පාලි භාෂාව සොයා සුද්දො ඉන්දියාවම පීරයි | History of Sri Lanka and India | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • පාලි භාෂාව සොයා සුද්දො ඉන්දියාවම පීරයි
    History of Sri Lanka and India
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #dabadiwa #bodhgaya #Yathartha
    🌟 Yathartha social media 🌟
    ⭕ Facebook : / beyond-illusion-to-rea...
    ⭕ Instagram :- / yathartha.lk
    ⭕ Tweeter :- / beyondillusion2
    ⭕ Whatsup:- +94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2021 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 795

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +25

    ඔබතුමාටත් ජනිත්ටත් මෙි තොරතුරු ලොවට දැන්වුවාට අමාමහනිවනින් සැනසේවා

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 ปีที่แล้ว +41

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් ......... ඇයි දෙයියනේ අපේම දානෙන් සහ ආධාර වලින් යැපෙන මහානායකලා , ත්‍රිපිටක ආචාර්ය මහාචාර්ය කියා ගන්නා බහුතරයක් මහා සංගරත්නය මේගැන ඔබතුමන්ලා වගේම විමර්ශනශීලි බුද්ධිමත්බාවය යොදා ලොකු ගවේෂණයක් නොකර තියන එකම හරියි කියාගෙන ඉන්දියන් වහල්ලුවී අහින්සක බව්ද්ධයෝ ‍රවටමින් තම තමන්ගේ වරදාන වරප්‍රසාද වලට යටවී ආත්මාර්ථකාමීව හැසිරෙන්නේ......... ???
    නොදන්නා අපිට මේ ගවේශනාත්මක. පැහැදිලි කිරීමට බෙහෙවින්ම පින් එපින කුසලයක්වී පරමනිබ්බාන සුවයෙන්සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻
    ඉස්තුතියි 👍

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว +3

      සුද්දෝ හාමුදුරුවන්ට ඔය තානාන්තර දුන්නෙ සත්‍ය යටගහන්න දැන් ඉන්න ගොඩක් උන්නාන්සේලා බෞතිකයට යටවෙලා

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +35

    හෙළ ඉතිහාසය මතු කිරීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහය අනුපමේයයි සුවපත් බාවයම වෙත්වා

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +108

    මගේ අම්මාත් ඉන්දියාවේ ගියා දේපාරක්ම මං දැන් කියනකෝට බුදුන් උපන්නේ අපේ ලංකාවේ කියලා පව් පුරෝගන්නවලු ..ඒත් මට ව්ශ්වාසයී බුදුන් උපන්නේ අපේ හේළදිපය ජම්බුද්දිපයේයී..🙏

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +15

      ඔබ තව තවත් සොයමින් එම අවබෝධය දියුණු කර ගන්න, ජය!

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +19

      භක්තිය අධික වුවිට සත්‍ය පෙනෙන්නෑ එකමයි ඉන්දියාවෙයන අයට උනෙ කිසිදු සත්්‍ය ඉතිහාස තොරතුරු නොදැන. ඔවුන් යන්නේ එයින් ඉන්දියානු ඉතිහාසය හා ලංකා ඉතිහාසය අවුල් ජාලාවක් වීඅැත

    • @priyankapalugama9226
      @priyankapalugama9226 2 ปีที่แล้ว +8

      මටත් මේ දේ මේ විදියටම උනා.

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว +1

      අනෙ පව්

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +2

      @@samanthi8963 අනේ පව්! මට හිතෙන්නේ ත් එහෙම යි! මොකද ටොම් පච වලින් නිවන් යන්න ට හරි; ඊළඟ කල්පෙ දී, මෙතේ බුදුන් දැකැ නිවන් යන්න ට හරි; බහ(ඔවුහු බන නො කියති) අහමින්; ලැබුවා වූ මේ මිනිසත් බවින් අනලස් ව, නො පමා ව; හිස ගිනි ගත්තෙකු එ ගිනි නිවනු වස්, පමා නො වන්නා සේ කටයුතු නො කර, මේ ලෞකික, භෞතික පවසනයක (on a phone) comment දම දමා, වාද විවාද වල පැටලෙමින් නිවන් මඟ වසා ගන්නවා දැකැ; "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා" යන්න ද සිහි වී, මේ ඩිල්හාරා ප්‍රපංචය පිළිබඳ අනේ පව් යන සිතිවිලි පහල විය!
      සංසාර ගමන වළක්වා ගැනීම ට පුබ්බේත කථ පුඤ්ඤතා ශක්තිය ද තිබුණේ නම්; ඔබ යා යුතු නිවැරැදි මඟ සොයා ගැනීම ට ඔබ ට www.sirisaddharmaya.net සහාය වන බව ත්; මහත් පිටු බලයක් වන බවත්, ඉඳුරා ම පැවසියැ හැකි ය! එහි අද සිට සොයන්න. ඉතා ඉහළ මට්ටමේ ගැටළු වල දී, ගරු මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඔබ ට සහාය වනු ඇත! පරම පවිත්‍ර වූ සිරි සද්ධර්මය ලොව්තුරු සුවය සඳහා ම ය! නො සොයා, නො දැනැ නො සිටින්න! (ගොතම සමන දහම ට වඩා ළඟ ම තැන!)

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +44

    මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ බුදුරජාණන්වහන්සේගේ සත්‍ය තොරතුරුක් ලැබේවා කියා

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +6

      බුදුන් වහන්සේ ඉපදුනේ බුදුවුනේ පිරිනිවන්පෑවෙ මෙහේ තමයි ඒක ඉස්සරහට ඔප්පු වෙයි ඔයා බුදුන්ගෙ ධර්මය ගැන හිතන්ඩ

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว +2

      තවත් මොනවද?

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว +1

      අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්ද , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +61

    හෙලයන්ට ජයවේවා ඔබ හැමෝටම බුදුසරණයි සියළු davi පිහිටයි 🙏🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 2 ปีที่แล้ว +38

    අපෙ දෙශය බුදුන් උපන් දේශයයි. මම පිං කරලා තියෙනවා සිංහල බවුද්ද වෙලා ශ්‍රී ලංකාවේ ඉපදිමට.🙏🙏🙏

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +3

      ඔබ සද්දස්ස කුලපුත්තස්ස වූ අයෙකු නම්, චත්තාරි මානි ඨානානි ඔබ ට හැකි ද බැවින් දහමේ ඉදිරිය ට යාම කළ යුතු ම ය!

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 10 หลายเดือนก่อน

      ඔයා හරි වාසනාවන්තයි, මනුස්‍යයෙක් වෙලා ඉපදෙන්නේ නැතිව, කෙලින්ම බෞදයෙක් වෙලා ඉපදුන නිසා.

  • @priyankapalugama9226
    @priyankapalugama9226 2 ปีที่แล้ว +45

    මගේ අවසන් හුස්ම පොද ද්ක්වාම මම හිතන්න්නේම බුදු උපත ලංකාවේ.🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @gordenmallawarachi8412
    @gordenmallawarachi8412 2 ปีที่แล้ว +108

    ජනිත් මහත්මයා, යටපත් වී ඇති හා යටපත් කිරීමට වෙරදරන අපෙ පෞඩ ඉතිහාසය, මතු කිරීමට ඔබ තුමා දරණ වෑයමට ඔබතුමාට ජාතියක් ලෙස අපි ණයගැතියි.🙏🙏🙏

    • @akuretiyagamagemallika3960
      @akuretiyagamagemallika3960 2 ปีที่แล้ว

      Eerèèrŕ

    • @taboo1463
      @taboo1463 2 ปีที่แล้ว +5

      BORUWAK PUNAPUNA KIYANAKOTA KAWADA HARI EKA ETHTHA KIYALA MINISSU
      PILIGANNAWALU E WAGE BUDUN LANKAWE IPADUNA KIYANA LOKA BORUWA MODA NOOGATH AYA PILIGANNA IDA THIYENAWA.

    • @sandushnawanjana
      @sandushnawanjana 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්. සත්‍ය ජයගන්නවාමයි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +2

      @sadunsamadi samadhi pissu kelinnethiva indapan puso ! siddha novena magul nokiyava hitiyoth hondha! oya pacha pracharaya ta indiyavata ma vedamakarana eka yahapath bava mathak karanne apa ta vichikichchavak nethi nisayi!.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +1

      @@taboo1463 thamun vage pissu puso ona tharam thava innava! umbala gnavu-gnavu kivva ta thiyana sakki vinasha karana chiivara dhari kiyana amanayan ge amana kriya dhannema nethidha?.

  • @milroyedward8154
    @milroyedward8154 2 ปีที่แล้ว +45

    මට හිතෙන්නේ සුදු ජාතිකයන් නිර්වින්දනය කර සිටි සිංහයා කෙමින් කෙමින් සිහිය අවදි වන බවයි. මේ සත් ක්‍රියාවට සහ සම්බන්ද වන ඔබ සැමට පිං මේ සත් ක්‍රියාව ජය ගැනීමට සියළුම සක්තිය දයීරය ලැබේවායි එක සිතින් පතමු 👍🙏🙏

  • @snrfernando3940
    @snrfernando3940 10 หลายเดือนก่อน +22

    මම අනයාගමීකයෙන් වෙලා මට මේ තරම් බුදුන් උපන් දේශය මේ ජම්බුද්දීපයමයි කියලා දැනෙනවා...එත් ඇයි මේ ගොඩක් බෞද්ධ අය පිලිගන්නේ නැත්තේ..බුදුන් වහන්සේ අපේ කෙනෙක් කියන එකම කොපමන හිතට ප්‍රිතියක්ද? මොන ආගමක් ඇදැහුවත් මේ ධර්මය අපේ ලේ වල තියෙන්වා නොවේද? සියලු ම බෞද්ධ යන්ගේ ඇස් ඇරේවා🙏

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 5 หลายเดือนก่อน

      බුදුන් උපන්නේ ලංකාවේ නම් හිතට ප්‍රීතියක් තමයි. නමුත් සත්‍ය එය නොවේ නම් ඒකත් පිළිගන්න වෙනවා. ලෝකේ ඉන්න අනිත් හැමෝම මෝඩයෝ ද එහෙනම් ඉන්දියාවේ කියලා කියන්න. ඉන්දියාවේ ඉතිහාසය කියවලා බැලුවොත් බුදුදහම ඉන්දියාවේ නැත්තේ (හෝ ඉතාම අඩුවෙන් ඇත්තේ) ඇයි කියලා ඔබට වැටහේවි. තවමත් ඉන්දියාවේ සිද්ධාර්තන්, ගෞතම්, වැනි නම් තියෙනවා. එවැනි නම් ලංකාවේ තියේද.

    • @dilipkumara102
      @dilipkumara102 2 หลายเดือนก่อน

      Sathya lagadima watahai

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +15

    අපේ ඉතිහාස කතාවෙ ඇත්ත පැහැර නො හරින්න .පෙරටම යමූ

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 2 ปีที่แล้ว +37

    දැන් ඉතින් සගවන්න බෑ මතුවෙලා ඉවරයි ...ජනිත්..ඔබ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමි ...

    • @ThamaraRanjani-re8ym
      @ThamaraRanjani-re8ym 11 หลายเดือนก่อน

      අපේ බුදුන් ලංකාවෙම තමයි මටනම් හැගෙන්නේ.❤🙏🏻🙏🏻🙏🏻

  • @MayuraJayaseana
    @MayuraJayaseana 2 ปีที่แล้ว +41

    හෙළ ඉතිහාසය මතු වනවා නො අනුමානයි. ජනිත් මහත්මයා කරන මෙහෙය ඉතා වටිනවා. ඉදිරියටත් සත්‍ය මතුවන තුරුම කරගෙන යන්න . සුවපත් වේවා

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 8 หลายเดือนก่อน

      Mewa dakinna Apita labia wasanawak

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 ปีที่แล้ว +9

    හොඳ ඉදිරිපත් කිරීමක් ,,,
    බුදුන් වහන්සේගේ දේශය ඉන්දියාව බවට මෙතෙක් මා තුලද පැවති තදබල විශ්වාසය ප්‍රශ්න කිරීමට තරම් මේ ඉදිරිපත් කිරීම වැදගත් වුණා,,

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +26

    සැබෑ සුවඳ දැනෙන්නටම වූ නුඹට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว +1

      Oba sithanne budu piyanan wahanse lankawe upan bawa sathyakda

    • @ariwarusamanna5474
      @ariwarusamanna5474 ปีที่แล้ว

      මමත් 2015 දමදිව ගියා බුද්දගයාව්දි මටත් හිතුනා මේ අපේ බුදුන් බුදුබව ලබා ගත්තෙ මේ වගේ තෙණකදක කියා

  • @kelumwarnapatabendi536
    @kelumwarnapatabendi536 2 ปีที่แล้ว +7

    The best explanation I ever hard to explain & understand about languges of ,මාගධී, පෙලදහම, පාලි....
    Great work - තෙරුවන් සරණයි...

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 ปีที่แล้ว +60

    මගේ අම්මාගේ බලකිරීම උඩ ඔය කියන බුද්ධගයාවේ මීට වසර කිපයකට පෙර වන්දනාවේ ගියේ හිතින් මවාගත් මහත් ස්‍රද්ධාවෙන්, බුදුන්වහන්සේ බුදුවු ඉස්තානයට යනතුරු පුදුම ඉවසිල්ලෙන් හිටියා ....... අනේ මේ අපමහා බුදුන්වහන්සේ බුදුවුන ඉස්තානය නේද කියා මහත් ස්‍රද්ධාවෙන් බාවනා කරන්න උත්සාහ කරත් මගේ ස්‍රද්ධාව විසිවී මහත් කම්මැලි කමක් දැනෙන්න ගත්තත් නැවත නැවත උත්සාහ කරත් හිත එකලස් උනේම නැති නිසා මගේ අම්මාගෙන් ඇහුවා අම්මා මට ඇත්තම කියන්න අම්මා දළදාමාලිගාවට ගියාම දැනෙන ස්‍රදධාවට වඩා ස්‍රද්ධාවක් අම්මාට මෙතනදී දැනෙනවාද කියා........ ??? මටම පුදුම හිතුනා මගේ අම්මා කිව්දේට.... අනේ පුතේ හරිම කම්මැලියි........ කිසිම ස්‍රද්ධාවක් නම් නොදැනේ කිව්වා............ ඇත්තමයි ලන්කාවේ අපි කොතෙක් නම් වට වන්දනාවේ යනවාද ඒ කිසිම තැනක කම්මැලි කමක් මට නම් කිසිම දිනක දැනීනෑ කොටින්ම කියනවානම් නැවත නැවත් එ... ඒ ඉස්තාන වලට අපි යනවාද !!!නුවර දළදාමාලිගාවටම යන්න ඕනේ නෑ වැවරවුමේ ගියත් පුදුම ස්‍රද්ධාවක් දැනෙනවා......... ඒක ඉතින් හැමෝටම දැනෙන්නේත්නෑ සංසාර ගතිපැවතුම් ඇති සද්ධස්ස කුලපුත්තස්ස කියන උත්තමයන්ට පමණයි එය දැනෙන්නේ කියා මට සිතේ.
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว +2

      Superb 👍👍👍👍👍👍👍👍👍

    • @nayanavithana
      @nayanavithana 2 ปีที่แล้ว +6

      සොයන්නට නිවැරදි දේ ලැබේ සිතාබලා විමසා නිවැරදි දේ ගන්න යි බුද්ධ උපදේසය ඔබ ඒ ය සිදුකොට තිබේ.

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว +3

      දළදාවහන්සෙත් අපේ, දන්ත හේමමාලා,ගෘහසිව රජුත් අපේ ඔය ලංකාපටුන ත්‍රිකුණාමලය පැත්තේ හිටියේ. ජයශ්‍රීමහා බෝධියත් අපේ, හිරිවඩුන්නේ බොධියෙන් අරගෙන කෙලින්ම අනුරාධපුරයට එන්නේ නැතිව යාපනයේ කන්කසන්තුරේ පැත්ත, දඹකොලපටුනට ගෙනෙහින් මහාපෙරහැරකින් අනුරාධපුරයට වැඩෙම්මුවේ.😆😆😆

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว +2

      ‌ මහසෙන් රජු මෙච්චර දන්ත ධතුන්වහන්සේ මේ අපේ රටේ තියෙද්දි රා කලයක් අරන් ගිහින් ශක්‍රයාත් එක්ක ඔට්ටු වෙලා පටී ධාතු කෑල්ලක් කපාගෙන තැන්පත් කරලා තමයි ජේතවන නම් විශිෂ්ට ස්තූපය කලේ. ලංකාවෙම තිබ්බ දන්ත ධාතූ මහසෙන් කෝටි 6ක් ගඩොල් යොදා තැනූ ජේතවන ස්තූපයට නොදී, මහසෙන්ගේ පුතාට දුන්නා ප්‍රදර්ශනයට. .😆😆😆

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +3

      බුදුන් ඉන්දියාවෙ ජීවත් ව්නේ නෑ කියල දැන් ලෝකෙම දන්නව නඩ යවන අයට නම් හොදයි බුදුන් ඉන්දියාවට දාන එක මෙහෙ එවුන් ගොන්නු කරන් නඩ ගෙනියන්ඩ පුලුවන්නෙ

  • @sisirasenadheera2320
    @sisirasenadheera2320 2 ปีที่แล้ว +36

    හෙල දරුවන් මුල ාවෙන් ගලවාගැනීමට දරන උත්සාහයට ඔබතුමන්ලාට බෙහෙවින් පින්

  • @Chana_is_rich
    @Chana_is_rich ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි බුදු සරණයි ඔබ තුමා ට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා බුදු පියාණන් වහන්සේගේ උපත විස්තර කර පහදා දුන්නාට තෙරුවන් සරණයි

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 ปีที่แล้ว +3

    වැහුන ඇස් ඇරෙන්න ඕන කාල පරිච්ඡේදයක් දැන් ඇවිත් තියෙන්නෙ අපේ පුරාවිදුවරුන් මොන කෙහෙල්මලක් කරනවද කියල හිතා ගන්න බැහැ මේ සාකච්චාව අහද්දි මෙයාල කාට බයේ කටවල් වහගෙන ඉන්නවද අපි ඉගෙන ගත්තෙ සම්පූර්ණ බොරු නේද ඉතිහාසය හා බොදු දහම ගැන ඔබතුමාට පින් මෙහෙම හරි ගොඩදාන්න ඉදිරිපත් වීම ගැන

  • @indikamahinda
    @indikamahinda 2 ปีที่แล้ว +33

    අතිවිශිශ්ටයි ඔබතුමා මේ ගැසූ ගල, ඉතිහාසය නැමැති දෙබරයට.

  • @kelumwijayathilaka6619
    @kelumwijayathilaka6619 2 ปีที่แล้ว +9

    Excellent program ,Janith.Thank you so much and grateful for shairing your observation and opinion at this crucial moment Dr. .🙏🙏🙏

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +12

    Thank you so much for trying to reveal the truth. Language is a good base to open the eyes.

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +28

    ඔබතුමා කියන දේ සම්පුර්නයෙන්ම ඇත්ත කියා මා සිතනවා .මම ඉන්දියාව, බන්ගාල්දේශය,නේපාලය සන්චාරය කලා. දබදිව වන්දනාකලා . මේ එක රටකවත් ලන්කවේ තරම් පන්සල් දැක්කේ නැහැ. නේපාලයේ ලුම්බිණි වල පිටරටවල පන්සල් තියනවා ඒවා මෑතක ගොඩනාගාපු පන්සල් . එක රජමහවිහාරයක්වත් දැක්කේනැහැ.නේපාලයේ කත්මඩුවල තියන පන්සල් හරිම අපිරිසිදුයි.කත්මන්දු වල වැඩිහරියක්ම තියෙන්නෙ හින්දු කෝවිල්.බන්ගාල්දේශය අද මුස්ලිම් රටක් උනාට තවමත් පැරනි පන්සල්කීපයක් තියනවා . ඒවා බුදුන් උපන්නා කියන නේපාලයේ තියන පන්සල් වලටවඩා පැරනි ඒවා. මුස්ලිම් බවට පත්උන ඒ රටේ තවමත් සුලු ප්‍රමානයක් බූදුදහම හොදින් අදහන මිනිසුන් ජීවත්වෙනවා . මම එහිදී දැක්ක හේවිසි හොරනෑ ගහලා පන්සලට දානය ගෙනයනවා.මම භක්තියෙන් දබදිව වන්දනා කලත් මටසිතුනා බුදුන් උපන් රටේ මොකද පන්සල් නැත්තේකියලා ? ලන්කවේ තරම් පිරිසිදු ලස්සන පන්සල් මම ලෝකයේ මොනම රටකවත් දැකලා නැහැ . ලන්කවේ ගමින් ගමට පන්සල් තියනවා .ගම් දෙකක් අතර ඉන්නකොට දෙපැත්තෙන්ම පන්සලවල හේවිසි මට ඇහිලා තියනවා. නේපාලය දකින්නට පෙර මාසිතුවේ ලන්කවේ මෙතරම් පන්සල් තියනවානම් බුදුන් උපන් රටේ කොච්චර පන්සල් ඇද්ද කියලා .ගියාට පාසු හැමදේම හොදින් තේරුම් ගත්තා . ජනිත මහතාගේ සියලුම වගේ වැඩ සටහන් මා බලනවා අද මටසිතුනා මා දෑසින් දුටු දේවල් ඔබලාත් දන්වන්න. නරබන අයටත් දැනගන්න . මෙතරම් විශාල පිරිසිදු ලස්සනට පොල්තෙල් පහන් දල්වන නියම පන්සල් ,රජමහ විහාර සෙලලිපි තියෙන රටේ බුදුන් උපන්නා කියන එක හොදටම පැහැදිලියි .

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +4

      හොදට හිතන්ඩ අපරාදෙ බුදුන්ගෙ ශක්තිය තිබ්බ තැන් අපිම නැති කරගත්ත දඹදිව කියන්නෙ යොදුනෙන් යොදුනට පන්සල් තිබ්බ ප්‍රදේශයක් මිථ්‍යා දෘෂ්ථි කිය කිය ඉන්දියාවට නඩ යවන එවුන් බුද්ධ ශක්තිය තියෙන තැන් වලට යන්ඩ තිබ්බ අවස්ථාව වැහුව

    • @anurapathirana8917
      @anurapathirana8917 ปีที่แล้ว +1

      මෝඩ කමට බෙහෙත් නෙත?

    • @sandhayaranasinghe7948
      @sandhayaranasinghe7948 ปีที่แล้ว

      l

    • @ShaniLove-lt5zs
      @ShaniLove-lt5zs 9 หลายเดือนก่อน

      Aththa

  • @jayanthanandani5465
    @jayanthanandani5465 2 ปีที่แล้ว +33

    මේ මහා කුමන්ත්‍රණය පරාද කර අපේබුදුන් අපි වඳිමූ . යථාර්ත නාලිකාවට ස්තූතියි!

    • @gnanam715
      @gnanam715 8 หลายเดือนก่อน

      YAKKUNE UMBALA NE KUMANTHRANA KARAYO AURUDU 2500 KATA WEDI KALAYAK API WISWASAKALA API WANDANAMANA KALA DEWAL UDI YATIKURU KARANNE
      THAMUSELA NE DAMBADIVA KOHEDA LANKAWE DAMBADIVA KIYANNE APE MUTHUN MITTHO INDIYAWA NETHNAM BHARATHA DESHAYA HANDUNWA DEEPU NAMA.
      THAMUSELA NORWAY RATE HARI LTTE DIASPORA SALLI WALATA WAHA VETILA BUDDHA ITHIHASAYATH DHARMAYATH VIKURTHI KARAMIN INNAWA. MEKA HENA GAHANA APARADHAYAK. API WASARA 2500K REKAGATH DE UMBALA VINASA KARANAWA.

  • @sadanikanchana9718
    @sadanikanchana9718 2 ปีที่แล้ว +14

    ජය වේවා ඔබතුමාට
    ඉදිරියටම යන්න 🙏🙏🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 2 ปีที่แล้ว +60

    මට වයස අවුරුදු 67ක්‌ වෙනවා පොඩි කාලේ ඉදන් බුදුන් වහන්සේ ඉන්දියාවේ නොවන බව එයට හේතු වුනේ මේ හෙළ දීපයේ තිබෙන සාදක

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว +2

      අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්ද , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

    • @sunilperera4624
      @sunilperera4624 ปีที่แล้ว +1

      L,🙏🙏

    • @kapitechnologysrilanka4280
      @kapitechnologysrilanka4280 ปีที่แล้ว +1

      ඔබ ජාති සෝතාපන්න කෙනෙක් 🙏🙏🙏

    • @senalkumuduni1043
      @senalkumuduni1043 ปีที่แล้ว

      @@siridesayearutha ඤඤඤඤකකනකකකකකකකකකකකකකකතතතතතකකකකනකනතිැ

    • @senalkumuduni1043
      @senalkumuduni1043 ปีที่แล้ว

  • @leelkumara4509
    @leelkumara4509 2 ปีที่แล้ว +16

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක් සියලු දෙනාගේම ඇස් ඇරේවා.

  • @jagathperera4309
    @jagathperera4309 ปีที่แล้ว +4

    Very impressive research you have done. Thank you very much for both of you. 🙏

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +31

    සත්‍ය තවදුරටත් සැගැවිය යුතු නොවේ දැන් මතුවන සමයයි, මෙතෙක් කාලයක් අපට ප්‍රශ්නයක් තිබුණා, ඒ ප්‍රශ්නෙ තමයි බුදුන්ට සම්බන්ද සියලු
    ධාතූන් වහන්සේලා අපේ රටේ, ත්‍රිපිටකය ඇතුළු සියලු බුද්ධ ඉතිහාසයට සම්බන්ද පොත පත ඇත්තේ අපේ රටේ,
    බෞද්ධ ශිෂ්ටාචාරයට අනුව ක්‍රියාකාරකම් ඇත්තේ අපේ රටේ, තවත් විශාල දේවල් තිබියදී බුදුන් වහන්සේ ඉන්දියාවට ගියේ කොකොමාද කියල , එයට නිවැරදි පිළිතුර ලැබුනා, දැන් අපි ගැන අභිමානයක් තියනව, සත්‍ය ඉතිහාසය මතු කිරීමට කටයුතු කරන ඔබලාට උපහාරය.

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว

      සත්‍ය විකෘති කරන වුන් පෙන්වා දී නියම සත්‍ය මතු කරදෙන පිරිස සිටින තාක් ඔය ජනිත් වගේ සල්ලි වලට ජාතිය ධර්මය පාවා දෙන ද්‍රෝහීන්ගේ හෙළුව නිරාවරණය වනවා.

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 2 ปีที่แล้ว

      💖💖💖💖💖💖👌👌👌👌👌👌🙏🙏🙏Stop hiding the truth now please....Hiding the truth is the biggest bad karma ever......
      🙄🙄🙄

    • @siridesayearutha
      @siridesayearutha 2 ปีที่แล้ว +1

      අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්ද , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +4

    Budusaranai Obatumata ❤❤💐💐💐

  • @user-ch9tk2pr2w
    @user-ch9tk2pr2w 6 หลายเดือนก่อน +1

    මෙි ඉතිහාසය නැවත මතු කරන්න ගොඩක් මහන්සි වෙන යතාර්ථ you Tiube එකේ ජනිත් ඔබට දීර්ඝායුංෂ ලැබේවා .මේව නිතර නිතර සොයා ජනතාවට ලබා දෙන්න බුදු සරණයි ඔබලා හැමෝටම

  • @chamithchamith444
    @chamithchamith444 ปีที่แล้ว +12

    මම ගොඩාක් වසානාවන්තායි මගෙ රට හෙළ දිපය නිසා මගෙ අගම අත්ම ගනාක් පාතාගෙන එන්න අති මම මෙ රටට ගොඩක් අදරෙයි මෙ මම ඉපදුන මහා පෝලව පය තියාන්නාත් ලොකු පිනාක් තියෙන්න ඔන එ වගෙමායි මම බෞද්ධයෙක් උන එකාටායි

  • @d.mchamalpriyadarshana7223
    @d.mchamalpriyadarshana7223 2 ปีที่แล้ว +20

    ජනිත් මහත්තයා බුදුසරණයි ! දෙවිපිහිටයි ! ඔබ තුමන්ට .

  • @user-ln9cy8cj1f
    @user-ln9cy8cj1f 2 ปีที่แล้ว +41

    ඔබ තුමන්ලට පිං🙏ඉන්දියාවට කිසිම අයිති වාසි කමක් නැහැ බුදු දහමට . මොකද බුදු දහම ලංකාවෙ වෙන්නෙම බුදු පියාණන් ලංකාවෙ ඉපදුන නිසාමයි. ඉන්දිවෙ ඉපදුනානම් අපේ රටේ අයට වැඩිය ඉන්දිවාවෙ අයනෙ බුදු දහම අදහන්න ඕනි. නමුත් එහෙම වෙලා නැහැනෙ මෙතෙක්. ඒ අය බුදු පියානන් වහන්සේ ගැන දන්නෙත් නැහැ. අපේ රටේ සමහර හාමුදුරුවන් වහන්සේල ඔහේ දොඩවනව කිසිම දෙයක් තේරුම් නොගෙනද? එහෙමත් නැතිනම් නොතේරුමටද කියා හිතෙනව. ඉතාම වැදගත් වැඩසටහනක්. සැමට තෙරුවන් සරණයි!

    • @mpbekanayake70
      @mpbekanayake70 2 ปีที่แล้ว

      ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ විහාර ආරාම තියෙනවා නේද?

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว

      පාඩු නිසා.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      ඔව් ඉංදුනීසියාව චීනය මොන්ගෝලියාව හා රුසියාවේ එක් රටක් දක්වා පැතිරුනා.
      ඔබ කියූ රටට ගියේ මේ ලෙසයි.
      “3 වන සියවසට අයත් නාගර්ජනකොන්ඩයෙහි උපාසිකා බෝධිසිරිගේ ශිලාලේඛනයේ
      මෙසේ දක්වා ඇත. සිංහල භික්ෂූන් විසින් ‘කාෂ්මිර,ඇෆ්ගනිස්ථානයේ ගන්ධාර,චයිනා,
      කීරට,ටොසලි,අපරන්ත,බෙන්ගාල,වනවාස,යවන හා ටැමිල් දේශයන්’ පරිවර්තනය
      කරනලදී.”

    • @chena954
      @chena954 ปีที่แล้ว

      Jannh 7:20
      i

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 2 ปีที่แล้ว +21

    Ha
    හරිම අසාවෙන් බලපු වැඩසටහනක් ,,,🙏🙏🙏

    • @mymobile5878
      @mymobile5878 ปีที่แล้ว

      ,තෙරැවන් සරනයි ඔබ තුමන්ලට.

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +37

    සත්‍ය ජයගනිවි . හෙලයන්ට ජය.

  • @nihalsumanadheera6279
    @nihalsumanadheera6279 2 ปีที่แล้ว +5

    Very good very good Suwapathwewa !!!

    • @hmkodi
      @hmkodi ปีที่แล้ว

      නිහාල් මැතිතුමණි, ඔබ මේ පිළිබඳව ගන්න උත්සාහයන් අගය කරමි.

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +15

    Thank you for coming forward to explain.
    People don't understand if Nagadeepa and Lankadeepa is in Sri Lanka why not Jumbudeepa was in Sri Lanka. People who visited India don't want to accept Buddha was from Sri Lanka.
    I like your analysis of Thripitakaya.
    Thank you both so much.
    Wishing you all great health and long life to find our heritage.
    🙏🏿🙏🏽🙏

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 2 ปีที่แล้ว +5

    A great discussion. බුදු සරණයි

    • @crishanthamolagoda
      @crishanthamolagoda ปีที่แล้ว

      මෙි අතරම ලුමිබිනිය හා කුසිකාරාව යන ස්ථාන පිලිබදව ද සනාත වන කරැනු මොනවාද. එම ස්ථාන පිලිබදවද සත්‍යය පැහැදිලි කිරිමට හැකියාව ඇත්නමි ගොඩාක් වටිනවා.

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 2 ปีที่แล้ว +7

    Budusaranai!!!

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි ! සුවපත් වේවා !

  • @senarathanasahabandu6041
    @senarathanasahabandu6041 2 ปีที่แล้ว +26

    ජනිත් මහත්මයො කමේන්ටික බැලුවම සත්‍ය වැටිලා වගේයි එකට පේර පිනකුත් තියේන්න ඔනේ ඔබතුමාට බොහෝම පින්. සුවපත් වේවා!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +23

    පුරා අවුරැදු හතලිහක් පමන පිටරට වල ජිවත් වුනත් ඉන්දියාවට රට බලන්නවත් මමගියේනැ යන්නෙත්නැ යන්න ලැබුනේ නැති එකට හරිම සතුටුයි අපේ බුදුන් අපේමයි

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 10 หลายเดือนก่อน

      ඉන්දියාවට මාර පාඩුවක්....

  • @GunarathnaSudusinghe
    @GunarathnaSudusinghe 8 หลายเดือนก่อน

    ඔබ තුමාටත් ඔබතුමා ගේ මාද්‍ය මෙහෙවර ටත් බොහෝ ම පිo බොහෝමයක් ස්තූතියි

  • @supunharshitha3596
    @supunharshitha3596 2 ปีที่แล้ว +21

    ශ්‍රිලංකාව යනු බුදුන් උපන් බිම

  • @priyankapalugama9226
    @priyankapalugama9226 2 ปีที่แล้ว +30

    නිවන් ද්කින්න සතර ස්තාන නමදින්න සින්හලයන්ට අවස්ථාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @wijayaranwala2812
    @wijayaranwala2812 ปีที่แล้ว +7

    මගෙ වයස 73යි. මම ඉස්කෝලෙ ගියෙ වයස 3යි මාස 6 න්. 1953දි . ඒ කාලයේ එහෙම තමයි. මට අද වාගේ මතකයි අර එන්ජිම එලියට ආපු ලොරිවල සහ බස්වල වින්ස්ක්‍රින් එකට උඩින් ගහල තිබුනා. "මේ බුදුන් උපන් දේශයයි".අද උන්ට වඩා එදා මිනිස්සු කොච්චර බුද්ධිමත් ද

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +8

    EXCELLENT explanation... !! අතිවිශිෂ්ටයි... ගවේශනය කර හමාරයි. දැන් අවශ්‍යවන්නේ අධ්‍යයනයයි. ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි මේ කරන කර්තව්‍යයට. බොහෝම පිං. සුවපත්වේවා..!! 🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +12

    මති තුමනි ඔබට බොහොම පින් . අපේ පෙර හෙළ අකුරු වලින් තමා මගද බසින් තිබු ඩෙශනා ලියා තිබෙන්නේ ලොව .ෂබ්ඩයත් අකුරුත් තියෙන එකම භාශාව හෙළ භාශාව පමනය් . ජනිත මහත්මයා ඔබටත් බොහොම පින් . lමේවා බය නෙතිව ඉදිරිපත් කරන්න .

  • @nethushsathish3311
    @nethushsathish3311 2 ปีที่แล้ว +2

    Budusaranin siyalla nirawulwewa

  • @rmarajakaruna2023
    @rmarajakaruna2023 9 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සත්‍ය දැනගන්නට සොයන්නට ශක්තිය ලැබේවා

  • @mapinona1215
    @mapinona1215 11 หลายเดือนก่อน +2

    සමිපුර්න ඇත්ත තෙරැවන් සරනයි

  • @kavinduprabashwara5262
    @kavinduprabashwara5262 2 ปีที่แล้ว +11

    නියම පැහිදිලි කිරීමක්

  • @indikasunimal4614
    @indikasunimal4614 2 ปีที่แล้ว +5

    Janith oyata bohoma pin .me sathya siyalu denata පසක් wewaaaa...

  • @bnh6090
    @bnh6090 2 ปีที่แล้ว +2

    Api hemadama kiyanne ape budun api wenda kiyalane 🙏🏻🙏🏻🙏🏻

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +6

    ඔබතුමා ඉතාම ඉහලින් මම අගය කරන්නෙ මාතුලද ඇත්තෙ එවැනිම සිතුවිලිනිසයි.මිනිසුන්ට බුද්ධ දර්මය දේශණා කරන්න පසුබට වුනෙත් අපෙි ලංකාවෙ අදටත්ජිවත් වෙන මිකිසුන්ගෙ පසුගාමි බවමය.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +2

    Janith mhatha ethulu siyaluma denata godak pin sthya lovata penva dima🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 3 หลายเดือนก่อน

    ජනිත් ඔබතුමා කරන මෙම යුගමෙහෙවරට ශක්තිය හා දෛර්‍යය ලැබේවා ස්තුති 🙏🙏🙏

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 2 ปีที่แล้ว +20

    ජනිත් මල්ලි දැකීම සතුටක්

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +7

    Theruwan saranai.helayanta jaya.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +27

    පෘථිවියේ මුලින්ම අකුරු හෝඩිය හැදුවෙත් හෙළ බාසාවෙන් .
    ඒකයි අපේ අකුරු ලස්සන ❤️🌿❤️🌿❤️🌿
    ❤️🌿❤️🌿❤️🌿❤️ උනේ .
    බුදු පියවරු බොහෝ පිරිසක් දැක ඇති මුත් අපි තාමත් සසරෙ .
    මහා උගතුන් හා පණ්ඩිත අය තාමත් බෞද්ධ රාමුවෙන් ආලෝකමත් නොවී ඉන්නේ උගත් කම නිසාද?
    බෞද්ධ රාමුවෙන් පොහොසත් නොවෙන කිසිම ජගතෙකුටවත් නිවන් දකින්න බෑ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 ปีที่แล้ว

      ඒඅය බුදු හාමුදුරැවන්ටත් උගන්වන අය මාන්නෙන් ඉහවහ ගිහින් ඒකයි තාමත් සංසාරේ

    • @mahindaliyanaarachchi4562
      @mahindaliyanaarachchi4562 ปีที่แล้ว

      නිවන් දකින්නට බුදු දහම හරියටම දැනගෙන අවබෝධ කරගත්තොත් ඇති මගේ හිතේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදුන තැන අදාල නැහැ.

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 8 หลายเดือนก่อน +3

    මමත් දඹදිව ගියා.නමුත් මටත් පංසලට ගිය විට දැනෙන භක්තියක් සහ සැනසීමක් දැනුනේ නෑ.අනෙක් ඵවැනි පුජනීය පරිසරයක ජිවත් වන මිනිසුන් පේත ලෝකයක ජිවත් වන මිනිසුන් වගේ.වේයයිද කියන සැකයක් මතුවුණා.නැවත යාමට කිසි අදහසක් ඇතිවුනේ නෑ

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 2 ปีที่แล้ว +9

    කඋරු කොහොම මොනවා කිවත් හිතුවත් මහත්තයෝ අපේ බුදුන් උපන්නේ අපේ රටේ ඒ කලේ අපිත් ඉන්න ඇති ඒවා වැටහෙන්න පෙර පිනක් තියෙන්නේ ටික දෙනෙකුට විතරයි ඒ අතර මහත්තයෝ අපි ඉන්න ඒක ගැන සතුටුයි සාදු සාදු සාදු

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +3

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්ද , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว +20

    සුවපත් වේවා . දීර්ඝායුෂ ලැබේවා .

  • @iranipalwehera2726
    @iranipalwehera2726 2 ปีที่แล้ว +9

    ඔබට,සත්‍ය එ ළිදැක්වීමට ඔබතුමාට ශක්තිය ලැබේවා

  • @thabalagamuwekemasumana1294
    @thabalagamuwekemasumana1294 2 ปีที่แล้ว +3

    Teruwan saranai

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 ปีที่แล้ว +27

    🙏🙏🙏💞💞💞 තෙරුවන් සරනයි දෙව්පිහිටයි සැමටම සෙතක් සාන්තියක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💞💞💞🌼🌼🌼

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +5

    Thank you very much Mr Janith

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +15

    Golden boy is our janitha harsha 👏

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน +2

    ජමීබුද්දීපය කීයන්නේ ලංකාවයී බුදුන් උපන්නේ අපරටතුල තමයී ලන්කාව ඇතුලෙ නේද අපේ නටබුන් තියෙන්නෙ සත්තය කවදාහරි ජය ලෑබේයී ❤❤❤❤❤

  • @jsshostel5269
    @jsshostel5269 2 ปีที่แล้ว +17

    Janith, This is one of the best video you have done ☑️

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +3

    Catalogue of Sinhalese manuscripts
    32 පිටුව,
    මේ පූජාවලී දේසනායෙහි අප බුදුන් ශ්රී, ලංකා ද්වීපයෙහි හැම
    රජුන්ගෙන් ලද උද්දේසික පූජා කථා නම්වූ සූතිස්වන
    පරිච්චේදය නිමි.
    (ඉංදියවේ රජවරුන්ට උද්දේසික නැද්ද,)
    43 පිටුව.
    ඒ වේලෙහි වෙලෙඳහු ඒ පාත්ර වහන්සේහි විලඳ වටපුරා පිලිගැන්නූහ.
    ඔවුන් පූජාකරන පරිද්දෙන් කේෂ දාතු දී වදාල සේක. ඔහු සකුටින්
    පින පිනා ගැල් පැදගෙන තමන් යන තැන්වලටම ගියාහ. මේ
    මහභිනික්ම වර්නාව ලියා නිමකරන ලදී.
    (තපස්සු භල්ලුක නැව්වලින් ගියේ නැත. ගියේ ගැල් පැදගෙනමය.)
    82 පිටුව කඩයිම්පොත.
    දඹදිව මධ්යක මංඩලයෙහි කොසොල්රට සවත් නුවර බුදුන් වැඩහුන් ජේතවනාරාමයට
    සත්සිය යොදුන් මත්තෙහි .......
    ............... සිරලක කඩයිරු කියා නිමවන ලදී.
    146 පිටුව චක්ක උපාසකවස්තුව
    පංච ශිලයේ අනුසස් නම් කවරේදැයි යත හොත් මේ සිංහල ද්වීපයෙහි චක්කනම්
    උපාසක යා ප්රා නගාතයෙන් වැලකුනු බව් අසා දතයුත්තේය.....
    149 පිටුව “දානපරිච්චේද” හෝ “පරිච්චේද පොත” (පිටු 6 ක් නැත.)
    ............ යනාදීන් මහාවංසයේ කී පරිද්දෙන් බණ කියන්නටයයි සංඝයාවහන්සේද
    නුවර වැස්සන්ද රැස්කරවා තමන්කරවූ ලෝවාමහා ප්රා්සාදයාගේ යටිමහලෙහි ධර්මාසනා රූඩව .......
    ( ලංකාව ගෑවෙනවිට පිටු නැති වෙනවා, සෙල්ලිපි විකෘති වෙනවා)

  • @dammikapalliyaguruge2005
    @dammikapalliyaguruge2005 9 หลายเดือนก่อน +2

    මේ කතාව සම්පුර්ණ ඇත්ත අපි ගියා ඉන්දියාවේ මේ හැගිම අපේ හිතටත් දැනුනා

    • @gnanam715
      @gnanam715 8 หลายเดือนก่อน

      Oyala Indiyawe kiyala koheda giye apith aindiyawe giya Ane ape Budu Hamuduruwange jeevitha kathawata sambanda siyaluma sthana itha manaram ayurin ma dutuwa.Oyala boru kiyala apaagatha wenna onama nam oya wede karagena yanna hebei boruwata ayusha nethi bawa denaganna.

    • @jayantha.sandaseelikaikara2129
      @jayantha.sandaseelikaikara2129 8 หลายเดือนก่อน

      4:48 ​@@gnanam715

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 ปีที่แล้ว +4

    සත්‍ය හෙල ඉතිහාසය මතුවීම වැඩි ඈතක නොවේ.

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +17

    බුදු සරණයි 🙏☸🌹

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 11 หลายเดือนก่อน +1

    Thanks .Thanks to for makings indefinable efforts to bring out the hidden truth regarding Our legacy.

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว +4

    පෘථිවියේ පැරණිතම බාසාව හෙළ කුරුය

  • @bnh2417
    @bnh2417 2 ปีที่แล้ว +7

    suwapat wewa oba dedenatama kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @electricalsrilanka2226
    @electricalsrilanka2226 2 ปีที่แล้ว +7

    කුමක්දැයි කියා නොදැන ගත්තත් මමත් කූඩාකල සිටම පිලිගන්නැ ඉන්දියාවේ සිදුහත් උපත සිදූඋනා කියලා.. ඒක තාමත් හිතේ දරාගෙන ඉන්නවා..

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +5

      සැබෑ ලෙසම එහි කිසිදු සිදුහත් උපතත් සිදු වී නොමැත 🙏☸🌹

  • @hellomathisha
    @hellomathisha 2 ปีที่แล้ว +13

    කතා නොකර හිටියොත් ලෝකයා නඩු නොඅසාම වැරදි කරැ කරනු ලබයි.ඔබ නිවැරදි ජනිත් අයියේ.
    කලුතර තරැන කැල.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +25

    සත්‍ය හෙලිවේවා සුවපත් වේවා

  • @user-wc4fe3he9x
    @user-wc4fe3he9x 2 ปีที่แล้ว +2

    ජනිත් මහත්මයා ඔයාට ගොඩාක් පිං අපිට මෙවා වටහලා දෙනවට මාත් ඔබවගෙ තරුනයෙක් පැයයි විනාඩි
    27ගියා දැනුනෙ නැ

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 ปีที่แล้ว +2

    ෙතාටගමුව පුස්තකාලය සුද්ෙදා ගිනිතියපු ෙවලාෙව පිච්චුෙන් මහත්තයාඅෙප් ඉතිහාසය.ඹබ තුමා ෙම් මට්ටමින් හරි අෙප් උරුමය ගැන ෙහායනවට ෙබාෙහාම පිං.

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +9

    Mr Janith, hari watinawaa oyaakage siyakuma Weda Satahana.Sethak Shaantiyakma Wewaa!!!

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว +1

    Oba thumata bohoma pin

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +12

    Sir we value your contribution on this subject which we see as your own unbiased. We have no words to appreciate your Great Effort 👍👍👍👍🌹🌹🌹🌹 as a Great son of Sri Lanka.

    • @kamanisilva145
      @kamanisilva145 2 ปีที่แล้ว +4

      Saadu!!!Obathumaage soyaganeem saha adahas ape ratata imahath aalokayak genevi kiyaa apata penenawaa.🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

    • @kamanisilva145
      @kamanisilva145 2 ปีที่แล้ว +4

      Obathumaa ithaa apakshapathi bawa ithaamathma pahadiliyi.Apa EyA ithaa agaya karami🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹

    • @nilendu1333
      @nilendu1333 2 ปีที่แล้ว +3

      Thanks 🙏☸

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +14

    ඉන්දියාවේ අය බුදුහාමුදුරුවෝ ගැන හොයන්නේ පිට රටවල් වල ඉතිහාසයෙන්....

  • @kl42325
    @kl42325 2 ปีที่แล้ว +12

    නමෝතසසභගවතෝඅරහතෝ, න මෝ ත ස් ස භ ග ව තෝ අ ර හ තෝ , මෙම දෙයාකාරයටම මඝධ බසින් ලිඛිත හැක. නමෝ තස්ස භගවතෝ අරහතෝ යනු ඉහත මඝධ බස නොදත් කමින් අර්ථයන් දීමට නොහැකි නිසා, අර්ථ දිය හැකි ලෙස යම් අකුරැ වෙනස් කරමින් වචන කඩමින් පාලියට හැරවීමෙන් පසු දක්වන ක්‍රමයයි. සං සා ර සා රෝ ඝ, ඉ ති පි සෝ භ ග වා අ ර හං, ඒ වං මේ සු තං එ කං ස ම යං භ ග වා, ස ම මා දිට්ටි, ස ම් මා ස ම් බුදු, සං ඝ, ම හ ර හ ත න, ර හ ත න. මේ මඝධ බසයි. නිවැරදි ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පවතින්නෙ මඝධ බසිනි. එය ස ම මා දිට්ටි ලෙසයි. මෙහි වචන හතරක් පවතී. සම්මා දිට්ටි යනු පාලියට හරවා වචන දෙකක් ලෙස දක්වන ක්‍රමයයි. ඉහත මඝධ ස ම මා දිට්ටිය දැනගත් කෙනාට එහි අභ්‍යන්තර ක්‍රියාවලිය නිවීම පිනිස කලයුතු පලමු වැඩ පිලිවෙලම එහි දක්වා ඇත , එසේම විදර්ශනා ඥානයක් වැඩෙන ලෙස එලෙස ලිඛිතව පවතී. පාලියෙදි යහපත් දැකීම ලෙස ගත්විට ඉන් අභ්‍යන්තර ක්‍රියාවලිය නිවෙන ක්‍රම වේදයක් නොමැත.

    • @tirrelsenanayake6212
      @tirrelsenanayake6212 2 ปีที่แล้ว +1

      Excellent explanation.

    • @kapilsiri9850
      @kapilsiri9850 2 ปีที่แล้ว +1

      Well correct, l'm following that, mirigama Paraná nibbana aayathanaye meewanpalaane Buddha puthrayaanan wahanse niweradi maagadhi threepitakaya apata penwaa dennee, sthuuthiy, suwapath weewa, eththa awaboodha weewa, niwan yaamata awashya kamatahan labaa ganithwaa

    • @kl42325
      @kl42325 2 ปีที่แล้ว

      @@kapilsiri9850 මහත්මයා කිසිවෙක් සරන කොට නොගෙන ධර්මතාවයන් සොයන්න. නිවනක් සොයන්නාට, ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වෙන්නාට පෙරළා ධර්මයම ඔහුට සරන පිනිස පැමිණෙනු ඇත. ධර්මය දුටු දාක ඔහු බුදුවරැ දකිනු ඇත. වර්ථමානයේ මේ පෘතුවි තලය තුල මාර්ගඵල ලාබීන් බොහෝ සිටිනව, නමුත් තමන්වත් දන්නෙ නැහැ තමන් පෙර වැඩු ධර්මතාවයන් මතින් එවන් තත්ත්වයක සිටින බව. නමුත් ඉදිරි මාර්ගය සෙවීම ඔවුන් නිරන්තරව කරනව. එමෙන්ම බොහෝ දෙනෙක් අසවලා මාර්ගඵල ලාබියෙකු යැයි සිතා සිටන අය සෝතාපන්න වත් වී නැහැ. ඒ කියන්නෙ භික්ෂූන් මිස සං ඝ යන පිරිසට අයත් නැහැ. ඒ සදහා සං ඝ යන්නෙහි අර්ථය මඝධ බසින් දැන සිටිය යුතුයි. ස ඛාය දිට්ටි මඝධ සහ හෙළ බසින් දැන සිටිය යුතුයි, ස ම මා දිට්ටිය යනු මඝධ සහ හෙළ බසින් දැන සිටිය යුතුයි. වර්ථමානයේ භික්ෂූවක් හට කිසිදා තුන්තරා බුදුවරැන්ගේ තැනට යා නොහැකී ලෙසයි අධර්මයම ධර්මය ලෙසින් ක්‍රියාත්මක වන්නෙ. නමුත් ගිහියන්ට භික්ෂූන් මෙන් රාමුවකට කොටුව නොමැති නිසා විවිධ පැති තුලින් ධර්මතාවයන් සෙවිය හැකී, එවිටයි විදර්ශනා ඥානයක් වැඩෙන්නෙ. එලෙස ක්‍රියාත්මක වී නිවා දමා, රා ව න කෙනෙකු ලෙස ගිහිව පරිනිවන තෙක් යාමටද, චීවරයක් දරා
      ර හ ත න කෙනෙකු ලෙස ක්‍රියාත්මක වීමටද එවන් තත්ත්වයට පත්වුවෙකුට හැකිය. සිහියෙන් වෙසෙන්න, ධර්මයෙහි හැසිරෙන්න. ඉදිරි කාලයේදි ලෝකයේ බොහෝ ප්‍රාතිහාර්‍යන් සිදුවන කාලයක් උදාවනු ඇත.

  • @udaramadushan8838
    @udaramadushan8838 2 ปีที่แล้ว +10

    👍👍👍❤

  • @upaliwijayawadana2496
    @upaliwijayawadana2496 2 ปีที่แล้ว +29

    ජනිත් මහත්මයා. ඔබගේ මෙම වැඩසටහන් inglish වලින් subtitle කරනවා නම් ලෝකෙට මේවා පෙන්වා ගන්න පුළුවන්. අපේ බලදාරීන්ට පෙන්නලා වැඩක් නැහැ.. පිටින් ම කිව්වොත් විතරයි අපේ පඬියෝ පිළිගන්නේ

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 2 ปีที่แล้ว +20

    සුවපත් වේවා !

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +15

    ජනිත් පුතා ඔබ සුවපත් වේවා !!!

  • @tilakadesilva9853
    @tilakadesilva9853 2 ปีที่แล้ว +5

    Thank u Janith for this program . I knew Lord Buddha was Sri Lankan .But don't ask me how ?

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 ปีที่แล้ว +7

    එ් වුනාට ඉන්දියාවේ ඔය කියන සිද්ධස්ථාන හතර පාරක්. ගිය මගේ නැදැ හිතවතියක් තවම පිලිගන්නැහැ , එ් නිසා මං එහෙම අයත් සමඟ වාදකරන්න යන්නැහැ මං තේරුම් ගත්තා මගේ දැනිම විශ්වාසය ගවේශණය යථාර්ථය බුදුන් උපන් දේශය මේ හෙළබිමයි..

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 ปีที่แล้ว +3

    ඉන්දියාවේ ලංකාවේ වගේ පංසල් තියෙනවා ද?ලංකාවේ අපි බුදුදහමට හුගාක් සමීපයි.ඉන්දියාවේ එහෙම තත්ත්වයක් තිබේ ද?සුද්දො ලංකාවේ හෙලයන් ගෙන් කොටසකට ක්‍ක්‍රිස්තියානි ආගම බලහත්කාරයෙන් පැටෙව්වා.අපේ ඉතිහාසයේ වෙදකම් පිළිබඳ ලියවුණු පුස්කොළ ලේඛන ආදී දේවල් අපි ට අහිමි කර ඒවා විනාශ කලා. එහෙම හිතන විදියට සුදු ආණ්ඩුවේ උවමනා පරිදි ලංකාවේ බුදුන් ගේ ඉතිහාසය ඉන්දියාවේ බවට නිර්මාණය කලා ද ? අදටත් පිටරට සමාගම් විසින් ලංකාවේ කෘෂිකාර්මික පසට නරක විදිහට ඉතා සූක්ෂමව බලපෑම් කරමින් සිටී.කරලා ඉවරයි. ඒ අනුව ලංකාවේ ඉතිහාසය බුද්ධ ඉතිහාසය නොමග යැව්වා විය නොහැකි ද? විද්‍යාත්මක ගවේෂණයක් අත්‍යාවශ්‍යම කාරණයක් වේ.ඔබ සැමට බුදු සරණයි ❤🌷🌷🌷🌷🙏🙏🙏🙏👍👍👍.......?

  • @dudlyperera7244
    @dudlyperera7244 2 ปีที่แล้ว +4

    Idirigamana sarthaka wewa!!! Adistanakaramu!!!

  • @dmpremarathna2567
    @dmpremarathna2567 11 หลายเดือนก่อน +2

    මෙවැනි උතුම් වැඩ සදහා අපි කණ්ඩායමක් හැටියට එකතුවෙන්නේ කොහොමද