ලයික් සහ කමෙන්ට් කරන අය ප්‍රවේසමෙන් - රු. ලක්ෂ 54ක් නැතිකරගත් කාන්තාව හෙළිකළ ජාවාරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ලයික් සහ කමෙන්ට් කරන අය ප්‍රවේසමෙන් - රු. ලක්ෂ 54ක් නැතිකරගත් කාන්තාව හෙළිකළ ජාවාරම
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 1.2K

  • @SaviniSansala-ow7rp
    @SaviniSansala-ow7rp 3 วันที่ผ่านมา +921

    ලක්ශ 54 ක් දාන්න තරම් මෝඩ මිනිස්සුද ඉන්නෙ දෙයියනෙ 🤧

    • @niraweerasinghe869
      @niraweerasinghe869 3 วันที่ผ่านมา +8

      Ekane

    • @GambitMolars
      @GambitMolars 3 วันที่ผ่านมา +50

      😂😂 එහෙම උන් ඔහොම අහුවෙන එක කමකුත් නෑ හැබැයි😂😂

    • @ruchirabandara
      @ruchirabandara 3 วันที่ผ่านมา +13

      කොටි ගනන් දාන කට්ටිය ඉන්නවා. ඒක වෙලාව තමයි. Scam වලට අහුවෙන්නේ පොඩි ලමයගේ ඉදලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා අහුවෙනවා. විශෙශයෙන් ලිංගික චිත්‍රපට වෙබ් අඩවි වල වෙලද දැන්වීම් වලට ඔබගේ තොරතුරු ලබා දෙන්න එපා .

    • @user-kw7bl6nr6l
      @user-kw7bl6nr6l 3 วันที่ผ่านมา +4

      Me wage modayo ahu wena eka ethin normal

    • @APKDeZ
      @APKDeZ 3 วันที่ผ่านมา +5

      A manussaya hinda me okkoma maattu una. Honday ne ehema una eka

  • @buddhikasampath8772
    @buddhikasampath8772 3 วันที่ผ่านมา +681

    මේ මනුස්සයා ආයෝජනය කරලා මෝඩ වැඩක් කලත්, පසුව ගත්ත පියවර වටිනවා.ඒ නිසානේ මේ හැමදේම අහුවුනේ.❤❤

    • @dineshkarunarathna2401
      @dineshkarunarathna2401 3 วันที่ผ่านมา +7

      Aniwa

    • @dinukakaveendominguhewa9017
      @dinukakaveendominguhewa9017 3 วันที่ผ่านมา +38

      ඔව් කිසිම කෙනෙක් මේ වෙනකන් ඔහොම පැමිණිල්ලක් නොකරපු නිසා තමයි මෙච්චර කාලයක් මේ හොරු හැමදාම කරගෙන ගියේ මේක

    • @ThoughtFlow-xv6wb
      @ThoughtFlow-xv6wb 3 วันที่ผ่านมา +7

      Ow. Eyath sadda nathiwa hitiyanam thawath manussayek anatha wenakal danne na

    • @filmsdogs
      @filmsdogs 3 วันที่ผ่านมา +2

      ඇත්තටම මම කියන්න ගියෙ ඔක❤️

    • @rawana927af5
      @rawana927af5 3 วันที่ผ่านมา +8

      ලක්ෂ පනස් හතරක්,,සෙල්ලංද කොල්⁣⁣ලෝ,, 🤣🤣🤣

  • @DrogoNavi99
    @DrogoNavi99 3 วันที่ผ่านมา +984

    😂ඇයි CID එකට ගියේ.. ලගම තියෙන CT machine එකකින් මොළයක් තියෙනවද කියලා බලන්න එපේ

    • @malvisoriya1309
      @malvisoriya1309 3 วันที่ผ่านมา +12

      😂😂😂

    • @Namalee
      @Namalee 3 วันที่ผ่านมา +6

      😁😁😁

    • @karunathilakashalu972
      @karunathilakashalu972 3 วันที่ผ่านมา +6

      😂😂😂..ayiyoo kiyla wadak naha

    • @SuGayan2121
      @SuGayan2121 3 วันที่ผ่านมา +4

      😂

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 วันที่ผ่านมา +7

      Munta Mol ban kauruth Tama hodata hukala na

  • @sampathkumara2889
    @sampathkumara2889 3 วันที่ผ่านมา +244

    මොනව උනත් ලක්ශ 54 වඩා වටින වැඩක් ඒ කාන්තාව කලේ ❤️

    • @sararanaweera9063
      @sararanaweera9063 2 วันที่ผ่านมา +5

      😂😂😂😂
      ඒක මරු ආ😂

    • @buddhikaperera77
      @buddhikaperera77 วันที่ผ่านมา

      ow

    • @DumindaAmaraweera
      @DumindaAmaraweera วันที่ผ่านมา

      රට පුරා විවිධ ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන් විදේශ රටවල් සමග එකතු වි ජාවාරම් ත්‍රස්තවාදය පැතිරවීම පෝෂණය කිරිම ඉතාමත් රහසිගතව මෙන්ම එලිපිට ම කරනවා මෙවා ආරක්ෂක අංශ රැකවරණය රජයේ දෙශපාලන සහ මුස්ලිම් ජාතිකයන් 99.99% මුස්ලිම් මැති ඇමතිවරු 100% උදව් උපකාර කරනවා එසේ නොවෙන්න කොහොමද මෙවා කරන්නෙ ආරක්ෂක සේවාවන් වලට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් මෙයට සහය ලබා දෙනවා මෙ සැමදෙම ජනතාව හරි විදෙස් රටකින් හරි හොයලා දෙනකම් ලංකාවේ පොලිසියේ වගේම අනෙක් වගකිවයුතු නිලධාරීන් මරනින්දේ පාස්කු ප්‍රහාර එල්ල කරනකම් සහරාන්ව වගේම අනෙක් ත්‍රස්තවාදින්ව ආරක්ෂා කිරීමට කැපව කටයුතු කලෙත් මෙම පිරිසම තමයි අනාගත සිදුවීම් සිදු වෙන්නෙත් ඒ විදිහටම තමයි මෙ මගේ අදහස මෙ සියලුම සිදුවිම් යට ගහන්නේ ඉතා ඉක්මනින් ඒවගේම අත් අඩංගුවේ සිටින අය නිදහස් වෙන්නෙ ඉතාමත් රහසිගතව සහ ඉක්මනින් මට බනින්නේ නැතුව බලාගෙන ඉන්න

  • @malipriyangika6216
    @malipriyangika6216 3 วันที่ผ่านมา +345

    මෝඩ වැඩක් කළාට ඒ කාන්තාව නිසා අනාවරණය කරගත් තොරතුරු නම් ඉතාම වටිනවා .

    • @nadeekakombu360
      @nadeekakombu360 3 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ,මොල බාග තව ඉන්නවා අපේ රටේ....😂😂

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 3 วันที่ผ่านมา +3

      ඒ ගෑණු කෙනාට අනුකම්පා කර ඇගේ මුදල් ලබා දෙන්න.

  • @jananisp9284
    @jananisp9284 3 วันที่ผ่านมา +197

    😐 ගැණිගේ මෝඩ වැඩෙන් ලොකු ජාවාරමක් හොයාගෙන හැබැයි ඕක ටික කාලයකින් ආයේ පටන් ගනී.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 วันที่ผ่านมา +2

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

  • @miriamperera3456
    @miriamperera3456 3 วันที่ผ่านมา +346

    නිලධාරීන්ව අගය කරමු.

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 3 วันที่ผ่านมา +1

      අගය කරන්නෑ බන් කවුරුත් බයින්න තියනවනන් බනී පලු යන්න😂

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 3 วันที่ผ่านมา +148

    මෝඩ වැඩ කරාට පැමිණිල්ල දාපු එකට නම් වටිනවා. මේ හොර සෙල්ලම රටම දැනගෙන මේ හොර බිස්නස් එක නැති වෙලාම යන්න ඕන. Telegram join වෙන්න කිව්ව ගමන් හැමෝම දැනගන්න ඒක හොර බිස්නස් එකක් කියලා. ලොකුම දෙයක් මේ හොර හැත්ත අල්ලලා රටට පෙන්නපු එක

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 วันที่ผ่านมา +231

    පොඩ්ඩක්වත් මුන්ට නිදහස නම් දෙන්න එපා බුරුලක්වත් දාන්න ඕනේ කල්ප ගානක් හිරි නැත්නම් මේක නිවුනට පස්සේ තව කට්ටියක් කරන්න බලනවා😮😮😮 ඊට පස්සේ අනුන්ගේ බැංකු නම්බරත් මේවායෙනුත් සල්ලි ගන්න ක්‍රම හදා ගනිමු අපට සල්ලි කීයක්වත් පොතේ දාගන්න බෑ මේ වගේ හොරු ඉදිකත් ලංකාවේ😮😮😮

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @s.music..official
      @s.music..official 3 วันที่ผ่านมา +3

      සල්ලි තිබුනා ට මෝලේ නෑ

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 วันที่ผ่านมา +1

      Un karala thiyena ekata nadu dala hire yawanath amaru athi. Un owa patan gannema end game eka denagena

    • @knk...mn...4328
      @knk...mn...4328 3 วันที่ผ่านมา +3

      පොලිස් ඇප උනත් හම්බෙන්න පුලුවන් . ඉහලින් කෝල් එකක් ආවොත්....

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 วันที่ผ่านมา

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 3 วันที่ผ่านมา +127

    ස්තූතියි මොවුන්ව ඇල්ලුවට, පිටරට උනාත් ලංකාවෙ හොද දඩුවම් දෙන්න ඕනී...උපරිම දඩුවම්...පිටරට අයගෙන් සල්ලි ගන්න ඕනී, ලංකාවෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවාට

  • @MethumThilothma-bg2pf
    @MethumThilothma-bg2pf 3 วันที่ผ่านมา +353

    ඔන්ලයින් මඟුල් ඔක්කොම එකයි shortcut වල යන්නැතූව දාඩිය වගුරවලා සල්ලි හොයපං 💪🏻

    • @Noblesensei
      @Noblesensei 3 วันที่ผ่านมา +16

      Online salli hoyana krama thiyenw habai ewath amarui

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 วันที่ผ่านมา +2

      ​@@Noblesenseimnawada eewa

    • @ShalukaAmantha
      @ShalukaAmantha 3 วันที่ผ่านมา

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 3 วันที่ผ่านมา

      Dan me api coment dana you tube eka thamayi hodama eka salli hoyanna ​@@SANRUMUSIC-48

    • @slfunnyshow4473
      @slfunnyshow4473 3 วันที่ผ่านมา +6

      nodann magul kiyavanna epa bn 😅

  • @nuwanbandara9060
    @nuwanbandara9060 3 วันที่ผ่านมา +165

    ඇත්තටම ලංකාවෙ social media පාවිච්චි කරන උන්ගෙන් බාගෙට බාගයක්ම කිසිම සාමාන්‍ය දැනීමක් නැති උන්,රවට්ටතෑකි නිකම්ම ..

    • @tharindudilshan4835
      @tharindudilshan4835 3 วันที่ผ่านมา +9

      සිරාවටම ඕනි තරම් දැකලා තියෙනවා ෆේක් පේජ් අටවගෙන ඇනිවසරි එකට අර හු#$%වල් මේ හු#$% දෙනවා කියලා ඔබට අවශ්‍ය පාට කොමෙන්ට් කරන්න කියලා.බුදු අම්මේ තියෙන කමෙන්ට් එක දැක්කහම බත් කන හරක් කොච්චර ඉන්නවා ද කියලා පේනවා 😂

    • @playwithjohn7224
      @playwithjohn7224 3 วันที่ผ่านมา

      @@tharindudilshan4835 🤣🤣🤣🤣 දවසේ කොමෙන්ට් එක බන්..

    • @savindusasanka9920
      @savindusasanka9920 3 วันที่ผ่านมา +3

      එකට කියන්නේ "නූගත් "

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 วันที่ผ่านมา +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 วันที่ผ่านมา +2

      👍🌹.. ඔව් නේ .. ලෝකේ එකම රටකවත් මේවා නෑ .. ලංකාවෙම විතරයි .. අපේ ප්‍රවෘත්ති විතරක් බැළුවාම ඔහොම හිතෙනවා .. 👍🌹🤗💙 ..

  • @lankalap2423
    @lankalap2423 3 วันที่ผ่านมา +47

    මොකෙක් හරි ඉන්න බහිරවයෙක් ගාණක් ගිලලා මේක යට ගහනවා ආයේ දෙකක් නැහැ... .......

  • @sankabuddik8108
    @sankabuddik8108 3 วันที่ผ่านมา +142

    මියන්මාරය යවන්න ඕන් නැ.මුන් ලංකාවට ඇවිත් ගහන ගේම් යකෝ කෝ නීතිය

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 3 วันที่ผ่านมา +1

      Ko neteya desabandu ko

    • @SaduniSilva-du1ge
      @SaduniSilva-du1ge 3 วันที่ผ่านมา

      Police ya sali aeran teyane 100%

    • @navodvimukthi7757
      @navodvimukthi7757 3 วันที่ผ่านมา

      ​@@nandaneekarunathilaka2611 එක එක ආයතන වලට දොස් පවරන්න එපා කුමක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කරන්න

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 วันที่ผ่านมา

      Unge neme warada thanakola nokana kakul deke moda thakathiru genu.

    • @mr.ravindu1420
      @mr.ravindu1420 3 วันที่ผ่านมา +5

      නීතියෙන් තමයි යකෝ මේ අල්ලලා තියෙන්නේ 😂😂

  • @chamarachamara2894
    @chamarachamara2894 3 วันที่ผ่านมา +33

    ගැහැනු කෙනා මෝඩ උනත්. පසුව ගත් තීරනේ නිසා විසාල දෙයක් එලි උනා

  • @ladiswashharoom1052
    @ladiswashharoom1052 3 วันที่ผ่านมา +64

    මන් හිතන්නේ ලංකාවේ මෑත කාලයේ උනු ක්‍රිප්ටෝ/ පිරමිඩ් ජාවාරම් ගොඩක්ම කරන්න ඇත්තේ මුන් සෙට් එක , CID එකට කනාවට හෙන ලොකු ජාවාරම් කාරයෝ ටිකක් අහුවෙලා තියෙන්නේ

    • @chaturaindika
      @chaturaindika 3 วันที่ผ่านมา +4

      ඒවගේ මහ මොළ කරු ජනක ලියනගම කියලා හොරෙක් , youtube එකේ ගහලා බලන්න

  • @shasha1398
    @shasha1398 3 วันที่ผ่านมา +150

    ලක්ෂ පනහක් තියයනවනම් අනුන්ගේ ගිණුම්වලට දානවෙලාවේ තමන්ගේ පොතේ දාලා පොලියෙන් ජීවත්වෙන්න තිබුනේ වැඩි අදායමක්‌ ලේසියෙන් හොයන්න ගිහින් වෙලා තියන දෙයක් අනේ පව්

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 3 วันที่ผ่านมา +4

      Ow bn moda uttiyak eki.

    • @kaveeshwarawickramaarachchi
      @kaveeshwarawickramaarachchi 3 วันที่ผ่านมา +3

      Sira bn😂 thankola kana harakwath me taran moda na😂

    • @kumirkumir3510
      @kumirkumir3510 3 วันที่ผ่านมา +5

      අනේ ද කියන්නේ පට්ටමෝඩයෝ🐂🐂🐂

    • @shehanikoshila397
      @shehanikoshila397 3 วันที่ผ่านมา +4

      Dan poliya adui godak

    • @shasha1398
      @shasha1398 3 วันที่ผ่านมา +1

      @@shehanikoshila397 එහෙමද ඒ නිසා වෙන්න ඇති වට්සැප් ගෘප් මැසේජ් වල දාලා තියෙන්නේ

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye 3 วันที่ผ่านมา +24

    පොලිසිය ක්‍රිරියාත්මක අකාරය ප්‍රසංසනීයයි..ඉක්මනින් අල්ලාගෙන තියෙනවා...❤

  • @OviniTrilishya
    @OviniTrilishya 3 วันที่ผ่านมา +159

    750/= ක් හම්බුනා කියල ලක්ෂ 53ක් දාපු එකා මොකාද😂😂😂😂

    • @explorer726
      @explorer726 3 วันที่ผ่านมา +9

      😂😂😂
      අඩෝ අඩෝ ඕක අරකි දැක්කොත් වහ කනවා බං..🫢

    • @chaturaindika
      @chaturaindika 3 วันที่ผ่านมา +11

      නෑ ඔකේ 5500ක් දාන්න කියනව ඊට පස්සේ 10,000ස ගානක් දෙනවා ඔහොම ඔහොම ගිහින් තමා ලොකු ගණන් දාන්න සෙට් වෙන්නේ . ඕක සමහර උන් 5000ක් විතර කඩාගෙන මාරු වෙනවා . ඒ උනාට ඔය වගේ තඩි මෝරේක් අහු උනාම ගෘප් එක වහල අලුත් එකක් හදනවා .එතකොට 5000, 17000 , 35000 දාපු ඔක්කොම එවරය්

    • @autovibessl3788
      @autovibessl3788 3 วันที่ผ่านมา +9

      ගොනෙක් නෙවෙයි ගොන් බ්දින කනුවක් 😂

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 3 วันที่ผ่านมา +2

      කතා කරල වැඩක් නෑ

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 3 วันที่ผ่านมา +6

      ​@@chaturaindikaමම 2000 ගානේ තුන්පාරක් ගත්තා .. ඊටපස්සේ සල්ලි දාපු නැති නිසා බ්ලොක් කලා..

  • @palithajayawardena7336
    @palithajayawardena7336 3 วันที่ผ่านมา +14

    නීතියක් දඩුවමක් නැති රටක ,මේව සාමාන්‍ය දේවල් වෙලා, අනාගතය තව තවත් අදුරෙන් අදුරට 🤔🤔

  • @SayuruChamuditha-ks3jw
    @SayuruChamuditha-ks3jw 3 วันที่ผ่านมา +21

    ජන්ගම දුරකතන ටිකයි පරිගනක ටිකයි මට දුන්නනම් මම සාදාරන වියාපාරයක් ආරම්බ කරනවා. අවදානය පිනිස

  • @SumathipalaLiyanage-v1o
    @SumathipalaLiyanage-v1o 3 วันที่ผ่านมา +76

    හැම රටකම ඉන්න හොරුන්ට අහුවෙන මීහරක් ඉන්නේ ලංකාවේ තමයි.

    • @rugunarathna4186
      @rugunarathna4186 3 วันที่ผ่านมา +3

      ඔයා තමයි සුමති , හොඳම කතාව කිව්වෙ ....👍👍👍👍

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 วันที่ผ่านมา +1

      Ya ya😁🤣🤣😂😂🙄🙄🤔🤔🤭🤭

    • @nishantha1422
      @nishantha1422 3 วันที่ผ่านมา +3

      සාමාන්‍ය දෙයක් . තව සතියක් යන්න කලින් ආයේ ඔය වගේ ගොන් හැත්තක් ගැන කියයි ඔන්න .

    • @Eshan705
      @Eshan705 3 วันที่ผ่านมา

      ලන්කාවෙ විතරක් නෙමේ 😂 ඉන්දියාවෙත් වෙනවා ඕවා ඕවට අහුවෙන්නෙත් කිසිම තාක්ශනික අන්තර්ජාල දැනුමක් නොමැති අය 😂 ලගදි smart phone හම්බුන එව්ම් තමා ලොකුවටම අහුවෙන්නෙ 😂 eg; හිනා😂 වෙන මේ ඉමෝජිය අඩන එකක් කියලා හිතන් ඉන්න අමු හරක් ඉන්නවා😂

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 40 นาทีที่ผ่านมา +2

    ඒ ගෑනු කෙනා ලක්ශ 54 දාල මෝඩ වැඩක් කරත් එයා cid එකට ගිහින් කරපු වැඩේට මන්නම් respect කරනව ❤️ අපේ රටේ පොලිස් නිලදාරින් ගැන ගොඩ කාලෙකට පස්සෙ සතුටක් දැනුන මේ වගේ අහිංසක ම්නිස්සුන්ගෙ සල්ලි හොරකම්කරන හොරැ හිරේ දාල ම්නිස්සුන්ගෙන් ගත්ත සල්ලි එයාලටම ආයෙ ලැබෙන්නම ඕනි respect sri lanka polis ,cid ❤️

  • @mdshifan7211
    @mdshifan7211 3 วันที่ผ่านมา +45

    අය විය යුතු මුදල් සියල්ලක්ම අයකරගෙන...මුන්ට මරණ දඬුවම දිය යුතුමයි..

    • @Eshan705
      @Eshan705 3 วันที่ผ่านมา

      සිරාවටම වෙන රටකවගේ නම් මුන්ගෙ ID card eke මූන නෙමේ මේ වෙද්දි තියෙන්නෙ 😂 කෑම ටික දීලා 😂 අපේඋන් අතගානවා ඇති කියන්න පැටියෝ ගගා

  • @Hiroshana360_
    @Hiroshana360_ 3 วันที่ผ่านมา +10

    හැබැයි එයා මොලේ ඇති වැඩක් අන්තිමට කලේ.
    මේක ලොකු ජාවාරමක්. නැත්නම් තව අහිංසක මිනිස්සු අහු වෙනවා 😃

  • @anudidu6489
    @anudidu6489 3 วันที่ผ่านมา +19

    බස් එකට රුපියල් 60ක් දීලා රුපියල් 5 ක් ඉතුරු දෙනකල් කට ඇරන් ඉන්න අපි වගේ ලෝබ උන් අතර ඔබ තුමිය great ආ😅😅😅😅😅

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 วันที่ผ่านมา +16

    ඔක්කොටම ඉස්සෙල්ලා හොයලා බලපල්ලා මේ ගේ සුපෝවිබෝගිකයක් තියෙනවනම් ඉතින් අනිවාර්යයෙන්ම ක් වෙන්න එපැයිඑක්කෝ දේශපාලනයට අයිති කෙනෙක් වෙන්න ඕනේ

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 21 ชั่วโมงที่ผ่านมา +1

    එම කාන්තාවට බෙහොම ස්තුතියි🌷..
    දැන් අපේ පොලිස් නලධාරීන් ගේ ඉව බෙහොම හොඳයි👍🌷

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika 3 วันที่ผ่านมา +7

    වැඩිපුර ම ඉන්නේ අකුණු සන්නායක ගිලපු එවුන්... ඕකුන්ට හෙණ ගහන්නෙ නැත්තේ ඒ නිසා.

  • @bharatha_daham_me
    @bharatha_daham_me 3 วันที่ผ่านมา +46

    ලංකාව ඇතුලෙ හික්කඩු යන ජාවාරම්නෙ වෙන්නෙ දෙයියනේ..

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 2 วันที่ผ่านมา +1

    මේවගේ දෙවල් දැන් වසර හත අටක ඉදන් කරගෙන යනවා මටත් ඔහොම මැසේජ අවා.මමත් ඔකට හසුනොවී බේරැනා.අහිංසක මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කන වුන්ට හොද පාඩමක් ස්තුතියි. ඔබ තුම්යට.

  • @iresh1509
    @iresh1509 3 วันที่ผ่านมา +17

    මමනම් කියන්නේ ලක්ෂ 54 දාපු ගැණිව අත් අඩ්න්ගුවට ගන්න ඔන..මොඩ වැඩ කරනවට.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 วันที่ผ่านมา +34

    බුදුඅම්මේ😮.....මෙච්චර දේවල් වෙනකල් ඇයි අපේ උන්බුදිද?????

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 วันที่ผ่านมา +21

    අපේ රටේ දැන් වෙලා තමන්ගේ රටේ උන් රවට්ටන්න තමන්ගේ රටේ එවුන්මයි.😮😮😮 මුන්ට හිතක් පපුවක් නැද්ද මුලාවට කොටු කරන්න

    • @pubudu00
      @pubudu00 3 วันที่ผ่านมา +1

      Salli weniwen oita wadiya dewal karanawa bn😂

    • @hemaranawaka90
      @hemaranawaka90 3 วันที่ผ่านมา

      Deshapaluwo wage

  • @niroshadilhani6852
    @niroshadilhani6852 3 วันที่ผ่านมา +28

    මටත් ආව දුටු සැනින් බ්ලොක් කරා එතනින්ම ඉවරයි නෙ

    • @user-sf1ke4pf1t
      @user-sf1ke4pf1t วันที่ผ่านมา

      කොහොමද ආවේ

    • @niroshadilhani6852
      @niroshadilhani6852 วันที่ผ่านมา

      @@user-sf1ke4pf1t wh.ap group ad karala thibba

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 วันที่ผ่านมา +15

    ලක්ෂ 54 දාන්න තරම් කොච්චර මෝඩ කමක්ද

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 วันที่ผ่านมา +67

    බලවත් හස්ත තව දින කීපයකින් මේවා යට නොගැසුවොත් මට උජු කියහන්.

  • @NimaliLakmali-gm3gq
    @NimaliLakmali-gm3gq 3 วันที่ผ่านมา +72

    බන්ගාලි..පකිස්තාන උන් මේකත් .කාලයි..පස්ස .බල්න්නෙ

    • @TruthfulPromise
      @TruthfulPromise 3 วันที่ผ่านมา +3

      uba e wachana deka allagatte, wena deyak hitha yatin tiyagena.. hora balali...

    • @kukka1584
      @kukka1584 3 วันที่ผ่านมา +3

      ​@@TruthfulPromisebangalinge rahayida?

    • @TruthfulPromise
      @TruthfulPromise 3 วันที่ผ่านมา +2

      @@kukka1584 umbe ammagen ahapan. eka eka ratwal wala ewa mona rahada kiyala eya dannawa

    • @sudenduchakma5176
      @sudenduchakma5176 3 วันที่ผ่านมา

      Puka suduida 😂

  • @agcarvision359
    @agcarvision359 3 วันที่ผ่านมา +14

    වෙලාවට මට රුපියල් පනස් හතරක්වත් නැත්තෙ 😂

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 วันที่ผ่านมา +74

    සුපිරි එලදෙනක්😂

    • @faridamasri9625
      @faridamasri9625 3 วันที่ผ่านมา +7

      එළදෙන නිසා නේ,,,,,,,සුපිරි ගේම් එක මාට්ටු උනේ ,,,,,,,කටවහගන උන්නා නම්,,,,,,ලංකාවටම ඉවරයී ,,,,,,,,😂😂😂😂

    • @nathashadewmini5440
      @nathashadewmini5440 3 วันที่ผ่านมา +3

      ර්‍එයා මෝඩ කෙනෙක් තමා හැබැයි එයා හින්දා තමයි මුන් අල්ල ගත්තේ

    • @nayanadarshani8028
      @nayanadarshani8028 3 วันที่ผ่านมา +1

      මෝඩය් කියන්නඑපා. එහෙම කියනඑක වැරදි .

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 3 วันที่ผ่านมา +19

    මටත් ඕක අවා මම උන්ගෙන් 4200ක් අරගෙන අයින් උනා. මට තේරුණා මොකක් හරි අව්ලක් කියලා.

  • @upulpriyadarshana3707
    @upulpriyadarshana3707 3 วันที่ผ่านมา +12

    පවු ,,අපේ රටට ගිය කල...

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 2 วันที่ผ่านมา +1

    මෙම මෙහෙයුමට සම්බන්ධ සියලුම නිලදාරීන්ට මගේ අචාරය

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 3 วันที่ผ่านมา +1

    සියලුම නිලදාරින්ට ප්‍රනාම වේවා!❤️❤️❤️❤️

  • @rawana927af5
    @rawana927af5 3 วันที่ผ่านมา +6

    මංගල මොංගල් උනාට දෙහිදෙණිය මහත්තයට උත්තමාචාරයයි 🙏🙏🙏

    • @kusumkwt7255
      @kusumkwt7255 3 วันที่ผ่านมา

      දෙහිදෙනියේ .කවුද

  • @christeenlaity3201
    @christeenlaity3201 3 วันที่ผ่านมา +7

    මොඩ අයතමයි මේවැනි වැඩවලට අහුවෙන්නේ මුදල්තන්නාව නිසායි

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 3 วันที่ผ่านมา +2

    හරිම දුකයි දැන හෝ නොදැන මෙවැනි වංචනික දේවල් වලට හසු වීම ගැන.දියුණු උනේ මනුස්සකම ද 😡 ආයෙමත් ජංගම දුරකථන නැති අතීතෙට යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා සමාජයේ පවතින දේවල් දකින විට හරිම දුකයි 😭 අපි අසරණයි.

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 วันที่ผ่านมา

    මං දැක්ක සාර්තක මෙහෙයුමක්. ඒ කන්තාවත් පැසසීය යුතුයි මේ ජාවාරම අල්ලන්න දුන් සහයට 👍🙏

  • @Tharindu111
    @Tharindu111 3 วันที่ผ่านมา +11

    අයියෝ මේවටත් අහු වෙනවනේ මේ මිනිස්සු 😅😊

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 3 วันที่ผ่านมา +3

    මියැන්මාර් වල වගේ කියලා දැක්ක ගමන් හිතුණා ...munta අමතක නොවන දඬුවම් දෙන්න ඕනෙ...😠😠😠😠😠

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 วันที่ผ่านมา

    බොහොම හොද දෙයක් පිට රට කට්ටිය උපරිම දඩුවම් දෙන්න ඕනී කාන්තාව ටත් ගොඩාක් ඉස්තුති මොකද උගත් මෝඩයෝ අපි

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 วันที่ผ่านมา +1

    මෙවැනි ජාවාරම් වලට හසුනොවී ඉන්න වගබලා ගමු. අන් අයත් දැනුවත් කරමු.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 วันที่ผ่านมา +3

    මුන් යකෝ ඇපල් සමාගම ලංකාවේ හදලා වගේ...

  • @Teehi_Reha
    @Teehi_Reha 3 วันที่ผ่านมา +5

    පව් අපේ මිනිස්සු සල්ලි නැති නිසා ඕන දෙයක් කරලා සල්ලි හොයන්න බලන්නෙ හැබැයි කට්ට කාලා නෙවෙයි දවසෙන් කෝටි පති වෙන ක්‍රම හොයන්නෙ .බත් කන හරක් .සල්ලි කාරයො තන්හාව නිසා නැහෙනවා

  • @Inside25
    @Inside25 2 วันที่ผ่านมา +2

    අපේ පොලිසිය ගැන ආඩම්බරයි 🙏🙏🙏🙏🙏🙏, රට උන් හිතන්න ඇති අපේ පොලිසිය ද්ර්වලයි කියලා , අඩම්බරයි ශ්‍රී ලංකා පොලිසිය

  • @madhusankamunasinghe3887
    @madhusankamunasinghe3887 4 ชั่วโมงที่ผ่านมา

    මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් අගය කරමු

  • @UdayasiriHerath
    @UdayasiriHerath 3 วันที่ผ่านมา +14

    මුළු මීගමුවම සුද්ධ කරන්න හෝටල් ඉදලා.කවිද මුං පිටිපස්සෙ ඉන්නෙ.කොහොමද මුං ලංකාවට ආවෙ.

    • @anandawickramapala3109
      @anandawickramapala3109 3 วันที่ผ่านมา +1

      💯💯💯👍👍

    • @nishanthirathnayaka1944
      @nishanthirathnayaka1944 2 วันที่ผ่านมา +1

      වෙන කව්ද ඉතින්. සුදු ඇද ගත්තු පාර්ලිමේන්තු හොරෙක් අනිවා ඇති.
      මෙ පාරවත් මාලිමාව දිනවමු.❤

    • @UdayasiriHerath
      @UdayasiriHerath 2 วันที่ผ่านมา

      @@nishanthirathnayaka1944 කාටදුන්නත් මාලිමාවට දෙන්නැ ලොක්කා

    • @nishanthirathnayaka1944
      @nishanthirathnayaka1944 2 วันที่ผ่านมา

      @@UdayasiriHerath උබල වගෙ ලොන්ත පොරවල් තාම ඉන්නව ලොක්ක. හොරුන්ගෙ ලැට් වලවල් කඩන් කාපු උන්ට ඒව අත් හැරගන්න බෑනෙ බන්. 😂

    • @nishanthirathnayaka1944
      @nishanthirathnayaka1944 2 วันที่ผ่านมา

      ලන්කාවට එන්න දුන්නෙ උබල පස්ස හොදන උන් කියල පිලිගනින්. විසා ඔෆිස් එක ඉන්දියන් කාරය්ප් දාගෙන සුද්දොන්ට ලන්කාව එපා වෙන තැනට එයාර්පෝර්ට් එකෙ ඉදන්ම හොරකන් කරනව උබලගෙ හොරු.

  • @indikaherath2917
    @indikaherath2917 3 วันที่ผ่านมา +6

    අපෙ රටෙ ඔනි එකෙකු ට ඔනි විදියට නටන්න පුළුවන් නෙ ..

  • @srinathravindra93
    @srinathravindra93 3 วันที่ผ่านมา

    ස්තුතියි

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 3 วันที่ผ่านมา

    හරිම අගෙයි ❤️❤️❤️

  • @hirankumudu1310
    @hirankumudu1310 3 วันที่ผ่านมา +17

    පොනිල්ගෙ ෆ්‍රී වීසා වල කෙරුවාම තමයි මෙ...

  • @ravindrasampath5179
    @ravindrasampath5179 3 วันที่ผ่านมา +2

    ඔක්කොටම ඉස්සල්ලා හොයන්න ඕනේ පිටරට පොරවල් මෙහෙ ඉදන් ඔවා කරන්නේ කියලා ඉන්දියාව, චිනය, වගේ රටවල අය විසා නැතුවත් ඉන්නවද දන්නැ නිතියෙන් මෙවා හොයන්න ඕන

  • @nihalepa8174
    @nihalepa8174 3 วันที่ผ่านมา +2

    සංචාරක ව්‍යාපාරය සෑහෙන්න දියුනුයි.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 วันที่ผ่านมา +1

    සතුටු කරුණ නම් ඩුබායි වලත් මේවා අල්ලන්නෙ නැතිකොට ලංකාවේ පොලිසිය අල්ලපු එකයි 🎉😍 Respect දැන් නීතිය තදින්න්ම කියාත්මක කරන්න තියෙන්නෙ

  • @rugunarathna4186
    @rugunarathna4186 3 วันที่ผ่านมา +4

    ඕකුන් ලඟ තියෙන ඔක්කොම සල්ලි අරන් මුන්ව දුවද්දී දැවීයාමකට හසුකර ගන්න බලන්න ...

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva 3 วันที่ผ่านมา +20

    අපිටත් ඔය ටික්ටොක් එකෙන් මැසෙජ් දාලා ලයික් කරනවට 750 දුන්නා සල්ලි ඇරන් අපි උන්ව බ්ලොක් කරා ඉතින් 😂

    • @sahanpriyankara496
      @sahanpriyankara496 3 วันที่ผ่านมา

      මාත් එහෙමයි 😂

    • @hyperdexza
      @hyperdexza 2 วันที่ผ่านมา

      අපිත් එහෙමයි😂

    • @chamodkavinda2918
      @chamodkavinda2918 2 วันที่ผ่านมา

      mm 2000k hoya gtta plweni dawse it passe dawse 1000k hoya gtta ungen passe mm salli dann bh kiuwhm unm maw ayn kra😂.

  • @allfreesounds7503
    @allfreesounds7503 3 วันที่ผ่านมา +1

    ඇත්තටම අල්ල ගත්ත එකනම් හොඳයි..❤❤

  • @TharinduGimhana-fl3wt
    @TharinduGimhana-fl3wt 20 ชั่วโมงที่ผ่านมา

    A valuable reveal❤
    Respect all who involve to this case

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 วันที่ผ่านมา +3

    කොහෙන් කොහේ මොකේ ගියත් ලංකාවේ ගෑණු නං ඉන්නවා ඒක අස්සේ....
    අයියෝ අපේ සිල් ඇත්තෝ😂😂😂

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 3 วันที่ผ่านมา +4

    ඔන්න ලංකාවට එන සංචාරකයෝ හොරුන් සියලුම දෙනා ලංකාවට රිංගා සියලුම ඩොලර් අරන් යනවා

  • @a.r5510
    @a.r5510 3 วันที่ผ่านมา +1

    මේ රටේ මිනිස්සු තවමත් වන්චාකාරයින්ගේ සහ ජාවාරම් කාරයින්ගෙන් මට්ටුවී නෑ. මේ රටේ මිනිස්සු , කවදාවත් හදන්නත් බෑ , හැදෙන්නෙත් නෑ .

  • @nuwanff66
    @nuwanff66 2 วันที่ผ่านมา

    අඩෝ අපේ නිලධාරීන් එලම ලස්සනට කොටු කරා ජය වේවා බුදු සරනයි සියලුම නිලදාරින්ට ❤️❤️❤️

    • @kdgimhank
      @kdgimhank 2 วันที่ผ่านมา

      😂😂😂

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 3 วันที่ผ่านมา +7

    කිසිම scam එකකට අහු නොවී forex, crypto, expert option trading karana දනපති පන්තියේ මන් 😊

    • @damithasela147
      @damithasela147 3 วันที่ผ่านมา +3

      Expert option මාත් කරා 100ක් දාලා ඔක්කොම lost වුනා.. ආයෙමත් පටන් ගන්න tred දාන විදිහ කියලා දෙන්න plz

    • @Selene8787
      @Selene8787 3 วันที่ผ่านมา

      ​@@damithasela147issellma kalayak aran igena gnn... Lesiyen goda yann pulwan deayk newei mee... Hariyata me gana danuma laba gena dollars dala wada patagnn.. Ethakota gamank ynn puluwan...

    • @maleeshanethmina8915
      @maleeshanethmina8915 12 ชั่วโมงที่ผ่านมา

      @@damithasela147 මදුර පෙරේරා කියලා අය්යා කෙනෙක් free උගන්නනවා බොක්ක. එයා කියන විදිහට කියලා loss උනොත් ඒ මුදල එයා ආපහු දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නෑ.

  • @Oms115
    @Oms115 3 วันที่ผ่านมา +28

    මේ මගුල මටත් ආවා 1st time නිසා youtube channel subscribe, like කරා සල්ලි ලබා ගත්තා මම 800 වගේ නමුත් ඒක මේ news එකේ තියෙන එක නෙමෙයි, වෙන එකක් ඒකටත් සල්ලි invest කරන්න කියලා ආවා මම සතයක්වත් ගෙව්වෙ NO මුන් බල්ලෝ එල්ලලා මරන්න ඕනේ Bloody Scammers 😡

    • @padminijayamanna1799
      @padminijayamanna1799 3 วันที่ผ่านมา +9

      මොලේ තියෙනව ඔබට 😊

    • @nishantha1422
      @nishantha1422 3 วันที่ผ่านมา

      ඔච්චර කේන්තියෙන් .😁😁 සෑහෙනන ගානකට අහුවෙලා වගේ 😁

    • @Eshan705
      @Eshan705 3 วันที่ผ่านมา +1

      සල්ලි අරන් බනින්න එපා ඕයි 😂 පව් මන් 3000 ක් ගත්තා

    • @Oms115
      @Oms115 3 วันที่ผ่านมา

      @@nishantha1422 මම scammers ගොඩ දෙනෙක් බලලා ඉවරයි එකෙක්ටවත් අහුවෙලා NEVER, ඔයාට කේන්ති යන්නෙ NAත්තම් ඔයාට හිතක් පපුවක් න්හෙ 👀

    • @Oms115
      @Oms115 3 วันที่ผ่านมา

      @@Eshan705 එහෙනම් invest කරලා බලපන්කො 😇

  • @NivinBasitha
    @NivinBasitha วันที่ผ่านมา +1

    ලංකාවේ මිනිසුන්ට නිකම් දෙනවනම් ඕන දෙයක් කමක් නෑ කියල පැනගෙන යනවා..ඇයි මෙහෙම කරන්නේ කොහොමද කරන්නේ කියල මුකුත් හොයල බලන්නේ නෑ. තණ්හාව නැති කරගන්න කතාව, ඒ උනාට වැඩියෙන්ම තණ්හා කාරයෝ ඉන්නේ ලංකාවේ🙂

  • @malshankannangara6891
    @malshankannangara6891 3 วันที่ผ่านมา +2

    Great job CID oficers❤🙏👏

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 3 วันที่ผ่านมา +4

    තව තව ඉන්නව පෑන් වල ස්ටිකර් අලවන්න, පැන්සල් පෙට්ට්වලට දාන්න අච්චර මෙච්චර දෙනව කියන අය එකපාර ඇඩ් ගොඩක් දාන්නෙ .ඕවත් හොයල බලන්න වටිනවා

  • @TharinduProduction
    @TharinduProduction 3 วันที่ผ่านมา +5

    ඒ එළදෙනට මොලේ නැති උනත් අන්තිමෙදි උනේ හොද දෙයක්

  • @posonpuraofficial
    @posonpuraofficial 3 วันที่ผ่านมา

    සුපි රි වැඩක්

  • @taniyasamarasinghe9422
    @taniyasamarasinghe9422 3 วันที่ผ่านมา +1

    Great work cid team👍👍

  • @CuteIncidents6723
    @CuteIncidents6723 3 วันที่ผ่านมา +4

    හොරු කියල දැන ගෙනත් ඡන්දය දීලා රජ පුටු වලට හොරු පත් කරන මිනිස්සු ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂😂😂

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 3 วันที่ผ่านมา +3

    මහබැංකු මංකොල්ලයත් අල්ලන්න.

  • @MohamedSifan-n1v
    @MohamedSifan-n1v 3 วันที่ผ่านมา

    Big salute for srilankan police 💪

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 2 วันที่ผ่านมา

    හොද වැඩේ .............. කෙලවුනාම කියනව නැත් නම් පාඩුවෙ ඉන්නව ............

  • @Hiroshana360_
    @Hiroshana360_ 3 วันที่ผ่านมา +3

    අදාළ රටවල් වලින් වන්දියක් ගන්න ඕනා.. එ පිටරට එවුන්ට මෙරටට විසා ජිවිතන්තය දක්වා තහනම් කරන්න ඕනා.
    මෙව්වා කරන්න නීති කො???
    ලකේ පංකාවේ හරියට නීතියක් තියෙනවා නම් මේ වගේ හොර වැඩ නැති වෙනවා.🎉🎉

    • @navodvimukthi7757
      @navodvimukthi7757 3 วันที่ผ่านมา

      ඒවා ගාන්ට ඉස්සරහට වෙයි. කලබල වෙන්න එපා.

    • @gich33
      @gich33 16 ชั่วโมงที่ผ่านมา

      පුළුවන්. ඒකට නීතියක් තියෙනවා. PDPA act. You can fine any foreign company, person for using Sr Lankan people's data.

  • @RESHACN
    @RESHACN 3 วันที่ผ่านมา +3

    නොදන්න අයකුට ලක්ෂගනනින් මුදල් දෙන ගොබ්බයො ඉන්න කම් නරියන්ට මගුල්

  • @janani5400
    @janani5400 3 วันที่ผ่านมา +2

    Hats off for SL POLICE 🫡

  • @sudathsri
    @sudathsri 2 วันที่ผ่านมา +1

    පැමිනිල්ල කල කාන්තාවට මාගේ උත්තමාචාරය​

  • @praveenabandara9586
    @praveenabandara9586 3 วันที่ผ่านมา +3

    😂 ලක්ශ 54ක් තියනවා නම් මොන මගුලටද ඔවාට දාලා හොයන්නෙ බැංකුවේම තිබ්බා නම් ඉවර නේ😂

  • @rajithaamaan6932
    @rajithaamaan6932 3 วันที่ผ่านมา +3

    අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් 😅😅

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 3 วันที่ผ่านมา +1

    මේ වගේ ජාවාරම් කරලා ජිවත් වෙන එවුන් තමයි සමාජයේ රගපාමින් උන්ගේ ගැනු දැරැවෝ පවා රගමින් ජිවත් වෙන්නේ ..... නිධාරින්ට ජයමවේවා නිදහස්ක් දෙන්න නම් එපා දේශපාලකයෝ අතගහයි

  • @mudithapriyankara8256
    @mudithapriyankara8256 2 วันที่ผ่านมา

    ඒක නම් සුපිරි

  • @melankalana5453
    @melankalana5453 3 วันที่ผ่านมา +28

    ඔය වගේ මෝඩයොන්ගෙන් නම් හොරකම් කරාට පවු නෑ 😂

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 วันที่ผ่านมา +3

    ශශී නිශාදී මේ ඔයාගෙ වැඩක්ද 😂😂

  • @dilankavinda8308
    @dilankavinda8308 3 วันที่ผ่านมา

    niyamii..thawa ohoma ewa thiyenawa ewath allanna

  • @Thushara65523
    @Thushara65523 2 วันที่ผ่านมา

    ඇත්තටම මෙහෙ⁣යුම කරපු නිලධාරීන්ට හදවතින්ම සුභ පතනවා❤❤

  • @prasangaherath747
    @prasangaherath747 3 วันที่ผ่านมา +6

    මෙච්චර මෝඩ ඇයි මිනිස්සු

    • @padminijayamanna1799
      @padminijayamanna1799 3 วันที่ผ่านมา

      හැබැයී ඒ මෝඩි හින්ද ගොඩක් අය බේරුනා,නැත්ත්ං තව කී දෙනෙක් මේවට අහුවෙය්ද

    • @navodvimukthi7757
      @navodvimukthi7757 3 วันที่ผ่านมา

      මෝඩ නැහැ. ඇයි එහෙම හිතන්නෙ. ඒවා තමයි කියන්නේ රැවටිලිකාර මූල්‍ය වංචා කියල.

  • @ncnuwan5895
    @ncnuwan5895 3 วันที่ผ่านมา +7

    750 අරන් පාඩුවේ හිටපු මන්😎👌

    • @dinukakaveendominguhewa9017
      @dinukakaveendominguhewa9017 3 วันที่ผ่านมา +2

      ඔව් telegram join වෙන්න කියපු ගමන් වැඩේ නවත්තන්න ඕන

    • @Dulin_Melitha
      @Dulin_Melitha 3 วันที่ผ่านมา

      750 දෙකක් ගත්තු මන් 😎

  • @kanthiekanayake2401
    @kanthiekanayake2401 3 วันที่ผ่านมา

    Must thank this lady for helping to catch these thieves.
    Thanks a lot again.

  • @user-qm8he7ss4s
    @user-qm8he7ss4s 3 วันที่ผ่านมา +2

    උපරීම දඩුවම් දෙන්න රටම කනවා රටට හෙටක් නෑ