දිවි ගලවා ගත් එකම පින්වන්ත ධීවරයා - මිතුරන් පස්දෙනෙක් අවසන් ගමනේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    දිවි ගලවා ගත් එකම පින්වන්ත ධීවරයා - මිතුරන් පස්දෙනෙක් අවසන් ගමනේ...
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 404

  • @hashiniamaya1330
    @hashiniamaya1330 7 หลายเดือนก่อน +209

    කපිතාන් ගයාන් කියන කතාව සම්පුර්ණ අැත්ත.ධීවරයෝ ගියේ මසුන් මරන්නයි ඒ අදාල කාලය තුල නැවත ගොඩබිමට එන්නයි.මේ මිනිස්සුන්ගේ අරක්කුවලට ඇති පෙරේතකම නිසා පාවෙමින් තිබුන නොදන්නා ජරාවක් බිව්වට රජය පලිනම් නැ.කෝටි ගානක් වියදම් කරලා ගියත් කමක්නැ ඒ මිනිස්සු පනපිටින් ඉදලා තිබුනානම්.එක මනුස්සයෙක්ට බේරෙන්නහරි දේව ආශිර්වාදය තිබිලා තියනවා.තමන් ගියේ රස්සාවටනම් ඒ කාර්ය කරන් නැවත එනවා මිසක වතුරේ පාවෙන ජරාවල් බොන්න යන්නැතිව.අඹුදරුවෝ බලන් ඉන්නවා නේද ගෙවල්වල කවදද එන්නේ කියලා.ඊට වඩා ලොකුයිනේ අරක්කුවලට තියන මැජරකමයි මලපෙරේත කමයි.දැන් හරිනේ අනිත් ධීවරයිනුත් මේවායින් දෙයක් බලලා හැදුනොත් හොදයි.හැමෝටම මේක හොද පාඩමක් වෙයි.බේරුන කෙනාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 7 หลายเดือนก่อน +3

      True

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @DeepaChandani-tz2hx
      @DeepaChandani-tz2hx 7 หลายเดือนก่อน +7

      ඇත්තෙන්ම හැම ධීවරයෙකුටම හොද පාඩමක් දුන්නෙ

    • @yashanthamadushanka4644
      @yashanthamadushanka4644 7 หลายเดือนก่อน +5

      සාම්පල් චෙක් කරනකල් කව්ද දන්නෙ මුහුදෙ ගහගෙන ආපු බෝතලේකින්ම බිව්වා කියලා.කොලිටි බැහැලා එතනෝල් මෙතනෝල් මාරු වෙච්ච වැඩි ලාබෙට මෙහෙන්ම පෙරං ගිය බඩුද දන්නෑනෙ.

    • @malikanugawela8319
      @malikanugawela8319 7 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත කතාව

  • @sugethliya4256
    @sugethliya4256 7 หลายเดือนก่อน +383

    ඇත්ත කතාව .....පාවෙන තොප්පි දාගත්තට හමුදාව පලි නැහැ ....👍🇮🇹

    • @mithilanuwan6280
      @mithilanuwan6280 7 หลายเดือนก่อน +6

      😘

    • @KEER-91
      @KEER-91 7 หลายเดือนก่อน +9

      පාවෙන තොප්පි නෙවෙයි ..පාවෙන බෝතල් ඔලුවේ ගහගෙන තියෙන පෙරේත කමට😂

    • @mahakandevijithasiri6909
      @mahakandevijithasiri6909 7 หลายเดือนก่อน +1

      මාළු බාන පින්වතෙක්?

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 7 หลายเดือนก่อน

      👍👍

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 7 หลายเดือนก่อน +59

    මොඩ මිනිස්සු
    මොන උනත් නාවික හමුදා පති වරයා කිව කතාව ඇත්ත

    • @mallikaudawaththage4838
      @mallikaudawaththage4838 7 หลายเดือนก่อน

      ඒකනෙ ඇත්ත කතා ව.
      බේබද්දො රැලක් ජරාව බිව්වට අනිත් අය මොනව කරන්න ද ..

    • @ashansanjaya8231
      @ashansanjaya8231 7 หลายเดือนก่อน

      ඒ නාවික හමුදාපති නෙමෙයි..

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 7 หลายเดือนก่อน

      👍👍

  • @beetanandani243
    @beetanandani243 7 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවපත් වේවා පුතේ අනෙකුත් අයට නිවන් සුවය පතනවා. අකල් මරණයක් කිසිදා නොවේවා❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 7 หลายเดือนก่อน +44

    අනේ ඇත්තට අපරාදෙ කෝටි ගානක් අපේ සල්ලි මේ මත්පැන් වලට කෑදර බේබදු මිනිස්සු නිසා. පවුල් වල අයගෙ නාඩගම් නැටිල්ල නිසා මිනිස්සු කරදරයට පත් වෙච්ච තරම කොච්චරද? බේබද්දෝ මොළයක් ඇතුව බේබදුකමේ යෙදෙන්න දැන්වත් හිතට ගත්තොත් හොඳයි. මොනවා උනත් අර වයසක ධීවර මහතා දැක්කම හරිම දුකක් දැනෙනවා. පව් වයසක තාත්තා කෙනෙක්නෙ.

  • @slbrighttv414
    @slbrighttv414 7 หลายเดือนก่อน +123

    ඇති යන්තම් එක modayek හරි බේරුනා. Paw මූන්ගේ මෝඩකම් නිසා ගෙවල් වල ගැණු දරුවෝ 💔

    • @TechAndEarn4007
      @TechAndEarn4007 7 หลายเดือนก่อน +7

      Aneda kiyanne munta bonna thiye nam waha hari bonawa😂😂

    • @slbrighttv414
      @slbrighttv414 7 หลายเดือนก่อน +1

      @@TechAndEarn4007 o💔

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 7 หลายเดือนก่อน +1

      උන් ඊට හපන්

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 7 หลายเดือนก่อน +67

    මියගිය හතර denata නිවන් සුව lbewa අසනීප රෝහල්ගත සිටින පුතාට ඉක්මන් සුව වේවා අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා

    • @krishanthiperrera551
      @krishanthiperrera551 7 หลายเดือนก่อน +10

      හම්බ වෙයි නිවන්සුව මෝඩ හැත්ත දැනටමත් අපායේ. නිවන අවබෝධ වූවෝ මෝඩයෝ නොව ප්‍රඥාව අවදි වූවෝ වෙති.

    • @hasthikaprasad4107
      @hasthikaprasad4107 7 หลายเดือนก่อน

      Tamusei moda ​@@krishanthiperrera551

    • @hiruu2630
      @hiruu2630 7 หลายเดือนก่อน

      ​@@krishanthiperrera551මාලු මරන අයට මොන නිවනක්ද

    • @nissankanissanka2551
      @nissankanissanka2551 7 หลายเดือนก่อน

      NIWAN SUWA NAEMAEI HMUWANNAE APAYE LODIYA POKUNA UNTA

    • @pakaya8007
      @pakaya8007 7 หลายเดือนก่อน

      ​@@nissankanissanka2551උඹ මැරැනාමත් ලොදිය පොකුනටම වැටේවා

  • @padminisamrweera
    @padminisamrweera 7 หลายเดือนก่อน +7

    මොන්ට අහක යන ඒවා බීලා දැන් රජයට කෑගහනවා ගෙනදියෝ ගෙනත් දියෝ කියලා හොඳම හොඳ වැඩේ අනේ සාදු

    • @EUROPA-b9o
      @EUROPA-b9o 7 หลายเดือนก่อน

      anee pala padangu ganiye yanna..thota rajayen korala athi meen kiya..ube thaththa th oya wage karagattanam thama terenne..thpo wage musala ganu inna nisa thama Ratatama hena gahala thiyenne..tuuuu nodakin

  • @rasikaherath4120
    @rasikaherath4120 7 หลายเดือนก่อน

    බේබාද්දෝ ඔහොම මැරෙන එක පට්ට වසනවක් අවංකව ❤❤❤❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 7 หลายเดือนก่อน +93

    ගංවතුර නාය යෑමි යුද්ධය අරක්කු කියලා වහ බීපු අයට එකම පිහිට රණ විරැවෝ ..

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 7 หลายเดือนก่อน +4

      කොහොමත් akha ayalage වගකීම deywi පිහිටයි ayalata 🙏🙏🙏🇦🇪🇱🇰

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 7 หลายเดือนก่อน

      👍

  • @Brwfsrsj
    @Brwfsrsj 7 หลายเดือนก่อน +163

    පිංවන්ත දීවරයා නෙමෙයි මෝඩ දීවරයා වෙන්න ඕනෙ😂 නැත්නම් අරක්කු කියලා මහ මුහුදෙ තියන බෝතල් වල ඒවා බොනවද

  • @Duran-m5y
    @Duran-m5y 7 หลายเดือนก่อน +39

    මිය ගිය අයගේ පව්ලේ සියලුම අයට මාගේ සෝකය ප්‍රකාශ කරමි

  • @SandyaKrishani
    @SandyaKrishani 7 หลายเดือนก่อน +9

    කපිතාන් ගයාන් කියන කතාව හරියටම හරි.රස්සාවට ගියානම් ඒ වැඩේ කරගෙන එන්න ඕනි.පව් අර අහින්සක දරු පව්ල්.😢😢

  • @nero88823
    @nero88823 7 หลายเดือนก่อน +28

    එවෙලෙ බොන්න දුන්නෑ කියල අනිත් උන්ට බැන බැන වෙන්නැති ඉන්න ඇත්තෙ😂😂

  • @ideatv2389
    @ideatv2389 7 หลายเดือนก่อน +5

    පින්වන්ත ධීවරයා

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 7 หลายเดือนก่อน +17

    ඇත්ත කතාව විහින් කරගත්ත දෙයක් ..ලංකාවේ තියෙන ප්‍රශ්න මදිවට කෝටිගනනක් වියදම් කරන්න වෙනවා .

  • @priyanganinalika4675
    @priyanganinalika4675 7 หลายเดือนก่อน

    ඇත්ත කතාව

  • @andyandy7194
    @andyandy7194 7 หลายเดือนก่อน +12

    😢😢😢මිනිස්සු මීට වැඩිය හිතන්න ඕන.මොන ජරාවක් හරි බොනව ඒ තරමට නූගත් ඇත්තටම හිතන්න ඕන මෙහෙම අරක්කු තියෙනවද කියල .

  • @rohininimalka3852
    @rohininimalka3852 7 หลายเดือนก่อน +4

    ඇත්තටම පව් නැති වෙලා ඉන්න අය මේවා දැකලා පෙරේත කමට බොන අනිත් බේබද්දන් හරි පාඩමක් ඉගෙන ගත්තා නම් හොඳයි

  • @manumahitha9979
    @manumahitha9979 7 หลายเดือนก่อน +7

    මීට පස්සෙ බෝට්ටුවල පේන්න ගහල යවන්න ඕන "බෝතල් සියල්ල අරක්කු බෝතල් නොවේ"කියල. මෝඩ යක්කු

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 7 หลายเดือนก่อน +3

    Navika hamudave ayata magen ❤❤❤❤❤❤

  • @prashananuruddha9837
    @prashananuruddha9837 7 หลายเดือนก่อน +27

    අනිත් අය ලඟ නවලා වගේ මෙයාට හරියට බොන්න බැරි වෙන්න ඇති

  • @h.a.t.perera5800
    @h.a.t.perera5800 7 หลายเดือนก่อน +102

    අම්මෝ දැන් මුන් කෑහුවේ නාවික හමුදාවෙන් කිසිම දෙයක් කරන්නේ නැ කියලා

    • @NipunaSankalane
      @NipunaSankalane 7 หลายเดือนก่อน +5

      එහෙම දැම්මහම News Trend වෙන්නේ නෑනේ… 😢

    • @Sunricedk8731
      @Sunricedk8731 7 หลายเดือนก่อน +3

      Pisso kalabala unata dosthara la kalabala wenne nas

    • @nero88823
      @nero88823 7 หลายเดือนก่อน +2

      ඒකෙන්ම හිතාගනිංකො රටේ වෙන අනිත් වැඩ ගැනත්😂😂

  • @Roshan_Priyadarshan
    @Roshan_Priyadarshan 7 หลายเดือนก่อน +20

    උන්ගෙ මොලේ නැති කමට උන්ගේ බේබදු කමට නාවික හමුදාව පලිද එ බෝට්ටු හිටපු එකෙක්ට මොලයක් තිබිලා නෑ නෙ යකෝ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 7 หลายเดือนก่อน +1

    ඩෙවෝන් 1, 2, 3, 4 සාමාජිකයන් මේ කොණට...😮😮

  • @TMSR-e5p
    @TMSR-e5p 7 หลายเดือนก่อน +2

    මිනිස්සු මොකටද හමුදාවට බනින්නෙ බන්,නිකන් බලෙන් පොවල මරාගත්තා වගේ,වැරැදි කරන්නෙ වෙන උන්,බැනුම් අහන්නේ පැත්තක ඉන්න උන්😂😂

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 7 หลายเดือนก่อน

    හොද වැඩේ දකින දකින දේ කටේ දාගන්නවට

  • @PaPa-fl9ow
    @PaPa-fl9ow 7 หลายเดือนก่อน +1

    හොද වැඩේ 😂😂😂😂😂

  • @SheronSenanayaka-h4x
    @SheronSenanayaka-h4x 7 หลายเดือนก่อน

    නිකන් දුන්නොත් බලු බෙට්ටක් හරි කයි මේ වගෙ මෝඩ මිනිස්සු ඉන්නෙ මන් හිතන්නෙ ලන්කාවේ වෙන්න ඕනී .ඒකනේ මේ රට අගාදෙටම යන්නෙ.මුහුදේ පාවෙන බෝතලයක් අරන් බොන්න තරම් මොලේ ඇති එකෙක්වත් ඉදලා නැ බොන්න එපා කියන්න.මොනවා උනත් අපරාදේ ජීවත නිවන් සුව ලැබේවා ...මියගිය දීවරයිනී

  • @DumindaPradeepkumara
    @DumindaPradeepkumara 7 หลายเดือนก่อน

    ඉතුරු වුනු එකා⁣ට නොදී අනිත් උන් හොරෙන් බීලද කොහෙද...

  • @wansihettiarachchi5148
    @wansihettiarachchi5148 7 หลายเดือนก่อน +16

    මේ තරම් මෝඩ වෙන්ඩ පුළුවන්ද මිනිස්සුන්ට.

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 7 หลายเดือนก่อน

    ඒ මිනිස්සු මහමුහුදේ ඇත්තටම හරිම අමාරැවෙන් තමයි රැකියාව කරන්නේ අරක්කු බෝතලය ජිවිතයටත් වඩා ලොකු වුන නිසා අද අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ ගෙවල් වල අහිංසක මිනිස්සු අද ඉදන්වත් අනෙකුත් ධීවරයින් සිහිබුද්දියෙන් කටයුතු කරන්න කියලා මං ඉල්ලනවා. මේ අවසනාවන්ත සිදුවීමෙන් මීයගිය සියලුම ධීවරයින්ට නිවන් සුව ප්‍රර්ථානා කරනවා

  • @meenugurusinghe5
    @meenugurusinghe5 7 หลายเดือนก่อน +14

    පැලියාවට නේවි එක පොලීසිය හෝ රජය පලි නැත

  • @anagifashoin5787
    @anagifashoin5787 7 หลายเดือนก่อน +18

    පෙරේත කම තමයි okkotama මුල

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 7 หลายเดือนก่อน

    Good blas you 😮

  • @beba5138
    @beba5138 7 หลายเดือนก่อน

    පාවි පාවි ආ මාරකය ☠️

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 7 หลายเดือนก่อน +15

    ටසිරිවෙන බෙබාලා බං මුං. අරක්කු බෝතලයක් වගේ නම් මුහුදේ පාවෙලා එන වහ එකක් වුනත් බොනවා කියහංකො 😂

  • @SugandikaJayasinghe
    @SugandikaJayasinghe 7 หลายเดือนก่อน +3

    මොනවා උනත් මැරුණු අයට දොස් කියන්න එපා. හැමෝම එක වගේ බුද්ධ්මත් නැනේ. අනික ඒක ඒ අයගේ වෙලාව

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 7 หลายเดือนก่อน

    Always the three forces come front...Gods on Earth...

  • @geeshansenavirathna
    @geeshansenavirathna 7 หลายเดือนก่อน +4

    දැන් ඉතිං ඒ කෝටි ගානත් කවර් වෙන්න බදු ගෙවපංකො 😊

    • @Gimhanagimhana-o6u
      @Gimhanagimhana-o6u 7 หลายเดือนก่อน

      අන්න ඔබ‍ට විතරයි තේරුනේ

  • @DUSHANMANU
    @DUSHANMANU 7 หลายเดือนก่อน +13

    මේක පල්වෙනි අවශ්තාව නෙමෙයි කලින් තැපැල් දෙපාර්තමේන්තුවේ ඔය වගේ දෙයක් උනා අරක්කු කියලා මොනාද බීලා එකෙක් මලා

    • @GayanRasanga-qr9yo
      @GayanRasanga-qr9yo 7 หลายเดือนก่อน

      තැපෑලේ උනේ එවන බඩු උස්සනව.. චොකලට් , කැම මොනහරි තිබ්බොත් ගන්නවා. තාමත් එක කෙරෙන වැඩක්. දෙපාරක් බොතල් එවලා උස්සපු නිසා.. විස්කි එකට වහදාලා එවලා තිබ්බ.. එකෙන් උස්සපු එකයි උගෙ මස්සිනයි මලා..

  • @SakuraFilmgallery
    @SakuraFilmgallery 7 หลายเดือนก่อน

    අපරාදේ එකෙක් හරි බේරා ගත්තේ .

  • @rasikaherath4120
    @rasikaherath4120 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 7 หลายเดือนก่อน +3

    අනේ ඔව් රනවිරුවෝ තමයි ඕනෑ මවෙලාවක පිහිටට ඉන්නෙ

  • @avanthijanaki9
    @avanthijanaki9 7 หลายเดือนก่อน

    පවු මේ ජීවිත

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 7 หลายเดือนก่อน

    මාලිමාවට ජය 🎉

  • @bjs1984
    @bjs1984 7 หลายเดือนก่อน +124

    නෙස්ලේ නෙස්ටමෝල් ගාගෙන පොල් කෝම්පයක් උගුරෙහිරවුනු එකෙක් වගේ කෑගහන එකා නම් සාපයක්.. කනත් ඉවරයි... 💩💩💩

    • @rohinimadurawala7957
      @rohinimadurawala7957 7 หลายเดือนก่อน +19

      Nestamalt බීම අත්හරින්න තීරනය කලා සංවේදී නොවන ලෙස පුචාරන කටයුතුවල යෙදෙන වෙලද ආයතනය ක් ලෙස තහවුරුවී,ගුනාත්මක දෙයක් නොලැබෙන බවද තහවුරුයි

    • @pattinigesriyani9119
      @pattinigesriyani9119 7 หลายเดือนก่อน +1

      Hoda waede

    • @devikanilanthi2938
      @devikanilanthi2938 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @janakakumara1875
      @janakakumara1875 7 หลายเดือนก่อน +8

      Nestomalt බොන්න එපා වතුර බොන එක ඊට වඩා හොදයි

    • @walkingLife.
      @walkingLife. 7 หลายเดือนก่อน +1

      ​@@rohinimadurawala7957 Respect ❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 7 หลายเดือนก่อน +5

    Ape අයට ආදර්ශයක් මෙහෙම දේවල් වලට දකින හැම

  • @chandikanirmala4519
    @chandikanirmala4519 7 หลายเดือนก่อน +2

    තියන පෙරේත කම පව්කියන්න හොදනෑ හොයලා බලන්නැතුව හැම ජරාවම කටේදාගන්නවා .ඒකට කාටවත් ඇගිල්ල දික්කරන්න බෑ

  • @MadushaniPathirana-s2r
    @MadushaniPathirana-s2r 7 หลายเดือนก่อน +1

    ගියා නම් ගිය වැඩේ නොකර බීම ලොකු උනානෙ

  • @dasunjana161
    @dasunjana161 7 หลายเดือนก่อน +1

    පරිණාමයේ ගැලපෙන්නැති එවුන් අයින් වෙලා යනවා කියන්නේ මේක තමයි...මොලේ නැති වුන්...ඇත්ත සල්ලි වියදම් කරන එක අපරාදෙ ..පවුල් වල උදවිය නම් පව් තමයි..😢

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 7 หลายเดือนก่อน

    ඇත්තනි බන් ඔච්චර දුරක් speed එකෙන් යන්ඩ කොච්චර වියදමක්ද...නේවි එකෙන් කියන කතාව ඇත්ත

  • @MaliniRanatunga
    @MaliniRanatunga 7 หลายเดือนก่อน

    කන්න හිතුනම කවරයක් තලගොයා වගේ පේනවලු ඒ වගේ තෙම විස බෝතලයක් දැක්කත් ඒක අතට ගත්ත ගමන් හිතෙන්නේ මේකත් බීලා මත් වෙමු කියලා 😔😔😔 අපි මොනවා කිව්වත් ඒගොල්ලන්ගේ වෙලාව ඒකනේ බෝට්ටුව ක්‍රියා විරහිතා වෙලා තියෙන්නේ

  • @beetanandani243
    @beetanandani243 7 หลายเดือนก่อน +5

    ඕනෑම මනුස්සයෙක් ආසන්න පරිසරයෙන් ජීවත්වීමට ක්‍රමයක් සකස් කර ගනී

  • @Gimhanagimhana-o6u
    @Gimhanagimhana-o6u 7 หลายเดือนก่อน

    ඒ උනාට නාකි maynala එහෙම උනානම් ටක් ගාල ඇදගෙන එය් නාවික හමුදාවෙන් උන් ඒ දේ කලාට උන් ගිහින් තියෙන්නේ කාඩ රජයේ පින් පඩි කාරයන්ට හන්බ කරන්න ඕක තේරුම් ගන්න බැරි ජාතියක් අපේ ලංකාවේ ඉන්නේ අපේ ලංකාවේ ඉන්න ගොඩක් හිගන එව්න්ට ඕව තේරුම් ගන්න අමාරුයි 😢😢😢😢😢😢

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 7 หลายเดือนก่อน +7

    අරක්කු පෙරේතයන්ට හොදයි පාඩම්. උන්ගේ තියෙන පෙරේත කමට හමුදාව පලි නෑ.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +15

    මිනී ටික දැන් බෝට්ටුවෙ කුනු වෙල ඇති🤔ඔන්න බලන්න ඉතින් මරනයට මුහුදේ පාවෙන බෝතලයක් උනත් ඇති

    • @sachinayesh1210
      @sachinayesh1210 7 หลายเดือนก่อน

      Ice eke dala athi mini tika

    • @amuthuminisun
      @amuthuminisun 7 หลายเดือนก่อน

      මුහුදේ මැරෙන කොට අයිස් අස්සේ ගහලා තමයි ගේන්නේ.මොකවත් වෙන්නේ නෑ.මාලු අල්ලන වැඩ නවත්වලා ගොඩට එනවා

    • @virajmaduranga2028
      @virajmaduranga2028 7 หลายเดือนก่อน

      ​@@sachinayesh1210ඔව් ගැන් එකේ දාල ඇත්තෙ ice ගහලා.

  • @susanthaliyanage945
    @susanthaliyanage945 7 หลายเดือนก่อน

    අපි ආවා කොමෙන්ට් බලන්න

  • @WishwaColambagama
    @WishwaColambagama 7 หลายเดือนก่อน +1

    ආණ්ඩුව ට බැන බැන ඉමු😂

  • @priyanthakumara2518
    @priyanthakumara2518 7 หลายเดือนก่อน +1

    මොනවා නැතත් මල පෙරේත කමට කවුද පලි

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 7 หลายเดือนก่อน +1

    අනේ වාර්යෙන් මුහුදු ගියේ ජිවිත රැක ගනන් එත් නොසැල කිල්ලෙන් උනේ පවුල් 5ක්‌ අනාත උන ඒක අනිත් දිවරහින්ටත් හොද ආදර්ශයක් හැම දෙකටම ආණ්ඩුවටයි හමුදා සෙබළුන්ටයි බනින ඒක නවත් වන්න සාදාරනවා බලන්න මාළු අල්ලන්න මුහුදු ගියානම් ගිය වැඩේ කරන්නේ නැතුව බේබදු කම් කරන්න ගියාට හොද පාඩම් එකෙන් අසරණ උනේ ගෙවල් වල මිනිස්සු paw

  • @kusalmaduranga
    @kusalmaduranga 7 หลายเดือนก่อน

    පරන ක්‍රමේට මුහුදෙදිම අවසන් කටයුතුත් කරානම් හරි

  • @charithgamage5126
    @charithgamage5126 7 หลายเดือนก่อน

    හොරාට බිව්වා නේ හොරා

  • @AyeshaWerawala
    @AyeshaWerawala 7 หลายเดือนก่อน

    අපේ එවුන්ට මොන ජරාවක් හරි කමක් නැ මත් වෙනවනමි...දැන් හරිනෙ...

  • @KasunUdara-dj3ue
    @KasunUdara-dj3ue 7 หลายเดือนก่อน +2

    මතකද නුවරඑළිය බස් එකක් ඇක්සිඩන්ට් එකක් උනා..කොලඹ ඉස්කොලෙක ලමයි

  • @jayantharanasinghe7215
    @jayantharanasinghe7215 7 หลายเดือนก่อน

    Please inform to the public the cost incurrred to this operation

  • @Clifferd-gk2up
    @Clifferd-gk2up 7 หลายเดือนก่อน

    නැවත මෙම යාත්‍රාව ඨිවර කටයුතු සදහා යොදාගන්න එපා..

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu 7 หลายเดือนก่อน +1

    අරැන් මෙයාට ඉතිරි කරලා.නැහැ.බොන්න.පොර අඩියේ පොඩ්ඩ.ලෙවකාලා බැලුවා 😂😂😂😂😂😂😂😂😂

  • @rangabandara156
    @rangabandara156 7 หลายเดือนก่อน

    Balapalla mona unath ape minissu unge mala siruru mahamuda mada idimenawa kunuwenawa..... Modakam karana un gananaya karanna giyoth ithin ape un okkoma modayo thamayi.... Ekani me rate thathwethe tharam raha. Salakanawa saliut karanawa nawika hamidawata nawak yawwata mahamuhudata ekek wenuwen hari.... Thibuna me rajayata yawana guwanin chopper ekek ara mla unge siruru genna.... Ai bari... Un ape minissu.. e ape le.....❤....., unge lamayi. maw piyo. birida. balan innawa kununounu mala miniyawat balanna.😢😢😢😢😢.......... Rate mahaunge Hoda wadi kamin ewa dn kunuwela.......😢. Parthanakarana uthum niwansuwa.....!

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 7 หลายเดือนก่อน +1

    බොන උන්ට හොද පාඩම් ඔවා පෙරේත යෝන්ට

  • @saramalitha3338
    @saramalitha3338 7 หลายเดือนก่อน +1

    ඌට මැරුනානම් හොදයි කියලා හිතේවි. .. දැන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියා ම....

  • @chanakacmb9933
    @chanakacmb9933 7 หลายเดือนก่อน

    හරියට මාලුවාට දාමු ඇමක් වගේ, බොතලේ තමයි ඇම, මාලුවාගේ කටයි මුන්ගේ කටයි දෙකම එකයි ඇමට අහුවුනා.

  • @lihesharulanie2449
    @lihesharulanie2449 7 หลายเดือนก่อน

    මේහය දෙනාටම එකම අකාරයට මොලය පාවිච්චියට අරගෙන තියෙන්නේ වෙලාවට අඩුවෙන් දිලා ජිවත්වන කෙනාට

  • @UpekshaAmali-zb5nu
    @UpekshaAmali-zb5nu 7 หลายเดือนก่อน

    ලැජ්ජය් අපෙ අය ගැන

  • @aselasrikantha1333
    @aselasrikantha1333 7 หลายเดือนก่อน

    මුන්ගෙ තියෙන බඩජාරි කමට ආණ්ඩුව පලිද 🤬

  • @manjula969
    @manjula969 7 หลายเดือนก่อน

    අපො උන්ගෙ බිමට තියෙන කෑදර කම ඔකෙන්ම පෙනවා.

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 7 หลายเดือนก่อน +9

    අනේ ඇත්තට ..කණගාටු නිවුස් අස්සෙත් මේ කාලකන්නි ඇඩ් රිංගවනවා..තුහ් ! විතරක් ......

    • @kingking8407
      @kingking8407 7 หลายเดือนก่อน

      TH-cam එක වර්ජනය කරමු

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +1

      @@kingking8407 කතවල් බලන්න බැරැවා

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 7 หลายเดือนก่อน +2

      😂😂😂

  • @arunanishantha977
    @arunanishantha977 7 หลายเดือนก่อน +2

    අරක්කු කාලට හොරුන්ට වුනත් ඡන්දය දෙන ජාතියේ ඩයල් ටිකකගේ අවසානය...මොලයක් තියෙන එවුන් නම් එහෙම තියෙන ඒවා බොයිද

  • @wearesrilankans1196
    @wearesrilankans1196 7 หลายเดือนก่อน

    මන් දන්නෙ නෑ මෙයාලගෙ නෑදෑයොත් පාරට බැහැගෙන කීව Chopper එකකින් ගිහින් ගේන්නලු දේශපාලකයන්ට නම් ඒ පහසුකම් දෙනවලු ආය Navy එකට බනිනව යන්නෙ නෑලු ගගා අනේ මන්ද මුන් පවුල් පිටින් බූරුවෝද කියල බෝතලයක් දැක්කම ඉන්නතැන අමතක වෙන බඩජාරිකම එන සාමාන්‍ය වැනීම නැතිවෙලා යන එවුන් සෙට් එකකට මේ රටේ නෙමේ මොන රටේ උනත් එහෙම Care එකක් Protection එකක් දෙයි කියල නම් හිතන්න බෑ

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n 7 หลายเดือนก่อน

    ඕන ගූගොඩක් කන බූරුවන්ට හොදපාඩමල්

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 7 หลายเดือนก่อน

    😢omggg

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 7 หลายเดือนก่อน +1

    මිනිස්සුනේ බිමට මේහේම පේරේත වෙන්න එපා.....

  • @roshansampath5730
    @roshansampath5730 7 หลายเดือนก่อน +2

    කාලකණ්නි බේබදුකමතමයි විනාසෙට මුල

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 7 หลายเดือนก่อน

    මළ සිරුරු ගොඩබිමට එනකොට නරක් වෙලා තියෙයි.
    නවුක පොලිසියක් මේ වැනි අවස්තා වල යෙදවීමට පිහිටුවිය යුතුයි.

  • @Malan304
    @Malan304 7 หลายเดือนก่อน +1

    කව්ද හරියටම දන්නෙ පාවෙන බෝතලයකින් බීලා මැරුනා කියලා..වස පොවන්නත් පුළුවන්..

    • @SaduKalu
      @SaduKalu 7 หลายเดือนก่อน

      ou ..ekkenek ithuru wela ..seka sahithai matanm.

  • @ManikeTahan
    @ManikeTahan 7 หลายเดือนก่อน

    පෙරේත බේබද්දන්ට හොඳ දඬුවම

  • @HKP004
    @HKP004 7 หลายเดือนก่อน +1

    ඇයි බං අච්චර ලොකු යුධ නැවක් යැව්වෙ?😂

  • @hd33v44
    @hd33v44 7 หลายเดือนก่อน

    අපරාදෙ පොහෙට්ටුවෙ ජන්ද 4ක් නැතිවෙලා,

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 7 หลายเดือนก่อน

    පෙරෙතකම අපෙ අයගෙ

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 7 หลายเดือนก่อน +1

    රජය ඉක්මන් උනානම් ජිවිත බේරා ගන්න තිබුනා

  • @madhusandunrambukwella655
    @madhusandunrambukwella655 7 หลายเดือนก่อน

    බොන උන්ගෙන් පින්වන්ත සහ පව්කාර කියලා කොටස් දෙකක් තියනවා ඒ කියන්නේ 😂

  • @udaniganepola8488
    @udaniganepola8488 7 หลายเดือนก่อน +1

    කට හින්දා නහින මාලු අල්ලන්න ගිහින් උනුත් අන්තිමේට කට හින්දා නැහුනා

  • @nishannest2399
    @nishannest2399 7 หลายเดือนก่อน

    මුන් ට හෙලිකොප්ටරයක් යවන්න බැරි උනානෙ.

  • @kasunnethmina6698
    @kasunnethmina6698 7 หลายเดือนก่อน

    හෙලිකොප්ටර් වලින් යන්නැත්තෙ ඇයි

  • @enjoylife27
    @enjoylife27 7 หลายเดือนก่อน +3

    දකුනෙ ගැම්ම 😢.

    • @somawgk4778
      @somawgk4778 7 หลายเดือนก่อน

      පකක් කියනව ගැම්ම නෙවි අැම්ම රටේ මුදල😅😅😅අපරාදේ

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 7 หลายเดือนก่อน

    අපරාදේ ඒ පෙරේතයත් මැරෙන්න තිබුනේ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 7 หลายเดือนก่อน +1

      KATA UTTARA DELA EIWARA UNAMA UT LODIYA POKUNATA YANAWA

  • @chandra5654
    @chandra5654 7 หลายเดือนก่อน +3

    ජරාව බීල අනේ ඇයි මෙහෙම විනාශයක් කරගත්තෙ

  • @sheltonboralesgamuwa4287
    @sheltonboralesgamuwa4287 7 หลายเดือนก่อน

    අපරාදෙ ඔවුන් වෙනුවෙන් වියදම් කරපු සල්ලි උන් ජීවත්ව හිටියත් වැඩ ක් නැ

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 7 หลายเดือนก่อน

    සුරංගනා කතන්දරවල වගේ ඒ බෝතලෙන් උන්ට වරමක් වත් ලැබුනනම්

  • @thilinasampath705
    @thilinasampath705 7 หลายเดือนก่อน

    IS HE THE MASTER MIND ???????