Me langakadi indala janavikurthi una kandayamak Api Aurudu 2600k rekaganna anantha wadawedana vindapu ape dharmayath ithihasayath katata ena ena paliyata vikurthi karamin evata avaman apahasa karamin innawa
oba thumanlata kohoma pin dennada theren na.helayin widiyata api nayagathi oba samata.theruwane anantha guna balayen ape uruma apita labewa!budun upan pinwath deshayata jaya sri
Ane ape parani muthun miththan dura manapu minum kramaya thamai gawu yodun kiyanne danne me km m tar kiyanne moka mona dewal kiwuwath puthe oyage gamana oya yanna mole kaladak hari thiyena awun saha mamath oba samagai ❤❤❤❤❤
Eakai aththa bissnas nethi wenawa ape suwa min wahanselata upasaka ammala dakkan yanna bene endiyawata ...ape rate enne hugak un rata vikunan kanawa Ona podi akekuta therenawa ape rate aththa ethihasaya ape maha horuntai therennaththe ..mechchara aperate Mona tharan DeWal ass walata penna thiyanawada Obathuma he kiyana DeWal API ahanne harima asawen harima aadambarai ape rata Mona a tharan wasana wantha ratakda API pin karala thiyanawa ape rate API iepaduna aka. Dan Enna hamuduru waru..guru Horu thamai ape rata Pacha karanne Budusaranai 🙏🙏🙏🙏❤❤️❤️❤️oba thumata
Ai me kalakanninnta therenne naththe, dan hodatama therenawa mun budungen hambakaran kanawa kiyala, nathinam oun idiripath vela janith mahathma athulu me karunu idiripath karana ayagen kathikawa labaganna one neda
ඔබ අපට මහා සම්පතකි සත්‍ය ලොවටම පවසනවාට බුදු සරනයී සැමවිටම ඔබට ගරුත්වය දෙමි
ජනිත් මහත්තයෝ, අපේ ඉතිහාසය ත්, මේ හෙළ බිමත්, විකුණලා ඉවරයි, සමහර සිව්රු දා ගත්තු සුවාමින් වහන්සේලා බුදුහාමුදුරුවෝ ත් ඉන්දියාවට විකුණලා මේවා හදන්න බැරිකමක් නෑ, හැදුවොත් මේ අයට පාඩුයි ඒකනිසා බොරුව දැක දැක ඇත්ත හංගනවා, ඔබතුමා ඇතුළු ගවේෂණය කරන සියළුම දෙනාට බුදුසරණයි
ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??
හෙළ සත්‍ය ඉතිහාසය ඉස්මතු වෙද්දී ජාන විකෘති උන් කලබල වෙනවා ඔබතුමාට මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා අධිෂ්ඨාන කරනවා 🙏🏽
Me langakadi indala janavikurthi una kandayamak Api Aurudu 2600k rekaganna anantha wadawedana vindapu ape dharmayath ithihasayath katata ena ena paliyata vikurthi karamin evata avaman apahasa karamin innawa
නිදාගෙන ඉන්න එකා ඇහැර වන්න පුළුවන්.හොරට නිදි එකා ඇහැර වන්න බැරි බව දන්නෙ නැද්ද ජනිත් මහතාණනි ඔබ තුමා ඔය කරන උතුම් කටයුත්ත දිගටම කරගෙන යන්න ඔබ තුමාට සම්බුදු සරණයි සරණයි
Aththa.
ජනිත් මහත්මාඔබගේ පෙන්වා දීම් අති විශිෂ්ටයි, බටහිර ජාතීන් විකෘති කළ,අපේ සත්‍ය ඉතිහාසය නිවැරදි කර අවබෝධ කරගැනීමට මෙය මහත් රුකුලක්කය,ඔබට බොහොම ස්තුතියි,තව තවත් විරිය ශක්තිය ලැබේවායි අදිටන් කරමි.
ඉතාමත් හොද වැඩ සටහනකි ජනිත් පුතා. ඔබගේ වැඩ සටහන් සියල්ලම බලමි.
මම ඔස්ට්‍රේලියාවේ සිට
ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා මේ හෙළ ද්වීපයේ සත්‍ය හෙළි කරගැනීමට
ස්තූතියි ඔබතුමාට
ජනිත් පුතේ ඔයාට කොහොම ආශීර්වාද කරන්නද කියලා තවතව ශක්තිය දහිරිය ලැබේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා සුවපත්මවේවා සුවපත්මවේවා
මම කතෝලික කෙනෙක් මම බෞද්ධ ආගමට හරි කැමති බුතුන් උපන් දීපය ලංකාව
ඔව් බන කොච්චර කීවත් සමහර එවුන්ට තේරෙන්නේම නෑනේ ඉන්දියාවේ මයි කියන්නේ උන්නම් සිංහයෙක්ගෙම්ම ජාතක වෙච්චි එවුන්ද කොහෙද සිරිතන් සතෙක්ගෙන් ජාතක උනාම ඔහොම තමයි උන් හිතාගෙන ඉන්නේ උන් සිංහයෙක්ගෙම්ම ජාතක උනා කියලා 😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් සතුටුයි ඔබ ගොඩාක් පෙර පින් තිබෙන කෙනෙක් ..පරම සත්‍ය අවබෝධ කර ගැනීමට කතෝලික ද, බෞද්ධ ද කියලා වෙනසක් නැහැ ..ඔබට තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ..උතුම් ශ්‍ර්‍රී සද්ධර්මය අවබෝධ වේවා
❤🙏
ජනියෝ,එදා අපේ හෙළ යන්ට කට්ට ගහන්න කියපු මීරිගම මීවන පලානේ චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනිත් අද මීවන පලානේ හිමි ට අනුව දේවදත්තයෙක් උනා නම් ජනිත් මහතා කොහෙද හෙළයෙක් වෙන්නේ???😅 ජනිත් පුලුවන්නම් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්න මී වන පලානේ චීවර දරියගෙ ශ්‍රාවකයින්ට ඔබ ගේ නිර්දෝෂී කම.එදා මීවන කරපු දේ කියපු දේ ගැන. අද කී දෙනෙක් මීවනගේ අධර්මය නිසා පව් සිදු කරගන්නවද ඔබ මේ පිළිබඳ අදහස් දක්වන්න..එතකම් මීවන පලානේ කියන විදිහට ඔබ වංචා කාර ඔත්තුකරයෙක් විදියටයි පේන්නේ.. ඔබ කතාකාරයෙක් පමණයි. මීවනයගේ බණ අසා එකෙක් නිවන් දැ ක්කාද??
බුද්ධ දේශය සත්‍යය ගවේශනය පිලිබඳ තොරතුරු තව දුරටත් අවබෝධ කර ගැනීමට ඔබ තුමා විසින් ඉදිරිපත් කිරිම ට හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා ❤
ඔබ තුමා ගැන කියන්න වචන නෑ ❤❤ සුවපත් වේවා
🎉
සිව්හෙළයේ ඉතිහාසය මතුකරලීමට වෙර දරන ඔබතුමාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
I am with you Mr. Janith. You are doing a great, great job. No words to say. Appreciate your work.
නොතේරෙනව නොවෙයි, බිස්නස් නැතිවෙන එකයි ප්‍රශ්නෙ.
👍👍👍
ඔබ හරි නමුත් එවුන් කරන ප්‍රෝඩාවට නිසැකවම විදවන්න වෙනවා.
හරියටම හරි
අපි මේ ගමන ජාත්‍යැන්තර මට්ටමින් යන්න ඕන..ජනිත් මහතා මේ කරුනු වල english trabslation ekatg කලා න්නම් හරි❤❤😊
🙏 ඔබ තුමාගේ නිරාවරණය ලක්වාසීන්ට ඉතාම වැදගත්,දීර්ගායුෂ ලැබේවා !
LABBA thamai
@@BogalaSawundirisඅතගාලා බලපන් ලබ්බවත් තියෙනවද කියලා
@@BogalaSawundirisපොන්නයන්ට ඉතින් ලබ්බ....😢😢😢
විකුර්ති ධර්මය අහල මොළ මo ඤ්ඤන් වෙච්ච බුද්ධ දේශනාව වෙනුවට බුද්ධ ඝෝ ෂ දේශනාව අහන, සංඝ බේද ත්‍රිපිටකය කර ගහං ඉන්න, ඔලුවෙන් හිටං ලෝකෙ දිහා බලන මෝඩ රැලට ඇත්ත තේරුම් ගන්න බෑ. මේ වගෙ මෝඩයො ඉන්න කාලයක බුදුන් වැඩියත් මුං කියයි ඕක හොරෙක් N G O කාරයෙක් වහාම ශාශනයෙන් පන්නන්න ඕන කියල.
ඒත් මල්ලි අපි යන ගමන යමු. අපිත් ඔබලා සමගයි.
Hariyatama hari oyage comment aka
නොයෙක් අරමුණු තියන ඇතැම් අය..සත්‍ය යටපත් කරමින් පැරනි බොරැවම තහවුරු කරන්න උත්සහ කරද්දී ඔබ ඇතුළු කීප දෙනෙක් නියම සත්‍ය ඉතිහාසය මතු කරගැනිමට දරන උත්සහ ය..ඉතා අගේ කොට සලකමි..❤❤❤❤
කාම්බෝජ පොපියන නැව් සමාගම රුහුණේ කාම්බෝජය ද ❤❤ රටේ ඉතිහාසය මතු වේවා
ඔබ වැනි හෙළ පුතෙක් රටට ලොකු හයියක් ඔබ තුමාට යහපතක් වේවා
ඔබ තුමා රටට සම්පතක්
Morin botheju obathumiyata deergausa suwapath wewa me budun upathalada pinwantha bumiuyai
පැරණි KALE කැලේට YANAWATA කියන්නේ හිමේ යනවා කියලා
මෙච්චර ලස්සනට පැහැදිලිව කියන විට ඕන මෝඩයෙකුට තේරෙනව ඒත් දැන් පිළිගන්න ලැජ්ජයි මේක තමයි බුදුන්ගේ දේශය කියලා
හොද පැහැදිලි කිරීමක් ස් තුතියි
ඉක්මනට මේවා එළිවෙනකම් බාදා එයි 🙏
හැමදා කියන ලෙසම ඔබ ආශ්චර්යයි මෙය අවබෝධ කරගන්න අයද එසේමය
ඔබ කරන මෙහෙය කියා නිම කරන්න බැහැ. ඇයි මේ මිනිස්සුන්ට භික්ෂුනට මේවා හොයලා කතා කරන්න බැරි . අපේ ඉන්නවනේ මහනායකවරු මේ තරම් දේවල් පෙන්නා දෙද්දී නිහඩව ඉන්නේ . සුද්දා අපේ බුදුන් පිටමන් කලා ඉන්දියාවට අපේ උගත් කියන ඇයොන්ට ඒ වගේම දෙශපාලකයෝ ඔහුන් ගේ කන් අගුල් වැටිලද. මේව හොයලා නැවත හරි ගස්සන්න බැරි මොකද ඇත්තටම අපිටවත් බැරි වෙයිද ජනිත් මේකට පියවරක් ගන්න. දැන් මෙච්චර කල් හැමදෙයක්ම ඉතා හොදින් පැහැදිලි කරලා තියන්නේ දෑන් අපිවත් පියවරක් ගමුද. ❤❤
අපේ රටේ අපේ උතුම් සම්පත් අපේ කියල කියන්න බැරි පවුකාර අදර්මිස්ට පිරිසක් මේ යුගයේ පහල වී ඇත .
ඔබට බැරිද අර රහතුන් වහන්සේ කියන්න කෙනාට කියලා වෙනස්කරන්න 😂😂😂
මෙම කතිකාව සිව් හෙළන්නට බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීම පිණිසයි .මන්දා බුද්දිකයන්ට මෙය කිසිසේත්ම පිලිගන්නේ නැත තෙරුම් ගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕන
❤ බෙලිලෙන කැනිමෙදි අවුරැදු 30000 පැරනි අාදිම මානවයගෙ ගල් අායුද සොයාගත්තා එක කාල නිර්නය කෙරැවෙ පිටරටක එක නිසා බෙරැනා අපෙ පුරා විදෟ එකෙ බල්ලො ටිටික පරික්ෂන කෙරැවනන් 2වෙනි 3 වෙනි ශත වර්ෂයට එහා යන්නෙම නැහැ වුන්ට රටෙ ඉතිහාසයක් නැහැ ඉන්දියාවට කඩෙ යන ගස් බල්ලො
Anei tho wagei MEEHARAKEK
ජනිත් මහත්තයා කටේ ලේ රහ වෙනකම් කියනවා ඔව්න්ගේ සරිරයේ තියෙන්නේ .සින්හල ලේ .නෙවේ එකය් indiyaawata කඩේ යන්නෙ b.s
@@BogalaSawundirisඔබ බෝගල සෞන්දිරිස් නෙමේ බොග නාන සෞන්දිරිස්
@@BogalaSawundirisබොගල සවුන්දිරිස්ට අපහාස නොකර දොන් ජුවන් ධර්මපාල කියලා නම වෙනස්කරගනින් බූරුවා
@@slsandilgamimgtwo123තෝ තමයි යකෝ බූරුවා ලංකාවේ ඉඳගෙන ලංකාවට කෙලින ගිහින් ඉන්දියානන්ට පුක දීපන්
ජනිත් මල්ලි ඔයාගෙ මේ වැඩ සටහන් මම හොය හොයා බලන්නෙ තවඑකක් දානකම් මග බලාගෙන ඉන්නෙ.
ජනිත් කියන්නේ අපේ ඇත්ත ඉතිහාසය. අපේ රටේ තිබෙන සෙල්ලිපි ටික හරියට කියවනවා නම් අපේ බුදුන්, ගොතම සමණ, හෙලබිමේ බව ඔප්පුවෙනවා. මේ කාලයේ ඉන්දියාවට වන්දනාමාන වලට මිනිස්සු එක්කයන අය සහ සත්‍ය නොතේරුම් ගත් අය බුදුන් හෙලබිමේ කියන එකට විරුද්ධව කතා කරනවා.
ඔබ වැනි ගවේෂණ ශීලී තරුණයින් තවතවත් මේ රටට බිහිවේවා!එවිටයි 2050 වර්ශය වන විට මුලු ලෝකයේ ම බුදු දහම බබලනවා කියා අනාවැකි පලකර තියෙන්නේ .
බුදුන් වහන්සේ කාලාමයන්ට කලින්ම දේශනා කලේ පරම්පරාවෙන් ,ගුරුවරුන් ගෙන් ,පොත පතින්,උගතුන් ගෙන් පැවත ආවා කියා පිළි ගන්න එපා,තමන්ගේ තර්කයට, බුධියට ගෝචර වෙනවා නම් පමණක් පිළි ගන්න කීවේ අද මේ සොයා ගැනීම් වලට විරුද්ධ ව FCID යන ස්වාමීන්වහන්ස ලා ගැන දැනිලා කියලා අපිට නම් හිතෙන්නේ
Obathumata godakma pin ❤❤❤godakma sthuthi theruwan saranai ahagena inna godakma asa hithenawa budusaranai ❤❤❤
අපේ පෙර ආත්මවල මේ පින්බර බිමම උපාදානය කරගෙන මේ ආත්මයෙත් ඉපදුණු බව සත්ත්‍යක්
සුපිරි සුපිරි ❤🎉
ඔබතුමා කියන.වචනයක් වචනයක් වචනයක් පසා.පපුවට.කිදාබහිනවා
Theruwan saranai putha. Bohomath pin.❤
ඔබට thanks ❤❤❤❤❤
බුද්ධභූමි වන්දනා සංචාරකයෝ සහා අපේ නිගන්ඨ හාමුදුරුවරු ඕවා පිලිගන්නේ නැහැ🤔🤔🙏
ඒක උන්ගෙ පුරුද්ද
කාගම සිරිනාන්ද කියන වදුරාට පෙන්නන්න කවුරුත් නැද්ද මෙවා!!!
කහ රෙදි පොරො ගත්තු වදුරො උන් ඹක්කොම!!
බුදුසාරනායි ඔබ තුමාට🙏🙏🙏
ආවේගයෙන් කතා නොකර නිවීමෙන් කතාකරමු... එයයි අපේ දහම ඔබට බුදුසරණයි 🙏🏻💐
සමාවෙන්න 🙏
එක ඇත්ත එත් මෙතරම් මෙ සක්ෂි සාදක ඇස්මනා පිට තිබියදිත් මෙ මිනිසුන් අධ බාල මොඩයො වාගෙ හැසිරෙනකොට හිතට එන වෙදනාව කියලා නිම කරන්න බැ ..සුබ දවසක් ඔබට🌞
බුදුසරනායි🙏
Obathuma niyama heláyek helayata adaraya karana kenek
Theruwansaranai!!! ❤
සිතියමක් යොදාගෙන පැහැදිලි කලොත් ගොඩාක් අයට තේරුම් ගන්න පුලුවන් වෙයි
@@nimeshadithya8536
බල්ලෙක්ගේ ප්‍රකාශයක් වගේ.
නුවණ් ලැබෙවා මේවා තේරුම් ගන්න බලු ආත්මයෙන් මිදී
Janitpute budunupan jambudipaya apehelabimai obaidiriytama apisialudenamasitinava budusaranin Satya eliveva sadusadu
ආගම් බේදයක් ජාති බේදයක් පංතිබේදයක් නැතිව උගත් නුගත් දුප්පත් පෙහොසත් බේදයක් නැතිව එකතු විය යුතු අවස්ථාවක් අද රටේ ජනතාවට ලැබි ඇත ඒ 🙏🏻 ක්ලෙප්පේ අරියමග්ග හිමි සමග ආරියකම්මට්ඨාන සංවිධානය ට උපරිම සහයෝගය දිය යුතුයි රටේ සියලුම ජනතාව හා ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය එයයි විය යුත්තේ අද දවස වෙන විට ලැබු ජයග්‍රාහනය ඉදිරියට ගෙන යන්න සහයෝගය දෙමු 🙏🏻
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
Yahapathama Weva.....🙏🙏🙏
Janith malli oyage wehesa sadaranya lagadima labenawa
Marama වටිනවා බුදු සරණයි
Hi Janith, You may find a lot of supporting information when you start exploring "Hela Mantra" written and practised a long ago.
mudalata,balayata yatawuna ,modakamwalin walala damu sathya pibidena wagai.niyama helayinge pibideemen mage uthum mawbima babalewa! obathumata samma sambudu saranai!
ඔය පරන පොත් කබල් කවුද ගනන් ගන්නෙ. ඒ කාලෙ හිටියෙ නුගත් අය. දැන් වගෙ උගත් උපාධි ධාරීන් නෙවෙයි. ඕව බොරු. ඕව කලා කාරයන්ගෙ ගුන වැනුම් නෙ. දැන්. තියෙන ඉතිහාසය හරි ඒව අපට හොයල දුන්නෙ පිටරට උගත් බුද්ධිමත් අය. දැනටත් අපේ රට ගැන හොයන් නෙ බලන්නෙ ඉන්දියාව චීනය ඇමරිකාව වගෙ රටවල් නෙ.
මල්ලි උසස් ම උත්සාහයක්. මමත් ඔබ සමග.
ඕව තේරුම් ගන්න දැන් හෙල යො ඉන්නෙ බොහොම ටිකයි.
👍👍👍
Thank you so much 🙏🙏
ඹබ තූමාට බූදු සරනයි සත්‍ය සොයනවට
🙏🙏 Attatama godak pin obathumata.
Putha obata deergau wewa!!!
ජයවේවා!
🇱🇰🇱🇰🇱🇰
Me aththa hamotama watahewa
❤️🇱🇰❤️
**First Watching 🔥**
🙏🙏🙏🙏🙏🙏🙏
Taruwansaranai obatumata ❤❤❤❤❤🎉🎉🎉😊
ඔබ මූලාශ්‍ර ලෙස ඉදිරිපත් කරන ග්‍රන්ථ වල නම්ද පවසන්නේ නම් අපහටද ඒවා අධ්‍යයනය කිරීමට පහසු වේවි . ස්තුතියි .
Program eka hodai.man hama kotasakma balanawa
Obathumata puluwannam map ekakin me nagara lakunu karala pennanna
Oyata budu sarani putha.
❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
හිමේ හොඳින් වැවෙන් ne නැහැ . ඇත්ත තමයි . නමුත් අපේ හිමවතෙ හොඳින් වැවෙනවා. ඔබ හරි
🙏❤️🙏
ඡනිත් අපි කෙසේ හෝ හෙලය පෙරට ගනිමු...
❤🎉❤S🎉❤🎉❤A🎉❤🙏🙏🙏🙏🙏
❤🙏🥺
Noterenawa nowei bisnas natiwena nisa bayai piliganna kamati na mamath dabadiwa giyakenek janith mahathmaya obata yodabala yodasaktiya labewa api oba samagai teruwan saranai
oba thumanlata kohoma pin dennada theren na.helayin widiyata api nayagathi oba samata.theruwane anantha guna balayen ape uruma apita labewa!budun upan pinwath deshayata jaya sri
😊😊😊😊😊
Ane ape parani muthun miththan dura manapu minum kramaya thamai gawu yodun kiyanne danne me km m tar kiyanne moka mona dewal kiwuwath puthe oyage gamana oya yanna mole kaladak hari thiyena awun saha mamath oba samagai ❤❤❤❤❤
ජනිත් මහත්තයෝ ඔබ තුමාලා මේ ගැන නොකීවා නම් මේ රටේ කිසිම කෙනෙක් මේ ඉතිහාසය ගැන දන්නේ නෑ බුදු සරණයි
💐💐💐💐🙏🙏❤️🙏🙏💐💐💐💐
ජනිත් ඔබට පුදුම ගරුත්වයක් මගේ සිතේ තිබෙන්නේ තෙරුවන් සරණයි
ජනිත් මල්ලි ඔයා දන්නවද අනුරාධපුර පෞරාණික නගරයේ මීට අවුරුදු කීපයක්යකට කලින් පුරාවිද්‍යා ගවෙශක කැනීම් වලක් වහුවා ,වලන් කටුවක අක්ශර කීපයක් ලියල තිබුනා කියන්නේ ඒ වලන් කටුවල අවුරුදු 20000 හෝ ඊට වැඩි ඉතිහාසයක්( c6) කාබන් පරීක්ෂණ යෙන් ඔප්පු උනා හොයල බලන්න(මට මතක විදියට අනුලා මාවත කියන පාරේ )
කාම්බෝජය ගැන් සෙල් ලිපි වගයක් තියෙනවා ,මට මතක හැටියට එල්ලාවල මේඪානන්ද හිමිගේ උත්තර පස්ස පොතේ.. සොයා බලන්න ...
ජනිත් අයියේ අපිත් එන්නද යන්න
Eakai aththa bissnas nethi wenawa ape suwa min wahanselata upasaka ammala dakkan yanna bene endiyawata ...ape rate enne hugak un rata vikunan kanawa
Ona podi akekuta therenawa ape rate aththa ethihasaya ape maha horuntai therennaththe ..mechchara aperate Mona tharan DeWal ass walata penna thiyanawada
Obathuma he kiyana DeWal API ahanne harima asawen harima aadambarai ape rata Mona a tharan wasana wantha ratakda API pin karala thiyanawa ape rate API iepaduna aka. Dan Enna hamuduru waru..guru Horu thamai ape rata Pacha karanne
Budusaranai 🙏🙏🙏🙏❤❤️❤️❤️oba thumata
.ඛූදූන් උපන්නෙ ලංකාවෙ ❤❤❤❤උ
🌷🙏
කාම්බෝජය යනු මෙ දෙශයෙත් ප්‍රත්‍යන්ත දෙශත් වේ
🙏🙏🙏💐💐💐
Ane deviyane lankawa koheda amarikawa koheda 😊😊😊😊😊😊😊😊ane janith puthe hodatama pahadili me labena thorathruth akka sasadala baluwama budu piyanan janitha wela thiyenne ape mawu bime bawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්පාර රාජ ගලට යන්න සියලුම ලෙඩ සුව වෙනව බුද්ද ශක්තිය තාම තියෙන වා දැක්කම පුදුම හිතෙනවා මෙවැනි තැන් ඉන්දියාවේ කිසිම තැනෙක අපි නම් දුටුවේ නැත.
ape rata diyunu karanna thiyena ekama maga me sathya soya loken uthum rata navatha godaganna .
මධ්‍ය මාන්ඩලය යනු පුජාව ලිය කියන පරිදි පෘථිවියේ මැද වේ ලංකාව පිහිටන්නෙ පෘථිවිය තුල මැදවෙ චන්දකා දත්ත නාසා ආයතනය ඉදිරිපත් කල ස්ථානය බලන්න
💐💐💐💐💐💐
❤️❤️❤️❤️❤️
Ai me kalakanninnta therenne naththe, dan hodatama therenawa mun budungen hambakaran kanawa kiyala, nathinam oun idiripath vela janith mahathma athulu me karunu idiripath karana ayagen kathikawa labaganna one neda
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
හිමවත කියන වචනය විතරක් උපාදානකරගන්න එපා.
කරනකලට පවි මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.
ඔබට කියන්න තියෙන්නෙ "රහසින්වත් පවුනොකරන ලෙසයි"
🙏🙏🙏🙏🙏
Yatagiya.suhaelya.mathnkara.panwema.badimak.nowea.badanna.harinnea.meawesthara.yatagahana.ayai.obathumagea.panyatim.opea.mulassrae.samaga.gealapea
තියඹරා...පිපිඤ්ඤා