සක්‍ර භවනයි නාග භවනයි තියන තැන පැහැදිලිව තියනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha

ความคิดเห็น • 368

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +80

    ස්තුතියි පුතා මව්බිමට ණයනැති නුඹ සත්‍ය මතුකීරිමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි .විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf ปีที่แล้ว +35

    අපේ බුදුන් ඉන්දියාවට පුජා කරල බන දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුලින්ම මේ පුස්කොල පොත් කියවලා තේරුම්ගත යුතුයි ගෞතම බුදුරජාණන් වහන්සේ හෙල දීපයේ උප්පත්තිය ලැබූ බව ඉන්පසු ඒ සත්‍ය ඉතිහාසය සමාජගත කිරීම ස්වාමීන් වහන්සේලාගේ වගකීමකි .ඔබ සැමට තෙරුවන් සරනයි ස්තුතියි

    • @sumedamallikarathna
      @sumedamallikarathna 9 หลายเดือนก่อน

      උබල වගේ එව්වො හොඳයි ගොන් බඳින කණුවලට. කෝට්ටේ යුගයේ ලියවුණු රාජාවලිය අරං කොහෙද බොල ඉතිහාසයක් ගොඩනගන්නේ. කනගාටුයි උඹල ගැන. අපේ හාමුදුරුවරු ආවට ගියාට කියවන්නේ නෑ හේතු ඇතුව මිසක්ක. නැත්නම් බොහෝ හාමුදුරුවෝ පිරිසක් රාජාවලිය කියවලා නෑ කියලා මම හිතන්නේ නෑ.

  • @nininiakil9438
    @nininiakil9438 ปีที่แล้ว +46

    අපගේ බුද්ධ දේශය බේරා ගැනීමට එක වචනෙකින් හරි පිහිටවන ඔබතුමාට පින්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය සත්‍යයි ශක්තිය ලැබේවා

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +14

    ඔබ තුමාට අපිත් ශක්තියක් වෙනවා අනිවරෙන්. දීර්ගායු වෙවා සුවපත් වෙවා

  • @gangasiriwardhana
    @gangasiriwardhana ปีที่แล้ว +35

    මතුවී ඇති කරුණු වලින් සිරිලක, බුදුපියාණන් වහන්සේ වැඩසිටි බවට මනාව හඳුනාගත හැකියි.කරුණු සොයාගැනීමට
    වෙහෙසෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරණයි..!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +49

    අපේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කබඩ් වලට සීමා කර ඇති පැරණි පුස්කොළ පොත් කියවාඉදිරිපත් කිරීම ඉතා වටිනවා බොහොම පින්🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +22

    ස්භාදහම අපේ අයිතිය අපට දෙනවා තව ඉස්සරහට සම්පුර්ණ වේයි සත්‍ය ඛුදු දහම ජම්බුද්වීපය නමි සිරි ලංකාව ලෝකයේම ඛැඛලේවා තෙරුවන් සරණයි

  • @dumindagunasena7652
    @dumindagunasena7652 ปีที่แล้ว +45

    අපේ මවු බිම වෙනුවෙන් අපෙ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඔබ සහ සහ අනෙක් කිහිප දෙනෙක් නගන හඬ වෙනුවෙන් අපේ ප්‍ර්ශන්සනීය ස්තූතිය ,ආසීර්වාදය ප්‍රකාශ කර්න්නෙමූ

  • @g.k.ananda1602
    @g.k.ananda1602 ปีที่แล้ว +24

    ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං..

  • @milanperera4940
    @milanperera4940 ปีที่แล้ว +25

    බලන් කඩතුරා හැර දෑසේ... ඉස්මතු වන පරම සත්‍ය නගා සිටුවීමට සියළු දෙනාටම ශක්තිය ලැබේවා .....

  • @dilweerasinghe3123
    @dilweerasinghe3123 ปีที่แล้ว +7

    "පුස්කොල පොත" වැඩසටහන පෙළ හරිම වටිනවා ජනිත. බොහොම පින්! 🙏
    යහපතක් ම වේවා! සියලු යහපත් අරමුණු සාර්ථක වේවා! මේ සියලු පින් උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ම හේතු වසනා වේවා! යි අදිටන් කරමි. ❤️🙏

  • @s.u.c.h.i.r.a
    @s.u.c.h.i.r.a ปีที่แล้ว +21

    ඔයාලට ගොඩාක් පින් මෙය ඉදිරියට කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදුන් උපන් හෙළ දීපය මෙයයි සත්ව හෙළි වෙනවා සත්‍යයි

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +12

    ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +20

    අපේ රටේ සියලු යටගසපු.දේ.යලි.මව්.රටට අපේ.බව.කියා.දේවි.මගේ.රටට සෙතක් ම.වේවා.ඔබතුමන්ලාට අපේ ස්තුතිය

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y ปีที่แล้ว +38

    ඔබේ මේ අගනා සටහන අපේ රටේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න ඉවහල් වන අතර වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs ปีที่แล้ว +5

      වගකිය යුතු අය මුදලට යටවෙලා ඇත එයද අප හට කිරීමට සිදුවී ඇත නිසි වෙලාවට පෙළගැසෙමු බුදු සරණයි දෙවි පිහිටයි

  • @sunildisanayake8252
    @sunildisanayake8252 ปีที่แล้ว +61

    සුවපත් වේවා , අරහතුන්වහන්සේ ට ,සිසිර මහතාට, ඔබතුමාට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 ปีที่แล้ว

      ඔව් ඔව් බොහොම හොඳින් ඔය තුන්දෙනා (හොරහතුන්, සිසිර පප්පා, ජනිත් පුතා) "දඹදිව බොරුව" (ලබුවාදය ) ගෙන යනවා. සම්පත් තරුණ මහතාත් full support නේ.

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 ปีที่แล้ว +6

      ​@@SinhalaBuddhist1 ලැජ්ජයි ඔහේගෙ හොර නමට. සිංහල බෞද්ධ😂😂😂😂

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว +1

      කායික කෙසේ වෙතත් මානසික නිරෝගී බව පතන එක නං හොඳයි. 😁

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 11 หลายเดือนก่อน

      උඹ පලයන් ඉන්දි යාවට​@@SinhalaBuddhist1

  • @TThara-yw2nz
    @TThara-yw2nz ปีที่แล้ว +5

    ඡනිත් පුතේ ඔයා කරන මෙහෙයට හෙලයින් සදා නයගැතියි තව තවත් ඔබතුමාට හෙලයේ ඇත්ත හමුවේවා ........ඔබවැනි පුතෙක් බිහිකල මවු පියන්හට......නුඔ නයනෑ පුතේ බිවු මවු ..කිරිවලට..

  • @D.tofeel
    @D.tofeel ปีที่แล้ว +19

    ඔය ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාර්ථක යි...

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +21

    ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻🙏

  • @uthuni.k2554
    @uthuni.k2554 9 หลายเดือนก่อน +1

    ඔබතුමා බොහොම සන්යමයකින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි...කිසි කෙනෙකු ගැටීමට පත් නොවන සේ මේ සත්‍ය මතුකර ගැනීමට ශක්තිය ලැබෙත්වා..❤️❤️❤️🤷‍♂️🤷‍♂️

  • @SenavirathnaBandara-qb5dh
    @SenavirathnaBandara-qb5dh 9 หลายเดือนก่อน +1

    සියල්ල ලංකාවෙි සිදු වු බවට ඔප්පු කිරීමට ඔබලාට සියලු දෙවි ආශිර්වාදය ලැබෙිවා.ලංකාවෙි උපන් අපි මොන තරමි වාසනාවන්තයෝද.බුදු සරණයි.

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +6

    ඔබතුමාට තවතවත් මෙවන් සැඟව ගිය ධර්මය ඉතිහාසය මතු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !අධිෂ්ඨාන කර සිටිනව

  • @Pumindu_R25
    @Pumindu_R25 ปีที่แล้ว +16

    සැබෑ බුද්ධ දේශය සොයමින් ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට, තවතවත් බුද්ධ ඉතිහාසය හමු වේ වා යැයි අධිෂ්ඨාන කරමි. යහපත්කම වේවා.🎉🎉🎉

  • @sujathakalugala3444
    @sujathakalugala3444 ปีที่แล้ว +3

    ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනි වැඩ සටහන කරන්න ෂ
    ශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani ปีที่แล้ว +9

    අපේ මව්රට වෙනුවෙන් හඩක් නගන ඔබතුමා වන් අයට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ගෙනඑවි.

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් සාධක ඔබ තුමා විසින් ඉදිරිපත් කිරීමෙන් කරන මෙම සේවය ඉතා අගය කරමි.
    සුවපත් වේවා.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +9

    හරිම සතුටුයි .වැලලී ගිය අපේ ජාතිකත්වය නැවත ගෙන හැර දීම ගැන. අතීතයේ මේවා පුස්කොල පොත් වල , ගල් පර්වත වල ලියා කියා ,සිතුවම් කර තබන්නට ඇත්තේත් ඔබ සහ මේ පිලිබදව ගවේෂණය කරන ස්වාමීන් වහන්සේලා. සහ මේ ගැන උනන්දුවන සියලුම ආචාර්ය ,මහාචාර්ය සියලුම දෙනා විය යුතුයි. මගේ සිතට එන්නේ එයයි. රට විනාශය කරා දිනෙන් දිනම පත්වෙද්දී ඒ පිළිබඳව දරාගත නොහැක කැක්කුමක් හදවතට දැනෙනුයේ එනිසාම විය හැක. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවේවා. රටට සෙතක් සැලසීමට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 9 หลายเดือนก่อน +1

    මෙතරම් සාධක තිබිලත් තාමත් පන්සල් වල ඉන්න හාමුදුරුවන් හරිම පරිස්සමෙන් මෙම සත්‍යය ධර්මය ඉන්දියානුවන්ට පූජා කරමින් සිටින බව පැහැදිලිව තේරුම් යනව ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @Wijewardhana-66
    @Wijewardhana-66 ปีที่แล้ว +20

    මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.. 🌹

  • @AziSamah
    @AziSamah ปีที่แล้ว +4

    ජනිත් පුතා ,ඔබ ඉතා උතුම් මෙන්ම වැදගත්, ඒත් හරිම දුෂ්කර කර්තව්‍යය ක් තමයි මේකරන්නේ ...මෙි" කුසල්'" පුතාට ,නිවනින් සැනසුම ලබන්නටම හේතු පාදක වේවා යි!අධිෂ්ඨාන කරමි..

  • @themparaduwa
    @themparaduwa ปีที่แล้ว +31

    ම වගේ වැඩිය comments දාන්නේ නැති ලක්ෂ ගණනක් ඔබතුමා සමඟයි

    • @sumedamallikarathna
      @sumedamallikarathna 9 หลายเดือนก่อน

      ඉන්නවා ඉන්නවා ඔබතුමත් එක්ක ලංකාවේ හරක් ටික. යකෝ රාජාවලිය කියවලා ඉඳපල්ලා ඇත්ත නැත්ත හොයන්න. ආගම ජාතිය මාකටින් කරලා ගොඩයන වුන් කියන ඒවා අහගෙන ඉඳලා උඹල කොහොමද ඇත්ත තේරුම් ගන්නේ.

  • @sureshkumara4989
    @sureshkumara4989 ปีที่แล้ว +5

    හරිම වටිනවා ජනිත් මල්ලී.සුවපත් වේවා!

  • @mkudugama2880
    @mkudugama2880 ปีที่แล้ว +4

    හෙල දිවයිනේ සත්‍ය සොයා ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි 🙏

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +6

    වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +2

    මෙවන් තොරතුරු මගින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි මහත්මයානේනි සත්‍යය ඉතිහාසය වෙනුවෙන් බොහෝ කැපයිම කරන ඔබ තුමාට යොධබල ශක්තිය ලැබෙිවා සත්‍යය ජයගන්නවාමයි පරදෙශක්කාරයින් විසින් විකෘර්ති මානසකත්වයකින් සතුටුවිමට හෙල ඉතිහාසය සමිපූර්නයෙන් විකෘර්ති කර ඇතතත් ඔහුන් මෙි වනවිට අපාගතව දුක්විදිනවා ඇති නමුත් නුගත් අසරන මිනිසුන් වෙනුවෙන පිංවත් ස්වාමින්වහන්සේලා සහ පංවත් බුද්ධිමත් පඞිරැ සමගින් එකතුව මෙි කරන්නා වු මෙහෙවර වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි තරැණයනේ බලවි අසවි සත්‍යය වටහාගෙන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා පෙල ගැසෙමුු තෙරැවන් සරණයි. පිංවත් පඩිවරැණි.

  • @shehandilusha6496
    @shehandilusha6496 ปีที่แล้ว +9

    පැහැදිලි කිරීම අති විශිශ්ඨයි යාලුවා👍👍

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    යහපතක්ම වේවා !

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +9

    විශ්වයේ පවත්නා අනන්ත බල ශක්ති මහිමයෙන් මෙරට පරම අයිතිවාසිකම් ඒ අයුරින්ම දැක දැන ගැනීමට ලක්වැසි බුද්ධිමතුන් හට අවස්තාව සැලහස්වා!!

  • @gamaniechandrasekera1234
    @gamaniechandrasekera1234 10 หลายเดือนก่อน

    ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං.මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.from UKතෙරුවන් සරණයි🙏

  • @samangunawardene6845
    @samangunawardene6845 ปีที่แล้ว +2

    ඔබගේ උත්සාහය ඉතා වටිනව සියලුම ලාංකිකයන්ට.

  • @isuruchamikarasenaratne8471
    @isuruchamikarasenaratne8471 ปีที่แล้ว +4

    මේ පුස් කොළ පොත් වැඩසටහන් ටික චැනල් playlist එකට දාන්න. එතකොට පිලිවෙලට හැමෝටම බලන්න පුලුවන්. Good work 👍

  • @priyanthiwiyerathne7792
    @priyanthiwiyerathne7792 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් සත්‍ය සොයා යෑමට නිදුක් නීරෝගි සම්පත ලැබේවා ❤

  • @indraniperera2983
    @indraniperera2983 ปีที่แล้ว +1

    අපි ජීවත් වෙලාඉද්දිම අපෙ බුදූන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය දෑක බලා වන්දනා කරන්න ලැබේවා සාදු 🌷 සාදු 🌷 සාදු ස්තුතියි ඔබ තුමාට

  • @charu65
    @charu65 ปีที่แล้ว +33

    සියල්ල මතු වෙමින් පවතින කාලයයි මේ😊🇱🇰🙏එය ඉටු කිරීමට ඉපදුන් ඔබ ඇතුලු සියලු දෙනාම පතාගෙන ආපු කාර්යක් කිව්වොත් මා නිවැරදි 🙏🇱🇰❤️තෙරුවන් සරනයි හැමෝටම

  • @ranuranu1234
    @ranuranu1234 ปีที่แล้ว +5

    යතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සිව්හෙළයේ උපන් ඔබ තුමා අපේ දිවසිවරයකි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 ปีที่แล้ว

      Janith puthe obata pin!!!🙏🙏🙏!!!👍👍👍!!!

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs ปีที่แล้ว +100

    ආයුබෝවන් යාලුවා තව ටික දිනක් බලාසිටින්න ස්වභාව ධර්මය විසින් බොහෝ දේ ඉස්මතු කර පෙන්නාවි ඒ දේවල් නිවැරදි ආකාරයට ලෝකයා හට පෙන්වීමට හැකි වේවා

    • @arunaekanayaka9021
      @arunaekanayaka9021 ปีที่แล้ว +3

      සුවපත් වේවා !!!

    • @FunnyBowtieCat-eg7um
      @FunnyBowtieCat-eg7um ปีที่แล้ว +2

      එතකොට මිහිදු මහ රහතන්වහන්සෙ වැඩිය එකත් බොරුද?

    • @gayandambagolla8891
      @gayandambagolla8891 ปีที่แล้ว

      Qa

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha ปีที่แล้ว +1

      ​@@FunnyBowtieCat-eg7umබොරැ

    • @champasirimanne6253
      @champasirimanne6253 ปีที่แล้ว +5

      ​@@FunnyBowtieCat-eg7umහෙලබිම තුළම එක් තැනක සිට තවත් තැනකට වැඩියා හිතුවොත් .

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 ปีที่แล้ว +4

    ඔබට පිං ජනිත් මහත්මයා මේ කරනා වටිනා සේවයට

  • @menikwelagedara1934
    @menikwelagedara1934 ปีที่แล้ว +8

    🙏🙏🙏 ඔබ තුමන්ලාගේ මේ හෙලිදරව්වත් සමගම මේ සත්‍යය හැකි ඉක්මනින් මතු වේවා.ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා…!!!🎉🎉🎉

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 ปีที่แล้ว +6

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි .❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ปีที่แล้ว +1

    ඔය සෙරම බොරු කිය🎉න හාමුදුරුවන්ට නුවන පහල වෙවා ඔබ තුමාට බොහොම පින්

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 7 หลายเดือนก่อน +1

    ජයග්‍රහණයට යමින් ස්ට්න ඔබට ජයග්‍රහණය ලබාවා.

  • @සෝමලතා
    @සෝමලතා 3 หลายเดือนก่อน

    ජනිත් පුතේ ඔයාට තවතවත් සක්තියදිරිය ලැබෙන්න කියලා මම අධ්ස්ඨාන කරනවා පුතේ සුවපත් වේවා

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මේ දේවල් මතු වෙන්නෙ නිකම්ම නම් නෙමෙයි පින්වතුනි හෙළයේ මගපල ලාභීන් වැඩිවන තරමට තමයි එහෙම වෙන්නෙ වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච ද්වතාවය තිපරි වට්ටය සංදේශනාව තිලක්ඛණය අවිද්‍යා මූල සහ කුසල මූල පටිච්ඡ සමුප්පාද පසක්කොට අත්දැකගෙන මගපල පූර්ණ කරගනිත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 ปีที่แล้ว +3

    මමද බුදරජාණන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේමයි කියා තදින්ම විශවාස කල අයෙක් නමුත් මාස කිපයක සිට යථාර්ත අරතුළු තවත් නාලිකා කීපයක් නරබමින් සිටිනවා මෙවැනි තොරතුරු අපි කිසි විට අසා නැ.
    මෙවන් අ⁣පේ සත්‍ය ඉතිහාසය රටට අනාවරණය කිරිම පිළිබඳ ඔබ සැමට තුති.
    මේවා රටට එළිකරනවා සේම ඉතාම වැදගත් දේ නම් අපේ දරුවන්ට කියා දීමයි, අවාසනාවකට අද අපේ දරුවො බොහොමයක් ඔවුන්ගේ අතීතය. ගැන හැගීමක් නැ .
    මේ කරුනු භාෂා තුනෙන්ම පොත් වශයෙන් දරුවන් අතර ප්‍රචලිත කල යුතුයි .
    තෙරුවන් සරණයි ..

    • @manelekanayake9277
      @manelekanayake9277 ปีที่แล้ว

      වෙනම පුවත් පතක් හෝ සඟරාවක් පලකරන්න. අවම වශයෙන් පත්‍රිකා හෝ බෙදා හරින්න.
      යුතුකමක්. අයිතියක්.
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @indraniperera2983
    @indraniperera2983 ปีที่แล้ว

    සිතට වෙදනයි අතිතෙ ව්කූර්ති කරපුවා වාගෙ දැනූත් කරන්නේ බුදු දහමට අපහාස කරන එකනෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි ❤

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +16

    පිළිගතහැකි සාධක ඇතිව ඔබලා කරන මෙහෙවර ඇගයිය යුතුයි සම හරක් දාන කමෙන්ට් ගැන පයිසෙකටවත් ගනන් නොගෙනන එක ගැන සතුටුයි ඒ අය පුද්ගලික වාසි තකා තම රට පාවා දෙන අයයි මේවා තේරුම් ගැනීමට හැකි අයත් සිටී තෙරුවන් සරණයි

  • @deepikakarunaratne534
    @deepikakarunaratne534 ปีที่แล้ว +2

    සත්‍ය ඡය ගනී..!!සුවපත් වේවා..!!

  • @ponnamperuma931
    @ponnamperuma931 9 หลายเดือนก่อน

    හෙළබොදු ඉතිහාසය ඉක්මනින් ඉක්මනින් මතුවේවා...ජනිත් ඇතුළු සියලු දෙනාට දීර්ඝායු..ලැබේවා ..❤❤❤❤

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara ปีที่แล้ว

    අති විශිෂ්ඨයි ඔබලාගේ ප්‍රයත්නය 🙏🙏ශක්තිය,දහිරිය ලැබේවා . සියලුම තොරතුරු ලබා ගැනීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @priyangadadallage8867
    @priyangadadallage8867 ปีที่แล้ว +4

    මල්ලි මං දැක්කා කවටයාමුන පන්සලේ විශාල පුස්කොල පොත් සංඛ්‍යාවක් කබඩ්වල දාලා තියෙනවා.මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා මේවා කියවලා තියෙනවද, මොනවද මේවගෙ තියෙන්නෙ කියලා.හාමුදුරුවෝ කිව්වේ අපි මේවා කියවන්න දන්නෙ නෑ පැරණි නිසා පරිස්සම් කරලා තියනවා කියලා.මට හිතෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු ඒවගෙ ලියවිලා ඇති කියලා.ඔයාලා ඒ ගැන ටිකක් හොයලා බලන්න ජනිත් මල්ලි.🙏🙏🙏

  • @SadaniKanchana
    @SadaniKanchana ปีที่แล้ว +2

    බොහොම වටිනවා..
    ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 ปีที่แล้ว +1

    පාරාදීසය හෙවත් ජම්බුද්දීපය යනු ලෝකෙන් උතුම් රට අපේ හෙළ භූමියයි.....සුද්දන් විසින් බයිබලයට එකතු කරලා තියන සිව්මහා ගංගා අපේ සිව්මහා ගංගා වල කතාවයි.....මිකද එහි සදහන් ගංගා ගැන . කිසිම සදහනක් නැත....... ජනිත් . ඔබට විශ්වයේ ආශීර්වාදය පතමි සුවපත් වේවා❤❤❤

    • @chandiweerasinghe1900
      @chandiweerasinghe1900 ปีที่แล้ว

      උත්පත්ති-Genesis :2
      10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.

  • @sankadarshana9290
    @sankadarshana9290 11 หลายเดือนก่อน +1

    Siyallotama mee Sathya watahewa🙏

  • @wm6655
    @wm6655 ปีที่แล้ว +4

    ටොලමිගේ සිතියමේ ලතින් භාෂාවෙන් තියෙන වචන පරිවර්තනය කරන්නට ගූගල් ට්රාන්ස්ලේට් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ලතින් භාෂාවෙන් නදියට කියන්නේ flumen, fluvius, flovios කියලයි. කෙටියෙන් තියෙන්නේ fl. ලෙසයි.

  • @amilamadusanka9535
    @amilamadusanka9535 11 หลายเดือนก่อน

    ඔබ කරන්න මේ වැඩසටහන මුළු ලංකා වාසීන්ටම වටිනා දෙයක්. ඔබ ජය.

  • @ranjithranasinghe7404
    @ranjithranasinghe7404 ปีที่แล้ว

    මේවා අහනවිට දකිනවිට හිතෙන්නේ, අහෝ අපේ පුරා විද්‍යාව.
    රටේ සම්පත් ගිලින සුදු අලි.
    සිව් හෙළයේ සත්‍ය ගවේශනය කරන ඔබට ප්‍රණාමය. ස්තූතියි.
    සුවපත් වෙත්වා!

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +1

    මොන බෙරැ ලෝකයා දෙසාබැවත් මේ ජනිත් මහතා වැනි බොහෝ තරැනයන් මේ රටේඉතිහාසයඑලි පෙහෙලි කිරිමටමෙවැන් උදාර මෙහෙයක් කරනදුවා දරැවනට ශක්තිය බලය ජවය ලැබේවා යන්න අපේ පැතිමයි

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 5 หลายเดือนก่อน

    සුබපැතුම් සහෝදරයා . දීර්ඝායූ වේවා .

  • @sumindawa3068
    @sumindawa3068 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් පුතුට

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว +2

    පුතේ ඔබට මෙි පිනම ඇති නිවන්දකින්න.සත්‍ය පෙන්විම .

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 ปีที่แล้ว

    හරිම සතුටුයි...ආඩම්බරයි..
    බොහොම පිං...
    තෙරුවන් සරණයි...

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 ปีที่แล้ว +4

    බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 3 หลายเดือนก่อน

    දැන් රජය වෙනස් වී ඇත. ඔබගේ ප්‍රයත්නය ඉතාමත් සාර්ථකයි කියා සිතෙනවා. හොදට පැහැදිලි කර දෙනවා.
    ඔබගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්.
    පහුගිය ටිකේ බලන්න බැරිඋනා.

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ සුවිශේෂී පෙලගැස්ම ගැන කියන්න වචන නැහැ ...මෙවැනි මහගු කටයුතුත්තකට කාලය ධනය වැය කරමින් වෙහෙසෙන ඔබට රට ජාතිය වෙනුවෙන් පිං...රටේ ඉන්න තරමක් උගතුන් වශයෙන් ඉන්නේ .කිසිම යතාර්ථයකින් තොරව කවුරුත් කිව්ව පලියට ,පැවත එන පලියට කරුණු විමසීමකින් තොරව පිලිගන්න අයනේ..ඔබතුමා සමග අපි ඉන්නව ..හැකි හැම විටම ස්තුති යි..

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +3

    බුද්ධියට ගෝචර වෙය් ❤

  • @shiranthimendis-wk4sh
    @shiranthimendis-wk4sh 8 หลายเดือนก่อน

    පුතාට සතරවරමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා

  • @kasunchandika7253
    @kasunchandika7253 ปีที่แล้ว +2

    බොහොම වැදගත් 🎉🎉❤

  • @priyanthafernando6756
    @priyanthafernando6756 ปีที่แล้ว +4

    වැඩිකල් නොයා අපේ ප්‍රෞඩ ඊතිහාසය සත්ත්‍ය ඊතිහාසය ලෝකයටම පෙනවීමට හෙකිවේවා

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 7 หลายเดือนก่อน

    ජයවේවා ජය කණුව අත ලග 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 7 หลายเดือนก่อน

    ජයවේවා ජනිත්!

  • @sajeedh2822
    @sajeedh2822 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අයියා...!❤❤🙏

  • @SamarathungaSamarathunga-c6d
    @SamarathungaSamarathunga-c6d ปีที่แล้ว

    ඔබ තු මාට බො හො මම පින්

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 9 หลายเดือนก่อน

    මේවා තේරුම් කරල දෙනවට ඔබට ස්තුති ........

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน +1

    ❤❤ජනිත් මහතා නෙනි ,අපේ බුදු රජාණ්න් වහන්සේ ගංගා මාර්ග වලින් (එකළ තිබුන විසාල ඇල මාර්ග වල ) කුඩා නැව් වලට නගින ස්තාන වල 😂"නැව් තොට පල වල ,"😂 නයා " ගේ රෑපය සලකුණු කර ඇත , දඹුල්ලේ කණ්ඩලම වැවට සම්බන්ධව ඇල මාර්ග සතර දිසාවට තිබී ඇත .😊😂පසු කලෙක සුද්දන් ඇලවල් ගොඩ කර පාරවල් සෑදුවේ ඒ ඇල මාර්ග දිගේය,😂එතන අයබදු ගැනීමට රේගු නිළධාරියෙක් ,සහ සේවකයින් , යොදවා තිබී ඇත .🎉ඒ අසල බුදු රජාණ්න් වහන්සේ වැඩ සිටි ගල් ලෙන් විහාරයක් ඇත .🎉සොයා බලන්න ,😂අද කණ්ඩායම හෝටලය එම භූමිය ,.රේගු නිළධාරියෙක් පූජා කළ ලෙන් විහාරය තිබේද කියලා .😂දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර සිතුවිලි ,බුදු රජාණ්න් වහන්සේ ජීවමාන කාලයේ සිටි දී ,පණිත සක්‍ර දෙව් රජු මිය ගිය පසු අපේ රටේ සක්‍ර දෙව් රජු ගමිණි අබය මහ රජ තුමා විසින් කරවන ලද ඒවාය. 😂 මහවංසය යෙන් පසු ලියපු පුස්කොල පොත් ඇතුළු පොත් වල (වලගම්බා ,මහසෙන් පණ්ඩුකාභය , දුටු ගැමුණු ,)යනුවෙන් නම් විකුර්ති කර ලියා ඇති සියල්ලම මතු බුදු මෛත්‍රී බුදු රජාණ්න් වහන්සේ වෙන ගමිණි අබය සක්‍ර දෙව් රජු කළ ඒවාය . 😂මෙතුමාගේ සහ අපේ බුදු රජාණ්න් වහන්සේ ගේ නම් විකුර්ති කර මහවංසය ලියා ඇති බවද , සෙල්ලිපි වල ලියලා තියෙන්නේ " ගමිණි අබය සක්‍ර දෙව් රජු යනුවෙනි ".😂ඔයාටලාට බුදු සරණයි .🎉සත්‍ය ජය ගනු ලබන බව නියතය .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 8 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @padmachandra2430
    @padmachandra2430 ปีที่แล้ว +1

    ජම්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සොයන ඔබතුමාගේ උත්සාහය සාර්තකවෙවා.

  • @pitaratawatapitalk1426
    @pitaratawatapitalk1426 10 หลายเดือนก่อน

    ජමිබුද්දිපය ඉතිහාසයෙ සත්‍ය අවබෝදය මෙම පරම්පරාවට නිවැරැදි කර දීමට ගන්නා උත්සහ තෙරැවන් සරණයි.

  • @Iro1766
    @Iro1766 ปีที่แล้ว +2

    සුද්දෝ අපේ රට ඇල්ලුවේ නැත්තන් අදටත් අපි ශ්‍රේෂ්ඨ රටක් 😢❤🇱🇰.

  • @TheekshanaNilneth
    @TheekshanaNilneth 9 หลายเดือนก่อน

    Thanks for you & your team.... great work...
    Kiyanna thiyenne API epage urumayan gena meeta vidiyen hoyala.....lookayak mavitha kela eithihesaya pilibedhawa.....lookeyatama kiyanna oona dewaseka......epen wesan kerapu dewal....seha pudgelayo genath....

  • @dinidufernando6055
    @dinidufernando6055 ปีที่แล้ว +1

    Hoda wadak

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    👏🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹

  • @iranganisilva9009
    @iranganisilva9009 10 หลายเดือนก่อน +1

    රෙඋලත් වවා ගත්තේ මේ මෝඩ සින්හලයෝ ටික අන්දන්න ලේසි වෙන්න කියලා හිට්ගලා වෙන්න අති මේ මනුස්සයා. තව ටිකකින් මේ මෝඩ මිනිස්සු කියයි රාවනා අවිත් කියලා. අපෝ අපේ අමන සින්හල බුද්දාගම් කාරයෝ නම් කවදාවත් හෙදෙන්නේ නෙහ. මම සින්හල බුද්දාගම් වීම ගෙන ලෙජ්ජා වෙනවා. තිලෝගුරු බුදුපියානනි සමාවෙන්න ඔබතුමා ගේ මිල කල නොහෙකි ඒ දර්ශනය අබ අටයක් වත් නොදන්නා සහ ඒ අනුව හෙසිරෙන්නේ නෙති මේ මෝඩ සින්හල හෙත්ත ගෙන සමාවෙන්න බුදුපියාණනි.😢

  • @GeminiPathiranage
    @GeminiPathiranage ปีที่แล้ว +4

    සත්‍යය තෙල් මෙන් ඉස්මතුවෙයි 💕

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 หลายเดือนก่อน

    යහපත්කම වේවා ඔබතුමාට

  • @sisildesilva4405
    @sisildesilva4405 ปีที่แล้ว

    ඔබට ස්තුතියි

  • @Lionme12
    @Lionme12 ปีที่แล้ว +1

    ඇත්ත හැමදාම හන්ගගෙන බොරුවට යට කරන්න බැහැ අපි ලොකයේ විශිෂ්ට ජාතියක් වෙනව මේ රටේ පව්කාරයන් ඉවත් වුන් දාට

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 7 หลายเดือนก่อน

    හෙළඉනි සක්කර යා කියන්නෙ සක්කර රජ තුමා 🌹 🌹 🌹 🌹
    ඔබ‍ට ජයවේවා ඊදිරියට යන්න ඔබ‍ට ජය නියතයි

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว +1

    Sadu sadu sadu ape mawbima budunge desaya bawa ita padiliy tawawedikal yanna matten heliunoth apita mona taram satutakda obata boho pin ❤❤❤