මේ රූපය තියන තැන මොකක් කියලද හිතන්නෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2024
  • යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https : Beyond-Illus...
    Instagram: beyondillus...
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 251

  • @surangavithanage4232
    @surangavithanage4232 5 หลายเดือนก่อน +40

    බුදුන්වහන්සේ මේ හෙල බිමේ ජීවත්ව සිටි බවට අපගේ දරු දැරියන් දැනුවත් කිරීම වේගවත් කරමු. බමුණු මත ඉවත් දමා සත්‍ය වෙත්ම යොමු වෙමු.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 หลายเดือนก่อน +101

    අනිවාර්යයෙන් අපිදන්නෙ නැ මෙහෙම ස්ථානයක් ධර්මාශෝක රජු අසුහාරදහසක් වෙහෙර විහාරසැදුවා කිවෙි බොරැනොවෙි අද ලන්කාවෙ තව නොසොයාගත් කොපමන සිද්දස්ථාන වැහිල තියෙනවද අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට යෝධබල ලැබි තවතවත් රටටමෙි ස්ථාන පෙන්විමට ලැබෙිවා

    • @digitallifeofsmartminds892
      @digitallifeofsmartminds892 5 หลายเดือนก่อน +1

      A

    • @senawirathna6147
      @senawirathna6147 5 หลายเดือนก่อน +1

      දර්මාසෝක රජු කරපු විහාරයක් වෙන්නෙ කොහොමද බුදුන්ටත් පෙරනම්...
      බුදුරජානන්වහන්සෙ වැඩම කරපු තැනක්නම්..😮

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 5 หลายเดือนก่อน +1

      Ai budunwahanse wadapu thanaka pasuwa wehera witharai hadanna barida?

    • @shantiea5549
      @shantiea5549 4 หลายเดือนก่อน

      @

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 5 หลายเดือนก่อน +26

    මෙවැනි බුද්දිමත් ,නිර්භීත බුද්ධ පුත්‍රයන් තවමත් ගම්වල ඉන්නඑක ගැන සතුටුයි 🙏

  • @user-mw6sq1di6z
    @user-mw6sq1di6z 5 หลายเดือนก่อน +39

    මේ කුටිය දැක්කම බොහෝ විශේෂ තැනක් කියල දැනුණා.මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් ඔබලාගේ උත්සාහය මල්පල ගැන්වෙනවා. යෝද බල යෝද ශක්තිය ලැබේවා ස්වාමීන් වහන්සේ ඇතුලු සැමට!!

  • @B.g.n.chathuraniChathura-nb6vv
    @B.g.n.chathuraniChathura-nb6vv 5 หลายเดือนก่อน +17

    බුදුහිමියන්ගේ සුවාසූදහසක් දර්මස්කන්දයේ සත්ත්‍ය බල මහිමෙන් යටගසා වලලා දැමූ ඒ ප්‍රෞඋඩ ඉතිහාසය හෙලි කරන්න සින්හ ලේ ඇති සින්හලයන්ට තුනුරුවනේ අශීර්වදය ලැබේවා ,!!!🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 5 หลายเดือนก่อน +32

    මගේ හදවත නැවතුනා වගේ දැනුනා. මේවා පෙන්වන ඔබ වහන්සේට හා ජනිත් පුතාට බොහෝ පිං මේ අපේ බුද්ධ දේශය සාදු සාදු සාදු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮🌋🌈🌈🌈🌈🌈🌈🌈🌈🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

    • @version-xl8ze
      @version-xl8ze 5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lasangachameera2514
    @lasangachameera2514 5 หลายเดือนก่อน +42

    ජම්බුද් දිපයට..ජය....ජය...බුදු පියානනී ඔබගේ බුද්ධ බලයෙන් මේ සත්‍ය මතු වේවා...මගේ රටට බුදු සරණයි...🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 5 หลายเดือนก่อน +23

    මේවිදියට හරි මේවා දැක ගැනීමට දෑස පින්කර. ඇත උන්වහන්සේ ටත් ජනිත් පුතාටත් යහපතක්ම වේවා

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 5 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ ඇතුලු යථාර්ථ නාලිකාවට ස්තුති,අප ගොතම බුදුන් ගැන ඉතිිහාසය සොයායාමට ශක්තිය ධෛර්ය ලැබෙවා

  • @pubudu15
    @pubudu15 5 หลายเดือนก่อน +35

    ලංකාව අපි හිතන තරන් පොඩිත් නෑ. අපි හරියට අපේ ඉතිහාසය දන්නෙත් නෑ... පිං මේ කරන සේවයට....

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 5 หลายเดือนก่อน

      අපි දන්නෙ ඉස්කෝලෙ ඉතිහාසය පොත විතරයි......

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 5 หลายเดือนก่อน +39

    ඔබ වහන්සේට හා ජනිත් මහතාට බොහොම ස්තූතියි"
    දිනෙන් දින වර්ධනය වන සත්‍ය ඉතිහාසය මතුවීම වැලැක්වීමට කිසිවකුට නොහැකිවනු ඇත.
    "සුවපත් වේවා"

  • @sandilvehiclecrafting
    @sandilvehiclecrafting 5 หลายเดือนก่อน +10

    අපේ ස්වාමීන් වහන්සේ මේ දේවල් විස්තර කරලා දෙන විදිය හරිම සුන්දරයි. ඉතිහාසය ගැන ⁣තොරතුරු හොයන්න කොච්චර නම් වෙහෙස වෙලා තියෙනවද කියලා උන්වහන්⁣සේගේ විස්තර කිරීම්වලින් ම පේනවා.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 5 หลายเดือนก่อน +14

    සඟ රාජයාණන් වහන්සේ ප්‍රමුක ජනිත් උතුමන්ට අමාමහ නිවන් සම්පත් ලබන්න මේ කාර්‍යම ධානපාරමිතාවක්ම වේවා🏵️ 🌹❤️🌹🏵️🌹❤️🌹🏵️🌹🌹🌹👑️🌹🏵️🌹👑️🌹🏵️🌹🌹🌹💎🌹🏵️🌹💎🌹✋✌️👍💪💪🙏🙏🙏

  • @shamithchanaka4094
    @shamithchanaka4094 5 หลายเดือนก่อน +23

    ජයරත්න පතිරාරච්චි මහතාගේ අවදානයට යොමුවේවා .

  • @nayomimadushani396
    @nayomimadushani396 5 หลายเดือนก่อน +12

    ඉතා වටිනා වැඩසටහන් පෙලක්.තවත් මෙ ස්ථානය ආශ්‍රිත වැඩසටහන් කරන මෙන් ඉල්ලා සිටිනවා🙏🙏🙏බොහොම පිං ඔබතුමාට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි පිංන්වත් ඔබ වහන්සේට මේ වාගෙ දේවල් දැනුවත් කලාට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 5 หลายเดือนก่อน +26

    අදාල බලදාරි රජයෙන් පඩි අරන් නිහඩව හිටියට ඇත්ත වහන්න බෑ බුද්ද දේසය අපි උපන් හෙල බිමයි සුවපත් වෙවා

  • @izuslife
    @izuslife 5 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේටත් ජනිත් මහතාටත් අපගේ හ්‍රදයාංගම ස්තූතිය අපගේ වැලළීගිය සත්‍ය ඉතිහාසය මතුකර දීම පිළිබඳව ...🙏🙏🙏🙏

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 5 หลายเดือนก่อน +20

    ඔබ වහන්සේත් ජනිත් මහතාත් සමග කරන මෙම උතුම් මෙහෙවරට අපි ණය ගැතියි.බුද්ධ බල බුද්ධ ශක්තිය ලැබෙිවා .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 หลายเดือนก่อน +14

    ස්වාමින්වහන්ස අපේ ගොතම බුදුන්ට පමනක් නොවෙි සතර බුදුවරැන් ම වැඩසිටියේ මෙි කුරැනැගල ඉබිබාගමුව පොල්පිතිගම ගල්ගමුව පලාත් ගොතම බුදුන්ට පමනක් සිමාක😂රන්නඑපා..

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 5 หลายเดือนก่อน +11

    දැක්කත් හිත නිවෙනවා 🙏🙏 අනිවාර්යයෙන් දවසක එනවා ...

  • @sujathakalugala3444
    @sujathakalugala3444 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්සටත් ජනිත මහතා ඇතුළු සියලු දෙනාම සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා අපිට මෙහෙම මේවා පෙන්වා දෙනවට

  • @lpsumeda2192
    @lpsumeda2192 5 หลายเดือนก่อน +18

    ඔබවහන්සේට සහ ජනිත් ඔබට තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා.!
    ආදරෙයි හැමදාමත්.

  • @elabuwa4625
    @elabuwa4625 5 หลายเดือนก่อน +17

    වෙනදා වගේම නොදන්නා ඉතිහාසය ගැන දැන ගත්තා . ස්වාමින් වහන්සේටත් ජනිත් අයියා ඇතුලු කන්ඩායමටත් බොහොම පින් ...❤❤

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 5 หลายเดือนก่อน +14

    ජනිත් පුතාට සහ ගරු ස්වාමීන් වහන්සේ ට ත් නිරෝගි සුවය සක්තිය ලැබේවා අධ්ෂ්ටාන කරනව .නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා ❤️

  • @user-rawana
    @user-rawana 5 หลายเดือนก่อน +4

    පතිරආරච්චි මහතා දන්නවා ඔය ස්ථාන ගැන අපේ පිංවත් ස්ම්න්වහන්සේටත් ඔබතුමාටත ස්තුතියි ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏

  • @manelekanayake9277
    @manelekanayake9277 5 หลายเดือนก่อน +12

    මේ වීඩියෝවේ වෙනස් ආලෝක ශක්තියක් මට පෙනෙනවා. ශක්ති කේන්ද්‍රස්ථාන වල වීඩියෝ, ෆොටෝ, වල නිතරම මේ දේ මම දකිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @user-gg1oj1lm1i
      @user-gg1oj1lm1i 5 หลายเดือนก่อน

      😂 අමුතු ආලෝකයක් පේනවනම් මානසික ලෙඩක් බේත් ගන්න .

    • @user-en8po6ru2d
      @user-en8po6ru2d 2 หลายเดือนก่อน

      Oya hari
      man katolikayek
      e alokaya mamat dakka

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 5 หลายเดือนก่อน +16

    පුරාවිද්‍ය උන් මේව ගැන තමන්ගෙ වගකීම් නොකරන්නෙ මුන් මේවගෙ නිධන් හොරකම් කරනව ඇති,,

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 5 หลายเดือนก่อน +6

    Teruwan saranay meccara etehasayak sagawela අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙටත් ඔය මහත්තයාටත් ගොඩක් පින්

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 5 หลายเดือนก่อน +5

    අපේ හෙල ඉතිහාසය සුද්දා විසින් විකුර්ති කරලා තියෙන්නේ .එය නැවත ඉස්මතු කරන්න ඉදිරිපත් වීම සාම්බන්දයෙන් ප්‍රනාමය .🙏🙏🙏🙏🙏

  • @senawirathna6147
    @senawirathna6147 5 หลายเดือนก่อน +6

    පුරාවිද්‍යාවට තවත් වහන්න පුළුවන්ද මේ ඉතිහාසය පැරනිකම ..
    පූජ්‍ය මකුලාන සුවාමින්වහන්ස පෙන්නාදෙන ඉතිහාසය ඇයි අනෙක් අයට නොපෙනෙන්නෙ..
    තවත් මේ හෙලිවෙන ඉතිහසය මෙසේම වැසී තිබෙයිද ...
    බෞද්ද රජෙක් එනතුරු..
    ජනිත් මහත්මය ඒ ගැනත් කතාකරන්න
    බොහොම පිං...🙏🌹🙏🙏♥️🙏

  • @roshanjanitha2089
    @roshanjanitha2089 5 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුති ජනිත් අයියෙ ...ඔයා මෙවනි වටිනා දෙ අපිට ගෙන්ත් දෙනව ට.පල් බොරු.අහපු එකෙ.අපි යමක් ඉගෙන ගන්නෙ ඔයාගෙත්

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 หลายเดือนก่อน +11

    මේ කරගෙන යන වැඩසටහන්වල වටිනාකම කියන්න වචන නැහැ .ගොතම බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියලා කියන්න මේතරම් සාක්කි සාධක ඇතුව ඔප්පු කරලත් ඇයි තවම අපේ සමහරක් ස්වාමීන් වහන්සේලාට ඒක පිළිගන්න බැරි කොහොම වුනත් සත්‍ය කෙදිනෙක හෝ එළිවෙනවාමයි. මෙවැනි විස්තර අප වෙත ගෙන එන ඔබ වහන්සේටත් ජනිත් මල්ලිටත් තෙරුවන් සරණයි ස්තූතියි .

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 5 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට සහ ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @mamchaild6778
    @mamchaild6778 5 หลายเดือนก่อน +8

    අපි මෙතනට ගියෙ මීට වසර අටකට විතර උඩදි . හරි ම ලස්සනයි.අතීත වටිනාකම හොඳින්ම දැනෙනවා.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 5 หลายเดือนก่อน +7

    අපේ රටේ පෞඩත්වය පෙන්නීමට දායක වූ හැමෝටම පිං

  • @sumandalaksaman8681
    @sumandalaksaman8681 5 หลายเดือนก่อน +8

    මගෙ කිරිතාත්ත ( grandfather) කදුබඩින් දසසිල් අරගන අරන්කැලේ තමයි භාවනා කලේ කුටියක. ඈත වනයේ. “සිරි සුමන හාමුදුරුවෝ”

  • @madura2996
    @madura2996 5 หลายเดือนก่อน +6

    ජය ජය බුදුන් උපන් මගෙ හෙලබිමට srilanka 🇱🇰

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 หลายเดือนก่อน +4

    අනේ සමිබුදු සරනයි මේ අපගේ සුවාමින් වහන්සේට සහ මේ ජනිත් මල්ලි අැතුලු සියලුම දේනාට මොන බන අැහුවත් වැඩක් නැ මේ වගේ ඉස්තානයක් දැක ගත්තනමි මොන තරමි සැනසිමක්ද තේරුවන් සරනයි

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 5 หลายเดือนก่อน +9

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙවා අධිෂ්ඨානය කරමි

  • @kingsami7257
    @kingsami7257 5 หลายเดือนก่อน +6

    අපේ රටේ පුරාවිද්‍යා මොකටද තියෙන්නේ හෙළා ඉතිහාසය මතු නොකර ඉන්නේ මොකක්ද හේතුව 😢

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 5 หลายเดือนก่อน +9

    මෙ හාමුදුරුවෝ ත් හරිම හොඳයි 🎉🎉🎉🎉🎉🎉

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน +14

    මැරුනු අතීතයේ සුවඳ සුලංරැලි නැවත හමා එනවා,දෙවියන් වන්නේ තිරිසං වන්නේ මිනිසාමයි ලෝකේ,🙏🙏

  • @isiwaraya
    @isiwaraya 5 หลายเดือนก่อน +18

    ආරණ්‍ය සේනාසනයකටම ගැලපෙන රමණීය වූ සුන්දර පරිසරයක්

  • @janakanalinda4612
    @janakanalinda4612 5 หลายเดือนก่อน +2

    yathartha malli, oya ape rate awanka sadarana minissunta lokuma sewayak karanne. godak sthuthi

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +3

    Janith mahatmaya ape ධම්ම gaweshi හාමුදුරුවෝත් සහබගි කර ගන්න ඔබ වහන්සෙටත් ජනිත් මහත්මයාටත් නිදුක් නිරොගි වෙවා

  • @santhushdarmakeerthi9495
    @santhushdarmakeerthi9495 5 หลายเดือนก่อน +5

    This is immensely valuable program. We all are very grateful to Janith and his friends for meeting Hamuduruwo and getting this purged history out again

  • @bvdm...batewela
    @bvdm...batewela 5 หลายเดือนก่อน +6

    දෙවියනේ ඇයි මේවා මේ රටට වසන් කරල තිබුනේ මෙතුවක් කලක්..අපේ හෙළ ඉතිහාසය සියල්ල ඉතා ඉක්මනින් ම මතුවේවා..ඔබ සැමට තෙරුවන් සරණයි ..🙏

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 5 หลายเดือนก่อน +4

    ජනිත මහතාණෙනි මේරුකන්දර නම් ජනපදයක්( රටක්) අපේ රටේ තිබී ඇත.මහාවංශයේ සුගලා දේවිය සම්බන්ධ කොටස සහ මාණ්වම්ම,පොත්ඨකුට්ඨ සම්බන්ධ කොටස ගැන අවධානය යොමු කරන්න .

  • @lakshaniperera3800
    @lakshaniperera3800 5 หลายเดือนก่อน +5

    Apith දන්නවා හැමෝටම balanakoooo gihin athatama balana dewal thiynw

  • @shishirafahes6273
    @shishirafahes6273 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @geethakanahera4429
    @geethakanahera4429 5 หลายเดือนก่อน +5

    ජනිත් පුතුනා, ඔයාගේ වැඩසටහන් කරණකොට පුළුවන් තරම් ස්වාමීන් වහන්සේලා පෙන්වන්න,ඒ මොකද මෙ විස්තර කියනකොට ඇයි හාමුදුරුවන් නිහඩව ඉන්නේ , එයාලා මෙ වග දන්නේ නැද්ද කියලා, මොකද අපිට වෙනස් කරන්න බැරි කියවිම අඩු අය නිසා.

  • @indranialwis2124
    @indranialwis2124 5 หลายเดือนก่อน +4

    Awasarayi ape hamuduruwane... Mata hithenawa me sthanaya ape kuweni bisawa (kawilasapaali rahath theraniya) wada wasaya Kala sthanayak wenna barida.. E gale kotapu kantha ruupaya dakina kotama mata mathak wune kuweni bisawa...... Adahasak witharayi...

  • @gkkandy2014
    @gkkandy2014 5 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවන්ටත් ජනිත් ඇතුලු මෙයට දායක වන සැමට ගොඩක් පින්. මේ සත්‍ය ඉක්මනින් හෙලි වේවා!!!🙏🙏🙏

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 5 หลายเดือนก่อน +5

    නිරෝගී සුව හිමිවේවා. දීර්ගායුෂ ලැබේවා,

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +12

    පපුව පිච්චෙනවා.ලොකෙන්ම අපි විශිෂ්ට ජතියක්.අනිවාර්ය න්ම අපි සියලු ඩෙනාගෙ අදස් අරගෙන ඉතිහාසය අලුතින්ම ලියමු.පුරාවිද්‍යා වෙ උන් මහචාර්‍යා උපඩිය ගහන්න කියමු .....කෙ.....අර සිගිරියෙ තියන පරන විතාරන කියනක්‍රිස්තියනි පිස්සගෙ පිලිරුව අයින්කරන්න ඔනමයි.මොකො සිගිරිය උගෙද

  • @aksujith
    @aksujith 5 หลายเดือนก่อน +5

    ජනිත‍් උ‍ත‍් සහයට❤ වෙනස‍් කරමු අ‍ැත‍් ත දිනවමු

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 2 หลายเดือนก่อน

    සත්‍යය සොයා යන ඔබ තුමා සහ ස්වාමින් වහන්සේ තවම තරුණ අය වීම සතුටට කරුණක්. මේ සත්‍යය සොයා යන ගමන් වලට සහභාගී වන්නට මා හට හැකියාවක් නොමැති වීම කනගාටුවට හේතුවක්. ඔබ හැම දෙනාටම, (අපෙන් සැඟවූ) හෙළයේ සත්‍යය හෙළිදරව් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @nalakamadumal733
    @nalakamadumal733 5 หลายเดือนก่อน +4

    ඇතුගල වැල්ලැගල නුවරකන්ද රජමහා විහාර යක්දෙස්සාගල ගැනත් ගිහින් බලමු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @thanuja9730
    @thanuja9730 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 5 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේටත් ජනිත් පුතාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ මේ ස්තානය බලන්න යන්න පුලුවන්ද?🙏🙏🙏

  • @sumanawathi6053
    @sumanawathi6053 5 หลายเดือนก่อน +3

    සත්ත්‍ය.නොබෝ.දිනයකින්ම.ඉස්මතු.වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 5 หลายเดือนก่อน +2

    Budusaranai. Dewi.pihitai

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 หลายเดือนก่อน

    බුදුවරු උපන් බුදුවරුන්ගේ දේශයේ ඉතිහාසය සොයා යන මහා යතිවරයාණන් වහන්සේලාට සහ නුඹලාට බොහොම පින් උතුම් තෙරුවන් සරණයි

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 หลายเดือนก่อน +1

    මෙවන් හිමිවරුන් තවත් මේ හෙළදිපයේ පහලවේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +3

    Ape rate Mona tharan lassana ethihasayak thiyana ratak mewa kanne ape rate mah unui nayaka kiyala Enna samahark hamuduru waru ... Ane obawahanselawath mewa. Diynu Karan obawahansela Wath godak pin 🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน

    හරිම වැදගත්. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 5 หลายเดือนก่อน +4

    I have a doubt whether most of those Porfessors on TH-cam have even visited these places!! I am very positive one day our TRUE history will come out.I wish it will be very soon.!!!

  • @chanakakumara1629
    @chanakakumara1629 5 หลายเดือนก่อน +3

    Guwan yana padawapu 9:53 gaganagamiyekgana sellipiyak 12:42 periyakaduwe rajamahawa viharaya nalawa tiyenawa

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 5 หลายเดือนก่อน +2

    Apa mau bema sastai api nodanna dawal lhawa kopamana alhida danwalh kirima bohoma pin swamin wahansata lharwan saranai api katar rata sita 👃👃👃👃👃👃👃🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-ow6zm5dr3q
    @user-ow6zm5dr3q 5 หลายเดือนก่อน +3

    Saadu saadu looken uthum rata lankaawamai ape rate agaya Danna ape Kama Danna pinwantha rajek pahala wewa saadu saadu

  • @thusharasenarathne9996
    @thusharasenarathne9996 5 หลายเดือนก่อน +2

    මෙච්චර දේවල් ගොඩක් ලංකාවේ තියෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි නිසා ඒත් අපේ හාමුදුරුවෝ වරු ඉන්දියාවෙ ගිහින් live vedio දානව දඹදිව වන්දනා කරන්න කියලා

  • @milanperera4940
    @milanperera4940 5 หลายเดือนก่อน +4

    යහපත්කම වෙත්වා....

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 5 หลายเดือนก่อน +2

    Ape hamuduruwan ,saha, samata, theruwan saranai.

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +4

    සුවපත් වේවා🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සෙටයි ජනිත් මහත්මයා ටයි මෙි උතුම් භූමියේ යටගියාව මතුකර පෙන්වාදීම ගැන අපරිමිත ස්තුති ය පුදකරමි

  • @mddammananda8100
    @mddammananda8100 5 หลายเดือนก่อน +3

    ආසිර්වාද වේවා

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 5 หลายเดือนก่อน +3

    බුදු සරණයි.

  • @raidenperera819
    @raidenperera819 5 หลายเดือนก่อน +2

    Suwapathweewa!!

  • @hasithanuwan6295
    @hasithanuwan6295 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @kmkurupanawelamudiyanselag2137
    @kmkurupanawelamudiyanselag2137 5 หลายเดือนก่อน +2

    Bhudu saranai. Jathiyata es ereewa. Budunge desaya. Thopilage Manda buddika janathawa es arapiyaw . Me ape siri desayai.

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 5 หลายเดือนก่อน +2

    THANK YOU.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 5 หลายเดือนก่อน +2

    Excellent

  • @hdtv8370
    @hdtv8370 5 หลายเดือนก่อน +2

    Jathiye pinata pahalawana puthun janith.thisharana saranai

  • @keerthirathna3872
    @keerthirathna3872 5 หลายเดือนก่อน +2

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි.

  • @user-mi4di7ei4p
    @user-mi4di7ei4p 5 หลายเดือนก่อน +2

    theruwan saranai oba samata

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +2

    Budusarany oyalata jayawewa

  • @dammikakarunarathna3733
    @dammikakarunarathna3733 3 หลายเดือนก่อน

    අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවෙමයි වැඩහිදලා තියෙන්නෙ .ඔබ වහන්සේටත් ජනිත් මල්ලිටත් ගොඩක් පිං.අපිට මේ දේවල් දැනගන්න සැලැස්සුවට

  • @SunilK-np7cf
    @SunilK-np7cf 5 หลายเดือนก่อน +1

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @erandisadaruwani5093
    @erandisadaruwani5093 5 หลายเดือนก่อน +3

    බුදු සරණයි...

  • @user-su8bo3bx8m
    @user-su8bo3bx8m 5 หลายเดือนก่อน +1

    Theruwan saranai !!!

  • @linetroint3800
    @linetroint3800 5 หลายเดือนก่อน +3

    සුවපත් වේවා !!!

  • @user-vj3nj3do6v
    @user-vj3nj3do6v 5 หลายเดือนก่อน +1

    Budu saranai.

  • @MaheshaDisna
    @MaheshaDisna 5 หลายเดือนก่อน +3

    සුවපත් වේ වා!

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤Budu sarenai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rarerare3818
    @rarerare3818 5 หลายเดือนก่อน +1

    7:54

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 หลายเดือนก่อน +1

    සුවපත් වේවා 🙏🙏🙏

  • @Nelum461
    @Nelum461 5 หลายเดือนก่อน +2

    මෙ නිවෙදකයගෙ ඇගෙන් නිල් පාට එලියක් විහිදෙන්නව පෙන්නෙ මට විතරද

  • @sumanarathnama6530
    @sumanarathnama6530 5 หลายเดือนก่อน +2

    Theruwan.sarani
    Suwapath weva 🌻🙏