මවට වැඳ පියාගේ තුවක්කුවෙන් වෙඩි තබාගෙන...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #gampola
    මවට වැඳ පියාගේ තුවක්කුවෙන් වෙඩි තබාගෙන
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 104

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 5 วันที่ผ่านมา +12

    දරුවන් මොන තරම් ඉගෙන ගත්තත් ආගමික වටපිටාවක් තුල හැදීම අනිවාර්යයි. පාසල් අධ්‍යාපනය තුල භාවනා වැනි වැඩසටහන් කිරීම දැන්වත් කල යුතුයි . නැත්තන් මීට වඩා අපරාධ වැඩි වෙන්න පුලුවන්

  • @Dilshan1989
    @Dilshan1989 5 วันที่ผ่านมา +45

    විභාග පාස්වෙලා උපාධි අරක මේක කොච්චර ගත්තට වැඩක් නෑ,තමන්ට අධ්‍යාත්මික අවබෝධයක් නැත්නම්,නැත්නම් උගත් මෝඩයෝ තමයි ..

  • @lahiruben2539
    @lahiruben2539 5 วันที่ผ่านมา +35

    Doctor ල රාජ්‍ය සේවකයො උන පලියට සමාජෙ ජීවත් වෙන්න බැ. උගත් කම වගේම බුද්ධිමත් කමත් තියෙන්න ඕනෙ . ඒ ලමයට මානසික ප්‍රශ්නයක් තියෙන්න ඇති

    • @naughtytippy2683
      @naughtytippy2683 5 วันที่ผ่านมา +4

      මානසික පීඩනය ළමයි ගැන බලන් නැති කම නිසා මොකද කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ තමන්ගේ ලමයා ගැන බලන් නැත්තම්

  • @malshankannangara6891
    @malshankannangara6891 22 ชั่วโมงที่ผ่านมา +1

    කොච්චර ඉගෙන ගත්තත් පරිපූර්ණ මිනිසෙකු නොවන බවට උදාහරණ

  • @ireshaherath9181
    @ireshaherath9181 วันที่ผ่านมา +2

    හැම දරුවෙකුටම ධර්මය ගැන අවබෝධයක් ලබා දිය යුතුයි.

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 5 วันที่ผ่านมา +17

    කටපාඩං කරල විභගෙදි වමාරන අද්‍යාපනයෙ ප්‍රත්ඵල.විනයගරුක ප්‍රායෝගික අද්‍යාපනයක් නැතිකමේ ප්‍රතිඵල තමයි මේ.

    • @ghostinsidetrap
      @ghostinsidetrap 4 วันที่ผ่านมา +3

      අපේ ගෙවල් ළග ඒ මල්ලි එය 9 වසරේ තමයි ඔලේවල් ලියලා 9A gatte🙂🤌🏻

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 5 วันที่ผ่านมา +9

    අම්මා තාත්තා දරුවෝ ගැන හොයලා බලලා නැහැ

  • @Peace-mx1rz
    @Peace-mx1rz 5 วันที่ผ่านมา +5

    නියමයි දෙරණ්

  • @MG-d4y
    @MG-d4y 3 วันที่ผ่านมา +2

    අපි නම් උගන්වලා තියෙන්නේ 0 ම වැටුනත් ආයේ නැගිටින්න කියලා මිසක් ගොන් තීරණ ගන්න නෙමේ...

  • @S.Herath
    @S.Herath 3 วันที่ผ่านมา +2

    දෙමව්පියෝ දරුවන්ගේ අධ්‍යාපනය ගැන පමණක් හිතුවම ඔහොම වෙනවා.. පිටරටවල ඔයිට වඩා video games ගහනවා.. මොන වැඩේ කරත් දෙමව්පියෝ දරුවො ගැන හොද අවධානෙන් ඉන්න ඕන.. දැන් ලොකූයි තේරෙනවා කියල අධ්‍යපනය ගැන පමණක් බලල හිටියොත් මෙ වගේ දේවල් අහන්න ලැබෙනවා..

  • @kalusudu8515
    @kalusudu8515 5 วันที่ผ่านมา +22

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා😂 අනේ මන්දා මාසනසික ලෙඩක් එනවන්ම් එන එකාට පොඩි දේත් ඇති ගේම් වලට වුන් මැරෙනවන්ම් ඒක එයාගෙ ප්‍රශ්නයක් ගේම් කොච්චර ගැහුවත් වැඩ කරන කෙන තම්න්ගෙ වැඩ ඔක්ක්ම බැලන්ස් එකෙ කරනවා.ඕවට වඩා මිනිස්සුන්ට පීඩන එක ප්‍රශ්න තියෙනවා ඒනම් Al විබාගෙනුත් ලමයුව අයින් ක්රන්න වෙයි

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 4 วันที่ผ่านมา +1

      Game kiyana thenata (kudu) kiyala dala news eka ahapanko. Eka patta

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 วันที่ผ่านมา

      ගුරු හොරු .gas kapannunga දරුවන් ma waga wada කරන්නේ tamanga ළමයින්ට egannuwata අනිත් අයගේ ළමයින්ට අසාධාරණයක් කරලා ati

  • @ssh126
    @ssh126 5 วันที่ผ่านมา +4

    Exam pressure wennth puluwn 🤧

  • @Shashika613
    @Shashika613 5 วันที่ผ่านมา +12

    මොන හුත්තක් උනත් වීඩියෝ ගේම් නැත්තන් පෝන් එක 😂😂😂යකෝ මානසික ප්‍රශ්න වෙනයි පෝන් එක වෙනයි ලමයිට තියෙන මේ විබාග ක්‍රමය වෙනස් කරපම් ගෝතයා 😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 4 วันที่ผ่านมา +1

      Ehenam pitarata unta poneka ellanne mondisori yaddi.🤣🤣🤣🤣🤣🤣

    • @Shashika613
      @Shashika613 4 วันที่ผ่านมา

      @@SasarakaIma-mz9bc ou bn 🤣🤣

    • @sas20021
      @sas20021 4 วันที่ผ่านมา

      Cricket parak ghpanko yakoo game ek mona vinodaykda it wada aga mahansi krl krna kridawa athal 😎

    • @ansaladesilva5620
      @ansaladesilva5620 3 วันที่ผ่านมา +1

      Mge ekh

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 วันที่ผ่านมา

    Rest in peace

  • @statusc0406
    @statusc0406 3 วันที่ผ่านมา +1

    Headphone ekk mesa uda tyenne game ghnd wtrd🙂 market krgnd me wge balu weda krnd ep ... oppu welawth nathuw khmd mhm kynne... munt sammanath denwne..😐

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 5 วันที่ผ่านมา +1

    Do minimize ❤

  • @hyperdexza
    @hyperdexza 5 วันที่ผ่านมา +2

    1:46 මොනාද මේ කියවන්නේ

  • @anomakanthi634
    @anomakanthi634 5 วันที่ผ่านมา +9

    අපි නොදන්න වට මෙ ලමයට මානසික ලෙඩක් තියෙන ඇති ඔක්කොම බුද්ධි මත් උනත් මානසික ඵකෙක් හිටියොත් ඵ් ඇති

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา +2

    අමිම තාත්තා බලනිනෙ නැහැ කියන්නෙම ඉගෙන ගනින් කියල

  • @vihanduovin8386
    @vihanduovin8386 3 วันที่ผ่านมา

    Stress . Nothing else . 😢😢💔

  • @Wakanda144
    @Wakanda144 3 วันที่ผ่านมา +1

    ඉගෙන ගන්න බැරි උන උන්.ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස් තියෙන උන් comment box එකේ වැලලෙනව

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 วันที่ผ่านมา +1

    පියාගේ තුවක්කු ව
    පියාට ගෙදර තුවක්කු කොහෙන් ද ... 😢

    • @ireshaherath9181
      @ireshaherath9181 วันที่ผ่านมา

      පියා වනජීවී එකේනෙ😊

  • @ravikumara3965
    @ravikumara3965 5 วันที่ผ่านมา +6

    වීඩියෝ ගේම් ගහනවා කියලා ඔහොම කරන්නේ නෑ අපි

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 วันที่ผ่านมา

      ගුරු හොරු හැමෝම oka tama කියන්නේ wapurana da අස්වැන්න කියලා

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 5 วันที่ผ่านมา +6

    වෙඩි තියාගන්න තුවක්කුව කොහෙන්න්ද කියලා හොයන්න ඕනි . ඔහොම වෙඩි තියාගන්නව නම් අත කපාගන්න ඕනි නෑ . ඔතන වෙනම seen එකක් වෙලා තියෙන්නේ කියලා මට විතරක්ද හිතෙන්නේ .

  • @dilupamanori637
    @dilupamanori637 4 วันที่ผ่านมา +1

    මානසික පීඩනය .
    වෙන මොනවත් වෙන්න බෑ.

  • @vidulidulla4339
    @vidulidulla4339 5 วันที่ผ่านมา +2

    උගත්තු මෝගත්තු කියලා අපේ ආච්චිලා සීයලා තියපු කතා බොරු නෙමෙයි.
    ඒ ලමයව සැලකිල්ලක් නැතිව තියන්න ඇති.... කැනඩාවේ සිද්ධිය කරෙත් අවුරුදු 19 එකෙක්

  • @user-fx4jelqd51
    @user-fx4jelqd51 5 วันที่ผ่านมา +2

    අනේ මෝඩයෝ බුද්ධිය කියන්නෙ එකක් උගත්කම කියන්නෙ තව එකක්😂😂

  • @WanniArachchigeNayanaChandaniR
    @WanniArachchigeNayanaChandaniR 5 วันที่ผ่านมา

    A/L maths,bio,commerce ,arts,tech hama ekama hari amarui. Eth lankawe maths& bio karana lamai & parentsla uwamanawata wada hithata aran inne a subjects gana .life eke wena deyak ne .hamotama doctorsla ,engineers la wennath be .loke inna buddimathma ayath eyala nemei .

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา +1

    පවුලෙ අයගෙ පිඩනය

    • @UpaliMalki-rm3gp
      @UpaliMalki-rm3gp 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 วันที่ผ่านมา

    දේමාපියනුත් අද්දියාපනය පේවුවට වැඩක් උන්ගේ මානසිකඅත්වය ගැනත් හිතන්න ඕන

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 5 วันที่ผ่านมา +1

    Dockt කිව්ව දේට එකගයි.ඒත් වෙනස් වෙන්න ඔනේ,Video Games වලට ඇබ්බැහි වෙන්න ප්‍රදාන හේතුව හොයලා බලන්න ඔනේ.Video Games විතරක් නෙවෙයි.වෙනත් මත්ද්‍රව්‍යවලට ලමයි ඇබ්බැහි වෙන ප්‍රදානම හේතුව දාරගන්න බැරි තරම් මානසික පීඩනය.ඒක ලබා දෙන්නෙත් ගෙදර එවුනුත්,ගුරුවරුත්.ඒක එක මිනිස්සු ඒක එක මතේ ඉන්නේ.ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ලෝකය හොයනවා.අම්මාට තාත්තාට ඕන වෘර්තිකයා ලමයිගේ ඇතුලෙන් හොයන්න යන එක ඒ ලමයිගේ ජිවිත වලට කරන ලොකුම විනාශය.ඔවුන්ගේ මනසට නිදහසක් ඕනේ කියලා හිතුනම ඉක්මනින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා.තවත් වේලාවක Video Games වලට ඇබ්බැහි වෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් ආතතිය වැඩි වෙන එක.දරුවට දරුවගේ ලමා කාල ලබා දෙන්න ඔනේ.❤️ ක්‍රියාකාරකම් කරන්න කාලය දෙන්න ඔනේ.දෙමාව්පියොන්ගේ හීන ලමයිගෙන් දකින නිසා.මූලු සමාජයම විනාශ වෙලා තියෙන්නේ.ඉගන ගනිම් ඒක බොලාගේම හොදට කියලා කියයි.අද්‍යාපනය කියන්නේ සාර්ථකත්වයේ එක පැත්තක් විතරයි.❤️

    • @pakaya8007
      @pakaya8007 5 วันที่ผ่านมา

      ලෝකේ නැගිගෙන එන industry එක තමයි video games industry එක උඹලා වගේ ලිං මැඩියෝ බැන බැන ඉදපන් ඕකට හොදම solution එක තමයි ලමයින්ව ක්‍රිඩාවලට යොමු කරන එක පොත් ගුල්ලෝ ව්තරක් වැඩක් නෑ, ඕනේම ප්‍රශ්නයක් දරාගන්න මිනිස්සු හදන්න ඕනේ.

  • @ghostkiller3752
    @ghostkiller3752 5 วันที่ผ่านมา +1

    rubi rubanta track bn

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c 4 วันที่ผ่านมา +1

    මේකයි ඔය උගත් කියන උන්ගේ ලමයිට දර්මය ජිව්තේට නොදෙන එකේ වරද තමා.උන් හිතන්නෙ ඉගෙන ගහ්තහම සේරම ඇති කියලා.

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @ghostinsidetrap
    @ghostinsidetrap 4 วันที่ผ่านมา +1

    අපේ ගෙදර ළග🙂

    • @thilinithinara5405
      @thilinithinara5405 4 วันที่ผ่านมา

      මොකක්ද ඇත්තටම ඒ ළමයාට වෙලා තියෙන්නේ ? 😢

    • @TimMaxwell-rw8jo
      @TimMaxwell-rw8jo 4 วันที่ผ่านมา +1

      අම්මලා ළමයා 9වසරේ ඉද්දී trail එකක් විදිහට O/L කරවලා. ඉතින් ළමයා අවුරුදු 14 ඉඳන් විභාග පීඩනයේ ඉන්නේ ඊට පස්සේ A/L තව අවුරුදු 2ක් exam එකට තියෙද්දී ලබන පාර A/L එක කරන්න කියලා. ළමයා බයේ ඉඳලා fail වෙයිද කියලත්. අම්මා ගුරුවරියක්, එයාලට ළමා මනෝ විද්‍යාව course එකක් තියෙනවා කරන්න. ඉතින් එහෙම වෙළත් ළමයට මෙහෙම pressure එකක් දෙද්දී පොඩ්ඩක් හිතන්න තිබුණා. ඒ ළමයා ඒ pressure එක නිසාම video game වලට addict වෙලා. anxiety, depression කියන්නේ ජීවිත අවධානම තියෙන මානසික තත්වයන් කියලා හැම දෙමව්පියන්ම තේරුම් ගන්න ඕන..

    • @star-pn7tb
      @star-pn7tb 3 วันที่ผ่านมา +1

      @@TimMaxwell-rw8jo 😢

    • @VidevRithika-gr6zr
      @VidevRithika-gr6zr 3 วันที่ผ่านมา

      ​@@TimMaxwell-rw8jo මහා මෝඩ දෙමව්පියන්

  • @ravikumara3965
    @ravikumara3965 5 วันที่ผ่านมา +13

    පව්ලක් ගත්තම ඒ පව්ලේ එක මෝඩ කැරියෙක් ඇති

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 4 วันที่ผ่านมา

    Modayanta game name mona unath pavichi k danne ne. Video game kiyana wachanyata (kudu) kiyala dala ahala balanna

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 5 วันที่ผ่านมา +1

    Karma ?

  • @superlight6197
    @superlight6197 5 วันที่ผ่านมา

    Maths wunt practical denuma nh tama

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 4 วันที่ผ่านมา

    මානසික රෝග තමයි ඉතින්

  • @thusharafernando3360
    @thusharafernando3360 3 วันที่ผ่านมา

    Pariganaka, mobile, Use karata manussayek narak wennaha..... family background eka nisa force karanawa athi....akkata, ayyata, wada hoda results ekka uparima job ekak karanna, lamay manasiikawa peeda vidinawa.....

  • @yto9873
    @yto9873 5 วันที่ผ่านมา +3

    farm frenzy gahana mama😁🤣😂

  • @wassanasihine.8247
    @wassanasihine.8247 4 วันที่ผ่านมา

    Love seen එකක් වෙන්න බැරිද ,,

  • @SenuraHansamal-im1yy
    @SenuraHansamal-im1yy 4 วันที่ผ่านมา

    Meka balanneth phone eken ne 😂😂😂😂

  • @user-zk6th7ft4c
    @user-zk6th7ft4c 5 วันที่ผ่านมา

    Hama paulakama dalabuwak ennawa

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 5 วันที่ผ่านมา +1

    Game audited that's why resion

  • @rbsasl9550
    @rbsasl9550 5 วันที่ผ่านมา +2

    😂

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 5 วันที่ผ่านมา +1

    me maranaya gana kisima sakayak a gedara minissunta nathi aka gana pudumai yakoo athath 2sarayakda 3sarayakda kapagena u thamange katatath vedi thiyan maranda tharam u mona vidihe daruwekda amma guruwarayaklu aiya akka ane manda a kolla atharam hitha haiya napuru aka une komada? thamange agath kapan katata vedi thiya ganda u kudu gahalada hitiya 🙄🙄🤔🤔🤭🤭puduma daruwek🤔🤔🤔

    • @itsmebro1234
      @itsmebro1234 4 วันที่ผ่านมา +1

      Dannaththan dannathi widiyata indapan nikan padha hadannathuwa, charayak athuwa katha keranapan minissu gana

  • @gamingbotyt2599
    @gamingbotyt2599 5 วันที่ผ่านมา +1

    Amo Amo game ghl mril kiyhn dn😂

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา

    ගෙමි නෙවෙයි සල්ලි කාරවුන් මෙහෙම තමයි මැරැනු එක හොදයි

  • @ShashikaSampath-fq3dx
    @ShashikaSampath-fq3dx 5 วันที่ผ่านมา

    මූ ඩාර්ක් වෙබ් බලනවද දන්නෑ

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්🤣🤣🤣🤣🤣

  • @Peace-mx1rz
    @Peace-mx1rz 5 วันที่ผ่านมา +1

    Hema magulatama phobe walata tv wakata bainda epa ubl dana ewa thma api bslanne

  • @user-ys3mi7dh8n
    @user-ys3mi7dh8n 2 วันที่ผ่านมา

    Aniwaryen amma nitharama vibhaage vibhaage Kiya kiyaa peedanayak dhennathi

  • @CricketfanGood
    @CricketfanGood 5 วันที่ผ่านมา +1

    Ubalata me manussa jeewethe epada bn

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 5 วันที่ผ่านมา +1

    සෙක්ස් බලලා බඩුවක් ගහන්න නැතුව මානසික පීඩනයෙන් හිටපු එකෙක් කියලා මටනම් හිතෙන්නේ...මට හිතුන දේ මම කිවුවේ ඔයාලාගේ අදහස මොකද්ද දන්නේ නෑ

  • @UpaliMalki-rm3gp
    @UpaliMalki-rm3gp 3 วันที่ผ่านมา

    Wapurana dawal අස්වනු වනු ඇත

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf 4 วันที่ผ่านมา +1

    තාක්ෂණය නිසා වැඩ පහසු වෙනවා වෙනුවට තවත් සංකීර්ණ වෙනවා, ජීවිත අවුල් වෙනවා, මත් රකුසාගෙන් ගැලවෙන්න කලින් මේ තාක්ෂණික රකුසාගෙන් ගැලවෙන්න

  • @SalaniNirasha-bt5xd
    @SalaniNirasha-bt5xd 4 วันที่ผ่านมา

    Ulapane ne oka une mamath ulapane thami moda yakkek😢

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 วันที่ผ่านมา

    සමජෙ දැනුමක් නැතිකම. ගොබ්බයෝ 😂😂

  • @Travelworld510
    @Travelworld510 3 วันที่ผ่านมา

    Man huthannea itea eha deyak athi kiyela sagevila..🤔🤔🤔

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 2 วันที่ผ่านมา

    ගොංකම

  • @sisirarajakaruna3602
    @sisirarajakaruna3602 4 วันที่ผ่านมา

    Owada ban lankawe news

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 วันที่ผ่านมา

    Den demapiyan ira hada allana satana witharai danne.awe kohe idala yanne kohetada kiyala hithannawath welawak ne ekai mula.

  • @SenuraHansamal-im1yy
    @SenuraHansamal-im1yy 4 วันที่ผ่านมา

    Apita paduwe game ekakwath gahanna na ne gothayo hinda😂

  • @ravii862
    @ravii862 4 วันที่ผ่านมา

    19k kiyanne podi daruvekda 😅

  • @KuRuppu_aRachchi
    @KuRuppu_aRachchi 5 วันที่ผ่านมา +1

    Very good මෝඩ පකා 😂

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 วันที่ผ่านมา

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @hqinegombo2301
    @hqinegombo2301 5 วันที่ผ่านมา

    😂😂😂කියන ලස්සන විඩියෝ ගෙම් ගහල කියල.අනික කාව හරි මරනව මිසක් තමන් මැරෙන විඩියෝ ගෙම වල නැ නෙ.

  • @kavindyasandeepani5372
    @kavindyasandeepani5372 4 วันที่ผ่านมา +1

    මෝඩ ලමයි.මොලයක් නැ ඉගන ගත්තට්

  • @sandunnilantha
    @sandunnilantha 5 วันที่ผ่านมา +4

    විබාගෙ ෆේල් උනාම ගෙදරින් නන් ඕන තරන් බනිනවා කෑගහනවා අපෙ අම්ම. දැනුත් ගේම් ගහනවා කොච්චර ගේම් ගැහුවත් මට මැරෙන්න හිතිලා නෑනෙ😂😂😂😂 සමහර ලමයි ඇති හිත හයිය නැති ලාමක උන් එහෙම කොච්චර වයසින් වැඩි උනත් උන් හැදිල නෑ කියන එක තම කියන්න තියෙන්නෙ 😂😂 විඩියො ගේමස් ගහනව ,පොත් කියවනවා, ඔන්ලයින් බිස්නස් එකක් පවා කරන් යනව සාර්ථකව ඔහොම මීහරකෙක් නන් උනෙ නෑ පුතෙ😂😂😂 අම්මනන් ෆෝන් එක ගත්ත ඒ උනාට මන් අම්මට ගහන්න ගියෙ නෑ 😂 මොකද ඒක නිකන් විනෝදෙට සෙල්ලන් කරන්න තියෙන දෙයක් මිසක් ඒක නොගහ හිටියොත් තමන් මැරෙන්න ඕන කියන මට්ටමෙ නන් නෙවෙයි බන් මන් හිටියෙ 😂😂😂😂 ගනිත අංශෙ ඉන්න ගොඩක් උන් මෙ වගෙ ලාමකයි😂😂😂

    • @itsmebro1234
      @itsmebro1234 4 วันที่ผ่านมา +2

      Maruna lamayek gana ohoma katha keranna lajja nadda oi?

    • @sas20021
      @sas20021 4 วันที่ผ่านมา +1

      Kapanko ghin kridawak age pathe hri ara gnnth ekka.monawada bn game walin gnn thiyena vinode ita wada hawasat cricket,football ghna ek kochara athlda😎

    • @Wakanda144
      @Wakanda144 3 วันที่ผ่านมา +2

      උබ exam pass unanm ohom kynne ne👍.හරියට maths කරල exam ගොඩ දාන එකෙක්ගෙ මානසික මට්ටම ගැන උබට හිතන්නවත් බෑ මොකද උබ exam fail👍.AL krpu eketa AL iwr wel ub den krn hemdeykm krnn puluwn

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo 5 วันที่ผ่านมา +1

    Demaupiyanta duka denta apu kalakni....ape game thama....ulapane....pau demaupiyo

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්

  • @KenjiJR_
    @KenjiJR_ 4 วันที่ผ่านมา

    අනේ බන් හැම දේම ගේම් වලටම දානවා අනේ මන්දා මාසනසික ලෙඩක්