ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උත්සව ශාලාව හා කේටරින් කල ආයතනයේ නම ප්‍රසිද්ධ කල යුතුයි.
දැක්ක ගමන් පේනවා මේක ගේමක්
ඇතුළෙන්ම දීපු ගේමක් වගේ මගුල් උත්සවේ ගත්ත අයට මුදල් ගෙවන්න ඕන වෙන එකකුත් නනේ දැන්. ඉතින් ගානත් ශේප්.
@@මැණික්මැණික්-ඨ1ඳ මේක ගිය අවුරුද්දේ එකක්..මස් කන්න හොද කාලයක් නරක කාලයක් කියලා දෙයක් නෑ
එහෙනම් ඉතිරි එක විසි කලේ ඇයි?
වැරදි කරපු අය හොයලා කොහොම හරි වරදට දඩුවම් ලබාදෙන්න පව් ඒ මිනිස්සු ලොකු මුදලක් දීලා මේ දේවල් කරන්නේ
ඒක නේ උයද්දි හිටියනමි උන් මැරෙන්න එපැයි මෙික කුමන්ත්‍රණයක්. කවුරු උනත් වැරැද්දක් නැත්තමි පවි මිනිස්සු
Ek eththw
Kage Hari Wedak wenna Berida? Unge Wedding Ekata Panuwo Gahapu KuKul Mas Hodi Dunna Kiyanna
සමාර විට කෑම වට ගෙවන වෙනවට කරපු උප්පරවැට්ටිය ද දන්නෙ නෑ උයපු මස් වල පන්වෝ කොහෙද පුදුම හතෙන් එකක්
ඔයා කේටරින්ස් වල කරන විදිහ දන්නෙ නෑ😃 වගේ.මස් කපල මුලින් බැදල ෆ්‍රීසර් කරනවා..උයන්නෙ නෑනෙ ..ඕවා ඉතිං ෆ්‍රීසර් වල මාස ගාණක්,දවස් ගාණක්,සති ගාණක් තියෙන්නත් පුලුවන් ,කරිය හදල පස්සෙයි කලවම් කරන්නෙ..අපිනම් දවස් දෙකකට වඩා ෆ්‍රීසර් එකේ තියාගන්නෙ නෑ😃 විසිකරනවා...
@@wijesuriyasc3778 ඔබ හරි
එතකොට KFC මස් කෑලි වල ඉඳල එන්නේ කොහොමද?මස් කෑල්ල ඇතුලෙ ඉඳල එන බව පැහැදිලියි.
Ekamai mageth prashne…..
Well organised, meka setting, Lanka we irrissiyawa karayo , modayo wedi, thank God meken wadabeheth tibbe natinisa.
පරණ ක්‍රමයට ගෙවල්වලම නැවත මගුල් කැමට සුදානම් වෙන්න කාලෙ ඇවිල්ලා
llaq rvfĺvvbxxc zz,,,
අන්න හරි
මේ පනුවෝ කුකුල් මස් ඇතුලේ ඉදල එලියට එන්නේ රස්නෙ ට පරන හොදි රත් කරල දෙන ඇත්තේය
කාපු උන් ටික ගේ බඩ "එහෙනම් කොල්ලා අපි ගියා" 😅😂😅😂
පනුවන්ට පන තියෙනවා නම් 🐓 කුකුලටත් පන තියෙන්නෙ ඕනෙ මොකො සෙල්සියස් එකසිය පනහට වඩා ගිනි රස්නෙ උයපු කුකුල් මසට පනුවන්ට පිහිනුම් ගහන්න පුලුවන් නම් 🐓 ඇයි පන පිටින් ඉන්න බැරි 🤣🤣
හේතුව කුකුළා උයන්නේ කලින් උගේ බෙල්ල කපල,හම ගහල හැව ඇරලා,කෑල්ලෙන් කෑල්ල කපලා.🤣🤣🤣🤣
Ubala rata gonnu kiyanna me ube comment eka hodatama athi. Kiyana okkoma piliaran oluwa polowe gagaha inne ekane🤣
Ane pala yako ooka uyapu gaman denne na owa kalin uyala aran thiyanawa ethakota kunu wenawa ethakotai panuwo hadenne tho igena gena na bn ekai me
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
අපේ රටේ දැන් දැන් ඉරිසිය කාරයෝ තරහ කාරයෝ වැහි වැහැලා.. මොනවා වුනත් සත්‍ය කවදා හෝ ජය ගනී.. එදාට මේක කරපු එකාටත් පනුවො ගහයි.. බලන් හිටු.☝️☝️😝😝
F
Aniwa
😂
Ow 👍
Sampoorna aththa Me Rate inna Irishiya Karayo dekkahama Meka Baudhdha Ratakda kiyala Hithenne Mata Vitharada?Mage Ge watetama Inneth Harima Irishiya karayo Mun Okkoma Gam walin Apu Aya Api Oluwa Ussala Inna ekata Unta Papuwa Pichchenawa Ane Pau Mama Ithin Hithanawa Kollo Gal Gahanne Pala Athi Rukatane Kiyala Ewa Ganan Ganne Nethuwa Innawa
මෙහෙමයි ගොඩක් තැන්වල කරන්නේ මස් කලින් හොදට බැදලා තියනවා අවශ්‍ය වෙලාවට අරං ග්‍රේවි එකට කෑලි ටික දාලා කලවං කරනවා.එහෙම තියපු චිකං වලට පනූවෝ හැදෙන්න පුලුවන්.පසුව ග්‍රේවි එකේ රස්නෙට බැදලා අරං තියපු චිකන්වල පනුවෝ එලියට එනවා.
Oba hari
උසාවි නෙවේ ඕක අටපට්ටමට දාන්න ඕනේ මස් උයද්දී පනුවෝ නොමැරුන එකට
මේකේ ඇත්ත තත්වය නැවත දාන්නකෝ දැන් අවුරුද්දකටත් කිට්ටුයිනෙ
හරි උයපු එකේ පනුවො ඉන්න විදියක් නැ කියමු. ඇයි එයාලා අනිත් ටික හනික හැන්ගුවේ.අනිවාර්යයෙන්ම අලුත් මස් හොදි ටික උඩින් පරන උනු ඒවා ටිකක් දාන්න ඇති..
අනේ මන්ද පරන උයපු කුකුල් මස් හැලියක් frij එකේ තියල දුන්නද දන්නෙ නෑ
panuwa marenawane ban fril eke hitiyanam
පුදුමෙි කියන්නෙ පනුවෝ මැරෙන්නෙ නැතුව ඉවුවෙි කොහොමද 😅😅 කාගෙ හරි කැත වැඩක් අද මිනිස්සු ඉරිසියා කාරයෝ ඉක්නෙ
එකනම් ඇත්ත
පිසුවාට පසුව අපිරිසිදු පරිසරයක තිබූ තිබ්බාම පනුවෝ ගහන්න පුළුවන්.
Yakoo maaa old chicken paranawalaaa akai panuwooo ana gonooo
Uyapu eka parana unama panuwo gahanawa
Ou. Aniwaryen wenna athi. Eyala dakkanm kiyatawath thiyaida.
මුන් පනුවො.ගෙනත්.දාලා ඕනෙම කෙනෙකුට තේරෙනවා පව් හෝටලේ.වැඩ කරපු අය
ne bn owa kalin badala uyala tibba mas.. ewata wenama curry ekak hadala passei ara mas ekathu karanne . ethkota panuwo inna puluwan
උසාවියේ දඩය රුපියල් දෙසීයයි වැඩේ ඉවරයි
😂😂😂
උයපු කෑම එකක මේ විදියට පණුවෝ ඉන්න විදියක් නෑ.........අනෙක සීතල වෙච්ච කෑම උනත් මේ විදියට මේ වගේ පාටි එක්කදී සේව් කරයිද ?
හෝටලයේ බිල ගෙවන්න වෙනවට කරපු තිරිසන් වැඩක් ඕක .යකෝ මස් එක උයද්දි පනුවො හිටියා නම් උන් රස්නෙට මැරෙනවා .හිනා යනවා මේවාට .හිතලා කරපු තිරිසන් වැඩක් .උයපු එකට පිටින් ගෙනත් දාලා තියෙන්නෙ .එකනෙ පනුවො රස්නෙට උඩට එන්නේ .අපෙ සිංහල ජාතිය මේ තරම් පිරිහිලා.ලැජ්ජා හිතෙනවා මේක බලද්දී
Man hithanne hariyata wahala na. Ekata masso wahala. Jara massek innawa nila massa u wahapu gaman panuwo hadenawa 10min walin
Sanjeewa inbika kumara නියමයි ජයවේවා🇱🇰
උයපු මස් වල පණ පිටින් පණුවෝ ඉන්නේ කොහොමද?
පරණ මස් ද නැත්තම් උයාපු මස් වල පන්පිටින් ?
රත් වෙද්දී පනුවන් මැරෙන්නෙ නැද්ද බං?
රාජකීය පණුවො කොට්ඨාසයක්.ගින්නෙ තැම්බිලත් නොමැරෙන ,😂😂😂😂 ඕක කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ.
කියන්න බෑ බටහිර කුමන්තරණයක් වෙන්න පුලුවන් අපේ රටේ කෑමට එරෙහිව.
ඉතුරු මස් ටිකෙත් පනුවෝ හිටියනේ මචන්
මස් උයලත් ඉවර වුනාමත් පණුවන් පණ පිටින් දගලනවා. පුදුම වැඩෙි...
අය්යෝ කාගේ හරි වැඩක් මම නම් කියන්නේ .. එක කෑල්ලක විතරක් ඉන්නේ කොහොමද .? අනික මෙච්චර හොදට දගල් දගල.😞😞..යකෝ මස් ගොඩාක් වෙලා තැම්බෙනකොට කොහොමද පන පිටින් ඉතුරු වෙන්නේ. අනේ හරියට හොයලා බලපල්ලා බන්.😞
dahami liyanage මේක අන්තර්ජාතික කුමන්ත්‍රනයක්වත්ද?
den inna panuwo lesiyen merenne ne
Eka wenna ba kalin ekkena kiuwa hari ehema unanam ithuru wenne na.
@@hasitha803 ,
අකෙිහොමද උයද්දි මැරිනවනේ කවුරැ හරි දාලා කියලාහිතනවා පවි මගුල ගත්ත කටිටිය බිලෙන්බගයක් දැන් ගෙවලනා් තියන්නේ
කලින් බැදල තියල ඒකය්.පස්සේ කරියට හලල මස් ටක.මම දන්න කඩෙකත් උනා ඒ සීන් එක.
මේක සොයා බැලියම.යුතු දෙයක්.පනුව උයව්ව්වට පස්සෙ ඉන්න බෑ...
චිකන් කිය කිය රස කර කර කන්නෙත් පනුවෝ තමයි පනුවන්ගෙයි චිකන් වලයි වෙනසක් නෑ
විවාහ මංගල කරන අයට හොඳ හොඳ පාඩමක් මේ ක .හෝටල් කාරයින්ගෙන් අවලම් බලු ගති නිසා අහිංසකයො අහිංසකයො තමා දුක් විඳින්නේ .මේ කාලකන්නි අපතයන් ගේ වැඩ නවත්වා දැමීමට දැන් හොඳම කාලයයි
දන්නේ නැති නිසා අහන්නේ උයනකොට පනුවෝ මැරුනේ නැද්ද
පරන උයලා තියලා වෙන්න ඇති නේද එලියෙ තියන්න ඇති
වෙන්න පුළුවන් ...නමුත් පරන උයපු එකක් උනත් නැවත රත් කිරීමේදී පනුවෝ මැරෙන්නේ නැද්ද
@@amilashan4290 ඒකනෙ හරි පුදුමයි අනෙක ඇයි අනෙක් මස් හැන්ගුවෙ
Massek innawa u wahapu gaman panuwa enawa as deken dakala thiyenawa. Man hithanne ekai. Hariyata kama wahanna oni.
මස් හොද්ද උනු උනුවෙ වෙනම හදල පස්සෙ එකට චිකන් පරන එව දන්න ඇති
මොනව කවුරු කීවත් පොලිසිය නැත්තන් කරන්න බෑ..
ගෙනල්ලා දාලා
දැන් මම දන්නවා කෙල්ලෝ කොල්ලෝ ඉස්සරට වඩා වෙඩින් වලට ගිහින් dance කරන්නේ ඇයි කියල..
උයපු එකේ පනුවො ඉන්නෙ කොහොමද අපිවත් දැනුවත් කරන්න
එකම රටක් එකම නීතියක් ඒක අපට හීනයක්
හෝටල් කාරයොනම් ඔහොම තමයි කාලකන්නි ඔකුන්ට හෙන ගන්න ඕනි
PHI ඇඹරෙන සයිස් එකක් තියෙන්නේ...
සමහර විට හෝටලයේ මැනේජෙර් china product එකක්ද දන්නෙ නෑ නෙ 😂😂😂
Hotel අයිති කරු පවු බැලු බැල්මට පේනවා මේක ගේමක් කියලා හිරු එකට මේවා tamyi news පණුවන් atin ගෙනල්ලා dala හිරු එකට එන්න කියන wa
කුකුලො කන්න හොඳ නම් පනුවෝ කෑවම මොනවා වෙනවda😂
සෑම ..හෝටලයක්ම මෙහෙම තමා නැවත ලෑස්ති වෙනවා නම් හොඳයි පරන පිලිවෙලට ගෙදරට ගෙන්නලා උයන්න
තම්බපු මස් කරියේ පනපිටින් පනුවෝ ඉන්නවා කියන්න අමාරුයි.නැත්නම් බුෆේ එකේ තියෙන කරි හොදි එකට වෙනම තම්බපු මස් ගෙනත් දැම්මද දන්නෙ නැ.එත් ඉතින් කවලන් කරෙන්නෙත් නැතුව එහේම්ම උඩින් තියෙන එකත් අව්ලක්. 😊😊😊
ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ .හැබයි දුකයි ලංකාව ඒ ගානට වැටිලා....
ගෙවල් වල ගන්න හැම ගෙදරම ලොකුවට ඉඩ නෑ බං... අනික වටේ පිටේ වේස හැත්ත ගෙවල්වල වද්දගන්න බැරි කමත් තියෙනවා නේ බං..
පාරේ යන එවුනුත් ඇවිත් කාලා යනවා
බිපු අය සීන් එකෙන් අයින් වෙන්න...🥲😂
සාදය,,හාමාරයි
මේ හෝටලේ මැනේජර් කාරයටයි උයපු උන්ටයි දෙන්න පුලුවන් උපරිම දඩුවමක් දෙන්න ඕන.ඔන්න ලංකාවෙ තත්ත්වය 😅😂 ලැජ්ජයි මේව බලන්න.
මැරිච්ච මල කුණු කන අයට පණුවො කැවූනාම මොකද නෙද
ඕය වැඩේ කරන්නැත්තෙ මනමාලයා වෙන්න ඇති සල්ලි ගෙවන්න වෙන නිසා හෝටලේට.
මගුල් ගෙදර ආපු උන්ට තවටිකක් බොන්න දුන්නනන් කිඹුලෙක් තරන් ලොකු පනුවෙක් හිටියත් පේන්නෑ මචං
Aipovan lalame mathiya mm .ma rt Mm lagava akknektamai rt kuwiat inna.mt. pote karthrai ma bandarawela. Hampgavatt
😁
ඔහොම පනුවෝ ඉන්නේ කොහොමද ,ඔය ගෙමක් කාගේ හරි ,පව් මිනිස්සු , පරන වයිරයක්ද කොහෙද ,නැත්නම් මෙහෙම පනුවෝ ,තමන් අදහන ආගමට බය නැති මිනිස්සු කාටවත් බය නැහැ ,
කඩ කාරයා පවු ok..meka ponnayekge wedak..nettham wedime un gawa salli nathuwa ඇති...👍👍👍👍
bro mulu ratma udu yati kooru karapu wadha behathath mehama thamay aawe uyapu.malu eke pana pitin panuwo kohamada meka amuthuma jathi panuwo ne panu wo merila hitiyanam hothanna deyak thiyanawa bro
අනිවාර්යයෙන්ම පාර්ටි එකේ අන්තිම හරියෙදි මනමාලයගේ හරි මනමාලිගේ හරි ගෙදර එකෙක් කෙරුව වැඩක්.හෝල් එකටවත්,කෑම වලටවත් සල්ලි දෙන්න ඕන නෑ දැන්.වෙඩින් එකම profit.ලක්ෂ කීයක ලාබයක්ද...ඕක තමා කියන්නේ ඔය වගේ තැන්වලට cctv හයි කරන්න ඕන කියලා...😅😂😅😂
කවුරු හරි තරහා කෙනෙක් ඔතන ඇති. පනුවන් ගෙනත් දලා ඇති. නැතිනම් හොටල්. අයිති සර්. කැම. පරික්ෂා. කරලා දෙන්නේ. උයාපු. මස් එකේ. කොහොමද. පනුවො. දැකලන්නේ. පවු දෙවියනේ. ඔවා. සාප. කරනවා. කොච්චර වියදමින් කරපු වැඩේ
හිතාගන්න බෑ උයපු එකේ කොහොමද පනුවො දගලන්නේ
Sinhlaya🤙
කාපියවු බං ඒ චයිනිස් කෑම හදලා තියෙන්නේ උත්සවය ට 😁😁😁😁😁
ඇමරිකන් කාරයන් ga කුමන්ත්‍රණයක් මේක akenma😂😂😂😂😂
උත්සව ශාලාවේ නම මොකක්ද 😆😆😆
Eeeeyyyyaaaaa
කාට හරි පඩි ගෙවල නැතුව ඇති.
ඒ කොහමද ලංකාවෙ කෑම වලම විතරක් පණුවො එහෙමත් නැත්නම් වද පෙති තියෙන්නෙ.
ඒක ඉතින් උබලගෙන්ම තමයි අහන්න ඔනේ ඌරු හම්බයා😂😂😂
irisiyawata karapu deyak. uyapu mas wala kohomada panuwo inne pana pitin?
උයපු එක්ක පනුවෝ නටන්න බෑ නේද උන් මැරිල ඉන්න ඕනී එහෙනම් මට තේරෙන දේ මන් කීවේ.....මේකේ හොදට පේනවා පනුවෝ නටනවා..මේවගේ රස්නෙට මුන් මැරෙන්න ඔනී...මේකා කගේ හරී කඩාකප්පල් කාරී වැඩක් වෙන්න පුලුවන්...අනිවාර්යයෙන් මේකට නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වෙන්න ඕනී....මොකද මිනිස්සු මේ වගේ දෙයක් කරන්නේ අදා කාලේ ලෝකෙටම නය වෙලා වෙන්න පුලුවන් ලස්සනට ඒ වැඩේ ඉවර කරන්න....
හොදි හදල passe mas dala
කෑම රස්නෙනේ පනුවෝකොහෙන්ද බිල ගෙවන්න නැතුව පනුවෝ ටිකක් ගෙනත් දැමිමද දන්නෑ
මෙික නමි අමුලික බොරැවක් අඩුතරමෙි උයල පරන උන මස් උනත් අායි රත් කරන කොට මැරෙනවනේ මුං මෙික කොහාෙම කලාද කවුරැ කලාද මොකට කලාද. වෙෙරය කොු්ධය පිරැනු රටක මක් කරන්න බැරිද. චික් බලුම ජාතියක් මෙි කුවෙටි කොචිචර හොදද
මේක කුමන්ත්‍රනයක්......
Apoo molayak nathi minissu uyapu ekaka kohomada pana thiyana panuwo pissu thama
ඔහු උන්ට මරණීය දණ්ඩනය දෙන්න එපා දණ්ඩෙන් මරණීය කරන්න
Hi Mo
,මෙක බොරැවක්
මගුල ඉවරයි 😂
බඩෙත් පණුවො ඉන්නව.ඔය එකෙක් කැව්න කියල මොකෝ..මීට මැනේජර් 😂🤘
අනෙද කියන්නෙ මන් ඉයේ දොඩම් ගෙඩියක් සුද්ද කල්ලා බාගයක් කාලා බලද්දි පනුවෝ කලා මන් 😃
hamoma irisiyawata " hotel tharindu" ekata mada gahanawa. eka kaallaka witharai kohomada panuwooooo
😃😃😃😃😃
kage hari wadak uyapu ake kohomada panpitin panuwo
උයපු එකෙ පනුවො පන පිටින් ඉන්න පුලුවන්ද ?? කලින් උයපු එව දුන්නත් අයෙ රත් කරද්දි මැරෙන්න ඕනෙ නේ? මේ වගේ එව හින්ද තමා cctv දාන්න ඕනෙ ... මනමාලය මේ හොටෙල් එකට adwans එක විතරක් pay කරන්න ඇති 😂😂😃
Eya.???
ඊයා.. ලංකාවෙ. පාලකයො මේවා හැමදාම මෙහෙම වෙනකම් ඉන්නේ නැතිව. මේවගේ උත්සවයන්ට වේලාසන සවුක්‍යය පරීක්ශකයන්ගෙ අවධානය යොමුකරල පරීක්ශනය කරන්න ඕනේ ජනතාව්ස්ට සවුක්‍යය සම්පන්න ආහාර සපයනවද කියල.
Happoooou
ane kawurunho uwamanawannma kala deyak..may wage wade nam harima nindithai.
🤔🤔🤔
ahawal magulakata hotel wala magul ganna giye. gedara thana kola tika sudda karala gedara ganna thibunane
Uyapu mas eke eka kellaka vitharak kohomada panuwo inne " ubatho kotika prasnayak " meka kage hari balu wedak wenna athi
mahama panuwo marannatuwa oyanna baha maka kauruhari karapu wadak tarahata
Kalada.eeeeyyyaaa
Panuwo නැනේ මචන්
එක කෑල්ලක විතරක් පනපිටින් පනුවො. සෞඛ්‍ය පරීක්ෂකගෙ මොලෙත් පනුවො කාල..
ඒක තමයි කීවේ සාම්පල අරගන්නවා කියල .ඒ අරගෙන අධිකරණයට වාර්තා කරනවා කියල ..
Wedding ekata apu kenek kala wedak hari chef ekka tharahata kawuru hari kala deyakuth wenna bari na...
අපිව බලහත්කාරයෙන් ගෙනල්ලා මස් ඒකට දැම්මා..- මීට පණුවෝ_ 🐛
බයිට් කාපු උන්
කෝ මාස්ක් 😂😂😂
Meka parana ekak
Aniiii.pau
Hamoma ekama de kyanna epa. Hotel eke a tharam staff ekak idalath katada ane oya wage wada karanna puluvan. A chikan kalin badala thiyalai hodda hadala ekata danne. Anika cctv nadda
උත්සව ශාලාව හා කේටරින් කල ආයතනයේ නම ප්‍රසිද්ධ කල යුතුයි.
දැක්ක ගමන් පේනවා මේක ගේමක්
ඇතුළෙන්ම දීපු ගේමක් වගේ මගුල් උත්සවේ ගත්ත අයට මුදල් ගෙවන්න ඕන වෙන එකකුත් නනේ දැන්. ඉතින් ගානත් ශේප්.
@@මැණික්මැණික්-ඨ1ඳ මේක ගිය අවුරුද්දේ එකක්..මස් කන්න හොද කාලයක් නරක කාලයක් කියලා දෙයක් නෑ
එහෙනම් ඉතිරි එක විසි කලේ ඇයි?
වැරදි කරපු අය හොයලා කොහොම හරි වරදට දඩුවම් ලබාදෙන්න පව් ඒ මිනිස්සු ලොකු මුදලක් දීලා මේ දේවල් කරන්නේ
ඒක නේ උයද්දි හිටියනමි උන් මැරෙන්න එපැයි මෙික කුමන්ත්‍රණයක්. කවුරු උනත් වැරැද්දක් නැත්තමි පවි මිනිස්සු
Ek eththw
Kage Hari Wedak wenna Berida? Unge Wedding Ekata Panuwo Gahapu KuKul Mas Hodi Dunna Kiyanna
සමාර විට කෑම වට ගෙවන වෙනවට කරපු උප්පරවැට්ටිය ද දන්නෙ නෑ උයපු මස් වල පන්වෝ කොහෙද පුදුම හතෙන් එකක්
ඔයා කේටරින්ස් වල කරන විදිහ දන්නෙ නෑ😃 වගේ.
මස් කපල මුලින් බැදල ෆ්‍රීසර් කරනවා..උයන්නෙ නෑනෙ ..ඕවා ඉතිං ෆ්‍රීසර් වල මාස ගාණක්,දවස් ගාණක්,සති ගාණක් තියෙන්නත් පුලුවන් ,
කරිය හදල පස්සෙයි කලවම් කරන්නෙ..අපිනම් දවස් දෙකකට වඩා ෆ්‍රීසර් එකේ තියාගන්නෙ නෑ😃 විසිකරනවා...
@@wijesuriyasc3778 ඔබ හරි
එතකොට KFC මස් කෑලි වල ඉඳල එන්නේ කොහොමද?
මස් කෑල්ල ඇතුලෙ ඉඳල එන බව පැහැදිලියි.
Ekamai mageth prashne…..
Well organised, meka setting, Lanka we irrissiyawa karayo , modayo wedi, thank God meken wadabeheth tibbe natinisa.
පරණ ක්‍රමයට ගෙවල්වලම නැවත මගුල් කැමට සුදානම් වෙන්න කාලෙ ඇවිල්ලා
llaq rvfĺvvbxxc zz,,,
අන්න හරි
මේ පනුවෝ කුකුල් මස් ඇතුලේ ඉදල එලියට එන්නේ රස්නෙ ට පරන හොදි රත් කරල දෙන ඇත්තේය
කාපු උන් ටික ගේ බඩ "එහෙනම් කොල්ලා අපි ගියා" 😅😂😅😂
පනුවන්ට පන තියෙනවා නම් 🐓 කුකුලටත් පන තියෙන්නෙ ඕනෙ මොකො සෙල්සියස් එකසිය පනහට වඩා ගිනි රස්නෙ උයපු කුකුල් මසට පනුවන්ට පිහිනුම් ගහන්න පුලුවන් නම් 🐓 ඇයි පන පිටින් ඉන්න බැරි 🤣🤣
හේතුව කුකුළා උයන්නේ කලින් උගේ බෙල්ල කපල,හම ගහල හැව ඇරලා,කෑල්ලෙන් කෑල්ල කපලා.🤣🤣🤣🤣
Ubala rata gonnu kiyanna me ube comment eka hodatama athi. Kiyana okkoma piliaran oluwa polowe gagaha inne ekane🤣
Ane pala yako ooka uyapu gaman denne na owa kalin uyala aran thiyanawa ethakota kunu wenawa ethakotai panuwo hadenne tho igena gena na bn ekai me
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
අපේ රටේ දැන් දැන් ඉරිසිය කාරයෝ තරහ කාරයෝ වැහි වැහැලා.. මොනවා වුනත් සත්‍ය කවදා හෝ ජය ගනී.. එදාට මේක කරපු එකාටත් පනුවො ගහයි.. බලන් හිටු.☝️☝️😝😝
F
Aniwa
😂
Ow 👍
Sampoorna aththa Me Rate inna Irishiya Karayo dekkahama
Meka Baudhdha Ratakda kiyala Hithenne Mata Vitharada?
Mage Ge watetama Inneth Harima Irishiya karayo
Mun Okkoma Gam walin Apu Aya Api Oluwa Ussala Inna ekata
Unta Papuwa Pichchenawa Ane Pau Mama Ithin Hithanawa
Kollo Gal Gahanne Pala Athi Rukatane Kiyala Ewa Ganan Ganne Nethuwa Innawa
මෙහෙමයි ගොඩක් තැන්වල කරන්නේ මස් කලින් හොදට බැදලා තියනවා අවශ්‍ය වෙලාවට අරං ග්‍රේවි එකට කෑලි ටික දාලා කලවං කරනවා.එහෙම තියපු චිකං වලට පනූවෝ හැදෙන්න පුලුවන්.පසුව ග්‍රේවි එකේ රස්නෙට බැදලා අරං තියපු චිකන්වල පනුවෝ එලියට එනවා.
Oba hari
උසාවි නෙවේ ඕක අටපට්ටමට දාන්න ඕනේ මස් උයද්දී පනුවෝ නොමැරුන එකට
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
මේකේ ඇත්ත තත්වය නැවත දාන්නකෝ දැන් අවුරුද්දකටත් කිට්ටුයිනෙ
හරි උයපු එකේ පනුවො ඉන්න විදියක් නැ කියමු. ඇයි එයාලා අනිත් ටික හනික හැන්ගුවේ.අනිවාර්යයෙන්ම අලුත් මස් හොදි ටික උඩින් පරන උනු ඒවා ටිකක් දාන්න ඇති..
අනේ මන්ද පරන උයපු කුකුල් මස් හැලියක් frij එකේ තියල දුන්නද දන්නෙ නෑ
panuwa marenawane ban fril eke hitiyanam
පුදුමෙි කියන්නෙ පනුවෝ මැරෙන්නෙ නැතුව ඉවුවෙි කොහොමද 😅😅 කාගෙ හරි කැත වැඩක් අද මිනිස්සු ඉරිසියා කාරයෝ ඉක්නෙ
එකනම් ඇත්ත
පිසුවාට පසුව අපිරිසිදු පරිසරයක තිබූ තිබ්බාම පනුවෝ ගහන්න පුළුවන්.
Yakoo maaa old chicken paranawalaaa akai panuwooo ana gonooo
Uyapu eka parana unama panuwo gahanawa
Ou. Aniwaryen wenna athi. Eyala dakkanm kiyatawath thiyaida.
මුන් පනුවො.ගෙනත්.දාලා
ඕනෙම කෙනෙකුට තේරෙනවා පව්
හෝටලේ.වැඩ කරපු අය
ne bn owa kalin badala uyala tibba mas.. ewata wenama curry ekak hadala passei ara mas ekathu karanne . ethkota panuwo inna puluwan
උසාවියේ දඩය රුපියල් දෙසීයයි වැඩේ ඉවරයි
😂😂😂
උයපු කෑම එකක මේ විදියට පණුවෝ ඉන්න විදියක් නෑ.........
අනෙක සීතල වෙච්ච කෑම උනත් මේ විදියට මේ වගේ පාටි එක්කදී සේව් කරයිද ?
හෝටලයේ බිල ගෙවන්න වෙනවට කරපු තිරිසන් වැඩක් ඕක .යකෝ මස් එක උයද්දි පනුවො හිටියා නම් උන් රස්නෙට මැරෙනවා .හිනා යනවා මේවාට .හිතලා කරපු තිරිසන් වැඩක් .උයපු එකට පිටින් ගෙනත් දාලා තියෙන්නෙ .එකනෙ පනුවො රස්නෙට උඩට එන්නේ .අපෙ සිංහල ජාතිය මේ තරම් පිරිහිලා.ලැජ්ජා හිතෙනවා මේක බලද්දී
Man hithanne hariyata wahala na. Ekata masso wahala. Jara massek innawa nila massa u wahapu gaman panuwo hadenawa 10min walin
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
Sanjeewa inbika kumara
නියමයි
ජයවේවා🇱🇰
උයපු මස් වල පණ පිටින් පණුවෝ ඉන්නේ කොහොමද?
පරණ මස් ද නැත්තම් උයාපු මස් වල පන්පිටින් ?
රත් වෙද්දී පනුවන් මැරෙන්නෙ නැද්ද බං?
රාජකීය පණුවො කොට්ඨාසයක්.ගින්නෙ තැම්බිලත් නොමැරෙන ,😂😂😂😂 ඕක කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ.
කියන්න බෑ බටහිර කුමන්තරණයක් වෙන්න පුලුවන් අපේ රටේ කෑමට එරෙහිව.
ඉතුරු මස් ටිකෙත් පනුවෝ හිටියනේ මචන්
මස් උයලත් ඉවර වුනාමත් පණුවන් පණ පිටින් දගලනවා. පුදුම වැඩෙි...
අය්යෝ කාගේ හරි වැඩක් මම නම් කියන්නේ .. එක කෑල්ලක විතරක් ඉන්නේ කොහොමද .? අනික මෙච්චර හොදට දගල් දගල.😞😞..යකෝ මස් ගොඩාක් වෙලා තැම්බෙනකොට කොහොමද පන පිටින් ඉතුරු වෙන්නේ. අනේ හරියට හොයලා බලපල්ලා බන්.😞
dahami liyanage මේක අන්තර්ජාතික කුමන්ත්‍රනයක්වත්ද?
den inna panuwo lesiyen merenne ne
Eka wenna ba kalin ekkena kiuwa hari ehema unanam ithuru wenne na.
@@hasitha803 ,
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
අකෙිහොමද උයද්දි මැරිනවනේ කවුරැ හරි දාලා කියලාහිතනවා පවි මගුල ගත්ත කටිටිය බිලෙන්බගයක් දැන් ගෙවලනා් තියන්නේ
කලින් බැදල තියල ඒකය්.පස්සේ කරියට හලල මස් ටක.මම දන්න කඩෙකත් උනා ඒ සීන් එක.
මේක සොයා බැලියම.යුතු දෙයක්.පනුව උයව්ව්වට පස්සෙ ඉන්න බෑ...
machan ubala danne nene katerin wala oka karana widiya. oya kalin badala uyala tibba parana mas, ewa aran tiyala passe wenama curry eka hadalai ekathu karanne samhara katerin karayo oka jayatama karanawa
චිකන් කිය කිය රස කර කර කන්නෙත් පනුවෝ තමයි පනුවන්ගෙයි චිකන් වලයි වෙනසක් නෑ
විවාහ මංගල කරන අයට හොඳ හොඳ පාඩමක් මේ ක .හෝටල් කාරයින්ගෙන් අවලම් බලු ගති නිසා අහිංසකයො අහිංසකයො තමා දුක් විඳින්නේ .මේ කාලකන්නි අපතයන් ගේ වැඩ නවත්වා දැමීමට දැන් හොඳම කාලයයි
දන්නේ නැති නිසා අහන්නේ උයනකොට පනුවෝ මැරුනේ නැද්ද
පරන උයලා තියලා වෙන්න ඇති නේද එලියෙ තියන්න ඇති
වෙන්න පුළුවන් ...නමුත් පරන උයපු එකක් උනත් නැවත රත් කිරීමේදී පනුවෝ මැරෙන්නේ නැද්ද
@@amilashan4290 ඒකනෙ හරි පුදුමයි අනෙක ඇයි අනෙක් මස් හැන්ගුවෙ
Massek innawa u wahapu gaman panuwa enawa as deken dakala thiyenawa. Man hithanne ekai. Hariyata kama wahanna oni.
මස් හොද්ද උනු උනුවෙ වෙනම හදල පස්සෙ එකට චිකන් පරන එව දන්න ඇති
මොනව කවුරු කීවත් පොලිසිය නැත්තන් කරන්න බෑ..
ගෙනල්ලා දාලා
දැන් මම දන්නවා කෙල්ලෝ කොල්ලෝ ඉස්සරට වඩා වෙඩින් වලට ගිහින් dance කරන්නේ ඇයි කියල..
උයපු එකේ පනුවො ඉන්නෙ කොහොමද අපිවත් දැනුවත් කරන්න
😂
එකම රටක් එකම නීතියක් ඒක අපට හීනයක්
හෝටල් කාරයොනම් ඔහොම තමයි කාලකන්නි ඔකුන්ට හෙන ගන්න ඕනි
PHI ඇඹරෙන සයිස් එකක් තියෙන්නේ...
සමහර විට හෝටලයේ මැනේජෙර් china product එකක්ද දන්නෙ නෑ නෙ 😂😂😂
Hotel අයිති කරු පවු බැලු බැල්මට පේනවා මේක ගේමක් කියලා හිරු එකට මේවා tamyi news පණුවන් atin ගෙනල්ලා dala හිරු එකට එන්න කියන wa
කුකුලො කන්න හොඳ නම් පනුවෝ කෑවම මොනවා වෙනවda😂
😂😂😂
සෑම ..හෝටලයක්ම මෙහෙම තමා නැවත ලෑස්ති වෙනවා නම් හොඳයි පරන පිලිවෙලට ගෙදරට ගෙන්නලා උයන්න
තම්බපු මස් කරියේ පනපිටින් පනුවෝ ඉන්නවා කියන්න අමාරුයි.නැත්නම් බුෆේ එකේ තියෙන කරි හොදි එකට වෙනම තම්බපු මස් ගෙනත් දැම්මද දන්නෙ නැ.එත් ඉතින් කවලන් කරෙන්නෙත් නැතුව එහේම්ම උඩින් තියෙන එකත් අව්ලක්. 😊😊😊
ඇත්ත නැත්ත මන් දන්නේ නැහැ .හැබයි දුකයි ලංකාව ඒ ගානට වැටිලා....
ගෙවල් වල ගන්න හැම ගෙදරම ලොකුවට ඉඩ නෑ බං... අනික වටේ පිටේ වේස හැත්ත ගෙවල්වල වද්දගන්න බැරි කමත් තියෙනවා නේ බං..
පාරේ යන එවුනුත් ඇවිත් කාලා යනවා
බිපු අය සීන් එකෙන් අයින් වෙන්න...🥲😂
සාදය,,හාමාරයි
මේ හෝටලේ මැනේජර් කාරයටයි උයපු උන්ටයි දෙන්න පුලුවන් උපරිම දඩුවමක් දෙන්න ඕන.ඔන්න ලංකාවෙ තත්ත්වය 😅😂 ලැජ්ජයි මේව බලන්න.
මැරිච්ච මල කුණු කන අයට පණුවො කැවූනාම මොකද නෙද
ඕය වැඩේ කරන්නැත්තෙ මනමාලයා වෙන්න ඇති සල්ලි ගෙවන්න වෙන නිසා හෝටලේට.
මගුල් ගෙදර ආපු උන්ට තවටිකක් බොන්න දුන්නනන් කිඹුලෙක් තරන් ලොකු පනුවෙක් හිටියත් පේන්නෑ මචං
Aipovan lalame mathiya mm .ma rt
Mm lagava akknektamai rt kuwiat inna.mt. pote karthrai ma bandarawela. Hampgavatt
😁
😂😂😂
ඔහොම පනුවෝ ඉන්නේ කොහොමද ,ඔය ගෙමක් කාගේ හරි ,පව් මිනිස්සු , පරන වයිරයක්ද කොහෙද ,නැත්නම් මෙහෙම පනුවෝ ,තමන් අදහන ආගමට බය නැති මිනිස්සු කාටවත් බය නැහැ ,
කඩ කාරයා පවු ok..meka ponnayekge wedak..nettham wedime un gawa salli nathuwa ඇති...👍👍👍👍
bro mulu ratma udu yati kooru karapu wadha behathath mehama thamay aawe uyapu.malu eke pana pitin panuwo kohamada meka amuthuma jathi panuwo ne panu wo merila hitiyanam hothanna deyak thiyanawa bro
අනිවාර්යයෙන්ම පාර්ටි එකේ අන්තිම හරියෙදි මනමාලයගේ හරි මනමාලිගේ හරි ගෙදර එකෙක් කෙරුව වැඩක්.හෝල් එකටවත්,කෑම වලටවත් සල්ලි දෙන්න ඕන නෑ දැන්.වෙඩින් එකම profit.ලක්ෂ කීයක ලාබයක්ද...ඕක තමා කියන්නේ ඔය වගේ තැන්වලට cctv හයි කරන්න ඕන කියලා...😅😂😅😂
කවුරු හරි තරහා කෙනෙක් ඔතන ඇති. පනුවන් ගෙනත් දලා ඇති. නැතිනම් හොටල්. අයිති සර්. කැම. පරික්ෂා. කරලා දෙන්නේ. උයාපු. මස් එකේ. කොහොමද. පනුවො. දැකලන්නේ. පවු දෙවියනේ. ඔවා. සාප. කරනවා. කොච්චර වියදමින් කරපු වැඩේ
හිතාගන්න බෑ උයපු එකේ කොහොමද පනුවො දගලන්නේ
Sinhlaya🤙
කාපියවු බං ඒ චයිනිස් කෑම හදලා තියෙන්නේ උත්සවය ට 😁😁😁😁😁
ඇමරිකන් කාරයන් ga කුමන්ත්‍රණයක් මේක akenma😂😂😂😂😂
උත්සව ශාලාවේ නම මොකක්ද 😆😆😆
Eeeeyyyyaaaaa
කාට හරි පඩි ගෙවල නැතුව ඇති.
ඒ කොහමද ලංකාවෙ කෑම වලම විතරක් පණුවො එහෙමත් නැත්නම් වද පෙති තියෙන්නෙ.
ඒක ඉතින් උබලගෙන්ම තමයි අහන්න ඔනේ ඌරු හම්බයා😂😂😂
irisiyawata karapu deyak. uyapu mas wala kohomada panuwo inne pana pitin?
උයපු එක්ක පනුවෝ නටන්න බෑ නේද උන් මැරිල ඉන්න ඕනී එහෙනම් මට තේරෙන දේ මන් කීවේ.....මේකේ හොදට පේනවා පනුවෝ නටනවා..මේවගේ රස්නෙට මුන් මැරෙන්න ඔනී...මේකා කගේ හරී කඩාකප්පල් කාරී වැඩක් වෙන්න පුලුවන්...අනිවාර්යයෙන් මේකට නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වෙන්න ඕනී....මොකද මිනිස්සු මේ වගේ දෙයක් කරන්නේ අදා කාලේ ලෝකෙටම නය වෙලා වෙන්න පුලුවන් ලස්සනට ඒ වැඩේ ඉවර කරන්න....
හොදි හදල passe mas dala
කෑම රස්නෙනේ පනුවෝකොහෙන්ද බිල ගෙවන්න නැතුව පනුවෝ ටිකක් ගෙනත් දැමිමද දන්නෑ
මෙික නමි අමුලික බොරැවක් අඩුතරමෙි උයල පරන උන මස් උනත් අායි රත් කරන කොට මැරෙනවනේ මුං මෙික කොහාෙම කලාද කවුරැ කලාද මොකට කලාද. වෙෙරය කොු්ධය පිරැනු රටක මක් කරන්න බැරිද. චික් බලුම ජාතියක් මෙි කුවෙටි කොචිචර හොදද
මේක කුමන්ත්‍රනයක්......
Apoo molayak nathi minissu uyapu ekaka kohomada pana thiyana panuwo pissu thama
ඔහු උන්ට මරණීය දණ්ඩනය දෙන්න එපා දණ්ඩෙන් මරණීය කරන්න
Hi Mo
,මෙක බොරැවක්
මගුල ඉවරයි 😂
බඩෙත් පණුවො ඉන්නව.ඔය එකෙක් කැව්න කියල මොකෝ..මීට මැනේජර් 😂🤘
අනෙද කියන්නෙ මන් ඉයේ දොඩම් ගෙඩියක් සුද්ද කල්ලා බාගයක් කාලා බලද්දි පනුවෝ කලා මන් 😃
hamoma irisiyawata " hotel tharindu" ekata mada gahanawa. eka kaallaka witharai kohomada panuwooooo
😃😃😃😃😃
kage hari wadak uyapu ake kohomada panpitin panuwo
උයපු එකෙ පනුවො පන පිටින් ඉන්න පුලුවන්ද ?? කලින් උයපු එව දුන්නත් අයෙ රත් කරද්දි මැරෙන්න ඕනෙ නේ? මේ වගේ එව හින්ද තමා cctv දාන්න ඕනෙ ... මනමාලය මේ හොටෙල් එකට adwans එක විතරක් pay කරන්න ඇති 😂😂😃
Eya.???
ඊයා.. ලංකාවෙ. පාලකයො මේවා හැමදාම මෙහෙම වෙනකම් ඉන්නේ නැතිව. මේවගේ උත්සවයන්ට වේලාසන සවුක්‍යය පරීක්ශකයන්ගෙ අවධානය යොමුකරල පරීක්ශනය කරන්න ඕනේ ජනතාව්ස්ට සවුක්‍යය සම්පන්න ආහාර සපයනවද කියල.
Happoooou
ane kawurunho uwamanawannma kala deyak..may wage wade nam harima nindithai.
🤔🤔🤔
ahawal magulakata hotel wala magul ganna giye. gedara thana kola tika sudda karala gedara ganna thibunane
Uyapu mas eke eka kellaka vitharak kohomada panuwo inne " ubatho kotika prasnayak " meka kage hari balu wedak wenna athi
mahama panuwo marannatuwa oyanna baha maka kauruhari karapu wadak tarahata
Kalada.eeeeyyyaaa
Panuwo නැනේ මචන්
එක කෑල්ලක විතරක් පනපිටින් පනුවො. සෞඛ්‍ය පරීක්ෂකගෙ මොලෙත් පනුවො කාල..
ඒක තමයි කීවේ
සාම්පල අරගන්නවා කියල .
ඒ අරගෙන අධිකරණයට වාර්තා කරනවා කියල ..
Wedding ekata apu kenek kala wedak hari chef ekka tharahata kawuru hari kala deyakuth wenna bari na...
අපිව බලහත්කාරයෙන් ගෙනල්ලා මස් ඒකට දැම්මා..
- මීට පණුවෝ_ 🐛