274 බුද්ධ ගයාවට බෞද්ධයා රැවටුනු හැටි | Bodh Gaya | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +22

    ඉතාම පැහැදිලිව කරන කථනයක්
    දොස්තර මහත්මයා . ඔබ තුමා ඇතුලු
    සම්බන්ධ වුන සියලුම දෙනාටම
    යහපතක්ම වේවා .

  • @iltonfernando6483
    @iltonfernando6483 2 ปีที่แล้ว +14

    ඔබතුමාට නිදුක් නීරොගීව දීර්ඝයුෂ ලැබේවා
    ඔබතුමා කරණ කර්තව්‍යය ඉතාමත් අගය කරමු.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @anushadilhani5047
    @anushadilhani5047 ปีที่แล้ว +13

    බුදුන් ලංකාවෙ කියල විහිලුවටවත් පිලිගන්න මිනිස්සු කැමති නෑ.ඇත්ත බුදුන් ලංකාවෙ ඉපදුන අපේ ජාතියෙ කෙනෙක්.සතුටුයි අපට ජය වෙිවා ඔබලාට

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 ปีที่แล้ว +9

    මේ දේවල් හොයන,,ඔබතුමන් ඇතුළු සියඑම දෙනාට ඔබගේ අවසන් ඉලක්කය ට යෑමට ශක්තිය ලැබේවා පතමි 🙏❤🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +8

    මිනිස්සු මේදේවල් නොපිලි ගන්නේ ඔබ තුමන්ලා තනි තනිව කරුණු ඉදිරිපත් කිරීමයි..මේ තොරතුරු දන්නා සියථම අය එකාවගේ එක තැනකට එකතුවෙලා කතිකාවතක් කරන්න..නැත්නම් නිකම් කතාවක්‌ විතරක් වේවී.අපිට ඕන අපේ ඇත්ත ඉතිහාසයි.

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ විග්‍රහය හරිම තාත්විකයි....අපි ගොඩාක් පිං කරල තියෙනවා මේ සත්‍ය මෙහෙම හරි දකින්න , අහන්න
    ඔබතුමාට දීර්ඝායුශ ලැබෙත්වා

  • @bandarabandara8486
    @bandarabandara8486 2 ปีที่แล้ว +2

    ඔබතුමන්ලාගේ උත්සාහයත් ⁣අපේ පැතුමත් මල්ඵල ගන්නේ ඔබතුමන්ලා බුද්ධගයාවට ගොස් ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවන්වා ඉන්දියානු මතය බිඳදැමූ දවසකයි. ඒ සඳහා ඔබතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරණයි.

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +12

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ජයවේවා බුදුසරණයි

    • @jayasenaur3479
      @jayasenaur3479 2 ปีที่แล้ว +2

      ඉහළම ප්‍රාර්ථනාව කළා . ජීවත්ව සිටියදීම කළයුතු නිසා . වරදක් නම් සමාව, නිවැරදි කළාට ස්තූතියි . සපරමාදු, ඔබ ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරොගි සුවය පතමි . බුදුසරණයි .

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +2

      @@jayasenaur3479 අනේ මමත් දැනගෙන නෙවයි එහෙම ඇහුවේ. මම දැනගෙන හිටියේ කෙනෙක් මියගිය pasui නිවන් සුව පතන්න පුළුවන් කියලා. 🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !!!

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +2

    පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
    ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
    “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
    Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
    Padhanatthikassa Padhanayati “
    මෙම භූමිය ප්‍රසන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්‍රියජනකය
    අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
    පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
    Charming landscape,
    නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
    ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
    නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
    The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
    ගලා බසයි.
    It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
    and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
    102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
    මෙසේ කියා ඇතයි පවසයි.
    (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
    ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
    ( ඒ අනුව අපේ ගෝ ත්‍ර එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
    හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
    ගැවසීම අරුමයක් නොවේ.)
    මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
    ගයා දිස්ත්‍රික යේ ගැසට් ප ත්‍ර යේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
    දකුණට ගලා බසිමින් දිස්තිි ක්කය ඡේදනය වේ.
    5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
    Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
    300 yards wide.
    එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
    ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
    4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
    It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
    Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
    ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
    ) නොමැති බව නිර්භීතව ප්‍රකාශ කරයි.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම අගෙයි ඔබතුමාගෙ පැහැදිලි කිරීම..... 👍 ඉස්තුතියි සුවපත්වෙව.😱

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +13

    ඔබතුමන්හට නිරොගි සුවය පතමි . ඔබගේ උත්සාහය ජයගන්නා දිනය ඉක්මන් වේවා . මගේ පැතුමත් එයමයි . ඔබට නිවන් සුව පතමි . බුදුසරණයි

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +2

      ජයසේන ඔයා කාටද මේ නිවන් සුව පතල තියෙන්නේ?

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      @@Craftsarefu 😂😂😅

    • @Python7-e4f
      @Python7-e4f 2 ปีที่แล้ว +1

      @@Craftsarefu නිවන් සුව පැතීමේ වැරැද්ද මොකද්ද?

    • @Craftsarefu
      @Craftsarefu 2 ปีที่แล้ว +3

      @@Python7-e4f ආ මම හිතුවේ මේ doctor ජිවතුන් අතර ඉන්නවා කියල ekai ehama ahauwe.

    • @slgenuine7906
      @slgenuine7906 2 ปีที่แล้ว

      🙏☸️🙏th-cam.com/video/lexzJdmcanQ/w-d-xo.html

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා, සුවපත් වෙත්වා.

  • @chandimalharischandra4728
    @chandimalharischandra4728 2 ปีที่แล้ว +11

    මේ සාක්ශි ඉදිරිපත් කලාට ගොඩක් ස්තුති. ඉන්දියාවේ බුදුන් වහන්සේ ඉපිද වාසය කල බවට මේවා කදිම උදාහරන බව කිව හැක. තවද මිනිසුන් මුලා කිරිම පාපයක් බවද සිහි තබා ගැනීම මැනවි. මේවා මතු පරපුරට සංරක්ශනය කල සුදු ජාතික වියතුන්ට පින් දෙමි. මෙවැනි ගුන මකු මිනිසුන් ඉන්නා රටක යලි මා නූපදීවා!

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      එතන වැන්දෙ විශ්ණු දෙවියන්ගෙ අවතාරයකට එයා හරහ මිය ගිය ඥාතීන්ට පිං දුන්න ස්ථානයක් ඒක කලින් වීඩියෝ බලන්ඩකො මේකෙම මොකද කඩ ඉම් පොත් වලට අනුව සහ මහ බෝධිය ලග ගයා ගමේ පිහිටීම ගයා ශීර්ෂයේ පිහිටීම ගැලපෙන්නෙ නෑ ඉන්දියාවෙ

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +5

      ඔබවගේ අය මේරටේ උපදින්නැති තරමට හොදයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      @@laksiriekanayaka9353 එයා වෙලෙන්දෙක්

    • @chandimalharischandra4728
      @chandimalharischandra4728 2 ปีที่แล้ว +1

      @@laksiriekanayaka9353 Glad to

    • @crishanthinonis4052
      @crishanthinonis4052 ปีที่แล้ว +2

      Thamath suddage redda thamai loku

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +5

    කනිහැම් කාරයා එවා හැදුවට ප්‍රධාන ස්තානය හා සැසදෙන අනිකුත් ස්තාන පිහිටි දුරවල් සහ දිෂාවන් වැරදිනේ

  • @PiyadasaAriyapala-x2i
    @PiyadasaAriyapala-x2i 5 หลายเดือนก่อน

    දැනුවත් කිරීමට අනේක වාරයක් ස්තුතියි පිං වත් මහත්මයා නන්.

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිළි කිරීමක්...

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +5

    කනින් හැම්ගේ බුද්ධ ගයාවට නිර්මාන්ස පන්සිල් ආරක්ෂා කරන එක බෞද්ධ යෙක් වත් රැවටුනේ නෑ මහත්මයා

    • @hasithasilva6897
      @hasithasilva6897 3 หลายเดือนก่อน

      ඇත්ත.හැබැයි නිර්මාන්ස කියන එක ගැලපෙන්නෙ නැ නේද.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 3 หลายเดือนก่อน +1

      @@hasithasilva6897 ඇයි ඒ නියම බෞද්ධ යා නිර්මාන්ස යි ඒක තමයි බෞද්ධ යන්නෙහි තේරුම

    • @hasithasilva6897
      @hasithasilva6897 3 หลายเดือนก่อน +1

      @@priyanthinagoda5236 විශ්වාසද බෞද්ධ යන්නෙහි තේරුම නිර්මාන්සවීම බව?

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 3 หลายเดือนก่อน

      @@hasithasilva6897 සියට දාහක් බෞද්ධ කියන වචනේ තේරුම නොදැන බයිලා ගහන්න එන්න එපා

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 3 หลายเดือนก่อน +1

      @@hasithasilva6897 බෞද්ධ කියන වචනේ තේරුම දන්නේ නැතුව බොරුවට බයිලා ගහන්න එපා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට යහපතක්ම වේවා !!!

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 2 ปีที่แล้ว +7

    Thanks Doctor.

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +4

    දෙවැනි වරට බලන්නේ 🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    අඩංගු වූයේ 467 පිටුව ප්රිපඤ්ච දීපිකා අට්ටකතාවේය. ,”රජගහ නුවර
    කිඹුල්වතින් දුර සැට යොදුනකි, සැවැත්නුවර වනාහි 12 යොදුනකි,”
    “සාතෘන්වහන්සේ රජගහ නුවරින් පන්සාලිස් යොදුන් අවුත් සැවත්නුවර
    වාසය කරති,”
    මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට
    නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින්
    වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යනවතුන්
    වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්යහවතුන් වහන්සේ
    දැකීම පිණිස උනන්දුවක් පහළවිය.

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +2

    ස්තූතියි 🌷🌷🌷

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +1

    ඊය තෝ වගේ ගොන් හරකෙක් සුදු මහත්තුරැ කියපුලස්සන වහල් කමි කලාට කමක් නැහැ බුදු හාමුදුරුවෝ අපේ මවු බිමෙි පිංවන්තයෙක් 🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu 🙏🙏🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +2

    Obatumata budusaranai. Dergaausa leabeawa

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 2 ปีที่แล้ว +3

    Thanks. Respect.

  • @hjahah2233
    @hjahah2233 2 ปีที่แล้ว +6

    අනගාරික ධර්මපාල තුමා පිළිබඳ Video එකක් ගෙන්න......

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      හරක් හොරෙක් අනගාරික අපි රැවට්ටුව

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 ปีที่แล้ว +8

    මේ දවස්වල අරගල කරන අය ඉදිරිපත් කරන දේශපාලන විසදුම් අතරට මේකත් ඇතුල් කලොත් වටිනවා.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Romaya gini gacniddee veenaa vaadanaya kala neeroda oba?

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 2 ปีที่แล้ว

      @@chandrakulupana6972 රට ගිනි ගන්නේ මේ රටේම පහල වුන බුදු හාමුදුරුවෝ රටින් පිටමන් කල සාපය නිසා.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@RajithaWijayaratne Rata gini ganne budu himiyange avavaada ganan nogena vaeda karana aya nisaa.

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 2 ปีที่แล้ว +1

      @@chandrakulupana6972 සමහර අවස්ථා වලදී ඔබතුමා පිනක් කරලා ඒකේ ප්‍රතිපල එනකන් බලා ඉන්න්වනේ. අපි කියමු කවුරුහරි මේක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ මොහොතේදී නියාම ධර්ම ක්‍රියාත්මක වෙලා ඔබට ලැබෙන්න තියෙන ප්‍රතිඑල ලැබෙනවා හරස් කපපු එක්කෙනාව මර්ධනය කරලා. ඒ වගේ, වර්තමානයේ නිවන් ගන්න පින තියෙන අය බිහි වෙමින් පවතිනවා. මොවුන්ට අයිති නිවන ලබන්න රජය සහ වගකිවයුතු සියල්ල ඉදිරිපත් විය යුතුයි. නිවනට මග පාදන්නේ මේ රටේ නිවැරිදි ඉතිහාසය. මේ මොහොතේදී නියාම ධර්ම ක්‍රියාත්මක වෙලා නිවන් ගන්න ඉන්න අයට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙනවා. ඉතිහාසය එලි කරන්න දෙන්නේ නැති නිසා තමයි එක පාරටම ආර්ථික සහ අනෙකුත් බාධා එන්නේ. රාජපක්ෂ්ලා කරපු හොරකම් නිසා නොවේ. මේකට කියන්නේ 'කල්ප විනාසය' කියලා. මේක පටන් ගන්නේ 2012 දී.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@RajithaWijayaratne Raajapakshaĺa vitharak neveyine horakam kale. Degolla maaruven maaruvata horakam kalaa boruvata ratata penna randu vemin ekinekaata nadu damamin. Ekek vath hireta daemmada?
      Toyyoyi bayyoyi randu velaa pav pulrava gath eka vitharayi. Daen desapaaluvo degolloma ekathu velaa elipita rata kanna. Daen kanna dekuth naehae ithuru tika vikunan kanna. Saha kaapu degollo ekinekaa aarakshaa karanava.
      Budu himi perum piruva kiyala ibe budu bava laebena thuru nikan hitiyada? Unvahanse sikuratama daekka thaman perum piruu haeti uddaka ramapuththa langa pubbe nivaasaanussathi laebunama.
      E vage minissu duk vindinna saepa vindinna eka hethuvak vitharayi karmaya. Dubala naraka karma honda minisunge uthsaahayen maeda pavathvanna puluvan. Dubala honda karma anith naraka ayage uthsaahayen maeda pavathvanna puluvan.
      Pubbekatha hethu vaadaya shad shaasthru varungen kenekuge vadayak.

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +1

    මෙි සත්‍ය කතාව නොතේරෙන් හේතුවක් නැත.මෙක යට කරනේම හාමුදුරැ වරැම තමයි.මොකද?එයාලගේ මුදල් ගරන ක්රමය තමයි. මෙක.බුදුන් වදාරා තිබෙනවා!මගේ සාසනය නසන්නේ මෙි අයම කමයි.බලන්න කිසිම විමසිමක් නැතිව මෙි අය රගන රැගිල.හිරිකිතයි දකින්නත්.දැන්නමි ඉතින් හාමුදුරැවනේ අඹ සරණ තමයි.

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว +2

    රොබින් කනින්හැම් කියන මිනිහ එතකොට ගොඩක් කල් ජීවත් වෙලා ඉදල මට හිතෙන්නෙ අවුරුදු 200ක් වගේ කාලයක්

  • @truth1840
    @truth1840 2 ปีที่แล้ว +1

    mewa gena aththa danaganiy kiyala thamai ethakota british museuym wala ape poth thiyan inne mun neda?karanna thiyena hondma de time travel karana bhikshun wahanse namak gennala me tima ekata gihin video ekak karana eka ,,ethakota poth walata wada sure ne?

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 6 หลายเดือนก่อน +1

    ධර්ම පාල තුමාපිස්සෙක් කියලදකියන්නෙ

  • @lalithratnasekera6953
    @lalithratnasekera6953 2 ปีที่แล้ว +1

    ඉංග්‍රීසි ජාතිකයින් ඉන්දියාවට පලමුවෙන් ගොස් තිඛෙන්නේ 1780 දී පමණ. ඒ දිනවලත් බුද්ධගයා නම භාවිතා වූ බව මේ කතාවෙන් පැහැදිලි වේ.

    • @indrajithwishman482
      @indrajithwishman482 2 ปีที่แล้ว +1

      නෑ මහත්තයා එතුමා කියන්නෙ එකල හැදින් ඌවෙ බූධ් ගයා නමින් බවයි..

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +4

    මේ බොඩ්ගයා 3 වන විඩියෝවයි.

  • @sarathkumara619
    @sarathkumara619 2 ปีที่แล้ว +3

    Oka mahanta lage පාරම්පරික දේපලක

  • @erandiasena1910
    @erandiasena1910 8 หลายเดือนก่อน

    Why do you want to prove it?. Give a reasonable answer.

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +2

    ඔච්චර දගලන්න දෙයක් නැ කොල්ලෝ ඔතන බුද්ධගයාව නෙමෙයි කියන්න .. කවුද බං ඔතනට බුද්ධගයාව කියන්නේ .

    • @sarathkumara619
      @sarathkumara619 2 ปีที่แล้ว +1

      අනගාරික ධර්මපාල 😀

  • @ppra4209
    @ppra4209 2 ปีที่แล้ว

    Ariyakammattana organization. Do they say same as what you say?

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +3

    Hela rajek bihi vela pal horu pannana kal sathya goda ganima lehesi naha 😒

  • @srinandanakumarasinghe2457
    @srinandanakumarasinghe2457 ปีที่แล้ว

    Oyala ikmanin giyoth thawa budukenek umandawe innawalu

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 8 หลายเดือนก่อน

    me meeharakunta google ekan baranasa...sawaththi penwannako

  • @shashikanishan1440
    @shashikanishan1440 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @srinandanakumarasinghe2457
    @srinandanakumarasinghe2457 ปีที่แล้ว +1

    Me gon rela dahampasal yawanna thiyenne pisso godak

  • @wipulasarathchandra1689
    @wipulasarathchandra1689 2 ปีที่แล้ว

    Ane mehemath paragaththo tikak...
    Kaninham thamai kumanthranaya keruwe A wageme me kiyana hama kathawakma asathya bawa nadu vibaga theendu deela thiyenawa ewath kiyawala balanna danne nathi minissu hoyanne balanne nathuwa udinma piligannawa. Hara visthara danaganna wenath potha patha kiyawanna.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

    සිංහලයිණි නැගිටිවි
    බුද්ධගයාව බෙිරා ගනිවු
    මුලින්ම ගියේ අනගාරික ධර්මපාල තුමා
    ඊට පස්සේ තමයි අනිත් හැමෝම ගියේ

  • @sunethradamayanthi8238
    @sunethradamayanthi8238 2 ปีที่แล้ว

    👍👍

  • @anurapathirana8917
    @anurapathirana8917 2 ปีที่แล้ว

    ගල් පෙළෙන බොරු දෙසා බාන හෙටි? එඉ ඔහොම මිනිස්සු නොමග අරින්නේ

  • @nuwanasela4112
    @nuwanasela4112 2 ปีที่แล้ว +3

    hindu kovilak wage penne

  • @dulkumarasingha8544
    @dulkumarasingha8544 2 ปีที่แล้ว

    බොරු කියන්නේ
    සාප වෙවි

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

    ඉන්දියාවට කවුද බුද්ධ ධර්මය අරන් ගියේ
    කුමන සියවසයේද
    එතකොට ලංකාවෙි රජු කවුද?

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      “3 වන සියවසට අයත් නාගර්ජනකොන්ඩයෙහි උපාසිකා බෝධිසිරිගේ ශිලාලේඛනයේ
      මෙසේ දක්වා ඇත.
      සිංහල භික්ෂූන් විසින් ‘කාෂ්මිර,ඇෆ්ගනිස්ථානයේ ගන්ධාර,චයිනා,කීරට,ටොසලි,
      අපරන්ත,බෙන්ගාල,වනවාස,යවන හා ටැමිල් දේශයන්’ පරිවර්තනය
      කරනලදී.”

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 2 ปีที่แล้ว +1

    1780 වන විට කනින් හැම් ගේ වයස කියන්න 1892 දි කනින් හැම් ගේ වයස කියන්න මන්ද දෙපමන කාලයක් මිනිහෙක් ජිවත් වෙයිද රැකියාවක් කරන්න ආවානම් එතකොට වයස

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +2

      ඔබ කලබල නොවී මේ දේශනයට නැවත සවන්දෙන්න.
      මේ දේශනයේ 6.46 විනාඩියට නැවත සවන් දෙන්න. අපි x = 30 කියලා සිතාගනිමු. හේතුව
      ඒ වනවිට ඔහු රාජකීය හමුදාවේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.කනින්හැම් පලමු වතාවට 1861 එතනට ගියා. ඔහු 1881දී තුන්වන වතාවට ගියේ අවු 20 ට පසුව. කනින්හැම්ගේ පොත ගැන සඳහන් වන්නේ 1892 තවත් අවු 11 පසුවය. ඒ අනූව 30+ 31=61 කි. එය විය නොහැක්කක් නොවේ.මම වෙනත් තැනකදී අසා ඇත්තේ ඔහුගේ පොත පලකලේ ඔහු මියගිය පසුවය.

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 2 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේ කොහේ ඉපදුනාම මොකද?දහමයි වැදගත්. කරුණාකර එය අනුගමනය කරන්න. ඔබට නිවන හමුවෙයි. තෙරුවන් සරණයි.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 ปีที่แล้ว

      OYA BUDDHA DESHANAWA GENA DANNE NETHIWA KIYANNE.

    • @lanka9041
      @lanka9041 2 ปีที่แล้ว

      ඉතිහාසය හරියටම දන්නේ නැතුව නිබ්බාන ගාමි වෙන්න බැ. ඇයී දන්නවද? ඔයාලා ඔය නිවන හොයන්නේ විකුර්ති කරපු ඉතිහාසය කින්. බොරුකාරයෝ ලියපු ධර්ම පුස්තක වලින්. අපේ නියම ත්‍රිපිටකයේ තියෙන බුද්ද දේශනාවෙන් නොවේ. විශේෂයෙන් බුද්දගොෂ පොත් වලින්. එක නිසා බොරු තපස් රකින්න කාලය නැති කරන්නේ නැතුව මේ මතු කරන නියම ගෝතම බුද්ද ධර්මය පිළිගෙන අප්ප්‍රමාද නොවී නිවන ලබා ගන්න. ඉතිහාසයනිවැරදි ව දන්නේ නැතිව පස්සේ කියපු බොරු පිළිගන්න එපා. මීට දේව හෙළයෙක්. 😀😀😀

  • @nalanifamily2509
    @nalanifamily2509 2 ปีที่แล้ว

    ko ane kosol rata ko bimbisaara rajathuma kibulwathnuwara dewdath apeda ane kiyana thenakata wadinnam den epadena daruwan apaayata yawanna epa .

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 2 ปีที่แล้ว

    බො යන්න තමයි....

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 2 ปีที่แล้ว +3

    බුදු හාමුදුරුවන් විහිලුකාරයෙක් කොරන්නෙ ලංකාවෙ සගාල කීපදෙනෙක් විතරය් කියලා මම හිතුවෙ , බලද්දි මේ වගේ ගොං #ක්කුත් ඉන්නවා ඒ අතර.

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว

    අම්මෝ මෙහෙමත් බොරු කීමක්

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 7 หลายเดือนก่อน

    මු මානසික රෝගියෙක් .

  • @rojaweerasekara5668
    @rojaweerasekara5668 2 ปีที่แล้ว +3

    එතකොට රුවන් වැලි සෑය ඇතුළු අටමස්ථානය හොයගෙනත් අවුරුදු 100ක්‌ වත් නෑ. ඉතිහාසය මිසක් මේවත් පුරාවිද්‍යාවෙන් හොයාගෙන නෑ. දන්ත දාතුව, ශ්‍රී මහ බෝදිය ඒත් ඒ වගේ. බුදුන් ලංකාවට 3න් වරක් වැඩිය කියල වත් පූරා විද්‍යාවෙන් ඔප්පු වෙලා නෑ. නමුත් බුද්ධ දර්මය දර්ශනයක්, ජීවිතේ යථාර්තය කියවෙන්නේ. අනික් ඒව අදාල නෑ.
    දැන් ඔයා මේවා ඔප්පු කරල කියන්න හදන්නේ මොකද්ද? මේ කියන දේවල් බුධාගම ඉගෙන ගන්න ලේසි වෙන්න තියෙන කතාන්තර.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      Budunlankaavata vaediya eka vathaavaka vath
      Budu dahama lankaave sthaapitha vune naehae. Vaediye vena vena prashna visandanna. Puraa vidyaathmqka saadhaka naethath samanala ķande siripaa lakuna thiyenava. Budu himi digu kalak vaeda hitiyeth naehae lankaave. Vaeda hiti kande ithaa tika kalak vaeda hitiye.
      Me nisaa thamayi budu himi pirinivan paanna aasanna vela shakra deviyanta kivve buddha shaasanaya avurudu 5000k pavathina lankaa dweepaya rakinna kiyala. Mahindaagamanayen budu sasuna sthaapitha vana bava unvahanse daekka bava paehaediliyi.

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      හුත්තෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලෞකික මගුලක් . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුද්දෝ ඇති කරපු එකක්

    • @rojaweerasekara5668
      @rojaweerasekara5668 2 ปีที่แล้ว

      @@KaradanaTV-jf8sp හනේ පකයෝ උබ මට හුත්තෝ කියල ලියල තිබුනත් මම report කලේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සුද්දෝ ඇති කරාම උබට පුකේ අමාරුවද? මොකා කලත් විද්‍යාවට බොරු කරන්න බෑ පකයෝ . තොපි වගේ එවුන් තමයි බුධාගම නැති කරන්නේ.බුදාගමේ ඒවයේ ඇත්ත හොයන්න කලින් ජේසුගේ තැන් වල, මොහොමඩ් ගේ තැන් ඇත්ත හොයල බලපන්.

  • @rasikamadushan9880
    @rasikamadushan9880 2 ปีที่แล้ว +1

    බෝධිය නම් වෙනස්වෙන්න ඇති නමුත් අනෙකුත් ස්ථාන වෙනස් වෙලා නෑ..අපේ අම්මලා මේවා වැදපුදාගෙන බුද්ධාලම්බන ප්‍රීතියඇතිකර ගන්නවා. එය මොනතරම් පිනක්ද.

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว

    සුදු මහත්තුරු 🤣🤣🤣 ඊයා වහලා පොම්නයා🖕🖕
    උබේ ඔලුව නරක් වෙලා මානසික උපදේශනය අවශ්‍ය යි👍

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +1

    අනේ හරකො. සුද්ද එන්න ඉස්සෙල්ලා තිබිල.තියෙන්නේත් ඕකම තමා. උඹල හිතුවද සුද්දට උඹල ට වාගෙ අමාරුවක් තියෙන්න ඇති කියල බුදුන් ගේ ජාතකේ වෙනස් කරන්න. උන් උන්ගෙ සූරා කෑම කර ගන්න අරමුනු වල ඉදල මිසක් තොපිට වාගෙ පිස්සු තිබිල නෑ. ලෝකෙ අනෙකුත් රට වල බුදු ඉතිහාසය නැද්ද? හරක් හිතන් ඉන්නේ මෙහෙ විතරයි බුදු ශාශනය තියෙන්නේ කියල. දහම ගැන මෙලෝ දැනුමක් නෑ. ඒ වුනට ජාතකේ ගැනනම් දන්නව. ජාතිවාදී උන්මත්තකයන් උඹල ට ආවඩනව. බතල හිටවපන්. නැත්නම් කානුවක් සුද්ද කරපන්. ඔයිට වඩා හොදා.

  • @user-ce5gj3ys1f
    @user-ce5gj3ys1f 10 หลายเดือนก่อน

    NE O කාරයෝ ලක්ෂ කියක් දුන්නද දන්නෙ නැ

  • @srinandanakumarasinghe2457
    @srinandanakumarasinghe2457 ปีที่แล้ว

    Kohenda me gon relak mathu une

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 2 ปีที่แล้ว

    ehenam niweradi thana kiyanna. kaningham weradinam.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว

      පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.”
      ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න.
      “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka
      Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa
      Padhanatthikassa Padhanayati “
      මෙම භූමිය ප්‍රසන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්‍රියජනකය
      අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි.
      පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a
      Charming landscape,
      නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි.
      ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු
      නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.)
      The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින්
      ගලා බසයි.
      It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara
      and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas.
      102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ
      මෙසේ කියා ඇතයි පවසයි.
      (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක්
      ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත.
      ( ඒ අනුව අපේ ගෝ ත්‍ර එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද
      හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි
      ගැවසීම අරුමයක් නොවේ.)
      මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ)
      ගයා දිස්ත්‍රික යේ ගැසට් ප ත්‍ර යේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ
      දකුණට ගලා බසිමින් දිස්තිි ක්කය ඡේදනය වේ.
      5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya.
      Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr
      300 yards wide.
      එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි.
      ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ.
      4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි
      It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is
      Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say,
      ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය
      ) නොමැති බව නිර්භීතව ප්‍රකාශ කරයි.

  • @chamidumadusanka1525
    @chamidumadusanka1525 2 ปีที่แล้ว +1

    ඔබතුමාට කියක් ලැබුනාද බොරැ කියන්න

  • @dulkumarasingha8544
    @dulkumarasingha8544 2 ปีที่แล้ว

    අනේ බල්ලො තොගේ කට
    කැඩෙන්න ම ඕන.......

  • @gnanam715
    @gnanam715 ปีที่แล้ว

    MUN KIYANA MAHA BORU PILIKULEN YUTHUWA HELA DAKINAWA BUDU PIYANAN IPADEE BUDUWEE SIYALU DEW MINISUNGE YAHAPATHA PINISA PURA WASARA HATHALIS PAHAKA
    KALAYAK DAHAM DESA INDIYAWE ADA KUSHEE NAGAR NAM NAGARAYEDEE PIRINIWAN PA
    WADARANA LADI EYA PARAMA SATHYAK.

  • @sheltandias200
    @sheltandias200 2 ปีที่แล้ว +1

    මුන්ගෙ ගොන් තර්කවලට රැවටෙන්න එපා මුන් හදන්නෙ ඉන්දියාව අවුස්සගන්න අනික සුද්දො බුදුන්වහන්සෙ ගැන හොයන්න කලින් ඉන්දියාවෙ මිනිස්සුන්ට අතීත ඉතිහාසයක් තියෙනව මුන් උත්සහ කරන්නෙ බුදුන් ලන්කාවෙ උප්පත්තිය ලබුව කියන්න මගේ අතහස නම් බුදුන් ලංකාවට වැඩියෙ නැහැකියල උන්වහන්සෙ ලංකාවට වැඩියනම් එම වකවානුවෙ සිට ලන්කාවෙ බුදුදහම පැවතිය යුතුයි නේද

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 ปีที่แล้ว +1

      UMBA 😛WAGE MEEHARAK DESAL NETHI KALE HARI WATINWA

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว

      ඉන්දියාවෙ ඉන්නෙ බෞද්ධයෝ අතලොස්සක් විතරයි ඉන්දියාවෙ ශිව දෙවියන්ගෙ දේශය ඉන්දියාවෙ බෞද්ධයෝ කියන්නෙ අඩු කුලයේ අය නේපාලයේ බෞද්ධයෝ ඉන්නෙ ලක්ෂයක් එකහමාරක් විතාරයි ඒ අයත් හින්දු ආගමට යන්ඩ ඇති

    • @senaradanthurebandara6046
      @senaradanthurebandara6046 ปีที่แล้ว

      බුදුන් වහන්සේ වැඩියා රටවල් බෙෘද්ධ කරන්න නෙමේ ...

  • @asgirinilmini2036
    @asgirinilmini2036 2 ปีที่แล้ว

    Watinne bodu darshanaya.siyaluma de anityai.ehenam ey me dagalanne.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +1

    කාබන් පරික්ෂණ අනුව ලංකාවට වඩා දබදිව පුරාවස්තුවල කාලය පැරණියි

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว

      නෑ මෑත කාලීනව කෙරුණ පරීක්ෂණ අනුවත් බ්‍රාහ්මීය අක්ෂර හම්බවුනේ ක්‍රිස්තු පූර්ව 500 ආසන්න ඒව විතරයි ලංකාවෙ බ්‍රාහ්මීය අක්ෂර පරණයි ක්‍රිස්තු පූර්ව 800ට එහා

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake 2 ปีที่แล้ว

      නේපාලයේ ලුම්බිණිය කුඩේ කුඩු ඉන්දියාවෙ ගයාවෙ ගොඩක් බුදු පිලිම අලුත් ඒව පරණ ඒව ජෛන බුදු පිලිම

    • @sl.nawanjanapodda
      @sl.nawanjanapodda 2 ปีที่แล้ว

      @@dtaKamalakirthiDissanayake එ කියන්නේ පරණ බුද පිළිම ජෛන එවා 😂😂😂😂😂😂

    • @truth1840
      @truth1840 2 ปีที่แล้ว

      budu kenek updinne hela deshaye vitharai,mokada eka thamai loke hari meda,,ekath me aya hangala ne thiyenne loke rawum kiyala boruwak kiyala,,,thawa mona katha da?

  • @sarathkumara619
    @sarathkumara619 2 ปีที่แล้ว

    Ane kaninham mahattaya natnam
    අපිට ada බුදුන් na 🤔

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා .

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @miracleshoponline
    @miracleshoponline 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @user-ce5gj3ys1f
    @user-ce5gj3ys1f 10 หลายเดือนก่อน

    NE O කාරයෝ ලක්ෂ කියක් දුන්නද දන්නෙ නැ