අම්මට වැඳ කාමරයට ගිය පුතාගේ හුස්ම නවතී - ''මේ ටිකේම කාමරයෙන් එළියට ආවේ නැහැ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    අම්මට වැඳ කාමරයට ගිය පුතාගේ හුස්ම නවතී - ''මේ ටිකේම කාමරයෙන් එළියට ආවේ නැහැ''
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 485

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +158

    අපේ රටේ education system එක හරි අවුල් ලමයින්ට මාර pressure එකක් තියෙන්නේ පොත් ගුල්ලෝ ව්තරක් බිහි කරලා වැඩක් නෑ ඕනම දේයක් දාරා ගන්න පුලුවන් මිනිස්සු රටටකට ඕනේ .

    • @USM98
      @USM98 3 หลายเดือนก่อน +3

      Kalin AL karanna kiyala bala karada danne ne. Dan monawa kiwwath

    • @Jmkays66
      @Jmkays66 3 หลายเดือนก่อน +4

      education system eka kohoma venas karath A/L venas karanna denna bh. ehema unoth hoda gobbayo tikak uasas thanvala idn pissu kelinava balanna puluvan

    • @pakaya8007
      @pakaya8007 3 หลายเดือนก่อน +3

      @@Jmkays66 දැන් ඉන්නේ මාරම සෙට් එකක් වෙන්න ඇති 😂

    • @TAADULAKMIN
      @TAADULAKMIN 3 หลายเดือนก่อน

      darageneema newe avashya adaraya,nidahasa ona..kalayak anathyo vage hitiyama.ohoma tama maths ehema krddi,oo subject vala think krnne ara lede thiyagena,,ekai jeevath venna beri,manasa pattatama vikurti venava

    • @GayaniSamarathunga-x9s
      @GayaniSamarathunga-x9s 3 หลายเดือนก่อน

      Vedio games gahala wenna ethi

  • @SureshNL-or7fj
    @SureshNL-or7fj 3 หลายเดือนก่อน +184

    මැරෙන්න හේතු නම් හැමදාම වැඩි වෙනවා.. එත් අල්ලන් ඉන්නවා එක තමයි ජිවත් වෙනවා කියන්නෙ...💊💊💊📌️

  • @RuwaniBrendon
    @RuwaniBrendon 3 หลายเดือนก่อน +11

    මේකෙ උන්ගෙ ගොන් commet දැකලා මට වෙඩිතියාගන්න හිතෙනවා..යකෝ තාත්තාගෙ ලයිසන් තුවක්කුව කියලා කියනවා අහන් ඉදපන් හොඳ අවදානෙන්... News එක බාගෙට බලලා අහනවා කොහෙන්ද යකො තුවක්කුලු track lanthe😂

  • @wishmithalokaya-5489
    @wishmithalokaya-5489 3 หลายเดือนก่อน +48

    යස වැඩේ, දැන් ඔය කැමරාමන්ගෙ ෆුට් ප්‍රින්ට් crime scene එකේ, RIP

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 3 หลายเดือนก่อน +39

    මානෂික ගැටලු තියෙන දරුවන් හදුනාගන්න ගුරු දෙගුරුන්ට .... අවබෝදයක් තවම නැහැ ..... 2:57

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 หลายเดือนก่อน +2

    අනේ මන්ද අද තරැණ පරපුර .මෙි ආටෝප ලෝකයේ අතරමන් වෙලා ඉගෙනගත්තට පොත පත බුද්ධිමත් නැත ..ජීවිතයට😢😢

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +17

    ලමයි පොඩිදවසෙ ඉදලා පුදුම පීඩනෙකින් ජිවත් වෙන්න

  • @oshininethmi4486
    @oshininethmi4486 3 หลายเดือนก่อน +5

    තමාට මොකක් හරී විසදුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනම් කවුන්සලින් යන එක තමා හොද

  • @pasinduvr
    @pasinduvr 3 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා සහෝදරයා

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989 3 หลายเดือนก่อน +21

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල උපදේශන නිලධාරින් ඉන්නවා. නැත්නම් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනය තියෙනවා. මහ රෝහල් වල මිතුරු පියස කියලා එකක් තියෙනවා. මේවා තියෙන්නේ ඔයාලාට උදව් කරන්න තමයි

  • @SajeewaAdikari
    @SajeewaAdikari 3 หลายเดือนก่อน +11

    18 යි කොහෙන්ද යකෝ තුවක්කුවක් 😮 අපිට එකාලෙ අපිට වතුර තිවක්කුවක් තිබ්බෙ

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 3 หลายเดือนก่อน +11

    ඒ පුතා නරක ළමයෙක් නොවෙයි .
    හොදින් ඉගෙනගන්න හොද කෙනෙක්.අපේ නැදැකෙනෙක්.⁣මෙිි තුවක්කුව ලයිෂන් එකක් .කැලි ගලවලා හංගලා තිබුණු එකක්.
    විඩියෝ ගේමිි වල ප්‍රතිපලක් ලෙසයි අපි දකින්නේ.😢😢😢

    • @administratorshan
      @administratorshan 3 หลายเดือนก่อน +2

      Harak katha kiyanna epa naaki ogollo video game gahala nathi paliyata

    • @wiski_creation
      @wiski_creation 3 หลายเดือนก่อน +2

      අනෙ පල පකෝ යන්න එහෙනං මම වෙඩි තියාගන්නෙ මීට කලින් 😹 ගේම් ගහල එහෙම වෙනවනං 😹 Yt එකේ නිකමට මගෙ නම සර්ච් කරපංකො 😹 මම ඉන්නෙ ඩුබායිවල මැත්ස් කරලා 2015 මොරටුව university එකෙ දැන් ඩුබායිවල ගෲප් කම්පැනි එකක it මැනේජර් කෙනෙක් මගෙ හොබීස් දෙකයි එකක් මියුසික් අනික වීඩියො ගේම් මම මියුසික් විශාරද් වෙනකං කරා ඉන්ඩියා ගියා මෙ වෙනකොට රටවල් 5 ක ට්‍රැවල් කරල තියනවා මගේම සල්ලි වලින් මම මත් ද්‍රවය ගොඩක් එවා පාවිච්චි කරලත් තියනවා ඒත් හැම එකමඑකපාරයි ඒ ඇරෙන්නනැ කුතුහලේ නිසා අද වෙනකොට අරක්කුවත් සිගරට් එකක්වත් පාවිච්චි කරන්නැ මට දර්මාචාරයත් තියෙනවා මගෙ කැපැසිටි එක මම දන්නවා කවෘ මොක කිව්වත් video ගෙම් ගැහුවට මැරෙන්නැ යකෝ😹බොරු දෙවල් කියන්න එපා

    • @nandunchamal1176
      @nandunchamal1176 3 หลายเดือนก่อน

      @Comment_LOKKA_ අනේ පල පකෝ බොරු නොකියා 😂

    • @ChulanganiSomarathne
      @ChulanganiSomarathne 3 หลายเดือนก่อน

      ​@@administratorshanඔව්..මම දන්න හොඳ දරුවෙක්... එකම දේ එයාට විභාගේ ගැන ලකුණු ගැන තිබුනු අනියත බිය..විභාගෙ ලියන්නත් කලින් ඇයි රත්තරන් පුතේ බයෙන් හිටියෙ... අනේ හොඳ ආත්මයක් ලබන්න පුතේ.. සියදිවි හානිකර ගැනීම මහා පාපයක් වුනත් අපි ප්‍රාර්ථනා කරනවා ඔයාට හොඳ භවයක් පුතේ..😢😢😢දුක කියන්න වචන නෑ පුතේ.

  • @DinujaRashmika
    @DinujaRashmika 3 หลายเดือนก่อน +1

    මගේ වයසෙම කොල්ලෙක්නෙ 😢🥺 නිවන් සුව ලැබේවා !😢

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho 3 หลายเดือนก่อน +1

    කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. ෆේල් උනත් අපිට තවල් කල් තියෙනව. මේ වෙලාවෙ හිතුනත් මට දැන් කල් නෑ කියල, එහෙම දෙයක් නෑ. කාලෙ තියෙනව. අනිත් අය කියන හිතන දේවල් ගැන හිතන්න එපා. මෙහෙම අපරාද කර ගන්න එපා. මැරෙන්න හිතෙනව නම් ඔයා ගොඩක් ලඟ කෙනෙක්ට ඒ ගැන කියන්න ලැජ්ජ වෙන්න එපා. මනුස්ස ජීවිතයක් නැවත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මල්ලිට

  • @nethuv4951
    @nethuv4951 3 หลายเดือนก่อน

    Media කාරයො ඉස්සරහ මොකටද ප්‍රශ්න කරන්නෙ.

  • @chiranthadeshan
    @chiranthadeshan 3 หลายเดือนก่อน +4

    හොද වෙලාවට මට තුවක්කුවක් නැ 🙂

  • @Sithijaonline
    @Sithijaonline 3 หลายเดือนก่อน +14

    තාත්තාගේ license gun එකෙන් වෙඩි තියාගෙන තියෙන්නේ😢

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 3 หลายเดือนก่อน +1

      Lamainta ahuwenna thiyanna hodane owa

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      වැඩ කරනවා ද කියලා බැලුවේ

  • @thilakkumara7620
    @thilakkumara7620 3 หลายเดือนก่อน +1

    එතකොට මේ ලමයට gun එකක් කොහෙන්ද වෙඩි තියා ගන්න🥺

  • @ranone9117
    @ranone9117 3 หลายเดือนก่อน

    තුවක්කුව කොහෙන්ද කියලයි බැලුවේ

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 3 หลายเดือนก่อน +1

    Lankawe Dan 5 vasare idala lamita vadaa ammalage tharage wadi lamai paas karaganna taken piidane enne lamayata.....kojoma Namuth marena eka nemei uththare malliya 😢

  • @inokamuscat9758
    @inokamuscat9758 3 หลายเดือนก่อน

    තුවක්කුවක් කොහෙන්ද

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 3 หลายเดือนก่อน +2

    අනේ මන්දා මං නම් දකින්නේ අද කාලේ හැදෙන ළමයි වැඩිහිටියන්ට ඇහුම්කන් දීමක් නෑ අවවාද උප්දෙස් පිළිගන්නේ නෑ එයාලා කරන හැමදේම හරි new jenaration මෙහෙම වෙන්න ඕන සාම්ප්‍රදායික අදහස් වලින් ඉස්සරහට යන්න බෑ අපි තමයි වැඩ්ඩෝ කියලා ඔහේ වල්මත් වෙලා හොඳ නරක තෝරා ගන්න බැරිව ජීවිතේ අවුල් ජාලාවක් කරගන්නවා අන්තිමට නූල් බෝලේ වගේ අවුල් වුනාම විසඳුම ලෙස මරණය තෝරා ගන්නවා ..කවුරු මොනවා කීවත් පැරැන්නන් මීට වඩා බුද්ධිමත්ව ඉතා විචක්ෂණව තීන්දු තීරණ ගත්තා ඕනවට වඩා උගත් නැතත්
    ( අද කාලේ ඉන්න දෙමව්පියොත් මේවාට සෘජුවම වගකියන්න ඕන මොකෝ ඒ මිනිස්සු දරුවන්ට මග පෙන්වනවා තියා අද කසාද බැඳලා හෙට් දික්කසාද වෙන ස්ටයිල් එකේ ඉන්නේ ඉතිං මහ එවුන්ගෙ ප්‍රශ්න විසඳගන්න බැරිව කොහොමද දරුවෝ හරියට හදා ගන්නේ 🤔🤔)

  • @peelingpeely2524
    @peelingpeely2524 3 หลายเดือนก่อน +2

    Depression kicks in 😢 i know the feeling I can't...

  • @DinukaUX
    @DinukaUX 3 หลายเดือนก่อน +49

    මම O/L 2පාරක් ෆේල් A /L දෙපාරම F 3 යි බයෝ කලේ. බැරිම තැන පොඩි IT ඩිප්ලෝම එකක් යාන්තන් ගොඩ දා ගෙන රැ කියාවකට ගියා.එතන ඉඳන් අද වෙනකොට ලංකාවේ ඉහලම තැන තියෙන IT ආයතනයක 400,000කට වඩා වැටුප් ලබනවා. අදටත් මට ඩිග්රි එකක් නෑ.......ජිවිතේ පටන් ගනිද්දිම Fail කියල තිරණය කරන්න එපා වැටි වැටි උත්සහ කරන්න. හැම දෙයක් ම කාලය විසඳනවා

    • @ShanthiMathotaArachchi
      @ShanthiMathotaArachchi 3 หลายเดือนก่อน

      Putha man udauwak bala puruththu wanaw hakinam godak watinawa..jesu pihitayi putha 😊

    • @Minod-f2w
      @Minod-f2w 3 หลายเดือนก่อน

      😊😊

    • @sandarwansl4108
      @sandarwansl4108 3 หลายเดือนก่อน

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 3 หลายเดือนก่อน +371

    කොච්චර දාර්ශනික ව අපි කියෙව්වත් ජීවිතය එපා වෙච්ච මොහොතේ ඒ කෙනාගේ සිතුවිලි වෙනස්... ඒ මොහොතේ. මෙහෙම දේවල් කරගන්න එපා කියන්න තමයි තීන්නෙ ඉතිං .

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +15

      👍🌹.. ඒකට තමා කුඩා කළ සිට දහමට යොමු කරවන්නේ .. එතනත් දහමක් සීලයක් පුරුදු පුහුණු කරන්නේ නෑ .. පෙළහරට නටන්න වෙන්දේසි තියන්න තමා උගන්වන්නේ ගොඩක් තැන් වළ .. 👍🌹🤗💙 ..

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 3 หลายเดือนก่อน +1

      Oya hariyata hari

    • @sanjeewaroshan183
      @sanjeewaroshan183 3 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @chandanaperera4004
      @chandanaperera4004 3 หลายเดือนก่อน +5

      ඔබ හරියට හරි අපි තව කෙනෙකුට මොනවා කීවත් මොන යම් හෝ තම සිත වෙනස් වීම ???? මරණය ලබා දෙන්නේ විසදුමක් සිතා මෙහෙම වෙන්නේ නමුත් නමුත්????,??????????

    • @Lavendercloxds
      @Lavendercloxds 3 หลายเดือนก่อน +3

      ​@@SanjeewaUdayakumara-ub9krඒක ඇත්ත .එතනත් කරන්නෙ තරඟයකට ළමයිව තල්ලු කරන එක .දහමක් දෙන්නෙ නැහැ

  • @DrogoNavi99
    @DrogoNavi99 3 หลายเดือนก่อน +7

    😂අනේ ලකේ පොලිස්😂 online game ගහනවද අහනවා😁 බැරි වෙලාවත් ඔව් කිව්වා නම් ඉවරයි...game එක තමා මරණෙට හේතුව කියලා රටපුරා අඬබෙර ගහනවා

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 3 หลายเดือนก่อน +16

    පව්.මේකෙදි මැරුනු මල්ලිට මෝඩයි,දෙමවුපියන්ට දුකයි ,අනම් මනම් කියන්න යන්නෙ නෑ..මොකද මමත් ඔය අවස්තවටම ගිහින් ආයෙ හැරුනා😢😢😢කවුරු මොන දෙයක් කිව්වත් ජීවිතේ සමහර තැන් ඒ වෙලාවට ඇත්තටම දරාගන්න අමාරුයි😢.ඒත් මන් කියන්නෙ තව චුට්ටක් හරි අල්ලන් ඉන්න.ඊලග මොහොත ඔය තරම් නරක වෙන එකක් නෑ...නිවන් සුව මල්ලි

  • @sgcnwickramasinghe7750
    @sgcnwickramasinghe7750 3 หลายเดือนก่อน +39

    ප්‍රකාශයක් සටහන් කරගන්න එක වෙනයි. ටීවී එකට රෙකෝඩ් කරගන්නට ප්‍රශ්න අහන එක වෙනයි... එතන පොඩි ethical අවුලක් තියෙනවා

  • @andyandy7194
    @andyandy7194 3 หลายเดือนก่อน +67

    දෙමාපියනි දරුවන්ට පීඩනය වැඩියි දහමට යොමුකරන්න. මමනම් එහෙම තමයි. 😢😢😢 අපිරට දරුවො අසරණයි.

    • @ShoeWorld-d2h
      @ShoeWorld-d2h 3 หลายเดือนก่อน

      Exactly kids should learn their respective religion virtues so they will not tend to do so

    • @intothepc
      @intothepc 2 หลายเดือนก่อน +1

      දහම මිනිස්සු පිළිගන්නවනම් ලන්කාවට මෙහෙම වෙන්නෑ. කරන්න තියන හොදම දේ තමා ප්‍රශ්නයක් තියනව කියල ළමය කියනවනම් ඒක ගනන් අරගන (ගොඩක් අය ගනන් ගන්නෑ) Therapy හරි Doctor කෙනෙක් හරි ළගට එක්ක යන එක. depression එක තියන කෙනෙක්ට ධර්මය උගන්නන්න ගියොත් ඒක වැඩි වෙනවා.

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน +1

      @@intothepc ඇත්ත නමුත් හිත සුවපත් වෙන්න ඕන.මගෙ අදුනන දරුවෙක් ඩොක්ට කෙනෙක් ඉන්සියුලින් විදගෙන මැරුණ. මේව අවබෝධ කරගෙන යොමු විය යුතුය.

  • @nadeekawanninayaka8561
    @nadeekawanninayaka8561 3 หลายเดือนก่อน +2

    Online clz karata kamak ne habayi eka subject ekakata hari physical yanna nangila mallila minissu muna gahenna katha karanna ethakota Stress adu weyi kiyala hithenawa math maths kare Online clz kare mage manasika mattama sahenna aul una kamaremayi dawasama clz aya baluwama poth kathakaranna kenek ne yanna thanak ne eka marayi matath hithila thiyanawa suicide karaganna habayi mn mara widiyata mata adareyi mata daraganna bari deyak unama mn mage oluwama atha gagena mn matama kiyanawa mn oyata innawa kiyala dan unath me wachana tika oyala wenuwen kiyanne mawa balaganna mn ma thama

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 หลายเดือนก่อน +302

    අපේ දරුවන්ට මානසික පීඩනය වැඩ්‍.අනේ මේ දරුවො අසරන වෙලා.

    • @ABH7777-m9n
      @ABH7777-m9n 3 หลายเดือนก่อน +7

      Atta

    • @VidunDeSilva
      @VidunDeSilva 3 หลายเดือนก่อน +4

      Ow

    • @VidunDeSilva
      @VidunDeSilva 3 หลายเดือนก่อน +7

      Depression godak ayata

    • @anupamadilruwan7779
      @anupamadilruwan7779 3 หลายเดือนก่อน +6

      ඒකට හුගාක් හේතුව දෙමව්පියෝ

    • @Sadishthought-m2b
      @Sadishthought-m2b 3 หลายเดือนก่อน +1

      Mokk unath wedi thiya ganna thuwakkuwak kohenda 😮 affa

  • @Minod-f2w
    @Minod-f2w 3 หลายเดือนก่อน +7

    තමන්ට මොන ප්‍රශ්නේ ආවත් මැරෙන එක විසදුමක් කරගන්න එපා අමාරුවෙන් හරි අල්ලන් ඉන්න ඕන තරම් ප්‍රාතිහාර්ය තියෙනවා ❤

  • @PradeepChamara
    @PradeepChamara 3 หลายเดือนก่อน +124

    මානසික පීඩනය අඩු කරගන්න පුළුවන් හැම වෙලාවකම ධර්ම දේශනා අසන්න.බොහොම පින් රැස්වෙන දෙයක් වගේම ගොඩක් ප්‍රශ්න වලට ධර්මය තුළින් පිළිතුරු ලබාගන්න පුළුවන් .තෙරුවන් සරණයි .

    • @sandyasenaratne6818
      @sandyasenaratne6818 3 หลายเดือนก่อน +3

      Den godak lamai pansalen godak athwela. Daham pasal yanneth neha. Wediwelawak inne phone eke. Eawath oya manasika peedanayata hethuwenawa.

    • @satanramirezramos8367
      @satanramirezramos8367 3 หลายเดือนก่อน

      ​@@sandyasenaratne6818pansala newei methana minissu krn ewa thama

    • @satanramirezramos8367
      @satanramirezramos8367 3 หลายเดือนก่อน

      Lankawe inna minissu wena unoth, thiyena system ek change wenn one.

    • @ninjaGhost34786
      @ninjaGhost34786 3 หลายเดือนก่อน +2

      Owanm gon wada. Wada karala mahansi nm sinduwk dagaththa monawahari kawa kammalinm podi nindak danawa echcharai. Bana ahala wadak na welawa aparade.
      Bana ahanawa kiyannema boru wadak. banak dammoth kiyannema monawada hamuduruwonta salakananna one hati...thawa kiyana gonma point ekak thama simple lifestyle. Achhige redda. Un kiyana widihata salli one na sathuta witharak thibbama athi.
      Gobbayonta therenne na salli thibboth thama sathutu wenna puluwan kiyala.

    • @Lakigirl..
      @Lakigirl.. 3 หลายเดือนก่อน

      ඒවවත් කරන්නලමයින්ට වෙලාවක් තිය්‍ර්‍ර්ද

  • @binushi1603
    @binushi1603 3 หลายเดือนก่อน +8

    I'm going through the same pahse lately the same exact story. The feeling of giving up came in to my mind so many times but my mom being so patience and forgiving towords me every time I talked to her make me stronger make me cry
    And that gave me some breath We even consult a doctor but they don't have exact therapy for this so
    My friend go talk to your. Someone whom that matters the most to you or listen to u if u're going through a tough time .take a break stop doing whatever u tryna do coz u being alive is the most important thing
    I feel so sorry for this brother and wish If I was someone who knows him and his story so I could have help but what's gone is gone
    Just wanna say sometimes u see people around u are doing gine and happy and smiling doesn't mean their ok give them time listen to them and if possible waite for their time to come so they can win the life
    It may take longer than others if them bejng next to u is the most important ❤
    Depression and mental health is a underated topic in a country like us
    May be because we're in a survival with the least facilities than ever I 'm not comparing to the past days( where some people be like we didn't have what u guys have now but we stll made it dah dah dah)but to the present and to the world which is so competitive and complicated which most
    Importantly is visible to everyone through Media and the internet so that there is a huge chance for these kinda things to happen and has been happening all around the world already
    U might think he's stupid or someone who is addicted to smthn(social media or some affair)but there are people who tend to overthink and really sensitive who woud be in dangerous places like this
    May god be there for them when they need a bit more courage to hang in🙏

  • @J......M
    @J......M 3 หลายเดือนก่อน +84

    ඇයි අප්පා මෙහෙම කරගන්නෙ මේ දෙමාපියන්ට මොන ගින්දරක්ද.. මේ ස්කෝලව වෙනම දවසක් තියෙන්න ඕන දරුවන්ගෙ ගැටලු මානසික ගැටලු බාහිර බලපෑම් වගේ දේවල් හොද ගුරුවරුන් ලග තනි තනියම කතා කරන්න පුලුවන් විදියට.. මිත්‍ර උනාම ඕන කෙනෙක් ව්ශ්වාසෙට තම තමන්ගෙ ප්‍රශ්න කියනවා ගෙදරට කියන්න බැරි දේවල්.. එතකොට එයාලා වෛද්‍යවරුන් ලගට යවන්න පුලුවන් ලමයිගෙ රහස්‍ය භාවය රැකෙන විදියට..

    • @peelingpeely2524
      @peelingpeely2524 3 หลายเดือนก่อน +2

      Demayinage gindara nisa ohoma wenne mata jeeqethe ati wela inne ammala krana moda wada dakala
      Eeth allan innw mokada Jeewethe kiyanne mokkd kiyl tama dakalawat nati nisa ❤
      Api acade Hama welawema wen na watura wage maru wela Hama detama asa wenna ona

    • @AnushkaKumari-bc2yx
      @AnushkaKumari-bc2yx 3 หลายเดือนก่อน +1

      👍

    • @Hejajhsja
      @Hejajhsja 3 หลายเดือนก่อน +2

      ලංකාවෙ school student council සාර්ථක නැ.. ඒකට හේතුව ලමයෙක් දෙයක් කිව්වොත් ඒක ඊට පහු වෙනිදා මුලු ස්කෝලෙම ඉන්න ගුරැවරැ දැන ගන්නවා..🥲 ඒ නිසා රජය මගින් පාසල් සිසුන්නට නොමිලේ මනෝ වෛද්‍ය සේවය සපයන පොඩි තැනක් හරි පාසලෙන් පිටත නිර්මානය කලානම් හොදයි කියලා හිතෙනවා.. එතකොට ලමයගෙ පෞද්ගලිකත්වයට බලපෑමක් නැති නිසා..

  • @dinushankaweerawardhana9191
    @dinushankaweerawardhana9191 3 หลายเดือนก่อน +9

    ලංකාවේ ලමයින්ට තමන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ට කියන්න විදියක් නෑ .. උජාරුවට කියෙව්වට ලමයි හදන විදියෙත් වැරද්දක් තියෙනවා

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 3 หลายเดือนก่อน +219

    ඒ මල්ලිට මොකක් හරි මානසික පීඩනයක් තියන්න ඇති.. නැත්නම් ඉතින් චීත්ත කේස් තමයි..ඒ මොකක් උනත් මල්ලී උබ මෝඩයි ..මොකද මිනිස් බවක් ලැබෙන්නේ හුගාක් කලාතුරකින් නිසා.. උබට නිවන් සුව ලැබේවා මල්ලී..
    ලංකාවේ බහුතරයක් ඉන්නවා මානසික රෝග තියන අය..සමහරක් වෛද්‍ය ප්‍රතිකාර මගින් හොද තත්වයට පත් වෙනවා..ඒත් 80%ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා තමාට, තමාගේ ඥාතියාට මානසික රෝගයක් තිබුනත් එය හංගා ගෙන ඉන්න ස්වාභාවයක්..මොකද ලෝකයා දැනගත්තොත් අවමන් කරයි හිනා වෙයි කියලා , ඒම දේවල් කරන්න එපා එම රෝගියෙක් ඉන්නවානම් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න..ඒ අය පිස්සා කියන ලේබල් එකෙන් ගලවගන්න උදව් කරන්න.. මොකද ඒක ඒ රෝගියාට වගේම ඔහු හා සමිපතමයන්ට මාරාන්තික අනතුරු වෙන්න පුළුවන් .. ඒ වාගේම නීතිමය පැත්තෙත් ගත්තොත් මානසික රෝගියකු අතින් කෙනෙක් මිය ගියොත් හෝ අනතුරක් උනොත් මානසික රෝගි පුද්ගලයන්ට දඩුවම් නියම විම වෙන සම්භාවිතාව හුගාක් අඩුයි..ඒ නිසා මානසික රෝගින් මානසික වෛද්‍යවරයකු හමුවට යවා රෝගියා සුවපත් කරගන්න..ඔබට සැමට ජය වේවා..

    • @supergirl0117
      @supergirl0117 3 หลายเดือนก่อน +4

      Well said..❤. RIP son.

    • @anandawickramapala3109
      @anandawickramapala3109 3 หลายเดือนก่อน +3

      💯💯💯👍👍

    • @niraweerasinghe869
      @niraweerasinghe869 3 หลายเดือนก่อน +1

      Yasas.

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน

      මේ වගේ අවවාද කරන්නේ මැරන කෙනාට නෙවෙයි ජිවත් වෙලා ඉන්න අයටයි මේවා කියවලාවත්. එහෙම ලෙඩක් තියනවා කියන සැකයක් හරි තියන අය වෛද වරයෙක් හමුවෙන්න අහිංසක දෙමවුපියන් දරුවන් හදන්නෙ මේවගේ ගිනි උහුලන්න නෙවෙයි

    • @sagari8618
      @sagari8618 3 หลายเดือนก่อน

      හ්මිමිමි පවි 😢

  • @shamilaamarathunga6874
    @shamilaamarathunga6874 3 หลายเดือนก่อน +84

    පපුව නැවතුනා වගේ දැනුන.අම්ම තාත්තට ඔයාගෙ හුස්ම ටික හරියට වටිනව පුතේ..😢

  • @sumethracol3331
    @sumethracol3331 3 หลายเดือนก่อน +56

    අසරනදරුවන්සමග කොචිචර උගත් උනත් නොවුනත් කමක් නෑ අනේ කියාගන්න බැරි ප්‍රස්න අත්දැකීමි නැති දරුවන්ට කොචිචර අැත්ද නිතරම සෝදියෙන් අාදරයෙන් එයාලට පිහිටවෙන්න. ගුරු දෙගුරු දන්නකියන හැමදෙනාම. එ්ළමයින්ට කිසිමපැත්කින් උදවිවක් නෑ ලංකාවෙ.අසරනදරුවො. ලංකාවෙ එ්වගෙ තනිව විසදගන්න බැරි කුමක්හෝ ප්‍රස්නයකදි ලොකුකුඩා කාටත් යන්න පුලුවන් ස්තාන ගැන හංගල තියන්නෙ නැතිව දැනුවත් කරන්න. අසරනදරුව😢

  • @viraj808
    @viraj808 3 หลายเดือนก่อน +3

    මානසික පීඩනය නැති මනුස්සයෙක් නැති තරම්,මොන රැකියාවක් කරත් මොන පවුල් පසුබිමක් තිබුනත් මානසික පීඩනය ඕනවට වඩා දරාගන්න බෑ...අනුන්ගේ දිවි නසාගැනීමකට අදහස් දක්වන ඔබත් මමත් ඔය විදිහටම නොබෝ දිනකින් දිවි නසා නොගනි යැයි කිව හැක්කේ කාහටද?..

  • @kalusudu8515
    @kalusudu8515 3 หลายเดือนก่อน +59

    ටියුශන් ගුරුවරුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා .ඉගෙනීම හරියට කර ගන්න බැරි උනොත් තව ජීවිතයක් ඒ ලමයට තියෙනවා කියලා කියල දෙන්න .මේක ඒම සිද්දියක් නොවෙන්න පුලුවන් හැබැයි ඒම වුන ලමයි මන් දැකල තියෙනවා .. සමහර ගුරු වරු ලමයට සෑහෙන්න පීඩනයක් දෙනවා , ඒකට හේතු තියේනවා හොද පැත්තෙන් ගන්න වගේම නරක අරමුනු

    • @kusalmanohara9340
      @kusalmanohara9340 3 หลายเดือนก่อน

      AL barinm mariyn kiyl kiynne hby

  • @harsharealme7811
    @harsharealme7811 3 หลายเดือนก่อน +2

    Police wede policiyedi කරන්න 😅 moda kollek කියන්න dukayi පීඩනය wedi unama,කියන්න කෙනෙක් නැති වුණාම ..,අසරණයි ..පවු ඉතිං ..ජීවිතයක් ..😢.... හිතන්න oni දෙමාපියන් ගැන ,ලොකු කරන්න ගත්ත මහන්සිය ගැන , මෙයිට වැඩිය මිනිස්සු දුක් කරදර විදින විදිය ගැන... එක හිතට එන්නේ නෑ අකුසල් සිතිවිලි වලින් වැහුනාම.. එකයි තවත් කෙනෙක්ට කියන්න ඔනි කියන්නේ ... අද සමජේ කියනදේ දෙක,තුන කරන මිනිස්සු ඉන්නෙ .. විසදුමක් දෙන්න කෙනෙක් නෑ. පවු ඉතිං අහිංසක ජිවිත.. ඇත්තටම ජිවිතේ දුර්ලභ කම ගැන බන පදයක් හරි අහල තිබ්බනම් ගොඩ දාගන්න තිබ්බා 😢😢😢

  • @elephantvoicelanka7317
    @elephantvoicelanka7317 3 หลายเดือนก่อน +131

    පොලිසිය කට උත්තර වෙනම ගත්තනම් හොඳයි, මීඩියා වැඩේ, මීඩිය කාරයො කරයි

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 3 หลายเดือนก่อน +7

      In general, police taking a statement in front of the media is highly unusual and not standard practice. Statements are usually taken in a private, controlled environment to ensure accuracy, confidentiality, and the integrity of the investigation. Here are some key reasons why statements are not typically taken in front of the media:
      Confidentiality: Sensitive information may be disclosed during the statement, which could compromise the investigation or violate the privacy of those involved.
      Accuracy: Taking a statement in a controlled, private environment allows for a more accurate and thorough account, free from external pressures or distractions.
      Integrity of Investigation: Publicly taken statements could influence witnesses, suspects, or the public, potentially impacting the investigation's outcome.
      Legal Concerns: Statements made in front of the media might not hold up in court due to potential issues with how they were taken or the influence of the public setting.
      Typically, police might give a press briefing or media statement to update the public on the progress of an investigation,

    • @emanside3519
      @emanside3519 3 หลายเดือนก่อน

      Atta lankawe media gu78

    • @maheshdevass6327
      @maheshdevass6327 3 หลายเดือนก่อน +1

      Ubath ඉක්මනට බෙහෙත් ටික ගනින්....

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 3 หลายเดือนก่อน +1

      @@maheshdevass6327 අනේ......... රිදුනද?

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 3 หลายเดือนก่อน +1

    එලෙවල් කියලා මන් නම් ආස නැ ඔලුව පිස්සුවක් කර ගන්න සිරාම පාඩම් වැඩත් කරලා සෙල්ලමුත් කරලා එම ඉන්න ඔනි 😊නැත්නම් පිස්සුවක් වෙනවා ඔලුව❤

  • @sizuka771
    @sizuka771 3 หลายเดือนก่อน +64

    maths කරන කෙනෙක්ගෙ stress එක දන්නෙ maths කරන අය විතරයි 🙂🤝

    • @sas20021
      @sas20021 3 หลายเดือนก่อน +5

      Uprimaya denn blnn em bai nam wena ekak thora gnn

    • @Iiiiiii96
      @Iiiiiii96 3 หลายเดือนก่อน +1

      Sirawata oiii

    • @hemjitharathnayake1636
      @hemjitharathnayake1636 3 หลายเดือนก่อน +1

      💯

    • @kavindaperera757
      @kavindaperera757 3 หลายเดือนก่อน +6

      Yko ehnm medical students la weccha API 🤬🤣🤣

    • @imesh3875
      @imesh3875 3 หลายเดือนก่อน +1

      🤪

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 หลายเดือนก่อน +3

    දරුවෙක්ව සුදුසු මාර්ගයේ පුහුණු කරන්ඩනම් මුලින්ම තම දරුවන්ව සබත් පාසලට දහම්පාසලට යැවිය යුතුමයි. කොහෙද ඉතින් දැන් ඉන්න දෙමව්පයොත් ඉස්කෝලෙයි අමතර පන්තියි. මන් දැකල තියෙනව සමහර පන්ති තියෙනව රෑ දොලහටත්. බැරිද ඔය දරුවන්ව ඉරිද දවසටවත් දහම් පාසලකටවත් යවන්ඩ. බොහෝ රටවල නොවුනට දහම අනුව ගමන් කරන ඉගැන්වීම තවමත් අපේ රට් ඉතුරුවෙලා තියෙනව. ප්‍රශ්නයකට තියෙන්නෙ ලංකාවෙ බොහොමයක් මිනිස්සු තම දරුවන්ව දහම් පාසලකටවත් සබත් පාසලකටවත් යවන්නෙ නෑ. බෞද්ධ අයටනම් දහම් පාසල ක්‍රිස්තියානි අයට සබත් පාසල. තමන්ට ප්‍රශ්නයක් ආවම තමන් ඉගෙනගත් දහම තමයි අන්තිමේදි මතක් වෙන්නෙ. අධ්‍යාපනය නෙමෙයි... අධ්‍යාපනය හදාරන ගමන් දහමත් ඉගැන්විය යුතුමයි. සතියෙ එක් දිනයක් දහම උදෙසා දිය යුතුයි. අපිටත් ප්‍රශ්න නැතුව නෙවෙයි අපේ ප්‍රශ්නත් නිරාකරණය කරගන්ඩ බොහෝසෙයින් දහමත් අනිවාර්යයෙන්ම අපිට ප්‍රයෝජනවත් වෙනව.

    • @Faceon6790
      @Faceon6790 3 หลายเดือนก่อน +1

      ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. මගේ ආගමට අනුව මම depressed වෙලා හිටපු කාලේ මාව බේරුවේ බෞද්ධ දර්ශනයෙන්. ඒ depressed වුනු කාලෙට එන පීඩනය විස්තර කරන්න බෑ. ඒත් දැන් කාලේ මිනිස්සුන්ට ඕවා කියලා වැඩකුත් නෑ මචං. ඕවා විහිලුවට ගන්නවා මොකද ඒවගේ රොබෝකරනය වුනු මිනිස්සු ඉන්නේ. ඒ අයට මේ වගේ එකක් වුනාම තමයි තේරෙන්නේ. මට නම් personally බුදු දහමේ ඕවාට ඔක්කොම උත්තර තියෙනවා. ඒත් මිනිස්සු එහෙම දේවලට පෙලබෙනවා අඩුයි. හැබැයි ඔය වයසට ලමයෙක්ට දරා ගන්න බැරි දේවල් හිතට එන්නේ. ඒකට වෙන විදිවලින් විසදුම් නෑ ඇත්තටම. ඕක experience කරපු කෙනෙක් විදිහට කියන්නේ.බුදු සරනයි

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 3 หลายเดือนก่อน +70

    කරුණාකර දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරන්න .ඉවසීම පුරුදු කරන්න .ගමේ පන්සලේ හාමුදුරුවන්ට පමණක් මෙය කළ නොහැකියි දහම් පාසල් අධ්‍යාපනයට මූලිකත්වය දෙන්න .ඒක කළා කියලා රට ආගාධයට යන්නේ නෑ .කොළඹ වැඩ සිටින මහනායක හිමිවරු පාලකයන්ට මේව මතක්කරන්න.ඒ අයට ආවඩන්නෙ නැතිව .මෙතෙක් රටට ආගමික වශයෙන් සේවයක් වුණා නම් ඒ අනෙකුත් මහා සංඝ රත්නයෙන් ම පමණයි .

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 3 หลายเดือนก่อน +7

      Kohe pansalda me redde class nisa

    • @madhuayesha0213
      @madhuayesha0213 3 หลายเดือนก่อน

      ​@@pradeepKumar-i7j1v අපිටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක... මමත් දහම්පාසල් ගුරුවරියක්...
      ළමයි දහම්පාසල් ආපු වෙලාවෙ ඉදන් අහන්නෙම 11ට යන්න... පන්ති නිසා...
      ඇත්තටම ඔය ටියුශන් පන්ති නවත්තන්න ක්‍රමයක් නෑනි...
      ඉරිදා දවසට.. උදේ වරුව..😢
      දැන් ස්කෝලවලිනුත් බුද්ධාගම අයින් කරන්න හදනවලු නේද...😑

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 3 หลายเดือนก่อน

      @@pradeepKumar-i7j1v ඒක නම් ඇත්ත .සේරටම කලින් එදාට class කරන අයටයි,යවන දෙමව්පියන්ටයි දහමෙහි වටිනාකම උගන්වන්න ඕනෙ .

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 3 หลายเดือนก่อน +4

      hamuduruwo politics karano

    • @Faceon6790
      @Faceon6790 3 หลายเดือนก่อน +3

      ​@@Sanjeewask-u3hඑහෙම එකක් ඇත්තටම නැ. ටික දෙනෙක්ගෙන් මනින්න එපා. තාම ගරු කරන්න පුලුවන් සංඝ රත්නයක් ඉන්නවා

  • @KJFernan_22LK
    @KJFernan_22LK 3 หลายเดือนก่อน +1

    අඩුම ගානේ තමන් පෙරුම් පුරාගෙන පතා එන මනුෂ්‍ය ආත්මයක වටිනාමකමවත් තේරෙන්නේ නැති අසරණ මනුෂ්‍ය ආත්ම..‼️😪💔මොකද ඒ කාලේ ඉඳන් මට තිබ්බ සමහරක් නානාවිධ ජීවන ප්‍රශ්න වල හැටියට..🙄මම එදා ඔය වගේ අමනෝඥ තීරණයක් ගත්තා නම්..😒මං දැන් Suicide කරගෙන හුඟක් කල්..😂😌💔මේ රටේ පවතින යල් පැනගිය තරඟකාරී, පීඩාකාරී අධ්‍යාපනික/මානව හා සමාජීය ජීවන රටාවන් තමයි මේ වගේ අවාසනාවන්ත ඛේදවාචකයන් වලට මුළුමනින්ම වග කියන්න ඕන..‼️😪🥀💔
    අනික තමන්ට මොන තරම් මානසික ප්‍රශ්න තිබුණත්..🙄තමන්ට ලැබුණු මේ වටිනා ජීවිතය නැතිකරගැනීම තරම් මෝඩ, පව්කාර වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති..😪‼️අඩුම ගානේ තමන්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන්වත් ඔයාලාට තියෙන ප්‍රශ්න සියල්ල දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න..‼️😌❤️මොකද ජීවිතයේ ලස්සන, සුන්දර කාලයන් හැමදාම තියෙන්නේ නැහැ වගේම අපේ ජීවිතේට එන පුංචි පුංචි ප්‍රශ්න වුනත් හැමදාම පවතින්නේ නැහැ...‼️🙂🤚ඒ ප්‍රශ්න සියල්ල දරාගෙන, ඒ දේවල් කාලයට භාරදීලා අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමයි අපි හැමෝම කළ යුත්තේ...😇‼️❤️ඒ වගේම අපේ රටේ මානව සම්පතේ කෂේරුකාව බඳු Young Generation එක මේ විදිහට අකාලයේ මියැදෙන්නට ඉඩ නොදී..🤚ඊට ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමයි රජයක් හා සමස්ථ රට වාසීන් විදිහට අපි එකහෙළා කළ යුත්තේ..‼️🙂❤️එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️💜තෙරුවන් සරණයි !!🙏ඔබ සියල්ලන්ටම🙏💜🌷☸️

  • @kapurubanda6131
    @kapurubanda6131 3 หลายเดือนก่อน +1

    lankawe ponna police ballo interview karanne ponna media issaraha 😅😅😅😅🤣🤣🤣😂😂😂 eth ponna media ponna deshaplunwage nam wath danna bayai.anith unge nama lat walata hari gihin camera allanwa. lankawe ponna wahal pakintama galapena system eka 🤣🤣🤣😂😂😂😂😂

  • @mshasen
    @mshasen 3 หลายเดือนก่อน +25

    මේ meanwhile in sl එකේ යසස් නේ....😂
    මැරුණු එකා ගැන දුකයි...😢

    • @sajithdesilva1687
      @sajithdesilva1687 3 หลายเดือนก่อน +2

      ow neda e muna thamayi thiyenne

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +1

    👍🌹.. පාළකයන් නායකයන් ජාති බේද නෑ කිව්වොත් උන්ගෙන් ජාතිය ක ජීවිත වළට වටිනා කමක් ලැබෙන්නේ ම නෑ .. උන්ට කෝටි 800 ක ලෝකෙට බරක් වෙච්ච ජනගහනයක් පේන්නේ .. 👍🌹.. ළමයි වැඩියි උපත් පාළන කොපු නාස්ති කරන්න එපා කිව්ව .. මළොත් ඒකට තමා මල් ශාලා තීන්නේ කිව්ව උන්ගෙන් මේ මරණ වළට කැක්කුමක් .. "" අපරාධේ ජීවිත "" කියා අදහසක් බලාපොරොත්තු වෙන්නම බෑ .. 👍🌹🤗💙 ..

  • @damindutharinda8815
    @damindutharinda8815 3 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් හොයන්න ඕන වුනේ මොකක්ද කියලා කාගේ හරි බලපෑම් වලට අහු වෙලාද මොකක්ද කියලා මොකද දැන් පොඩි ලමයිව එක් එකාගේ වැඩ වලට යොදා ගන්නවා ඒවා නවත්තන්න මේක හොයන්න ඕන

  • @truebornsalt
    @truebornsalt 3 หลายเดือนก่อน +1

    Stop spreading fake news He wasn't addicted to gaming .... I knew him personally he was under pressure for his a levels yet no one knows why he did it

  • @punyaweerasekara1551
    @punyaweerasekara1551 3 หลายเดือนก่อน +3

    මේ වගේ තමන්ගේ ප්‍රශ්නය කියාගන්න බැරුව ළමයි කොච්චර අසරණ වෙනවද?පිහිටට කෙනෙක් ,කියාගන්න කෙනෙක් නැති උනාම

  • @lost_girl1999
    @lost_girl1999 3 หลายเดือนก่อน +34

    මොනාද දෙයියනේ මේ අහන්න දකින්න තියෙන්නේ

  • @saviyamusic
    @saviyamusic 3 หลายเดือนก่อน +12

    අපිටත් දාහක් ප්‍රශ්න ඒත් මැරෙන්නෙ නම් නැ මම ත් මෙයාෆෙ වයසෙ ඉන්නෙ ආතල් එකෙ ඉන්නවා ප්‍රශ්න අමතක කරලා සල්ලි ප්‍රශ්නෙ තමා ඉතිම් වෙන නම් ප්‍රශ්න නෑ

    • @pradeepKumar-i7j1v
      @pradeepKumar-i7j1v 3 หลายเดือนก่อน +1

      Matath oya prasnema thamai marenna bha..
      Naya karayo thamai

    • @saviyamusic
      @saviyamusic 3 หลายเดือนก่อน

      @Tyga-pu4qp ඔව් බ්න් ඒත් කමක් නෑ සල්ලි වලට වඩා ජීවීතෙ වටිනවනෙ

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc 3 หลายเดือนก่อน +6

    Depression කාටද තියෙන්නේ කාටද නැත්තේ කියලා තව කෙනෙක්ට අඳුනගන්න අමාරුයි. තමන් ළඟ ඉන්න ඕන කෙනෙක්ට හොඳින් කතා කරන්න නිකන් තියෙන කටින් හිනා වෙන්න. අද මම මේ කමෙන්ට් එක දැම්මට සමහරවිට හෙට මගේ ෆොටෝ එක වෙන්න පුළුවන් නිවුස් වලට පෙන්නන්නෙ ඒක නිසා අපි කවුරුත් කවදා හරි මැරෙනවා කියලා හිතාගෙන තව කෙනෙක්ට උදව් කරලා තව කෙනෙක් එක්ක හිනාවෙලා සන්තෝසෙන් ඉන්න cheers 🥃

    • @AnomAtukoralq
      @AnomAtukoralq 3 หลายเดือนก่อน

      Ou puthee

    • @Faceon6790
      @Faceon6790 3 หลายเดือนก่อน

      Depression කියන එක ඒ අය මූනෙන් පෙන්නන්නේ නෑ තමයි බං. මාත් කාලයක් හෙන depressed වෙලා හිටියේ.

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml 3 หลายเดือนก่อน +6

    බ්ලූ වෙල් වගේ මොනාහරි බ්ලැක් මේල් සීන් එකට අහුවුණාද දන්නෑ 🙄

  • @Kasunderox
    @Kasunderox 3 หลายเดือนก่อน +6

    මාත් තාත්ත කෙනෙක්. දරුවෙක් නැති උනාම දැනෙන දුක හොඳින් දන්නව මාත්. මොන ප්‍රශ්නෙ ආවත් අම්ම තාත්ත ලමයෙක්ව අතාරින්නෙ නෑ. එයාල ගැන හිතල ජීවත් වෙන්න තිබුන. කාගෙන් හරි උදව් ගන්න තිබුන හිතේ ප්‍ර්ශ්න තියනවනම්. දැන් ඒවට පරක්කු වැඩී.

  • @DulinaHarishchandra
    @DulinaHarishchandra 3 หลายเดือนก่อน +14

    eh me katha karana ayya sl meanwhile team eke Yasas ayya neee...😥

  • @slfishworld6043
    @slfishworld6043 3 หลายเดือนก่อน +2

    අනේ 😢 මොකද්ද ඒ කොල්ලට උනේ 😔😔😒
    මට ප්‍රශ්නයක් තියෙනව කොහෙන්ද තුවක්කුවක් ළමෙක්ට 🙄

  • @pathma5196
    @pathma5196 3 หลายเดือนก่อน

    මේ ළමයා සෙල්ලමට වගේ තුවක්කුව තියාගන්න ඇති ඔළුවට කෝකා ගැස්සුනා දැනුනේ නැතුව ඇති මහ මිනිස්සු දැන ගන්න එපැයි පොඩි ළමයිගේ කාමරේ තුවක්කු තියෙනවද

  • @Shewonsastanya
    @Shewonsastanya 2 หลายเดือนก่อน

    වෙනසක් නැ ජීවත් වෙනවා කියන්නේ පන පිටින් මරනවා වගේ තමයි මටත් හිතෙනවා මෙහෙම ඉන්නවාට වඩා මැරිලා ගියානම් හොදයි කියලා 😒රෙද්ද කුරිරු ලෝකේ

  • @kumare7090
    @kumare7090 3 หลายเดือนก่อน +1

    මටත් ඔය අවුල අාව මගේ පුතාට මම නමි කලේ මිනිමරැ ස්කෝලෙ නතර කලා අද දරැව හොදින් ඉන්නව

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 3 หลายเดือนก่อน +3

    ඔන් ලයින් පන්ති නිසා ළමයින් ජංගම දුරකථනයට ඇබ්බැහි උනා.

  • @Ashoka850
    @Ashoka850 3 หลายเดือนก่อน

    කොච්චර පීඩනයකද ඒ ළමයා ඉන්න ඇත්තෙ 😢 ගොඩක් ම්නිස්සු ජිවත්වෙන්නෙ ලොකු පීඩනයක

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 3 หลายเดือนก่อน +136

    Meanwhile youtube එකේ ඉන්න කෙනෙක් නේද මෙතන පොලිසියට කතා කරන්නේ

  • @naughtytippy2683
    @naughtytippy2683 3 หลายเดือนก่อน +5

    දැන්වත් පොඩිඑකාගේ පෝන් එක අතට ගනින් ඌ ඕකේම ඉදලා තවත් pressure වෙන්වා ඕකෙමබ්ලැගලා ඉදලා

  • @chiku..4539
    @chiku..4539 3 หลายเดือนก่อน +14

    Meanwhile you tube channel eke යසස් අය්යා නේ කතා කරේ

    • @SathyaWasala
      @SathyaWasala 3 หลายเดือนก่อน

      Ekne mth beluwe

  • @KanchuKa
    @KanchuKa 3 หลายเดือนก่อน +8

    😖😖😖😣😣😣😢😢😢😢

    • @TeshanKavindu-jk3rt
      @TeshanKavindu-jk3rt 3 หลายเดือนก่อน

      Kanchu oyalage malli kenekda

    • @KanchuKa
      @KanchuKa 3 หลายเดือนก่อน +1

      @@TeshanKavindu-jk3rt yaluwekge malli kenek

    • @w.c.ransii6946
      @w.c.ransii6946 3 หลายเดือนก่อน +1

      ​@@KanchuKaYasas aiyage mallia😢

    • @Faceon6790
      @Faceon6790 3 หลายเดือนก่อน

      නිවන් සුව 🥲💔යාලුවෙක්ට මෙහෙම දෙයක් වෙච්ච එක ගැන දුකයි මචං

  • @SamanthaR-r7g
    @SamanthaR-r7g 3 หลายเดือนก่อน +9

    ඔක්කොම මාධ්‍ය ට නිරාවරණය කරලනෙ අහන්නෙ

  • @AndrasGraant
    @AndrasGraant 3 หลายเดือนก่อน +1

    කටපාඩං විනයගරුක ප්‍රායෝගික අද්‍යාපනයකට මාරුවෙන්ඩ කාලය ඇවිත්.

  • @ShiromiDayarathne
    @ShiromiDayarathne 3 หลายเดือนก่อน +1

    මේක බලන කෙනෙක් කවදාවත් දෙමව්පියන් ට මෙහෙම දුකක් දෙන්න එපා.....

  • @sudu-manika
    @sudu-manika 3 หลายเดือนก่อน +49

    18 තුවක්කුවක් 😮😮 යකො අපිට කාල තුවක් තියෙන්න ඕනෙ

  • @pathma5196
    @pathma5196 3 หลายเดือนก่อน

    මේ මිනිස්සු තුවක්කු තියාගෙන කරන ජොබ් එක මොකක්ද

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌇🌅🌇🔵🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅⚔️🌅

  • @GSDropshopingLanka
    @GSDropshopingLanka 3 หลายเดือนก่อน +34

    මට වගෙ ජිවිතෙ එප වෙල තියෙන්නෙ 🙂💔

    • @SoudiyaNasik1989
      @SoudiyaNasik1989 3 หลายเดือนก่อน +21

      ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල උපදේශන නිලධාරින් ඉන්නවා. නැත්නම් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනය තියෙනවා. මහ රෝහල් වල මිතුරු පියස කියලා එකක් තියෙනවා. මේවා තියෙන්නේ ඔයාලාට උදව් කරන්න තමයි

    • @nishadikasewwandi
      @nishadikasewwandi 3 หลายเดือนก่อน +9

      Ai oyata mokadda theyana aula kiyanna puluwan nam mata puluwan ahan enna

    • @sujeewaamarasinghe7538
      @sujeewaamarasinghe7538 3 หลายเดือนก่อน +21

      ඔයාගෙ ප්‍රශ්න විශ්වාසවන්‍ත කෙනෙකුට කියන්න ! හිතේ හංගගෙන දුක් විදින්න එපා ! ඔයා කැමති විනෝදාංශයක යෙදෙන්න ! පරිසරය විදින්න !
      ඔයා අදහන ආගමික ස්ථානයකට යන්න ! පොඩි රස්තියාදුවක් දාන්න ! ආස කෑමක් කන්න ! ලස්සන ඇදුමක් අදින්න ! භාවනාව ක් කරන්න ! හැමෝටම ප්‍රශ්න තියෙනවා ! අපිට ලැබුනු ජීවිතේ හැම මොහොතක්ම විදින්න !

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 หลายเดือนก่อน +4

      Apita hamademA labenne na uthsa gamu...jeevithe nathi karagena prethayo unahama eta wada duka welawa bala ganna

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 3 หลายเดือนก่อน +14

      ඔයාගේ ආගම මොකක්ද කියල මම දන්නෑ.. අදහන ආගමට නැඹුරු වෙන්න... හිතට ලොකු සහනයක් දැනෙයි... තෙරුවන් සරණයි 🙏

  • @DamayanthiAsokamala
    @DamayanthiAsokamala 3 หลายเดือนก่อน +2

    අනේ මේ ලෝකේ මොනවා වෙනවද තේරුම් ගන්න අමාරුයි

  • @JustTemo
    @JustTemo 3 หลายเดือนก่อน +6

    මෙ meanwhile in SL එකෙ යසස් නෙ

    • @maheshbandara9810
      @maheshbandara9810 3 หลายเดือนก่อน +1

      Ade owne bn....me awilla Meanwhile in Sl eke Yasas ne.....ayooooo...😔😔😔😔

    • @Ravindu03
      @Ravindu03 3 หลายเดือนก่อน

      ow ne mn hithannne ae aytah nuwara

  • @chamialvis104
    @chamialvis104 3 หลายเดือนก่อน

    ඒක කරන්න ඕන ටියුශන් ගුරුවරු නෙමේ පාසල් ගුරුවරු....ලමයෙක්ගේ ලකුණු මට්ටම අඩු උන ගමන් අම්මලව ගෙනල්ල ළමයි ඉස්සරහ ඒ ළමයව අපහසුතාවයට පත් කරන ගුරුවරු ඉන්නේ දැන් කාල්‍රෙ...පාසල්වල....ළමය්ගේ මානසික මට්ටම ගැන හිතන්නෑ ...එඩියුකේශන් සිස්ටම් චේන්ජ් කරන්න කතාව ....එයාලගෙ පඩි වැඩි කරගන්න....දගලනව ..එයාලගෙන් ළමයිට වෙන්න ඕන යුතුකම් වගකීම ගැන දන්නෑ.....ඒකයි ලොකුම ප්‍රශ්නෙ.....ඉස්කොලේක උනත් ටියුශන් යන ලමය ෆෝෆඩ් එහම යන්න බැරි ළමයව ගුරුවරයත් හලලා යන්නේ...ඒකද පාසලකින් වෙන්න ඕන....මන් නම් දන්නෑ තරගයක් කියල හැල්මේ දුවන එකට ගුරුවරය ලමය පුරුදු කරනව අම්මලා ඒ ලැජ්ජාවට ළමයට ප්‍රෙශ කරනව....අම්මලට පුලුවන්නම්....ළමයව ඉස්කෝල්‍ර් යවන්නෑනේ දෙය්යනේ...අර විද්‍යාඟයා වගේ ....ළමයිව ඉස්කොලෙ නොයව ගෙදර හදනව🤭🤭🤭

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 3 หลายเดือนก่อน

    එකිනෙකාගෙ මානසික මට්ටම් වෙනස්. සමහර අයව ඔහේ අත ඇරල දැම්නම මානසික ලෙඩවලට ගොදුරු වෙනව.. දරුවන් සරුන්ගල් වගේ පුළුවන් තරම් යන්න දිලා නූල අතේ තියාගන්න ඕන.. සමහර අයට අධ්‍යාපනය නිසාත් ස්ට්‍රෙස් හැදෙනව.. මේ ළමයාට තිබ්බ ප්‍රශ්නය මොකක්ද දන්නෙ නෑ.. පස්සෙ ඒක එළියට ඒවි..

  • @flashydeals2743
    @flashydeals2743 3 หลายเดือนก่อน +4

    දරුවන්ව බබා හුකුං කරල හැදුවම ඔහොම වෙනව. අද කාලෙ අම්මල තාත්තල දැරුවන් මල් කුමාරයො කුමාරියො ගානට හදන්නෙ. උන් වරදක් කලාම දඬුවම් නෑ, හොඳ නරක කියාදිමක් නෑ, වරදක් කලාම බනින්නෙ නෑ. අන්තිමට උ රෝසමල් බබා වගේ හැදෙනව. පීඩනයක් ආපු ගමන් උට දරාගන්න බෑ. සමාජෙට දාන්නෑ. කඩේකට පිලකට යවන්නෑ. ගෙවල් වල භාරදුර රාජකාරි වලට දරුවො සම්බන්ධ කරගන්නෑ, වගිකීම් පවරන්නෑ.ගෙදර දොරේ වැඩ පවරන්නෑ. උන් කාමර අස්සට වෙලා පොන් ඔබ ඔබ ,කොම්පියුටර් ගේම් ගගහ තනිකරම මානසික ලෙඩ්ඩු බවට පත්වෙනව. තමන්ගෙ comfortable zone එකේ මනෝ ලෝකේ සුවසේ අතරමං වෙනව. සමාජය එක්ක ආශ්‍රයක් නෑ, ගැටීමක් නෑ. මොලයට නිදහස වැඩියි. මොලය සරුවත් මුහුදෙ මස්කට් හීන දකිනව. ඔය මානසික රෝග හැදෙන්න ප්‍රධාන හේතුව ඕකයි අද කාලෙ. පීඩනයක් ආපු ගමන් උට දරාගන්න බෑ. සම්පුර්ණයෙන් දෙමව්පියන්ගෙ වැරදි

    • @62285
      @62285 3 หลายเดือนก่อน

      😂 video game ghla manasika leddu wenne na moda ktha kiynna epa

    • @flashydeals2743
      @flashydeals2743 3 หลายเดือนก่อน

      @@62285 video game gahala manasika leddu wenne na. Habai video game witharak play kara kara room ekak assata wela computer ekath ekkama inna unta aniwaryen depression or binnonmadaya hadenawa

  • @sunethpriyankara9634
    @sunethpriyankara9634 3 หลายเดือนก่อน +2

    Phone ekak පාවිච්චි කරන්න ඇතිනෙ ඔය ළමයා.. ටිකක් හොයලා බලන්න game වලට යට වෙලාද දන් නෑ.. අද කාලෙ ගොඩක් ළමයි ඔන් ලයින් ගේම් සෙල්ලම් කරනවා.. වෙන ප්‍රශ්නයක් නැත්නම් මොකද දෙයියනේ මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්නේ.. මොනවා උනත් පව් ඉතින්.. නිවන් සුව ලැබේවා..!!

    • @nishshankapamindu6431
      @nishshankapamindu6431 3 หลายเดือนก่อน +2

      😅 උබ හිතුවද maths කරන්නේ මොටිසොරි යන පොඩි උන් කියලද

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr 3 หลายเดือนก่อน

      එහෙම game seen ekk තමා , mokada meanwhile set eka පොඩ්ඩක් oya පැත්තට barai

  • @Shashika_Sandeep
    @Shashika_Sandeep 3 หลายเดือนก่อน +1

    Tv එකේ ගියේ වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වෙලා සියදිවි නසාගෙන කියලනෙ 🥲

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 หลายเดือนก่อน +22

    ඇත්තට ම මානසික ගැටලු ගැන ගැඅපිට අවබෝධය අඩුයි ඒ සදහා ප්‍රතිකාර සඳහා ඇති ස්ථන ගැන අවබෝධයක් නෑ

    • @sudharmadoluweera8606
      @sudharmadoluweera8606 3 หลายเดือนก่อน

      ආසන්නම රජයේ රෝහලේ opd වෛද්‍යවරුන් හමුවන්න.
      ඔවුන් දරුවා පරීක්ශ කර මනෝ වෛද්‍ය සායන වෙත
      යොමු කරයි.
      මෙම දරුවා සිටි ප්‍රදේශයේ ඉතා අසන්නයේම ගම්පොළ සහ නාවලපිටිය රෝහලේ වල ලමුන් සහ නව යවුවන වියේ අය සදහා ද විශේෂ සායන තිබෙනවා .
      කවුරුත් හෝ මෙම ලමයා හදුනා ගෙන යොමු කලා නම්,

    • @susithnilanka5681
      @susithnilanka5681 3 หลายเดือนก่อน +1

      media walin karanna one ewa gana kiyala dena eka namuth ape media walin karanne wadakata nathi dewal pennana ekamayi

    • @SoudiyaNasik1989
      @SoudiyaNasik1989 3 หลายเดือนก่อน +1

      ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල උපදේශන නිලධාරින් ඉන්නවා. නැත්නම් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනය තියෙනවා. මහ රෝහල් වල මිතුරු පියස කියලා එකක් තියෙනවා. මේවා තියෙන්නේ ඔයාලාට උදව් කරන්න තමයි

    • @NaleenChaminda-yo9my
      @NaleenChaminda-yo9my 3 หลายเดือนก่อน

      අනේ මටත් උදවු කරන්ඩ

    • @dewdropsg6812
      @dewdropsg6812 3 หลายเดือนก่อน +1

      අපේ රටේ ඉන්න මානසික වෛද්‍යවරු බහුතරයක් අන්තිමයි. මගේ දරුවගේ ප්‍රශ්ණයකට නම මතක නම් නැ වෛද්‍යවරයාව හම්බ උනාම දොරෙන් එන්න කලිං බෙහෙත් ජාති 10යක් විතර ලියලා කිව්වා ළමයා සියදිවි හානිකර ගන්නත් උත්සහ කරයි කියලා. ජීවිත කාලෙම බෙහෙත් බොන්න වේවි කිව්වා. බෙහෙත් බිව්වම දරුවට ඇහැරගෙන ඉන්න අමාරුයි නිතරම තද නිදිමත තිබුනා.මම ඒ හැම බෙහෙතක්ම online ගිහින් බැලුවා. අධිමාත්‍රා ලියලා තිබුනා, දරුවට නැති රෝග ලක්ෂණ වලට. මම ඒ සේරම බෙහෙත් විසි කරලා දරුවට කිව්වා එයාගේ ආසාව වෛද්‍යවරියක් වෙන්න ඔන උනත් feild එක වෙනස් කරලා තමන්ට දරන්න පුළුවන් දෙයක් කරන්න කියලා. දරුවා බොහොම සතුටින් දැන් ඉගෙන ගන්නවා. එක බෙහෙත් පෙත්තක් වත් නොබී. අපි ගොඩගහ ගන්න තනතුරු, සල්ලි මේ කිසි දෙයක් අපි අරගෙන යන්නේ නැති බව මම දරුවට කිව්වා. ඉන්න කාලේ ජීවත් වෙන්න යමක් උපයන්න ඒ ඇති. අපේ රටේ බොහොමයක් මානසික වෛද්‍යවරු රෝගයට වඩා භයානකයි. ඒත් එක වෛද්‍යවරයෙක් ඉන්නවා රාජකරුණා වගේ නමක් හරියට මතක නැ . එයාව contact කරගන්න අමාරුයි, බැරි උනා

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 3 หลายเดือนก่อน +2

    Demawpiyo කාර්යබහුල නිසා දරුවෝ තනි wela😢😢😢

  • @klennyfernando8454
    @klennyfernando8454 3 หลายเดือนก่อน +9

    සත්‍ය එලියට එන්න තව ටික දිනක් ඕනෑවෙයි..ගෙදර තුවක්කුවක් තියෙන්නේ .මොකක්ද හේතුව ..ඒ තරම් ප්‍ර්බල පුද්ගලයෙක් ද...

    • @sarathminul7329
      @sarathminul7329 3 หลายเดือนก่อน

      Prabala pudgalayek nemei rifle shooting
      Sport eke rifle wavichchi krnwa

  • @pathma5196
    @pathma5196 3 หลายเดือนก่อน

    මේ ළමයා හිතුවේ නැතිව ඇති මේකේ පතුරම් තියෙනවද නැද්ද කියල මෙයාම කොකා ගස්සගෙන බලන්න ඇති මේ ගෙවල් වල තුවක්කු තියාගෙන මේ මිනිස්සු කරන රස්සාව මොකක්ද

  • @surekanishani4771
    @surekanishani4771 3 หลายเดือนก่อน +1

    අනේ එ අම්මට අර කාමරෙට අපහු යන්නෙ කොහොමද 😢😢

  • @chenumi11
    @chenumi11 2 หลายเดือนก่อน

    mental disorder ekkata beheth gnne na kiynne lamai mentally stable kiyn eka newe mentally awlk thiyn ayata mental awlk therennath awl hoda wenna one wate minissu eka therunama uda bln inn eken ahinsaka jeewitha winasa wenw anthimt

  • @sudeshp6869
    @sudeshp6869 3 หลายเดือนก่อน

    හැම ප්‍රශ්නෙකටම පිළිතුරක් තියෙනවා හැබැයි ඉවසන්න පුරැදු වෙන්න ඔන, ඉවසිම තමා 1 වෙන්න ඔන, දැන් කරන්න දෙයක් නැ හොද.තැනක ඉපදුනානමි ඇති. ⁣හොදම යාලුවාට හරි තමන්ටවිස්වාස කරන්න පුලුවන් කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නකියලා විසදුමි ඔනතරමි ලබා ගන්න පුලුවන් ,

  • @Nilmi-i9q
    @Nilmi-i9q 3 หลายเดือนก่อน

    ඕනෙ මෙම අපෙ රටේ තියෙන්නෙ පුදුම අමාරු අධ්‍යපන ක්‍රම යක් එ නිසා තම අපෙ අහිංසක දරුවෙ ඔය විදිහට පීවිතෙන් වන්දි ගෙවන නෙ

  • @helagossip1093
    @helagossip1093 3 หลายเดือนก่อน +58

    මේ දරුවගේ ජීවිතේ ටිකක් වෙනස් එකක් වගේ.වෙන නොගැලපෙන සම්බන්ධකම් තියෙන්න ඇති .තුවක්කුවක් ලගතබා ගන්න ලොකු හේතුවක් තියෙන්න ඕනෙ.

    • @TAADULAKMIN
      @TAADULAKMIN 3 หลายเดือนก่อน +2

      hoda manussayek unath vikurthi unama jeevath venna amarui

    • @naturallaw800
      @naturallaw800 3 หลายเดือนก่อน +4

      මෝඩ කතා කියන්න එපා බයියෝ. මේ ලමයගේ තාත්තා වන සංරක්ෂණය නිලධාරියෙක්. තාත්තගේ තුවක්කුවෙන් වෙඩි තියාගෙන තියෙන්නෙ. මෝඩ බයියෙක් උනාට පෙන්නන්න එපා.😅

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 หลายเดือนก่อน

    මානසික රෝග තිබෙන අය හදුනාගැනීම සහ මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම අතින් අපි ඉන්නේ ගල් යුගයේ කියල හිතෙන්නේ මට පමණද ?

  • @paramimunasinghe-cr3gu
    @paramimunasinghe-cr3gu 3 หลายเดือนก่อน +1

    Mee katha karanne meanwhile eke ragapana kolla ne😮

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน

    ඉස්කෝලෙ හිත රිදෙන දේවල් වෙන්න ඇති කාලයක සිට
    මොනවත් ප්‍රශ්නයක් පීඩනයක් නැත්නම් ගෙදරින් කියා ගන්න බැරි පිටින් ප්‍රශ්නයක්

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน

    අයියෝ ! මේ විභාග සාපය කවදා විසදෙයි ද ? ලමයි ගෙ ජීවිත විභාග වලට භාර දුන්නම බලාපොරොත්තු කඩ වුනාම මෙහෙම දේවල් වෙනවා. දෙමව්පියන් දරැවන්ට කියලා තියෙන්න ඕනෙ විභාග පාස් නොවුනට ජීවිතය පේල් වෙන්නෙ නැහැ කියලා .

  • @RohiniGunasakara
    @RohiniGunasakara 3 หลายเดือนก่อน

    අනේ මම දන්නේ නැහැ දැන් ඉන්න ළමයින්ට ඉවසිම නැහැ හරිම සේනික කෙන්ති යනවා අල්සයිමන් අය වාගේ එයලා හිතන්නේ නැහැ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ගැන එයාට නොවේ දුක ජිවත් වෙලා ඉන්න අයට වෙදනාව දුක දැනෙන්නේ නිවන් සුව ලැබේවා

  • @merajapakshars1236
    @merajapakshars1236 3 หลายเดือนก่อน

    අවුරුදු 18 ළමයෙක් ළග තුවක්කුවක් තියෙන්නෙ කොහොමද ?🤔....
    නිවන් සුව ලැබෙිවා..!!! පුතේ..

  • @nmm5281
    @nmm5281 3 หลายเดือนก่อน +1

    Meanwhile in Sri Lanka ake kolla neda me katha karanne?