මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 570

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  3 หลายเดือนก่อน +60

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ පී. පතිරණ, ඔබයි.
    @PPathirathna අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

    • @gayaninisansala6103
      @gayaninisansala6103 3 หลายเดือนก่อน

      @PPathirana drop the comment 5days ago. But I drop the comment 7days ago . Same answers . I don’t know why you guys can’t do this small thing right way. @gayaninisansala6103

    • @dulanjinilmini2707
      @dulanjinilmini2707 3 หลายเดือนก่อน +1

      Paya 48❤❤❤❤❤✔

    • @arunipriyanthi7220
      @arunipriyanthi7220 3 หลายเดือนก่อน +1

      24 hr

    • @sandaruwanimadushani9932
      @sandaruwanimadushani9932 3 หลายเดือนก่อน

      පැය 48

    • @maleeshachathuranga4270
      @maleeshachathuranga4270 3 หลายเดือนก่อน

      Paya 48

  • @dhammikagunadasa9692
    @dhammikagunadasa9692 3 หลายเดือนก่อน +57

    තමන්ගේ බත් එක බඩගින්නෙ හිටපු කෙනෙක් දැක්කොත් දෙන කෙනෙක්..පර්ස් එකේ 1000 ක් තිබ්නොත් 500 ක් මට දෙන එකෙක්..තමන්ට හම්බ වෙන චරිත වලට මාව එපා ධම්මා ගන්න කියපු කෙනෙක්...තමන් යන හැම තැනටම මාවත් එක්ක ගිය කෙනෙක්..සතිටෙදී බිම ඉදගෙන ගොලයායට අත්පුඩි ගහපු කෙනෙක්..ඒ වගේ සහොදරයෙක් මට ලැබෙන්න ගොඩාක් පිං කරලා ඇති මම..ආදරෙයි මගේ අයියේ..❤

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 3 หลายเดือนก่อน +23

    අනේ දුවට වඩා තාත්තා තරුණයි...

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 3 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි රයන් ගැන පඋ කියලා හිතුනා හොඳ මනුස්සයෙක් තරුණ ලස්සන සියා කෙනෙක් මත් අවුරුදු 38 ආච්චි කෙනෙක් සමහරු අහනවා මට බබලා ඉන්නවද කියලා මගේ මහත්තයත් මාව මලක් වාගේ බලාගන්නවා මන් සාමාන්‍යයෙන් කමෙන්ට් කරඑන්න කැමති නෑ ඒත් මට ආස හිතුනා මන් වගේ තව අය මේ ලංකාවේ ඉන්නවා නේද කියලා තරුණ ලස්සන සියාල මන් දන්නේ නෑ මේ අයගේ ජිව්ත කතා හැබැයි මේ කතාව හරිම අදරණියියි ලස්සනයි අපි ආසයි❤

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน +2

      එච්චර අඩු වයසෙන් කොහොමද ආච්චි කෙනෙක් උනේ

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 3 หลายเดือนก่อน +6

    සම්පූර්ණ වැඩසටහන බැලුවා👌

  • @sameerakirikitta6946
    @sameerakirikitta6946 3 หลายเดือนก่อน +2

    Jesu pihitai thaththe.mage thaththa mava dala jesu lagata giya.mage thaththath oyavage.

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 3 หลายเดือนก่อน +6

    තුන්දෙනම .ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 3 หลายเดือนก่อน +1

    samahara vita ayage wifege demapiyoth ara rayange waradi wada una nisa a demaupiyoth duwata asadarayak wena nisa ahema kala kiyalath hithenawa.waradawa hithanna apa.api hamogema buddimattama wenasa nisa mata hithuna de

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 3 หลายเดือนก่อน +12

    ❤❤❤තාත්තා ලොකයක් ❤❤❤

  • @manikjinasena7835
    @manikjinasena7835 3 หลายเดือนก่อน +4

    God bless you and your daughters family, looks like your son in law also a very good person, bless him too.

  • @chulaniranawana2825
    @chulaniranawana2825 3 หลายเดือนก่อน +6

    හරිම හොඳ කෙනෙක් රයන් . ඇත්තටම මාත් හිතුවේ නැහැ .. හරි දුක හිතුනා රංගන තෙරුවන් සරණයි

  • @GeethaAtapattu
    @GeethaAtapattu 3 หลายเดือนก่อน +5

    Aderai oyata mage daruwanta oya wage taththa kenek hetiye naha .

  • @pathumaselavass5530
    @pathumaselavass5530 2 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි ඔයාලාට

  • @gayanthasadun702
    @gayanthasadun702 2 หลายเดือนก่อน

    Rayan aiyyage drama balala thiyanawa dn godak wenas.dakka goda kalekinna

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 หลายเดือนก่อน

    I actually had tears in my eyes after hearing the story.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 หลายเดือนก่อน

    Great people ❤❤❤❤ Ryan ayya and hus daughter ❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 3 หลายเดือนก่อน

    Ryen 🌹❤🙏lots gods blessings always 🌹 ❤🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 3 หลายเดือนก่อน +96

    කෙනෙක්ව පෙනූමෙන් රැපෙන් ඇඳුමෙන් මනින්න බැ මනින්න ඒපා ❤❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 3 หลายเดือนก่อน +14

    Marry කරාට පස්සෙ තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ තාත්තාව ඕනෙම දුවේකුට ❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 หลายเดือนก่อน +44

    අපි දකින්නෙ ඩ්‍රාමා වලින් film වලින් program වලින් ඒත් පව්ත්ගලික ජීවිතේ හරිම වෙනස් ,, ❤ සුබ පතනවා, හැමෝටම

  • @jaliyadehideniya6240
    @jaliyadehideniya6240 2 หลายเดือนก่อน +5

    යූටියුබ් එකේ යන අපේ සැබෑ වීරයන්ගේ කතා අහල, ඒවා කටපාඩම් කරගෙන චරිත රගපාන්න හදන්න එපා. !!
    මිත්‍රයා තටම තටම බොරු කියන්න එපා. ඔබ හොඳ නළුවෙක්, ඒත් ඔබ කවදාවත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සොල්දාදුවෙකු ලෙස හෝ නිලධාරියෙකු ලෙස සිටියේ නැ.
    මොහු කිසි දවසක මෙරූන් හිස්වැස්මක් පැළදී කමාන්ඩෝ වරයෙක් ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි අයෙකු නෙවෙයි. හිටපු ජනධිපතිනිගේ ආරක්ෂාවට යොදවා සිටි අයෙක්ද නොවේ..!
    මිත්‍රයා අතේ පැල කරලා බොරු කියන්න එපා . ඔබ හොඳ නළුවෙක්, ඒත් ඔය රංගනය කමාන්ඩෝස්ලත් එක්ක හරියන එකක් නෙවෙයි.,,!
    ඔබ කවදාවත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සොල්දාදුවෙකු ලෙස හෝ නිලධාරියෙකු ලෙස සිටියේ නැහැ. මේ රටට සේවය කරෙත් නෑ ....!!
    (ඔහු කමාන්ඩෝ සෙබළෙකු වීමට පෙර කුඩාඔය කඳවුරෙන්, සාමාන්‍ය සොල්දාදුවෙකු ලෙස බඳවාගෙන සිටියදී කමා න්ඩෝ පුහුනුවට පෙර පලාගිය සෙබළෙක් දැයි මම නොදනිමි. අපි ඔවුන්ව කමාන්ඩෝ සෙබළුන් ලෙස කිසිදා හදුන්වන්නේ නෑ . ඒ වගේ අය ගාව නම් ඔය වගේ කුඩාඔය කදවුරේදී ලියපු ලියුම් කෑලි ගොඩක් තියනවා ...)
    නමුත් 200% විශ්වාසයෙන් මම කියන්නේ ඔහු කිසිදා හිටපු ජනාධිපතිනි අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටියේ නැහැ. අතාවුද සෙනවිරත්න ඇමති තුමාට කවදාවත් කමාන්ඩෝ රෙජිමේන්තුවේන් ආරක්‍ෂක මුරයක් දුන්නෙත් නෑ. ප්‍රභූ ආරක්ෂකයෙක ලෙස කිසි දිනක ඔහුගේ සේවය අපි ගත්තෙත් නෑ .....!
    1999 දෙසැම්බර් 18 වන දින කොළඹ නගර ශාලාවේ අති ගරු ජන්ධිපතිනිය ඉලක්ක කරගෙන එල්ල වුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔහුට කිසි දිනෙක තුවාල උනෙත් නෑ.
    එදින තුවාල ලැබුවේ මා සමගින්, බලලත් නිලධාරී - 1 කිත්සිරි APS ( එවකට සැරයන් ) , බලලත් නිලධාරී - 2 ගම්ලත් (එවකට කෝප්‍රල්) , සහ කෝප්‍රල් සිල්වා AJJA (වසර 12 සේවා කාලයකින් විශ්‍රාම ගිය) පමණ, එදින අප රේජිමෙන්තුවේ කපිතාන් මංජුල දිසානායක මියගියා.
    ඔබට විරෝධය පා මේකේ කමෙන්ට් දාන්නේ සැබෑ කමාන්ඩෝ සොල්දාදුවන් මිසක් ඔබ වැනි වැඩක් නැති, මෙලෝ රහක් නැති, රටට ලේ බිදක් සෙලවුයේ නැති, හුලන් ගෙම්බෝ නෙවෙයි.

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 หลายเดือนก่อน +11

    මාරම ආදරනීය තාත්තා සහ දුවෙක් . අද කාලේ දූලව දූෂණය කරන තාත්තාලා ඉන්න සමාජයක් අහන්නත් ආසයි මේහේම බැදීමක් බුදුසරණය් ඔයාලට . චුට්‍ පුතෙ ලස්සන සීයෙක් ඉන්නව ඔයාට බුදුසරණය් ❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 3 หลายเดือนก่อน +64

    වාසනාවන්ත තාත්තෙක් සහ දුවෙක් ආදරෙයි ❤ 🙏

  • @sudanthafernando921
    @sudanthafernando921 3 หลายเดือนก่อน +10

    Comment වලට බමිිබු ගහගන්ඩ කියපං රයා උබ වගේ නලුවෙක් උබ වගේ යකෙක් මෙිි කපේදිවත් අපිට හොයාගන්ඩ බෑ. උබ ශීුුලංකා මාතාවට ලොකු ගෞරවයක්. ජය

  • @dilanthasilva6469
    @dilanthasilva6469 2 หลายเดือนก่อน +2

    කොමාන්ඩො රෙජිමේන්තුවෙ හිටියලු 😂😂😂😂 හැබැයි කොමාන්ඩොස්ලා කවුරුත් දන් නෑ මෙයා මේ වගෙ කෙනෙක් හිටියා කියලා😂 අතෙ පත්තු වෙන බොරු කියන්නෙ

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 3 หลายเดือนก่อน +48

    ඇත්තට මාත් හිතුවේ නෑ රයන් මෙහෙම චරිතයක් කියල .දුකයි මේ කතාව ඇහුවාම.ඔබ සැමට තෙරුවන් සරනයි

  • @sirinanda5497
    @sirinanda5497 3 หลายเดือนก่อน +31

    රයන් ඔයාටත් දියණියත් චූටි පැටියෝ ඔයාට ත් සුභ අනාගතයක් බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤

  • @chandrikaraja3874
    @chandrikaraja3874 3 หลายเดือนก่อน +29

    රයාන් මල්ලි කියන කතාව අහන මටත් දුකක් හිතෙනවා අැස්වලට කදුලු ගලනවා හෙතුව මගේ මල්ලිත් බෝමිබ වැදිලා තුවාලවල වොදනා විදිනවා හමුදා පොලිස් හැමෝටම එම වෙිදනා ඉවසන් ජිවිත විදවනවා ඔබට බුදු සරණයි

  • @nadeekonara107
    @nadeekonara107 3 หลายเดือนก่อน +31

    ඇත්තටම රයන් වැනිපියෙක් ලබන්න ඒ දියනිය හරිම වාසනාවන්තයි හොද ආදරණිය පියෙක් සීයකෙනෙක් අනික පවුලකට ලොකු දුවෙක් ඉස්සරවෙලාම ලරබෙනව කියන්නේ අමිම තාත්ත ඉක්මනින්ම සියාකෙනෙක් ආචිකෙනෙක් වෙකවා ඉතාම තරැනවයසෙදිම ඒක හරිම ලස්සනයි සතුටක් මමත් අමිමාකෙනෙක් අචෙිකෙනෙක් සහ මිත්තනියක් මෙි තනතුරු තුනම ලැබුනා මගෙ මැදිවයසෙදිම ඒකනිසා රයන් කලාරැවානනි ඔබහරිම වාසනාවන්තයි සුබපැතුම් ❤ ❤ 🙏 🙏 🌹 🌹 තෙරැවන් සරණයි මුණුපුරාටත් දියනියටත් ඔබටත් ⁣ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා 🙏 🙏 😊🌹

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 3 หลายเดือนก่อน +33

    දැන් රයන්ගේ බාහිර පෙනුම ගොඩාක් වෙනස් තැම්පත් ඒවාගේම කරුනීකයි ලොකුවෙනසක් ලස්සනයි රයන්❤

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +41

    ඔයලට හැමදාම සතුටින් ඉන්න විශ්වයේ අසිර්වාද්‍ය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤

  • @gayandarshana8607
    @gayandarshana8607 3 หลายเดือนก่อน +12

    මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නෙ ඒත් ඒව මතක් කර කර ඒ මනුස්සය හංවඩු ගහන්න එපා මොකද අපි හැමෝටම ජීවිතේ විවිධාකාර අය ඇසුරු කරන්න සිද්ද වෙනව රයන් අයිය ඔයා ඇතුලෙ ඉන්න මනුස්සය හරිම ආදරනීයයි ජයවේවා ❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 3 หลายเดือนก่อน +12

    සුභ පැතුම් රයන්ටත්❤❤❤දුවටත්....එයාගෙ මහත්තයටත් ,පුන්චි මුණුපුරා ටයි....
    අවස්ථාවක් තියෙනවනම් ඉතින් , දැන් උනත් නෝනා එක්ක ආපහු එක්වෙලා ගමන යන්න උත්සහ කරන්න ❤❤❤බුදු සරණයි!!!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +18

    චූටි පැටියා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️cyprus ❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน +9

    නියමයි” නියමයි”!!!
    මේ ලෝකය යනු පරස්පර ගණිත කර්මයක් !!!”
    ඒක ඇස් දෙකෙන් බැලුවට පේන්නෙ නැ ඒ කර්මය තේරෙන්න ගණිතය නොදන්න මිනිහට”!!’
    මේ ලෝකයේ මිනිස්සු කියන කර්මයත් ඒ වගේමයි “!!!
    ඒ කර්මය නොතේරෙන මිනිස්සු තමයි ලෝකයාට පේන්න සුදුවතින් හිටියම මහ සිල්වතුන් සහ කහවතින් සිටියම මහා සිල්වතුන් යැයි සම්මත හදාගෙන ඉන්නෙ”!!!
    ඒක හරියටම නිරවුල්ව දකින්න ඒ කර්මය කියන එක හදාරලා නැති අයට බෑ “!!!
    ඒකයි “ ඔය සාකච්චාවේ හරය”!!!
    Good Luck “!!!

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน +7

    අනෙ මටත් මෙ වගෙ ආදරනිය තාත්තා කෙනෙක් ලැබේවා.❤.සන්සාරයෙ කවදාවත් මෙ ආත්මෙ වගෙ නරය තාත්තා කෙනෙක් නොලැබේවා.

  • @NissankaChaminda
    @NissankaChaminda 3 หลายเดือนก่อน +1

    එක තමයි බන් කිව්වේ සංජීව lonilines සින්දුවෙන් කියවෙන්නේ දවක mia khalifa අඩනවා කියලා. මූ බඩු ගහලා ගහලා දැන් මූ අඩනවා 😂

  • @shadowffslyt4319
    @shadowffslyt4319 3 หลายเดือนก่อน +5

    ඇත්තටම රයන් කියන්නේ හිත හොඳ කෙනෙක්.රන්ගන අය්යෙ ඔයා වැඩසටහන හොඳින් ඉදිරිපත් කරනවා. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ප්‍රශ්නය ට පිළිතුර පැය 48ක්

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 3 หลายเดือนก่อน +17

    දවස පුරාම සුවද රැදෙනවා ආරක්ෂාව ලැබෙනවා .පැය 24 ම

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +4

    රයන් ඔයා හරි වාසනාවන්තයි. ඔයා කවදාවත් පැරදුනා කියලා හිතන්න එපා. ඔයාට ලස්සන .වාසනාවන්ත ආදරණීය දුවෙක් ඉන්නවා. එ් දුව ඔයාට බැරි කාලෙක ආදරෙන් රැක බලා ගන්න බව විශ්වාසයි. ඒ තාත්තා දුවට දක්වන ආදරය හරිම පුදුමයි. මම ඇත්තටම හරිම සංවෙිදී වුනා. හරිම සතුටුයි මෙි ❤ ආදරණීය family එක ගැන. චුටි පුතාටත් දුවටත් තාත්තා ටත් බුදු සරණයි .

  • @DiliniWijesiri
    @DiliniWijesiri 3 หลายเดือนก่อน +6

    සුන්දර මිනිසෙක්. බුදු සරණයි චූටි පැටියා ඇතුළු හැමෝටම. ❤️48hr

  • @RaniraniThamil
    @RaniraniThamil 2 หลายเดือนก่อน +3

    ❤️❤️❤️ හරිම ආදරණීය තාත්තයි දුවයි මුනුපුරයි තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ❤❤

  • @SunethraPerera-sf7us
    @SunethraPerera-sf7us 3 หลายเดือนก่อน +5

    මමකැමති නළුවෙක්නිහතමානි චරිතයක් තාත්තාටත දුව සහපවුලේ හැමෝටම ජේසු පිහිටයි ආදරෙයි!!!

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +2

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 3 หลายเดือนก่อน +40

    අපිට මෙහෙම තාත්තෙක් හිටියානම්....

  • @tkhit4867
    @tkhit4867 3 หลายเดือนก่อน +9

    හැමෝටම ඔය වගේ තාත්තලා සීයලා ලැබෙන්නෑ..❤❤❤❤

  • @madusanju5721
    @madusanju5721 3 หลายเดือนก่อน +16

    පැය 24 පුරාම ආරක්ෂා ව ලැබෙන නිස්පාදයක් dearo❤️අපේ යෞවනය වාගේම ඔනම කෙනෙකුට ආරක්ෂා ව ලැබෙනවා❤️

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 3 หลายเดือนก่อน +82

    ❤ හිතපු රයන් නෙවෙයි, හිත උණු වන රයන් කෙනෙක් ❤

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 หลายเดือนก่อน +3

      සත්තකින්ම

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 หลายเดือนก่อน +1

      ඇත්තමයි... අපේ ඇස්වලටත් කඳුළු ආවා😢

    • @christinadaaz554
      @christinadaaz554 3 หลายเดือนก่อน

      48 hours

  • @chandiperera3691
    @chandiperera3691 3 หลายเดือนก่อน +2

    ගොඩක් ආසයි rayan ඔයා dakiddi .ගොඩක් කලෙකින් .ඉතින් ඔයාට දුව මුණුපුරාට බුදු සරණයි ❤

  • @anuradhiprasadika934
    @anuradhiprasadika934 3 หลายเดือนก่อน +6

    මටත් මෙහෙම තාත්තා කෙනෙක් හිටියා නම් මාර ,lucky

  • @skularathne138
    @skularathne138 3 หลายเดือนก่อน +31

    අනේ රයන් අපිට ඔයාලා නොවේ කවුරුත් ලන්සීද ...ජාද ....මුස්ලිම්ද ...ටැමිල් ද නොවේ රයන් .... මනුස්සය කම නේද රයන් ...
    අද කොහෙද රයන් මනුස්සය කම තියෙන්නේ .....ඔයා හොඳ මනුස්සයෙක් හොදින් ඉන්න .... ඇත්තටම ...ඔයාගේ ....ප්‍රතිපත්ති වලට ගරුකරන්නවා ...ඔයාට ත් ඔයාගේ දුවටත් ...චුටි පුතාට ත් පුතා ටත් කවදාවත් වරදින්න එපා ...සත්තටම කවුරුත් කැමති සතුටින් ඉන්න නේද රයන් ... ඔබ සියලු දෙනාටම ආදරෙයි ...හොදින් .. සතුටින් ඉන්න ... 💘 ❤️ 💕 🌹🌹🌹🌹

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +4

    ලස්සනයි වැඩසටහන හැමදාම වගේ.
    පැය 24 ක් පුරාවට ඒ තමයි ප්‍රශ්නෙට උත්තරේ

  • @nishaniekanayaka
    @nishaniekanayaka 2 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි
    මේ තාත්තා දුවගේ බැදීමට ඒ ආදරණීය බෑනා වත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. නැත්නම් දුවට තාත්තා ව බලන්න වත් දෙන්නෙ නැති අය ඉන්න වනෙ.
    තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤

  • @piyamalwanigasekara4418
    @piyamalwanigasekara4418 3 หลายเดือนก่อน +2

    Trinko nilaweliwa thuwala una..😂😂😂😂thani boru mekage....

  • @chandragunartthna3079
    @chandragunartthna3079 3 หลายเดือนก่อน +6

    දුව දීලා තියෙන්නේ බල්ලෙකුට කියලා තමයි එයා එකෙන් අනුමත කරලා තියෙන්නේ

  • @ruwaniperera9051
    @ruwaniperera9051 3 หลายเดือนก่อน +6

    Rayan putha oyata aneth kenage duka hodata denenawa.apeta putha godak udaow karala theyenawa.satutoe mehema dakenda.Jesu phetae

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 หลายเดือนก่อน +23

    Rayan your a great dad ,daughter your very lucky to have him ❤❤❤😢😢😢

  • @gangahettigoda7351
    @gangahettigoda7351 3 หลายเดือนก่อน +4

    පහු ගිය කාලේ නම් මෙයාගෙ විස්තර දැනගන්න හම්බුනේ වෙනස් දේවල්. අර කුඩු මදු එක්ක ඩුබායි වල ඉඳල අහුවෙල ලංකාවට ගෙනාපු වෙලාවේ අමල් පෙරේරා එක්ක. එතකොට ඒව බෝරුද

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 2 หลายเดือนก่อน

    රයන් ගේ මං කැමතිම චරිතේ නීලපබළු එකේ කරන චරිතේ......දැන් මම ඒ ඩ්‍රාමා එක බලන්නෙ නැහැ.වදයක් ඒක.

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 3 หลายเดือนก่อน +4

    රංගන.අයියා ඔය හෙද කෙනෙක් ලස්සනයි බුදු සරනයි ❤❤❤❤❤

  • @AselaKusumasena
    @AselaKusumasena 3 หลายเดือนก่อน +4

    පට්ට චරිත….තෙරැවන් සරණයි…..!

  • @madhushikamadhushika4219
    @madhushikamadhushika4219 3 หลายเดือนก่อน +2

    සුභ අනාගතක් වේවා ...❤❤❤❤❤ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..❤❤

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน +2

    මං මුලින්ම දැක්කෙ රයන්ව සින්දුවකින්.එද ඉදල කැමති

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 หลายเดือนก่อน +5

    God bless you rayan and your family ❤❤😢😢stay strong,healthy and happy with your daughter and forever ❤❤😢😢i feel to much pain because I have a daughter ❤❤😢😢

  • @IreshaSithumini-n6w
    @IreshaSithumini-n6w 3 หลายเดือนก่อน +1

    පැය විසිහතරකට ඩී 45:11 යාරෝ සුදුසුයි

  • @chamodidilshara6877
    @chamodidilshara6877 3 หลายเดือนก่อน +24

    හරිම වාසනාවන්ත දුවෙක් 🥺❤️

  • @kmhsooriyabandara1388
    @kmhsooriyabandara1388 3 หลายเดือนก่อน +1

    Rangana mahaththayo obatumath yanne parana padetamada.me mahathya yamak kra ethnam boho vati. Meya gena matanam dukai .api nomeri inne appe pera pinakata. Malli me kathabak nevei prabandayak. Hodai tikai pissu

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +18

    ❤ ආදරණීය වැඩසටහන් ❤

  • @nishantha1422
    @nishantha1422 2 หลายเดือนก่อน

    සෑම තත්පරයක් ගානේම ආරක්ෂාව ලැබෙනවා

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน +4

    හරි හමන් මිනිස්සු මිනිස්සුන්ගේ ජාතිය ආගම ගැන කියා හෝ ප්‍රෞද්ගලික දේ වලට මඩ ගසමින් හෝ කමෙන්ට්ස් දාන්නේ නැහැ රයන්. ඔබෙන් සමාජයට හානියක් වරදක් වෙනවානම් විතරයි අපිට අයිතියක් ඇත්තේ ඔබ ගැන කතා කරන්න.

  • @NisansalaSamaraweera-s3d
    @NisansalaSamaraweera-s3d 2 หลายเดือนก่อน

    පැය 24 පුරාවටම ආරක්ෂාව ලැබෙනවා.

  • @miracles35151
    @miracles35151 2 หลายเดือนก่อน

    දැන් ඉතින් ඔයා කංජිපානිගෙ list එකේතු ඉන්නවානෙ.එහෙම උනේ කොහොමද?

  • @WasanthiHemamali-j9p
    @WasanthiHemamali-j9p 3 หลายเดือนก่อน +2

    Rayan dath miti kana eka penne mata vitharada

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 3 หลายเดือนก่อน +6

    Me widihata godak wadagath widihata comments dala thiyena hama kenatama thank you ❤❤❤

  • @AsithaEkanayake-xv7ry
    @AsithaEkanayake-xv7ry 2 หลายเดือนก่อน

    පුංචිම කාලෙ මතකෙකට ගියා ..
    රයන්..ඔව් ඒත් අපි කීවෙ චිකෝ කියලා..🙂
    පට්ට සතුටුයි..
    සුභ පැතුම්..ආදරණීය චිකෝ..සීයට ..

  • @AyomaDias
    @AyomaDias 3 หลายเดือนก่อน +2

    Hi Rangana I just want to tell you something please don’t miss understand me,this program when you all having a drink this cute baby put his tongue and asked a drink you should arrange something with their parents hope you understand me thanks

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 หลายเดือนก่อน

    ⁣අනේ ගොඩක්ආදරෙයි මටත් ඇඩුන ඔහොම තාත්තල අඩුයි ❤️❤️❤️❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน

    තමා ගෙ ඇතුළත දන්නේ තමා .පමණි සුන්දර .මනුෂ්‍යත්වය තිබෙන කෙනෙක් ඔහු රංග අයියා හැමදාම සුන්දර වැඩක් තමා කරන්නේ ඔබ.සියලු දෙනාට සුබ දවසක් වේවා ❤🎉❤

  • @TharinduPushpakumara-x1c
    @TharinduPushpakumara-x1c 2 หลายเดือนก่อน

    Pala ballo yanna.penna bari kudukarayek mu.nodakin.hamudawata apahasa karapu higanna

  • @anushakumari4764
    @anushakumari4764 2 หลายเดือนก่อน

    දදරැවො දාලතාත්තලා ගොඩ දෙනෙක් යනව මෙ තාත්ත අදහන්න ඔනි රයන් මහතාට සුබ පැතුම්

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 3 หลายเดือนก่อน +2

    Ragana sir kawada hari marenna issara obawa daka gannama onaaa oba hoda thathak.dayabara suwamipurushayak

  • @Sanizdu
    @Sanizdu 3 หลายเดือนก่อน +9

    හිතපු විදිහෙ කෙනා නෙවෙයි. ❤🙏

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 3 หลายเดือนก่อน

    Dearo *ආරක්ශාව දවස පුරාම සලසයි.එහි විශිෂ්ඨත්වයේ රහස එයයි..🙏

  • @chathudaya9458
    @chathudaya9458 3 หลายเดือนก่อน +2

    පැය විසි හතරම ආරක්ෂාව ලැබේනවා ❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน +6

    ලස්සන යි.ජයවේවා .හරිම .ලස්සන යි.❤❤❤

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk 3 หลายเดือนก่อน

    අද දවසේ ප්‍රශ්නයට පිලිතුර=එක් වරකදි පැය 48 පුරාවට Dearo වෙතින් දහඩිය දුගදින් ආරක්ෂාව සපයයි. (ශානී)

  • @pradeepin7661
    @pradeepin7661 2 หลายเดือนก่อน

    පිලිකා කාරක market කරලාම පටන් ගනින්

  • @isurudinushan9489
    @isurudinushan9489 2 หลายเดือนก่อน

    List එකේ ඉන්න රංගන ශිල්පිය මෙයාද??

  • @PriyanthikaManike
    @PriyanthikaManike 3 หลายเดือนก่อน +2

    අපි නම් කැමතිම චරිතයක් රයන් බුදු සරනයි

  • @Rishi.Vlogs2023
    @Rishi.Vlogs2023 3 หลายเดือนก่อน +4

    Nice to see you after ages nanga..i can rember u were coming to school in our school van as a small girl.

  • @littlemermaid5921
    @littlemermaid5921 3 หลายเดือนก่อน

    මන් හිතුවෙ එයාගෙ wife කියල

  • @lankavithanage2478
    @lankavithanage2478 2 หลายเดือนก่อน +2

    ඇත්ත කතා කරපු මනුෂ්‍යයෙක්...

  • @ShalikaKumari-c9r
    @ShalikaKumari-c9r 3 หลายเดือนก่อน

    පැය 24පුරාම ආරක්ෂාව ලැබෙන නිස්පාදයක් dearo

  • @awnth12
    @awnth12 3 หลายเดือนก่อน +2

    Apitenam gati bede ne api aseryi obete eunat api buddageme❤❤❤❤

  • @seanvictor736
    @seanvictor736 2 หลายเดือนก่อน

    රට වෙනුවෙන් කල සේවයට ඔබ ගැන ආඩම්බරයි. 👍

  • @a.c.a948
    @a.c.a948 3 หลายเดือนก่อน

    Ado hutho rayan ubata mathakada sunil apounsu ge class ake kelek ge senn Akka kata podi waliyak giya galkisse Sylvester class aka laga

  • @NilanthiRathnayake-ix2ys
    @NilanthiRathnayake-ix2ys 3 หลายเดือนก่อน

    පැය ව්සිහතර පුරාම ආරක්ෂාව ලබාදේ.Deario

  • @kwtku4177
    @kwtku4177 3 หลายเดือนก่อน

    ❤❤❤❤Godak adaryi ❤❤❤Mama hithuwe me soyura tikak dada bar charithayak kiyala ane rangana aiya godak aduwa ❤❤❤❤❤❤Adaryi dooni ❤❤❤❤Chuti menik kete adaryi ❤❤❤❤

  • @RanukaWarakagoda
    @RanukaWarakagoda 3 หลายเดือนก่อน +5

    පැය 48ක් පුරාවට❤💗

  • @SampathKodithuwakku-ss6cz
    @SampathKodithuwakku-ss6cz 3 หลายเดือนก่อน

    පැය 24 හතරක් පුරාවටම ඒක තමයි ප්‍රශ්නෙට උත්තරය