අපේ ප්‍රශ්න, මෝඩකම් සහ උත්තර..! with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @channapradeep9443
    @channapradeep9443 2 ปีที่แล้ว +755

    ඇසෙන නොඇසෙන ගානට යන පසුබිම් වාදනයත් එක්ක මලින්ද අයියගේ කථාවක් අහනවා කියන්නේ, ඉලොන් මස්ක් එක්ක අගහරු වල ඉදන් චැට් එකක් දාන් ඉන්නවා වගේ ❤❤❤💖 jaya wewa kaali 💖🌷✌❤

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +81

    සා....නියම ඩිස්කශන් එකක් ❤🌏

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +17

      මම හිනාවෙනකොට පිටිදූවේ පබිලිස් වගේද? 🤨

    • @mrsaga831
      @mrsaga831 2 ปีที่แล้ว +2

      @@KaaliProjects 🤣🤣🤣

    • @Lord_thimi
      @Lord_thimi 6 หลายเดือนก่อน

      ❤❤❤

    • @TECHNOLOGY-p9k
      @TECHNOLOGY-p9k 18 วันที่ผ่านมา

      a dila ayya

  • @ctechlk
    @ctechlk 2 ปีที่แล้ว +16

    මලින්ද sir කියන්නෙ මොල ගෙනාපු නැවක් ❤

  • @urgsps
    @urgsps 2 ปีที่แล้ว +403

    ඒක වෙනම රහක් දැනුමක් තියෙන මනුස්සයෙක් ගේ දැක්ම සරල කම තමන්ගේ දැනුම අනුන් වෙනුවෙන් එලියට දාන විදිය මාරයි ❤️ කාලි බොසා තෑන්ක්ස් අපිට මේ එපිය දුන්නට

    • @johnwick3112
      @johnwick3112 2 ปีที่แล้ว +1

      ඇයී බං ඒ මලින්දයා MASK එක අතේ දාන් ඉන්නේ SHOULDER එකට ලං වෙන්න ‼️‼️‼️

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 2 ปีที่แล้ว +2

      @@johnwick3112 ඒක උබල වගේ ගොං බයියන්ට අරුමයක් නේද

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 2 ปีที่แล้ว +1

      Aniwa ❤

  • @jeewakajk1500
    @jeewakajk1500 2 ปีที่แล้ว +24

    ඉන්දියාවේ ගොන් ලබ්බවලුයි මෙලෝ රහකට නැති program TV එකේ පෙන්නන වෙලාවේ සදුදා ඉදන් එක පැයක් මේ වගේ එපි ටිකක් ගියානම් ලංකාවේ පොඩි උන්ට ලොකු පොඩි ඔක්කොටම හොද දැනුමක් ගන්න තිබ්බා respect කාලී පිස්සු නටන උඹ හරි අපිට මේ වගේ වටින එපි අරන් එනවට එකෙම්ම respect

  • @SimpleTricksSL
    @SimpleTricksSL 2 ปีที่แล้ว +1136

    පාර්ට් 2 එකක් ඔනි. පාර් 2 එකක් ඉල්ලන සෙට් එක මේ කොනට වරෙන්ලා😁.

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 2 ปีที่แล้ว +51

    ඇවිදින පුස්තකාලයක්,විශ්වවිද්‍යාලයක්,දැනුම ගබඩාවක් 🌸💖අලහකෝන් අයියා😍🌸

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +399

    මචන් thumbnail එකයි ඒක යටින් විඩියෝ එක publish උන time එකයි දැකපු ගමන් බඩයි හිතයි පිරිලා වෙනම ලෝකෙකට ගියා මේ විඩියෝ එක බලලා ඉවර වෙනකොට මට එන දැනුම ගැන මට මතක් වෙනකොට අද දවසට හොද අවසානයක් දීල සැප නින්දක් දාන්න පුළුවන් රෑට Thank you bn ♥️🙏

    • @mrdils1377
      @mrdils1377 2 ปีที่แล้ว +3

      Me 2

    • @mrdils1377
      @mrdils1377 2 ปีที่แล้ว +2

      💖🤟

    • @uumayanga3255
      @uumayanga3255 2 ปีที่แล้ว +1

      Sirawatama bn ❤

    • @kalinduchathuranga1669
      @kalinduchathuranga1669 2 ปีที่แล้ว +2

      අහන්න අහන්න ආසයි කතා කරන දේවල් . ❤🔥. මාරම ආස චරිතයක් .

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl 2 ปีที่แล้ว +1

      බොසා sl vlog පැත්තේත් ගියානේ දැකලා පුරුදුයි 🤔

  • @vidurahansika7631
    @vidurahansika7631 2 ปีที่แล้ว +58

    ඩිලාන් සේනානායකට වඩා කාලි මේ මනුස්සයගෙන් පට්ට වටින කතා ටිකක්,පට්ට තරක ටිකක් එළියට ඇදලා ගත්තා 😙💥

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +10

      ඩිලාන් කියන්නෙ ජංගි අරගලකාරයෙක් නෙ

    • @pradeeb8088
      @pradeeb8088 2 ปีที่แล้ว +8

      මලින්ද කියන්නේ විශාල capacity එකක්, ලොකු පරාශයක දැනුමක් තියෙන පුද්ගලයෙක් නමුත් මෙහිදී කතා කරන්නේ බොහොම සරල දේවල් ටිකක්. මේ කතා වලටත් අරගලකාරයෝ ඇඔරිලා යනව නම් හිතා ගන්න පුලුවන් උන් රට බාරගත්තා නම් කොහොම තියෙයි? අබම සරණයි. ඉන්න එවුන්ටත් වැඩිය අන්තිම තමයි.

  • @sampathjanaka8319
    @sampathjanaka8319 2 ปีที่แล้ว +2

    කාලිගේ මෝඩ කුනුහරුප,මෝඩ ජෝක් නම් බැලුවේ නැහැ.මේකනම් ඉවරවෙනකම් බැලුවා.සුපිරි කාලි

  • @okandathilakarathne573
    @okandathilakarathne573 2 ปีที่แล้ว +202

    කට වහගෙන අහගෙන ඉන්න එකට හෙන ආසයි කාලි... වටින එපියක්... ❤️

  • @nasmidee
    @nasmidee 2 ปีที่แล้ว +90

    විඩීයෝ එකේ Part #2 මලින්ද අයියාට පුලුවන් නම් ගේමු 😁❤️
    මොකද හැම විඩීයෝ එකෙම ගන්න ඕන තරම් දේවල් තියනවා...
    සම්පූර්ණ පොලිටික්ස් ගැන කියයි කියලා හිතුවත් අන්තිම ටික තව තිබ්බනම් හොදයි කියලා ගොඩක් හිතුණා ❤️
    Thanks Malinda Aiiya & Kaali Aiiya

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂....

  • @futureball2217
    @futureball2217 2 ปีที่แล้ว +214

    පෞද්ගලිව ආදරේ කරන චරිත සහ සමාජයට වටින චරිත.❤️🌏

    • @Meaful
      @Meaful ปีที่แล้ว

      අම්මගේ හුත්ත තොගේ

  • @lankawekolla998
    @lankawekolla998 2 ปีที่แล้ว +27

    රටේ නායකත්වය දිය යුත්තේ මේ වගේ මිනිස්සුන්ටයි.දූපත් මිනිස්සුන්ට ගොඩක් තේරෙන්නත් කතා කරනවා....💪

    • @haroldjoseph8296
      @haroldjoseph8296 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

  • @Janitha529
    @Janitha529 2 ปีที่แล้ว +221

    මලින්ද අයියගේ මල්ලී අපේ department එකේ වැඩ කරන්නේ.. මල්ලිගෙන් දවසක් meet වෙලා ඇහුවා මලින්ද කියන්නේ ඔයාගේ අයියා නේද කියලා..?? එයා පුදුම වුනා ඒ සම්බන්දේ දන්නවා කියලා දැනගත්තම.. එයා කවදාවත් මලින්ද මගේ අයියා කියලා කියන්නෑ කාත් එක්කවත්..ලොකු සීන් නෑ.. නිහතමානි කෙනෙක්..

    • @JPkatukenda
      @JPkatukenda 2 ปีที่แล้ว +9

      wow

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 2 ปีที่แล้ว +3

      එයා රජයේ සේවයේ කිව්වෙ මොන department eke da කරුනාකර කියන්න පුලුවන් ද

    • @Janitha529
      @Janitha529 2 ปีที่แล้ว +21

      @@dilkisomarathna5908 Sorry Ms.Dilki.. ඒක පුද්ගලික කාරණාවක් නිසා without permission ඔහුගේ රැකියාව සදහන් කිරීම සදාචාරාත්මක නැහැ කියලා හිතෙනවා.. ඒ නිසයි පුද්ගලිකත්වයට හානියක් නොකර ඔහුගේ ගුණ යහපත්කම සදහන් කලේ..

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 2 ปีที่แล้ว +9

      @@Janitha529 ඔයා හිතන්නෙ බුද්ධිමත් බව ජාන මගින් ප්‍රවේනිගත වෙන දෙයක් කියල ද ඒ වගේඅය දිහා බලද්දි

    • @Janitha529
      @Janitha529 2 ปีที่แล้ว +22

      @@dilkisomarathna5908 ඒකට හරිම උත්තයක් දෙන්න මම දන්නැහැ.. හැබැයි උදාහරණයක් විදියට Doctorsලගේ Engineersලගේ ළමයි අඩු ආයාසයකින් Medicine, Engineering යනවා දැකලා තියෙනවනේ ඔයත් මමත් මේ සමාජයතුල ඕනේ තරම්.. ඒනිසා අම්මලාගේ තාත්තලගේ skills සමහර ළමයින්ට උපතින් ලැබෙනවා ඇති කියලා මම හිතනවා..

  • @chamishkashehan2901
    @chamishkashehan2901 2 ปีที่แล้ว +6

    රටේ අද්‍යාපනය හදන්න මලින්ද අයියව දැම්මනම්..ඉස්සරහට එන පරම්පරා ගානක්.අද්‍යාපනික,සමාජීය වශයෙන් ගොඩක් බුද්දිමත් විනය ගරුක පරම්පරාවක් හදන්න පුලුවන්. ❤🖤.අවුරුදු 100කට එක්කෙනෙක් වගේ හම්බෙන දුර්ලභ මිනිහෙක් මලින්ද අයියා..❤🙏

  • @Nobody-q9r
    @Nobody-q9r 2 ปีที่แล้ว +96

    1:16:41 කාලා බීලා ඉන්න ටිකේ මැරිලා යමු බන් කියලා කියන ගොබ්බ කතාවට වඩා මුල මැද අග තුනම අල්ලලා දුන්නා සුපිරි advice ekak

  • @n.lochana1146
    @n.lochana1146 2 ปีที่แล้ว +3

    මං කාලි අයියගේ ඉස්සර වීඩියෝ බැලුවෙ මෝඩ් පාට් එක හින්දා ඒත් දැං පට්ට ආසයි මාර දැනුමක් අයියට තියෙන්නෙ මෝඩ ආතල් දුන්නට ❤️❤️❤️

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 2 ปีที่แล้ว +28

    මලින්ද අයියා කියන්නෙ පට්ටම චරිතයක්.මේ යකානම් නොදන්න ලබ්බබක් නෑ දෙයියනෙ.මොන දෙයක් ඇහැවත් ඒ ගැන යමක් දන්නවා.ඒ වගේම දන්න දේ සරල උදාහරණ එක්ක තේරෙන්න ලස්සනට කියල දෙනවා.කලාතුරකින් කෙනෙක්ට පිහිටන හැකියාවක් මේකනම්.ආදරෙයි අයෙ ඉතිං අම්මෝ..❤️

  • @kasunkirinda2669
    @kasunkirinda2669 2 ปีที่แล้ว +9

    එක තප්පරයක් skip කලේ නෑ එක පට්ට...මොලයක් නෙමේ මොල ගෙනාවා නැවක් ❤️❤️

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.......++

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya 2 ปีที่แล้ว +44

    මේ මනුස්සයවනම් හම්බ වෙලා කතා කරන්න මාර ආසාවක් තියෙන්නෙ ඔයි ❤

    • @Wageesha22700
      @Wageesha22700 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්.

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 2 ปีที่แล้ว +5

    ඔයා කියන කතාව නම් සුපිරිම අයියෙ අපේ රටේ බහුතරයක් අමු ගොන්නු කියලා තමයි දුකෙන් උනත් කියන්න වෙන්නෙ

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +137

    මේ මනුස්සය එක්ක එදිනෙදා කතාබහ කරලා ඉන්න තියෙයි නම් කොච්චර හොදද❤❤❤

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 2 ปีที่แล้ว +1

      අපේ ඉන්න තරමක් ඉන්නෙ ගොබ්බ බකපන්ඩිත සගයො නේ

    • @mr.gustavo4561
      @mr.gustavo4561 2 ปีที่แล้ว

      @@dilkisomarathna5908 owwww 😢😢

    • @isuruchanuka4295
      @isuruchanuka4295 2 ปีที่แล้ว

      Ehenm diyunu wenawa therenna

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +14

    මලින්ද අලහකෝන් මහතා නම් දැනුම් සාගරයක්, එයාගෙ katha වලින් ගොඩක් දේවල් ගන්න තියෙනව ❤️🙏

  • @DeeDrex_1
    @DeeDrex_1 2 ปีที่แล้ว +32

    Intro එක මරු ඕයි🥺 පට්ට ආසයි ඒකට❤️‍🩹

  • @inrproductions3525
    @inrproductions3525 2 ปีที่แล้ว +4

    පට්ට.....එකෙන්ම... අහපු ප්‍රශ්න ටිකත් පට්ට.මලින්ද අයියට මොකක් හරි ලීක් කරගන්න කියන්න කාලී. එතකොට අර දුක අහන කට්ටියට මෙහෙම චරිත පෙනෙයි.එක්කො එපා මෙ මනුස්සයව ගෙන්නල මොකක් හරි උටත් වැඩක් නැති අපිටත් වැඩක් ගොන් මගුලක් අහනවට වඩා නොගෙන්නන එක හොදයි.ප්‍රශ්න අහන්නත් මොලයක් ඕන බලපු පැය එකහමාර පට්ට අප්ඩේට් උනා.. මේ වගෙ ඉන්ටෙර්විව් චැනල් දන්න විදිහට තියෙන්නෙ මෙක දිගටම අරන් යමු.අහන්න ඕනම ප්‍රශ්න ටික ඇහුවට RESPECT

  • @hasithabandara4630
    @hasithabandara4630 2 ปีที่แล้ว +50

    මුල ඉදන් අගටම බැලුවා 🥺♥ A/l කරන මට ගොඩක් ගන්න දේවල් තිබුනා 👍🔵

  • @kaveendevmika2928
    @kaveendevmika2928 2 ปีที่แล้ว +3

    Part 2 ඕනේ කාලි.. මාරම වටිනවා.. තප්පරයක්වත් skip කරේ නෑ.. Dilan අයියගෙ වීඩියෝ එකයි මේකයි දෙකම බැලුවම කාලිටත් සාපේක්ෂව සැලකිය යුතු දැනුමක් තියෙනවා කියලා දැනුනා.. ඒ දැනුම නිසා තමයි ලස්සනට point එකට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.. ජයවේවා.. part 2 එනකන් බලාගෙන ඉන්නෙ.. 🥺❤️

  • @pubuduneranjan957
    @pubuduneranjan957 2 ปีที่แล้ว +15

    හවස වැඩ කරල ඇවිත් හැමදාම මේ මනුස්සයා එක්ක කයියක් දාන්ඩ තිබ්බ නම්🔥❤️

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +7

    මේ දවස් වල වැඩත් එක්ක ඇත්තටම මේ වගේ ලොකු වීඩියෝ බලන්න වෙලාවක් නැ.ඒත් නින්දෙන් කොටසක් වියදම් කරලා මේ වගේ එකක් අහන එක පට්ට වටිනවා ...නියම අදහස් ටිකක්😘😍

  • @LahiruMadusanka
    @LahiruMadusanka 2 ปีที่แล้ว +9

    කාලි ඔය හැමෝටම එකක්. මලින්ද අයිය වගේ කෙනෙක් channel එකට ගෙනල්ල ඔයාගේ fans ලගේ ඔළුගෙඩි ටික සුද්ද කරන එක නියාමයි. කොහොමත් මලින්ද අයගේ වචන ඇහුවත් මොලේට ලේ වඩනවා. Thanks Malinda and Kaali

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +1

    හරියට හරි.✌️හොඳ පාලකයෙක් ඇවිල්ලා කලයුතුම දෙයක් තියනවා.මේ රටේ සර්වජන චන්ද අයිතිය නැති කරන්න ඕනි.
    දේශපාලනය,රාජ්‍ය තන්ත්‍රය ගැන යම් බුද්දිමට්ටමක් ඇති පිරිසකට පමනක් ඡන්ද බලය දෙන්න ඕනි.⭕

  • @chaminka8115
    @chaminka8115 2 ปีที่แล้ว +11

    මේක නම් පිස්සුවක් දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා පට්ට වීඩියෝ එකක් 👍

  • @cyrilinduruwa254
    @cyrilinduruwa254 4 หลายเดือนก่อน +1

    මලින්ද හරිම පට්ට.ඔහු විශේෂ පුද්ගල යෙක්. කාලි ඔයා සන්නස්ගලව ට්කක් බලන්න තව එකක් කේවස්ටකයෙක් වෙන්න එපා .නොතේරෙන දේ ගැන ප්‍රශ්න කරන්න .මොකද ඔයාල අපිවයි විකුනන්නෙ. ඇයි කාලි නිතරම රවුල අතගාන්නෙ කසනව නේද ? සන්න කේවස්ටකයෙක් වෙන්නෙ නැහැ.අබිමානවත් වෙන්න.නිහතමානීව .පටන් ගත මථෘකාව අහවර කරන්න දෙන්න .කොහොම උනත් වැඩේ අගය කරනව.ගොඩක් කියවන්න.සැලසුම් හදාගෙන අරබන්න. ජය .

  • @dha_nuwa
    @dha_nuwa 2 ปีที่แล้ว +34

    නියමයි මචං කාලි...ආසම චරිත දෙකක් උබලා දෙන්නා Good job.ඇඩ්වර්ටීස්මන්ට් ගැන කරා වගේ පුලුවනම් පරනම අපි පොඩි කාලේ ඉදන් සෙල්ලම් කරපු ගේම්ස් ගැන වීඩියෝ එකක් ගැන රිවීව් එක කරපන්කෝ.
    Ex : Contra,IGI

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 2 ปีที่แล้ว +1

    කාලී මචං මෙහෙමයී...
    ඔයා අද ඇහුව ප්‍රශ්න සිරාවටම මටත් හරියට තහවුරු කරලා උත්තර දැනගන්න ඕනී උන ප්‍රශ්න.ඔයා ඒ ප්‍රශ්න හොඳම කෙනෙක්ගෙන් අහලා උත්තර අරන් දුන්නා.පට්ටම වටින පැයක් මචං❤️ ජයම වේවා

  • @sanchithasankalpa7656
    @sanchithasankalpa7656 2 ปีที่แล้ว +25

    මේ එපිය තත්පරයක් වත් skip නොකර බැලුවේ අසාවෙන් බලන් හිටියේ...අනිත් videos වලට වඩා හොදම එපිය ❤️‍🔥

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂++++++++

  • @p.g.isirakulawinda4307
    @p.g.isirakulawinda4307 2 ปีที่แล้ว +3

    මලින්ද අයියගෙ කතා කරන style එකට මන් මාරම addict වෙලා ඉන්නෙ. දවසක හමුවෙලා කතා කරන්න පුලුවන්නම්.

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +48

    වීඩියෝ එකේ TimeLine එකයි Thumbnail එකයි දැක්කාම පට්ටම සතුටක් ආවේ..අනික මේ වගේ දවසක😍♥️Worthy 1.2 Hours

  • @buddhimasahabandu2252
    @buddhimasahabandu2252 2 ปีที่แล้ว +2

    මේක පට්ට. හිතන පැති සෑහෙන ගානක් විවෘත වුණා. තවත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. සහ පුද්ගලිකව මම හිතනවා රුචිර විජේසේන මහත්මයාත් සමඟත් සාකච්ඡාවක් වටිනවා කියලා. Anyway, thank you very much Kaali Projects. වටිනවා 🤜🤜

  • @IshanD101
    @IshanD101 2 ปีที่แล้ว +74

    මූන දැක්කත් motivation එකක් ඇඟට එන, හදවතින්ම ගරු කරන්න හිතෙන ගරු කරන චරිතයක්. මලින්ද අයියව interview කරාට thankyou kaaaliyo💗.
    නියම කතා බහක්, ඒ වගේම නියම ප්‍රශ්න ටිකක්💗🔥.

  • @liliputto2880
    @liliputto2880 2 ปีที่แล้ว +111

    හාමුදුරු කෙනෙකුගේ බනක් ඇහුවට වඩා ජීවිතේට වටිනවා මලින්ද අයියගෙ කතාවක් අහන එක.සිරාවටම කියන්නෙ. 💪💚
    හැබැයි කාලි අයියා මැදින් පැනලා කතාව නවත්තන එක තමයි අවුල😁.

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 2 ปีที่แล้ว +8

      බන කියන්න හාමුදුරු කෙනෙක් වෙන්න ඕනෙම නෑ
      ජීවිතය කියාදෙනව කිය්න්නෙත් බන කියන එකටම තමයි

    • @liliputto2880
      @liliputto2880 2 ปีที่แล้ว +2

      @@adithyapiyumajith2663 අපි " බණ " කියන එක දකින රාමුවෙන් මම කීවෙ

    • @World_Of_Music123
      @World_Of_Music123 2 ปีที่แล้ว +8

      එතන වෙනසක් තියනව නේ...මලින්ද අයියගෙ කතාව අදාල වෙන්නෙ ලෞකික ජීවිතේට..හෑමුදුරුවන්ගෙ බණ වැඩිහරියක් අදාල වෙන්නෙ ලෝකෝත්තර ජීවිතයට...ලෞකික ජීවිතේටත්වදාල බණ දේශනා කරනව....ඉතින් ඒ දෙක දෙකක් නිසා සංසන්ධනය කරන්න බෑ

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว +1

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.+++

    • @yashanlahiru2348
      @yashanlahiru2348 2 ปีที่แล้ว +1

      කාලී නැත්තම් බණත් නෑ. නියමයි මලින්ද අයියා.

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +25

    ආසම චරිතයක් එක්ක කාලි අයියා වටිනාම වැඩසටහනක් 😊👍❤️🔥

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +12

    වැඩි කථා ඕනි නෑ.. එකෙන්ම පට්ට චරිතයක්...🙌❤️🙌

  • @lasithauden6974
    @lasithauden6974 2 ปีที่แล้ว +4

    උඹට විතරක් නෙවෙයි කාලීයෝ අපිටත් මේක මාර වටිනවා... ආදරෙයි පැලෙන්න කාලී මැට්ටෝ මලින්ද අයියත් එක්ක එපිසෝඩ් එකක් කලාට. මේක මාරම වටින එපිසෝඩ් එකක්.. 😘😘😘😘🤗🤗🤗

  • @nilnelmad
    @nilnelmad 2 ปีที่แล้ว

    මම නිදිමතේ ඉද්දි දැක්කෙ මේක. අහල ඉවර වෙනකොට උදේ හතරමාරයි.
    මාර රහයි.මාර ගැම්මක් ඒකනම්...

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne 2 ปีที่แล้ว +27

    මම දැන් ටොන් ගානක දැනුමක් අනුභව කරන්නයි යන්නෙ 😎😌❤

  • @onikachandima4189
    @onikachandima4189 ปีที่แล้ว

    ඇත්තටම මාර දැනුවත් kamak thiyena කෙනෙක් මෙවැනි අයගෙන් උපදෙස් bala පරපුරට ona සාමාන්‍ය පෙළ කරන දරුවන් ta තමන්ගේ දැනුම් පරාසය වැඩි කරගන්න වෙනස් විදිහට හිතන්න මෙවැනි අය ge දැනුම් ගොඩාක් වටිනවා

  • @sltricksbro2759
    @sltricksbro2759 2 ปีที่แล้ว +16

    මොලයට රස බර දැනුමක් 😷❤️ මලින්ද අයියගෙන් ගන්න නම් දැනුම බොහොමයි 😷❤️

  • @D3V1L_3
    @D3V1L_3 2 ปีที่แล้ว +9

    වටිනවා ❤ Ep 2 අනිවා ඔනේ !! 🙂

  • @laiya6739
    @laiya6739 2 ปีที่แล้ว +21

    මේ මනුස්සයා මේ රටේ ජනාධිපති වුනොත් සීයට දාහක් සුවර් රටේ අනාගතේ ගැන රටක් පාලනය කරනවා කියන්නේ දේශපාලනයම නෙමේ දැනුමත් තියෙන්න ඕනීමලින්ද අයියා කියන්නේ දැනුමෙන් ශාපලත් පුද්ගලයෙක් හරියට තානෝස් ටෝනිට කිව්වා වගේ ❤️

  • @gamechanger2688
    @gamechanger2688 2 ปีที่แล้ว +2

    Kaali channel eke balapu palaweni video eka 👌 patta... tech track ge videos Balala thiyanawa adahas marama watinawa. Mn mukuth nodana unath Yana para hari kiyala meka ahuwama theruna 😇 wenasak karamu✊

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +12

    Very informative socio, political and economical information!! So much of data, details, and clues...Thanks indeed for both of you...❤️
    නිසි ජීවිතාවබෝධයට ලෞකික උපදෙස්, අධ්‍යාත්මික ගුණ වගාවක් කරා.....!!

  • @lahirurandika5894
    @lahirurandika5894 10 หลายเดือนก่อน

    කල් පනින්නෙ නැති වචන සෙට් එකක්. දාපු දවස් වලත් බැලුවා.. අවුරුද්දකට පස්සෙත් බැලුවා ආයෙම.
    කාලී නියම වැඩක් ❤️‍🔥
    මලින්ද අයියේ thanks මේවගේ දැනුම බෙදනවට 🙏❤

  • @sitharaliyanage7664
    @sitharaliyanage7664 2 ปีที่แล้ว +6

    මේක upload කරලා තියෙනවා දැක දැකත් සති දෙකක් යනකං බලන් හිටියේ ඇයි කියලා හිතෙනවා බැලුවට පස්සේ❤ we need another episode 😌❤

  • @kochchi
    @kochchi 2 ปีที่แล้ว +2

    Meaningful 👌

  • @Iamvimu
    @Iamvimu 2 ปีที่แล้ว +4

    සුපිරියක් , අපරාදෙ ඉවර උනේ එ තරම් රහයි ❤🔥 ඉක්මනට තව එකක් ඕනි 😍 ❤

  • @RATAWATA24x7
    @RATAWATA24x7 2 ปีที่แล้ว +2

    Thanks a lot Kali & Malinda Aiya. ලෝකේ පට්ට වේගෙන් update වෙන නිසා මලින්ද අයියව මාස දෙකකට සැරයක්වත් ගේනවනම් මරු.

  • @wimukthihashan5
    @wimukthihashan5 2 ปีที่แล้ว +5

    මචං කාලි මලින්ද අයියගේ තව වීඩියෝ ඕනි බං මේ මිනිස්සුන්ගේ විඩීයෝ මේ විදිහට youtube එකේ තියන එක මාරම සේවයක්.ඉස්සර මම මාර ආගම් වාදියෙක් පට්ට මෝඩයි සංසකෘතිකයි හැබැයි සන්නස්ගල සර්ගේ විඩීයෝ මලින්ද අයියගේ විඩීයෝ බලලා මාර විදිහට ඒ දෙවල් වෙනස් උනා

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +1

      මලින්ද අයියා ගෙ මයිල් ගහක් තරම් වත් සන්නා වටින්නෙ නෑ

    • @Leo98110
      @Leo98110 2 ปีที่แล้ว +2

      සන්නා මේ වගේ නෑ පට්ට ගොබ්බ තර්ක තියෙන්නේ..😅 මේකේ මලින්ද අයියගෙන් අහන ප්‍රශ්න ටික සන්නගෙන් ඇහුවා නම් මේවා එක්ක බලද්දි අහසට පොළව වගේ මෝඩ කතා ටිකක් කියාවි.😹 සන්නා මම තමයි පොර මානසිකත්වයේ ඉන්නේ, මම කියන දේවල් විතරයි හරි.(සිංහල ඇරෙන්න දන්න දෙයකුත් නෑ😅) කට වාචාල කමෙන් පොර වෙන්න හදන්නේ.😅 මලින්ද අයියා එහෙම නෙවෙයි ප්‍රශ්නයක් ඇහුවොත් ඒක එහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලිව උත්තර දෙනවා විරුද්ධ මතයක් තියෙන කෙනෙකුට උනත් සෑහීමකට පත්වෙන්න පුලුවන් විදියට.🙂

    • @wimukthihashan5
      @wimukthihashan5 2 ปีที่แล้ว

      සන්නාගෙන් අහන්න ඕනි සංස්කෘතික සහා සමාජීය කාරණා ලංකාව සම්බන්ධව ගන්න තියන දේ ගනිම් උඹලා වගේ මෙතන එක එකාට බනින ගොබිලයොන්ට වඩා සන්නගේ ගන්න දෙයක් තියනවා උඹලට ඒක තේරෙන් නැති එක උඹලගේ අව්ලක්

  • @deeshannimruth1184
    @deeshannimruth1184 2 ปีที่แล้ว +1

    කියන හැම වචනයකම ගන්න දෙයක් තිබ්බා ගොඩක් ස්තූතියි අයියේ. වෙනස් විදිහකට හිතන්න ගට් එකක් ගන්න සෑහෙන්න වටිනවා💯❤️

  • @charithkalhara
    @charithkalhara 2 ปีที่แล้ว +5

    තත්පරයක් Skip නොකරපු පළවෙනි වීඩියෝ එක 🌻🧘

  • @danushkarandunuu236
    @danushkarandunuu236 2 ปีที่แล้ว +2

    අම්මෝ..මලින්ද අලහකෝන් කියන්නේ තනිකරම ඇවිදින පුස්තකාලයක්..මලින්ද අයියා..ඔයාගේ හැමදේම සාර්තක වෙන්න ..තවත් දැනුම අපට ලබාදෙන්න ..ඔබ නිදුක් නිරෝගී වේවා
    ❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-bajawwa2429
    @-bajawwa2429 2 ปีที่แล้ว +15

    සරලව කිව්වොත් මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්💜💪

  • @kadamith
    @kadamith 2 ปีที่แล้ว

    මග හරින්නේ නැතුව අහන්න ඕනෙම කතා ටිකක්.. ඇත්ත. හැමෝම කියනවා වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. තව තව අහන්න හිතෙනවා.

  • @shyamasuraweera6932
    @shyamasuraweera6932 2 ปีที่แล้ว +4

    What a good talk. I wish if majority of Sri Lankan have capacity to absorb these ideas

  • @madhushanbtc8629
    @madhushanbtc8629 2 ปีที่แล้ว +2

    Kaali , interview එක නියමයි..අපිත් ගොඩක් දේවල් ඉගෙනගත්තා..මං හිතන්නේ ඔයා මලින්ද අයියගෙන් හෝ වෙන කා එක්ක හරි interview එකක් කරද්දි ප්‍රශ්නයක් අහලා ඒකට ආපු කෙනාට නිදහසේ උත්තර දෙන්න ඕනි කියලා..තැන් කීපයක දැක්කා මලින්ද අයියා කියන්න හදපු දේවල් ඔයා නතර කරනවා..සමහරවිට ඔයා ඒ නවත්වපු තැන් වලිනුත් අපිට ගොඩක් වටින දෙයක් උනත් දැනගන්න ඉඩ තිබ්බා..🙂❤️

  • @nethminaashen6201
    @nethminaashen6201 2 ปีที่แล้ว +6

    රාමුව රන්දික අයියා/ රුචිර සර්/ වීඩියෝ කතා එක්කත් මේ වගේ වීඩියෝ කරන්න

  • @нмҽ-н2м
    @нмҽ-н2м ปีที่แล้ว +1

    මාරම දැනුම් ගොඩක් තියෙන කෙනෙක්.ඇවිදින පුස්තකාලයක් වගේ.කවදාහරි මලින්ද අයියත් එක්ක වචනයක් හරි කතා කරන්න වාසනාව ලැබෙයි කියලා හිතෙනවා.❤️

  • @h.a.s9558
    @h.a.s9558 2 ปีที่แล้ว +293

    රට පාලනය කරන්න ඕනේ මේ වගේ මිනිස්සු ❤❤

    • @jwalker2926
      @jwalker2926 2 ปีที่แล้ว +5

      Mama dakala thiyanawa sl vlog akata enawa ahama adahasakuth thiyanawa athi ahamanam patta

    • @h.a.s9558
      @h.a.s9558 2 ปีที่แล้ว +10

      @@jwalker2926 මෙහෙම අය තමයි ජාතික ලැයිස්තුවෙන් හරි ගන්න ඕනේ.. ආවොත් සුපිරි වැඩක් කරන්න පුළුවන් මිනිස්සු

    • @jwalker2926
      @jwalker2926 2 ปีที่แล้ว

      @@h.a.s9558 ow bn me link aka press karanna aka ennawa th-cam.com/video/ApdBUdbZSlwh/w-d-xo.htmlttps://th-cam.com/video/ApdBUdbZSlw/w-d-xo.html

    • @Subhash3z
      @Subhash3z 2 ปีที่แล้ว

      එයාහිතන් ඉන්නෙ තාක්ශනෙන්ම යන්න. රටේ සම්පත්වලට තැනක් දෙන් නෑ.... ඔක්කොටමකලින් දේසපාලුවන්ගෙ බලය අඩුකරමු හොරාකෑමට විරුද්දව උපරිම නීතියක් ගෙමු.කරන කියන දේට උපරිමෙන් වගකීම දෙන්ඩෝනා... ඔයටික වෙනස්දාට උබලගෙරට ගොඩයනවා

    • @akalankavishwa2323
      @akalankavishwa2323 2 ปีที่แล้ว +8

      පාලනය නෙවෙයි පාලනය කරන්ට පුලුවන් අදුෂිත දේශපාලන සංස්කෘතියක් හැදුණ දවසට ඒ ක්‍රේෂ්‍ත වල ඉහල පුටු වලට යන්ට ඕනෙ මෙයාලා ...... 🤜🤜🤜

  • @nishhh7428
    @nishhh7428 2 ปีที่แล้ว +2

    කාලි ඔයාගෙ interview එකක චරිත අතලගේව දකින්න ආසයි. ❤️

  • @anjanasaranga5195
    @anjanasaranga5195 2 ปีที่แล้ว +6

    මාරම මොල මේවා. ❤️ රටට වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට කවද ඉඩක් ලැබෙයිද 😢

  • @dammasandaruwan
    @dammasandaruwan 2 ปีที่แล้ว

    Thank you #kaali වටින Program එකක්...
    Malinda අයියා 🙏❤️
    එකතු වෙලා ගොඩගමු ! 🇱🇰

  • @dazindu.
    @dazindu. 2 ปีที่แล้ว +18

    The environment is what makes us understand everything, the first Kali video I watched, good luck brothers

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂......

    • @dazindu.
      @dazindu. 2 ปีที่แล้ว +1

      @@prtygrl5077 කලබල වෙන්න එපා 👍

  • @Shashika800
    @Shashika800 ปีที่แล้ว

    බොහොම වැදගත් වැඩසටහනක්...
    මල්ලින්ද අයියාගේ ප්‍රේක්ෂකයෙක්. කාලිගේ රසිකයෙක්

  • @suranja4908
    @suranja4908 2 ปีที่แล้ว +9

    වේලාව යනවා තේරුන්නෑ හැම වචනෙකින්ම අපිට ගන්න දෙයක් තියනවා 😘😘💚

  • @crashzone7902
    @crashzone7902 2 ปีที่แล้ว +1

    Thanks for the video bro 😇 patta knowledge ekak me manussaya gawa thiyenne ,prashne maga arenne nathuwa athuru prashna madin pawa continue wechcha eka patta 🥰

  • @RRK27
    @RRK27 2 ปีที่แล้ว +10

    කාලි ප්ප්ප්ප්ප්‍රොජෙක්ට්ස් එකට ආස හිතෙනව නේ 🥺❤️........... Keep going ❤️‍🔥

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan ปีที่แล้ว +1

    ඒක මාර Knowledge එකක් බන් ❤

  • @sadaru7692
    @sadaru7692 2 ปีที่แล้ว +8

    මන් පෞද්ගලිකව කැමතී මලින්ද අයියා මේ රටේ ජනාදිපති වෙනවට ❤️ මලින්ද අයියාගෙන් මොන ප්‍රශ්නේ ඇහුවත් මෑන් ගාව හොද පිලිතුරක් විසදුමක් තියෙනවමයි.

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +1

      දුෂිත දෙශපාලනය ගාවන්න එපා බන්

  • @dreamteller7
    @dreamteller7 ปีที่แล้ว

    කොච්චර වටින Video එකක්ද , මේවා තමයි ඇත්තටම Tech talk !!! ස්තූති මලින්ද අයියේ ඔයාගෙ දැනුම අපිට ගොඩක් වටිනවා. ඒ වගේම කාලි මේක සුපිරි වැඩක් මචන් . Love & Gratitude !!!

  • @sereindiscushome2343
    @sereindiscushome2343 2 ปีที่แล้ว +75

    එක පැයක් චැට් එකක් දාන්න තියේනම්....ජීවිතේ ලැබේන හොදම දෙයැක් වෙයි....😍💪

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee 2 ปีที่แล้ว +1

    ලොකු ආචාර්ය පට්ටම් දාගෙන සෝබනේ දාන්න විතරක් දන්න මිනිස්සු ඉන්න අපේ රටේ මලින්ද අයියා කියන්නේ වචන වලින් කියල නිම කරන්න බැරි වටිනා සම්පතක්. ඒ අතින් අපි වාසනාවන්තයි ඒ දැනුමෙන් දෙයක් අපිටත් මෙහෙම අහන්න ලැබෙන එක.😌😌🔥
    තෑන්ක්ස් කෑලි❤️

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +13

    වැඩකරන ගමන් අහන්න ඕන වෙනදා වගෙ...❤🇰🇷🇱🇰

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +2

    ඒක සුපිරි Discussion එකක්. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +12

    මලින්ද අයියාගේ කතාවක් අහනවා කියන්නේ වෙනම ච්ල් එකක් අහන්න අහන්න ආසාව වැඩි වෙනවා✓

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 2 ปีที่แล้ว +2

    මලින්ද අයියාගේ ඉන්ටර්විව් ඕනේ එකක් දැක්ක ගමන් බලන කෙනෙක් මම ඉගෙන ගන්න දේවල් ගොඩයි අදත් මේක බලලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා ❤️ well done kaali ❤️

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +7

    කාලිට සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා මේ වගේ මනුස්සයෙක්ව ඉන්ටර්වීව් කරද්දි මට හිතෙන හැටියට ... ඒත් දිලාන් වගේ කෙනෙක් එක්ක බලද්දි කාලි ටිකක් හොඳ යි..

  • @shell7911
    @shell7911 2 ปีที่แล้ว +1

    Background music ek patta....loku knowledge ekk thibba interview ekk🔥❤️

  • @DavidLuchow
    @DavidLuchow ปีที่แล้ว +3

    This is one of the best interviews I have heard so far. Great job guys 🔥

  • @Traveldiarieswithkehel
    @Traveldiarieswithkehel 6 หลายเดือนก่อน

    Mama Lagadi Kaali Videos balanna gaththe... Mulin hithuna me mokek da kiyala.. Habai dan dannawa.. aththatama Hoda Discussions genawa kiyala.. Godak hoda wadagath wadak.. Keep it Up

  • @nextlevelcrafts
    @nextlevelcrafts 2 ปีที่แล้ว +5

    කාලි.., වැදගත් කතාවක් මැද්දේ හිනා වෙන්න එපා යකෝ.. 😄😄 දෙවෙනි කොටසකුත් ගේමු.. 😉❤

  • @chinthakagayan4195
    @chinthakagayan4195 2 ปีที่แล้ว +1

    කාලය යනවා දැනුනෙ නැ.වටින දේවල් ගොඩක් දැන ගත්තා.

  • @MsTyronne
    @MsTyronne 2 ปีที่แล้ว +11

    The first ever comment I’m gonna give on a episode where they bring people and share knowledge. This was an epic one and learned so much. Really appreciate your work for bring him ❤ I’m a person who strongly believes in the quote “Whatever you do in life, surround yourself with smart people who'll argue with you.” Keep up the good work kali. Eargerly waiting for the second episode with this knowledgeable factory 🔥👍

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +5

      Finally someone ❤

    • @prtygrl5077
      @prtygrl5077 2 ปีที่แล้ว

      ඩබින් කරන බූ!රුව වෙනුවට කාලි ප්‍රශ්න ටික අහපු එක හොදයි 💩😂 හොද ප්‍රශ්න ටික​ක් ඇහුව ආපහු දවසක ගෙන්නමු. මලින්ද ප!කයටත් කියන්න තියෙන්නෙ ප්රශ්න අහන්න දන්න එකෙක් එක්ක මිසක් ප්‍රෝගෑම් කරන්න එපා. 💩😂.......

  • @yanjana5815
    @yanjana5815 ปีที่แล้ว +1

    මාස හතකට පස්සෙ ආපහු බැලුවා.මලින්ද අයියට මාර දැක්මක් තියෙන්නෙ

  • @pradeepgamage
    @pradeepgamage 2 ปีที่แล้ว +6

    Reminded me of the good old days with insightful discussions at Illumination podcasts with Malinda ayya & Sathyaji. Really great & timely content!

  • @nuwanjayanath5261
    @nuwanjayanath5261 2 ปีที่แล้ว +1

    මෙහෙම කොලොත් හොදයි කියලා හිතෙන් හිතුව ගොඩක් දේවල් කිවුවා නියමයි 😊✌️

  • @tharushalakmal7
    @tharushalakmal7 2 ปีที่แล้ว +12

    27:46 මන් ජෙවිපිනම් නෙමේ හැබැයි ටිල්වින් කිවුවා නේද මේක නිර්පාක්ශික වෙලා හරියන්නේ නැහැ ප්‍රශ්නය දෙශාපාලනිකයි එහින්දා විසදුමත් දෙශපාලනකයි කියලා.

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 2 ปีที่แล้ว +2

    ගින්දර සහෝ.. ෆිල්ම් එකක් බැලුවත් කම්මැලි හිතුනම ස්කිප් කරනවා, මලින්ද සහෝදරයගෙ කතා අහනකොට වීඩියෝ එක ඉවරවෙනකල් දන්නෙ නෑ. ජය වේවා කාලි ඔයාටත්. ✌

  • @siraseen3096
    @siraseen3096 2 ปีที่แล้ว +12

    ගිය ආත්මයේ බොරු කිව්ව නිසා මේ අත්මයේ ගැනු ලමයි හබෙනවා කිව්වාම සාදු කාර දෙන උං , මෙවා අහලවත් තෙරුම් ගන්න ඕනේ ...👍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +2

    ඒක වෙනම රහක් තියෙන කතාබහක් 🔥 පට්ට දැනුමක් තියෙන සුපිරි ඩයල් එකක් මලින්ද අයියා 🤩❤ කාලි, Part 2 අනිවා ඕනි ❤🤩