බුදුන් උපන් තැන කියන අයට වනරතන හිමිගෙන් ප්‍රභල අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 243

  • @dehemiupeksha2902
    @dehemiupeksha2902 ปีที่แล้ว +58

    ජනිත් පුතාටත් වනරතන ස්වාමීන්වහන්සේටත් අපේ ඉතිහාසය නිවැරදිව හෙලිකරන්න ශක්තිය ලැබේවා !!!!

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว +60

    ඔබවහන්සේත් ජනිත් පුතාත් දැනුවත් කිරිම අගයනවා.ජයරත්න පතිආරචිචි මහත්මයාගේ දැනුමි සමිභාරයත් එකතුකරගන්නවානමි අගයමි.

  • @AmusedHills-ku1iz
    @AmusedHills-ku1iz ปีที่แล้ว +23

    දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් සඳහා කැප වෙන නූතන යුගයේ භික්ෂූන් අතර විකෘති කල ඉතිහාසය තුළ බුද්ධ ශාසනයේ සැබෑ බෞද්ධ ‌උරුමය සොයා වෙහෙස වෙමින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන තවත් සැබෑ බෞද්ධ පුත්‍රයෙක් දුටුවේමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 10 หลายเดือนก่อน +3

    ඉතාම වැදගත් සාකච්ඡවක් සාදු සාදු සාදු සාදු

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේටත් ජනිත් මහතාටත් බොහොම පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ........❤❤❤❤❤❤

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.ඔබ දෙදෙනාටම .දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නිරෝගි වේවා.

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 ปีที่แล้ว +20

    ගොඩක් පිං ජනිත් මල්ලියෝ අපේ වනරතන ස්වාමීන් වහන්සේ සමඟ මේ වගේ දීර්ඝ වීඩියෝ එකක් ගෙනාවට. 🙏🙏🙏🙏 බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් මේක.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ปีที่แล้ว +25

    ඔබවහන්සෙට දිර්ගයු පතනවා.අපෙ හාමුඩුරු වනෙ පිරිස රැස්කොට අපෙ ස්ත්ත්‍ය ඉතුරු ට්කත් යටපත් කරන්න කලින්(අර ටයි කොට් ඇදගතු මාහාචාර්‍ය වරුන්ටත් එන්න කියලා )ඉතා ඉක්මනින්ම නිවැරදි කරගමු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepDiwakara
    @PradeepDiwakara ปีที่แล้ว +32

    ගොඩක් වැඩිහිටියන් බොහොම දුර ගිහින් වැඩියි. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියලා කිව්වොත් ඇති තරහා යනවා. හරිම දුකයි. මේ උපාසක අම්මාලා, තාත්තලා කොතරම් වැරදි පාරකද අරගෙන ගිහින් තියෙන්නේ. තර්ක කරන්න ගි⁣යොත් බුද්ධ වචනයටත් නොගැලපෙන කතා කියමින් ද්වේශයෙන් පව් පුරවා ගන්නවා. මෙය වැටහෙන්නේ පිංවන්ත , සංසාර පුරුද්ද තියෙන , බුදධිමත් පුද්ගලයින්ට පමණයි. මේ කාලයේ ගොඩක් පිංවන්ත මිනිස්සු අඩුයි. හැඟීමක් දැනීමක් නැති මිනිස්සු. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්, ජනිත් මහත්තයාටත්.....

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 10 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත තෙරුවන් සරණයි

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +1

      ඇත්ත කතාවක්👍👍👍👍❤️❤️❤️

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 9 หลายเดือนก่อน

      උඩුගම් බලා පීනන,, කෝටි සංඛ්‍යාත ජනතාවක් විරුද්ධ උනත් ,එඩිතරව සත්‍ය සොයා පියමං කරන බුද්ධ පුත්‍රයාණන් වහන්ස ජනිත් මහත්මා නෙනි !!දීර්ඝායුෂ පතමි ඔබ වහන්සේටත් ජනිත් මහත්මාටත්,, ඉස්සරටත් වඩා දැන් ඉතා පැහැදිලිව සුගම අයුරින් උඩුගම් බලා පීනමින් මේ කරන්නා වූ සේවය දැක ලංකාවේ ඉන්න අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් ඇස් ඇරී මොලේ පෑදීමට අපි ප්‍රාර්ථනා කරමු

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +14

    බොහොම ස්තුති හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය ☸️🙏☸️

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +21

    💐💐💐💐💐💐🙏🙏🙏🙏 යටගියාවෙහි යථාර්ථය .

  • @shantha696
    @shantha696 ปีที่แล้ว +13

    අපේ hamudurwone. ඔබ වහන්සේ හඳුනාගෙන තියෙන අතීතයේ භාවිතා කරපු nam gam .වර්තමානයේ කුමන ස්ථාන ද යන්න වග හඳුනාගෙන දේශනාව කරන්නේ nam . අලුතෙන් සම්බන්ධ වුණ අපි වගේ අයට . මහත් රුකුලක් . Oba වහන්සේට . Budusaranai . Janith මහත්මයා ඔබතුමාටත්. බුදුසරණයi...

  • @kasunperera3828
    @kasunperera3828 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @MadushankaHerath-uz2mz
    @MadushankaHerath-uz2mz 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී sepa සම්පත් ලැබේවා

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +6

    නැවත වතාවක් මෙි ස්වාමීන් වහන්සේ ගෙ දේශනා ව ඇහුව . කාරණාවල් පෙළ ගැස්වීම අති විශිෂ්ඨ යි. 🙏🙏🙏💐💐💐 නිදුක් නිරෝගී සුවය අදිශ්ඨාණ කරමි .

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤ ජනිත් පුතේ ඔබට තව වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @sunandagamage6641
    @sunandagamage6641 11 หลายเดือนก่อน +9

    ගරුතර ස්වාමීන් වහන්සේ ගේ,,මේ විග්‍රාහය,,"පරම සත්‍යයකි ..එයයී ..පරම සත්‍ය අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ සහ ජනිත් මහත්මාගේත් උත්සාහය කැපවීම මහන්සිය අතිවිශිෂ්ටයි. 💜👍🙏

  • @athulakeenawinna7608
    @athulakeenawinna7608 ปีที่แล้ว +11

    ඉතාම වටිනා දේශනාවක්
    සුවපත් වේවා

  • @renukajayathilake6654
    @renukajayathilake6654 10 หลายเดือนก่อน +4

    ලංකා වාසි ජනතාවට ඉක්මනින් නිවැරදි අවබෝදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏 බුදුන් වහන්සේ උපත ලැබු පින්වන්ත භුමිය මෙයයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +3

    මේ නම් සක්‍ය වනසේ අයගෙම ලෙඩුවන සුවාමින් වහන්සේ නමක් සහ මහත්මයෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 11 หลายเดือนก่อน +11

    මෙවැනි තව වත් ස්වාමීන් වහන්සේලා බිහි වේවා!!!!!සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා

  • @MudiyanselageSenarathna
    @MudiyanselageSenarathna 11 หลายเดือนก่อน +5

    සත්‍ය ජය ගනීතෙරුවන් සරණයි දෙපිටයි

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ปีที่แล้ว +28

    වනරතන හාමුදුරුවනේ හරිම පැහැදිලි 🙏🙏🙏 අම්මෝ අපේ බන කියන හාමුදුරුවන්ටත් බැරි ඇයි මේ වගේ ගවේෂණය කරලා ඇයි බන කියන්න බැරි . අපිව මුලාවේ දාන්නේ නැතුව අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ .

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +13

    සාදු 🙏සාදු🙏 සාදු 🙏🌻🌻🌻

  • @dangerous1504
    @dangerous1504 ปีที่แล้ว +16

    සුවපත් වේවා🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +5

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් ඇත්තටම ඇත්ත තවත් යටකරනවා

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 11 หลายเดือนก่อน +3

    හරිම සරලව , මෙම කරුණු පැහැදිලි කරන ආකාරය, ඉතාමත්ම ප්‍රශංසණීයයි.
    අපගේ ගවුරවණීය හද පිරි ප්‍රණාමය !

  • @nirmaladeed9223
    @nirmaladeed9223 ปีที่แล้ว +4

    ගරු පූජනීය ස්වාමින්වහන්සේටත් ........... ජනිත් පුතාටත් බෙහෙවින්ම ඉස්තුතියි ............ සුවපත්වේවා 🙏🏻

  • @namaliegunawardane449
    @namaliegunawardane449 ปีที่แล้ว +8

    ඔබවහන්සේ සහ ජනිත් මහත්තයා සමගින් මෙම කටයුතු කරන්න සියලු දෙනාම පෙර කාලයේදිත් එකට එක්ව මෙලෙසින්ම සිව්හෙළය ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වූ සිව්හෙළයේ උපන් කුමාරවරු වෙන්න ඇතී🪷. සියළුම කටයුතු සාර්ථක වේවායි අදිට්ඨාන කරන්නෙමු. 🙏🙏🙏💐💐💐

  • @palithagooneratne5332
    @palithagooneratne5332 ปีที่แล้ว +14

    🙏🙏🙏සුවපත් වේවා🙏🙏🙏

  • @d.gchandrani8702
    @d.gchandrani8702 11 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතා ශේෂ්ඨයි..
    සාදු..සාදු..සාදු..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +24

    අනේ අපේ පිනට පහලවුන පෙර හුරැ පුරැද්දකට තොරතුරැ ගවෙිශනය කරන ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේට ත් ජනිත් පුතාටත්මෙි අත්බවයෙහිදිම අමාමහනිවනින් සැනසේවා

    • @birthmarksl6903
      @birthmarksl6903 ปีที่แล้ว +3

      ඔයාලට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල ඉවරයි කියලා මට හිතෙනවා අපේ බුදුන් අපි වෑන් ද පෙරළී පෙරළී අපි වෑන් ද සාදු සාදු සාදු. ඔබලාට ජය වේවා සාදු සාදු

    • @KumudinieRanasinghe
      @KumudinieRanasinghe ปีที่แล้ว +2

      අපෙ පිනට පහලවුන ස්වාමීන් වහන්සේලා නිදුක් නිරොගි සුව අත් වේවා මැරෙන්න කලින් ඇත්ත මුලු ලොවටම දැනගන්නට ලැබේවා

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +2

      පින ඇත්තවුන් මෙය තේරුම් ගනීවි ..
      මේ බුදුන්වහන්සේගෙ බූමියයි..නොරැවටෙනු පරදේසයකට දඹදිව නම් අපසිටින මේ පිංබිමමයි කියා සිතාගෙන දැෂ් පියාගන්න පුළුවන් නේද සතුටෙන්..🙏🌹🙏🙏♥️🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +8

    කලකට පසු මල්වත්තේ සුවඳ හමන මලක් පිපී ඇත.කඳුලව වනරතන හිමියන්
    සම්මතය හාරා අවුස්සමින් ඇත්තටම සිදුවිය හැක්කේ කුමක්ද සිදුවයේ කුමක්දැයි
    ලෝකයාට පහදාදෙයි. පංසලට වී පඩික්කම් පුරවන්නේ නැතිව යටපත් වු සාසන
    ඉතිහාසය නැවත කෙලෙසක තම දායකයින් අතට පත්කරන්නේ දැයි හැගීම් බරව
    වෙහෙසෙමින් සිටිති. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා!

  • @ranjithwelekumbura3598
    @ranjithwelekumbura3598 9 หลายเดือนก่อน +2

    ගරු.ස්වාමීන් වහන්ස ජනිත් මහත්මයා සමඟ බුදුන් කල රාජධානි පිහිටි ආකාරය දන්නා පරිදි දල වශයෙන් සිතියම් කිරීමට කටයුතු කරමු.එවිට නිවැරැදි ව බුදුන් දවස වෙහෙර විහාර පිහිටි ස්ථාන සොයා ගැනීමට හැකිවෙිවි.ඉන්පසු ඒවා තවදුරටත් සාකච්ඡා කර නිවැරදි කර ගත හැකිවනු ඇත.සත්‍ය ස්ථාන පෙන්වාදීමෙන් හා හෙලිදරව් කිරීමෙන් අති උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +8

    බොහෝ පිං ස්වාමීන් වහන්ස... මගේ ගම් පලාතේ ස්ථාන.... මොනතරම් උතුම් භුමියක් ද....මේ සදහන් කල සියළු දේවල් සත්‍යය වේ.....

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +8

    Sathya eyamai ape hamuduruvane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +12

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ නියම ප්‍රචිඥාව පහලවු කෙනෙක් දහම ඇතුලාන්තය මනාව තෝරා ගත් කෙනෙක්.. අපේ ස්වාමින්වහන්ස ජාතක කතාවක් තේරැමි ගන්නබැරි අය කියනවා ජාතක කතා බොරැලු..මම අපේ හාමුදුරුවන්ට එය තෝරාගන්නා අන්දම කියා දෙන්නමි....මම ලන්කාවට එනවා ලබනමාසේ ඒ ආවාම බොහෝ ⁣ොරතුරැ කියල දෙන්නමි..මටත් කියාදුන්නේ පාරමිදමි පුරාගෙන යන බෝසත්වරයෙක්....

  • @susanthakumara4739
    @susanthakumara4739 11 หลายเดือนก่อน +3

    අපි නොදන්න දේවල් බොහොමයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ලස්සනට පහදල දුන්නා

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වේවා අපේ සුවාමින් වහන්සේ සුවපත් වේවා

  • @shiromigamage4507
    @shiromigamage4507 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් 🙏

  • @MaheshaDisna
    @MaheshaDisna ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේටත් ජනිත් මහත්මයාත් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @mpk-oc8gv
    @mpk-oc8gv ปีที่แล้ว +7

    දිගටම කරගෙන යන්න අපිත් ඉන්නවා.

  • @pradeepkumara4439
    @pradeepkumara4439 ปีที่แล้ว +5

    ❤🙏සුවපත්වෙවා.. හෙළයට ජයම වේවා...

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +3

    ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් ජනිත් මල්ලී ඇතුලු සියලූම දෙනාට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏

  • @AriyarathnaLiyanag
    @AriyarathnaLiyanag 10 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +9

    සත්‍ය ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @rohanfernando679
    @rohanfernando679 ปีที่แล้ว +7

    ඉස්සර වගේ නෙමෙයි දැන් එන ප්‍රතිචාර බැලුවහම ඇත්ත දැන් තේරෙනවා

  • @RanjaneeMuhandiram
    @RanjaneeMuhandiram 11 หลายเดือนก่อน +3

    ඉතාම වැදගත් ,පැහැදිළියි අද බුද්ධාගමේ තියන බොරු ඉතිහාසය makadamana කාළය එළඹි තිබෙනවා. නියම ධර්මය මතුවෙන්න obawahansela pahalawenne darmthawayenmayi ඔබ දෙපළට නිදුක් නිරෝගී ව කිසිදු බාධාවක් නොමැතිව ධර්මය mathukaranna sakthiya ධෛර්යය labewa.darmayenma ආරක්ෂා වේවා. සුවපත් වේවා.

  • @samanmadhusanka4265
    @samanmadhusanka4265 ปีที่แล้ว +5

    බුදු දහම මතු වේවා......🙏🙏

  • @RenukaIndrani-v3t
    @RenukaIndrani-v3t ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය පතනවා සත්‍ය දහම ලොවට හෙලිවෙිවා❤

  • @GrandAvalon
    @GrandAvalon ปีที่แล้ว +11

    Jayawewa ❤ budu sarenai janith aiye ❤

  • @anushkamalinda3400
    @anushkamalinda3400 ปีที่แล้ว +5

    Oba wahansege handa itha gambheerai.mesathya helikireemata oba wahansetath janith puthatath dairiya shakthiya labewa!!!🙏🙏🙏🙏🙏!!!!!

  • @manoowithana6440
    @manoowithana6440 ปีที่แล้ว +13

    Obage mema wedasatahana bohoma watinawa,

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +5

    සුවපත් වේවා ජනිත් මහත්තයෝ ❤❤

  • @Pumindu_R25
    @Pumindu_R25 ปีที่แล้ว +4

    බුදු පියාණන් වහන්සේ ඉංදියාව ටම භාර කරන්න උත්සාහ කරන. ගිහි පැවිදි පිරිසක් මේ දින වල සාකච්ඡා පවත්වන්නේ දබදිව චාරිකා අහිමි වීමෙන් ඇතිවන කම්පනය නිසා ද? ඔබ වහන්සේ. සහ ජනත් මහතා කරන මේ සේවාවන් බෞද්ධ අපගේ සැනසීම යි. යහපතක් ම වේවා!!!🌸🌸🌸

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 ปีที่แล้ว +3

    අති ගෞරවනිය ස්වාමින් වහන්සේ ත් ජනි්ත් මහතාත් සමග මෙම නිවැරදි හෙල බොදු ඉතිහාසය අලුතින් ලිවීමට මග හෙලිවෙිවා.ඔබ දෙපලට මෙිසදහා සියලු බාධක දුරැවෙිවා

  • @anushkamalinda3400
    @anushkamalinda3400 ปีที่แล้ว +6

    Sadu sadu sadu!!! Deergau wewa!!! 🙏🙏🙏

  • @shehansl2602
    @shehansl2602 ปีที่แล้ว +13

    Great job ❤❤

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 7 หลายเดือนก่อน

      Saththya pahadadeema job ekak hatiyata dakeemath papayak

  • @lpsumeda2192
    @lpsumeda2192 ปีที่แล้ว +17

    යතර්තයට ජය

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මේ මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👌👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe ปีที่แล้ว +15

    බොරුවට තැනක් නැහැ සත්‍ය ජයගනි ඔබ වහන්සේට නිරොගි සුව අත් වේවා සියලුම දෙනාට තෙවැනි ඇස පැහැදේවා

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 ปีที่แล้ว +4

    ඔබවහන්සේ කියන්නේ ඇත්ත තමා අපිට පෙන්නපු ලෝකයෙ අපි මෙච්චර කල් හිටියේ

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 9 หลายเดือนก่อน +2

    අපි මෙතෙක් කලක් මොනවාද බන කියල අහල තියෙන්නෙ අපි පින් කරල තියෙන්න ඇති ඔබවහන්සෙගෙන් බන අහන්න ඇයි පන්සල් වල ඉන්න හාමුදුරුවන් ගවේෂණ කරල හොයා ගත්ත බැරි එහෙම උනා නම් අද අපි කොහෙද ඉන්නෙ ????? :::තෙරුවන් සරනයි

  • @sarathkumara619
    @sarathkumara619 ปีที่แล้ว +5

    පින්වත් හාමුදුරුවන් කෙනෙක් ❤

  • @patminisilwa5944
    @patminisilwa5944 ปีที่แล้ว +11

    godak.pin.sadu.sadu.sadu❤

  • @sajeedh2822
    @sajeedh2822 ปีที่แล้ว +3

    ජයරත්න පතිරාරච්චි මහත්මයත් සම්බන්ධ කරගන්න.. ජනිත් මහත්තයා 🙏🙏

  • @NelumwassaNursery
    @NelumwassaNursery 9 หลายเดือนก่อน +2

    මේ වගේ වැඩසටහනක් කරද්දි සිතියමක සටහන් දාලා පෙන්නුවානම් තවත් අවබෝධ කරගන්න ලේසියි

  • @dangerous1504
    @dangerous1504 ปีที่แล้ว +12

    🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +5

    සහතික ඇත්ත අපේ හාමුදුරුවෝ කියන්නෙ

  • @bandarahrcs3731
    @bandarahrcs3731 ปีที่แล้ว +8

    ඔබවහන්සේ ත් ජනිත් මහතා ත් කරන මේ සත්‍ය හෙලිකිරීම මම හැමදාම අහනවා.දිඹූලාගල සෙල්ලිපි ය ගැන විචාරයක් එල්ලාවල මේධානන්ද හිමියන් දඹදිව වන්දනාවෙ චාරිකා ගෙනියන මාධ්‍ය ආයතනයක මධ්‍ය වේදියෙකුට කියනවා බුදුහිමි ලංකාවභවාගෙ කුඩා රටක ඉපදුනේ නෑළු.එහෙම වයනවා නම් ලජ්ජා වෙනවළු.ඔවුන් පර සුද්දන් තවම කරේ තියාන ඉන්නෙ.ඒවගේ අයද පුරාවිද්‍යා චක්‍රවර්ති කියන්නෙ.එවැන් අය මේරටේ ඉපදීම අපිට ලැජ්ජාවට කාරනයක්.ඉතාමත් ඉක්මන් ජනතාව සමග මේ තොරතුරු හෙලිකර සත්‍ය පහදා දීමට අපි වෙහෙසිය යුතුයි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 ปีที่แล้ว +1

      In the past, the land of Lanka was about 50 times bigger. The modern geologists are finding the facts little by little. They have found that Antarctica is having ancient tree trunks of trees that belong to the Indian Ocean region of the earth.

    • @indumathihettiarachchi7305
      @indumathihettiarachchi7305 11 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @KAMalani-z8m
    @KAMalani-z8m ปีที่แล้ว +7

    බුදුන් උපන් දෙසය ලන්කාවයි

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +9

    🙏🏼🙏🏼🙏🏼

  • @Sriyani-h2w
    @Sriyani-h2w ปีที่แล้ว +5

    Theruwan saranai,oba samata. Bohomath pin

  • @gnanam715
    @gnanam715 11 หลายเดือนก่อน +1

    BORUWAK GOTHANNA BAYA HITHENAWA THAMAI.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +2

    Tharuwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @priyandias8475
    @priyandias8475 ปีที่แล้ว +2

    Oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @shyamaliepa3154
    @shyamaliepa3154 ปีที่แล้ว +3

    ඕබ වහන්සේටත් මේ ජනිත් මහතාත් කරන මේ .මහ බල ගතු පින් කමක් මේ තමයි එදා රජ දරුවන්ගේ රජ දරුවොමයි මේත්

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sameeraranjana2688
    @sameeraranjana2688 11 หลายเดือนก่อน +1

    Well done ❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 11 หลายเดือนก่อน +2

    Ape pinata pahalawu uthum himinamanata namaskarawewa

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ජනිත් මහත්මයා පුලුවන්නම් පතිආරච්චි මහත්මයාත් සම්බන්ධ කර ගන්න

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanSandaroo
    @GayanSandaroo ปีที่แล้ว +8

    ❤❤❤❤

  • @DinethAththanayaka
    @DinethAththanayaka ปีที่แล้ว +3

    සිංහල බෞද්ධයන්ට ඇත්ත පහදා දෙන්න ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy ปีที่แล้ว +8

    ජනිත් අයියෙ අපේ ලංකාවෙ ඉන්න නාකි අයගෙ ඔලුගෙඩි ටිකනම් හදන්න බෑ.. ඉංදියාවෙ නේපාලෙ බැරිනම් තූත්තු කුඩියෙ යන්න අරින්න.. ඒත් අපේ අලුත් පරම්පරාවනම් කොහොම හරි යොමු කරන්න ඕන ඇත්ත ඉතිහාසය හොයන්න.. පාසල් මට්ටමින් හරි මේ විදියට වැඩසටහන් කරනවනම් ගොඩාක් පිං අත් වෙනව අපේ ස්වාමීන් වහන්සේ සමග සියලු විද්වතුන් එකතු කරන් පාසල් වලට එන්න දෙන්නෙ නැතිනම් ගුරුවරුන්ගෙ නිවෙස්වල හරි එකතුවෙලා මේ වැඩසටහන් පැහැදිලි කරල දෙන්න ඕන පාසැල් දරුවන්ට... මොකද ලංකා සිතියම ලෝක සිතියම අද්‍යයනය කරන දරුවන්ට මේව ගොඩක් වටිනව ... දැං ඇති මේ බොරු ඉගන ගත්තු කාලෙ..

  • @Sriyani-h2w
    @Sriyani-h2w ปีที่แล้ว +6

    Jayarathna pathiraarachi, mahathmayath, sanbanda karanna, karunawen.

  • @udanparanawithana8266
    @udanparanawithana8266 11 หลายเดือนก่อน +1

    Matath vishala siripathul galak dakaganna labuna kurunagala pansalakin ❤🙏🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ปีที่แล้ว +14

    මෙකච්චර කියලත් තේරුම් ගන්න බැරිනම් මොනවා කියලා කරන්න ද තෙරුවන් සරනයි !!

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh ปีที่แล้ว +2

      Mewa. Pili Ganna. Puluwan. Ne. At. Samahara. Aya. Piligan na Buduhamuduruwan. Apasu. Wadiyat. Piliganne. Nati. Aya. Pili Ganna. Budun. Kiuwot. Ape. Rate. Tamai. Upata. Labuwe. Kiya. At. Piliganna. Akak. Na. 🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +7

    ඕන මෝඩයෙකුටත් මේ කියන්නේ ඇත්ත කියලා තේරෙනවා හැබැයි බොරුවට නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න කවදාවත් බැහැ

  • @sashika3557
    @sashika3557 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +7

    සිදුහත් බෝසතුන් බුදුබව ලැබූ ඉස්ථානය නාලන්දා ගෙඩිගේ තිබෙන ඉස්ථානය.

  • @Sujatha-du4we
    @Sujatha-du4we 11 หลายเดือนก่อน

    Sathya soyadenna oba wahanse athulu me gana wehesena samata yofabala Yoda shaktjiya labewa.mama 15years waladi katharagama kiriwehera Lange thibunu galpuwaruwaka satahanak dakka Siduhath kumaruge mahul kaduwa & some items chathiye thanwath Kala hadubawa.From that day I read many history books Thripitaka I realised buduhimi ape rate ape urume Kiya. Dan sathuru Mata.

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 ปีที่แล้ว +1

    Itha watina wadasatahanak ❤❤❤

  • @chamaraambawatte852
    @chamaraambawatte852 ปีที่แล้ว +1

    Wanarathana Swameen Wahansege Pahadili kireema ithama hondai..Api methekal danagena hitapu dewal serama asathya dewal ne..Api danagena idala thiyenne sathya asathya karapu ithihasayakne..

  • @nilanthagunawardana8861
    @nilanthagunawardana8861 11 หลายเดือนก่อน +1

    Janith aiye mama obalage siyalu vidio balnawa samara vidio mage f b ake danawa mama iye wasgamuwe purana natabun wagayak mage f b ake damma parani vihara sankiranayak obata hakinam ae pilibadawa soyabalannna obalasiyaludenatama tunuruwange sarani

  • @harshawimalasiri128
    @harshawimalasiri128 11 หลายเดือนก่อน +4

    යකුනෙ පිරිහෙන සිරි සත් දර්මයත් පන්සල් ටිකත් ආරක්ශා කර ගන්නට උත්සාහ කරන්න .තර්ක කරකර කාලය කන්න එපා

  • @Wasanthiwasanthi-z2j
    @Wasanthiwasanthi-z2j 11 หลายเดือนก่อน

    සිදුහත් කුමාරයාගේ රමීය සුරමිය සුභ මාලිගා පිහිටියේ හේද