඉවර වෙනකොට මට ලංකාවේ අය කතාකරන english තේරෙනවා. මගේ spelling එහෙමත් හොඳට තිබ්බ. ඒ අතරේ මම enid bliton ගේ පොත් පිස්සුවෙන් වගේ කියවන්න පටන් ගත්තා. Secret seven , famous five වගේ පොත්. ඒවා ඉතින් ඒ වයසේ ළමයි කියවනවනේ. මම අවුරුදු ගානක් යනකන් ඒ වගේ english පොත් කියෙව්වා. එතකොට තමා මගේ grammar හැදුනේ. මම o/l වලට english වලින් තමයි subjects 6ක් ම කලේ. English literature එක්ක. හැබයි එක ප්‍රශ්නයක් තිබ්බා. English කතා කරන එක පොඩි ප්‍රශ්ණයක් උනා. ඒ වගේම වෙන රටවල් වල කියන accent එකත් මට එච්චර තේරුනේ නෑ. පස්සේ මම youtube video බැලුවා පිටරට channel වල. ඒ මම ආසා කරන දේවල් ගැන. මුලින්ම මම බැලුවේ subtitles දාලා. තික කාලයක් යද්දි මට subtitiles ඕනේ උනේ නැ. මට පිටරට accent එක තේරෙන්නේ පටන් ගත්තා. මට english වලින් හිතන්න පටන් ගත්තේ o/l වලටත් කලින්. ඒ මම කියවපු පොත් නිසා. පොත් පුළුවන් තරම් කියන්න. Grammar ඉබේම හැදෙනවා. හැබයි ඊට කලින් vocabulary එක හදාගෙන ඉන්න වෙනවා. එතකොට පොත තේරෙන්නේ. පස්සේ grammar නිකම්ම හැදෙනවා. ඊට පස්සේ නිකම්ම english වලින් හිතන්න පටන් ගන්නවා. කවදාවත් සිංහලෙන් හිතලා english වලින් කතා කරන්න හිතන්න එපා. ඉස්සෙල්ලම english වලින් හිතන්න පුරුදුවෙන්න. එතකොටයි කතා කරන්න පුළුවන් වෙන්නේ. හැබයි එකට ආත්ම විශ්වාසය තියෙන්න ඕන. මම 6 වසරේ ඉඳන් ඉංග්ලිෂ් මැදියම් කළාට මට හොඳට english වලින් කතාකරන්න පුළුවන් උනේ a/l වලටත් ආවාට පස්සේ. ඒ මොකද මම කාටවත් english වලින් කතා කරන්න ගියේ නෑ. මොකද එහෙම කලානම් අපේ ඉස්කෝලෙ english medium ලමයිව කොන් කළා. ඒක නිසා කව්රුහරි english වලින් කතා කරනවානම් එයාලව කොන් කරන්න එපා.
    මුලින් english වචන ඉගෙන ගන්න.
    Grammar පොඩ්ඩක් හදා ගන්න.
    English පොත් කියවන්න.
    Grammar ඉබේම හැදෙනවා.
    English වලින් හිතන්න පටන් ගන්න.
    එකත් ටික කාලෙකින් ඉබේම වෙනවා.
    TH-cam video , tv series වගේ දේවල් english වලින් බලන්න. Subtitle දාගෙන බලන්න. පස්සේ ටිකක් පුරුදු උනාට පස්සේ subtitles off කරන්න.
    ආත්ම විශ්වාසය ඇතිකරගන්න.
    එකට මලින්ද අයියා කියපු ටික කරන්න.
    English වලින් කතා කරන්න පටන් ගන්න.
    ඊට පස්සේ english වලින් නිකන් ඔහේ කතකරගෙන යන්න පුළුවන්.
    ඒ වගේම ඉස්කෝලෙදි english medium වලින් ඉගෙන ගන්න හම්බුනොත් ඒක කරන්න. English ඉගෙන ගන්න ගොඩක් උදව් වේවි.

  • @KanchuKa
    @KanchuKa 4 ปีที่แล้ว +385

    දැනුත් bigbang theory බල බල ඉන්නේ . එක බලන්න හේතුවක් තමා group එකක එක්කෙනෙක් කිව්වා ඔයා මේ කියපු දේම...... වැඩේ ගොඩක් දුරට සාර්ථකයි.

    • @sameera600
      @sameera600 4 ปีที่แล้ว +1

      wow

    • @-tikira5390
      @-tikira5390 4 ปีที่แล้ว +9

      Kanchuwa..., Dont go for "Bigbang Theory" at the begining bro. Because it's full of "Technical and Scientific terms". They are definitely going to confuse you. More than Bigbang, better go for "Two and Half Men". Same directors, but short and funny sentences. Comedy and the Cartoons / Animations are the best option. But look for the clarity of the words too. Good Luck!.

    • @healthyfood5764
      @healthyfood5764 4 ปีที่แล้ว

      @@-tikira5390 really

    • @-tikira5390
      @-tikira5390 4 ปีที่แล้ว +1

      @@healthyfood5764 Whaaaaaaaat...?

  • @HarshaPerera
    @HarshaPerera 4 ปีที่แล้ว +153

    ඔව් ඉංගිසියෙන් හිතන එක තමයි හොදම ක්‍රමය. අද්දුටුවයි ප්ර්ස්ථාක්ෂයි

  • @himashdunuwila6110
    @himashdunuwila6110 4 ปีที่แล้ว +58

    8:26 අහගනිල්ලා නෑදෑයෝ ගැන කියන කතාව 🤣🤣 100 % ඇත්ත 🙏🙏🙏

    • @user-mw7ib4is4w
      @user-mw7ib4is4w 2 ปีที่แล้ว

      Eeka nm aththa😏
      Maath mulin oya English walin cht krnna, podi podi deewal katha karanna patan gaththa, eeth naadayo nisa mn dn english walin status ekkwath daanne nh, dmmath eeka check krnna puluwn hamathaninma(Google translate, dictionary ) check karala daanne....🙃

  • @sahanjayarathne3472
    @sahanjayarathne3472 4 ปีที่แล้ว +70

    10:05 අම්බෝ අයියේ ඒක 😹 කරපු වාර නං නැතුවාම නෙවෙයි. මමත් අයියේ අයියාගෙ විදියම තමයි ට්‍රයි කරන්නේ. මට කියන්න තියෙන්නෙත් ඒ ක්‍රමේ ගොඩක් සාර්ථකයි කියලා ❤

  • @dulajashen8712
    @dulajashen8712 4 ปีที่แล้ว +231

    School එකෙ English medium වලින් ඉගෙන ගත්තොත්,නැත්තම් basket subject එකක් විදිහට English Literature වගේ subject එකක් select කරගන්න පුලුවන්නම් වැඩේ ගොඩක් ලේසි වෙයි.ඒ method වලින් vocabulary එක නියමෙට හැදෙනව..
    Films බලන්නෙ computer එකෙන්නම් Potplayer එක දාගන්න,(subtitle word එක උඩ click කරපු ගමන් meaning එක google වෙනව)😉😉

    • @hasanilweerasuriya534
      @hasanilweerasuriya534 4 ปีที่แล้ว +3

      Ado eka potlayer eke active krnne khmda?

    • @dulajashen8712
      @dulajashen8712 4 ปีที่แล้ว +3

      @@hasanilweerasuriya534 active kranna deyak naa bn,Video eka pause krala word eka uda Click krapn..

    • @warunaprasadr
      @warunaprasadr 4 ปีที่แล้ว +3

      ane bohoma sthuthiy ayye, oya me dapu comment eka api wage ingrisi beri ekkeneta unath godak watinawa, ettatama sthuthiy

    • @denethrajapaksha88
      @denethrajapaksha88 4 ปีที่แล้ว +1

      Man goda dagaththeth ehemai math basket subject ekak widihata English Literature kala . Ewagema man english medium kale . Godakma english literature karapu eka thamai spoken english upgrade wenna balapawe .

    • @karawilaproductions
      @karawilaproductions 2 ปีที่แล้ว +2

      English medium kare. English Literatureth kara. 9A’suth thibba. Kadda katha karanna ba😂

  • @slgadgetman
    @slgadgetman 4 ปีที่แล้ว +206

    ඌව පලාතෙන් තව කවුද මලින්ද අයියගේ වීඩියෝ බලන්නේ ??? මාරම වටින වීඩියෝ එකක් අයියේ 😍👍

  • @MrGladstone8703
    @MrGladstone8703 4 ปีที่แล้ว +16

    ඔයා ග්‍රහ ලෝකය කියල වචනෙ පාවිච්චි කරනවට මන් ගොඩක් කැමතියි. ගොඩක් වෙලාවට මාත් එහෙමයි

  • @akiladilshan4936
    @akiladilshan4936 4 ปีที่แล้ว +48

    ඔයාගේ videos වල මම දකින සුපිරිම දේ තමයි ප්‍රායෝගිකත්වය. ගොඩක් අය කරන්නෙ උපදෙස් දෙන එක.නමුත් ඔබ ඉන් එහාට ගිහින් ප්‍රායෝගිකව අපිට හම්බවෙන ප්‍රශ්න ගැන විශේෂයෙන් කතා කරනවා.වැදගත්මෙ දේ ඒකට විසදුමක් ලබා දෙනවා.

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +46

    සුද්දොත් එක්ක , දෙමල අය එක්ක ඉංග්‍රිසියෙන් කතා කලැහැකි එත් සිංහල අය එක්ක කතා කරන එක තමයි අමාරුම. මම කලින් වැඩ කලෙ පකිස්තාන company එකක මගෙ bossසුත් පකිස්තාන් tamil english විතරක් කතාකරන අයත් හිටියා, skype, alibaba එකෙන් skype එකෙන් චින්නුත් එක්කත් වැඩකලා නමුත් අපෙ රටෙ නම තියන සිංහල කතාකරන සමහර company වල interview ගියහම කපන්නෙ fluent english ඔනෙ කියලා.

  • @TeamOneLearningLK
    @TeamOneLearningLK 4 ปีที่แล้ว +164

    Practical tips coupled with awesome presentation! Keep it up aiya! ❤️ Many undergrads are asking me to do a video on this topic as well, relating English to the context of university education. I thought of sharing this video with them as well, if you don't mind? 🤔

  • @channapradeep9443
    @channapradeep9443 4 ปีที่แล้ว +21

    ''මේ මුළු ග්‍රහ ලෝකය පුරාම '' එක හරි අමුතු ව්දිහට දැනුනා

  • @x_goyum5559
    @x_goyum5559 4 ปีที่แล้ว +42

    මමත් ඉස්සර cartoon බැලුවා english වලින්ම එකනිසා O/L English Subject එකට A එකක් ගන්න අමතර පන්ති නොයා ඉස්කොලේ ඉංග්‍රීසි period එක කට් කරලා පුලුවන් උනා😅 කතා කරන එක තාම පුරුදු කරගෙන යනවා

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +9

    නියමයි, Grammar ගැන ඕනවට වඩා හිතන්න එපා කිව්ව එකට මං 100% එකගයි. ග්‍රැමර් ගැන හිත හිත හිටියා නං මං තාමත් එක තැන.. ඉංග්‍රිසියෙන හිතන්න පටන් ගත්තම මුලින් අපි හිතලා ඒක කරත් පස්සෙ නොදැනිම අපි දිගටම ඉග්‍රීසියෙන් හිතන්න පටන්ගන්නවා. අයියා සියුම් තැන් නියමෙට පැහැදිලි කරනවා
    Thanks Aiye

  • @gayankonara2187
    @gayankonara2187 4 ปีที่แล้ว +20

    ගොඩක් හොද ගොඩක් වටින වීඩියෝ එකක්. මම මොනරාගල.ඇත්තම කිවුවොත් මොනරාගලටත් ඈත දුර ගමක. මටත් ඔය experienceඑක ඔය විදියටම තියෙනවා. ඉගෙන ගත්තෙ බදුල්ලෙ සහ බන්ඩාරවෙල. SLIIT එකෙ degree එක කරන්න ගිය මුල දවසෙ මට නිකම් ජපනට හින්දි වගේ මෙලෝ හත්තිලවුවක් තේරුනේ නෑ, කොහොමහරි degree eka කරගත්තා. පස්සෙ colombo uni එකේ masters එකකුත් කරගත්තා. ඔක්කොම English වලින්.දැන් මන් ඉන්නෙ කැනඩාවේකොහොමහරි වැඩේ ගොඩදාගෙන ය්නවා ශේප් එකේ 😃😃😃මෙහෙම වීඩියෝ කරන එක හොදයි ජයවේවා

    • @kalumsrimal6132
      @kalumsrimal6132 4 ปีที่แล้ว

      ඔයා මොනරාගල කොහෙද ?🤔

    • @gayankonara2187
      @gayankonara2187 4 ปีที่แล้ว

      kalum srimal Siyambalanduwe

  • @MRpraviya
    @MRpraviya 4 ปีที่แล้ว +43

    Absolutely Bro..And We Can use sites Like Omegle in the Right way..

  • @sunerasamarasinghe272
    @sunerasamarasinghe272 4 ปีที่แล้ว +30

    Our ICT Lecturer❤❤❤❤❤

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +18

    When I join university I could barely speak. Then I joined AIESEC. After getting some improvement, I could join the Gavel Club and continue.

  • @buddikasajith5676
    @buddikasajith5676 4 ปีที่แล้ว +14

    ගුගල් ටාන්ස්ලෙටර් ඇපල් සිරිත් හොදයි මම ට්‍රයි කරාල තියේ හැබැයි කවුරුත් නැති තැන ට්‍රයි කරන්න කිස් එකක් එහෙම ඉල්ලන්න. සාමාන්‍ය කතා කරන්න ලෙවල් එක අප් කරන්න ගන්න ලෙසී. පොඩි පොඩි විදියට. 😅😅

  • @nishanthakumara8753
    @nishanthakumara8753 4 ปีที่แล้ว +20

    මම දැනට ට්‍රයි කරන ක්‍රමයක් තමයි, Job ඉන්ටවිව්ස් වලට යන එක. එකත් මට නම් සාර්තක ක්‍රමයක්. 😁

  • @manojpriyamantha
    @manojpriyamantha 4 ปีที่แล้ว +11

    මගේ කතාවට බොහෝ දුරට සමනයි !

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 4 ปีที่แล้ว +26

    Credit Card Balance එක අහනකොට Mobile Customer Care කතා කරනාකට ඉංග්‍රිසියෙන් කතා කරන්නත් පුළුවන්. අවුල් වගේ නම් ෂේප් එකේ සිංහලෙන් කතා කරන්නත් පුළුවන්. :D

  • @chehanchamika9474
    @chehanchamika9474 4 ปีที่แล้ว +10

    Badulle ape kenek. Adambarai ❤

  • @ke.27vishmithadananjaya48
    @ke.27vishmithadananjaya48 4 ปีที่แล้ว +62

    බලන්ඩ කලින් ලයික් කලේ මම් විතරද 🤔🤔🤔

  • @rameenana
    @rameenana 4 ปีที่แล้ว +1

    I think what you're doing with these videos are great! Keep it up, man.

  • @LeonWaidyarathna
    @LeonWaidyarathna 4 ปีที่แล้ว

    Thank you for the great guidance❤️

  • @vidurawijesinghe6819
    @vidurawijesinghe6819 4 ปีที่แล้ว +4

    හැමතිස්සෙම පාවිච්චි වෙන English words 1000 ක් හොයාගන්න පුලුවන්.
    Most common 1000 English words කියල Google වල search කරාම

  • @chathushkaayash8680
    @chathushkaayash8680 4 ปีที่แล้ว

    WOW! JUST WOW!💯

  • @janithpramuditha9401
    @janithpramuditha9401 4 ปีที่แล้ว

    great job

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් මලින්ද අයියේ. ඔයා කියපු විදිහට අද ඉඳන් උත්සහ කරන්නම්. බොහොම ස්තූතියි..

  • @aroshmtv1121
    @aroshmtv1121 2 ปีที่แล้ว

    Well done 👏

  • @harshanihemachandra9779
    @harshanihemachandra9779 4 ปีที่แล้ว

    Excellent

  • @bdreamhomes6314
    @bdreamhomes6314 4 ปีที่แล้ว

    Thank you 🙏

  • @shehanudantha8358
    @shehanudantha8358 4 ปีที่แล้ว

    Thanks 👌

  • @_sh_a_m_4146
    @_sh_a_m_4146 ปีที่แล้ว

    Thx bro .respect ❤

  • @diliniwathsala6306
    @diliniwathsala6306 ปีที่แล้ว

    Good job.good advice .

  • @maheshsanjeewa998
    @maheshsanjeewa998 4 ปีที่แล้ว

    Thank.......

  • @lahiruviduranga9259
    @lahiruviduranga9259 4 ปีที่แล้ว

    yes. i will start

  • @lokith__0089
    @lokith__0089 2 ปีที่แล้ว +1

    What an idea thank u brow ❤️

  • @viewer5108
    @viewer5108 4 ปีที่แล้ว +1

    Good to see you & very important idea that I have ever heard.

  • @lordxkronoz
    @lordxkronoz 4 ปีที่แล้ว

    Thanks bro💫

  • @donmaduranga9623
    @donmaduranga9623 4 ปีที่แล้ว

    Thank youu..

  • @crickboy3782
    @crickboy3782 2 ปีที่แล้ว

    Valuable video . I like it 👍

  • @longmarch26
    @longmarch26 4 ปีที่แล้ว

    thank you

  • @englishin30days25
    @englishin30days25 ปีที่แล้ว

    Amazing video!

  • @ashankaveesha4284
    @ashankaveesha4284 ปีที่แล้ว

    Thank you👍

  • @chinthanabandara3584
    @chinthanabandara3584 4 ปีที่แล้ว

    Thank u...

  • @kasunperera3529
    @kasunperera3529 4 ปีที่แล้ว

    A set of good tips...........

  • @napo_leongamin
    @napo_leongamin 3 ปีที่แล้ว

    Thank you for this video

  • @dinusharajapaksha5017
    @dinusharajapaksha5017 4 ปีที่แล้ว

    Good job ....

  • @anuhansa1353
    @anuhansa1353 4 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏🙏

  • @jellybean-wt3jl
    @jellybean-wt3jl 3 ปีที่แล้ว

    Nice motivation

  • @e-panda4609
    @e-panda4609 4 ปีที่แล้ว

    Thanks a lot for this video ...........

  • @mohamedjawfer1117
    @mohamedjawfer1117 4 ปีที่แล้ว

    Im very happy to your advice thank you so much

  • @mayuraalahakoon2957
    @mayuraalahakoon2957 4 ปีที่แล้ว

    Thanks fro this video❤️❤️❤️

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว

    Thanks

  • @hashanpremarathne3357
    @hashanpremarathne3357 4 ปีที่แล้ว +1

    Best explaination i ever seen... ❤

  • @thamindunarasinghe
    @thamindunarasinghe 4 ปีที่แล้ว +6

    හම්මෝ. ඔය අද්දැකීම මටත් තියෙනවා. මොකද මාත් මුලු පාසල් කාලයම ඉගෙන ගත්තෙ සිංහලෙන්. NCHS එකට අවට පස්සෙ කොර වෙලා හිටියේ. මොකද lectures ලා විතරක් නෙමේ කොල්ලො කොල්ලොත් කතා කලෙත් English වලින්. ඉතින් මාත් try කලේ ඔය වගේම theory එකක් තමා. තව මං ගොඩක් ATM machines වල වැඩ එහෙමත් English language එකෙන් කරන්න පුරුදු උනා. එකත් ලොකු උදව්වක් උනා. තව මලින්ද ඒකාලෙ දුන්න උපදෙසකුත් ගොඩක් උදව් උනා. ඒ තමා අපේ sim connection එකේ customer service එකට කඩ්ඩෙන් කතා කරන එක. ගොඩක් Thanks මලින්ද ❤️

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      Happy about your success bro..

  • @prabathsanjeewa4904
    @prabathsanjeewa4904 2 ปีที่แล้ว

    amazing tips
    I agree with your suggestions
    actually we've got to talk with someone as well as thinking
    I appreciate so much

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว

    This is a great lesson 🙏Thank you so much 🙏

  • @metalicharsha
    @metalicharsha 3 ปีที่แล้ว

    good advises

  • @infinitead
    @infinitead ปีที่แล้ว

    Thank you very much.

  • @shanjun6695
    @shanjun6695 2 ปีที่แล้ว

    thank you brother. You are one of my favorites (:

  • @dulhara2k
    @dulhara2k 2 ปีที่แล้ว

    WOW and Thankz ❤️

  • @maaree
    @maaree 4 ปีที่แล้ว +1

    thanks you

  • @i-playIsh
    @i-playIsh 4 ปีที่แล้ว

    Its Really Helpful

  • @wanuradhaw
    @wanuradhaw 2 ปีที่แล้ว

    Thank you.

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว

    wow great video, Thanks !

  • @thedastudio8709
    @thedastudio8709 2 ปีที่แล้ว

    Thanks a million for these tips. Very helpful video❤🔥

  • @manojlakshan6634
    @manojlakshan6634 ปีที่แล้ว

    Great ❤

  • @mslacademy
    @mslacademy ปีที่แล้ว

    Thank you 💞

  • @BIGJOBSlk
    @BIGJOBSlk 4 ปีที่แล้ว

    Good job. Useful information. Hope the audience would have benefited from this. 👌

  • @tharinduprasad3538
    @tharinduprasad3538 9 หลายเดือนก่อน

    Thank you❤

  • @chamodkavindu8232
    @chamodkavindu8232 4 ปีที่แล้ว

    Thank you so much brother I got most valuable advice Mr. Malinda👍🏽 Keep it up brother.

  • @mahindaperera7
    @mahindaperera7 4 ปีที่แล้ว

    Very use full Brother... Thank you Very Much

  • @sahanwk3956
    @sahanwk3956 2 ปีที่แล้ว

    thank you for the guide.I'm also love and trying to speak in English smoothly.

  • @iam.shxmly
    @iam.shxmly 4 ปีที่แล้ว +2

    ❤Awesome❤

  • @bathiyaamarasinghe225
    @bathiyaamarasinghe225 3 ปีที่แล้ว

    Well explain 🙂

  • @sherlybandara2195
    @sherlybandara2195 4 ปีที่แล้ว

    Good Idea.. Thank Sir...

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +1

    Very useful, thank you ❤️🙂

  • @NicrowHash
    @NicrowHash 4 ปีที่แล้ว +2

    Thank you ❤️❤️

  • @kavindacharuka5487
    @kavindacharuka5487 4 ปีที่แล้ว +1

    Thanks ayye❤

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 4 ปีที่แล้ว

    Superb video 😍 thank u

  • @NuranRanawaka
    @NuranRanawaka 4 ปีที่แล้ว +1

    Thanks a lot aiye. This really helped 😘

  • @maheshprasanna4878
    @maheshprasanna4878 4 ปีที่แล้ว

    Very important dr.

  • @officialvipul.
    @officialvipul. 3 ปีที่แล้ว

    Thank you 😍😍😍💪

  • @chathuradeshan4896
    @chathuradeshan4896 4 ปีที่แล้ว +1

    Thanks aiya..

  • @nadunrandeera5166
    @nadunrandeera5166 ปีที่แล้ว

    Great work ♥️🤓

  • @nenajithsankalpa4516
    @nenajithsankalpa4516 4 ปีที่แล้ว

    Thanks aiye

  • @TechStackIn
    @TechStackIn ปีที่แล้ว

    Excellent explanation

  • @dulanaisuranga5834
    @dulanaisuranga5834 4 ปีที่แล้ว

    wow. Thanks ayye.

  • @tharindulakshan3143
    @tharindulakshan3143 4 ปีที่แล้ว +1

    Super❤️

  • @slhero1368
    @slhero1368 9 หลายเดือนก่อน

    Great video ❤
    Thank you aiye😊

  • @hirunaweerasekara5798
    @hirunaweerasekara5798 4 ปีที่แล้ว +4

    awesome🤘 Thank you Malinda aiyaa❤️

  • @isurudassanayake1833
    @isurudassanayake1833 4 ปีที่แล้ว +1

    Thanks Malinda aiya!

  • @pasindumadushan3048
    @pasindumadushan3048 4 ปีที่แล้ว

    Very useful for those who are trying to learn English...👍

  • @savage110
    @savage110 4 ปีที่แล้ว +1

    Tnx bn 💙

  • @chanupadinuwara7004
    @chanupadinuwara7004 3 ปีที่แล้ว +1

    Great effert you are taking to built up this society all the best ayya ❤❤ you are a very talented person and your thinking pattern is amzing 👊

  • @shanukahiman
    @shanukahiman 2 ปีที่แล้ว

    Thanks bro ❤️,,